LPL Season 5 Media Briefing with All Captains | 12th July 2024

Спорт

We're thrilled to announce that SRILANKACRICKET.LK is a finalist for the Best Web Title competition! 🙌 Let's show our support and vote for our website! 🗳️
Go to: vote.bestweb.lk/
Search for "srilankacricket.lk" in the domain search bar.
Select "srilankacricket.lk" from the list.
Click on "Vote" 🗳️
📲 Follow on:
Facebook: / srilankacricket
X: x.com/OfficialSLC
Instagram: / officialslc
TikTok: / srilankacricketofficial
💻 Visit our website: www.srilankacricket.lk

Пікірлер: 143

  • @Tho_Ra_Thuru
    @Tho_Ra_Thuru22 күн бұрын

    මේවත් බලනවා කියන්නෙ කැරිම ඉත්තෑවෝ. ඇත්තම ෆෑන්ස්ල රෙස්පෙක්ට් ගායිස් ❤❤

  • @user-yi6mp4hv5z
    @user-yi6mp4hv5z22 күн бұрын

    නබී කියනවා ඊලඟට නැෂනල් ටිම් ඒකට චමිධු ඒක්වේයි කීයලා සුපිරි චරිතයක් නබී ❤❤

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya22 күн бұрын

    Charith is speaking like a true leader 🫡

  • @R_icky.19

    @R_icky.19

    22 күн бұрын

    Because he is

  • @SujaniSamandhika-wj6dg

    @SujaniSamandhika-wj6dg

    21 күн бұрын

    yes😠😇

  • @yasiruharshana8054
    @yasiruharshana805422 күн бұрын

    මාද්‍යවේදියා-"කුකුල් චමින්ද ගැන මොකද හිතෙන්නෙ" නබී-"ඈ"

  • @Bro...289

    @Bro...289

    22 күн бұрын

    😂😅

  • @KavyaManimaran-nt4uy

    @KavyaManimaran-nt4uy

    21 күн бұрын

    Oi oi

  • @nimeshakalanka8591
    @nimeshakalanka859122 күн бұрын

    Charith is more mature the way he handle his team and playing his own game. even when he talking. i think he deserves the captancy. because he have some professional qualities. not the cocky looser.

  • @Sudesh_Wickramasooriya

    @Sudesh_Wickramasooriya

    22 күн бұрын

    He even answers questions well and directly. He ill be a good leader in future 🧢

  • @nwmedit25

    @nwmedit25

    22 күн бұрын

    @@nimeshakalanka8591 True

  • @SriyaniDhammika-yp2uf
    @SriyaniDhammika-yp2uf22 күн бұрын

    Hasaranga😢😢😢😢

  • @creativedontpeek
    @creativedontpeek22 күн бұрын

    CHARITH asalanka is the real one who should lead the srilanka team

  • @SithuminaDissanayake-dl9ny
    @SithuminaDissanayake-dl9ny22 күн бұрын

    chariyage media facing mruh💥

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex22 күн бұрын

    Congratulations all captains🔥🔥💯💯

  • @aksh6381
    @aksh638122 күн бұрын

    Chaminda wijeshinha who😂😂 lol media

  • @venujagayanuka4411

    @venujagayanuka4411

    22 күн бұрын

    මුන් අහන්නේ මොනවද කියලා මුන්වත් දන්නේ නෑ

  • @yasiruharshana8054

    @yasiruharshana8054

    22 күн бұрын

    කුකුල් චමින්ද වෙන්න ඇති

  • @Binowan_Perera
    @Binowan_Perera22 күн бұрын

    Media conference enna klin players lage nam tika dangena awa nm watinaw🙂👍

  • @mpdamjaya9482
    @mpdamjaya948222 күн бұрын

    Sl 11 Dinesh chandimal(wk) Pathum nissanka Avishka fernando Kamindu mendis Charith asalanka(c) Angelo mathews Dasun shanaka Wanindu hasaranga Maheesh theekshana Matheesha pathirana Nuwan thushara Reserves Niroshan dickwella Sadeera samarawickrama Dushmantha chameera Dunith wellalage Overs 1-Nuwan thushara 2-Angelo mathews 3-Nuwan thushara 4-Angelo mathews 5-Nuwan thushara 6-Maheesh theekshana 7-wanindu hasaranga 8-Matheesha pathirana 9-wanindu hasaranga 10-dasun shanaka 11-Maheesh theekshana 12-wanindu hasaranga 13-Nuwan thushara 14-wanindu hasaranga 15-Maheesh theekshana 16-Matheesha pathirana 17-Maheesh theekshana 18-Matheesha pathirana 19-Dasun shanaka 20-Matheesha pathirana Batting Powerplay 1 - 50-1 Powerplay 2 - 100-3 Powerplay 3 - 50-2

  • @yasiruharshana8054

    @yasiruharshana8054

    22 күн бұрын

    mendis thamayi lankawe 2weni hodama bata

  • @mpdamjaya9482

    @mpdamjaya9482

    22 күн бұрын

    @@yasiruharshana8054 Fail😓dn thyna experience ekth ekka aniwren ghnna oona.Dena chance vlata sadaranayk krnne naa

  • @LAKMINA_PRIYASANKA

    @LAKMINA_PRIYASANKA

    22 күн бұрын

    Avishka ?

  • @MR_Lankan

    @MR_Lankan

    22 күн бұрын

    Super suggestion ❤

  • @naveenamayantha9972

    @naveenamayantha9972

    22 күн бұрын

    Plun ynna utta😅

  • @ushithamadushan9559
    @ushithamadushan955922 күн бұрын

    Chaminda wijeshingha ,who😂. Puduma media set ekk😂

  • @kusaldeabrew340
    @kusaldeabrew34022 күн бұрын

    Chaminda Wickramasinghe😂😂👍👍

  • @sh4757
    @sh475722 күн бұрын

    වනිදුවා captaincy එකත් අතැරපු එකේ දැන්වත් ඌව අත ඇරලා පාඩුවේ ඉන්න දිපන් බන් මේකේ comments වලත් ඌව ආතල් එකට ගන්නේ නැතව.🥲😂

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    22 күн бұрын

    අපේ රටේ ඉන්නෙ සක්කිලි.... ඌ කරපු දේවල් මතක නෑ...... උගේ ක්‍රිකට් ජීවිතේම විනාශ කරන්න යන්නෙ ලෝක කුසලානේ අල්ලගෙන.... 😡😡😡😡

  • @nirmal3926

    @nirmal3926

    22 күн бұрын

    හැනිබල් අම්පයර් ටත් හරි ඕනෑ කමක් ඇති හසරංඟ එළවන්න.නැත්නම් ඌට T 20 අම්පයර් වෙන්න බැහැ නේ.හසරංඟ එළවන කැම්පේන් එකේ නොපෙනන මුහුණද?

  • @SujaniSamandhika-wj6dg

    @SujaniSamandhika-wj6dg

    21 күн бұрын

    😈

  • @Lasanda2002
    @Lasanda200222 күн бұрын

    🎉🎉🎉

  • @didulalaksahan1955
    @didulalaksahan195522 күн бұрын

  • @dedunu7803
    @dedunu780322 күн бұрын

    චමින්ද විඡේසිංහ.. 😂😂😂😂 කව්ද whotto මේ media කාරයෝ 😂😂😂😂

  • @Smooth_lofiy

    @Smooth_lofiy

    22 күн бұрын

    පාර්ලිමේන්තුව මතක් වෙලා😂

  • @Anime-zq9ny
    @Anime-zq9ny22 күн бұрын

    good

  • @micheal3764
    @micheal376422 күн бұрын

    Please improve sound quality of the press when uploadind next time❤

  • @kenywijesinghe9020
    @kenywijesinghe902022 күн бұрын

    I really admire how thisara support nabi during Q&A

  • @dinu_d_
    @dinu_d_22 күн бұрын

    යකෝ english වලින් කතාකරපං නබීටත් ⁣තේරෙන්න

  • @dilankawinda6469

    @dilankawinda6469

    22 күн бұрын

    එතකොට අපිට වැඩිය තේරෙන්නෙ නෑනෙ බන් 🥲😂

  • @dinu_d_

    @dinu_d_

    22 күн бұрын

    @@dilankawinda6469 sorry cudda 🤭😁

  • @Kapi11Fantasy
    @Kapi11Fantasy22 күн бұрын

    Well done 👍

  • @rknadunkalhara9297
    @rknadunkalhara929722 күн бұрын

    😌

  • @venujagayanuka4411
    @venujagayanuka441122 күн бұрын

    Ahenne na

  • @thevanthevan4408
    @thevanthevan440822 күн бұрын

    Please All questions and answer fully English language ask because all languages people don't understand singalam 😍

  • @dulinapitigala3896

    @dulinapitigala3896

    22 күн бұрын

    its sinhala bro ,not singalam

  • @thevanthevan4408

    @thevanthevan4408

    22 күн бұрын

    @@dulinapitigala3896 👍

  • @R_icky.19

    @R_icky.19

    22 күн бұрын

    ​@@dulinapitigala3896ane pala hto 😂

  • @avishkachanel5020
    @avishkachanel502022 күн бұрын

    Hasaranga naa 😂😂😂

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha22 күн бұрын

    දික්වැල්ලයා දැක්කම ඇයි දන්නෙ නෑ මට හිනා යනවා .

  • @ar.3764

    @ar.3764

    22 күн бұрын

    නිකන් ඕන කමින් හොදට කතාකරන්න හදනව වගෙ..නායකත්ව ගුනාන්ග බලෙන් පෙන්නන්න යනව වගේ😂

  • @chinthakarajapaksha

    @chinthakarajapaksha

    22 күн бұрын

    @@ar.3764 නෑ නෑ ඌ දකින හැම සැරේම ඕකා විකට් එක පිටිපස්සෙන් ඉදන් කියන කතායි අර ඉන්දියාව එක්ක ටෙස්ට් මැච් එකක මොහොමඩ් ශමීට දීපු ආතල් එක මතක් වෙනවා .

  • @yasirujayashanka9024
    @yasirujayashanka902422 күн бұрын

    Aru baytd natte

  • @nwmedit25
    @nwmedit2522 күн бұрын

    Chaminda wijesinhge 😂ammo yko

  • @tharinduweerasinghe7952

    @tharinduweerasinghe7952

    22 күн бұрын

    😂

  • @milindadesilva306
    @milindadesilva30622 күн бұрын

    Charith looks promising!

  • @Pasidu_Keshan
    @Pasidu_Keshan22 күн бұрын

    කෝ යකෝ පඩරංග 🤣🤣

  • @nirmal3926
    @nirmal392622 күн бұрын

    මේ බෝන් එගේන් උන්, උන්ගේ මාධ්‍ය වේදින් දාලා අස්වනවා දික්කාගෙන් ඔයා LPL හොඳට කරනවා ඔයා ඉතා හොඳට කරනවා ඔයා ඡාතික කංඩායමට එනවා නේද කියා.දික්කාත් භානුකත් දෙන්නාම හරිම ෆේල්.කෝ 50ක් හෝ 100ක්? ඒවා කව්‍ රුත් ගත්තේ නැති පැතුම් ගැහැව්වා.එතැනත් පැතුම්ව කැපුවා බෝන් එගේන් උන් .වේලී වේලී හිටිය දික්කාට ගාල්ලේ කංඩායමේ නායක්ත්වය දීලා ඌව ගත්තා වෙන්දේසියට නොදමාම ඇයි නැත්නම් වේලී වේලී හිටිය දික්කා කව්‍ රුත් ගන්නේ නැහැනේ.දැන් මේ කුලියට කහින මාධ්‍ය වේදින් දාලා පෙන්වන්න හදනවා දික්කා හරි හොඳා කියා .බෝන් එගේන් උන් ගේ සැලසුම්.

  • @rajitha_bandara.
    @rajitha_bandara.22 күн бұрын

    Unfortunately Hasaranga is not attending 😊

  • @pamudupehesara2127
    @pamudupehesara212722 күн бұрын

    Chaminda wijesinhe 😂😂 lol

  • @dimuthuasanka7362
    @dimuthuasanka736222 күн бұрын

    Nathan jaffna iwaray✖️

  • @sachinchathumal
    @sachinchathumal21 күн бұрын

    3:53 චමින්ද.. who 😂

  • @madhawaperera5804
    @madhawaperera580422 күн бұрын

    Where are media standards… When there is a foreign player in the bunch ask questions in English only. Otherwise Nabi may feel uncomfortable while answering questions

  • @code_with_sr
    @code_with_sr22 күн бұрын

    When it's coming to media hasaranga not well😂😂😂

  • @wathsansri1772
    @wathsansri177222 күн бұрын

    Wanindu baba ledalu

  • @SujaniSamandhika-wj6dg

    @SujaniSamandhika-wj6dg

    21 күн бұрын

    eka na bori leda

  • @Bro...289
    @Bro...28922 күн бұрын

    Hasaranga ලොකු ලමයෙක් වෙලා ලු එකයි ඇවිල්ලා නැත්තේ 😢

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka889422 күн бұрын

    මෙන්න මෙ සෙට් එක පිළිවෙලින් යොමු කරන්න ඉන්දියන් ටිම එකත් එක්ක සෙල්ලම් කරද්දි 1 පැතුම් 2 චන්දිමාල් 3 ජනිත් ලියනගේ 4 කමිදු මෙන්ඩිස් 5 චරිත් අසලංක 6 චරිත් වික්‍රමසිංහ 7 චාමික 8 වෙල්ලාලගෙ 9 ඉතුරු ටික දා ගන්න කැමති අය ටිම් එකෙ ඉන්න ඔන තව අය මැතිවුස් කුසල් පෙරෙරා .......

  • @brobro7428

    @brobro7428

    22 күн бұрын

    Kauda yako charith wickramasinge kiyanne😂😂😂

  • @nwmedit25

    @nwmedit25

    22 күн бұрын

    @@bathiyamadusanka8894 janith t20 set bn

  • @rathnayak7155

    @rathnayak7155

    22 күн бұрын

    @@bathiyamadusanka8894 ඔය 8 දෙනාගෙන් අතේ ගහන්නත් බෑ උත්තතෝ 🤣🤣😂😂😂 කොහෙද උඹේ ඉස්කෝලේ 😂😂

  • @Smooth_lofiy

    @Smooth_lofiy

    22 күн бұрын

    කොහොම කිවිවා ත් වනිදු අපිට ඔන වෙනවා මොකද උ අපේ පධාන bowler

  • @sameerad7542

    @sameerad7542

    22 күн бұрын

    Are you in the selecting committee 😅. We have to have like 500 teams according to all the selectors in social media

  • @janithnipuna
    @janithnipuna22 күн бұрын

    🤨

  • @creativedontpeek
    @creativedontpeek22 күн бұрын

    wanindu beela nidi bn😂

  • @yasiruharshana8054
    @yasiruharshana805422 күн бұрын

    මුල් වටෙන් කැපෙන්නෙ කොලබ

  • @wathsalahasanjaya6770
    @wathsalahasanjaya677022 күн бұрын

    Hasaranga not well 😂

  • @ChaliduNimsara
    @ChaliduNimsara22 күн бұрын

    Vani ko

  • @nwmedit25

    @nwmedit25

    22 күн бұрын

    Said 'He is not well'

  • @Lokumalli-u9w
    @Lokumalli-u9w22 күн бұрын

    😂අපේ චමින්දයා ක්‍රීකට් ගහන්නවත් ගිහින් ද

  • @encrypthand
    @encrypthand22 күн бұрын

    Wanindu left thhe chat 😂😂😂😂😂

  • @anunjathathsarana3867

    @anunjathathsarana3867

    22 күн бұрын

    😂😂😂😂

  • @anunjathathsarana3867

    @anunjathathsarana3867

    22 күн бұрын

    😂😂😂😂

  • @MohamedMohamed-gc7kd

    @MohamedMohamed-gc7kd

    22 күн бұрын

    He don't know anything 😂😂

  • @nwmedit25

    @nwmedit25

    22 күн бұрын

    @@MohamedMohamed-gc7kd He doesnt

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya22 күн бұрын

    Chaminda who? 🤣

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw21 күн бұрын

    LPl එකෙන් එක වාරයකට හොයා ගන්නේ එක ප්ලේයර් කෙනෙක් චමිදු වික්‍රමසිංහ හරිනම් නවකයින් 3ක්වත් හොයා ගන්න බෑ හිටපු අයම තමයි වැඩ පෙන්නුවේ හිතන තරම් lpl සාර්ථක නෑ පැන්සන් ගිය අය සෙල්ලම් කරනවා වෙනුවට පාසල් මට්ටමේ අයට තැනක් දුන්නනම් අනාගතයට හොඳයි වරකට lpl එකෙන් එක්කෙනයි හොයා ගන්නේ වැඩක් නෑ ලංකා කන්ඩායමට අනාගතය එතරම් සුබවාදී නෑ

  • @roshanlakmal9641
    @roshanlakmal964122 күн бұрын

    ඇය් බන් දික්කා මල් ගහල වගේ ඉන්නේ 😂 මට ඌව දකිද්දිත් හිනා යනවා

  • @dilshanudara183
    @dilshanudara18322 күн бұрын

    Waniduta hadala thiyena nam tika dakala leda wela atte 😅

  • @kavindurajakaruna4448
    @kavindurajakaruna444822 күн бұрын

    Dikka mona hri ghld mnd inne 😂

  • @Pathumvidanage
    @Pathumvidanage22 күн бұрын

    චමින්ද වික්‍රමසිංහ... කව්ත යකෝ ඒ 😂

  • @Smooth_lofiy

    @Smooth_lofiy

    22 күн бұрын

    පාර්ලිමේන්තුව මතක් වෙලා😂

  • @chalanalakshitha2952
    @chalanalakshitha295222 күн бұрын

    චමින්ද වික්‍රමසිංහ කියන්නෙ කවුද බන්😂😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne34522 күн бұрын

    පඩෙ රංග lpl එකෙ කැප්ටන් කමිනුත් අයින් වෙල ලොකු දෙයක් ඔකාගෙ ලොකු කම බලන්න නෙමෙ පෙරෙක්ශකයන් මැච් බලන්න යන්නෙ

  • @deshgaming5632

    @deshgaming5632

    22 күн бұрын

    😂

  • @dimuthuasanka7362
    @dimuthuasanka736222 күн бұрын

    Dhananjaya de silva inna ona Jaffna wala 3-4

  • @user-kp9ti8jc9r
    @user-kp9ti8jc9r22 күн бұрын

    දස්ස කැප්ටන් වෙනකන් බලන් ඉන්නෙ අපි සේරම

  • @Calchustler

    @Calchustler

    22 күн бұрын

    උට ඊට කලින් Perform කරල ඉන්න කියහන්

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    22 күн бұрын

    ඌට මුලින් හරියට performance කරලා ඉන්න කියහන් captain කරන්න කලින්😂

  • @VishwaSilva24

    @VishwaSilva24

    22 күн бұрын

    නෑ අපි නෑ😂

  • @Vimuxy

    @Vimuxy

    22 күн бұрын

    Mendis Perform karanawathee😂 Uuta Tharam Chance Dunne nh අන්ගුලිමාලටවත් 😂​@@ushithamadushan9559

  • @Lokumalli-u9w

    @Lokumalli-u9w

    22 күн бұрын

    😮නෑ එහෙම නෑ..කව්ද කීවෙ

  • @roshanlakmal9641
    @roshanlakmal964122 күн бұрын

    Wanii හැංගුනාද හැංගුවාද??

  • @dumindatharaka3557
    @dumindatharaka355722 күн бұрын

    නෙද්දකින් හරියට ගැලපෙන ප්‍රශ්නයක් අහන්න එකෙක් නෑ,මුන් නිකන් මොන්ඩිසෝරි ලමයින්ගෙන් ලොකු උනාම කව්රු වෙන්නෙද කැමති කියලා අහනවා වගේ ප්‍රශ්න ,අපතයෝ ටිකක් ගිහින් ඉන්නෙ😂😂😂

  • @dilankawinda6469
    @dilankawinda646922 күн бұрын

    නබියා පව් බන් 😂

  • @Bigboy_1234
    @Bigboy_123421 күн бұрын

    all these questions has to ask from English.. What about Nabi..

  • @bivonlananda6584
    @bivonlananda658422 күн бұрын

    Chaminda කව්ද උට්ටො 😂😂

  • @Darkshadow-5v
    @Darkshadow-5v22 күн бұрын

    කො මොළහත

  • @Abc12825
    @Abc1282522 күн бұрын

    Dassa hari Dikwella hri captain karamu

  • @nirmal3926

    @nirmal3926

    22 күн бұрын

    දස්සට පිටරට තරඟවලදි බෝලය පේන්නේ නැහැ බං. දිකාට හොඳට පුලුවන් කුරුස ගහන්න විතරයි බං.

  • @gayanmaduranga4962
    @gayanmaduranga496222 күн бұрын

    කෝ වනිදු මේ ටීම් එකෙ කැප්ටන්සි එකෙනුත් අයින් වෙලාද..?

  • @tharu.editz2009

    @tharu.editz2009

    22 күн бұрын

    උණ හැදිලලු

  • @gayanmaduranga4962

    @gayanmaduranga4962

    22 күн бұрын

    @@tharu.editz2009 උණ ලු ද කොල්ලට 🥺

  • @Vandettah
    @Vandettah22 күн бұрын

    mehe cirickot nisa chaminduth iwarai 😂😂😂 match dekai perform kle.. kelimma national team

  • @chaminsampath5355
    @chaminsampath535522 күн бұрын

    Mokatada ban meka. Me mediya karayo kiyana hatta tamail lankave criket kala danne

  • @MoneyhuBLK
    @MoneyhuBLK22 күн бұрын

    waninduwa kooo padaya 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @falsegod95

    @falsegod95

    22 күн бұрын

    sick leave . konda pana ne awith uththara denna

  • @MoneyhuBLK

    @MoneyhuBLK

    22 күн бұрын

    @@falsegod95 ow boruwa danne bn.. una thiyagena league ghnwada.. pissu thamai

  • @Limitsbreaker2024
    @Limitsbreaker202422 күн бұрын

    Sl 11 kusal mendis(wk) Pathum nissanka Charith asalanka(c) Kusal perera Kamindu mendis Dananjaya de Silva Angelo Mathews Wanindu hasaranga Dushmantha chameera Mahesh theekshana Nuwan thusara

  • @R_icky.19

    @R_icky.19

    22 күн бұрын

    Mendis wenuwt wena ekek dapn. Chandimal unath kamk na

  • @Limitsbreaker2024

    @Limitsbreaker2024

    22 күн бұрын

    @@R_icky.19 We can’t get dissepointed anymore.we gived many chances to chandimal but he performed very worstly and mendis is much better wicket keeper and player than chandimal

  • @Pathumvidanage

    @Pathumvidanage

    22 күн бұрын

    ​@@R_icky.19ආයෙ සංගක්කාර ආවත් මෙන්ඩිස් කැපෙන්නෑ යකෝ 😂

  • @roshanlakmal9641
    @roshanlakmal964122 күн бұрын

    මොන මගුල කරලා හරි 2025 Champion Thropy එක දිනලා වරෙල්ලා 😂

  • @SujaniSamandhika-wj6dg

    @SujaniSamandhika-wj6dg

    21 күн бұрын

    😂😂

  • @sandunlakshitha4456
    @sandunlakshitha445622 күн бұрын

    චමින්ද විජෙසිංහ නම කියද්දි තෙරැනේ නැද්ද යකෝ වයසක පොරක් වගේ 😂😂😂😂

  • @Rghjbjjjnbvghuutfdcb
    @Rghjbjjjnbvghuutfdcb22 күн бұрын

    Hutton kukul chaminda ganada ahuwe😂

  • @dilshanproductions12
    @dilshanproductions1222 күн бұрын

    මෙතන වනිදු ඉදියනම් ඔක්කොම අස්සෙ හරකෙක් කියල පෙන්නයි

  • @SujaniSamandhika-wj6dg

    @SujaniSamandhika-wj6dg

    21 күн бұрын

    hm

  • @yasansishanilka5156
    @yasansishanilka515622 күн бұрын

    After this, 1st word came to my mind "Lol Media " 😑🥲

Келесі