Lover's Leep Nuwara Eliya - Travel With Chatura

Lover's Leep (ලවර්ස් ලීප්)කියන්නේ නුවර එළියේ නගරයට බොහොම ලගින් තියන දිය ඇල්ලක් .නමුත් නුවර එලියට යන ගොඩ දෙනෙක් මෙහෙ යන්නේ නෑ ,නුවරඑලියට මේ නිවාඩුවට යන ගොඩ
දෙනෙකුට පොඩි දරුවොත් එක්කම යන්න පුළුවන් තැනක් .
ලවර්ස් ලීප් ඇල්ල තියෙන්නේ හාවා එලියට උඩහින් , පිදුරුතලාගල කඳු වැටියේ දකුණු බෑවුමෙන් ජලමුලාශ්‍ර එකතු කරමින් මහා ජලකඳක් සමගින් වැටෙන ලවර්ස් ලීප් ඇල්ල ලංකාවේ දිය ඇලි අතර උසින් 117 වන ස්ථානයෙයි පසුවන්නේ. #ChaturaAlwis

Пікірлер: 87

  • @rangalakmal9970
    @rangalakmal99705 жыл бұрын

    ඔබේ ඔය සරල ජීවිතය මන් අප්‍රමානව අගය කරනවා..ජය ශ්‍රී අයියේ

  • @anjula3336
    @anjula33366 жыл бұрын

    තෙරැවන් සරනයි ඔයාලට පරිස්සමින් රට වටේ යන ගමනට දෙවි පිහිටයි

  • @anjula3336
    @anjula33366 жыл бұрын

    👌 සහෝ කොහොමද මගේ රට ...මගේ අප්පච්චිගෙ ගම නුවරඑළිය ..ලස්සන කියල වැඩක් නැහැ මට නම් මාරම ආඩම්බරයක් දැනෙනව 👍👍👍👍

  • @laughingmonkey3758
    @laughingmonkey37586 жыл бұрын

    uba nam maru chathura niyama kollek. Liked . Subscribed

  • @manukanchana1288
    @manukanchana12886 жыл бұрын

    ලස්සනයි ඔබට thanks

  • @sachini669
    @sachini6692 жыл бұрын

    Talented journalist.....enjoying his life with adventure & travelling also. Good person👍👍👍talking problems about this society & relaxing his mind .... Entertainment💙

  • @duruthu_04
    @duruthu_046 жыл бұрын

    Maru digatama karagena yanna.lassana program ekak😊

  • @manikadoni6180
    @manikadoni61806 жыл бұрын

    Ela ela Wow ලස්සනයි 😍🌷

  • @osmanmansoor4386
    @osmanmansoor43865 жыл бұрын

    Machan chathura great video worth to watch it.love our motherland.

  • @shariqmirzaa4742
    @shariqmirzaa47426 жыл бұрын

    Lovely presentation... Awesome view and video

  • @dinushaariyarathna9189

    @dinushaariyarathna9189

    4 жыл бұрын

    Does SLIIT OR NSBM has the most beautiful girls? kzread.info/dash/bejne/iapossGDm6TgotI.html

  • @ferozmohideensulaiman8913
    @ferozmohideensulaiman8913 Жыл бұрын

    One of best photography and best lightning good luck bro

  • @indurupasinghe476
    @indurupasinghe4763 жыл бұрын

    Harima lassanai chathu..dagakara kolla..

  • @lahirumadushan1126
    @lahirumadushan11266 жыл бұрын

    සුපිරිනෙ

  • @andrewandrew2770
    @andrewandrew27705 жыл бұрын

    Super bro 👍👍👍

  • @dammdammidammi8256
    @dammdammidammi82566 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree28775 жыл бұрын

    Lassanai malli.Bs

  • @gayansamith6270
    @gayansamith62706 жыл бұрын

    Patta lassanai

  • @maxnighttv7103
    @maxnighttv71036 жыл бұрын

    අම්මෝ prasa kg රැප.එල චතුර අය්යා මොකො තනියෙන් වැඩෙට බැහැලා

  • @IhsanJayman
    @IhsanJayman6 жыл бұрын

    Aiye oke uda thiyenawa thawa lassana water fall 1k.

  • @wasanathamel1183
    @wasanathamel11834 жыл бұрын

    පවු අහිංසක පැටව්

  • @chamithkariyawasam6006
    @chamithkariyawasam60064 жыл бұрын

    Alakiri machan 👍

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 Жыл бұрын

    හම්මෝ ලස්සන 😱😱🥰🥰

  • @rinshadrinzi5798
    @rinshadrinzi57986 жыл бұрын

    Really Superb

  • @hewapathiranahpprohana5513
    @hewapathiranahpprohana55136 жыл бұрын

    Lassanai Anna one balanna...

  • @chathuramadusanka7309
    @chathuramadusanka73096 жыл бұрын

    fatta👍👍

  • @jeewanijeewani1653
    @jeewanijeewani16532 жыл бұрын

    Good..👍👌

  • @abdhulbasith9921
    @abdhulbasith99216 жыл бұрын

    Superbb bro good job bro

  • @dinushaariyarathna9189

    @dinushaariyarathna9189

    4 жыл бұрын

    Does SLIIT OR NSBM has the most beautiful girls? kzread.info/dash/bejne/iapossGDm6TgotI.html

  • @nipunnethmika11
    @nipunnethmika113 жыл бұрын

    බාටා දාලා. ගමන ලස්සනයි ගමනත්.❤👌👍

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    බාටා කියන්නේ කව් බෝයි හැට් එක

  • @kalana5005
    @kalana50056 жыл бұрын

    elma bro ,

  • @sankamadushan1868
    @sankamadushan18682 жыл бұрын

    2021 බලන මම ❤️❤️💐

  • @shashikanisansala4592
    @shashikanisansala45925 жыл бұрын

    අපි නුවරඑළියේ

  • @rev.katukendevineetha1478
    @rev.katukendevineetha14786 жыл бұрын

    athi nihathamani niyama minisek chathura

  • @mohamedharees722
    @mohamedharees7226 жыл бұрын

    Nice

  • @vimukthisaliya3048
    @vimukthisaliya30486 жыл бұрын

    ❤️❤️❤️

  • @s.lbigbrain5649
    @s.lbigbrain56492 жыл бұрын

    Lowers laeep eke kale athulen udatama yanna puluwan diya ali 7 withara thiyenawa thawa udata 😊😊

  • @chandirajanith600
    @chandirajanith6006 жыл бұрын

    Dawsaka රක්වාන pare deniyaye yna brother

  • @araliyaflower6446
    @araliyaflower64466 жыл бұрын

    What this Tamil song name.it is beautiful.if you know , tell me that Tamil theme song name 🤝

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi4 жыл бұрын

    Patta chatura

  • @darshands3278
    @darshands32786 жыл бұрын

    WE LOVE NUWRA ELIYA🍓 🌿🌱🌾🍒☘😀☁⛈🌈☔🌂⛱💧🌈🌊

  • @dinushaariyarathna9189

    @dinushaariyarathna9189

    4 жыл бұрын

    Does SLIIT OR NSBM has the most beautiful girls? kzread.info/dash/bejne/iapossGDm6TgotI.html

  • @coolamila119
    @coolamila1196 жыл бұрын

    Lovers’ Leap

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 Жыл бұрын

    💚💚💚💚

  • @Yasiru
    @Yasiru6 жыл бұрын

    Fttama

  • @tanukajayawardana5522
    @tanukajayawardana55223 жыл бұрын

    Chathura tuk ekata maru

  • @NaleenDilruksha
    @NaleenDilruksha5 жыл бұрын

    MISTY VILLAGE MANDARAMNUWARA | මන්දාරම්නුවරට චාරිකාවක් | மந்தாரம்நுவர சுற்றுலா bit.ly/2N4j1lu bit.ly/2N4j1lu

  • @Mama-gd5mv
    @Mama-gd5mv6 жыл бұрын

    👍👍👍👍 පව් දෙයියනේ .ජීවත් වෙන්නනෙ මේ ඔක්කොම

  • @thilinakuruwita1123
    @thilinakuruwita11236 жыл бұрын

    Matath join wenna barida ayiya ? As a Photographer

  • @sirimarisshow2054
    @sirimarisshow20546 жыл бұрын

    දෙරණෙන් අයින්වත් උනාද අයියේ? මොකෝ තනියමම වැඩේට බැහැලා

  • @dinushaariyarathna9189

    @dinushaariyarathna9189

    4 жыл бұрын

    Does SLIIT OR NSBM has the most beautiful girls? kzread.info/dash/bejne/iapossGDm6TgotI.html

  • @banti5282
    @banti52822 жыл бұрын

    අපෙ ගෙවල් තියෙන්නෙ නුවරඑළියේ ඔතන ඉදන් කිලෝමීටර් 2

  • @hewapathiranahpprohana5513
    @hewapathiranahpprohana55136 жыл бұрын

    Signal damme na neda

  • @dayancolins2310
    @dayancolins23106 жыл бұрын

    horu innawa udata wela balagena rs.4000ka withara power bank ekak amathaka wela poddak pallehata bassa bahala winadi 10kin withara gihin baluwa badu na. othenta yanawanm geniyana dewal athema thiyaganna kiyala thama kiyanna thiyenne. lassanai place eka.

  • @lattapatta6953

    @lattapatta6953

    6 жыл бұрын

    D trix oka itin lankawe kohetath podui bn😂😂😂

  • @samsonpremalal8588

    @samsonpremalal8588

    6 жыл бұрын

    onama rataka podui wadagath deyak neme thamange de rakaganna thamn danaganna one

  • @lawanpansilu847
    @lawanpansilu8476 жыл бұрын

    subs patta ta vadi vela ne

  • @Ru-Rasamedia
    @Ru-Rasamedia4 жыл бұрын

    Bye . Suba gaman

  • @accseccomany5027
    @accseccomany50272 жыл бұрын

    Rajapaksha ge gu kanna

  • @vizalmendiz1568
    @vizalmendiz15686 жыл бұрын

    චතුර අයියෙ ට්‍රැවල් විත් වයිෆ් එකට නම් බඩෙ පාර දෙන්නෙපාහ්

  • @erangarock6376
    @erangarock63766 жыл бұрын

    Lilith ayya

  • @deshikejayasena
    @deshikejayasena6 жыл бұрын

    Lovers Leap story ekanam patta pal boruwak... oka neme story eka... waterfall eka gawa thiyenawa full story eka dala... :D yana one knk ta balanna puluwan...

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    ඒ ගැන විස්තර සඳහන් කරන්න. ආසයි දැනගන්න.

  • @RansHalwa
    @RansHalwa2 жыл бұрын

    ලවර්ස්ලීප් එක් වීමට අවසර නොලත් පෙම්වතුන් යුවලක් දිවි නසා ගත් ස්ථානය. නැවත ඉපදී පෙම් 💕වතුන් ලෙස මුණ ගැසේවායි පැතූ ඔවුන්..... 😢😥😓😢😥 ඇයි අනේ මුන් මෙච්චර ගොං

  • @roshantharanga4214
    @roshantharanga42145 жыл бұрын

    රජාගේ he hee

  • @aselaindika9561
    @aselaindika95612 жыл бұрын

    චතුර ඔයා ආවට වඩා ලේසි පහසු පාරක් තියනවා.ලේඩි මැකලම් පාරෙන් ආවම ලේසියෙන්ම එන්න පුලුවන් .

  • @Mama-gd5mv
    @Mama-gd5mv6 жыл бұрын

    මගේ රට මොනතරම් ලස්සනයි ද දෙයියනේ .ඒත් ඒ පින් බිමේ අපි නොගිය .නොදැකපු ස්තාන කොච්චර තියෙනවද.මේ කාන්තාර වල හිර වෙලා ඉන්නේ අපේ අසරන කමට.බුදු සරනයි මගෙ පුන් බිමට

  • @user-vr9vi7uv9g

    @user-vr9vi7uv9g

    5 жыл бұрын

    නීලූ Mama lankawa awama kawada hari ynnna lebenna kiyala hadawathinma pathanawa

  • @godknows858
    @godknows8586 жыл бұрын

    මෝටර් රථය ගිනිබත් කරනවා. නමුත් ශ්රී ලංකාවේ ස්වභාවික පරිසරයට මම කැමතියි.

  • @kgaama157
    @kgaama157 Жыл бұрын

    ලංකාවේ බියර් හැදුනේ ඔය දිය ඇල්ල නිසා

  • @fogmud
    @fogmud6 жыл бұрын

    කවුරු හරි උත්තමයෙක් කියනවද මිනිත්තු 07:20 වගේ තියන දමිළ සින්දුවේ නම.

  • @MaheshBawantha

    @MaheshBawantha

    6 жыл бұрын

    Thikki Thenarudhu 😉

  • @CeaselessVideos

    @CeaselessVideos

    6 жыл бұрын

    Vu Thikki Thenarudhu :)

  • @nalaka.perera

    @nalaka.perera

    6 жыл бұрын

    kzread.info/dash/bejne/eWl-2alpZLjUpLQ.html

  • @indunilm.a.2635
    @indunilm.a.26356 жыл бұрын

    කවුද බන් මේවට unlike කරන පරයෝ

  • @sashanfernando8512
    @sashanfernando8512 Жыл бұрын

    Panadure - Pinwaththa Colombo - Maligawaththa Nuwara eliya - Mahinda Mawatha🤣🤣🤣

  • @harihir
    @harihir6 жыл бұрын

    chatura kitna nama muusala unane aru hinda.

  • @vijalatharajapaksha1603
    @vijalatharajapaksha1603 Жыл бұрын

    Plannaruwa travel no come no

  • @prasadseneviratne4611
    @prasadseneviratne46116 жыл бұрын

    Good joker😂😂

  • @thamarapriyadarshani9000

    @thamarapriyadarshani9000

    4 жыл бұрын

    Ehemd danna penne 😕

  • @kaanateeksana3136
    @kaanateeksana31365 жыл бұрын

    තෙ වතු අස්සෙ රින්ගන්න ඔනිඩ.හරි පරෙ ගියනම්

Келесі