🌿අමිලා පස් නැතුව හදන මල් පැලවල ලස්සන බලන්න🌾 | Look at the beauty of flower plants made without soil

Ойын-сауық

🌿අමිලා නදීශානි පස් නැතුව හදන මල් පැලවල ලස්සන බලන්න
#amilanadeeshani #amazingplant #amilanadeeshaninewsong #plantsmadewithoutsoil

Пікірлер: 209

  • @user-sz3oc6qx9g
    @user-sz3oc6qx9g6 ай бұрын

    අමිල මට සිංදු කියන්න නම් බෑ ඒත් ඔයා වගේ දකින දකින හැම පැලයක්ම ගෙනල්ලා හදලා ගේ ඇතුලෙන් තියාගන්නවා ඔයාට මම හරි ආදරෙයි ස්තුතියි අමිල තව තවත් අලුත් දේවල් අපිට කියලා දෙන්න ලේසියෙන් හදාගන්න ❤❤❤❤❤❤

  • @ThurunuHeshan
    @ThurunuHeshanАй бұрын

    බුදු සරනයි දුව ලස්සනයි ❤❤❤ 15:07

  • @malahettige6696
    @malahettige66967 ай бұрын

    ,,,මම ඔයාගේ සිංදුවට ගොඩක් ආසයි කටහඬ ලස්සනයි ❤️❤️❤️

  • @kamarypop65
    @kamarypop6521 күн бұрын

    ඇත්තටම ලස්සනයි බුදු සරනයි ඔයාට

  • @dianaswarnapali4444
    @dianaswarnapali44445 ай бұрын

    අමිලා ගෙ විඩියෝ එක බැලුවේ අදයි.ඹයාගෙ කටහඩ හරිම ලස්සනයි.මම indoor plants වලට ආස නිසාමයි බැලුවේ.ඹයාගෙ මල් ටික නියමයි.මමත් ගේ ඇතුලේ ලස්සනට ඹය විදියට තියල ඒවයින් සතුටු වෙනවා.ඹයාගෙනුත් මම ගොඩාක් දේවල් ඉගන ගත්තා මල් ගැන.ඹයාගෙ indoor plants ටික හරිම ලස්සනයි.ඒවගේ ඹයාගෙ සිංදුත් ලස්සනයි.ඹබ දන්නවාද දන්නේ නෑ මං ආදරෙයි කියලා මම හරිම. ආස song එකක්.අමිලා.ඹයාට ජය❤❤

  • @kamarypop65
    @kamarypop6521 күн бұрын

    මට හරි ආස හිතුණා මිස් ඔයා කුනු ගොඩින් ගෙනා මල් පැලය හරිම ලස්සනයි ,බුදු සරනයි ඔයාට මිස් ස්තුති ඔයාට ❤ 🌹

  • @kanthistiwnnn9483
    @kanthistiwnnn9483 Жыл бұрын

    Wow very Beautiful Plants 👍❤🙏❤🙏❤🙏🥰🥰

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Жыл бұрын

    Nice sharing keep it up dear ♥️🙂👍

  • @asankajayawardane5064
    @asankajayawardane5064Ай бұрын

    ගෙදර හරිම කලාත්මකයි🌷ඔයත් ලස්සනයි 🎶

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Жыл бұрын

    ලස්සනයි ගොඩාරියක් ආදරෙයි අක්කේ. බුදුසරනයී

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Жыл бұрын

    💗💗🌷ලස්සනයි අමිල නංගි බුදුසරනයි..

  • @sugathratanaveera6763
    @sugathratanaveera6763 Жыл бұрын

    හරිම ලස්සනයි අමිලා අක්කි

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 Жыл бұрын

    සිංදු කියනකොට වගේමයි කතා කරද්දිත් හරිම ලස්සනයි අහන් ඉන්න ❤️

  • @Geethkevi

    @Geethkevi

    Жыл бұрын

    Merci🙂

  • @erindslive818

    @erindslive818

    11 ай бұрын

    Wow super good luck❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nethumalsha9428
    @nethumalsha9428 Жыл бұрын

    මාත් indoo plant හදනවා.ඇත්තටම එවා දකිනකොට හරිම හිතට සතුටක් දැනෙනවා

  • @virajranasinghe5300

    @virajranasinghe5300

    2 ай бұрын

    😊

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Жыл бұрын

    හොඳ වීඩීයෝ එකක්

  • @renuka243
    @renuka2433 ай бұрын

    ලස්සනයි ❤ තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @warunidineshika2301
    @warunidineshika2301 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි. මටත් ආස හිතුනට ලොකු දැනුමක් තිබුනේ නැහැ. දැන් නම් පුලුවන් වෙයි.🙂👍♥️

  • @nadeekafernando301
    @nadeekafernando301 Жыл бұрын

    ලස්සනයි 💐

  • @sharminifernando480
    @sharminifernando480 Жыл бұрын

    Godak lassanai pala tika oya wagema

  • @ukussaukussa3887
    @ukussaukussa3887 Жыл бұрын

    ලස්සනයි ❤️

  • @vidushanfernando690
    @vidushanfernando690 Жыл бұрын

    Oya godak දක්ෂයි akki hamadetama....oya hari hoda kenek...jesu pihitae....akki

  • @riznasajahan7302
    @riznasajahan7302 Жыл бұрын

    Very nice and your very sweet I also like plants doing like you

  • @worldmobile5473
    @worldmobile5473 Жыл бұрын

    Harima lassanayai

  • @livingbeautifulldiaries7643
    @livingbeautifulldiaries7643 Жыл бұрын

    Lassanaii..

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 Жыл бұрын

    Lassanai ...

  • @pdmavij1531
    @pdmavij15312 ай бұрын

    ඇත්ත මමත් indoor plants හදාගෙන ඉන්නේ එක මානසික සුවයක් ❤❤❤❤

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 Жыл бұрын

    Lassanae godak Oya wagema .

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    අනේ බව් පුංචෙක් ඉන්නවා .ආදරෙයි වගේ සතුන්ට .තෙරුවන් සරනයි ඔබට

  • @dancinggrup4490
    @dancinggrup4490 Жыл бұрын

    Oyat lassanai oya katakarana widiya harima priyamanapai

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Жыл бұрын

    මාත් හදලා තියේ. ඒක භාවනාවක්‌ ♥️🥰

  • @chamilakumari9451
    @chamilakumari9451 Жыл бұрын

    Oya wade karaddi hithate puduma sanasimak....👍♥️♥️

  • @champikadesilva6293
    @champikadesilva6293 Жыл бұрын

    හරිම ලස්සනයි මට මෙි ගැන දැනුමක් නැ ඇත්තෙන්ම මමත් හරි ආසාවෙන් හිටියෙ මෙවෙනි පැල හිටවන්න අද මම නුබෙන් මෙි ගැන දැනුමක් ලබා ගත්ත ස්තුතියි නංගා ❤️

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np Жыл бұрын

    බව්වා පැටියා....😘😘😘😘

  • @dilhanipriyangika7164
    @dilhanipriyangika7164 Жыл бұрын

    Asa හිතුණා බලන්න විඩියෝ එක ලස්සනයි අක්කා ,,,

  • @shanthimangalika8973
    @shanthimangalika8973 Жыл бұрын

    Ane atthatama lassanai

  • @user-hl1gf1hk6s
    @user-hl1gf1hk6s Жыл бұрын

    God bless you and your family

  • @tusharimenaka4026
    @tusharimenaka4026 Жыл бұрын

    Oya harima ahinsakai nangi oya badalgamata awa nada

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    කිණිහිරියා මල් හරිම ලස්සනයි කිණිහිරියා මල් පැලයක් සිටුවන්න

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 Жыл бұрын

    මේ ළඟදි ඉදලා මල් හදන්න පුදුම ආසාවක් ඇවිත්..මාත් ගොඩාක් ආසයි indoor plants වලට.කොහේ දැක්කත් අරන් එනවා.අනේ එළියෙ මල් ගැනත් විස්තර සහිත වීඩියෝ එකක් දාන්න කියලා ඉල්ලනවා.හරිම ලස්සනට කතා කරනවා අක්කෙ ඔයා.එදා වගේම අදත් ආදරෙයි.. ❤❤

  • @asokasarojini2900
    @asokasarojini2900 Жыл бұрын

    ස්තූතියි අමිලා 🙏🙏 තෙරුවන් සරණයි !!!! 💖💖

  • @disnamasinghe1326
    @disnamasinghe1326 Жыл бұрын

    ලස්සනයි නංගි ...😘😘😘

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    ස්තූතියි 😂

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 Жыл бұрын

    Nice ❤

  • @salujadasanayake3536
    @salujadasanayake3536 Жыл бұрын

    Math weda karana tena me wagee pelayak hitewwa...oyage me vidio balala...thankyou..

  • @udenikanishadani8511
    @udenikanishadani8511 Жыл бұрын

    Oyage katahanda hari lassanai akke

  • @wathsalamadhushaniamarathu58
    @wathsalamadhushaniamarathu58 Жыл бұрын

    Woooow. Nice

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    thank you

  • @Reversal86
    @Reversal86 Жыл бұрын

    Gei thibbama lassanai eth samahara ayata visai

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    thank you

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 Жыл бұрын

    හරිම ලස්සනයි, අපේ කාලේ ආදර්ශයට ගත යුතු කෙනෙක් විදියට මම ඔයාව දකිනවා, ඔයාගේ සියලු ඉදිරි වැඩ සාර්ථක වේවා අමිලා නංගි 🌹

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    thank you

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි outdoors plants වලට වඩා indoors plants ගොඩක් ලස්සනයි

  • @thusharilatha3719

    @thusharilatha3719

    Жыл бұрын

    Rfffd dhkdhld vkgf 😊😄

  • @malee2237
    @malee2237 Жыл бұрын

    හරිම ලස්සනයි..මටත් ආස හිතුනා අක්කිගේ මල් ටික දැකලා.මාත් හදනවා ඔහොම අනිවාර්යයෙන්ම... බුදු සරණයි අක්කි.දැන් දැක්කේ ඔයාව.ආසම ගායිකාවක් 🥰❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara58767 ай бұрын

    Beautiful

  • @monikagangodawila4591
    @monikagangodawila4591 Жыл бұрын

    මමත් ඒ ගැන නොහිතා හැදුව පැල, ඒවා ගේ ඇතුලේ, කුස්සියේ, කෑම මේසේ උඩ තියාන ඉන්නේ..හිතට හරිම සහනයක්..❤

  • @sarasitv687
    @sarasitv687 Жыл бұрын

    පන්සලට දීපු පැලයක් හොඳට තියෙනවා. හරි ලස්සනයි.

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    🙏 ඔව් හාමුදුරුවනේ ස්තූතියි 🙏

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    Жыл бұрын

    🙏

  • @thusharideepthika1511
    @thusharideepthika15114 ай бұрын

    ආදරනීය අමිලා , ඔයාගෙ ගෙදර තියෙන සියලුම පැල අපිට පෙන්වන්න . අපි හරිම ආසයි .

  • @nawodyaharshani259
    @nawodyaharshani259 Жыл бұрын

    Oya harima pandithai kiyala man mulin hituwe. Eth oya ape kama agayana harima hoda kenek. Bs akki

  • @jinadarisadamali7242
    @jinadarisadamali7242 Жыл бұрын

    Oyawa godak kalekin dekke.godak lassana wela.

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    🤣

  • @shiranikusumalatha709
    @shiranikusumalatha709 Жыл бұрын

    හරිම ලස්සනයි අමිලා...💐💐💐❤❤❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Жыл бұрын

    Thanks... නංගී.. මමත් පොඩි පැල ඔහොම හදලා තියෙනවා.. නමුත් ගල් කැට වලින් නෙමෙයි .. පස් දාලා.. ආයෙත් මෙහෙම හදන්නම්👍 ❤️

  • @amandajayakody807
    @amandajayakody807 Жыл бұрын

    Wow akki harima lassanai aloe vera plant ekak oyata danna puluwan 👍

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    thank you

  • @sujivakannangara3796

    @sujivakannangara3796

    Жыл бұрын

    Aloe vera pas nethuwa danna puluwanda

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Жыл бұрын

    Much obliged .

  • @sandunifernando2419
    @sandunifernando2419 Жыл бұрын

    oya thamath lassanai 2006 super stars api etkota grade 6. thamath oyta asai api. oya godk hoda adarshawath character ekak

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Жыл бұрын

    E money plant neweyi ,lucky plant .

  • @priyankamadumathi4029
    @priyankamadumathi40296 ай бұрын

    Really true

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Жыл бұрын

    Harima lassani godark adaraniyai thank 😊

  • @himaliranathunga3074
    @himaliranathunga3074 Жыл бұрын

    Harima lassanai . Kohomada hadanne kiyanna puluwanda

  • @menikchandrika3029
    @menikchandrika3029 Жыл бұрын

    Athatama lassanai nangi hariyata oya wagymai😘 Mama dakka oya kochchara lassanata oya mal wawala thiyanawada kiyala oyalagy gaydara mama apu dawasy. Hamadama sathutin enna😘❤❤❤🌷🌷🌷🌷

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    Thank you මැණික් අක්කා ❤️

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 Жыл бұрын

    That brown ston called leak stone. And long levels called ZZ plant

  • @87sfdo
    @87sfdo Жыл бұрын

    👍Mageth indoor 😍plant thamai thiyenne.... Plastic ewa okkoma peththaka ..mullakata dala thiyen

  • @janushasulakshani7997
    @janushasulakshani7997 Жыл бұрын

    Mt mara asai mal wawannai saththuntai ❤️

  • @umeshakothalawala27
    @umeshakothalawala27 Жыл бұрын

    Wel kohila nemei dr palaweniyata pennuwa ekkena "Swiss cheese Plant" kiyala kiynne. Money plant nemei ekata kiynne ZZ plant kiyala.( ZZ- kiynne Zamioculcas zamiifolia )name eka bima tiyena plant eka Agloanema wargayak dr. Oyage pela tika nm harima lassani ❤️ lassanta hedila eyala😍😍

  • @chamilakumari9451
    @chamilakumari9451 Жыл бұрын

    Mamath hadala thiyanewa....

  • @SharmilaWijekoon-wj9kk
    @SharmilaWijekoon-wj9kk2 ай бұрын

    ❤❤

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Mage me dawaswala ekama Wade Meka gedara harima lassanata tiyanawa onema palayak mevidiyata hadanna puluwan♥️💖❤️

  • @moamedaswan5216
    @moamedaswan5216Күн бұрын

    Akka oyage pala lassanai math ariyata pala Adamawa Akki oya pot yatin siduru karanne nedda oyage vidio man balanawA

  • @Ishara8005
    @Ishara8005 Жыл бұрын

    ඉස්සර වගේ කොන්ඩේ ගොඩක් දිගටම වවන්න

  • @amaniudagedara1918
    @amaniudagedara19188 ай бұрын

    ❤❤❤❤

  • @imeshaimesha905
    @imeshaimesha905 Жыл бұрын

    Akke mata kiyannako indoor plant awwen thiyanna onida.kohomda eka karanna one kiyannako

  • @achalabalasooriya9581
    @achalabalasooriya9581 Жыл бұрын

    Oyage program hitha niwenawa akke

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 Жыл бұрын

    HirueliyatA thiyanna ona dawas keeyakata passeda? Kopamama welawak thiyanna onada .akki..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Жыл бұрын

    Oyage wennappuwe sari kade thama thiyenawei nangi?

  • @nishanthikumare5709
    @nishanthikumare5709 Жыл бұрын

    කතා keradde ahan enna ආසයි

  • @priyanthaperera1616
    @priyanthaperera1616 Жыл бұрын

    Oyage kitchen eke vedio ekak karanna

  • @rishinishi7442
    @rishinishi74428 ай бұрын

    අනේ සුපර්ස්ටාර් හීටිය අමිලා වගේම ඉන්න්කෝ එ අම්ලාට මම ගොඩක් ආදරේ යී මම එයාට a s m s ගොඩක් දුන්නා ❤️❤️❤️❤️❤️

  • @janakakalthotage2668
    @janakakalthotage2668 Жыл бұрын

    සුපිරි

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    Thank you aiya

  • @roshinikowshalya7621
    @roshinikowshalya7621 Жыл бұрын

    Indoor plant gana vedio ekak dannako. danumak na mt

  • @koshalisamankula8452
    @koshalisamankula8452 Жыл бұрын

    Harima lassanai... oya widihata money plants hadana hati video ekak karanawada.... wathura maru karanda oneda

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    ne. iwara unama daanna

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 Жыл бұрын

    💪❤

  • @venukaherath2869
    @venukaherath2869 Жыл бұрын

    👍

  • @rajasapamedia840
    @rajasapamedia840 Жыл бұрын

    හා ඉතිං ඔන්න මං ශෙයා කරා අපිව නම් මතක නැතිව ඇති

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    රජ සැප කියන්නෙ රාජපක්ෂ පවුලෙ කෙනෙක් නෙ 🤣😂

  • @rajasapamedia840

    @rajasapamedia840

    Жыл бұрын

    @@amilanadeeshani කැතයි හොඳේ😅🤣

  • @priyashanthifernando4685
    @priyashanthifernando4685 Жыл бұрын

    Wathura aluth karanna onada maduruwo hadena nisa

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 Жыл бұрын

    ❤❤❤💪👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    ❤❤❤❤❤

  • @Geethkevi
    @Geethkevi Жыл бұрын

    Une belle explication

  • @namaleethusharika1143
    @namaleethusharika1143 Жыл бұрын

    Money plant eka wasa. Kolayak weradila hari kewoth merenawa..ape gedara tibuna passe ain kara.

  • @dvthilak9436
    @dvthilak9436 Жыл бұрын

    👌👍👌👍👌👍👌👍

  • @jayanisilva9270
    @jayanisilva9270 Жыл бұрын

    කොහුබත්, ගල් විතරක් පාවිච්චි කරන්න පුළුවන් නේද

  • @anuruddikaskumarii4725
    @anuruddikaskumarii4725 Жыл бұрын

    Akke ouwara auwa one nedda.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka282518 күн бұрын

    හොඳයි ... ඔයාට පුළුවන් ප්ලාස්ටික් පෙනේරයක් අරන් ඒක මැදට පිරිසිදු ගලක් ( බර හිටින්න ) සමඟ බත් දාන්න... මම කරනවා.. පෙනේරය වියළි කාලයේ පොඟවා පිරිසිදු කිරීමත් වැසි කාලයේ කෙඳි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කිරීමක් සිදුකරමින් දිගුකාලයක් සතුන්ට කෑම දැමීම කල හැකිය.😃

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 Жыл бұрын

    ස්තුති ඔයාට 👍❤ සෙවල යන්ඩ දන්නේ මොනවාද කියලා කියන්ඩ පුළුවන්ද ස්තුති

Келесі