🌾මේ විදියට පැල සිටුවමු දවස් 10ට වරක් වතුර දැම්මම ඇති🌿තෑගි කරන්නත් පුලුවන්🌿පොහොර නෑ පස් නෑ 🌿

Ойын-сауық

🌾මේ විදියට පැල සිටුවමු දවස් 10ට වරක් වතුර දැම්මම ඇති🌿| තෑගි කරන්නත් පුලුවන් | පොහොර නෑ පස් නෑ
#amilanadeeshani #amazingplant #amilanadeeshaninewsong #plantsmadewithoutsoil
amila nadeeshani,#amilanadeeshani,amila,amila nadeeshani songs,amila nadeeshani with flashback,amila nadeeshani live,amila nadeeshani superstar songs,amila nadeeshani songs karaoke,amila nadeeshani live new,amila nadeeshani new songs,plants made without soil,amazing plant,indoor plants,bonsai tree,anthurium plant,anthurium plant care,plants,gemiya,ගැමියා,amila nadeeshani karaoke,amila nadeeshani sirasa super star

Пікірлер: 81

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 Жыл бұрын

    හරිම වටිනවා.හොඳට පැහැදිලි කරනවා.බලන්න අහන්න ආසයි.

  • @chathurkalanka7773
    @chathurkalanka77736 күн бұрын

    මම ඉන්නේ 8වසරේ මම හැමදාම නැන්දේ ඔයාගේ වීඩියෝ බලනවා මමත් මේ විදියට පැල හදනවා දැන්❤❤ 🌱🌿🌼🌼

  • @dinihomesweethome813
    @dinihomesweethome813 Жыл бұрын

    පුළුවන් නම් අක්කාගේ මුලු ගෙදරම මල් පැල වගේම එලියේ තියෙන පැල වර්ගත් පෙන්වන්න අක්කේ අපි ආසාවෙන් ඉන්නවා බලන්න 🥰

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 Жыл бұрын

    අහම්බෙන් දැක්ක. ලස්සනයි

  • @niludilurushi735
    @niludilurushi735 Жыл бұрын

    ගොඩාක් වැදගත් අක්කා .. බුදු සරනයි 🙏❤️😍

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Жыл бұрын

    ඒ වැඩේ නම් හරිම ලස්සනයි අමිලා.... ජයවේවා!!🌹😘💗

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 Жыл бұрын

    ඇත්තටම හරිම වටිනා අදහසක් දුන්නේ .බොහෝම ස්තුතිය 🙏🙏🙏

  • @chandikasenarath9348
    @chandikasenarath9348 Жыл бұрын

    ❤️🙏😊 මම කැමතිම ගායන ශිල්පිනිය ඔබයි.❤️

  • @piumikothalawala7014
    @piumikothalawala7014 Жыл бұрын

    Very uesfull post 👍😊💕 Thank you

  • @chathuchathu1043
    @chathuchathu1043 Жыл бұрын

    Thanks akkiyooo...මට ඕනිම video එකක්...

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Жыл бұрын

    Harima watinawa amila Kandegama mahaththyage program tikakuth aye karannaaaa♥️♥️♥️💐💐🙏

  • @sakunthaladilini7743
    @sakunthaladilini7743 Жыл бұрын

    ahththama bhawanawak akke.math asama wedak thamai .budu saranai oyalata

  • @sarasitv687
    @sarasitv687 Жыл бұрын

    වටිනවා

  • @malijayaraj7130
    @malijayaraj71306 ай бұрын

    හරිම ලස්සනයි ඒ වැඩේ නම් ගොඩක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට මමත් ආසම දේවල් ❤

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 Жыл бұрын

    දිරිය දියණිය , ජයවේවා

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 Жыл бұрын

    හරිම ආදරනීයයි අමිලා ඔයා .

  • @inokaruvini5120
    @inokaruvini5120 Жыл бұрын

    Harima lassanai Akka.

  • @dhanushkakarunarathne9772
    @dhanushkakarunarathne9772 Жыл бұрын

    හරිම හොද වැඩක්. මමත් හරිම ආසයි. පැල හිටවන්න....

  • @chamarachamara4172
    @chamarachamara4172 Жыл бұрын

    මමත් අම්මා කෙනෙක් .මගේ මනසට පුදුම සනීපයක් දැනෙන්නේ මේ වගේ මල් හදද්දි.මගෙත් ගොඩක් මල් තියනවා නිකම්ම කාලය නාස්ති කරනවට වඩා.ඔයා සුන්දර කාන්තාවක් .බුදු සරණයි

  • @rohinikzon954
    @rohinikzon9543 ай бұрын

    ඇත්ත .හරිම ලස්සනයි .

  • @indikaperera2200
    @indikaperera2200 Жыл бұрын

    Very useful video 💖

  • @sitharakumuduni2079
    @sitharakumuduni2079 Жыл бұрын

    ලස්සනයි ❤❤❤

  • @balrogjunior7329
    @balrogjunior7329 Жыл бұрын

    Nice

  • @ThurunuHeshan
    @ThurunuHeshanАй бұрын

    හරිම සතුටූය 🎋🎋🎋🎗️🎗️🎗️ 12:40

  • @sandunmanohara7201
    @sandunmanohara7201 Жыл бұрын

    💖💖💖💖

  • @princyperera9633
    @princyperera96333 ай бұрын

    Thanks. Beautifully explained. Can you pl let me know ti which level I should add water and how frequently I should keep the pot outside. Thank you.

  • @himalidesilva5527
    @himalidesilva5527 Жыл бұрын

    Math hoyapu video ekak harima watinawa aith me wage video genna

  • @chamilakumari9451
    @chamilakumari9451 Жыл бұрын

    👍

  • @prabhavithanage8106
    @prabhavithanage8106 Жыл бұрын

    Oya karana me wade hari hondai Balan hitiyath hitha pirenawa.plant gana video thawa geenna.

  • @geethanik9637
    @geethanik9637 Жыл бұрын

    Good

  • @ArunaNamal
    @ArunaNamalАй бұрын

    👍❤️🌷

  • @kittyandme910
    @kittyandme910 Жыл бұрын

    🙏❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591Ай бұрын

    Harima Lassanai me gal warga hoya ganne kohenda

  • @sameera9526
    @sameera9526 Жыл бұрын

    මම මගේ මිදුලේ නිවිති, පැෂන් , වට්ටක්කා වෙනත් මට කෑමට අවශ්‍ය දේවල් හදලා තියනවා ඒවගේ ගෙඩියක්නම් කන්න නැතත් කොළ හරි කන්න පුළුවන් මම වගාවට හරිම කැමති

  • @jeni6757
    @jeni6757 Жыл бұрын

    නියමයි,අමිල,බබාට,දිල,තියෙන,උත්තරේ,බලන්නෙ,නැතුව,හිටියම,ඉවරනෙ,නේ,ද,

  • @deepikand5722
    @deepikand5722 Жыл бұрын

    Gahakola sata siupawo me sbadahama ekka jeewath wenna eka taram.manasika suwayak wena kisideyakin laben na badaginna pawa Nivila yanawa me sbadahama ekka innakota SITA pirisiduwenawa ape muvin pitawenne wachana pawa apita nodanima lassana wenawa mamath wadipurama Inna kamati gahakola ekka mama wedesa rataka gedaraka wadakaranne mehe Mal pathti ewage serama wada karanne asawen mamath hariadren ewa balaganne itin ahamben oyage vedio dakke me widiya Hari watinawa ge atule tiyana ewata ape madam sir Hari kamati mama atukallak dakkath wature dala mulenakan tiyanawa asai ewa lassanata prbodamathwa Hama udema dakinakota itin lucky bamboo kiyana Una wargayath mewage tiyanna puluwan atineda mama ewa wature vass eka Ka dala tiyenne itin me sbadahamen athwela ewa ta Hani karanna SATA siupawata hinsa karanna gathtata passe Tama minisunta Ada godak me duskara kaleta mihunapanna une itin API puluwan taram me sbadahama adren lanwela innai ona loku podi kiyala na sbadahama hamotama ekawage adre bedanne itin mewa dakkama asa hituna ge atule orchid kohomada hadala ewa sathtukara be kiyalath kiyadenba teruwan saranai

  • @chutibatti8512
    @chutibatti8512 Жыл бұрын

    Anthurium palnt akak me vidiyata hadagannna puluwanda?

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Жыл бұрын

    💗💗🌷මම ගොඩාක් ආදරය කරන ගායිකාවක් මම නිතරම සිරස සුපස්ටාර් ගීත අමිල නංගිගෙ රස විදිනව ලස්සනයි ආදරෙයි..

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml6 ай бұрын

    ඔකිට් පැල මෙහෙම හිටවන්න පුළුවන්ද අක්කා

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Жыл бұрын

    Oyage kremeye Hondai,mamath kela., namuth,mate dengu haduna.,gedere samajikein dedenekutath haduna.,parissemen keranne….

  • @kavisk3732
    @kavisk3732 Жыл бұрын

    Akka oya succulents hadanne nedda..

  • @lfmgroup2162
    @lfmgroup2162 Жыл бұрын

    Oya dream star geetha kokilawiya wena welaawe mama oya wenuwen උදව් kala,sathutui oyawa dakkama,dan pala balamu.oyage putha dan godak loku athi නේද 🙏🙏

  • @priyangaperera5310
    @priyangaperera5310 Жыл бұрын

    Oya gal hoyaganne kohomada, ewa me boralu wage NEDA. Nathda. Mata hithune ehemayi. Hari alankaarayi ane ..

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 Жыл бұрын

    අක්කේ මගෙ ලග Indoor plants ගොඩාක් තියෙනවා .ඔයාට දෙන්නම් ..

  • @livitube7216
    @livitube7216 Жыл бұрын

    අක්කේ ඔයා ඉස්සර වගේමයි තාමත්

  • @seethabandara553
    @seethabandara553 Жыл бұрын

    🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤

  • @sujivakannangara3796
    @sujivakannangara3796 Жыл бұрын

    Indoor plants wathure rhibbama narak wenawa neda

  • @shanthapadmini747
    @shanthapadmini747 Жыл бұрын

    Kwda me laginma idan sdda nethuwa inna hoda baba

  • @nimmishashikala5101
    @nimmishashikala5101 Жыл бұрын

    තවත් මෙ වගෙ විඩියො අර එන්න

  • @shakyade2247
    @shakyade2247 Жыл бұрын

    Me widiya Onama palayak sitawanna barida...me widiyata hadala pala eliye thiyanna barida

  • @himaliranathunga3074
    @himaliranathunga3074 Жыл бұрын

    Malu tenkiwalata dan kaden ganna gal wala hadanna berida

  • @lalithmadusanka8068
    @lalithmadusanka80686 ай бұрын

    Akke mamath heduwa. Balamu kohomada Kiyala. Oyata ewaye poto ewanna oyage w no eka nene ane.

  • @user-mc4sg7eo8p
    @user-mc4sg7eo8p Жыл бұрын

    Akke wathura marukaranna onada. matath harima asa hithuna.

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    wathura iwara unama danna. maru kala uthu ne

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 Жыл бұрын

    Akke me pala hitawanna mal pochchi ganna kohenda

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    pala thawanen

  • @sportsc6211
    @sportsc6211 Жыл бұрын

    අක්කෙ ඔය මල් පැල වර්ග හිටවන වෙලාවෙ.මිරිස් පැල ටිකක් තව එළවලූ පැල ටිකක් වවාගත්තනං හොඳයිනෙ.

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    ewath thiyanawa kapila. mehemai......kohila asa kena ewa kanawa.....bronchi asa kena ewa kanawa......eka ekkenage kamattai one epakamui wenasne. oya kamathi nam ewa hitawala kamata ganna. jeevithe kiyanne mata nam eda wela kanna hoya ganna ekama nemei.

  • @prabashinijayalath4125

    @prabashinijayalath4125

    Жыл бұрын

    ​@@amilanadeeshani agree with you

  • @apageofishdiary6503
    @apageofishdiary6503 Жыл бұрын

    Me wage vedios krnna

  • @deepanisamanthika928

    @deepanisamanthika928

    Жыл бұрын

    ඕවට ඔක්සිජන් ලැබෙන්නෙ කොහොමද රාත්‍රීයට එලිමහන ඕනි කියනවනේද

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    mul adunata passe pela merenne ne. kohomatath pelaya thanin thana ta maru karanna. eka hodai. kamarekama thiyala thiyanna epa

  • @apageofishdiary6503

    @apageofishdiary6503

    Жыл бұрын

    @@amilanadeeshani thanks akkiyoo ❤️😍

  • @dihanidisna6948
    @dihanidisna6948 Жыл бұрын

    අක්කෙ ගල් කැට විතරක් ඇතිද මේව හිටවන්න.

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda132511 ай бұрын

    ඔයා මේ පැල වලට පොහොර දාන්න් නැද්ද

  • @user-mx3ck7tc5x
    @user-mx3ck7tc5x7 ай бұрын

    Motei newei moreiya

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 Жыл бұрын

    Wathura redila thiyeddi mul kunu wenawane

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    mul kunu unoth nam pelaya merenawa. kolayen mul adinne nethi pela warga mother plant eken galawaddi mulath ekkama galawa ganna oni. pelaye tharamata mula pramanawath madina amarui gaha hedenna

  • @renukasepali2784
    @renukasepali2784 Жыл бұрын

    දන්නේ නැති නිසා අහන්නේ...පස් ඕනි නැද්ද මේවා හදද්දි

  • @devikapriyadarshini6107
    @devikapriyadarshini6107 Жыл бұрын

    Water change karanna onida akke

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    change karanna oni ne devika. wathura adu venekota balala danna.

  • @harshanimadhushika4988
    @harshanimadhushika4988 Жыл бұрын

    ඔය පැල අනිවාර්යයෙන්ම අව්වේ තියන්න ඕනෙද

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    සතියට දවසක් විතර තියන්න

  • @priyangaperera5310
    @priyangaperera5310 Жыл бұрын

    Kohenda oya mal paela ganne

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    military gannawa. yaluwangen. thawa..... kale thiyana ewath gannawa

  • @chamaritharanga5688
    @chamaritharanga5688 Жыл бұрын

    මේවට කියන නම් මොනවද .

  • @shantibaba3793
    @shantibaba3793 Жыл бұрын

    Ane me huttheyo magulak katha karanawa rate menessu bada genne ehen tharunayo wada hensa walata lak wenawa meke wall pela hetawana vedeha keyanawa nodaking

  • @amilanadeeshani

    @amilanadeeshani

    Жыл бұрын

    උබටත් කන්න නැතුව ද ඉන්නෙ හුත්තිගෙ පුතෝ. එහෙනම් වැඩක් බලාගෙන හිටපන් මේව බලන් නැතුව. තොපි වගේ එවුන් නිසා තමයි රටට කන්න නැති වෙලා තියෙන්නෙ

  • @sportsc6211

    @sportsc6211

    Жыл бұрын

    @@amilanadeeshani තරුණයෝ වද හින්සාවට ලක්වෙනවලු මූත් මේ ඉල්ලගෙන කාපු එකෙක්ද.කොහෙද.

  • @thevindusenarathna3059

    @thevindusenarathna3059

    Жыл бұрын

    Thoge ammata katha karana widiyata anith minissunta katha karanna epa ballo..

  • @nilanthikodagoda920

    @nilanthikodagoda920

    Жыл бұрын

    Sahanti baba....uba baba thotha baba.lajjai halo..ane tunge niyama thathwaya watahala dunna😄😄kanna naththeth ube pawata yamak deela nate unta nate wenne

Келесі