ලංකාවෙ තනියම ජීවත්වෙන එක Living Alone In Sri Lanka | Life Inspiration

Тәжірибелік нұсқаулар және стиль

අලුත් සතියක් නිසා එන්න අපි අලුතෙන්ම හිතලා අලුත් විදියකට පටන් ගමූ.. හිතුවොත් මේ ලෝකේ කරන්න බැරි කිසිම දෙයක් නෑ..
පුරුදු වුණොත්, තනියම ජීවත්වෙනවා කියන දේ තමයී මේ ලෝකෙ තියෙන නිදහස්ම දේ..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️2023 Copyrights are owned by Study with Gimi.
JOIN;
▶️ Study with Gimi Facebook page
▶️ Study with Gimi TikTok channel
#studywithgimi
#motivation
#behappy
#believe
#bethankful

Пікірлер: 86

  • @PasinduLochana-ff5rg
    @PasinduLochana-ff5rg2 ай бұрын

    තනියම ඉන්නවා කියන්නේ සුපිරි නේ බඩ පැලෙන්න කනවා හොදට අදිනවා සල්ලිත් ඉතුරුයි පට්ට ආතල් එකේ ඉන්න පුලුවන් ගොඩක්ම හිතට පහසුයි හිත නිදහස් නිති නැ සකබුම් වෙන්නේ නැ පට්ට මානසික නිදහසක් තියනවා එක තමයි ප්‍රධානම දේ 😊

  • @user-qk1eq8mh2f

    @user-qk1eq8mh2f

    Ай бұрын

    Ane manda meminissu hithana vidih

  • @isurugihan7341
    @isurugihan7341 Жыл бұрын

    මේකෙ දාන දේවල් ගොඩාක් මටම කියලා දාන ඒව වගෙ

  • @semiii2
    @semiii2 Жыл бұрын

    "The dearest akki in the world ❤️🌼" මම හැමදාම අක්කා ගෙ videos බලනකොට අක්කා ගැන pray කරනවා.අක්කා හැමදාම සතුටින්ම ඉන්න ඕනි. හැමදේම සාර්ථක වෙන්න ඕනි කියලා .අදත් එහෙමයි අක්කි.ඉස්සරහට ම යන්න ලැබෙන්න ඕනි. Stay high ,Keep shining අක්කා .ජේසු පිහිටයි .....

  • @weerakkodiweerakkodi1348
    @weerakkodiweerakkodi13482 ай бұрын

    අක්කට කාගෙන්වත් කරදරයක් නැතිව නිදුක් නීරෝගී සුවයෙන් සතුටින් නිදහසේ ධාර්මිකව හැමදාම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @NipuniSanjula
    @NipuniSanjula11 ай бұрын

    තනියෙන් ඉන්න එක හොදයි සමහර වෙලාවට පාලුයි ...මම 2022ඉදන් තනියෙන් දැන් අවුරුදු දෙකක් වෙන්න ලගයි.තනියෙන් ඉද්දි ලොකුම ප්‍රශ්නෙ ලෙඩ උන දවසට 😢එදාටනම් ටිකක් අමාරුයි .අක්කගෙ වීඩියෝ එක මාව මෝටිවේට් කරනවා 😻🌻

  • @nalakagampalage1252
    @nalakagampalage1252 Жыл бұрын

    ඉගෙනගන්න කාලෙදිම අක්කා පාර්ටි ටයිම් ජොබ් එකක් කරාද, උයන්න හුරු උනේ කොහොමද පොඩි කාලෙදිම ඔයා නම් ඇත්තටම නියමයි අක්කේ 👍

  • @dilakshiudani3431
    @dilakshiudani3431 Жыл бұрын

    මාත් අාසම තනියම ජිවත් වෙන්න

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ❤️❤️

  • @mali-by3ks
    @mali-by3ks Жыл бұрын

    Self love 😍 😍 ඇත්තටම ඔයාගෙ කතාව හරියට හරි නංගා මාත් තනියම ජීවත් වෙන කෙනෙක් මාරම සතුටින් මානසික නිදහස විදගෙන ලස්සනට ජීවත් වෙනවා ඇත්තටම රස්සාව කරලා කාලා බීලා ඇදලා ජීවත් වෙනවා සල්ලි ඉතිරි කර ගන්නත් පුළුවන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️ ❤️ ❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    හරිම සතුටුයි 😍❤️

  • @Nethmini33
    @Nethmini33 Жыл бұрын

    ආරක්ෂාව ගැන ප්‍රශ්න එන් නැද්ද අක්කේ girl kenek විදියට තනියම ඉද්දි..😥මාත් ආසයි මගෙ දේවල් තනියම කරගන්න.ඔයා වගේ😁anyway පරිස්සමට ඉන්න අක්කේ..ආදරෙයි❤

  • @mjshehara9101
    @mjshehara9101 Жыл бұрын

    harima sathutui akka gana hamadama sathutin inna🥰🥰

  • @devonrx2025
    @devonrx2025 Жыл бұрын

    oya thani wela naa akke oyata adare karana pirisak youtube eketh innawa🥰💜

  • @sanduniayesha8281
    @sanduniayesha8281 Жыл бұрын

    ආදරෙයි අක්කෙ ගොඩක් ඔයාට❤.ලබන ආත්මෙවත් ඔයා වගේ අක්කකෙනෙක් ලැබෙන්න ඕන😔

  • @mystory1332
    @mystory1332 Жыл бұрын

    මාත් තනියම ඉන්න කෙනෙක්. ඒත් මෙහෙම ඉන්න එක වෙලාවකට එපා වෙනවා වගේ 😔

  • @nishanikarunarathna4399
    @nishanikarunarathna4399 Жыл бұрын

    Akki , your advices are very important to me . Thank you

  • @dimashidesilva2593
    @dimashidesilva2593 Жыл бұрын

    Budusaranai nangiya.adarei

  • @thilinidilshara6825
    @thilinidilshara6825 Жыл бұрын

    Akki nm marai...💖💕💕

  • @mifrakahamed9186
    @mifrakahamed9186 Жыл бұрын

    Kenekta hitenna puluwan me kiyana dewal kisima therumak nathi dewal kiyala. But thaniyama inna kamathi kenek thamay danne akka kiyapu podi podi dewal wla kochara loku value ekak tiyenawada kiyala❤❤

  • @productiondilru
    @productiondilru Жыл бұрын

    All your wishes come true akki!!!😍🥰😘

  • @user-ke3cl6sq7r
    @user-ke3cl6sq7r5 ай бұрын

    Thaniyama jeewath weddi prashna na nidaas jeewithe godak welawata apita ape goals walata ikmanatama yanna puluwn

  • @rushiniminoki5512
    @rushiniminoki5512 Жыл бұрын

    Thank you akki ❤

  • @sheminiakithya1538
    @sheminiakithya1538 Жыл бұрын

    Ithin akke....ethakota oyata igena ganna salli dunne kawda...economic side eka oya haddle kara gaththe kohomada....man grade 9 plzzz reply

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    අනේ අක්කි ගොඩාක් වැදගත් video එකක් ....❤️

  • @SithumJayasinhe
    @SithumJayasinhe Жыл бұрын

    Just a pure reading of an extraordinary life...

  • @rasadi61
    @rasadi61 Жыл бұрын

    Akki Mn cmpus ynn inne Me wge wadagath vdio digatama danna u tube eken mn asama oyge chnnl ekata😥😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu518810 ай бұрын

    මමත් තනිවෙලා ඉන්න කෙනෙක් මගෙ ආදරනීය මවත් ගිය ඇසළපෝය දවසෙදි අපෙන් සමුගත්ත ඉතින් පාලුව තනිකම තදින්ම දැනෙනව සමහර අවස්තාවල දරාගන්න බැරි වේදනවක් දැනෙනවා අම්ම මතක් වෙනකොට එහෙම ඉන්න වෙලාවෙදි ඔයාගෙ මේ උපදෙසක් ටික බලල හිතට පොඩි හෝ සහනයක් ලැබුනා බොහොම ස්තුතියි ඔබට

  • @yohanidissanayake1428
    @yohanidissanayake1428 Жыл бұрын

    1st comment ❤️✨️

  • @thilinidilshara6825
    @thilinidilshara6825 Жыл бұрын

    Fation design da kaloth hoda busses manegment da

  • @LeoAngelo00507
    @LeoAngelo005078 ай бұрын

    Akke oya vage thava kenek innavane ape paththe.oyage munamai

  • @nishanikarunarathna4399
    @nishanikarunarathna4399 Жыл бұрын

    Akki , didn't you have problems when you were alone ?

  • @hashicollection.2292
    @hashicollection.2292 Жыл бұрын

    ❤️❤️

  • @D.S.N833
    @D.S.N833 Жыл бұрын

    Thanks 💐💐💐

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    You're welcome ❤️😍

  • @ranukaanura3604
    @ranukaanura3604 Жыл бұрын

    අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ඒවගෙම ඔයා cute ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත් උනා පාඩම් කරනකොට thank you අක්කේ. ඔයාගේ ජීවිතේ හැමදේම සාර්තක වෙන්න ඕනි ❤️❤️❤️❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ඔයාගෙත් නංගී ❤️

  • @ranukaanura3604

    @ranukaanura3604

    Жыл бұрын

    ❤️❤️

  • @hasinichamodika4888
    @hasinichamodika4888Ай бұрын

    Hamadama sathutin inna

  • @bloominglife123
    @bloominglife12310 ай бұрын

    Raata baya hitennadda? Math asai thaniyama inna.baya nathi karganne kohomda? Pls reply.oya koheda inne.oyage gedaraka da inne? Rent ekatda?

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr Жыл бұрын

    💝

  • @hiran.samuditha
    @hiran.samuditha Жыл бұрын

    akke ara commerce video eka?

  • @heshangairuka978
    @heshangairuka978 Жыл бұрын

    ❤️❤️❤️

  • @heshan1504
    @heshan1504 Жыл бұрын

    දත් වලට කම්බි දාපු එකේ 2 Vedio ekath daanna?

  • @poornimaachini4919
    @poornimaachini4919 Жыл бұрын

    ❤️

  • @chamudisilva6443
    @chamudisilva644310 ай бұрын

    💯❤️

  • @pradeepaudayangani8123
    @pradeepaudayangani8123 Жыл бұрын

    නියමයි අක්කි ...ඔයා නම් brand එකක්..❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Thank you නංගී ❤️💪

  • @isurikauwshika1882

    @isurikauwshika1882

    Жыл бұрын

    අනිවාර්යයෙන් brand ekk❤

  • @Diniya.1
    @Diniya.1 Жыл бұрын

    Commerce eka danne nadda akke😢

  • @dassilva-yg1rn
    @dassilva-yg1rn Жыл бұрын

    🙏📚

  • @hasinibuddhika7733
    @hasinibuddhika7733 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @VenukaHerath
    @VenukaHerath2 ай бұрын

    🙏 අයුබොවන්

  • @indraninanayakkara7864
    @indraninanayakkara7864 Жыл бұрын

    2023 2nd shy krna kenek al exam ekt lasthiwenna oni widiya gana video ekk krnnko😊

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    කරන්නම් ❤️💪

  • @indraninanayakkara7864

    @indraninanayakkara7864

    Жыл бұрын

    @@Studywithgimi thank you so much ❤🥺😊

  • @imalshanirmani4436
    @imalshanirmani4436 Жыл бұрын

    Hriytma hri akki❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ❤️🤗

  • @charithichathupama
    @charithichathupama Жыл бұрын

    Akki, Can you do a video for 2023 O/L students?

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Sure 😍❤️

  • @charithichathupama

    @charithichathupama

    Жыл бұрын

    @@Studywithgimi ♥

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 Жыл бұрын

    Full time degere and part degere ekaka difference eka mokkda..akke.

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ඒ ගැන short එකක් share කරන්නම් 😍💪

  • @wathsalathathsarani8062
    @wathsalathathsarani8062 Жыл бұрын

    Akke thaniyama jiwath weddi apita wiyadam walata salli hoyagann amruine igena gaddi

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ඔව් ටිකක්

  • @wgkpushpakumari3619
    @wgkpushpakumari3619 Жыл бұрын

    නංගි 6 වසර ඉඳලා 0 / L වෙනකම් English median කරන්න දුව කැමතියි. ඒත් ඒක හරි තීරණයක් වෙයිද කියලා බයයි. මට ඔයාගෙ අදහස කියනවද? පුලුවන් ඉක්මනට. Plz

  • @fujiruzi3618

    @fujiruzi3618

    Жыл бұрын

    කරන්න අනාගතේට ගොඩක් ප්‍රයෝජනවත්

  • @chulakshanikasunika7873

    @chulakshanikasunika7873

    7 ай бұрын

    එයාගෙ හින වලට යන්න ඉඩ දෙන්න

  • @Nico110.
    @Nico110. Жыл бұрын

    අක්කේ තනියම ඉදලා ඔයා හොද ජිවතයක් ගත කරාට🤗..... පෙළක් කට්ටිය ජිවිතේ නාස්තිකර ගන්නවා..... කාලකන්නි වෙනවා...... බහුතරයක්......😭 තනියම ඉද්දී.....

  • @agchamindaguruge58
    @agchamindaguruge586 ай бұрын

    Mat Amma nati vunata passe taniyama inne tatta vadata giyama

  • @samadhiliyanarachchi6593
    @samadhiliyanarachchi6593 Жыл бұрын

    Akke akkath ekk poddk kt krnn one mg ekk dnn puluwand 🥺

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    අපිට email එකක් එවන්නකෝ 😍

  • @Nico110.
    @Nico110. Жыл бұрын

    අක්කා තනියම ද ඉන්නෙ 😥 අක්කා බදින්න..... එතකොට හොද පවුල් ජිවතයක් ගත කරන්න පුළුවන්......

  • @studywithme8207
    @studywithme82079 ай бұрын

    මාත් ගොඩක් කැමති තනියම ඉන්න... ❤

  • @kaplilarathnayaka320
    @kaplilarathnayaka320 Жыл бұрын

    ❤️

  • @danukadilshan2698
    @danukadilshan2698 Жыл бұрын

    ❤❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kaushalyasenanayaka8779
    @kaushalyasenanayaka8779 Жыл бұрын

    ❤️❤️

  • @kalpanimadushani4352
    @kalpanimadushani4352 Жыл бұрын

    ❤️

  • @Uththama222
    @Uththama222 Жыл бұрын

    ❤️

  • @oshadiprarthana6503
    @oshadiprarthana6503 Жыл бұрын

    ❤️

  • @isidharahapugoda1973
    @isidharahapugoda1973 Жыл бұрын

    ❤️

  • @agchamindaguruge58
    @agchamindaguruge586 ай бұрын

  • @sashininimrekha2787
    @sashininimrekha2787 Жыл бұрын

  • @nnshorts136
    @nnshorts136 Жыл бұрын

    ❤️

Келесі