🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 08 - 07 - 2024 | Siyatha TV

Ойын-сауық

🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 08 - 07 - 2024 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka

Пікірлер: 55

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q9 күн бұрын

    හොරු ඔක්කොම එකට එකතුවෙලා වරෙල්ලා අපි මාලිමාව සමගයි ජාතික ජනබලවේගට ජයවේවා අනුර රටෙ ජනපති කරමු ජයවේවා

  • @bashinimillawana1208
    @bashinimillawana12089 күн бұрын

    ලංකාවේ උන් සියත බැලුවා නම් ගොඩ.

  • @IshanUdaya-sh9ol
    @IshanUdaya-sh9ol9 күн бұрын

    ඔක්කොම එකට තියලා පරද්දනවා අනිවාර්යයෙන්

  • @yamunawalpola3675
    @yamunawalpola36759 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @sanathjiwananda7805
    @sanathjiwananda78059 күн бұрын

    ණය ගන්නව ණයට කනව විකුණනව රනිල් න්‍යාය ,එම නිසා අපි මාලිමාවට

  • @bashinimillawana1208
    @bashinimillawana12089 күн бұрын

    මුන් හැමදාම රට සංවර්ධනය කරනවා කියලා ණය අරගෙන බංකොලොත් කරලා හොරා කාලා අයෙත් රට හදනවලු මුන්ගේ බයිලා අහන ගොන්නු තවත් ඉන්නවා

  • @lalsiriwardana
    @lalsiriwardana9 күн бұрын

    සුපිරියටම පත්තර කියෙව්වා නියමයි . ජයවේවා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin75079 күн бұрын

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @IndikaWijesekara-s1n
    @IndikaWijesekara-s1n9 күн бұрын

    Siyatha news sadaranai

  • @user-vl5fz3uw5i
    @user-vl5fz3uw5i9 күн бұрын

    Good morning budu saranai

  • @nishanthagamini3195
    @nishanthagamini31959 күн бұрын

    Good morning ❤ thanks news walata 🇮🇹 Budusaranai 🙏

  • @mangalikadehiwala4600
    @mangalikadehiwala46009 күн бұрын

    Good morning rangana hamadama paththare balanawa bahrain sita

  • @MallikaAbeysinghe
    @MallikaAbeysinghe9 күн бұрын

    Good morning Mr.rangana budu sarnai have a nice day❤❤❤

  • @IndikaWijesekara-s1n
    @IndikaWijesekara-s1n9 күн бұрын

    Jayawewa

  • @TharngaSandaruwan-sp1fu
    @TharngaSandaruwan-sp1fu8 күн бұрын

    ❤ Jaya wawa

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera90929 күн бұрын

    reajyasaywakayanta Jayawewa 👍🇱🇰 jatika jana balewaygayta 💯💯♥️♥️♥️♥️ godak

  • @user-em5fc3nc7q
    @user-em5fc3nc7q9 күн бұрын

    Kalakanni Ranil rajaya go home

  • @dammikaw9050
    @dammikaw90509 күн бұрын

    නමෝ බුද්දාය සුභ උදැසනක් වේවා ප්‍රර්ථනා ඉටු වන දවසක්‌ වේවා සියළුම දෙනාගේ

  • @bashinimillawana1208

    @bashinimillawana1208

    9 күн бұрын

    මහායානය ජප කරන්න එපා යකෝ........බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකක්ද කියලා දන්නැති ගොබ්බ හැත්ත

  • @ThushariThalagalage
    @ThushariThalagalage9 күн бұрын

    Npp❤ ජය ජය ජය ජය ජය

  • @sanukidahamsa7487
    @sanukidahamsa74879 күн бұрын

    Good morning සර්

  • @sanathjiwananda7805
    @sanathjiwananda78059 күн бұрын

    ඇත්ත පොදු ජන පෙරමුණේ නිර්මාතෘ රනිල්

  • @user-em5fc3nc7q
    @user-em5fc3nc7q9 күн бұрын

    Ranil and mahenda go home kalakanni rajaya go home

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera90929 күн бұрын

    subama suba satihyak wawe channel 4 🎉🎉 good morning ☀️☀️

  • @SrimanPushpakumara
    @SrimanPushpakumara9 күн бұрын

    Tes karanna nayakayo pat Karanna epa ekane ratta apita kelawela tiyenne

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w9 күн бұрын

    Good morning ❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @christineleonard9295
    @christineleonard92959 күн бұрын

    Good on you Rangana

  • @janakafranando497
    @janakafranando4979 күн бұрын

    Eka janathawa hondin therum aragena thiyena bawath janathawa inne malimawa ekka bawath ranil,mahinda hondin therum gannawanam hodhai jayawewa malimawata jayawewa Anura kumara Dissanayakayanta saha jathika janabala wegayata

  • @janakafranando497
    @janakafranando4979 күн бұрын

    Ow samaharak janathawata therenne neththeth okama thamai mhinda rajapakSa karapu horakam ranil allianne neththe ratata negiteemak neththeth okama thamai kiyana eka janathawata nowhere nangiya eka thamayi rate abaggya den mahinda ranil ekathuwelama rate ithiri tikath janathawath nethikaralama dana ekanam sugar janathawa me tika therum nogaththoth janathawa ratatath janathawatath rate anagatha parapuratath karanne maha vinashayak ratatath janathawatath dhrohi kamak meya janathawa hodin therum araganna

  • @M.AKarunarathna
    @M.AKarunarathna9 күн бұрын

    රටේ පාලකයා හිතුවක්කාරඋනොත් රට සදාඅනතුරේ. පාලකයෝ රටේ අයිතිකාරයෝනොවනබවත් සිහියේතබාගතයුතුයි. අයිතියක් ඇතිවන්නේ ජනතා සේවකයෙකු වශයෙන් සීමිතකාලයකටපමනයි. එසේවන්නටත් ජනතාකැමැත්ත ඇති පුද්ගලයෙක්වියයුතුයි.කෙසේවෙතත් තමාගේ දොලඋුක සංසිදවාගත්තත් ජනතාවට මෙතෙක් සිඋුඋන යහපතක් ඇත්තේමනැත. කොහොම හකතඅඋනත් ඹය හකවල්ලේපොල්.මේදගලන්නේ තමතමන්ගේ හොරමැරකම් යටගැසීමටමයි. රජයේ කුලීකරුවා අන්තිමට රටේ අයිතිකාරයාවීමට වෙහෙසීම අනාගතය අඋුරුකිරීමක්මයි. ජනාදිපතිවරයා ගේසිට පාලනයේ රැදීසිටින රැනම ජනතා මිතුරන්නොව හතුරන් පමනකි. මෙයාල බලඅරගලයෙන් උමතුව පිස්සන්මෙන් හැසිරුනත් ඒරටවෙනුවෙන්නොව තමතමන්ගේ මනදොලසපුරාගැනීම වෙනුවෙන්මය. කලුතර හාදයා දෙපිටකාට්ටුවෙකි. දැන්දැන් කලුතරහාදයා දේශප්පේරේමියෙක් වන්ට දැගලුවත් එයාගැන දන්නෝදනී. කෙසේවෙතත් ජනතව බුද්ධියේවිමසුමටලක්කර කතිරය සංයමෙයෙන් හැසිරවියයුතුයි. සහල්වලට ඹප්පුවලට රුපියල්කීපයකට රැවටුනොත් රටත් ජනතාවත් අගාදයේ.හිරේයායුතු සට්ටම්බිලා ජනතාමුදලින් නැවතත් යැපේවි. නැවතත් ජනතාවට අදෝනානගමින් ජීවත්වියයුතුකාලයක් ඇරබේවි. ජනපති මොනවාකීවත් බණ්ඩාරගම ජනතාවට දැනට අවුරුඋු 03 (තුනකට)වැඩිකාලයකසිට සමූපකාර ඉන්දනහලේ ලාම්පුතෙල්නැතත් ඇත්තේ නැතකියන දැන්වීමපමනකි.වැඩිමිලට අසල කඩවලඇත. ඉන්දනහලේ නැත. ජනපතාවරයාට ලිපියකින් දැනිවූවත් විසඋුම් නැත.

  • @ibnmanpower-jy7pz

    @ibnmanpower-jy7pz

    9 күн бұрын

    gooda moodining

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w9 күн бұрын

    😢😢😢😢😢Ow.ow Ow.ow Ow.ow Bahrain pathmini

  • @janakafranando497
    @janakafranando4979 күн бұрын

    Kohomath mahalu horu ratath janathawath vinasha karapu prethayinta karmaya patisandeela deshapalana pitiyen athugevilama yana ekanam ekanthai😂 janathawa kalabala novee rata wenuwen awankawa thane yuthukama itukaranna epamanai viya yuththe jayawewa malimawatata

  • @wasanthakumara1386
    @wasanthakumara13869 күн бұрын

    NPP jayawewa ❤❤

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj9 күн бұрын

    මාලිමාවට ජයවේවා❤❤

  • @janakafranando497
    @janakafranando4979 күн бұрын

    No eke horu serama ekata ekathuwela othanin thora aluth deyak nehe rata bnkaloth karapu sunami horu, mahabanku horu badu horu serama ekata ekathuwela api nam munta rewatila nehe rewatenneth nehe api malimawata malimawen thora ape ratata kisima anagathayak nehe

  • @sirianasiriana2977
    @sirianasiriana29778 күн бұрын

    සියත ඇර වෙන චැනල් බලන්න එපා උන් අපෙ ඕලු කුරුවල් කරනවා

  • @thakshisenani3075
    @thakshisenani30759 күн бұрын

    Nai mugai aka kotete naginawa kiyala..anura sahodaraya keewa neda??..meka therum ganna bari minissu ennawa nam...ubalage daruwange..anagathaya gana dan wath hithapalla...😢😢😢😢😢😢😢😢

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i9 күн бұрын

    රනිල් ජන්දය අනිවාර්යයෙන්ම තිබිය යුතුය එත් ගොලයන් දාලා වෙනස් කරන්න බලනවා 😂😂

  • @user-fz7oo6cw4o
    @user-fz7oo6cw4o9 күн бұрын

    Nayath Netha Bayath Netha Namuth uba Rata Nayai Mulu paulama Rata winasa Karanasa keruwa italy

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe9 күн бұрын

    වැටයි නියරයි නේ ගොයම් ටික කන්නෙ.ඊ ළඟට හදන වැටත් එහෙම උනොත්.කාට කියන්නද?සොබා දහම මේවට දඩුවම් දෙයිලු.ඉතින් අපිට එයලට කලින් දඩුවම් විදින්න වෙලා. මම අවුරුදු 12ක් රටට ⁣ඩොලර් එවපු කෙනෙක්. දැන් තේ ⁣හේන් වල වැඩකරනවා.රජයෙන් කියල මොනවත් මටත් මගෙ දරුවන්ටත් නෑ.අපේ මහන්සියෙනුයි අපි ජීවිත ගතකරන්නෙ.ආං අපි නම් ණයත් නෑ බයත් නෑ කිව්වොත් හරියට හරි.

  • @janakafranando497
    @janakafranando4979 күн бұрын

    Prashnayak nehe pina welpalame😂

  • @CJ-ot8xm
    @CJ-ot8xm9 күн бұрын

    ඔයා පත්තර කියවනවා විතරයි,නමුත් ගුරුවරුන්ට හම්බවෙන වැටුප ගැන දැනුවත්ද, 40000 දෙකටත් අඩු මුදලක් ගෙන ,ජගත් වන්නේ කොහොමද,40000 දාක මුදලට ඔයාගේ ගෙදර Electricity bill, water bill, transport, එක ඇතිද,හොදින් කල්පනා කරලා බලන්න, ගුරුවරුන්ට අපහාස නොකර,තක්කඩින්ට අපේ බදු මුදලින් පිනට කන එවුන් ගැන කතා කරන්න

  • @lalsiriwardana

    @lalsiriwardana

    9 күн бұрын

    රංගන කියන්නේ , ලමුන් සහ දෙමාපියන් පලිහට නොගෙන, වෙන ක්‍රමයකට ඉල්ලීම් දිනාගන්න කියල නේද

  • @marinacaniziya5782
    @marinacaniziya57829 күн бұрын

    MihintLe hamuduruwomunta pewwa hor kala rata wikunananna epa janatawzta ohelawa airiyai kiwwa

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it9 күн бұрын

    අවසානයේදී නරියා මිදී තිත්තයි කිව්වලු 🤣🤣

  • @AntonWeerasinghe
    @AntonWeerasinghe8 күн бұрын

    උප්පර වැට්ටි දුසිමකි තව තව ඉන්න පප්පට ආස ඇති තව තව කල් ඉන්න අප්පට සිරි එකක් අද පරදී ඔන්න හප්පෙකි මෙයා ඉක්මන් කර පන්නන්න මුෂ්ටිය මාමණ්ඩි දුන් විදියට කරලා පුශ්නෙට උත්තරත් වේලාසන හදලා රස්නය දැනෙන කොට වෙන ගේමක් ගහලා තුෂ්නිම්භූත වී ඇත අයිනකට වෙලා තරු එළියකින් වගෙ දැක වචනයක හිල මරු පිම්මක් පනින්නට මානා බලන කල ගරු අධිකරණයෙන් විසි කල විටදි දැල ගරුසරු ඇතිව යන එක හොඳ නේද බල දූෂිතයන් සියළු රැළ සිහසුනේ තබා පෝෂිත කරන තරමටමත් මෙයා බබා වාසිය දකින කොට,බිත්තර බඩේ තබා ආසිරි පතයි හොරුනගෙ වේදිකා ඔබා තරඟය ඇත්තෙ දෙදෙනෙකු අතරේ පමණි නරඹන අපට පේනව අස,නෙත කෙවෙනි කරවන අනුපාුප්තික ජනපති තුමණි හැර නෙත් බලනු මැන ඔබ ඇත තැන තෙවැනි ....

  • @marinacaniziya5782
    @marinacaniziya57829 күн бұрын

    Munge muunatama dinesh namalge hamuduruwo issarah tiyagena kiyapuwa munta beeri ali wage

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu9 күн бұрын

    sajit ranil deal iye eliuna nalin anurata bannane horu okkoma ekatu venava😂😂😂

  • @christineleonard9295
    @christineleonard92959 күн бұрын

    Munta kochera dunnath sahenne na strike witherai

  • @samanthapitigala1135
    @samanthapitigala11359 күн бұрын

    හොරු akata

  • @SrimanPushpakumara
    @SrimanPushpakumara9 күн бұрын

    Eka huttekuta denna owwo uda tiyan dagalanna epa tanakola wawahan parlimentuwa gawa miharakta kanna

Келесі