Live | Siyatha News | 06.00 PM | 26 - 06 - 2024

Live | Siyatha News | 06.00 PM | 26 - 06 - 2024
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/facebook
English: english.siyathanews.lk
Facebook: / siyathanewsenglish
Watch Siyatha TV News online on siyathatv.lk/live/
#SiyathaNews #SriLanka #News
--------------------------------------------------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 41

  • @lalanikarunatilaka2061
    @lalanikarunatilaka20612 күн бұрын

    රෝහල් ගත වූ ගුරුවරුන් ට ඉක්මන් සුව පතමු 😢

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr2 күн бұрын

    තව මාස තුනකින් රනිල් රාජපක්ෂ පාදඩයන්ටත් රටටත් සුබ ආරංචිය ලැබෙන බව නම් විශ්වාසයි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @user-pt5iw5is8w
    @user-pt5iw5is8w2 күн бұрын

    රනිල් අද හොදටම සුබයි ගුරැ සටනට ජය වේවා

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul2 күн бұрын

    ටෙලි වැකිය අහපු කෙනෙක් කවදාවත් හොරුන්ට චන්දය දෙන්නැහැ. ඔිනෑම පොඩි එකෙකුට පවා තේරුම් ගන්න පුළුවන් විධියට ඉතාම සරළව ටෙලි වැකියෙන් පහදලා දෙනවා. ටෙලි වැකිය ලියන ලාල් හේමන්ත මාවලගේ මහතාට බෙහෙවින් ස්තූතියි. තව තවත් ටෙලි වැකි ලියා හෝ රටට වන විනාශයෙන් රට ගලවා ගන්න තවමත් රටෙි ඉන්නවා මෝඩයෝ පිරිසක් ඒ අයගෙත් මොළේ පෑදීමට ටෙලි වැකිය ඉවහල් වෙිවා

  • @vidanapathiranamallika
    @vidanapathiranamallika2 күн бұрын

    ඔබ සැවොම අද ඔය ලොකු පුටුවල වැජඹෙන්නේ ගුරුවරු නිසා බව මතක තියා ගනු.

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi2 күн бұрын

    මෙහෙම කරන එක ඇත්තටම හොඳයි තව පුළුවන් තරම් පහර දෙන්න ඕන එතකොට මේ පාහර ආණ්ඩුවේ නායකයන්ට තියන ඡන්ද ටිකත් නැතිවෙනවා අසාධාරණ පහරදීමෙන් තුවාල ලැබූ සියලුම ගුරුමව් පියවරුන් ඉක්මනින්ම සුවපත් වේවා

  • @dilshank9955
    @dilshank99552 күн бұрын

    අර කඳුළු ගෑස් උණ්ඩ ගහන අයගේ අතපය කුඩු වෙලා කුණු එන්න ඕනෙ කියලා ගුරුවරු වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා.....

  • @rohinimallika4983
    @rohinimallika49832 күн бұрын

    අපේ දරුවන් කීදෙනෙක් බඩගින්නෙද..කෝ උන්ට වැසිකිලි පහසුකම්...විද්‍යාගාර වල සමහර උපකරණ සදහටම නෑ වහින වෙලාවට පන්ති කාමර අඳුරේ ......තවත් බොහෝ දේ.....මේවා තමයි අපට හැමෝම ඇහෙන සුබාරංචියි......😭😭😭😭😭😭

  • @user-kd8rf8yw7x
    @user-kd8rf8yw7x2 күн бұрын

    හොරු රකින පොලීසියේ ආර්මි එකේ උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලා යන්න ඕන

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige77012 күн бұрын

    ජනතාවට අසුබ යි උන්ට සුබයි

  • @Thangachchi
    @Thangachchi2 күн бұрын

    මුන් ණය ණය ණය ණය ගෙවන්න නැති ව තවත් එහාට දාන්නේ, එතකොට ගෙවන්න වෙන්නේ ඉදිරියට නෙ,එන අය ට තමයි ඒවා,

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps2 күн бұрын

    කව්රු මොනවා කිව්වත් කෙරුවත් ජනතාව එක්ක මමත් මාලිමාවට ජයවේවා මාලිමාවට .

  • @user-ve5vv3te4z
    @user-ve5vv3te4z2 күн бұрын

    තොරතුරු දැනගැනීමේ පනත., කදුළු ගෑස් වියදම් දැන් ගනිමු,,...

  • @nihaljinasena6265
    @nihaljinasena62652 күн бұрын

    ටේලිවැකිය සුභ පතනව ජය වේවා

  • @harisongamini3613
    @harisongamini36132 күн бұрын

    සියතටපිං.සියතනැතිනමි.ජනතාවට රටෙි වෙනකිසිම.දෙයක් දැනුවත් විමට.පුලුවන් කමක්නැහැ

  • @newshdsp5207
    @newshdsp52072 күн бұрын

    මාලිමාවට ජයවේවා.

  • @gayansandaruwan7
    @gayansandaruwan72 күн бұрын

    ඕකා කොහොමත් මීනිමරුවා නොදකින් කාළකාණ්නියා

  • @dineshpriyalal2712
    @dineshpriyalal27122 күн бұрын

    අපරාදෙ අපේ බදුමුදල්

  • @newshdsp5207
    @newshdsp52072 күн бұрын

    ගුරැවරැන්ට දීර්ග අායුශ ජයවේවා

  • @shanthaperera2571
    @shanthaperera25712 күн бұрын

    පාදඩ පාලකයන් රට ගෙනිච්ච තැන.......මාලිමාව සමග රට ගොඩ ගමු..

  • @user-mn7hr3hl1h
    @user-mn7hr3hl1h2 күн бұрын

    siyatha news jayawewa

  • @chithrafernandoo4801
    @chithrafernandoo48012 күн бұрын

    ❤❤Ape Ratta mokada wenne Ai yakoo hema peththenma badu gahanwa Dolara nayata ganne me ahinsak menissunta kadulu gees gahanne takoo oya kadulu gees gen salli ape atha harina apa jaya wewaa oyalata parissamen god bless you🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍💒❤❤❤🌹🌹🌹🌹

  • @senadhiragunasekara4970
    @senadhiragunasekara49702 күн бұрын

    හොරා කාංචන තොගේ තාත්තා වගේම තොත් කොමිස් ගගහ ඉන්නවා වැඩි ඇත නැහැ තොපිට පටිසන් දෙනවා එතකොට පුකෙන් යන්න තමයි තොට වෙන්නේ

  • @nishshankafernando2432
    @nishshankafernando24322 күн бұрын

    Police ewunge daruwo thtga gedara apuwama ahapan heluwen neda teachers lata gehuwe

  • @senadhiragunasekara4970
    @senadhiragunasekara49702 күн бұрын

    අනිත් පිස්සු පුසා සජියා පාසලට ලක්ෂ 10, පාසලට යන්න ලක්ෂ 15 මේවා දෙන්නේ කවුද හිතන්න ඔබ

  • @santhanamal5204
    @santhanamal52042 күн бұрын

    Ranila jathiya amathmna uta jathyk jamayak thyana akada guruwaruth wathra kadulu gaha polic balo umga puthu iganagama ranilaga gubayamamda

  • @chithrafernandoo4801
    @chithrafernandoo48012 күн бұрын

    ❤❤Hospil gatha U goruwarunta ekkaman suwaya labewaa 529 siyatha tele wekiyata jayen jaya wewaa Ranila pappage mokadda suba aranchiya wala pahara hora geesh palakayoo Raniloo ubalata thama api chande dunne den thopita dennena👍👍

  • @indranidissanayake8714
    @indranidissanayake87142 күн бұрын

    GURU SATANATA JAYAMA WAWA. RANIL ATHULU PADADAYANTA WISRAMA SUWA LABAWA.

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m2 күн бұрын

    Rohal gatau siyaluma denata ikmansuwa prartana karami guru aragalayata jayawewa semata jawewa padada ranila waha panwamu rata bankoloth kala pahara hatikare pnnadamima ikman viyayutui

  • @chaminduhirushan955
    @chaminduhirushan9552 күн бұрын

    😮mun guruwaru nemei guru horu

  • @asokabandara1061
    @asokabandara10612 күн бұрын

    සියත💐බලවත් ටෙලිවිෂන් දේව වැකි 🙏

  • @dayanideepani5412
    @dayanideepani54122 күн бұрын

    guwarunta prhara ella karapu un igena gena oya thanata awe kohomada danne na thuwala unu gurumahathunta ikmansuwaya prarthana karanawa BATALANDA AMATHAKA NA

  • @chamariwasana768
    @chamariwasana7682 күн бұрын

    Guruwaru විදුහල්පති waruntath hodawede oi wge thakkadi deshapaluwonta mal maala daala iskolawala uthsawa waladi pradana amuththo karagena wedawetigena idapuwaye prathipala thamai owa.ehema thakkadi pradana thena thiyala uthsawa karala dunnu adarshe gaththu anith thakkadi thamai police kiyanne.mokada unta ara dunnu adarshe weradi aka eliyata ena widiya thamai thakkadinge usi genweemata buragena paninna balan inna wahal police ballo ithin ohoma wena eka puduma ne.denwath guruwaru me thakkadi පාසැල් walin nerapanna denwath prathikshepa karanna oi thakkadi

  • @lalanikarunatilaka2061
    @lalanikarunatilaka20612 күн бұрын

    😢😢😢😢

  • @lalanikarunatilaka2061
    @lalanikarunatilaka20612 күн бұрын

    Paw

  • @GunarathnaSaman-og9fb
    @GunarathnaSaman-og9fb2 күн бұрын

    Batalanda Buthaya jathiya Amathi

  • @asokabandara1061
    @asokabandara10612 күн бұрын

    🤔🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔🤔

  • @nihaljinasena6265
    @nihaljinasena62652 күн бұрын

    ටේලිවැකිය සුභ පතනව ජය වේවා

Келесі