LINDT HOME OF CHOCOLATE MUSEUM IN ZURICH SWITZERLAND | ලෝකේ ලොකුම චොක්ලට් කම්හල යමු 🇨🇭 | VLOG 42.1

LINDT HOME OF CHOCOLATE MUSEUM IN ZURICH SWITZERLAND | ලෝකේ ලොකුම චොක්ලට් කම්හල යමු 🇨🇭
Lindt Chocolate Museum Tour in Zurich Switzerland. On the tour you discover the history of Swiss Chocolate through interactive exhibits. The best part is the free unlimited chocolate tasting of all the Lindt Chocolate flavours.
As soon as you enter you are greeted with a large Chocolate Fountain as well as the worlds largest Lindt Chocolate Shop and a Chocolate Cafe.
The Lindt Chocolate Factory tour or Lindt Home of Chocolate Museum has three sections where you can try out their chocolate for free, the first is an area with chocolate fountains offering milk chocolate, white chocolate and dark chocolate. The second is automated dispensers that shoot pieces of chocolate into your hands. And finally a room full of Lindt Chocolate balls in many flavours that you can help yourself to.
We really did eat so much free Chocolate at the Lindt Home of Chocolate we started to feel sick.
I would recommend this tour to anyone in Zurich, Switzerland and it was great value for money as well. At the time of our visit it was 15CHF for Adults and 10CHF for Children.
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #europe #switzerland

Пікірлер: 53

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 Жыл бұрын

    මිහිපිට සුරපුරය ස්විට්සර්ලන්තය ❤💜️💖❤️💙💚🧡👍

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ලෝකේ රසම chocolate 🍫 තියෙන්නේ switzerland වල..❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    සතුටුයි හොඳ ලස්සන video එකක් අපිට ඔයාලා ලබා දුන්නා👍💚 ඒකට බොහොම ස්තුතියි💐 නැවතත් හොඳ වීඩියෝ එකක් අපට දෙන්ඩ ....අපි මං බලාගෙන ඉන්නවා.✨️ ඔයාලා හැමෝටම ජය වේවා💐💚❤️

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 Жыл бұрын

    ඇත්තටම ඔයාලා දෙන්නා ලංකාවේ දීත් ජීවිතය වින්දා , දැන් ලෝකේ වටේ .....හරිම සතුටුයි.❤️❤️❤️ රොශාන් මල්ලීත්, පැටවු දෙන්නාත් ගමන තව ලස්සන කලා. සුබ පැතුම් .🇱🇰

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    ලස්සන රටක්.ඔබ දෙදෙනාට හමු වුන යාලුවත්,දරු පැටව් දෙදෙනාත් මේ වීඩියෝ එක තවත් ලස්සන කරා.❤❤❤❤❤

  • @Dinushnavodya
    @Dinushnavodya Жыл бұрын

    Switzerland.......The paradise on earth ✨❤

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 Жыл бұрын

    Mn asama country ekak ..oyalatath patta adarei❤❤❤

  • @ranuranu2169
    @ranuranu2169 Жыл бұрын

    ලස්සනයි අක්කි අයියා රෝෂාන් අයියා... අද video එක....❤❤❤❤

  • @gamingsachiya2409
    @gamingsachiya2409 Жыл бұрын

    ඇදේ ඉදලා බලන කට්ටිය කෝ 😌

  • @dush_95
    @dush_95 Жыл бұрын

    සුපිරි ❤😋

  • @thelifeacer2485
    @thelifeacer2485 Жыл бұрын

    ජය වේවා දෙන්නටම.❤

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි 👍🙂❤️

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 Жыл бұрын

    Switzerland🥺❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Ye niyamai brother Good job ❤️‍🩹❣️❤️‍🩹❣️❤️‍🩹

  • @hirupalliyaguruge8424
    @hirupalliyaguruge8424 Жыл бұрын

    Dream ❤ thank you Akki and Aiya God bless you

  • @sandeepadilshan1307
    @sandeepadilshan1307 Жыл бұрын

    තවම ගිහිම් නැතත් ඔය රටට මං හරිම ආදරෙයි ළමයෝ 😍❤️

  • @jasan3799
    @jasan3799 Жыл бұрын

    Hi 👋 Ashan Iye

  • @brandosawron5789
    @brandosawron5789 Жыл бұрын

    අඩෝ පට්ට

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Жыл бұрын

    කවදාහරි යනවා ❤

  • @user-yi7fl5li9f
    @user-yi7fl5li9f Жыл бұрын

    Ane dan tikakata kalin mathk kara kara coklt kawa , ko anith eka thawam damme nh ne kiyala Harim sathutui oya denna gan , බුදුසරණයි , parisamen inna , adrei 💐❤️👍💯

  • @maurikumari8073
    @maurikumari8073 Жыл бұрын

    supiri

  • @Tastedfood94
    @Tastedfood94 Жыл бұрын

    Lassani aiyya and akka

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 Жыл бұрын

    Switzerland 😍

  • @nimminimmi7268
    @nimminimmi7268 Жыл бұрын

    Bro ❤❤❤❤❤

  • @sashenwickramasinghe687
    @sashenwickramasinghe687 Жыл бұрын

    🔥

  • @Study_Motivation2Success
    @Study_Motivation2Success10 ай бұрын

    😍😍😍😍

  • @anjanadilshan8275
    @anjanadilshan8275 Жыл бұрын

    🥰🔥👍

  • @krishanchandima5369
    @krishanchandima5369 Жыл бұрын

    චාලිගේ චොකලට් ෆැක්ට්‍රිය වගේ 😅

  • @achinia3225
    @achinia3225 Жыл бұрын

    🤩

  • @kalumvlogs716
    @kalumvlogs716 Жыл бұрын

    ඔයාලා දෙන්නට කොහොමද..ඔයාලා ඔයාලගේ යූටියුබ් වැඩ ටිකත් කරගෙන..ජොබ් එකත් කරගෙන..සතුටින් ඉන්න..දෙන්නටම බුදු සරණයි මගේ youtube යූ ටි channel එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා..ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ..ඔයාට පුලුවන්ද ඒකට උත්තරයක් දෙන්න(

  • @Finya99
    @Finya993 ай бұрын

    Background eke play wena song eka mokadda? Eka maru....:) hoya ganna ba ne.... "why can't we achieve a sustainable..........."

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    ❤❤❤❤

  • @dilshaninimeshika1495
    @dilshaninimeshika1495 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chinthakadeshapriya2296
    @chinthakadeshapriya2296 Жыл бұрын

    mama live ekedi kiwwa nisada me song eka damme anthimata..?

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 Жыл бұрын

    Dan lankawa oyalage chocolate factory ake open karanna kawadda?

  • @sachinijayawickrama6827
    @sachinijayawickrama6827 Жыл бұрын

    Ticket prices kohomada kiyanna puluwan da? Oyala guided tour ekak nemey neda gaththe?

  • @bhanukarashmiya
    @bhanukarashmiya Жыл бұрын

    Nitharama comment nokarata hema video ekama eka dashamayakwath skip nokara balanava mchn😍❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    චොක්ලට් ෆැක්‍ටරියෙ එවුන් කවදාවත් හිතුවෙ නැතුව ඇති බොල ජෝඩුව එහෙ එයි කියල 😯🤭🤣

  • @guhdsgguh8118
    @guhdsgguh8118 Жыл бұрын

    Jayen jayama wewa dennatama.j.pihity

  • @patricanjali1876
    @patricanjali1876 Жыл бұрын

    Song name eka awasaneta daapu oonee

  • @nethuniliyanaarachchi

    @nethuniliyanaarachchi

    Жыл бұрын

    Pata heene .sanjula himalsha

  • @sujathasamaranayake5606
    @sujathasamaranayake5606 Жыл бұрын

    ❤❤❤😂

  • @hashantsandaruwan6476
    @hashantsandaruwan6476 Жыл бұрын

    කවදාහරි යන්න හීන දකින රටක්. thank you ඔයාලට❤

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 Жыл бұрын

    රටවෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Жыл бұрын

    Malli mata udawwak karanawada

  • @gmeye6503
    @gmeye6503 Жыл бұрын

    එතැනින් චොක්ලට් සල්ලී වලට ගන්න බැරිද?

  • @chaana2210
    @chaana2210 Жыл бұрын

    Aiye oywa countac karagnna number ekak denwada ?

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 Жыл бұрын

    Wadiya kanna epa kiyanna chokalat bathalita

  • @sajithwickramasingewickram9688
    @sajithwickramasingewickram9688 Жыл бұрын

    Oyala oya ratata awe ahinsaka minussunge salli walinda....

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    මිනිස්සුන්ට මොලයක් ඇස් දෙකක් කන් දෙකක් කටක් දීලා තියෙන්නේ ඒවගෙන් වැඩක් ගන්න.දෙයක් දැකපු පලියට ඒව විශ්වාස කරලා මෝඩයෝ වගේ ඇවිත් කමෙන්ට් දදා හැසිරෙන්න එපා.උඹල වගේ උන් ඉන්නකම් ලංකාව කවදාවත් වෙනස් වෙන්නේ නෑ බං..😁 මොකද ඕනම එකෙක් කියන ඕනම දෙයක් කිව්ව සැනින් පිලිගන්න මෝඩයෝ ටිකක්නේ ඉන්නේ ලංකාවේ☺️

  • @malanfernando2345

    @malanfernando2345

    Жыл бұрын

    @@ASHANonline අනිවා බං. මුන්ව හදන්න බෑ. නාමල් ජනාධිපති වෙනෝ එකෙන්ම😁🤣

  • @chaana2210
    @chaana2210 Жыл бұрын

    Aiye oyalage trc card eka hadagththada ?

  • @thusithawelikala7285
    @thusithawelikala7285 Жыл бұрын

    තොපි දෙන්නා චොකලට් කකා ඉදල ජොබ් එක නැතිකරගෙන මට කියන්න එපා අයෙත් ජොබ් එකට ගන්න කියලා .

Келесі