මැටි උනත් වටින හැටි - Life Story of Potters

#Lifestoryofpotters #potter #srilanakapotters #slpotters
පැරණි ගැමි ගෙදරකත්, නවීන මහල් නිවෙසකත් වෙනසක් නැතිව දක්නට ඇති දෙයකි මැටි බඳුන්. මුළුතැන්ගෙයි හට්ටි-මුට්ටි වල පටන් විසිත්ත කාමරයේ ඇති විසිතුරු පිළිමය තෙක්ම මැටියෙන් නිමැවුණු බොහෝ දේ නිවෙස් වල පමණක් නොවේ තරු පන්තියේ අවන්හල් වලත් දකින්නට ලැබෙනවා. ඉතිං අතීතයේ පටන් මේ දක්වා කාලයක් මේ පොළොවට මුසුව ඇති මැටි ගොඩකින් අපූරු, සුන්දර නිර්මාණ බිහි කරන නිර්මාණකරුවාගේ කතාව දැනගන්න අකැමැති වෙන්නෙ කවුද? සේකර වෙතින් ඔබ වෙත ගෙනෙන මේ වීඩියෝවෙන් දිග හැරෙන්නේ මැට්ටෙන් හැදී ගින්නෙන් ඉදෙන සුන්දර කලා නිර්මාණ වල හිමිකරුවන්ගේ කතාවයි.
Clay pots are a ubiquitous presence, adorning both humble cottages in villages and the sleek interiors of modern houses. Even within the luxurious confines of hotels, these timeless clay creations find their place. Who wouldn't be captivated by the life journey of the individuals skillfully crafting these delicate objects? This video by Sekara Productions unveils the compelling stories behind these talented clay artists, inviting you to witness their inspiring narratives.
චමින්ද මහතා - 071 313 4998

Пікірлер: 2

  • @user-pv6pn2sm5x
    @user-pv6pn2sm5x8 ай бұрын

    ❤😮

  • @ceylon_lifestyle

    @ceylon_lifestyle

    8 ай бұрын

    🙏

Келесі