හැඩට අඳින සාරි යසට වියන හැටි - Life story of Handloom Saree Weavers

#handloomsarees #Handloomsareesrilanka #Howtomakehandloomsaree
සාරියක්, ඔසරියක් අඳිනකොට, නෙරිය හදන්න, පොට තියන්න එකපාරටම කරන්න බෑ. මේ දේවල් හරිම සියුම්ව කරන්න ඕනි. සාරියක් හරියටම, ලස්සනටම පිළිවෙලට ඇඳගන්නත්, වෙන කෙනෙකුට අන්දවන්නත් කෙනෙක්ට හැකියාවක් තියෙන්නත් ඕනිමයි. ඉතිං මේ හැඩට අඳින සාරි වලින් එක වර්ගයක් තමයි හෑන්ඩ්ලූම් සාරි කියලා කියන්නෙ. මේ සාරි වියන එකත් හොඳ පුහුණුවක් තියෙන අය බොහොම සියුම් විදියට කරන දෙයක් බව දැනගෙන හිටියද? මේ වීඩියෝවෙන් හෑන්ඩ්ලූම් සාරියක් වියන හැටි ඔබට රසවිඳින්න පුළුවන්.
Wrapping a saree is an artistry, requiring skill and experience. Similarly, weaving a saree involves a subtle and artistic process, crafted by experienced weavers. This video showcases the beautiful art of saree weaving for you to appreciate and enjoy.

Пікірлер: 3

  • @NaduniHansika
    @NaduniHansika8 ай бұрын

    Superb 👍

  • @PasinduManohara-dv4zh
    @PasinduManohara-dv4zh8 ай бұрын

    Digatama karamu

  • @mtanalysis9341
    @mtanalysis93418 ай бұрын

    Suppr I can hand loom work I need job

Келесі