බයිසිකලේ ලෝකේ වටේ ගිය අපේ ඩිලන් - රෝද උඩ ජීවිතේ || Life on Wheels || FOCUS || 02nd March 2023

Ойын-сауық

ස්වර්ණවාහිනී ඩිජිටල් අංශය විසින් ගෙන එන නවතම වැඩසටහන ''Focus''
මේ කතාබහ දිරිමත් මිනිසුන්ගේ ජීවිත කතාවල නොදුටු පැතිකඩ පිළිබඳව සිදුකරන ගවේෂණයක තවත් එක් නවාතැන්පොලක්. වැඩසටහන තුළ ජිවිතයේ අරමුණු සාක්ෂාත් කරගනිමින් සතුට සොයා යන මිනිසුන් ගැන කතා කරන්න අපි සුදානම්....
FOCUS පළමු වැඩසටහනට ලෝක සංචාරක ඩිලන් වික්‍රම සහ ඔහුගේ භාර්යාව මාටිනා අපිත් එක්ක එකතු වුණා. ඩිලන් ලංකාවේ ඉපදුනත් ජිවත්වෙන්නේ ලංකාවෙන් පිට, රෝද හතරක් උඩ. 2010 වසරේ තම මෝටර් බයිසිකලයෙන් ලෝක සවාරිය ආරම්භ කල ඩිලන් ඔහුගේ ලෝක සවාරියේදී සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ අතරමංවී ත්‍රාසජනක අත්දැකීම් විඳ අද දක්වා ගත කරන ඒ අත්දැකීම් බහුල ජීවිතය ගැන කරන කතාබහයි මේ.
Swarnavahini TV newest program that showcases the inspiring stories of individuals who have dared to follow their dreams and achieved incredible success. This program will take you on a journey through the lives of amazing people who have overcome obstacles and challenges to make their dreams a reality. Through their experiences, we will explore the power of determination, perseverance, and passion in achieving greatness.
Join us and uncover the life stories of extraordinary men and women.
When the Road Ends: The tale of an Incredible Journey - www.amazon.com/When-Road-Ends...
බ්‍රිජට්ගේ දිරිය - Bridget ge diriya - • බ්‍රිජට්ගේ දිරිය Full ...
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#swarnawahini #focus #lifeonwheels #travel #visitsrilanka

Пікірлер: 35

  • @nondiproduction1857
    @nondiproduction185711 ай бұрын

    ඉස්සර ඉදන්ම ඩිලන් අයියගෙයි මාටිනා අක්කගෙයි වීඩියෝ බලනවා..❤😍

  • @shonashashi1433
    @shonashashi1433 Жыл бұрын

    තව තවත් ලෝකේ වටේම සංචාරය කිරීමටත් අලුත් අත්දැකීම් ලබා ගැනීමටත් හැකියාව ලැබේවා ඩිලන් අයියා.ආඩම්බරයි දිස්නා අද ඔයා මේ ඉන්න තැන දැක්කම.හරිම ලස්සන වැඩසටහනක්.අපෙන් එකෙක් ගොඩාක් දියුනු වෙලා ඉන්නවා දැක්කම දැනෙන සතුට ❤️❤️හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා ඔයාටත්❤️❤️

  • @praneethpalihena1514
    @praneethpalihena1514 Жыл бұрын

    ආසාවෙන් බැලුව.. තවතවත් මේ ලෝකය දැන හදුනගන්න සංචාරය කරන්න ලැබෙන කියල ප්‍රාර්ථනා කරනව.. ❤❤❤❤❤❤

  • @senatm7625

    @senatm7625

    4 ай бұрын

    ❤❤❤❤

  • @ruvan73
    @ruvan735 ай бұрын

    ඩිලාගේ කෙටි චිත්‍රපටය " බ්‍රිජට්ගේ දිරිය" බැලුවම අපි ජීවිතේ තවම දිනල නෑ වගේ හැගීමක් ඇති වෙන්නේ,,මොනතරම් බාධක ආවත් ඔහුගේ ඒ උත්සාහය අත් හරින්නේ නෑ,,,ඒ චිත්‍රපට බලපු ඕනම කෙනෙකුට ආසාවක් ඇති වෙනව අපේ ජීවිතේ කොහොම හරි ජයගන්නව කියල,,,උත්සාහවන්ත මිනිසෙක් ඩිලන් කියන්නේ,,,,,,,,👍

  • @mytechchanel8977
    @mytechchanel8977 Жыл бұрын

    ජයවේවා ❤️🙏

  • @senatm7625
    @senatm76254 ай бұрын

    ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤ තෙරැවන් සරණයි!!!!!

  • @gihanisenarath5710
    @gihanisenarath5710 Жыл бұрын

    First of all I really enjoyed this interesting program and also I am really happy to see you disna akka in this program well done.❤️👍👏👏❤️😍

  • @ruweemadu9332

    @ruweemadu9332

    Жыл бұрын

    Keep it up your good works ඥාව්ව් ඥාව්ව් 😍😍 Dee 💪🎥🙏

  • @danushkrisha7314
    @danushkrisha7314 Жыл бұрын

    ජය වේවා

  • @nishanthagamage6409
    @nishanthagamage6409 Жыл бұрын

    Well said Dilan you are 100% correct

  • @JeevanKasthuri
    @JeevanKasthuri Жыл бұрын

    Nice one!

  • @basnayakebmg7699
    @basnayakebmg7699 Жыл бұрын

    ,ජයින් ජයම වේවා ඔබට 🙏🎊😍

  • @shaniladecroos3596
    @shaniladecroos3596 Жыл бұрын

    Happy for u Disna! Keep it up ❤️❤️❤️❤️💋💋💋

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Жыл бұрын

    ❤️❤️❤️

  • @tharinduweragoda
    @tharinduweragoda Жыл бұрын

    💙🔥

  • @kaveejaperera45
    @kaveejaperera45 Жыл бұрын

    Wow what a beautiful life aiya

  • @rameshdeseram8071
    @rameshdeseram8071 Жыл бұрын

    Nice chat.. interested.. ❤

  • @chelvijoy-xp4do
    @chelvijoy-xp4do Жыл бұрын

    Keep it up Disna akkiyoo

  • @Madusanka_Sanjaya_Bandara
    @Madusanka_Sanjaya_Bandara Жыл бұрын

    ❤️

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Жыл бұрын

    Congratulations

  • @mr.samith
    @mr.samith Жыл бұрын

    Hero ❤️😍💐

  • @malithsuganthi7456
    @malithsuganthi7456 Жыл бұрын

    Diana❤️

  • @npfernando883
    @npfernando883 Жыл бұрын

    ❤️❤️

  • @sampathdissanayake1197
    @sampathdissanayake1197 Жыл бұрын

    💓

  • @sunalinisansala1996
    @sunalinisansala1996 Жыл бұрын

    Disna❤❤

  • @suvinduachintha6050
    @suvinduachintha6050 Жыл бұрын

    ♥️😍

  • @Traveling24
    @Traveling24 Жыл бұрын

    ඩිලන් අයියාගේ නම්බර් එක එවන්න දන්න කෙනෙක් ..මම ඔය වගේ ගමනක් පයින් ගියා ලංකාවේ

  • @imeshkalhara
    @imeshkalhara Жыл бұрын

    ❤❤❤

  • @shehanmusick
    @shehanmusick Жыл бұрын

  • @piyumi000
    @piyumi000 Жыл бұрын

    ❤❤

  • @nrumesh8875
    @nrumesh8875 Жыл бұрын

    ❤️❤️❤️

  • @Kavishka_Wijerathna
    @Kavishka_Wijerathna Жыл бұрын

    ❤️

  • @madushagunawardhana3867
    @madushagunawardhana3867 Жыл бұрын

    ❤❤❤

  • @danushkrisha7314

    @danushkrisha7314

    Жыл бұрын

    ජය වේවා

Келесі