ගෙදර වැඩ පවා සතුටින් කරන මම | තවත් දවසක් | Life in Japan 🇯🇵

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#srilankaninjapan#pawaniperera#lifeinjapan
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: pawani_perera_?...

Пікірлер: 1 100

  • @hashir654
    @hashir654Ай бұрын

    එකක්වත් මිස් නොකර. දාපු ගමන් බලන මං වගේ අය තවත් ඉන්නවද❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ❤️

  • @nishelfernando

    @nishelfernando

    Ай бұрын

    Math😍 ehemai

  • @malkimadhushani595

    @malkimadhushani595

    Ай бұрын

    මමත්❤

  • @jayamilehansa8841

    @jayamilehansa8841

    Ай бұрын

    Mth❤

  • @malshamadumali-ez9fw

    @malshamadumali-ez9fw

    Ай бұрын

    Ennawooo

  • @user-kc4iz1yl8o
    @user-kc4iz1yl8oАй бұрын

    මෙච්චර ඩිජිටල්කරණය වුණු ලෝ⁣කෙක මානසික සුවය විදින්න ඊට එහා ගිය දේවල් තියෙනවා....ඒ වචන ටික🥺❤වචන කිහිපයක් වුනාට ඒ වචනවල තේරුම හරි ලොකුයි

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    🥺♥️

  • @user-fz8ex1bn6o
    @user-fz8ex1bn6oАй бұрын

    මේ ලෝකේ කොච්චර ලස්සනයිද 🥺.ඇස් දෙකෙන් දකින්න පින් නැති උනත් හැම දේම අපිටත් පෙන්නන වට අක්කිට ගොඩක් පින්.හැමදාමත් පුන්චු රියූ බබාටයි 😍අක්කිටයි ,අයියටයි අපි ආදරේ 🫶❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Adarei nanga ♥️

  • @user-fz8ex1bn6o

    @user-fz8ex1bn6o

    Ай бұрын

    ​@@pawaniperera7214❤

  • @hansinuresha9429

    @hansinuresha9429

    Ай бұрын

    Hema kenagema life eka nangi ge life eka wage wenawanm kochchara lassanaida❤❤❤

  • @diliniprasadani3341
    @diliniprasadani3341Ай бұрын

    මිහිපිට තවත් සුරංගනා ලෝකයක් 🥺❤️🥰 මේ සුන්දරත්වය අක්ක අපිට නරඹන්නට සලස්වනවට අක්කට හුගක් පින් 🥺❤️ බුදු සරණයි ඔයාලට හුගක් ආදරෙයි 🥰❤️

  • @rashininiwarthana6854
    @rashininiwarthana6854Ай бұрын

    මගේ ජීවිතේ මන් මවපු සුරංගනා ලෝකේ ඒ විදිහටම මන් අක්කගෙන් දකිනවා කිසිම අඩුවක් නැතුව.මම ජීවත් වෙන්න ආස විදිහට ජීවත් වෙන කෙනෙක් මන් දැක්කේ පලවෙනි වතාවට අක්කේ 🥺❤ මගේ හස්බන්ඩ් ඉන්නෙ ඉතාලියේ ලඟදිම මාත් එයා ලඟට යනවා. අයියා වගේම තමයි මගේ හස්බන්ඩ්.මාව සතුටින් තියන්නමයි හැමවෙලේම උත්සහා කරන්නේ. අපි දෙන්නා එකට ජීවත් වෙද්දි ඔයාලා දෙන්නා වගේ ආදරෙන් සතුටින් ජීවත් වෙන්න ලැබුනොත් මට ඒ ඇති අක්කේ❤ ඔයාලා තුන් දෙනාටම මන් කියන්න බැරි තරම් ගොඩාරියක් ආදරෙයි 🥺❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Oyata aniwaryenma sathutin inna puluwan wenawa nanga ♥️🙏🏻

  • @rashininiwarthana6854

    @rashininiwarthana6854

    Ай бұрын

    @@NimashiDeshika-kz6fx ehema unoth subscribe karala support ekak denna hode 😁

  • @user-sl1lb2dv1p

    @user-sl1lb2dv1p

    Ай бұрын

    Oya mevs apith penn ekt oyt godkm pin

  • @darkangle2701
    @darkangle2701Ай бұрын

    අක්කි දැන් දිග ගවුම් අදිනවා නේද😍අක්කිට දිගට ලස්සනයි😘❤

  • @user-wk8ti7xy5q
    @user-wk8ti7xy5qАй бұрын

    අම්මෝ මාර ලස්සනයි .මේ දේවල් පෙන්නනවට ගොඩාක් තෑන්ක්ස්...ආදරෙයි .....හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @user-th3py3rp2t
    @user-th3py3rp2tАй бұрын

    අනේ දුව.....ඔයාට ගොඩාක් පින්.... මේ දේවල් අපිත් එක්කත් බෙදා ගන්නවට...... ඔයා ගොඩාක් හොද....රත්තරන් දරුවෙක්..... අනිත් දරුවන්ට ඔයා ලොකූ ආදර්ශයක් ....... නිදුක් .... නීරොගීව ....සියලු සැප ලබාගෙන .... හැමදාමත් හමෝම සතුටින් තියන්න .... ඔයාට සතුටින් ඉන්න දෙවියන්ගෙ .... මේ විශ්වයේ.... මේ ස්වභාවධර්මයේ ආශිර්වාදය .....හැමදාමත් ඔයාට ලැබේවි.....අපිත් ඔයාට හැමදාමත් හරිම සතුටින් ආශිර්වාද කරනවා..... තෙරුවන්සරනයි. ..... සියලු දෙවියන්ගෙ ආශිර්වාදයයි.....❤️😘🙏🙏🙏

  • @user-ps3dq5il4o
    @user-ps3dq5il4oАй бұрын

    අනේ නංගි ඒ ලස්සන දැකලා ඇත්තටම ඇස් වලට කදුලු ආවා.අපිට ජිවිතේටවත් දකින්න බැරි මේ ලස්සන පෙන්නුවට ඔයාට ගොඩක් පින්.බුදු සරණයි ❤❤❤❤

  • @paviii1
    @paviii1Ай бұрын

    ඒ ලස්සන දැකලා මට ඇඩුනා 🥺💗 පුංචි පවුලයි,ලස්සන පරිසරයයි, හිත සන්සුන් වෙන අක්කගෙ වචනයි 🙇‍♀️❤️‍🩹

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    🥺♥️

  • @R_sh00808

    @R_sh00808

    Ай бұрын

    ඇත්තටම ඇහ අගින් කදුලු වැටුනා 😘හැමදාම සතුටින් ඉන්න අක්කගෙ පවුලෙ හැමෝම ❤😘

  • @sanduninimeshani362

    @sanduninimeshani362

    Ай бұрын

    මටත් 🥺

  • @user-xm5ec7sv9d
    @user-xm5ec7sv9dАй бұрын

    අක්කිගේ කට හඬ❤ , අක්කිගේ ලස්සන❤ ,අක්කිගේ පවුල ❤ දෙවියෝ මාවපු තැග්ගක් දුකින් ඉන්න අයව සනසන්න😍😘 හැමාදම සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි😘😍🥰❤️

  • @user-he4sn9gh9u
    @user-he4sn9gh9uАй бұрын

    ඇත්තටම මන් මගේ මේ ජිවිත කාලෙටම දැක්ක හරි ලස්සනම ආදරණීය Utube ෆැමිලි එක ඔයාල,ඒ වගේමයි කොල්ලෙක් උනත් පුංචි එකෙක් වගේ මන් හැමදාම සතුටු වෙනවා ඔයාගේ video බලලා.හිත නිවන බාවනාවක් ඒක,හිත නිමෙන වාරයක් වාරයක් ගානේ ඔයාලට 🙏 , රියු මැණික හරි ආදරේයි මන් ඔයාට.නංගී,මල්ලි ඔයාලටත්..❤️❤️

  • @hasinikanchana7051
    @hasinikanchana7051Ай бұрын

    ඔයාට ගොඩක් පින් අක්ක,මේ දේවල් පෙන්නවට විඩියෝ එකක් දලා තියෙන හැම දවසකම ඔයා අපේ මනස සැහැල්ලු කරනවා අක්කේ ,රියු බබාගේ හීනාව භාවනාවක් වගේ අනේ ☺️☺️🙈

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mhАй бұрын

    හරිම ලස්සනයි නංගි.ඔයාට ගොඩාක් පින් මේ ලස්සන අපිට දකින්න සලස්වන එකට.බුදු සරණයි ❤❤❤

  • @Yanga427
    @Yanga427Ай бұрын

    හරිම සතුටක් දැනුනා වීඩියෝ එක දැක්කාම 🌷

  • @P...thilokani
    @P...thilokaniАй бұрын

    තාත්තාම්මාගේ සතුට හරිම අහිංසකයි 4දෙනාටම බුදු සරනයි

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️

  • @indranipushpa1438
    @indranipushpa1438Ай бұрын

    ගොඩක් ලස්සනයි විඩ්යෝඵක හෑම දාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤❤❤❤

  • @J......M
    @J......MАй бұрын

    හිත නිවෙනවා සැනසීමක් දැනෙනවා නංගි ඔයාගෙ වීඩියෝ බලනකොට❤️

  • @sachisandhu601
    @sachisandhu601Ай бұрын

    ආදරෙයි ගොඩාක් නන්ගා ඔය පුන්චි පවුලට ❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏

  • @user-dp8fq7tm4h
    @user-dp8fq7tm4hАй бұрын

    හරිම ලස්සනයි අක්කියෝ අදත්.හැමදාම ඔය වගේ සතුටින් පිරිලා යන්න ඕන ඔයාලගේ පුංච් පවුල.ආදරෙයි හැමදාම.බුදුසරණයි අක්කියෝ ❤❤❤❤

  • @sheharanethmini5450
    @sheharanethmini5450Ай бұрын

    අද දවස කියන්නේ අක්කි මට නම් මාරම බිසී දවසක් . ඒත් මම බලන් ඉන්නේ අක්කිගේ වීඩියෝ එකක් එනකන් බලන්න . අක්කිගේ වීඩියෝ බලන කොට හිතට දැනෙන සතුට , සැහැල්ලුව විස්තර කරලා ඉවර කරන්න බෑ අක්කි . රියූ බබා හරිම ෂෝක් අනේ . හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න 🥰😘 ආදරෙයි ❤

  • @jayanthidesilva5954

    @jayanthidesilva5954

    Ай бұрын

    .

  • @Panchali12354
    @Panchali12354Ай бұрын

    පැය භාගෙත් ඉදියේ බොහොම අමාරුවෙන් 😢❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    🥹♥️

  • @user-dc9ov2sz3f

    @user-dc9ov2sz3f

    Ай бұрын

    ආදරෙයි නංගා ❤❤

  • @dilhaninirosha7764
    @dilhaninirosha7764Ай бұрын

    ඔයා හරිම හොද කෙනෙක් ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා අක්කී 💓💓

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304Ай бұрын

    ඒ තැන මාරම ලස්සනයි ... ඔයාලා ගොඩක් වාසනාවන්තයි අක්කි හැමදාම සතුටින් ඉන්න ... අපිටත් ඒ ලස්සන පෙන්නුවට ඔයාට ගොඩක් පින් ... හැමදාම ආදරෙයි ඔයාලට... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-zw7ij2my3f
    @user-zw7ij2my3fАй бұрын

    පවුලෙ කට්ටිය එක්ක ඉන්නවා තරම් නිදහසක් කොහෙද නේද අක්කෙ. ඔය පවුල හරිම ලස්සනයි..... ආදරෙයි අක්කියෝ.❤️🥰☺️

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Ekane 🥹♥️

  • @ChalaniKaveesha-bp5ou
    @ChalaniKaveesha-bp5ouАй бұрын

    ඉරිදා කියන්නේ මට ගොඩක් class තියෙන දවසක්.මම ගෙදර එන්නේ අක්කගේ vlog එක බලන්න. ඒක බැලුවම මහන්සිය නැති වෙනවා.රියූ මැණික shooi අනේ ❤❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Anee adarei nanga ♥️♥️

  • @user-xe7dy5hr4v
    @user-xe7dy5hr4vАй бұрын

    හරිම ලස්සනයි akki❤...oya apita me dewal pennawatat thanks.😍

  • @Lipasha....
    @Lipasha....Ай бұрын

    බුදු සරණයි .....ඔයාල ඔක්කොම .....ඔයාගෙ අම්මාට වගේම මහත්තයාගේ අම්මාටත හරිම ආදරෙන් සලකන්න ඔයාට ගොඩක් හොඳ කෙනෙක් ❤❤❤

  • @user-gy7lc4eu3m
    @user-gy7lc4eu3mАй бұрын

    Film වල තම tulip දැකල තිබ්බේ.... Tkzz පෙන්නුවට...... 👍👍👍👍👍

  • @nadheeshaninisansala4432
    @nadheeshaninisansala4432Ай бұрын

    අනේ සූටි පැටියා ලොකු වෙලා 😍😍😍හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න හැමෝම ආදරෙයි පවනි අක්කේ ❤️❤️❤️....

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hqАй бұрын

    හරිම ලස්සනයි අපිට මේ ලස්සන පෙන්නනවට අක්කට ගොඩක් පිං.ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329Ай бұрын

    අදත් ලස්සන vlog එකක් අක්කි ,ආදරෙයි ඔයලා හැමෝටම ❤

  • @dinushidinu04
    @dinushidinu04Ай бұрын

    සෙනහසේ, සතුටේ, නිදහසේ නවාතැම්පල............. බුදුසරණයි අක්කියෝ ❤️🌸🌸

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ❤️

  • @noelfonseka2299

    @noelfonseka2299

    Ай бұрын

    ​@@pawaniperera7214😂😅

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229Ай бұрын

    දවසක මගේ පවුලෙ අයටත් මේ ලස්සන බලන්න දෙනවා.❤❤

  • @shalini799
    @shalini799Ай бұрын

    මමත් ආසයි ඔයා වගේ ජීවතේ විදින්න 🥰♥️ ආදරෙයි ගොඩක් ❤

  • @NiroshikaK.v.n.schandrap-bd3qs
    @NiroshikaK.v.n.schandrap-bd3qsАй бұрын

    අනේ අද නම් කමෙන්ට් එකක් නොදාම බෑ කියල හිතුනා.හරිම ලස්සනයි ඇත්තටම.හරිම ලස්සන පවුලක්..ආදරෙයි හැමෝටම..ඔයා ගොඩාක් පින් කරල තියෙනව ඔය වගේ සතුටින් ඉන්න...

  • @user-rj5up7fn4r
    @user-rj5up7fn4rАй бұрын

    අක්කා නිසා දකිනවා මෙහෙම හරි කොච්චර ලස්සනද ඔය තැන් කියලා.පුදුම තරම් ආස හිතෙනවා අක්කේ.❤❤හරිම ලස්සනයි සුරංගනා ලෝකයක් වගේ ❤❤❤

  • @Madhushani_Sulochana
    @Madhushani_SulochanaАй бұрын

    අනේ ඒ මල් දිව්‍යලෝකේ වගේ එච්චර ලස්සනයි මම හරි ආසයි මල් වලට ❤️❤️❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    🥺♥️

  • @kawindishanudil1737
    @kawindishanudil1737Ай бұрын

    ඇත්තටම අක්කිගේ විඩියෝ බැලුවම පුදුම තරම් හිත නිවෙනවා..❤

  • @ErandiRanathunga
    @ErandiRanathungaАй бұрын

    ඔයාට ගොඩාක් පින් නන්ගී මේ දේවල් අපට පෙන්නනවට ❤ ඔයා දනවද ඔයා ලියන දේවල් වලින් දුකින් ඉන්න හිත් නිවෙනව නන්ගී ❤ඒක ඔයා කර ගන්න ලොකු පිනක්❤අනික ඔයාගේ හිත හරිම ආදරනීයයි❤ බුදු සරනයි ඔයාලට❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168Ай бұрын

    විඩියෝ එක පටන් ගද්දිම මට මතක් උනේ ගිය අවුරුද්දේ අම්මම්මා පැල ගන්න ගිය හැට්❤.මං ඔයාගේ විඩියෝ බලන්න පටන් ගත්තේත් ඔයා පැල ගන්න ගිය vlog එකකින්😊.මට මතකයි අපි පොඩි කාලේ ලස්සන ටියුලිප් යායවල් තියෙන ලොකු පෝස්ටර් තිබ්බා ගෙවල් වල🌷🌷🌷🌷.එ ලස්සන හැබැහින් නැතත් ඔයාගේ ලස්සන vlogs වලින් බලන්න අපි වාසනාවන්තයි ❤❤.ඔයාට ගොඩක් පිං නංගි,ඔයාගේ විඩියෝ බලලා ගොඩක් අය ජිවිතේ ලස්සනට හදාගෙන තවත් අය ඔයා වගේ ලස්සනට ජිවත් වෙන්න ආස කරනවා.කෙනෙක්ගේ සතුටට හේතු වෙන එකම ඇති ඔයාගේ ජිවිතේ ආදරේන් සතුටින් පිරිලා යන්න❤.සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Godak adarei akki ♥️🥺

  • @savesrilanka2969
    @savesrilanka2969Ай бұрын

    දාපු ගමන්ම අක්කි ලයික් එකකුත් දාන් වීඩියෝ එක බලන්න ආවෙ හොදේ. අපි රියූ මැනිකේ අනේ ආදලෙයි වස්තු කැටේ❤ අක්කි ලස්සනම ලස්සන දේවල් අපිට විදින්නට සලස්සනවට ගොඩක් තෑන්ක්ස් මන් ආසම චරිතයක් ඔයා බොරු සෝබන නැති අවංකව ලස්සනට් ජීවත් වෙන කෙනෙක් ඔයා වගේම අයියත් ඉතින් අක්කි ඔයාටත් අයියටත් රියූ බබූටත් තාත්තම්මටත් ජේසු පිහිටයි ❤❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Adarei ane ♥️

  • @dushanihansika7838
    @dushanihansika7838Ай бұрын

    හරිම ලස්සනයි😍 Thank you අක්කෙ අපිටත් මේ ලස්සන පෙන්නනවට❤

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741Ай бұрын

    අනේ ඇත්තටම සුරංගනා ලෝකයක්වගේ ඔයාට ගොඩක් පිං අක්කියෝ අපිටත් මෙි ලස්සන පෙන්වනවට❤❤❤

  • @OshaniDilsara-qs2xq
    @OshaniDilsara-qs2xqАй бұрын

    🥺motivation එකක් වගේ අක්කෙ ඔයාගෙ වීඩියෝ ❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Adarei nanga ♥️

  • @user-eq9rj4ki1g
    @user-eq9rj4ki1gАй бұрын

    ඇත්තටම ඔයාලා දකිද්දි ජීවත් වෙන්න ආස හිතෙනවා ....❤💜️ අපි දෙන්නම ගොඩක් ආසාවෙන් බලන you tube channel එක 😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️♥️

  • @malkimadhushani595
    @malkimadhushani595Ай бұрын

    අනේ තව ටිකක් දිගට් දන්නකෝ අක්කෙ.vlog .බලන්න බලන්න ආසයි...තව සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න කොහොමද කියල කියල දෙන්නකො අක්කී

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499Ай бұрын

    හරිම ලස්සනයි අක්කියෝ .පුදුම තරම් ලස්සනයි අක්කා ගෙන හැම විඩියෝ එකක්ම . හරිම සැනසීමක් දැනෙන්නේ අක්කාගේ විඩියෝ එකක් බැලුවාම ❤❤ සුරංගනා ලෝකයක ජිවත් වෙනවා වගේ 💗💗💗

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255Ай бұрын

    දානකන් බලන් හිටියේ❤❤❤❤❤❤..අනේ රියෝ මැනික සෝයි😍😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️

  • @ChamithMadusha-qz5cf
    @ChamithMadusha-qz5cfАй бұрын

    අපි ජපානෙ නෙවෙ ඉන්නෙ උනාට අපි දැකලා නැති එත් දකින්න ආස දෙවල් පැඩි විඩියෝ එකකින් හරි පෙන්නනවට අක්කිට ගොඩක් ස්තුතියි ❤ තාත්තම්මා සතුටු වෙන දිහා බලාගෙන අක්කිත් සතුටු වුනා ❤ රියු බබාටත් දැන් ටිකෙන් ටික තෙරෙන්න අරගෙන නෙද ❤ කාලය හරි ඉක්මනින් ගෙවෙනවා අපිට එ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිය අක්කි හරි ආදරයෙන් අපිත් එක්ක බෙදා ගත්තට ඔයාට ගොඩක් ස්තුතියි ❤ හැමදාමත් වගේ ඔයාලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Ane adarei nanga ♥️

  • @darkpoet9366
    @darkpoet9366Ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤❤❤ හරිම ලස්සනයි නංගී ඇත්තටම හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්

  • @Thilini1993
    @Thilini1993Ай бұрын

    අම්මො අක්කෙ මල් ලස්සන.අනෙ පින් ඔයාට .ගොඩක් පින් අපිට මෙවුවා පෙන්නනවාට .හැමදාම මල් වල සුවද ඔයාලගෙ ජිවිතෙට ලැබෙන ඔනෙ

  • @yenuli6433
    @yenuli6433Ай бұрын

    අක්කි vdo එකක් අරන් එනකම් බලන් ඉන්න ඒ වෙලාව මට නම් දැනෙන්නේ දිව්‍යලෝකයක් බලන්න ticket එකක් ගන්න පෝලිමේ ඉන්නව වගේ...🙈🌼☺️ වචන හොයන්නේ කොහෙන්ද මේ ලස්සන මෙච්චරයි කියල කියන්න...❤🎉 ලස්සනම ලස්සන මල් යායකට ගොඩ බැහැපු සුරංගනා පවුලක් වගේ මට ඔයාලව පෙනුනේ... මටත් මේ ලස්සන විඳින්න ලැබෙන්න ඕන ඉක්මනටම. වචන නෑ පවනි අක්කෙ මම ඒ තරම් ආදරෙයි ඔයාටයි ඔයාගේ මේ පුංචි පවුලටයි...🌼🥰❤️❤️❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Anee adarei patiyo ♥️

  • @sewmini_ranasinghe
    @sewmini_ranasingheАй бұрын

    Thanks අක්කේ ඒ ලස්සන දිව්‍යලෝකය අපිටත් පෙන්නුවට 🥺♥️🌸

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️

  • @Nimagirl
    @NimagirlАй бұрын

    හිතට හරි සැනසීමක් දැනෙනවා අක්කේ ඔයාගෙ වීඩියෝස් බලනකොට❤🌱

  • @sachininimesha2523
    @sachininimesha2523Ай бұрын

    චුටි මැනික දැන් නම් චුට්ටක් දගයි වගේ ❤ බුදු සරණයි මැනික 😍 ආදරෙයි හැමදාමත් ❤

  • @tharumalsha3634
    @tharumalsha3634Ай бұрын

    අක්කා ඔයාගේ වොල්ග් හිත නිවන භාවනාවක් වගේ ❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️🥹

  • @chamashadilini1624
    @chamashadilini1624Ай бұрын

    Akki patiyo oya harima lasanata wada tika karanawa balana Aasai ❤oyagan godaki dawal danaganawa mama ❤❤Ryou tama lasanama ❤oyata Aadari ❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Adarei nanga ♥️

  • @MalshaGunawardhana
    @MalshaGunawardhanaАй бұрын

    හරිම ලස්සනයි ❤ එකක්වත් මිස් නොකර අනිවාර්යයෙන් බලනවා අඩුම දෙපාරක්වත් බලනවා🥺❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Adarei ane ♥️♥️

  • @tharushinawanjana449
    @tharushinawanjana449Ай бұрын

    ⁣Shooii aneww DAM රියු bbh 🥺❤🙈

  • @HdNilanthi
    @HdNilanthiАй бұрын

    අක්කි මං ඔයාගෙ ව්ලොග්ස් බලන්න හරිම ආසයි ❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️

  • @dinithihimaya7283
    @dinithihimaya7283Ай бұрын

    Akki....oyage me video eka harima lassanaii...ammaamma mathk una meka baladdiii....oya atthatama honda duwak....❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Adarei ♥️

  • @LoraniShani
    @LoraniShaniАй бұрын

    ආදරෙයි නංගී.... හැමදාම සතුටින් ඉන්න...😍❤

  • @SampathSanjiwa-nt9rl
    @SampathSanjiwa-nt9rlАй бұрын

    එක විඩ්යොවක්වත් මග නොහැර හැම දාමත් බලනවා ❤😊

  • @KumariKumari123-oh6il
    @KumariKumari123-oh6ilАй бұрын

    Mn kemathima video channel eka thama me akki video ekak danakam mn hemadama balagena inne ❤️akki sathutin weda karana widiyata mn harima asaii akkith ayyath babath hemadama dathutin parissamata inna........ Godak adarei mage akkita 💕

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    ♥️♥️

  • @BTSARMY-bz5wo
    @BTSARMY-bz5woАй бұрын

    ❤❤❤ hi akki

  • @user-tl9cw1qp5m
    @user-tl9cw1qp5mАй бұрын

    පාඩම් කරන වෙලාවට චුට්ටක් ඔයගේ කටහඩ අහපුවාම පුදුම තරම් motivation එකක් තියෙන්නේ අක්ක ගොඩක් පින් ඔයාට ❤

  • @sandunisinghabahu
    @sandunisinghabahuАй бұрын

    අනේ අක්කී හරිම ලස්සනයී..සුරංගනා ලෝකයක් වගේ..😍මේ ලස්සන පරිසරයට අක්කීගේ කටහඩත් එකතු වුනහම හිතම නිවනවා..❤️‍🩹මේ ලස්සන තාත්තම්මා දැකලා සතුටු වෙන තරම් ඒ ඇස් වලින් පේනවා..💓හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කී..Lv U😚💗

  • @user-oj4gd4tq9u
    @user-oj4gd4tq9uАй бұрын

    ෙකා ෙහාමද අක්කි ෙයා්❤❤

  • @Chethi607
    @Chethi607Ай бұрын

    🥰❤️

  • @ureshadilhani8665
    @ureshadilhani8665Ай бұрын

    අක්කියෝ මේ ලස්සන අපිටත් මෙහෙම හරි බලන්න අවස්ථාව ලබා දුන්නට ඔයාට ගොඩක් ස්තූති යි.ඔයාලාගේ ජීවිතයට තව තවත් සතුට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @nemashasandeepani889
    @nemashasandeepani889Ай бұрын

    හරිම ලස්සන පරිසරයක් අක්කි😮 දැක්කාමත් හිත පිරෙනවා ටියුලිප් මල්‍ යායේ ලස්සන❤ අනේ චූටි රියූ බබා පැල හිටවපු විදිය බලන් ඉන්න ආස හිතුනා ❤ ආදරෙයි අක්කි ඔයාලා ඔක්කොටම❤❤

  • @rinky720
    @rinky720Ай бұрын

    අක්කා චිකන් එක ෆ්‍රයි කරගත්තෙ මුකුත් දාන්නෙ නැතුවද..? මේක දැකලා මටත් ආස හිතුනා අද හදලා බලන්න..😊❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Chicken tika miris kudu , kaha kudu , lunu , gammiris dala vinegar walin thambala fry kale nanga

  • @shamikadewmini9409
    @shamikadewmini9409Ай бұрын

    මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් 😊

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    🥹♥️

  • @MeruniWijekoon

    @MeruniWijekoon

    Ай бұрын

    Mallige amma podi kellek wage lassana wela nagi

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6egАй бұрын

    හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷 ගොඩක් ස්තූතියි ඔයාලට, ඒ ලස්සන අපිට පෙන්නනවට. 🙂 ආදරෙයි ❤❤❤❤❤

  • @vishubhagy3660
    @vishubhagy3660Ай бұрын

    අනේ පුදුම ලස්සනක්❤❤😍😍 ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ 🥺❤ ආදරෙයි අක්කි❤❤🥰🥰💖💖💖💖

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5bАй бұрын

    අනේ පැය බාගයක් පරක්කු වෙනවා කිවුවට 5ඉදන් ම youtube එකට ඇවිත් ගියා දානකම් මග බලන් .රියු පැටියට දැන් ඇබ්බැහි වෙල ඒ තරම් .ආදරෙයි අක්කි ඔයාල හැමෝටම ❤❤❤❤❤❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Anee Adarei nanga ♥️

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2wsАй бұрын

    5.30 wenakam balagena hitoye akkiyoo 💕💕❤️❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    Ane ♥️

  • @SumuduireshikaSumudusunudu
    @SumuduireshikaSumudusunuduАй бұрын

    අනේ හරිම ලස්සනයි❤️❤️. ඔයාලා හැමෝටම බුදුසරණයි ❤️

  • @imashasewwandi11
    @imashasewwandi11Ай бұрын

    Video එක දාපු ගමන් නම් බලන්න බැරි උනා... ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කේ. හැමෝටම ඔයාට වගේ ආදරණීය සැමියෙක් ලැබෙන්නේ නෑ. ❤️❤️ආදරෙයි ඔයාලට.. ❤️🌹aiyage අම්මා ගොඩක් හොද කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න අක්කේ

  • @kavindyasanjeewani6985
    @kavindyasanjeewani6985Ай бұрын

    චූටිම දේවල් වලිනුත් ජීවිතේ විඳිනවා.අනේ රියූ බබා පැළේ හිටෙව්වම අක්කි එකට වඳිනවා.🥺♥️ ඒකටනම් ඇස් වලින් කඳුළු ආවා.🥺🥺

  • @pawaniperera7214

    @pawaniperera7214

    Ай бұрын

    🥺♥️

  • @kavindyasanjeewani6985

    @kavindyasanjeewani6985

    Ай бұрын

    @@pawaniperera7214 🥺♥️

  • @wk-ws9iv
    @wk-ws9ivАй бұрын

    ඔයාට මතකද දන්නැහැ නංගා... අම්මම්මා ගෙනාව දවස් වල මම කමෙන්ට් එකක් දැම්මා මල්ලිගේ අම්මත් ගේන්න කියලා,තෑන්ස් නංගා....අම්මලට තමන්ගේ දරුවෝ මේ වගේ තමන්ව සතුටු කරනතරම් සතුටක් නැතුව ඇති...ඔයා ලබන්න ඒ අම්මලා දෙන්නම ගොඩක් පිංකරලා තියෙනවා නංගි...

  • @user-hw5bw4hj5x
    @user-hw5bw4hj5xАй бұрын

    මානසික පීඩාවක් දැනුන හැම මොහොතකම අක්කගෙ කටහඩ හිත නිවන භාවනාවක්❤❤❤

  • @MadushikaMilini
    @MadushikaMiliniАй бұрын

    අනේ හැබැයින් දකින්න දවසක එනවාමයි බුදු සරනයි අක්කියි...❤❤

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290Ай бұрын

    ලස්සනයි අක්කි vlog එක♥️

  • @reshmikakavindi1910
    @reshmikakavindi1910Ай бұрын

    ලස්සනයි අක්කි මැණික ආදරෙයි හැමදාම..😘♥️♥️

  • @krishanthiperera160
    @krishanthiperera160Ай бұрын

    Beautiful clip nanga. Loved it.🎉

  • @SewwandiDilhara933-ro7cj
    @SewwandiDilhara933-ro7cjАй бұрын

    හිතට දුකක් දැනුන හැම වෙලාවෙම බලන්නෙ අක්කිගෙ වීඩියෝ

  • @gimhanimadushika3757
    @gimhanimadushika3757Ай бұрын

    ජීවිතේ ගැන ගොඩක් දේවල් කියලා දෙනවට ගොඩාක් පිං අක්කියෝ ❤️ ආදරෙයි ගොඩාක් 😚❤️

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260Ай бұрын

    මේ ලස්සන අපිට පෙන්නනවට ඔයාට ස්තුතියි පවී❤හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා 💞💞💞

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100Ай бұрын

    ලස්සනයි❤...අක්කි දාන Video මන් බලනවා.....හැබැයි අක්කි දාපු ගමන්න බලන්න වෙන්නේ නැ 😢එත් මට පුලුවන් වේලාවක Phone එක ගත්ත ගමන් අක්කිගේ විඩියෝ තමයි බලන්නේ හරිම ලස්සනයි අක්කි පන❤.....කට්ටියම හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤ රියූ මැණික ❤

  • @nawawithanage7239
    @nawawithanage7239Ай бұрын

    අනේ ලස්සනයි අක්කෙ❤දාපු ගමන්ම බැලුවෙ නෑ වැඩ නිසා.ඒත් ඔයාගෙ ව්ලොග්ස් බලනවා.ගොඩාක් පින් අපිට කියලා දෙනවට❤

  • @UmeshaShehani-rd4nb
    @UmeshaShehani-rd4nbАй бұрын

    👍 නියමයි.සතුටින් ඉන්න අක්කෙ.

  • @champikasudarshani6938
    @champikasudarshani6938Ай бұрын

    අක්කී ඔය දෙවල් පෙන්නවට ගොඩක් පින් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @Manee0606
    @Manee0606Ай бұрын

    ඒ ලස්සන අපිට පෙන්නුවට ගොඩක් පිං අක්කේ 💝

  • @user-mi3cf6li3m
    @user-mi3cf6li3mАй бұрын

    හරිම ලස්සනයි අපිටත් පෙන්නුවාට ස්තිතුයි නංගි❤❤❤❤❤❤

  • @hirunirm-ln6sz
    @hirunirm-ln6szАй бұрын

    ඔයාලගෙ වීඩියෝ බලද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනව අක්කෙ.❤❤ හැමදාම සතුටින් ඉන්න ඔයාල ඔක්කොමලා.❤❤❤

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873Ай бұрын

    ලස්සන චිත්‍රයක් ඇතුළේ ඉන්නවා වගේ දැනුණේ ඒ තරමට ලස්සනයි

  • @tharushinawodya7522
    @tharushinawodya7522Ай бұрын

    Comment එකක් නොදැම්මට අක්කගෙ වීඩියෝ එකක් නෑර බලනවා... සතුටින් පරිස්සමෙන් ඉන්න... බුදු සරනයි .. 🙏💐

  • @user-tg9gs3dj6w
    @user-tg9gs3dj6wАй бұрын

    ගොඩාක් ලස්සනයි 🥰🥰❤️❤️ ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰

Келесі