වැඩ ගොඩක් වුනත් පිළිවලට කරගන්න මම | plan එකකට මගේ දවස | Life in Japan 🇯🇵 | Day in the life

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#srilankaninjapan#dayplanning#pawaniperera
Cover song : Rusith
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: pawani_perera_?...

Пікірлер: 1 100

  • @pawaniperera7214
    @pawaniperera72148 ай бұрын

    ලංකාවේ රසට හැම දෙයක්ම ... ජපානයේ ඉන්න ඔයාගේ ආදරණීයයන්ගේ ගෙදරටම යවන්න ... ♥️ LEYON RESTAURANT & SUPERMARKET Whatsapp: 090-30913188 leyonsuper.com/ Facebook: facebook.com/leyonsuper

  • @OmeshaSandeepani-yx4zy

    @OmeshaSandeepani-yx4zy

    8 ай бұрын

    Akke japan course eka karanna hodama institute eka mokadda

  • @niroshathushani4994

    @niroshathushani4994

    8 ай бұрын

    .

  • @dinushidinu04
    @dinushidinu048 ай бұрын

    මම මේ සැරේ ඒ ලෙවෙල් exam එක කරන්න ඉන්නේ අක්කි. පාඩම් කරන්න වෙලාව, සැලසුම්, ආයේ තමන් ගැන හිතන්න වෙලාවක්, පිළිවෙල මේ සේරම ගැන ඉගෙන ගත්තේ අක්කාගෙන්. ඇත්තටම මන් ජිවිතේ සාර්ථක වෙච්ච දවසක අක්කාත් ඒ දේ පිටිපස්සේ හිටපු කෙනෙක් කියලා බය නැතුව සතුටින් කියන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් ඉන්න බුදුසරණයි. රියෝ පැටියටත් ගොඩක් ආදරෙයි.ආදරෙයි අක්කි ❤️❤️

  • @sajinisanala7115
    @sajinisanala71158 ай бұрын

    Akki ලොකු ආදර්ශයක් ඕනම වයසක ඉන්න කෙනෙකුට. ගොඩක් ප්‍රශ්න තීන කෙනෙක් ට උනත් ඒ දේවල් අමතක කරලා අලුත් විදිහට හිතන්න හොද motivation එකක් ඔයා. හැමොම life එකෙ busy වෙලා ඉද්දී ජීවිතෙ කියන්නෙ වෙනම vibe එකක් කියලා තේරුම් ගන්න akki ගෙ videos උදව් වෙනවා. ඔයාලා තුන් දෙනාගෙ ආදරේ ඉදන් පටන් ගත්තම අදින පලදින දෙ වෙනකල් ම වෙනම type එකක්. God bless you akki , aiya N Ryou bbh ☺️❤️💫

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️

  • @shashininikeshala1365
    @shashininikeshala13658 ай бұрын

    ඇත්තමයි අක්කේ ඔයාගේ වීඩියෝ බැලුවාම හිතට මාර සැනසීමක් දැනෙනවා.. ඇයි කියලා දන්නේ නෑ.. හරීම සැනසීමයි.. හැමදාම ඔය වගේ ලස්සනටම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n8 ай бұрын

    මං හැම ඉරිදටම රෑට ඇදට ගිහින් තමයි ඔයාගෙ ව්ලොග් එක බලන්නෙ.මොකද හිත නිවෙනවා ඔයාගෙ කටහඩට.හරි ලස්සනයි අක්කෙ ඔයා 😊.ඔයාගෙ වැඩත් හරිම පිලිවෙලයි .භාවනාවක් වගෙ කටහඩක් ලැබිල තියෙන්නේ 😊❤

  • @KavishaNuwangi-ks1ot
    @KavishaNuwangi-ks1ot8 ай бұрын

    හරිම ආදරණීය පුංචි පවුලක් හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න pawani නංගී, ලස්සන පිරිමි හදවතක් සෙනෙහෙවන්ත හදවතක් ඇති ඔහු හැමදාමත් ආදරණීය යි 🥰🥰

  • @charyaanjalee5360
    @charyaanjalee53608 ай бұрын

    ඔයාගෙ voice එක ඔයාගෙ හිනාව ඔයාලගෙ ගෙදර ඔයාලගෙ fammily එක...මේ හැමදේම අපේ හිත නිවනවා අක්කී...🥺❤ පරිස්සමින් ඉන්න...බුදු සරණයි ඔයාලට...❤🌹

  • @shakyathejani4295
    @shakyathejani42958 ай бұрын

    අම්මේ ඉරිදා වෙනකන් බලන් ඉන්නේ අක්කිගේ ලස්සන කටහඩ අහන්න 🥰 චූටි පැටියාගේ මූන බලන්න ❤️ හැමදාම වගේ Face book එකෙන් පැටියාගේ මූන බලන එක දැන් පුරුද්දක් වෙලා 🥺😩 හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ඕනි ❤️🥺 ආදරෙයි අක්කී ගොඩාක් ❤

  • @dulakshie
    @dulakshie8 ай бұрын

    ඉරිදා වෙනකම් ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ. ඒ තරම් ආසයි මේ පුංචි පවුලට. රියූ බබාව දැන් මගෙම බබා වගේ අනේ ❤ ආදරෙයි ඔයාලට 🥹❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei ♥️♥️

  • @koggalasomalatha8931

    @koggalasomalatha8931

    8 ай бұрын

    Ow anee mamath ehemai....mn hama iridakama akkigei ayyagei punchi ryo babagei videos adaren balanawa....theruwan saranai oyalata❤😊😊❤

  • @tharindulakmal4267

    @tharindulakmal4267

    8 ай бұрын

    අපිත් ❤❤❤

  • @EvaChandani-jg7tk

    @EvaChandani-jg7tk

    7 ай бұрын

    ආදරණීය පුංචි පවුලට නිදූක් නිරෝගී වාසනාවන්ත හෙට දවසක්!!!

  • @user-el7kw8sg2p

    @user-el7kw8sg2p

    6 ай бұрын

    අනුන්ගේ දේවල් බලන්නේ නැතිව තමන් දියුණු වෙන්න උත්සහ කරන්න. 😅😅😅😅😅 මේවා බැලුවා කියලා ඔයාට සල්ලි දෙන්නෑ මේ ගොල්ලෝ මෙයාලට සල්ලි යනවා මිසක් . මෝඩ ගෑනු

  • @theekshanipathmalankani7901
    @theekshanipathmalankani79018 ай бұрын

    අක්කාගෙ වැඩ හරිම පිළිවෙලයි💙ලස්සනටම ජීවත් වෙන පුංචි පවුලක් 💙😍🥰👨‍👩‍👧

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

  • @sitharakaushani9944
    @sitharakaushani99448 ай бұрын

    අන්තිම ටිකේ ඇඩුවේ මම විතරද 🥺❤️ අක්කි අයියා චූට් මැණික තුන් දෙනාටම ආදරය පිරැණු ලස්සන සරත් සමයක් වේවා .සතුට හැමදාම ඉතිරෙන්න ඕන බුදුසරණයි ❤

  • @subhashaniniwarthana1521
    @subhashaniniwarthana15218 ай бұрын

    වගකිම් එක්ක ජීවිතේ හරි ලස්සනට ගත කරන කෙනෙක් ඔයා.ගැහැනු කෙනෙක්ට තියෙන වටිනාම ආභරණයක් පිළිවෙළ පිරිසිදු කම ඉතිම් ඒ දේ ඔයාට උපරිමයෙන්ම තියෙනවා .පුංචි පැටියත් එක්ක ගෙවන මේ ජීවිතේ ඉස්සටහට තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💐

  • @savesrilanka2969
    @savesrilanka29698 ай бұрын

    අක්කිගෙ විදියටම ප්ලෑන් කරලා තමා මාත් හැමදේම කරන්නේ අක්කිගෙන් ඉගෙන ගත්‍ත දේවල් ගොඩයි අක්කි හැමදේටම ස්තූතියි අක්කි. අක්කිව ඇත්තටම ඇස් දෙකට දැක්කොත් පවනි අක්කි කියාගෙන අක්කි ලගට දුවගෙන එන්නම්. 😊 ආදරෙයි අක්කි චූටි පැටියට ගොඩක් ආදරෙයි එයාගෙ හිනාව අක්කිගෙ හිනාව වගේමයි. අක්කි සුන්දර බිරිදක් වගකීම් සහගත අම්මි කෙනෙක් . ජීවිතේ හැමදාම සතුට සැනසීම ලැබේවා අක්කිට අයියට අම්මිට චූටි පැටියට ආදරෙයි අක්කි ❤❤❤. මන් සෙලීනා අක්කි

  • @vishubhagy3660
    @vishubhagy36608 ай бұрын

    අනේ තව ටිකක් වෙලා තිබුනනම්... කියල හිතුනා අක්කී❤ රියූ බබා සෝස මලක්❤ මාත් හීන දකිනවා අක්කිලා වගේ ජපානේ ලස්සන ජීවිතයක් ගත කරන්න❤ හැමදාමත් අයියයි රියූ පැටියයි එක්ක ගොඩක් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කී🥰❤️ ආදරෙයි ❤️❤️

  • @sanjusuboda9261
    @sanjusuboda92618 ай бұрын

    අක්කිගේ ඉදිරි වැඩ කටයුතු ටිකත් කරගන්න ශක්තිය ලැබෙන්න ඕනි.අක්කියි අයියයි බබයි හැමදාම සතුටින් ඉන්න❤

  • @raviniaberathna2846
    @raviniaberathna28468 ай бұрын

    අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක...❤ හැමදාම සතුටින් ඉන්න...❤

  • @rangalakmal7392
    @rangalakmal73928 ай бұрын

    අක්කිගේ විඩියෝ බලද්දී හිතට ඔලුවට හරිම සැහැල්ලුයී හැමදාම මේ වගේ විඩියෝ දාන්න අක්කියෝ ආදරෙයි තුන් දෙනාටම පරිස්සමින් සතුටින් ඉන්න ❤❤ ජේසූ පිහිටයි! 💙💙😘😘

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini98968 ай бұрын

    අක්කි කවදාවත් ඇග අඩුකරගන්න try කරන්න එපා.අනෙ ඇත්තමයි අක්කි ඔයා ඔය විදියට තමයි ඇත්තටම ලස්සන..ඇත්තටම ඔයා ලස්සනම ලස්සන බොලයක්.හරිම cute.අපි හැමදාම ආදරෙයි අපෙ බොලෙට😊😊😊❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Ah 🌝. mehema comment ekak nam awamai 🤭 adarei patiyo 🫶🏻🌸

  • @chaneeshanethmini9896

    @chaneeshanethmini9896

    8 ай бұрын

    @@pawaniperera7214 ☺️☺️☺️

  • @nirashafernando8925
    @nirashafernando89258 ай бұрын

    පවුලක් එකට ඉද්දි ලස්සනයි අනෙ ජේසුගෙ පිහිටෙන් හැම පවුලක්ම එකට ඉන්න ඔනෙ ජේසු පිහිටයි ඔය තුන්දෙනාට

  • @kumudunipriyangika659
    @kumudunipriyangika6598 ай бұрын

    හරිම ලස්සනට ජීවත් වෙන පවුලක්.ඔයාලට බුදු සරණයි..... චූටි පැටියට ගොඩක් ආදරෙයි....❤❤❤❤මගෙ පැටියත් ඔයාගේ පැටියා වගේමයි.......

  • @RaveenaSewwandhi-hz2lh
    @RaveenaSewwandhi-hz2lh8 ай бұрын

    මේ වීඩියෝ බලනකොට ඇත්තටම සුරන්ගනා කතාවක් වගේ ලස්සනයි.බුදු සරනයි.ඔයාලා තුන්දෙනාට .!🤗🤗🤗හැමදාම සතුටින් ඉන්න.

  • @chathurimalshani5427
    @chathurimalshani54278 ай бұрын

    ඒ කටහඬ ඇහුනත් ඇති භාවනාවක් වගෙයි..🥺🥺 රියූ බබා එන්න එන්න ලොකු වෙනවා...❤🥺 පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනාටම ආදරෙයි ❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf8 ай бұрын

    ජිවිතෙ විදින ලස්සන චූටි ෆැමිලි එකක් ❤❤ හරිම ෂොක් නංගීයා ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගෙ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑ video එක අදත් ගොඩාක් ලස්සනයි තුන්දෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි ❤

  • @sachinimadushanika8513
    @sachinimadushanika85138 ай бұрын

    මන් ආසම අක්කා අම්මා එක්ක ගෙවපු දවස් වලට...🌼❤ ඒ හැම වෙලාවකම මගේ අම්මවත් එච්චර ලස්සනට බලාගන්න ඕනේ කියලා මට හිතිලා තියෙනවා.❤😘 සතුටින් ඉන්න හැමදාටම ආදරෙයි

  • @dewmimanoj5602
    @dewmimanoj56028 ай бұрын

    හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි අක්කි vlog එක. ඔයා අපේ හිත නිවන පිනම ඇති හැමදාමත් ඔයාලට සතුටින් ඉන්න. ඔයාගෙ පුංචි family එකට Ryu බබාට බුදු සරණයි! ආදරෙයි! ( Akki oya use krna coffee eke nama mkkd?🤗☕

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara47148 ай бұрын

    හැම ඉරිදා දවසකම මම ලස්සන සුරංගනා කතන්දරයක් අහනවා .ඒකට දැන් මම පුරැදු වෙලා.ලස්සනට ජිවත් වෙන නිදහස විදින පුංචි සුරංගනා කතාවක ජිවත් වෙන පවුලක් තමා මේ .😊🍃❤️🌍🦄

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

  • @lilakshimedamulla9348
    @lilakshimedamulla93488 ай бұрын

    Vlog එක දානකන් බලන් හිටියේ අක්කී.❤අපේ හිතට සැනසීමක් දෙන අක්කිට ගොඩාක් ආදරෙයි අක්කිටයි අයියටයි එමීටයි චූටි පැටියටයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කී❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga 🫶🏻🌸

  • @user-ou7hx4oi6f
    @user-ou7hx4oi6f5 ай бұрын

    හරිම ලස්සනයි අනේ ඔයාගේ විඩියෝ ආසයි බලන් ඉන්න Kichen ekath lassanayi

  • @malshadilshani5766
    @malshadilshani57668 ай бұрын

    Megic voice ❤ හැමදාම එක වගේ ආදරෙයි ❤

  • @WasanthiChathurani-im4iz
    @WasanthiChathurani-im4iz8 ай бұрын

    කිසිම දවසක දුකක් කරදරයක් නැතිව සතුටින් ම ඉන්න.ආදරෙයි ❤️

  • @kavindyasanjeewani6985
    @kavindyasanjeewani69858 ай бұрын

    හැමදාම ඇස් වල කඳුළු පුරවන් බලන ලස්සනම ලස්සන සුරංගනා ලෝකයක්.🥺♥️ මගේ ජීවිතේට ලොකු motivation එකක්.මන් බලාපොරොත්තු වෙන විදිහෙ ජීවිතයක්.ආදරෙයි අක්කි පොඩි වෙලවක් හරි හිත සතුටින් පුරවනවට.🥺♥️

  • @sitharapalliyaguru9000

    @sitharapalliyaguru9000

    8 ай бұрын

    kzread.info/dash/bejne/goyXq5ucn6-5csY.htmlsi=wIx6Ei62ATPFp-xG

  • @happyworld2379
    @happyworld23798 ай бұрын

    වැඩ ගොඩකට හිර වෙලා ඉන්නකොට අක්කගෙ විඩියො එක බැලුවෙ.....අම්මෝ මාරම නිදහසක් දැනෙනවා❤❤❤ සතුටින් ඉන්න අක්කියො හැමදාම ...බුදු සරනයි❤❤🤗

  • @ChamaraPathmakumara-rp1jj
    @ChamaraPathmakumara-rp1jj8 ай бұрын

    හරිම ලස්සනයි 😍😍, video ඒක අද තමයි බලන්න පුළුවන් උනේ එකටනං ටිකක් හිතට දුකයි, වෙනදා වගේම ආදරේ පිරුණු ඔයාලගේ ජිවිතේ අපිත් හරිම ආදරෙන් විදාගන්නේ, ආදරණිය පිරිමියෙක් ලග ඔයාගේ ජිවිතේ හැමදාම ලස්සනයි, චුටි රියු බබා දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ බුදුසරණයි ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න 🙏🌹ආදරෙයි ❤️❤️😘😘

  • @lakshaniperera8805
    @lakshaniperera88058 ай бұрын

    හැමදාමත් වගේ ආදරණීය විනාඩි කිහිපය හරි ඉක්මනින් බලලා ඉවර උනා... වෙලාව යනවා තේරෙන්නේ නෑ ... ඉතින් පවනි නංගියෝ... ආදරෙයි ඔයාගේ පුංචි පවුලට... පුංචි රියූ පැටියා එක්ක වීඩියෝ ගේන්නේ අමාරුවෙන් වෙන්න ඇති.. කොහොමහරි ඉරිදා වෙද්දී vlog එක ගේනවට ගොඩක් ස්තූතියි නංගෝ❤ මොකද ඉරිදට ඔයාගේ වීඩියෝ එකක් එක්ක දවස ඉවර කරනකොට අමුතු කික් එකක් තියෙන්නේ... ලබන සතියේ හමුවෙනතුරු සතුටින් පරිස්සමින් ඉන්න ... ජේසු පිහිටයි 🙏🙏

  • @sitharapalliyaguru9000

    @sitharapalliyaguru9000

    8 ай бұрын

    kzread.info/dash/bejne/goyXq5ucn6-5csY.htmlsi=wIx6Ei62ATPFp-xG

  • @user-ts2xu4ov3i
    @user-ts2xu4ov3i8 ай бұрын

    අමාරුම කාලෙ කෙල්ලෙක් ළග තමන්ගෙ අම්මා ඉන්නවා කියන්නෙ ඒක තමයි කෙල්ලෙක්ගෙ ජීවිතෙ ලොකුම භාගර්‍ය පවනි.දැන් පැටියා ටිකෙන් ටික ලොකු වේගෙනනෙ එන්නෙ.තුන් දෙනාම පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලට❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei 🫶🏻🌸

  • @saumya1350
    @saumya13508 ай бұрын

    Harima lassnai oyage උනන්දුව ජිවිතේ විදින්න ඒ සැලසුම හැමදේටම ස්තුති වන්ත වීම ආදරෙයි ❤❤❤

  • @sitharathathsarani4499
    @sitharathathsarani44998 ай бұрын

    හරිම ආදරණිය චුටි පවුලක් ♥️♥️♥️ හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤❤❤❤

  • @tharu6610
    @tharu66108 ай бұрын

    අක්කිගෙ 𝙫𝙞𝙙𝙚𝙤 ගැන මට කියන්න වචන නෑ.මම 𝙜𝙤𝙙𝙖𝙖𝙖𝙖𝙖𝙖𝙠 𝙠𝙢𝙖𝙩𝙝𝙞❤️🥺🌸අයිය වගේ කෙනෙක් ලැබෙන්න අක්කි කොච්චර වාසනාවන්තද ,අක්කි වගේ කෙනෙක් ලැබෙන්න අයියා කොච්චර වාසනාවන්තද 🌸🥰ඔයාලා දෙන්නා දෙන්නට ගරු කරන විදිහ.....මම නම් ඒකට පුදුම විදිහට ආසයි අක්කි ආස දේවල් කරන්න ඉඩ දෙන එක......ඇත්තටම හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ලස්සන ජීවිතයක්❤️🥰මේ වෙනකන් බලපු හැම 𝙫𝙞𝙙𝙚𝙤 එකකින්ම මම මොනවහරිම දෙයක් ගත්තා.. අක්කි ,අයියා,සුදු බෝලේ ,එමී හැමදාම සතුටින් ඉන්න❤🥰🧚‍♀ඔයාලට ගොඩක් ආදරෙයි

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Ane adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu8 ай бұрын

    අනේ අක්කෙ හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න අයියයි බබයි එමී මැනිකයි එක්ක. ඉස්සර ඉදන් ඔයාලට තියන ආදරෙ කිසි වෙනසක් වෙලා නැ ගොඩාක් ආදරෙයි ❤😊

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga♥️

  • @chandirajapaksha3933
    @chandirajapaksha39338 ай бұрын

    හරිම ආදරෙයි මේ පුන්චී පවුලට❤❤❤ ඔයා හරිම ලස්සනයි නන්ගි ..එවගේම කතා කරනවා හරිම ලස්සනයි .. බුදුසරනයි ඔයාට ❤❤❤

  • @savinisewmini395
    @savinisewmini3958 ай бұрын

    හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි අක්කී විඩියෝ එක . පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤

  • @achalagimsara6888
    @achalagimsara68888 ай бұрын

    සතියෙන් සතිය අක්කිගෙ ජීවිතේ එකතු වෙන ලස්සනම ලස්සන මතක අපි වෙනුවෙන් අරන් එනවාට ගොඩාක් ආදරෙයි අක්කි....❤️ ඉරිදා හවස 5ට අක්කිගෙ vlog එක බලන්නම වෙලාව හදාගෙන තියෙන්නෙ...😌❤️ ලස්සන මතක ගොඩාක් එකතු වෙන ලස්සනම ලස්සන සරත් සමයක් උදාවේවා ✌❤️ ගොඩාක් ආදරෙයි ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි ❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga 🫶🏻🌸

  • @kaveeshaashani8638
    @kaveeshaashani86388 ай бұрын

    ඉරිදා දවසෙ මං ආසම වෙලාව තමයි මේ🥺 අක්කිගෙ එක video එකකින් මුලු හිතම නිවෙනව හරියට බාවනාවක් වගේ😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️

  • @shanikadilrukshi2891
    @shanikadilrukshi28918 ай бұрын

    ආදරනීය ඔයාලට තව තවත් ලස්සන දවස් උදාවේවා...

  • @rasikaruvanmali574
    @rasikaruvanmali5748 ай бұрын

    ඇත්ත්ටම ආදරණීය පවුලක් හැමදාම ඔය සතුට ඔය විදිහටම තියෙන්න ඕනි තේරුම් අරගෙන ජීවත් වෙද්දි ජීවත් වෙන්න ආසයි ඔයාලව මෙහෙම දකිද්දි අපිට නැතත් කාගේහරි සතුටක් දැකලා සතුටු වෙන්න මම හරි ආසයි❤❤❤❤❤❤❤❤❤❤ හතර දෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @achiniranshika7662
    @achiniranshika76628 ай бұрын

    අක්කිගෙ විදියට තමයි මාත් දැන් meat items උයන්නෙ.. ගෙදර අය රස කර කර කනව .. 😋😋 අක්කිගෙන් ඉගෙන ගත්ත තව දෙයක් තමයි planning ... ඒක මගෙ පාඩම් වැඩ කරගන්න මාරම ලොකු උදව්වක් .. අක්කි වගේම මාත් පුංචි note එකක් දාගන්නව මට කරන්න තියෙන වැඩ... thank you soooo much අක්කි මේ වගේ දේවල් අපි එක්ක share කරගන්නවට... අයියා , චූටි බබා , එමී එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි අක්කි 🤗💕 ආදරෙයි ❤️‍🔥

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

  • @thakshilakalpani7480
    @thakshilakalpani74808 ай бұрын

    අක්කගේ කටහඬ නම් ඇත්තටම භාවනාවක් අක්කියෝ ❤❤❤🥺🥺🥺හැමදාමත් වගේ අපේ මේ පුංචි පවුල සතුටින් පරිස්සමින් තියන්න දෙවියනේ❤️❤️❤️ආදරෙයි අක්කියෝ❤️❤️❤️❤️😘😘

  • @user-dq3pk9jh1u
    @user-dq3pk9jh1u8 ай бұрын

    මම ඉන්නේ මැලේසියාවෙි කොයිතරම් වැඩ තිබිබත් අක්කිගේ විඩියොස් නම් අනිවාරයෙන්ම බලනවා💖මම හරි අාසයි අක්කි⁣ගේ voice එකට හරිම කියුටි..අක්කිගේ කටහඩට පුලුවන් මුළු ආත්මයකම උනත් හිත නිවන්න...අාදරෙයි ගොඩාක් රියු බබා ශොයි😍

  • @himashikaushalya1272
    @himashikaushalya12728 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @Crezykittyboy1211
    @Crezykittyboy12118 ай бұрын

    අනේ අක්කිගෙ vlog බලද්දි හිතට පුදුම විදියට සැහැල්ලු වෙනවා අක්කියෝ❤ ආදරෙයි හැමදාම බුදු සරණයි..... චූටි බබාටයි ඔයාටයි අයියටයි 🌸🌸🌸🌸🌸

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

  • @madhu9558
    @madhu95588 ай бұрын

    ඔයා නිසා මන් මගේ ජීවිතේට ලබා ගත්ත දේවල් ගොඩයි අක්කි ❤❤ . ඒ ඔයාගෙන් ලැබෙන දේවල් කරන හැම වෙලාවකම මන් ඔයාට ස්තූති කරනවා 😘❤️ . අක්කිව මුනගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා ❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

  • @user-ox5ed5sx7k
    @user-ox5ed5sx7k8 ай бұрын

    හිත නිවන video එකක් හැමදාම පුංචි පවුල ❤❤😊සතුටින් ඉන්න

  • @ramanianusha6834
    @ramanianusha68348 ай бұрын

    ඔයා පින් කාරයි නන්ගෝ.මන් හරිම ආසයි ඔයාගේ videos බලන්න.බුදු සරණයි හතර දෙනාටම

  • @saviniimasha2583
    @saviniimasha25838 ай бұрын

    අක්කි බෝලේ ...... අද මට දෙයක් කියන්න හිතුනා මන් ඉන්න කැම්පස් ඉතින් අපිට දවසින් දවස අලුත් යාලුවො හම්බෙනෝ ඉතින් 😊 ඒ යාලුවො එක්ක කැන්ටීන් එකේදි ෆ්‍රී ටයිම් එකේ කතා කර කර ඉද්දී මන් කිව්වොත් මන් නිකන් ඉන්න වෙලාවට ජපානේ ඉන්න පවනි අක්කිගේ වීඩියෝ බලනවා ඇබ්බැහි වෙලා කියල ❤ ඉතින් ඒ කතා කරන අයගෙන් ගොඩක් අය 😊 🪻 අනේ ඔයත් බලනවාද මාත් බලනවා .. 🪻 ඒ අක්කි නම් පිස්සුවක් නේද .... 🪻 ඒ බබා ශෝයී නේද .. 🪻ඒ අයිය හොඳ හස්බන් කෙනෙක් නේද ඒ වගේ ජීවිතයක් නම් පිස්සුවක් නේද .. ඔන්න ඔය වගේ දහයක් එක්ක කතා කලොත් නවයක් ඔයාගේ ෆෑන්ස්ලා පිස්සුවෙන් වගේ ආදරේයි ඔයාට ❤ බුදු සරනයි අක්කේ 🙏🙏 ආදරේයි ගොඩක් ❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Ane godak sthuthi nanga e adarei wenuwen ♥️ oyala hamotama godak adarei 🫶🏻🌸

  • @nadeejathathsarani7897
    @nadeejathathsarani78978 ай бұрын

    Today also perfect....its a masterpiece ❤️🍃god bless all of u akki

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    ♥️♥️

  • @waruniwaidyarathna7639
    @waruniwaidyarathna76398 ай бұрын

    Vlog එක හරිම ලස්සනයි අක්කි.....exam ළඟ නිසා බලන්න පරක්කු වුණා අක්කි,මන් හරිම ආසයි ඔයාලා තුන් දෙනාට, හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මගේ අක්කියෝ.......❤️❤️❤️❤️❤️✨✨✨✨✨✨

  • @sanda9607
    @sanda96078 ай бұрын

    හැමදාම මෙහෙම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕන පුංචි පවුලට 🥰😘

  • @Anjanakavindi
    @Anjanakavindi8 ай бұрын

    මාත් දවසක ඔයා වගේ වෙන්න හීන දකිනව අක්කියෝ ❤😊 ඔයා මගෙ teacher කෙනෙක් වෙලා දැන්නම්😊

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei patiyo

  • @dilkiliyanage9555
    @dilkiliyanage95558 ай бұрын

    ප්‍රශ්න ගොඩක හිටියත් ඔලුව නිදහස් වෙනවා අක්කගේ කටහඩට♥️

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️

  • @thamarathamara7618
    @thamarathamara76188 ай бұрын

    හරිම ලස්සනයි විඩියෝ එක නංගියා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...චුටි පුතා ඇතුළු ඔයාලා හැමදෙනාටම සුභ අනාගතයක් දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 👍👍🙏🙏❤️❤️

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini8 ай бұрын

    ඔයාගේ වැඩපිළිවෙළ බලන් ඉන්න හරිම ආස හිතෙනවා ..❤❤ හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝස්.. good luck dear ...❤❤❤

  • @buddhishaisuru5046
    @buddhishaisuru50468 ай бұрын

    ඇත්තමයි අක්කෙ ඉරිදා 🌸 දවස එනකම් පුදුම ආසාවකින් බලන් ඉන්නෙ ඔයාලගෙ vlog බලන්න ❤️💎 මොකද අපෙ හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා මනස නිදහස් වෙනවා ❤️ ආදරෙයි ඉතින් මහ ගොඩක් ඔයාල හැමෝටම 😘✨😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga 🫶🏻🌸

  • @piyumihansika7643
    @piyumihansika76438 ай бұрын

    ඔයා ලස්සන සුරංගනාවියක්... ❤❤.. මේ විදිහට අපේ හිත් නිවන්න තවත් ශක්තිය ලැබේවා.. බුදුසරණයි..❤

  • @sachisandhu601
    @sachisandhu6018 ай бұрын

    ගොඩක් ලස්සනයි නන්ගා video එක , හැමදාමත් වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    අදත් ලස්සනයි අක්කී ඔයගෙ පවුල් ජිවතෙට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ඔයගෙ කටහඬ හිත නිවෙනවා මම ආසයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ඔයා එකක් කාතා කරන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි පුතා හරිම ලස්සනයි

  • @sadunijayarathna619
    @sadunijayarathna6198 ай бұрын

    හිතට මාරම නිදහසක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි අක්කි ❤️🥰

  • @nishadisithumini5609
    @nishadisithumini56098 ай бұрын

    අදත් හරිම ලස්සනයි අක්කියෝ ඔයා ඇත්තටම හරිම පිලිවලයි එක දැක්කත් අපේ හිත නිවෙනවා . ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් බුදු සරනයි 💞💞💞💞

  • @dsenanayaka3755
    @dsenanayaka37558 ай бұрын

    වේලාව හම්බුන ගමන් බලන්නේ අක්කාගේ විඩියෝ තමයි ලස්සන දේවල් විඩියෝ වලින් ගේනවට අලුත් අදහස් අපි එක්ක බෙදා ගන්නවට අක්කට ගොඩාක් ස්තුතියි අක්කා අයියා චූටි මැනික බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරේයි ගොඩාක් ❤️❤️❤️

  • @shanika4937
    @shanika49378 ай бұрын

    හරිම ලස්සනයි .හරියට සුරංගනා කතාවක් කියෙව්වා වගෙයි.aetharan hithata සැහැල්ලුවක් danenawa akkage videos බලද්දී .oyalage chuti paulata aswahaknan වදින්න aepa .hamadama oya wage sathutin .parissamen .enna labenna ona mage akkatai aiyatai chuti patiyatai.budusaranai .❤❤❤❤❤

  • @maneeshasanju1873
    @maneeshasanju18738 ай бұрын

    ❤❤❤❤බලන්න බලන්න ආස හිතෙනව අක්කි..හැමදාම වගෙ හිතෙනව අනෙ තව ව්ලොග් එක තිබ්බනම් කියලා😢😢😢❤❤❤❤❤ ඇත්තටම අක්කි ඔයාගේ ව්ලොග් බලනකොට ඒ දැනෙන හැගීම කියන්න තේරෙන්නෑ...මොකද මටනන් නිකන් ජපානේට ගියා වගේ තමයි 🎉🎉❤❤❤❤❤❤❤හරිම ලස්සනයි අක්කි.... ඔයා කියපු එකනම් ඇත්තටම ඇත්ත අක්කි..💞💞කොතන උනත් වැඩක් කරලා එතන එවෙලෙම පිරිසිදු කලාම..ඒක දකින වාරයක් ගානේ මනසට පුදුමාකාර සැහල්ලුවක් එන්නේ❤❤❤❤❤අක්කිගේ පිලිවෙල පිරිසිදු කම ඒ හැමදේටම මමනම් ගොඩක් ආසයි.🌼🌼🌼🌼💐💐🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤...හැමදාමත් කියනව වගේ අක්කිට හම්බවෙලා ඉන්නෙ වටින සම්පත් තුනක්..අයියා එමී බබා රියූ බබා....❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞😘😘😘මමනම් කියන්නෙ හැම පවුලකම ඔය සතුට නිදහස ආදරය තියන්නම ඕනි කියලා අක්කියෝ...කාලය හරි ඉක්මනට වෙනස් උන අපූරුව බලන්න..අපි අක්කිව දැක්කෙ කලින් අයියා අක්කි එමි එක්ක..❤❤❤දැන් බබාත් එකතුවෙලා..හර්ම ලස්සනයි අක්කි ඔය පවුල..ඇස් වහක් කටවහකන්ම් වදින්න එපා අක්කි මැනික...🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤හැමදාම ලස්සන ව්ලොග් ගෙනල්ලා අපේ හිත් සුවපත් කරනවට..ඔයාට ගොඩක් පින් අක්කි මැනික...හැමදාමත් ආදරෙයි..ලස්සන ව්ලොග් එකක්.බලාපොරොත්තුවෙන් ඉන්නව...💞💞💞💞💞💞😘😘🌷🌷🌷🌷පරිස්සමින් සතුටින් ඉන්න අක්කි මැනික....බායි..බුදුසරණයි !😊😊😊

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka8 ай бұрын

    මම ආසම අක්කිගේ පිළිවෙලට😍 කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ❤ ලස්සනයි අක්කි❤️🌟

  • @ishaninilanka3842
    @ishaninilanka38428 ай бұрын

    අදත් ලස්සන වීඩියෝ එකක්. ❤️ ආදරෙයි නංගෝ. බුදුසරණයි. ❤️

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa26788 ай бұрын

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️

  • @Dewli8108
    @Dewli81088 ай бұрын

    ඉරිදා ඉරිදා ඉරිදා....ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න දවස....ඉතින් පුංචි පවුල ටම ආදරෙයි ♥️♥️♥️♥️ බුදු සරණයි ඔයාලට

  • @user-fe3md9ks8y
    @user-fe3md9ks8y8 ай бұрын

    හරි ආසයි අනේ ඔයාලගෙ වීඩියො බලන්න ඇගිලි ගැන ගැන ඉන්නෙ ඉරිද වෙනකල් ඒ තරන් ඔයාලට කැමතියි ආදරෙයි තවත් ලස්සන වීඩියො එකක් ඕනෙ අක්කී

  • @user-xp5wp3ls6k
    @user-xp5wp3ls6k8 ай бұрын

    ලස්සන vidiyo ekk parismata inna oyla ❤

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani36538 ай бұрын

    අක්කාගෙ ජීවිතයෙන් අපේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @ManelRasika
    @ManelRasika8 ай бұрын

    ආදරෙයි අක්කේ පරිස්සමෙන් ඉන්න ඕනි පැටියා එක්ක හැමෝම❤❤❤❤❤

  • @shashikaachini555
    @shashikaachini5558 ай бұрын

    අක්කි ඔයාගෙ vlog බලන්න මම පුදුම තරම් ඇබ්බැහි වෙලා....ඔයා හැමදාමත් ගොඩාක් සතුටින් තියන්න ඕනී....ආදරෙයී අක්කී...❤️😍😘

  • @user-mf2rv4td3f
    @user-mf2rv4td3f8 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කි vlog එක සතුටින් බැලුවා..ඔයාගේ wada හරිම පිළිවලයි බලන් inne හරිම ආසයි අක්කියෝ චුටි මැණික දැන් ලොකුයිනේ සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤ බුදුසරණයි

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga 🫶🏻🌸

  • @myrecipes1892
    @myrecipes18928 ай бұрын

    Very beautiful vlog🎉😊 akki හරිම ආසාවෙන් බලාගෙන හිටියේ video aka දානකන් ❤❤❤good by හැමදාම සතුටින් ඉන්න කියලා parthana karanawa 😊😊😊😊

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    ♥️♥️

  • @dilkitharushika2220
    @dilkitharushika22208 ай бұрын

    අක්කි මම ඔයාගේ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා. ඔයාගේ වීඩියෝ හරි ම ලස්සනයි අනේ ...❤️ මම ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගත්ත දේවල් ගොඩයි....🌼❤️ අද උනත් මම ඔයාගේ මේ වීඩියෝ එක බලද්දී ප්‍රශ්නෙක ඉදියේ කොහොමද මම මගේ පාඩම් වැඩ කරගන්නේ අත පසු නොවී කරන්නේ කියලා දැන් මේ වීඩියෝ එක බලද්දී මම ඒකටත් ක්‍රමයක් ඔයාගෙන් ඉගෙන ගත්තා . ඇත්තටම ඔයාගෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න තීනවා. ගොඩක් ආදරෙයි අක්කි ඔයාට ....🌹 ඔයාගේ බබා ගොඩක් ශෝයි ❤️ ඔයාලා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අක්කෙ ..... ආදරෙයි ගොඩක් ❤🌼💐❤️

  • @geethanihansamali6902
    @geethanihansamali69028 ай бұрын

    Notification ek apu gmnm beluw ❤ harima ලස්සනයි ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga 🫶🏻🌸

  • @gaurimadushani9905
    @gaurimadushani99058 ай бұрын

    අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එකත්.. හරිම පිලිවෙලයි. ආස හිතෙනවා ..

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    ♥️♥️

  • @tharangishanika6963
    @tharangishanika69638 ай бұрын

    හරිම ආදරනීය යි. බුදු සරණයි ඔයාලට

  • @thuliniwishakya2117
    @thuliniwishakya21178 ай бұрын

    Akkige video ekak balala aluth sathiyak sathutin patan ganna පුළුවන් akikiii akki nam mara wasanawanthayi akki 😍🥰🥰 ආදරෙයි තුන්දෙනටම 😘

  • @pasindunimsara5832
    @pasindunimsara58328 ай бұрын

    ආදරෙයි අක්කි & අයියා 😍❤😘 බුදු සරණයි 🙏🙏🙏 ..

  • @user-jh5zg1zd6b
    @user-jh5zg1zd6b8 ай бұрын

    අනේ ආසයී ඔයාලා ජීවිත විදිනවා ලස්සන බලන්න.....❤බුදු සරනයී අක්කී අයියා මගේ චූටී රියූ බබාටත්❤❤❤❤❤❤

  • @gimhaniumeshika8074
    @gimhaniumeshika80747 ай бұрын

    අනේ ආසයි🌹❤️

  • @HimayaSamarathunga-sq5du
    @HimayaSamarathunga-sq5du8 ай бұрын

    හැමදාම වගේ විඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කියෝ ❤ ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤ අක්කිගෙ චූටි පවුලටම පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා ❤️🙏

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

  • @user-zv9bj2xb7u
    @user-zv9bj2xb7u7 ай бұрын

    ඔයාගෙ විඩියොස් හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න.....❤ ඇග ටිකකුත් අඩු කරගත්තනම් හරි නේද වැඩත් එක්කම ❤🫂

  • @mayurimayuri427
    @mayurimayuri4278 ай бұрын

    අක්කා හරිම පිලිවෙලයි 🌼❤️

  • @senusenu3663
    @senusenu36638 ай бұрын

    Akki bole lassani ane රියු මැනික ආදරෙයි බුදුසරන්‍යි තුන්දෙනටම♥️😘

  • @Kalpana_Irushi
    @Kalpana_Irushi8 ай бұрын

    Harima asawen balana channel ekak nangi❤❤❤❤ඉරිදා වෙනකම් ඉන්නෙ හැමදාමත් ඔයාගෙ vedio බලන්න

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Thank you akki ♥️

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi46088 ай бұрын

    Harima lassanaij..❤❤❤😊😊😊 Oyage videos balanna harima asa hithenawa❤❤

  • @dilshanjayarathna1578
    @dilshanjayarathna15788 ай бұрын

    අදත් ලස්සන යි 😌💕

  • @ajanisenarathna628
    @ajanisenarathna6288 ай бұрын

    මම stuffed ෙරාටි ජාති , waffles,වගේ දේවල් බාගෙට පුච්චලා , cling wrap වලින් ඔතලා fridge එකේ දාල තියනවා අවශ්‍ය වෙලාවට ඉතුරැ ටික පුච්චලා fridge එකේම තියන සිනි සම්බලක් වගේ එකක් එක්ක කන්න ගන්න. ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා කිවුවෙ.ඒ වගේම බබා ගෙ කැැමට වෙන් කරන එලවලු ඔයාගෙ Neal plan එකට අනුව වේල් කිහිපයක ඒවා වෙන ෙවනම සෝදල ready to cook කරල තියන්නත් පුලුවන්. ඔයා දැනටමත් මෙහෙම කරනවත් ඇති .

  • @KaweeshaNawanjalee-vd7jp
    @KaweeshaNawanjalee-vd7jp8 ай бұрын

    අක්කිගෙ කටහඩ ට Addicct වෙනව...ඒ voice එක ගොඩක් ලස්සනයි අක්කා.... 😊❤️

  • @malmishaheera2941
    @malmishaheera29418 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🥺

  • @asaniniluka5420
    @asaniniluka54208 ай бұрын

    ගොඩක් ලස්සනයි akki vlog aka හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna adaray අක්කා හැමදාමත් ❤❤😊

  • @pawaniperera7214

    @pawaniperera7214

    8 ай бұрын

    Adarei nanga ♥️ godak sthuthi 🫶🏻🌸

Келесі