ආදරණීය දවසක් ❤️| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 🌷

Anusha jeewani

Пікірлер: 568

  • @priyangikairoshini6101
    @priyangikairoshini61013 ай бұрын

    ඔයාගෙ වීඩියෝ බලද්දී පුදුම සැහැල්ලිවක් හිතට දැනෙන්නේ

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shyamanilanthi6563
    @shyamanilanthi65633 ай бұрын

    ❤ඔයාගෙ කෑම රස විදින ඔයාගෙ මහත්තයා කියනවා ඇති නේද ලංකාවෙන් තමන්ගේ නෝනා සොයා ගත්තට පාඩුවක් නැහැ කියලා 😊😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    නැතුව නැතුව ♥️♥️♥️😀😀😀 ආදරෙයි හොඳේ ♥️

  • @user-kp6mg8ji6m

    @user-kp6mg8ji6m

    2 ай бұрын

    Your good mother ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf3 ай бұрын

    අක්කීගෙ vlog එකක් නම් වරද්දන්නෙ නෑමයි කොච්චර කාර්ය බහුල උනත් ඔයාගෙ පිළිවෙළ හරිම ලස්සනයි කෑම හදන දිහා බලාගෙන ඉන්න පුළුවන් දවසම උනත් දන්නවාද අක්කෙ මම සිකුරාදාට නිවාඩු මගෙ වැඩ කොටස ඉවර වෙලා පහුගිය බලපු vlogs අරගෙන ආයමත් බලනවා ❤❤ ඒක දැන් මට පුරුදු වෙලා

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️ මැදපෙරදිග රටක නේද ඉන්නවා කිව්වේ මට මතක එහෙම.. මෙ කාලේ වැඩ වැඩි ඇති නෙ ♥️♥️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️

  • @user-gq2wr9wl6m
    @user-gq2wr9wl6m3 ай бұрын

    හරිම ආදරණීය දුවෙක් ඔයාට ඉන්නේ😊 වෙනදා වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි😍හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ♥️♥️🌷🌷🍀🍀🙏

  • @MadushikaMilini
    @MadushikaMilini3 ай бұрын

    හංසයෝ දෙන්නා තිබ්බ තැන එතනට ගැලපෙනවා ❤❤️✨️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @herbertlokuge1280
    @herbertlokuge12803 ай бұрын

    හරිම ලස්සනයි හන්සයෝ එවිතරක් නෙමෙයි, හැම දේම හරිම ලස්සනයි. දැන් වෙන වීඩියෝ බලන්න වෙලාවක් නෑ. මේවටම හිත ගහින්. බුදුසරණයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @yeshandiluusha
    @yeshandiluusha3 ай бұрын

    අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න bs

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub3 ай бұрын

    අක්කා ගෙ කටහඩ හරිම ලස්සනයි....අක්කාගෙ hama dema පිලිවෙල පිරිසිදුකම ඉහළින් තියෙනවා ....ආදරෙයි ගොඩක්..❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි ❤️❤️♥️🙏🙏 ආදරෙයි ♥️♥️

  • @user-ix8nz3xn3t
    @user-ix8nz3xn3t3 ай бұрын

    වෙනදා වගේම ලස්සනයි ❤️ආදරණීයයි🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os3 ай бұрын

    කලෙකින් mulma comment eke magen adath ලස්සනයි video eke..❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️❤️❤️♥️♥️♥️

  • @user-hm2ii9gs6z
    @user-hm2ii9gs6z3 ай бұрын

    ගොඩක් ස්තුති ,හිතට සතුටුයි oyalage විස්තර බැලුවම ,god bless

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali34593 ай бұрын

    විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadunisankalpana7978
    @nadunisankalpana79783 ай бұрын

    අනේ ඒ ටික නම් හරිම ලස්සනයි අක්කේ .... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @imalinadeeshani2693
    @imalinadeeshani26933 ай бұрын

    අදත් ලස්සනම ලස්සනයි වීඩීයෝ එක ආසම උයන ඒවා බලන්න❤️❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-mv9hv1kp6f
    @user-mv9hv1kp6f3 ай бұрын

    ඔයාගේ වීඩියෝ හිතට සැනසිමක් අක්කි.මම ගොඩාක් දුකින් ඉන්න වේලාවක මේක බලන්නේ පරිස්සමෙන් ඉන්ට බුදු සරනයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 දුකින් ඉන්න එපා සතුටින් ඉන්න උත්සාහ කරන්න ආදරෙයි ❤️♥️

  • @Sew372
    @Sew3723 ай бұрын

    සමහර ඇබ්බැහිවීම් තියනවා ජීවිතේට බලාපොරොත්තු,මානසික නිදහස දෙන ඔයාගේ වීඩියෝත් එහෙමයි අක්කි❤ඔයාට දේවල් තෝරන්න තියන හැකියාවත් ඉහළයි..ඒ පෙන්නපු හැමදේම හරීම ලස්සනයි🥰ඔයාලාට හැමදාම සතුටම ලැබෙන්න ඕන❤ආදරෙයි සකුරා මල මරීනා🌸අක්කි ඔයාටත්❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa26333 ай бұрын

    හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා නංගි ඔයාගේ වීඩියෝ බැලුවාම..ලස්සනයි.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම..💖💖💜️ අාදරෙයි..

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @user-rr9bk3ke8t
    @user-rr9bk3ke8t3 ай бұрын

    ඔයාගේ විඩියෝ වලින් හිතට පුදුම සැනසිමක් ලැබෙන්නේ..ඇත්තටම ❤..ආසයි බලන්නත් ..අහන් ඉන්නත්..ආදරෙයි හැමෝටම ..😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි ❤️❤️♥️♥️🙏 ආදරෙයි ♥️♥️

  • @nihalperera9762
    @nihalperera97623 ай бұрын

    අපටත් සතුටුයි අනුෂා ඔයා ගත්ත දේවල් දැකලා. ගත්ත හැමදේම පෙන්නුවා.Thank you...❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe3 ай бұрын

    කෑම හදනවා බලන්න ඉන්න ආසයි. . අපිටත් උයන්න ආසා හිතෙනවා ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yasasindunil7499
    @yasasindunil74993 ай бұрын

    මරීනා කෑම කන විදියට මම ගොඩක් ආසයි ෂෝක් අනේ එයා. ඔයා කෑම උයන ඒවා බලන්න හරි ආසයි. ඒක බාවනාවක් වගේ. හිතට මාර සුවයක් දැනෙන්නේ ඔයාගෙ වීඩියෝ බලන එකෙන්. තෑන්ක්ස් ඔයාට අක්කේ බුදුසරණයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @shiranichandrika6465
    @shiranichandrika64653 ай бұрын

    අනේ අදත් හරිම ශෝක් අක්කිගෙ වීඩියෝ එක❤❤❤අදත් දැම්ම ගමන් බැලුවා😊😊😊😊තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න අක්කි😊😊🎉ඔයාගෙ වීඩියො දැක්කම ජපානෙට එන්න තව තවත් ආසයි අක්කි❤❤❤ඔයා තව වීඩියො ගේනකන් බලන් ඉන්නවා🎉🎉❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @ruchiraperera6186
    @ruchiraperera61863 ай бұрын

    අනූගේ meal prep වීඩියෝ බලන්න හරිම ආසයි . ඒවා බලලා මටත් හදන්න හිතෙනවා 😍 හිතට හරිම සැහැල්ලුයි අනූ . පරිස්සමින් ඉන්න හැමෝම . ආදරෙයි ❤❤😘😘😍😍

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️♥️♥️♥️

  • @laylakaram5007
    @laylakaram50073 ай бұрын

    අනේ ඔයාලගෙ හැම දවසක්ම ආදරනීයයි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබෙීවා ❤❤ ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m3 ай бұрын

    හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා .ඔයාගෙ කෑම හදන වීඩියෝස් බලන්න මම හරිම ආසයි අක්ක .වීඩියෝ එක 👍❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chanuRanduni277
    @chanuRanduni2773 ай бұрын

    ❤❤අදත් video එක හරිම ලස්සනයි.. ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nilushawaidyatillake2568
    @nilushawaidyatillake25683 ай бұрын

    1st time comment එකක් දාන්නේ ….හරිම ලස්සන videos …. දුව අතින් කෑම කන විදිහ බලා ගෙන ඉන්න ලස්සනයි….. හරිම පිළිවෙලකට කකවා….. best wishes to you and your daughter ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️

  • @niorshajayamanna3275
    @niorshajayamanna32753 ай бұрын

    ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Smaileystore
    @Smaileystore3 ай бұрын

    අදත් විඩියො එක හරිම ලස්සනයි ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @vlogsbyrj2196
    @vlogsbyrj21963 ай бұрын

    Anu ඔයාගෙ කටහඬ හරි ගිහින් .vidio එක ගොඩාක් ලස්සනයි .oya සුදු ammagen දැනුවත් una දේවල් අපට kiyanna.❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mis.darshi1236
    @mis.darshi12363 ай бұрын

    ලස්සනයි අදත් වීඩියෝ එක ඔයා කෑම හදන විහිදිය බලන්න තමා ආසාම ආදරෙයි ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @bunnygirl4412
    @bunnygirl44123 ай бұрын

    ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ආදරෙයි ♥️♥️♥️♥️

  • @user-bq7qf2jj1q
    @user-bq7qf2jj1q3 ай бұрын

    ❤❤ අදත් හරිම ආසාවෙන් තමයි විඩියෝ එක බැලුවෙ..

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandunibandara4411
    @sandunibandara44113 ай бұрын

    Hariiima lassnai akkige video....e wagema akkith lassanai gedarath lasanai, marina lassanai, hamdema lassanai.. Katahada lassanai.. Surangana lokayaka wage akki inne... Hamdama sathutin parisamata inna akki.. Jesu pihitai ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️

  • @kasunisampathi919
    @kasunisampathi9193 ай бұрын

    හරිම ලස්සන vlog එකක්❤🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ❤️❤️♥️♥️🙏🙏

  • @shamilacooray2749
    @shamilacooray27493 ай бұрын

    හරිම ආසයි නංගි ඔයාගේ video බලන්න❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dulaniekanayake7362
    @dulaniekanayake73623 ай бұрын

    මරීනා බබා.. ❤❤ ආදරෙයි.. පැයක දෙකක වගේ වීඩියෝ එකක් බලන්න තමා ආසා...

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ආදරෙයි ♥️♥️♥️♥️

  • @Achini.99
    @Achini.993 ай бұрын

    Harima lassnai akke videoeka kema hadana hti ewa serve krna widiyat hrima piliwelai mn akkagen godak dewal jeewitheta ekathu krgannwa ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍

  • @user-xe7dy5hr4v
    @user-xe7dy5hr4v3 ай бұрын

    කෑම හදනවා විදියට ආසයි .ලස්සනයි video එක.❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b3 ай бұрын

    සුද්දි අතෙන් කනවා.හරි ආසයි බලන් ඉන්න.ආදරෙයි මැණික❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ♥️♥️♥️♥️

  • @user-Subodhi
    @user-Subodhi3 ай бұрын

    හරිම ලස්සනයි ගෙදර පිලිවලට තියන් ඉන්නවා ❤️😍

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sadiniimasha7860
    @sadiniimasha78602 ай бұрын

    ලගකදි තමයි ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් හම්බ උනේ. ඇත්තට ම බලන්න බලන්න ආස හිතෙනවා. හරිම පිලිවෙලයි ඔයා.. ❤ දැන් මං free වෙලාවට ඔයාගේ ඉස්සර දාපු වීඩියෝස් එහෙම බලනවා. හරි ම ලස්සනයි ඒවත්. ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    2 ай бұрын

    බොහොම ස්තූතියි ♥️♥️♥️🌷🌷

  • @Ishudulanja4728
    @Ishudulanja47283 ай бұрын

    මරීනා නන්ගි පිලිවෙලයි...ලස්සනට කෑම එක කෑවා...හන්සයෝ දෙන්නා ලස්සනයි ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 😍😘🥰❤️💞💐

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️♥️♥️

  • @sathsarakanishka3456
    @sathsarakanishka34563 ай бұрын

    තවත් ලස්සන විඩියො එකක්. ඔයාගෙ විඩියො බලද්දි දැනෙන සැහැල්ලු කියලා නිම කරන්න බැ. ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe89393 ай бұрын

    අදත් ලස්සනට ඉන්නවා.ආසයි අනෙ ඔයාලව ඇත්තටම දකින්න❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මාත් ආසයි ඔයාලාව දකින්න ♥️♥️

  • @samilasamarashinghe1555
    @samilasamarashinghe15553 ай бұрын

    Oyaga vedeyo balanakota hetata mara sahaliluvak dananava.lassanaei akka

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @champikasudarshani6938
    @champikasudarshani69383 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku43053 ай бұрын

    Notification ආපු ගමන් මරීනව බලන්න ආවා❤😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ♥️♥️♥️♥️♥️

  • @dineshadandinoka5939
    @dineshadandinoka59393 ай бұрын

    Athatama oyage me jivithe harima ලස්සනයි ....bs

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ❤️❤️❤️♥️♥️♥️

  • @wasala2744
    @wasala27443 ай бұрын

    හoසයෝ දෙන්නනම් ගොඩක් ලස්සනයි වගේම එයාල තියපු තැන ගොඩක් ලස්සනයි .....❤❤ ලස්සනයි vedio ව නoග ..ස්තුති ඔයාට ...... පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ..තෙරුවන්සරණයි දෙවිරැකවරණයි .....හැමෝටම දූ ආදරෙන් මතක්කලා කියන්න ...❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤️❤️♥️♥️♥️

  • @user-qo9kg4sl5c
    @user-qo9kg4sl5c3 ай бұрын

    මන් ආසම ඔයාගෙ cooking video බලන්න අද video එකත් so beautiful ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana70363 ай бұрын

    හැමදාම වගේ අලුත් රස kama. පුංචි පුංචි ලස්සන badu ගෙදර ලස්සනට තියාගන්න පුළුවන්. හැම තැනම දන්නෙ නැතුව ලස්සනට පිලිවලට තියාගන්න එක පුළුවන්. ගොඩක් ස්තුතියි video එකට. ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sasangisasangi7926
    @sasangisasangi79263 ай бұрын

    නැන්දිගේ විඩියෝවලට තමා ගොඩාක් කැමති❤❤❤ ආදරෙයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-wh3hv4db3y
    @user-wh3hv4db3y3 ай бұрын

    අද වීඩියෝ එකත් ලස්සනයි නැන්දෙ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka86713 ай бұрын

    අක්කේ වීඩියෝ ඒක හරිම ලස්සනයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck3 ай бұрын

    නැන්දගෙ වීඩියෝ නම් මාරම ලස්සනයි ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz3 ай бұрын

    අක්කගේ වීඩියෝ බලන්න හැමදාමත් අපි ආසාවෙන් එනවා❤❤❤❤❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manaramtv
    @manaramtv3 ай бұрын

    හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe17923 ай бұрын

    වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා අක්කේ .ඒත් වෙලාව ලැබුණු ගමන් බලන්න ගත්තෙ .අක්කට හොද කලාකාමී ඇහැක් තියෙනවා .තේරීම් ටික මාරම ලස්සනයි ❤.කෑම හදන වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඒකාකාරී ජීවිතයට හොද ඔසුවක්.හංසයො දෙන්නා තිබ්බ තැන හරියම ගැලපෙනවා.මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න අක්කේ ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @menakalakmali9820
    @menakalakmali98203 ай бұрын

    අක්කා අද විඩියෝ එක අහමබෙන් දැක්කෙ.. . අක්කා හදන කැම බලනන මම හරි අාසයි තවත් දාන්න.....❤❤❤ජෙසු පිහිටයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sapnasassarani9966
    @sapnasassarani99663 ай бұрын

    මම නම් ගොඩක් ම ආස ආන්ටි කෑම හදනවා බලන්න.😍😍😍😍 .කන්න ආස හිතෙනවා.. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ...❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak203 ай бұрын

    වාවිි ලස්සනයි හංස ජෝඩුව අක්කි .මම නමි හරිම ආශාවෙන් බලනවා වීඩියෝ ඔයාගේ.ඊයේ වීඩියෝ එක දාලා තියනවා දැක්කා .මම ටිකක් අසනීපෙන් හිටියේ දැන් තමා බැලුවෙි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍 ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා ❤️❤️

  • @IndraniWeerakanthi
    @IndraniWeerakanthi3 ай бұрын

    මම හැදාම video දැම්ම ගමන්ම බලනවා හරිම අාසයි මරීනා දුවට කියාලා ඔරිගාමි කලාව (සත්තු හදන) කියලා දෙන්නකො prs

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    හරි මම ඒයාට කියන්නම් ♥️♥️

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake3 ай бұрын

    Aththamai akki oyage video's balana eka mata bawanawak wage hithe monwama hari dukak thibunoth e duka nathiwenawa mata oyage muna dakinakota e nam ai kiyala oya dannawa athine. Hamadama sathutin enna adarei ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @niroshakumari3111
    @niroshakumari31113 ай бұрын

    ❤❤❤රස කෑම ම්ම්ම්ම් රසම රස පාටයි හැමදාමත් ඔයගෙ කෑම .ඔයගේ ජිවිතෙත් ඒ වගේමයී.ආදරෙයි හැමදාමත්❤❤❤❤❤දෝනිවත් ආදරෙන් මතක් කරනවා.තෙරුවණ් සරණයි ඔයාලට

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-gc1bu3yd3n
    @user-gc1bu3yd3n3 ай бұрын

    හිතට හරිම සැනසීමක් ගේනව ඔයාගෙ වීඩියෝ ..රට ඉන්න මට නිදහසක් ලැබුන ගමන් බලන්නෙ ...කවුරුත් නැති රටක ඉන්නකොට මේ වීඩියෝ හරිම සැනසීමක් ආදරෙයි ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz3 ай бұрын

    Ada vlog ekath godaak lassanai akke.adarei....😁😁😁💚💚💚💚💚💚💚

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️

  • @hiranyajayalath5960
    @hiranyajayalath59603 ай бұрын

    Ante oyage video harima lasani❤ wishing you marina too🎉

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AtalugamageeDulani
    @AtalugamageeDulani3 ай бұрын

    Lassanae video eka akke ❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @raviumayanga7014
    @raviumayanga70143 ай бұрын

    ඔයාගෙ video බලන්න මම හරි ම ආසයි❤😊 කවදාවත් වරදින්නැතුව ඔයාගෙ video මම බලනව අක්කෙ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @upulpushpakumara1266
    @upulpushpakumara12663 ай бұрын

    නැන්දගේ video කවදාවත් වරද්දන්නෙ නැතිව බලන මම ❤️ බලන්න video නැති වුනොත් පරන ඒවා හරි බලනවා ඒතරම් ආසයි අදත් video එක ලස්සනයි නැන්දේ

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @EitoDisuke
    @EitoDisuke3 ай бұрын

    Kohomada akki ....marina shok ...hamadama hodin inna .mata godak dawas comment ka beri una eth video beluwa...💕💕💕

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    හොඳින් ඉන්නවා.. කොහොමද . ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @Hansikadulanjalee46CH16
    @Hansikadulanjalee46CH163 ай бұрын

    අක්කේ ඔයාගේ වීඩියෝ දැන් මට ඉස්සර අපි පොඩි කාලේ ගියපු ඔශින් කතාව වගේ වෙලා.❤ඒ තරමට ඔයාගේ වැඩ වලට කටහඬට ඇබ්බැහි වෙලා අක්කේ 😢😢ඉතින් වෙනදා වගේම අදත් නොටිෆිකේශන් එක ආව ගමන් බලන්න ආවා.අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ හැමදාම පරිස්සමට සතුටින් ඉන්න අක්කේ.ආදරෙයි ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @user-do9lt8cu1c
    @user-do9lt8cu1c3 ай бұрын

    පුන්චි පූන්චි බඩු හරිමලස්සනයි හංසයො දෙන්න හරිම ලස්සනයි ඡේසුපිහිටයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-no7kn1gw5w
    @user-no7kn1gw5wАй бұрын

    Anusha akkage vedio balanna abbahi wela inne 😍harima lassanai asawen balanne vedio tika

  • @anushajeewani2016

    @anushajeewani2016

    Ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika3 ай бұрын

    ❤❤❤ada video ekath godak lassanai akke ❤ e wagema ara hansayo dennath Lassanai hode ❤❤ e thiyapu thana godak galapenawa 🎉🎉 oyage therim nan godak shok akke❤ marina patiya mathak kala kiyanna ❤ budu saranai oyalata ❤parissamata inna 🎉

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    කියන්නම්කො ❤️❤️ ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️🙏 ආදරෙයි ♥️

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k3 ай бұрын

    අක්කි ඔයා හරිම ලස්සනයි පිළිවෙලයි❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala64593 ай бұрын

    Adath video ekak dala kiyala denunama mara sathutui akke adarei hemadama❤❤

  • @ayomaliwathsala6459

    @ayomaliwathsala6459

    3 ай бұрын

    Oyage fb account eka mokakda akki

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 Anusha jeewani කියලා තියෙන්නෙ fb එකෙ ❤️

  • @apnsandamali7228
    @apnsandamali72283 ай бұрын

    ❤❤❤අනෙ අක්කි හරිම සතුටුයි ඔයාලා දැන් සදුදත් ඒනවද අපිව බලන්න මරැ අනෙ ❤❤❤ඔයාගෙ තේරිම් ගැන අායෙ කියන්න වචන නැ හරිම ලස්සනයි ❤❤❤බුදු සරනයි මරීනා අාාාදරෙයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි ❤️❤️♥️♥️ ආදරෙයි ♥️♥️♥️

  • @DinushaDilshani-lx6ml
    @DinushaDilshani-lx6ml3 ай бұрын

    Harima lassanai.math harima asa deyak oya wage punchi punchi dewal ekathu karanna.marina manikatath godak adarei

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp3 ай бұрын

    Aadareiy hemadamath kettle eka godak lasssanaiy baby girl love you satutin parissamen inna jesu pihitaiy budu saranaiy.👍🏼❤️🙏

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-dq4nz5yr9u
    @user-dq4nz5yr9u3 ай бұрын

    ඔයාගෙ ගෙදර ගහෙන් නෙද කරපින්චා ගත්තෙ.ඔයාගෙ හඩ ටිකක් අමුතුයි අනෙ.ලස්සනයි වෙනද වගෙම..❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ඔව් ගහෙ කරපිංචා ❤️❤️ ස්තූතියි ♥️

  • @user-ci6le9ex1y
    @user-ci6le9ex1y3 ай бұрын

    Hansayo denna harima lassanai akke theruwan saranai ❤❤❤

  • @user-ci6le9ex1y

    @user-ci6le9ex1y

    3 ай бұрын

    Oya kama hadana widiyath lassanai ane hitha pirenawa baluwama

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    @@user-ci6le9ex1y ♥️♥️♥️♥️🌷🌷🌷

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya50033 ай бұрын

    Gaththu dewal dakkama asa hithenawa. Lassana man asama widiye video ekak. Adarei ithin hamada❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @KrishanthaGayan-dh1lv
    @KrishanthaGayan-dh1lv3 ай бұрын

    Ammooo hansayooo denna marama lassanai thiyupu thanath shok ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ❤️❤️♥️♥️♥️

  • @rasikawijesinghe4421
    @rasikawijesinghe44213 ай бұрын

    හරිම ලස්සනයි ඔයා ත් බඩු ටිකත් ඔයා ගේ ගෙදරත්❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa26783 ай бұрын

    ලස්සනයි අනු ඔයාගේ බඩු ටික නම් හන්සයෝ දෙන්න මරු ❤️❤️❤️මරි නා බුදුසරණයි ඔයාලට ❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ❤️❤️❤️♥️♥️🙏🙏

  • @rohanvijitha5147
    @rohanvijitha51473 ай бұрын

    අක්කා අද විඩියෝ එකාක් දායි කියලා හිතුවෙි නැහැ හරි සතුටුයි ජය වෙිවා ආදරෙයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r3 ай бұрын

    අනේ අදත් වීඩියෝ එක ලස්සනයි නන්ගියේ..ආසාවෙන් බැලුවේ.ඔයා ගන්න පුන්චි පුන්චි බඩු හරිම ලස්සනයි ...පුදුම ආසාවක් හිතෙන්නේ ඒවා දැක්කම.ඒවා පිලිවෙලට ලස්සනට තියන්න සුදුසුම තැන්වල ඔයා ලස්සනට තියනවා.පරිස්සමෙන් ඉන්න.මරීනා මැනිකත් මතක් කලා කියන්න ආදරෙන්...❤❤❤❤❤❤😊😊😊😊😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-jd1hg3sy7r

    @user-jd1hg3sy7r

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @deshanipeiris7264
    @deshanipeiris72643 ай бұрын

    Akkage vedio walata marama asai ..hitata puduma sahalluwak danenne ..e ei kiyanna terenne na ..😘❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ආදරෙයි ♥️♥️♥️♥️

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani15163 ай бұрын

    Hithata loku senaseemak denenawa oyage videos baladdi. harima lassanai.

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali11683 ай бұрын

    Notification දැක්ක ගමන් මට හිතුනේ අද බදාදා ද කියලා😊.මගේ stress එකට බෙහෙත අක්කාගේ විඩියෝස්.අක්කා ගන්න හැම දෙයක්ම හරි ලස්සනයි අක්කා ❤..සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි හොඳේ ♥️♥️❤️🙏🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @user-br2vm5ir4k
    @user-br2vm5ir4k3 ай бұрын

    Godak asawen balana vidiyo nam a oyage vidiyos tama akki. Kisima kammali kamak natiwa hari asawen balanna puluwan. Adath vidiyo aka godaak lassanai. Adarai oyala dennatama. ❤️❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @user-wi1nn4bx2z
    @user-wi1nn4bx2z3 ай бұрын

    අනෙ vlog ekk lassanai මරිනාව මතක් කලා කියන්න ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dinu8520
    @dinu85203 ай бұрын

    Oyalath sathutin adharen parissamin inna❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @Harshi_online
    @Harshi_online3 ай бұрын

    අම්මෝ...කන්න ආස හිතෙනවා අක්කිගේ කෑම

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @SubashinieLiyanage
    @SubashinieLiyanage3 ай бұрын

    Harima lassanai akke...❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilinithusharika5975
    @dilinithusharika59753 ай бұрын

    Ayema balanna gaththa onna.❤❤marina mathak kala kiyanna akke

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    කියන්නම් ♥️♥️♥️ ස්තූතියි හොඳේ ❤️❤️

  • @inokasanjeewani4753
    @inokasanjeewani47533 ай бұрын

    Vedio ekak da nakam godak asawen balan inne.. Ane a konda katu nam harima lassanai.. Man meheta baluwa eth mata hambune na ganna thanak. Bs.

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @ranmadumultivideoyoutubechanne
    @ranmadumultivideoyoutubechanne3 ай бұрын

    Adath godak lassanai video eka ane akki sudu ammawa pennannako balanna asai ❤❤❤❤❤❤😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    3 ай бұрын

    එයා ගෙදර නෑ ඩෙකෙයා යනවා හැමදාම හවස් වෙලා එන්නෙ ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

Келесі