Let's see a shipping company in Korea part 2/🇱🇰කොරියාවේ නැව් company එකක් බලමු 🇰🇷
කලින් video එක බලපු නැති අය බලන්න මෙන්න link එක. • 🇰🇷 Let's see a shippi... shipbuilding work part 01 .
Came to Korea for jobs with E9 visa. Foreign workers have to support shipbuilding. This video will be of great help to get an explanation of the shipping company in such cases.shipbuilding work in south korea .shipyard.
🇰🇷Shipbuilding industry in South Korea
shipbuilding work 🇰🇷
ship anchor 👇
E9 විසා වලින් කොරියාවේ රැකියා සදහා පැමිනෙණ. විදේශ ශමිකයන් හට නැව් කර්මාන්ත ආශ්‍රිත රැකියා කිරීමට සිදුවෙයි. එවැනි අවස්තා වල කෙසේද එම නැව් company කියා අවබොදයක් ලබා ගැනීමට මෙම video මහත් රුකුලක් ලැබෙනු ඇතයි මා විස්වාසය කරනවා..🇱🇰
00:00 - 00:31 intro
05:12 - 06:31 How to pull a ship in a shipyard.
08:12 - 08:52 How is the Anchor in a barch?
08:52 - 10:17 how to wash a shipyard in korea.
10:18 - 10.35 how to to graind a ship
10:35 - 11:19 how to paint ship
11:52 - 12:30 outro
#@KZread
#500subs #southkorea #srilanka #ship #busan #e9visa#koreanlife #mayurarathnayake#shipyard #koreanjob #korea#1000subscriber #shipbuilding #shorts #shortsvideo#anchor
Пікірлер: 94
Supiri❤
@With_Mayura
9 ай бұрын
ස්තූතියි ❤️
හොද වීඩියෝ එකක්
Koreyawata avith inn ona dewal watina dewal kiyala dunna ekama kena.aiye adrei ❤️❤️❤️❤️
❤
මමත් එනවා සහෝදරයා ඔයාටත් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@With_Mayura
9 ай бұрын
ස්තූතියි, ඔයාට ඉක්මනින් එන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මං
Mayura aiya supiriyk ah ❤️
@With_Mayura
9 ай бұрын
Thank you malli ❤️
❤ shipbuilding api
@piyumalrathnayaka1953
10 ай бұрын
Math
අයියෙ මත් ඔයගෙ විඩියො බලනව🙂 .මමත් AL ඉවර වෙල කොස් එක කරන මොකක් හරි ගෙමක් ගහ ගන්න අනිවරෙම් එනව😇
Mayura..❤
♦️
මාත් බලනව යාලු , මාත් මේ සැරේ ශිප්බිල්ඩින්, ඔයාල සෙට් වෙයිද අපිට ???
Ship building mnwd krne tyne aiy wda godk amaruda
Aiya pluwannam job set karnna ko
රඩර් ..කොපර් එකයි
බබර-propeller තට්ට-rudder
@With_Mayura
5 ай бұрын
Thank you
Agreement enava aduda lankavata
අයියේ ot හැමදාම තියනවද මේ වාගේ නැව් කම්පැනිවල
අයියා නැවු පැත්තට එන්න ලකුනු බලන්නේ කීයෙන්ද
මම 2023 නිශ්පාදන දැමිමෙ ලකුනු 155 160 බැලුවෙ ඒත් අපට අාය විබහගෙ ලියල ඵපැයි ඵන්න නැවු කර්මාන්තෙට ඒ කලින් ලකුනු වලින් ඵන්න බෑ නෙ😒
@With_Mayura
4 ай бұрын
E liyapu para lakunu madi unanam . Aye exam karanna wei bro
@n.a.tpresly599
2 ай бұрын
Shipbuilding වල skill test එකේදි කරන්න තියෙන්නෙ මොනවද?
bro ship building enawanam mokadda procedure eka danata mama ship wala thamai sail karanne
@With_Mayura
9 ай бұрын
Wenama illala anna behe... Kalinnam welding walin gatha den akath nawathala wennethi... apita anna klin thoran anna bene.... nishpadana,diwara,idikirim vitharaine lebena akka karanna balan anna oni,bro
Aiye Koheda oya Api inne mokpo samho
Me new theneem aosheta kaanthawan gannewada..visthere tikak kiyanne puluwanda
@With_Mayura
5 ай бұрын
Samahara vita ship parts company wala agrimant thiyenna puluwan.. Hariyatama kiynna behe.. Weda tikak apahasui kanthawaktaa kranawanam
Ayye paintin .grinding karanakota belt valin ellilada karanna thiyenne
@With_Mayura
10 ай бұрын
Video aka sampurna balanna malli... paint kranna ganna wahane dala thiyne. Paint krana video akka akkama.
@DiwanthaChampika-qo3wo
10 ай бұрын
@@With_Mayura mama beluva .hema company ekakama ahema thinavada
@With_Mayura
10 ай бұрын
Mn dekapu godak company wala a vidiyata thamai kranne... Belt dala ynne nehe... namuth aniwaren sefty belt akak danawa... a wahane giyath
@DiwanthaChampika-qo3wo
10 ай бұрын
@@With_Mayura ahemada .thank you ayye
Ayye sitha kaleta eliyedha wada karanna wenne sitha kale wada kohomadha
@With_Mayura
5 ай бұрын
Setha kleta tikak amarui ..
අයියෙ නැවි පේන්ටර් වලට ගන්නෙ නැද්ද
Agreement eke Manufacturing parts and equipments for shipbuilding kiyala thiyenawa nam monada karanna thiyenne ohe ewith..
@With_Mayura
8 ай бұрын
Mehema thibunata kranna thiyana wede thirane kranna behe... vividakara company thiyanawane...
@thushanimadumali5899
8 ай бұрын
@@With_Mayura Ehemada.. Thank you
@With_Mayura
8 ай бұрын
Oyata thiyana aggrimant aka anuwa thiynne... mn dala thiyna video wala thiynawa wage company akk
Mm me para Exm dmme naw idikireem Malli aggriment anwad exam lakunu kohomad blnne
@With_Mayura
3 ай бұрын
Cutoff mrk danawa slbfe page akan balanna puluwan.. Agrimant anawa aniwarenmaa.. Ake balanna visthara dala athi..
Shipbuilding එන්න වෙල්ඩින් කෝස් කරන්න ඕනි නෑ නේද, අනිත් අංශ වලට එනව වගේ exam ලියල pass උනම එන්න පුලුවන් නේද..❤
@With_Mayura
8 ай бұрын
ඒකනම් මං දන්නේ නැහැ.. නමුත් shipbulding ආවම වෙල්ඩින් කරන්න වෙයි.. ලැබෙන company එක අනුව තමයි ඉතින්
@onesteptomillion5405
8 ай бұрын
Test ekk gahanna one korean company eken awith test eka balanawa
Aiye oya ගාල්ලෙ ද
Brother shipbulding දාන්න වෙල්ඩින් කොස් එකක් කරලා තියෙන්න ඔනද
@With_Mayura
5 ай бұрын
Ahema neee... Exam pass nam athii
Aiye man vibahage liyala thiyene mawath nawe companykata dhal denako loku pinak aiye
@With_Mayura
10 ай бұрын
Sorry bother koreawe inna kenekta thawa kenekwa ganna behe... oyata aka tharei awa dawasaka.. Ikmaninma anna lebei oyata.❤️
ayye oyage namba akak denna berid visthar denganna oni mat
Oyawa contact karaganne kohomada mm 55 inne
මෙවට ඇග්‍රිමන්ට් එනවද
අයියෙ නැව් පලන්චි වලට ආවොත් මොන වගෙ වැඩද සෙට් වෙන්නෙ කියන්න පුලුවන්ද
@With_Mayura
5 ай бұрын
new planchi kiyala wenama section akkata gnnnawadaaa.. Mn danne nene . Pahadiliwa kiynna podak
Nau padiya kiyada
@With_Mayura
10 ай бұрын
Company padima thama bro
Mona wage wadad thiyenne shipbuilding wala?
@With_Mayura
10 ай бұрын
Aka company aka anuwa wenas wenawa...
අය්යේ මාත් කරන ගමන් ඉන්නෙ හැබැයි මං වෑල්ඩර් කෙනෙක් නෙමෙ කෝමද අපිව ගන්නෙ මොනා කරන්න වගේද එතකොට
@With_Mayura
5 ай бұрын
E9 akenma anna balana malli. Ship company weldin awashyama nee.. good luck❤️
Ayiye ship building walata weldig walata sahathikayak onada
@With_Mayura
3 ай бұрын
E9 enawanam oni ne.
@KenuliOneliSisters
3 ай бұрын
E9 කිවෙ මොනවාද
@With_Mayura
3 ай бұрын
Visa wargaya
@Isuu0925
3 ай бұрын
Ayiye exam lakunu mattama kohomada danne nedah
@With_Mayura
3 ай бұрын
@Isuu0925 cutoff mark wenaswenawa broo akama gana hama exam akama balanne nee
Company එකට ආවා ම medical එකක් කරනවද ekee මොනවද බලන්නේ
@With_Mayura
5 ай бұрын
Traninng serter akedi gnnee.. Aketh okkoma tika balnawa.
@nilanperera6685
5 ай бұрын
Company යෙන් වෙනම එකක් ගන්න වා ද
@With_Mayura
5 ай бұрын
@nilanperera6685 auruddakata serayak kranawaa
Girlta enna barida
@With_Mayura
9 ай бұрын
Puluwan
අයියේ නැව් කර්මාන්තෙ ලංකාවට අාවෙ 2023 අවසන් වාරේ වගේනේද එතකොට කඩයිම් ලකුනු කීයක් ව්තර වුනාද
@With_Mayura
5 ай бұрын
Mn awe nishpadana walin malli
නැව් ආශිත රැකියා වලට කියලා ගෙන්නන්නේ ඔව්වද
@With_Mayura
9 ай бұрын
Kalin gennuwa nedaa dennam danne neee
@ywaarana4114
9 ай бұрын
ලබන මාසය ආයෙ එනවලු මාත් ඒකට ලියන්න ඉන්නේ
@With_Mayura
9 ай бұрын
Try kranna aniwarenma anna puluwan ❤️
@ywaarana4114
9 ай бұрын
@@With_Mayura මන් ඔයාගේ වැනල් එක් මගේ page එකෙන් share කරන්නම්.❤️
@With_Mayura
9 ай бұрын
Harii thank youu ❤️
අයියෙ වෙල්ඩින් කෝස් එක අනිවාර්යයෙන්ම කරල තියෙන්න ඕනද.
@With_Mayura
5 ай бұрын
E9. Enawanam oni neee mn hithanne...
@maxstart5911
5 ай бұрын
Thanxx ayye
Ship building vala salary vadida
@With_Mayura
9 ай бұрын
E9 visa wala okkoma aka saman salary akka ynna... Ot aniwa adu wedi wenawa
රෑ වැඩ කරාම ඕට් හම්බ වෙනවද
@With_Mayura
5 ай бұрын
Yes
♦️