Let's know how to make bush oil /an electrical /how to repair the fan /sinhala/Stand fan service

Ғылым және технология

Hi Friends 😀🌸🌺
welcome to the AN ELECTRICAL youtube channel ....
THIS VIDEO IS ABOUT
Let's know how to make bush oil /an electrical /how to repair the fan /sinhala/Stand fan service...
MY OTHER KZread VIDEOS
ALL
• Playlist
MULTIMETER
• MULTIMETER /Analog Mul...
BIO GAS
• BIO GAS 🔥/how to make ...
BATTERY CHARGER
• BATTERY CHARGER /How T...
if you like my channel 😀🌺🌸
like
share
comment
subscribe
#anelectrical
#howtomakeafan
#howtorepairfan

Пікірлер: 21

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Жыл бұрын

    ශා මරු .අදනෙ දැනගත්තේ.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ එක නැරඹුවාට ..ඔබ ඇතුලු සැමට ගෘහස්ථ වශයෙන් ප්‍රයෝජනවත් වන වටිනා වීඩියෝ බොහොමයක් මගේ චැනල් එක ඇතුලෙ තියෙනවා ඇතුලට පිවිසිලා ඔබට අවශ්‍ය වීඩියෝ ද නරඹන්න කියලා මම ආරාධනා කරනවා ...ඒ වගේම අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න.... ස්තුතියි ☺️🌸🌺

  • @sagarikanirmala6235
    @sagarikanirmala6235 Жыл бұрын

    Great video, thank you

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    Thanks ☺️🌸🌺

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 Жыл бұрын

    හොදා ..👌

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ☺️🌸🌺

  • @rupachandramarasinghe3564

    @rupachandramarasinghe3564

    Жыл бұрын

    @@ANELECTRICAL මම වරද්දන්නේ නැහැ ඔබතුමාගේ වීඩීයෝ...මම හොද නිර්මාණ කීපයක් ඔබේ මග පෙන්වීමෙන් සාදාගත්තා..ස්තූතිය ඔබ තුමාට...දිගටම කරගෙන යන්න...සූබ පතමී ! 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    @@rupachandramarasinghe3564 ☺️🌸🌺

  • @tashenyumal
    @tashenyumal8 ай бұрын

    මරැ 🥲🥲🥲🥲👍👍👍

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    8 ай бұрын

    ස්තුතියි.....☺️🌺🌸

  • @punsiridissanayake8642
    @punsiridissanayake864211 ай бұрын

    Excellent work bro

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    11 ай бұрын

    Thank you very much for watching my video. Share this video for others to see....☺️🌺🌸

  • @punsiridissanayake8642

    @punsiridissanayake8642

    11 ай бұрын

    @@ANELECTRICAL Definitely I will

  • @janakasampath5798
    @janakasampath5798 Жыл бұрын

    Thank you sir

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    Thank you very much for watching my video. Share this video for others to see.....☺️🌸🌺

  • @dedunusulochana4367
    @dedunusulochana43675 ай бұрын

    fan eka wada karanawa karakenakota eka paaratama eka thana nawathinawa saddakuth ekka. ai ehema wenne mokada ekata karanna ona.

  • @mihelimihinadi7824
    @mihelimihinadi7824 Жыл бұрын

    අයියෙ ඔයිල් බාල්දියක බැස්සුවොත් කමක් නැද්ද

  • @sarathjayakodi2962

    @sarathjayakodi2962

    Жыл бұрын

    කිසි ප්‍රශ්නයක් නෑ.මොකද සමහර බයික් වල ඔයිල් සීල් වල දෝෂ නිසා ෆ්ලයි වීල් එක ඇතුලෙ AC කොයිල් සම්පූර්නයෙන් ඔයිල් වලින් තෙත් වෙලා තියෙන්නෙ.නමුත් කරන්ට් එක ලික් වෙන්නෙ නැ.රේස් කරනකොට බයික් එකෙත් AC 60~110 විතර එනවා.අපිට වදින්නෙ නෑනෙ.ඔයිල් සන්නායක නොවෙ.පරිවාරකයි.ඔයිල් බාල්දියක් ගත්තොත් මට ඉතුරු ටික දෙන්න.ඔයිල් පට්ට ගනන්.රත්තරන් වගෙ.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ඔයිල් කියන්නේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් .. ඔයිල් බාල්දියක බැස්සුවා ට නං කමක් නැහැ විදුලිය කාන්දු වෙන්නේ වත් විදුලිය වදින්නේ වත් නම් නැහැ ... නමුත් ඒක මේ වැඩේ සදහා සුදුසු නැහැ මොකද හැම තැනම ඔයිල් වලින් පෙඟිල තිබුණාම මෝටරය කැරකෙන්න පටන් ගත්තම මෝටරය හරහා හුලං ඇදිලා යනකොට ඇතුලත එන හුලං සමග දූවිලි සේරම මෝටරය ඇතුලේ රැඳෙනවා ඒක පසුකාලීනව මෝටරේ කල් පැවැත්මට බාධාවක් වෙනවා....☺️🌸🌺

  • @electricfilled123
    @electricfilled123 Жыл бұрын

    Weradi neda . Oka newe sarthaka kramaya.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    එහෙම කියලා නවත්වන්න එපා මම ඉදිරිපත් කළේ මට පහසු සහ අනිත් අයට ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් මීට වඩා සාර්ථක ක්‍රම තියෙනවා නම් ඔබත් ඉදිරිපත් කරන්න ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට ......☺️🌸🌺

Келесі