LED tv repair tips බැක්ලයිට් මොඩියුලය සවිකිරීම

#1
• Led tv backlight circu...
#2
• Gold -16E backlight un...
Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZread:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZread network. We are pleased to remind you that.

Пікірлер: 50

  • @dinu8989
    @dinu89893 жыл бұрын

    ඉස්කෝලේ ගුරුවරු මතක් උනා.. මොකද ඒ කවුරුවත් හිතේ කුහක කමින් දැනුම බෙදා ගත්තෙ නෑ.. දන්න හැමදේම හදවතින්ම අපිට කියා දුන්නා.. ඔබ අමාරුවෙන් මහන්සියෙන් ඉගෙන ගත්තු දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්නවට ගොඩක් පින්.. 🙏🙏

  • @pathum21

    @pathum21

    2 жыл бұрын

    Honda pahadili kirimak

  • @shanduminda2957
    @shanduminda29576 күн бұрын

    මෙහෙම කියල දෙන එක චැනල් එකක් වත් නෑ දන්න තරමින්....ස්තූතියි සර් ඔබතුමාට 🙏🙏🙏❤

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80223 жыл бұрын

    ස්තූතියි සර්. ඔයා හරිම පැහැදිලිවම ඉතාමත් හෙමින් අපිට ධාරණය වෙන අන්දමින් කියා දෙනවා.ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @nihaldh
    @nihaldh Жыл бұрын

    හොද පාඩමක් කියලා දුන්නේ, ස්තුතියි.

  • @mathsteacher5639
    @mathsteacher56394 жыл бұрын

    Thanks aiye,, very helpful vedio.

  • @user-oe1to2eh8u
    @user-oe1to2eh8u2 жыл бұрын

    කියනදේ පැහැදිලියි හැංගිලි නෑ ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @primalthushara3678
    @primalthushara36784 жыл бұрын

    හොඳ වීඩියෝ එකක් සර්.

  • @ravimusic5820
    @ravimusic58202 жыл бұрын

    Thanks ayya

  • @user-gx7zi8yn3e
    @user-gx7zi8yn3e7 ай бұрын

    ඔබට බොහොම ස්තුතියි

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    7 ай бұрын

    දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..

  • @nandanasamankumara260
    @nandanasamankumara2602 жыл бұрын

    Hodata thera karanawa godak pin

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Жыл бұрын

    Thank u sir

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Жыл бұрын

    Thank sir

  • @tharukaappuhamy5940
    @tharukaappuhamy59404 жыл бұрын

    Good.. Thanks for your teaching

  • @tharukaappuhamy5940

    @tharukaappuhamy5940

    4 жыл бұрын

    Puluwannam oya leda hoyapu vidiha ic pannu hethu athulathwa video 1 danna sir..

  • @milindajayamaha6563
    @milindajayamaha65634 жыл бұрын

    Good job sri lanka

  • @sandaruwanwijesundara9617
    @sandaruwanwijesundara96174 жыл бұрын

    Thanks

  • @kapparbadurdeen1063

    @kapparbadurdeen1063

    3 жыл бұрын

    Good. Thanks. For. Your sar

  • @chanakaprasanna1571
    @chanakaprasanna157110 ай бұрын

    Thank you sir❤

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    10 ай бұрын

    දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..

  • @stepsoflife7821
    @stepsoflife78213 жыл бұрын

    40" tv ekaka Panal eke 4"ka vitara vertical patiyak weda karanne ne komada repare karanne

  • @chirathsiriwardena7419
    @chirathsiriwardena74192 жыл бұрын

    ඔබගේ දැනීම බෙදා හදාගැනීම පිලිබඳ ව ඉතාමත් ස්තුතිවන්ත වෙමි . LED edge light තියෙන monitor එකකට backlight driver එකක් හරහා සම්බන්ද කර නමුත් brightness අඩු වැඩි කරන්න ක්‍රමයක් නැහැ. මොකද ඒ driver එකේ එහෙම pin එකක් නැහැ .මේකට වෙන ජාතියක driver module තියෙනවද

  • @chandanakumara3958
    @chandanakumara39582 жыл бұрын

    මම දන්නෙ නැ ඹබතූමා ගැන? ,නමූත් නියම ගූරැවරයෙක් නියම මනූස්යෙක් ඹබ තූමා

  • @SamanKumara-xk1rv
    @SamanKumara-xk1rv Жыл бұрын

    Lgpower suplay එකේ adj pin කොහො මද හොයන්නෙ

  • @nipulnalinda6013
    @nipulnalinda60133 жыл бұрын

    Tester ekak gannawanam kohenda miladi ganne

  • @lshirusandruwan2087
    @lshirusandruwan20873 жыл бұрын

    43' lg tv akkt galpen modiul thiyanwada gann

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Video diga wedi unata kamak ne aiyaa apita igena ganna dewal kiyala denna

  • @roshanbasnayaka8511
    @roshanbasnayaka85112 жыл бұрын

    Onema module ekakat set karaddi led pati paral neda set karanne ayye

  • @jayaratnasenaraththalagoda5662
    @jayaratnasenaraththalagoda5662 Жыл бұрын

    Obathumage t p ankaya labenna salassanna

  • @sachithdilshan8188
    @sachithdilshan81886 ай бұрын

    Mage board eke adj pin eka hoya ganna be ne

  • @huaweigr3856
    @huaweigr38562 жыл бұрын

    LCD tv ehkata LED display ekak danna puluwanda?

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Жыл бұрын

    Nice episode, Thanks sir.

  • @sohanjasinghe1
    @sohanjasinghe1 Жыл бұрын

    Backlite driver ic model eka mokadda

  • @shamilshilan3684
    @shamilshilan36844 жыл бұрын

    ayye crt tv eke pictures blur wela thiyenne ai.fly eke focus eke karakeuwata wenasak wenne na ,mokakda karanna one

  • @chenalkamila5215
    @chenalkamila52154 жыл бұрын

    Modul eka kiyak විතර wenawada sar

  • @ajstyles3049
    @ajstyles30494 жыл бұрын

    බැක් ලය්ට් සකිට් එක වැඩ කරන විදිහ කියල දෙන්න. මොකද ඒක තේරෙන්නෙ නැ

  • @janakapiyaranjana2255
    @janakapiyaranjana2255 Жыл бұрын

    සින්ගර් led tv එකක මවු බොඩ් එක වැඩ නැතිව තියෙද්දි ඩිස්පෙලේ එක හොදද කියල බලන්න ක්‍ර්මයක් තියෙනවාද සර්‍ර්

  • @manjulaishara1281
    @manjulaishara12814 жыл бұрын

    🤗🤗🤗🤗

  • @ceb4971
    @ceb4971 Жыл бұрын

    Gold 16E-S කියන මොඩියුල් එක තිබ්බ ටීවි එකකට, ඒකෙ BL ON වයර් එක සම්බන්ද කලත් සම්බන්ද නොකලත් බැක්ලයිට් ඔන් වෙලාමයි තියෙන්නෙ. අලුතින් ගත්තෙ මොඩියුල් එක. ඒක මොඩියුල් එකේ දෝසයක්ද? මොඩියුල් එකේ දෝසයක්නම් මට ඔය මොඩ්ල් එකේ මොඩියුල් එකක් ගෙන්න ගන්න පුලුවන්ද.

  • @prabathmanjula1210
    @prabathmanjula12104 жыл бұрын

    sair oyata electronic classe ekak karanna adahasak nadda

  • @n.l.bandaraelectronics7290
    @n.l.bandaraelectronics72903 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pathiranagamagesarathdisan3540
    @pathiranagamagesarathdisan35402 жыл бұрын

    ස්ටිකර් ගන්න තියෙනව ද විඩීයෝ නැද්ද

  • @user-oe1to2eh8u
    @user-oe1to2eh8u2 жыл бұрын

    බැක් ලයිට් පටි හොඳ ඒවා ගන්න කොහෙද තියෙන්නේ ? මම බේරුවල

  • @damithchampika7547
    @damithchampika75473 жыл бұрын

    අපිට මෙවයෙ පාර්ට්ස් ගන්න කොහෙද තියෙන්නෙ

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Issara hemadama wage video ekak upload kala den ehema video dan neththe ai

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    වැඩකරන්න පටන් ගත්ත නිසා වෙලාව මදි. පුළුවන් විදියට වීඩියෝ හදන්නම්. ස්තුතිය .

  • @sllanka2364

    @sllanka2364

    3 жыл бұрын

    @@itecelectronicsinhala2862 sar laga lcd led cos akak karanna barida

  • @hiranmichael6360
    @hiranmichael63602 жыл бұрын

    ෆෝන් නොම්බරය දෙන්න

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80223 жыл бұрын

    සර්..ඔයා භාවිතා කරන බැක් ලයිට් ටෙස්ටර් එකම මම ලඟ තියනවා.මොකක් හරි හේතුවක් නිසා දැන් ඕන් කලාම එන්නේ වෝල්ට් 20 යි. ඒකට මොකද හේතුව. 071 4053574