How to paste a polarized layer on a TV display ( sinhala )

Ғылым және технология

How to paste a polarized layer on a TV display
#pushall #electronicpush

Пікірлер: 104

  • @sllanka2364
    @sllanka23643 жыл бұрын

    Thanks අපෙ සර් හොයා හොයා හිටිය විඩ්‍ එකෙක් ඔයට බැරි දෙය්ක් ණැනෙ කප්රැක වගෙ හිත හොද සුබ පතනවා

  • @kumarasinha5167
    @kumarasinha51673 жыл бұрын

    Superb. Thank you 🙏🙏🙏

  • @helaratatv9542
    @helaratatv95425 ай бұрын

    බොහොම වටිනවා...❤❤

  • @amilanuwan2710
    @amilanuwan27103 жыл бұрын

    එල එල අයියේ මට ඔනම වීඩියෝ එකක්.. ජය වේවා !!!!!!!! 😍😍😍😍😍😍😍

  • @amilanuwan3276
    @amilanuwan3276 Жыл бұрын

    Oyage hama video ekakma man balanawa aiya harima pahadiliwa kiyala denawa thawath aluth video oyagen balaporoththu wenawa jaya wewa

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ජයවෙවා මල්ලි 🙏👍🤗 චැනල් එක ශෙයා කරලා සපෝට් එකක් දෙන්න ස්තූතිය

  • @isurudilshan8199
    @isurudilshan81993 жыл бұрын

    Niyamai supiri aiye

  • @chamindaudayakumara4329
    @chamindaudayakumara43293 жыл бұрын

    Niyamai bro

  • @sampath5947
    @sampath59473 жыл бұрын

    එල අයියා 🔥🔥💪❤️

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda72882 жыл бұрын

    Niyamai malli.supeeeeeerb

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    🍻 ජයවේවා

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 Жыл бұрын

    Well done Congratulations good explain.

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    Thank bro 🙏

  • @thusharat5241
    @thusharat52413 жыл бұрын

    Niyamai

  • @shendamith2764
    @shendamith27642 жыл бұрын

    Good job

  • @unionunion9347
    @unionunion9347 Жыл бұрын

    නියමයි අයියේ ජය වේවා

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ජයවේවා

  • @AnimationSankuttta
    @AnimationSankutttaАй бұрын

    jayawewa

  • @thusithajayalath1072
    @thusithajayalath1072 Жыл бұрын

    Niyamai niyamai aiya oyata godaaaaaak pin

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ජයවෙවා මල්ලි 🙏

  • @sasanduperera672
    @sasanduperera6723 жыл бұрын

    ජය වේවා

  • @electronicdanuma7067
    @electronicdanuma70672 жыл бұрын

    නියමයි සහෝදරයා ..ජයවේවා .

  • @nnscreations
    @nnscreationsАй бұрын

    thank you aiye

  • @atsr2003
    @atsr2003 Жыл бұрын

    Thank you!

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ජයවෙවා 🙏

  • @donsach55
    @donsach55Ай бұрын

    Hello, මෙම polarized sheet / paper කොහෙද ගන්න තියෙන්නේ? Monitor's වලත් මේ විඳියta මරු කරන්න පුළුවන්ද? එහෙම කරන අය Thalawathugoda කිට්ටුව ඉන්නවාද?

  • @senurasandeepa3630
    @senurasandeepa36303 жыл бұрын

    Niyamayi bro...... Ahmben hamba une.

  • @senurasandeepa3630

    @senurasandeepa3630

    3 жыл бұрын

    @@pushall8331 okay man.. Keep it up

  • @ranganaprasadperera512
    @ranganaprasadperera5123 жыл бұрын

    එක නමි ගොඩක් වටින වැඩක් අයියේ ජයවෙිව 👍👍👍👍👍

  • @lgabans2876
    @lgabans28768 ай бұрын

    Sa penal koheda ganna thiyena then

  • @nelumaththanyaka3324
    @nelumaththanyaka33242 жыл бұрын

    Kohend me pepper eka ganne kiyak wenawada

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    1000/= කොලබ පලවෙනි හරස් වීදියේ

  • @hasithabandara3
    @hasithabandara37 ай бұрын

    Polarized paper lankawe ganna tanak tiyanavada

  • @sampathkumara214
    @sampathkumara2143 жыл бұрын

    එල අය්යෙ මම කෝස් කරල නැ මෙිව බලල ගොඩක් දේවල් ඉගන ගෙන ඉන්නෙ දැන් පොඩි පොඩි ගනන් හොයනව ජය ජය 🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @widaradurayalagesenadeera3080

    @widaradurayalagesenadeera3080

    3 жыл бұрын

    මෙ අයියාගෙ විඩියෝ හොදයි ,,එත් හැමදෙම youtube එකෙන් ඉගෙන ගන්න බැ,,කොස් එකක් කරන්න ,නැත්තම් දන්න කෙනෙක් ලගට ගිහිල්ලා ඉගෙන ගන්න ,,youtube බලලා කරන්න ගියොත් ඉලෙක්ට්‍රොනික් එපා වෙනෙවා..

  • @dilanpredeep3828
    @dilanpredeep38289 күн бұрын

    ❤❤❤❤❤❤

  • @sameerasenavirathna165
    @sameerasenavirathna1659 ай бұрын

    Enovex 40 පැනල් ගන්න තියේද කීයද

  • @proffessorcckada
    @proffessorcckada Жыл бұрын

    😂 හිනා යනව මේවා දැක්කම .. 100% ට සීයක් bubbles යවන්න අමාරුයිලු 😂 . කෝ බන් වැඩේ හරි නෑනේ 😢 මක බාස් කෙනෙක්😂

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    උබට කරන්න පුළුවන් නම් මොන ලබ්බටද වීඩියෝ බලන්නෙ ගොබ්බයො 🥴😒🤣💣

  • @tharangakumara5906
    @tharangakumara59065 ай бұрын

    ඔය අලවපු Polarizer layer එක කීයක් විතර වෙනවද අඟල් 24

  • @danu4492
    @danu4492 Жыл бұрын

    Ayye අගල්40 samsung tv එකක් තියෙනවා බිම වැටිලා ඩිස්ප්ලේ එක වැදිලා දැන් පැත්තයි පේන්නෙ දාන්න කීයක් විතර යයිද

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    ඩිස්ප්ලේ දාන්න වෙනවා 20-25 විතර යයි මල්ලි

  • @electronicwithchammika2553
    @electronicwithchammika25533 жыл бұрын

    අයියෙ අපේ sanford tv එකට power දුන්නාම standby light එක පත්තු වෙනවා. ඒත් tv එක on වෙන් නෑ. ඉස්සරහා තියෙන volume අඩු වැඩි කරන්න එහෙම තියෙන බොත්තම් සෙට් එකෙන් එකක් එබුවහම tv එක on වෙනවා. එතකොට නිල් screen එකක් එනවා. ලෙඩේ තියෙන හරිය කියන්න පුලුවන්ද.ලොකු උදව්වක්

  • @sadakelumekanayaka8949
    @sadakelumekanayaka89493 жыл бұрын

    අයියේ අපේ tv ekak තියෙනවා 32 inch ඒක on වෙනවා sound මොකුත් නෑ. රූපත් නෑ ගෙනත් මාසයක්වත් නෑ toshiba එකක් ඒක ඔන් කරපුහාම කොල පාට ඉරි යනවා. පොඩ්ඩක් වෙලා ඔන් කරලා තිබ්බහම ඉරි ගොඩක් මුලු ටීවී එකේම යනවා. ඒක හදන්න බැරිද?

  • @difenderandbikelovers6219
    @difenderandbikelovers62197 ай бұрын

    ම්පෙපර් එක කොහේද තියෙන්න් ගැන කීයකක් වෙයිද (42")

  • @asankadamith9011
    @asankadamith90112 жыл бұрын

    අපේ ගෙදර තියෙන ටීවී එකෙන් ඔය ප්‍රශ්නේ තමා තියෙන්නේ a paper 1 කොහෙන්ද ගන්න පුළුවන් අඟල් 24 to ටීවී එකක් singer

  • @anushikakumari8997

    @anushikakumari8997

    Жыл бұрын

    මේ පේපෙර් එකේ ගන්නේ කොහෙන්ද අය්යේ.

  • @heeth8441

    @heeth8441

    11 ай бұрын

    Micro Electronics,Pettah.

  • @vishalr4551
    @vishalr4551 Жыл бұрын

    Suppa

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    🤗 ජයවෙවා

  • @vishalr4551

    @vishalr4551

    Жыл бұрын

    @@pushall8331 ayye polarized sticker eka kiyak wage wenoda agal 24

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    ඕකට පරන පැනල් එකක් අරන් ඒකෙ උඩ පැත්ත දාලත් ගන්න පුලුවන් ,මම එහෙම දාල ගත්ත ඒක ගොඩක් හොදයි,පැනල් එකත් ආරක්ෂිතයි

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    ඔව් ප්‍රේම් එකේ ඉඩ තියෙනවා නම් පුළුවන් 🙏

  • @lakaaboy9252
    @lakaaboy9252 Жыл бұрын

    Aiye plete eka poddak damege una poddak aullak nadda

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    මොන ප්ලේට් එකද පේපර් එකද ඒක අවුලක් නෑ ලොකුවට උනොත් සුදු වෙයි

  • @sllanka2364
    @sllanka23643 жыл бұрын

    අගල් 24 තියෙද ගන්න

  • @chamoddilshan5739
    @chamoddilshan5739 Жыл бұрын

    Ayye oi paper ganna thanak nadda Ape TV ekath oi wage gihin thiyenne

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    කොලබ පලවෙනි හරස් විදියේ කඩ ගොඩක් තියෙනවා 88 මාකට්, ලේසර්,යුනිටෙක්,ට්‍රාන්ස් ඒසියා, වගේ ඒවා

  • @DulkithDasunthara
    @DulkithDasunthara Жыл бұрын

    Oya koheda bro?

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    මහරගම පමුනුව

  • @amilanuwan2710
    @amilanuwan27103 жыл бұрын

    අයියේ පෙපර් එක ගන්න පුලුවන් කොහෙන්ද... පෙපර් එක කියක් විතර වෙනවද අයියේ... .

  • @amilanuwan2710

    @amilanuwan2710

    3 жыл бұрын

    ගොඩාක් ස්තුති අයියේ. ජය වේවා. 😍😍😍😍😍😍

  • @heeth8441

    @heeth8441

    11 ай бұрын

    Micro Electronics.1st.cross street

  • @dewonhp1063
    @dewonhp1063 Жыл бұрын

    Aiye man mehema ekak gedara tv eke wela karaa. podi aulak thiyanawa.

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    මොකක්ද 🤔

  • @surangaprsad2603
    @surangaprsad26033 жыл бұрын

    Apitat ehemai aiya corona hinda

  • @riyanarisad8306
    @riyanarisad8306 Жыл бұрын

    How maha

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    He also asked how much 🤔 sri lankan priceRs, 1050/= 🇱🇰

  • @ranjithdisanayaka7485
    @ranjithdisanayaka7485 Жыл бұрын

    TV රෙපයාර් වලට අවස්‍ය අඋද මොනවද

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    මල්ටි මීටරෙ,බෞත්,නියං,අඩු,ඔය වගේ දේවල් වීඩියො බලන්න මං පාවිච්චි කරන ඒවා 🙏

  • @susanthasusantha1815
    @susanthasusantha18152 жыл бұрын

    Malliya oyage cotc no 1 dennako oyawa. Sbcb kalata oyage no naha wadanam suppa b.s susantha.

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    ජයවේවා 🙏 0719208905

  • @lasithamadu2000

    @lasithamadu2000

    Жыл бұрын

    වැඩ කරන් නෑ ඔයගෙ නො එක වැඩ කරන නො එක දන්න ලොකු දෙයක්......🙏

  • @nimalrathnayaka3888
    @nimalrathnayaka38883 жыл бұрын

    Oyage Number Eka Kohomada Danaganne.

  • @sudathsantha8874
    @sudathsantha8874 Жыл бұрын

    පෙපර් ඵ්ක කොහෙද ගන්ඩ තියෙන්නේ මල්ලි

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    කොලබ පලවෙනි හරස් වීදියේ අයියා

  • @heeth8441

    @heeth8441

    11 ай бұрын

    Micro Electronics,1st. Cross street,Pettah.

  • @mahesbuthdeka5176
    @mahesbuthdeka51763 жыл бұрын

    අයිය ඔයහින්ද අපිගොඩයනව

  • @rashodviranga3664
    @rashodviranga36642 жыл бұрын

    Polarize Paper ගන්න තියෙන්නෙ කොහෙද .. ඩිලිවර් කරන තැනක්නම් තමා හොඳ..😑

  • @pushall8331

    @pushall8331

    2 жыл бұрын

    FB electronic ගෲප් එහෙකට දාන්න 👍

  • @rashodviranga3664

    @rashodviranga3664

    2 жыл бұрын

    @@pushall8331 දැම්ම . හොයාගන්න නෑ ඒත්

  • @user-jg1wt8wm2b

    @user-jg1wt8wm2b

    Жыл бұрын

    Ekala gana keeyak vitharada

  • @lasithamadu2000
    @lasithamadu2000 Жыл бұрын

    Oyage no eka weda ne.weda karana no ekak danna plz.....🙏

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    Fb පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න youtub එකේ අබවුට් එකේ link එක තියෙනවා බලන්න

  • @akilasandaru7430
    @akilasandaru74303 жыл бұрын

    ඇයි අයියා මේහේම වෙන්නේ

  • @goluhadawatha8951
    @goluhadawatha89515 ай бұрын

    ඔයා........ SLLI ද?

  • @anushikakumari8997
    @anushikakumari8997 Жыл бұрын

    ෆෝන් නම්බෙර් එකක් දෙන්නේකෝ.

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    Fb පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න youtub එකේ link එක තියෙනවා අබවුට් එකේ බලන්න

  • @vishalr4551
    @vishalr4551 Жыл бұрын

    Ayyage number eka dennako

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    චැනල් එකේ අබවුට් එකේ link එක තියෙනවා බලන්න ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න

  • @vishalr4551

    @vishalr4551

    Жыл бұрын

    @@pushall8331 adareii

  • @sandamalranawaka559
    @sandamalranawaka559 Жыл бұрын

    Mobile Num eka dennako

  • @sandamalranawaka559

    @sandamalranawaka559

    Жыл бұрын

    ??

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    මම රට ඉන්නෙ දැන් youtube එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දෙන්න

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    Up

  • @tharuhanshika8901
    @tharuhanshika8901 Жыл бұрын

    මෙයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද...අපෙත් shrap tv තියෙනවා...වැඩ නෑ...මේවට කැලි නැ කියනවා සමහරු 😑😑

  • @pushall8331

    @pushall8331

    Жыл бұрын

    FB පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න

  • @tharuhanshika8901

    @tharuhanshika8901

    Жыл бұрын

    @@pushall8331 ok

  • @jeyapalanjeyapalan8848
    @jeyapalanjeyapalan88483 ай бұрын

    I'm allso some tuition in Qatar but I deed polarzer set please because tv is fo me give me your phone number I'm in BATTICALOA because you are ol tuition n srilanka please I deed this set

  • @jayanthapremathilaka7102
    @jayanthapremathilaka71028 ай бұрын

    Good job

Келесі