LED 208ක රටා 3කබුදු රැස්මාලාවක් නිර්මාණය කරමු Part5 | budurasmala nirmanaya sinhalen Part5

Тәжірибелік нұсқаулар және стиль

Gmail : funkygadgets123@gmail.com
Facebook : / funkygadgets.akindu.5
Facebook Like Page : / funky-shan-10329812152...
LED වයර් කිරීමේ රූප සටහන drive.google.com/file/d/1h6kp...

Пікірлер: 192

  • @priyankadhemantha8352
    @priyankadhemantha83524 күн бұрын

    Ada thama chanal eka set une.. congratulations machan...🎉

  • @NuzrathSir
    @NuzrathSir2 жыл бұрын

    malli studio background eka patta.! and thanks for the video.!

  • @sakvalakumaraunlimited4133
    @sakvalakumaraunlimited41333 жыл бұрын

    වීඩියෝ එක සුපිරි අයියේ

  • @seneni1235
    @seneni12352 жыл бұрын

    කියල දුන්නාට thanks ම්ල්ලී

  • @denzilwasantha8241
    @denzilwasantha82413 жыл бұрын

    Supiri aiye lassanai mamath haduwa

  • @malindudanushka2346
    @malindudanushka2346 Жыл бұрын

    නියමයි මල්ලි 1M පන්නපු චැනල් එකක් වෙනව අනිවාර්යයෙන් ජය වේවා❤️

  • @pubududananjaya3892
    @pubududananjaya38922 жыл бұрын

    සුපිරියි

  • @sldamith5602
    @sldamith56023 жыл бұрын

    සුපිරි අයයේ

  • @electricboy5593
    @electricboy55933 жыл бұрын

    සුපිරි අයියේ මමත් සර්කට් හැදුවා.

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    12V පවර් සප්ලයි එකකින්.

  • @TDMRUDDY

    @TDMRUDDY

    4 ай бұрын

    Cp transpomar eka use karala 12v power supply ekak hadagnna puluwan neda aiye

  • @Duy_Nguyen22
    @Duy_Nguyen222 жыл бұрын

    wow amazing bro,

  • @nethsaracreations8074
    @nethsaracreations80743 жыл бұрын

    සුපිරි අයියේ ❤❤❤

  • @slpchub3894
    @slpchub38943 жыл бұрын

    ලස්සනයි

  • @amilanuwan2710
    @amilanuwan27103 жыл бұрын

    එල එල සහෝ.... ජය වේවා...

  • @slnodutulokaya9849

    @slnodutulokaya9849

    2 жыл бұрын

    SAKIT EKEA HADANA VDIYO EKAKA

  • @dushanwijewardhana8233
    @dushanwijewardhana82333 жыл бұрын

    Supire brooo

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka97243 жыл бұрын

    ඒකනම්,නියමයි ලස්සන Design එකක් තව රටා දාලා,Micro controler එකකින් run කරානම් තවත් ලස්සනයි Thanks you

  • @danushkaniroshan4808

    @danushkaniroshan4808

    Ай бұрын

    11 19 9 aa

  • @dr.techsrilanka9724

    @dr.techsrilanka9724

    Ай бұрын

    @@danushkaniroshan4808??

  • @bavanthanuvan2587
    @bavanthanuvan25873 жыл бұрын

    මම හදන පලවෙනි සර්කිට් එක අද බඩු ටික ගේනවා👍ඒකයී ඇහුවේ

  • @ravionline5702

    @ravionline5702

    3 жыл бұрын

    මට දන්නකෝ ව්ස්තරේ මටත් සර්කිට් එක හදගන්න ඔනේ

  • @hasiimax4456
    @hasiimax44563 жыл бұрын

    Thnx ayiye

  • @GunawathiSilwa-nv4ls
    @GunawathiSilwa-nv4ls Жыл бұрын

    බඩු ලබා ගත හැකි ස්ථාන

  • @user-gn2ru9nq5u
    @user-gn2ru9nq5u3 ай бұрын

    පට්ටයි

  • @bavanthanuvan2587
    @bavanthanuvan25873 жыл бұрын

    වීඩියෝ එකක් එනකම් බලන් ඉදියේ

  • @kapilakpr6208
    @kapilakpr6208 Жыл бұрын

    Maru aiye

  • @dilshanchamara3701
    @dilshanchamara37013 жыл бұрын

    අද හෙටම පටන් ගන්න ඕනි හදන්න

  • @milindasampath2078
    @milindasampath20782 жыл бұрын

    Led 20k eka round ekak ganawanam used karanda one resistor monada aiya

  • @amilanuwan2710
    @amilanuwan27103 жыл бұрын

    බොර්ඩ් එක සිදුරු කිරිම නම් පට්ට බ්‍රෝ..

  • @xHADOCK
    @xHADOCK3 жыл бұрын

    Aiye hard disk valata gahana usb convertet eka aduvata ganna mona online bey karana ekenda.ane chuttak hoyala balala kiyannako

  • @nawodadananjaya7235
    @nawodadananjaya72358 күн бұрын

    Led walata adala resister hoyaganne kohomada kiyanna barida.plz

  • @iroshanaranaweera
    @iroshanaranaweeraАй бұрын

    Malli daana resister wala agaya hoya ganna widiya kiyala denna puluwanda?

  • @rameshlakshan9714
    @rameshlakshan97142 жыл бұрын

    👍👍

  • @champikamanojith3345
    @champikamanojith33453 жыл бұрын

    නියමයි අයියේ😂

  • @user-lt8vb1qn6l
    @user-lt8vb1qn6l3 ай бұрын

    sipiriyak bro

  • @slnodutulokaya9849
    @slnodutulokaya98492 жыл бұрын

    GOOD LUK

  • @slnodutulokaya9849

    @slnodutulokaya9849

    2 жыл бұрын

    AIYE MEKE SAMPURNA BADU LIST EKK DENNAKO

  • @slnodutulokaya9849

    @slnodutulokaya9849

    2 жыл бұрын

    aiye oya led hai karanna adpu chat ekee poto ekak denawada

  • @maheshasanka2599
    @maheshasanka25992 жыл бұрын

    Malli oya visthara karanawa hodai mata budurasmala rata 50 vithara duwana ekaka video ekak dannako

  • @production-jg3wr
    @production-jg3wr2 жыл бұрын

    👍👍🖖

  • @ajithjayasinghe6
    @ajithjayasinghe62 жыл бұрын

    3mm led වෙනුවට 5mm led දැම්මම resistor මොනවද දාන්න ඕනෙ?

  • @sielectronic6647
    @sielectronic66472 жыл бұрын

    Ane ayye pulse ekak genarate karana circuits ekak denna puluvantha

  • @LOUDMUSIC001
    @LOUDMUSIC001 Жыл бұрын

    අයියේ බුදු රැස් මලාවට දාන්න හොදම led වර්ගය මොකක්ද

  • @sakvalakumaraunlimited4133
    @sakvalakumaraunlimited41333 жыл бұрын

    අයියේ ඔයාට පුළුවන්ද අපිට 12v to 230v inverter එකක් හදන වීඩියෝ එකක් දෙන්න. please...

  • @danushkavimukthi5813
    @danushkavimukthi58132 жыл бұрын

    Kohomda pripathyk hoda gnne

  • @saameesha219
    @saameesha2192 жыл бұрын

    aiya mekata LED 510 pawichchi karanna puluwan da

  • @gamingwimayt4484
    @gamingwimayt44842 жыл бұрын

    අය්යෙ ඔයා ඇදපු බුදු රැස් මාලා වෙ පොටෝඑක දෙන්නකො

  • @janirubro9700
    @janirubro97003 жыл бұрын

    අයියා අනෙ මට soldering helping hand එකක් හදන විදිහ video එකක් දෙන්නකො

  • @janirubro9700

    @janirubro9700

    3 жыл бұрын

    Ane aiya plz

  • @neromusic8015

    @neromusic8015

    2 жыл бұрын

    Mama haduwa

  • @ssmechanic7441
    @ssmechanic74413 жыл бұрын

    Anee ayye sakit eka loku padi nee podi ekak hadana vidiya evannakoooooo please

  • @bhanuprakashap.t8708
    @bhanuprakashap.t87084 ай бұрын

    How much voltage given?

  • @roshanmahanama6992
    @roshanmahanama69923 жыл бұрын

    Malli samannayen thoranak hadaganna puluwan kramayak oya gawa thiyanawada thiyanawanam video aka danna puluwannam loku deyak

  • @electronicpodda7712
    @electronicpodda77122 жыл бұрын

    අයියේ l.e.d,වල ඍණ දෙන්නේ සප්පලායි ඍණ වලට නේද

  • @MD-kf2ky
    @MD-kf2ky2 жыл бұрын

    5mm LEDs වලට 10ඕම් ගැහුවම හරිද (ඕනම පාටකට)

  • @anomaidisooriya1587
    @anomaidisooriya15873 жыл бұрын

    Ala අයියා

  • @anomaidisooriya1587

    @anomaidisooriya1587

    3 жыл бұрын

    Patta අයියා

  • @itsolutionspro
    @itsolutionspro3 жыл бұрын

    💪💪💪💪💪💪💪💪

  • @dhanushkamadushan8153
    @dhanushkamadushan8153 Жыл бұрын

    Pripatha sakit eKa hadana vidiha sampurna kiyala video ekak dannakooo

  • @production-jg3wr
    @production-jg3wr2 жыл бұрын

    Oya iri gahanahati video ekak dannako

  • @nandananandanathilke9333
    @nandananandanathilke93332 жыл бұрын

    රටා වැඩි ප්‍රමාණකින් එකක් දානව කීව නිසා බලාගෙන ඉන්නෙ ඉක්මනින් දාන්ට.ගුඩ් ලක්

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    මම එහෙම කිව්වද?. මම මෙතනින් මේ බුදුරුස් මාලා වීඩියෝ සීරිස් එක ඉවර කලානේ.

  • @bavanthanuvan2587
    @bavanthanuvan25873 жыл бұрын

    අපි හොදින් ඔයාට කොහොමද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    හොදින්... හොදින්...

  • @anuhaspraveenmalu857
    @anuhaspraveenmalu8573 жыл бұрын

    Ala

  • @production-jg3wr
    @production-jg3wr2 жыл бұрын

    Oke rata eka eka watenna hadanne kohomada

  • @ajithsamarasekara7668
    @ajithsamarasekara76683 жыл бұрын

    Ayye budu ras malata ona badu valata keeyak vithara yanavada

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    රු800

  • @thetechtimej.a.729
    @thetechtimej.a.7292 жыл бұрын

    mamath meka haduwa hodatawada habai meke rata maru karana sarkit eka wege wadine ekata 50 k vol control eka wenuwata 100 vol control ekak dammoth harida , led nathuwa mata mekata 1620 rs giya😅👍👍💪💪

  • @nonam1615
    @nonam16152 жыл бұрын

    අයියෙ ඔයගෙ වඩ මාරඉ

  • @sunethrashmika9965
    @sunethrashmika9965 Жыл бұрын

    Ayye oyage budures malawe one compenet tiya dannakoo

  • @music-qw6yu
    @music-qw6yu3 жыл бұрын

    Moko kalekin

  • @prasadkumara8904
    @prasadkumara89042 жыл бұрын

    oya badu ganne kohenda

  • @kaveeshagimhan11
    @kaveeshagimhan112 жыл бұрын

    Me buduras malawa hadanna serama kiyak vithara yanawada aiye.....

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    ඒ දවස්වල රු1850 විතර ගියා

  • @ishanmadusha3842
    @ishanmadusha38422 жыл бұрын

    Wahana walata danna led sacit ekak hadana vidiha dnna baida

  • @electronicpodda7712
    @electronicpodda77122 жыл бұрын

    අයියේ නිලු වලටයි තැඹිලි වලටයි දන්නේ මොන රෙසිස්ටර් වලටද

  • @sanjeewamanoj7524
    @sanjeewamanoj75242 ай бұрын

    Mata ekak ganna one

  • @rupundinuka7409
    @rupundinuka7409 Жыл бұрын

    බුදු රැස් මලවා හදන video ටික දන්නකො

  • @sahannilupul9068
    @sahannilupul90682 жыл бұрын

    Led hai karanna hil karapu kole anda vidihath damma nam nodanna ayata godak vatinava

  • @wccacademy9823
    @wccacademy98232 жыл бұрын

    රැස් මාලාවට 50-60Hz හරි යයිද

  • @sabandulasena149
    @sabandulasena1492 жыл бұрын

    Sarkit aka hadana hate pahadelewa danna hodae

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    මේ වීඩියෝ ටික කරලා තියෙන්නේ වීඩියෝ සීරිස් ඒකක් විදිහට ඔක්කොම වීඩියෝස් 5ක් තියනවා, ඒවයි පරපතය හදන හැටිත් තියනවා. වීඩියොස් ටික මුල ඉදන් බලන්න.

  • @ranmuthujayanaka551
    @ranmuthujayanaka5512 жыл бұрын

    අයියේ මේකට අපිට බැරිද පාට 3 LED බල්බ් දලා බුදු රැස්මලාවක් හදාගන්න බැරිද 😅 ස්කිට් එකක් නැතුව බැද🤔

  • @sunethrashmika9965
    @sunethrashmika9965 Жыл бұрын

    Ayye oyage 4n namdaraya dennakoo

  • @hirunamethsara8781
    @hirunamethsara87813 жыл бұрын

    අයියේ arduino වලින් ඔටොමැටික් සෙනිටයිස මැශිමක් හදන්නකො 😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣

  • @neromusic8015

    @neromusic8015

    2 жыл бұрын

    👍👍 man nam haduwa

  • @pubuduranashiga876
    @pubuduranashiga876 Жыл бұрын

    Mekata awassa badutika kiyannako

  • @dinethbandara7277
    @dinethbandara72772 жыл бұрын

    Aiye oya Serkit wala digram eka hadanna software eka mokadda?

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    Photoshop

  • @sandaruwanlahiru9684
    @sandaruwanlahiru96842 жыл бұрын

    Aiye meke eka paththakata witharaine wada karanne anek peththata hariyata yanne nehane ai e

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    Circuit ටික එකට සවි කරන්න කලින් වෙන වෙනම චෙක් කරලා බැලුවද.

  • @chamindachaminda7407
    @chamindachaminda74073 жыл бұрын

    අයියේ ඔයාගේ පලවෙනි වීඩියෝ එක මොකද්ද

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 Жыл бұрын

    Led tika + - en widiyt amunl pawr deenn berid

  • @thenujabuskingdom
    @thenujabuskingdom2 жыл бұрын

    පාට අනුව resister වෙනස් වෙනවාද ?

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    පාට ගාපු LED නම් එහෙමයි. පාට ගාපු නැති විනිවිද පේන LED වලටනම් ලොකු වෙනසක් කරන්න ඔ්නි නැහැ.

  • @asankawanninayaka8307
    @asankawanninayaka8307 Жыл бұрын

    මෙකට දෙන්න ඕනි voltගාන කියද

  • @maheshpathum8229
    @maheshpathum822920 күн бұрын

    Piliwelata weda karanna danna kenek .santhosai.

  • @sunilkumar-te3jg
    @sunilkumar-te3jg2 жыл бұрын

    Esme electronic circuit कौनसा use hota

  • @SriLankanBrassBandMusic
    @SriLankanBrassBandMusic3 жыл бұрын

    සහෝ මේකට පවර් සප්ලයි දෙන්න ඕනි කොහොමද , transformerless power supply එකකින් දුන්නොත් අවුල්ද, මන් එකක් හැදුවා ඒකෙ එන්නෙ 100mA විතරයිනේ.. 😐

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    ට්‍රාන්ස්ෆොමර් එකක්ම ඕනි නැහැ හැබැයි 100mA නම් මදි.

  • @talkwithme9149

    @talkwithme9149

    2 жыл бұрын

    9v මදිද

  • @talkwithme9149

    @talkwithme9149

    2 жыл бұрын

    9V කියන්නෙ මිලිඇම්පියර් කියද

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    @@talkwithme9149 9V සපයනවනම් 1A හෝ ඊට වැඩිය ඕනි

  • @nethugakeshan8135
    @nethugakeshan81352 жыл бұрын

    ඕකට සර්කිට් එකක් නැතුවත් ලස්සනයි නේද

  • @senulrandisa1789
    @senulrandisa1789 Жыл бұрын

    අයියේ පොඩි බස් එකකට හදන හැටි එවන්නකෝ🚌🚌🚌

  • @pasinduwickramapala2925
    @pasinduwickramapala29252 жыл бұрын

    - වයර් කොහෙටද හයි කරන්නෙ

  • @techmk1977
    @techmk19772 жыл бұрын

    circuit eka ko

  • @prasannaprasanna2394
    @prasannaprasanna23942 жыл бұрын

    සර්කිට් එක හදන විදිය කියනවද

  • @prasannamadusanka3702
    @prasannamadusanka37022 жыл бұрын

    Mata oyage Pon nobarayak Danna puluwanda

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    FB තමයි

  • @buddikaanurudda1856
    @buddikaanurudda18562 ай бұрын

    Meke sakit eka hadana vedo eka lin eka dannako

  • @sanjeewaasanka4926
    @sanjeewaasanka4926 Жыл бұрын

    Part 1 hoya ganna ne pls send me the link

  • @funkygadgets2250

    @funkygadgets2250

    Жыл бұрын

    kzread.info/dash/bejne/fKmM1MOBf5jWqag.html

  • @lakshmankumara7829
    @lakshmankumara7829 Жыл бұрын

    Mata mula edala vidiyo tika ewanna please

  • @lahirudilshan6230
    @lahirudilshan62302 жыл бұрын

    බුදුරැස් මලවෙ ඉදන් සර්කිට් එකට වයර් 3නනෙ එන්නෙ ඔයා වයර් 4ක් අරන්තියෙනවනෙ ඒ කොහොමද

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    ඇයි, කොමන් වයර් 1යි. කන්ට්‍රෝල් වයර් 3යි.(3+1=4)

  • @dinithirashmika-je4mu
    @dinithirashmika-je4muАй бұрын

    ඔය සිදුරු විදින්න පරන කැසට් මෝටර් එකකට ඉන්ජෙක්ෂන් කටුවක තුඩකින් පුළුවන් 😏

  • @tv187
    @tv187 Жыл бұрын

    ලයිට් බිල කොහොමද මේවාට යන්නේ

  • @ajithjayasinghe6
    @ajithjayasinghe62 жыл бұрын

    3mm led වෙනුවට 5mm led දාන්න බැරිද?

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    පුලුවන්

  • @user-st2il7mu8e
    @user-st2il7mu8e2 ай бұрын

    Lal

  • @nethsaracreations8074
    @nethsaracreations80743 жыл бұрын

    අයියේ කොපර් බෝඩ් ගන්න තියෙන්නෙ කොහෙද

  • @buddikachathuranga6670

    @buddikachathuranga6670

    3 жыл бұрын

    කොළඹ කොටුවෙ යන්න පුළුවන් න්ම් තියනව.අතුල කියල බිල්ඩින් එක්ක්.අන්න ඒකේ.

  • @user-slchamiyatech62

    @user-slchamiyatech62

    Жыл бұрын

    අපෙ ගෙදර තියෙනවා. වරෙන්. 😅🤣🤣 ......

  • @ajithsamarasekara7668
    @ajithsamarasekara76683 жыл бұрын

    අය්යෙ කොහොමද මේකෙ සර්කිට් එක හදා ගන්නෙ.

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මේක ගැන වීඩියෝ සීරිස් එකක් කරලා තියනවා. චැනල් එකට ඇවිත් පලවෙනි වීඩියෝ ඒකේ ඉදන් බලන්න මල්ලී

  • @gayanchathuranga8053
    @gayanchathuranga80532 жыл бұрын

    meeke rataa tika run karanne mokakinda

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    හදන්න කියලා දෙනව විතරයි

  • @talkwithme9149
    @talkwithme91492 жыл бұрын

    මේකෙ led වලට විතරක් කියක් ගියාද

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    රු 750-800 අතර

  • @ravionline5702
    @ravionline57023 жыл бұрын

    බුදු රැස් මාලාවක් හදන්න සර්කිට් එක හදන හැට් කියලා දෙන ව්ඩ්යෝ නැද්ද link එකක් දන්නකෝ

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    අපේ චැනල් එකට ඇවිත් පලවෙනි බුදු රැස්මාලා වීඩියෝ එකේ ඉදන් බලාගන එන්න.

Келесі