කැමති ඕනෑම ජීවිතයක් ආකර්ශනය කරගන්න විශ්වයට ලිපි ලියන්න.

ආකර්ශන නීතිය සත්‍යක් ! ආකර්ශන නීතිය භාවිතා කර ජීවිතය සාර්තක කරගත් ලස්සන කරගත් අය බොහොමයි ! විශ්වයට ලිපි ලියා මේ ක්‍රමය අත්හදා බලන්න ! ප්‍රතිඵල නියතයි !
#lawofattraction #srilanka #sinhala #trending

Пікірлер: 2 100

  • @rasikalasewwandi6228
    @rasikalasewwandi6228 Жыл бұрын

    මං 2023 ජනවාරි A/l exam krnw... මට මගේ සිහිනයට යන්න,මගේ සාර්තකත්වයට යන්න ඔයාලා මට සුභ පතන්නකෝ.... විශ්ව මාතාවගේ ආශිර්වාදයත් මට ලැබේවා !....

  • @nethminiediriweera991

    @nethminiediriweera991

    Жыл бұрын

    මාත්❤️ ලියනවා All the best❤️❤️❤️

  • @vihanganavodhya8267

    @vihanganavodhya8267

    Жыл бұрын

    All the best

  • @paulfairy22

    @paulfairy22

    Жыл бұрын

    මාත් ලියනවා.all the best ❤✨️ විශ්වයට ස්තූතියි 🌠

  • @enchantingsta

    @enchantingsta

    Жыл бұрын

    good luck😊

  • @Tutu67452

    @Tutu67452

    Жыл бұрын

    Math liyanawa🥰All the best🥰

  • @tharushiprathapasinghe7905
    @tharushiprathapasinghe79058 ай бұрын

    2024 january 4 සිට පටන් ගන්න මගෙ a/l exam එකෙන් පලමු සැරෙන් ම A3k අරන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න ලැබෙන්න කියල පුංචි wish එකක් ❤❤

  • @ButterFly_Girlie

    @ButterFly_Girlie

    4 ай бұрын

    Good luck for your exams.

  • @shamikadesilva4464

    @shamikadesilva4464

    2 ай бұрын

    Good luck අනිවාර්යයෙන් lbenw ❤

  • @shanukiyashera397

    @shanukiyashera397

    Ай бұрын

    රිසාල්ට් කොහොමද ඔයාගෙ ❤

  • @chandanipannila6428

    @chandanipannila6428

    12 күн бұрын

    ❤❤

  • @niwanthisamaradiwakara4987
    @niwanthisamaradiwakara4987 Жыл бұрын

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබා දුන්නාට විශ්වයට ඉස්තූති වන්ත වෙමි ☺️❤️

  • @tharunimesha532

    @tharunimesha532

    Жыл бұрын

    congratultions♥️

  • @janaki__gammudali7091

    @janaki__gammudali7091

    Жыл бұрын

    ෂා !!!!🌝❤

  • @dilinirajapaksha8160

    @dilinirajapaksha8160

    Жыл бұрын

    Congratulations nanga aniwaryenma oyage balaporoththuwa ishta wenawamai. Wishwaye ashirwadaya oyata labenaw. Budusaranai❤❤❤

  • @niwanthisamaradiwakara4987

    @niwanthisamaradiwakara4987

    Жыл бұрын

    @@dilinirajapaksha8160 Thanx akke 💖💝

  • @hansigunarathna5072

    @hansigunarathna5072

    Жыл бұрын

    Kohmda api eka kynna ona..university ekak gn hithaddi

  • @hasindunimantha7810
    @hasindunimantha7810 Жыл бұрын

    හොද motivation එකක් තියෙන සුපිරි කෙල්ලෙක්.. මේ වගෙ කෙල්ලො වැඩි වැඩියෙන් මේ ලංකාවේ බිහි වෙන්න ඕන ❤️🔥

  • @dameeandAvee
    @dameeandAvee7 ай бұрын

    මටයි මගේ මහත්තයටයි දරුවටයි එක වහලක් යට සතුටින් ආදරෙන් නිදහසේ කාගෙන්වත් කරදයක් නැතුව ජිවත් වෙන්න ලැබුනාට විශ්වයට ස්තුති වන්ත වෙමි!!!❤

  • @ashinichathurma3174
    @ashinichathurma317411 ай бұрын

    මම මේ නොවැම්බර් වල A/L කරනවා..මට ඉහලින්ම පාස් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ...මට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..!!

  • @punsaramadumali5770

    @punsaramadumali5770

    8 ай бұрын

    ඔයාට හොදින් විබාගේ සමත් වෙන්න ලැබෙන්න💗

  • @user-kn7qh2sl6t

    @user-kn7qh2sl6t

    8 ай бұрын

    Oyata hodi විභාග සමත් venna one

  • @iduminidarmakeerthi4980

    @iduminidarmakeerthi4980

    8 ай бұрын

    All the best💗

  • @MUSIC_FOR_MIND-556

    @MUSIC_FOR_MIND-556

    8 ай бұрын

    Oya A3 gannawa mai mata sure A3 awata passe reply ekk danna

  • @user-rs1wi5gy9n

    @user-rs1wi5gy9n

    5 ай бұрын

    All the best.

  • @maashi_9191
    @maashi_9191 Жыл бұрын

    ජපන් විභාගය සමත් වෙලා ඉක්මනින් ජපානයට යෑමට මට අවස්තාව ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤️🙏

  • @nilushikathilakarathne3316

    @nilushikathilakarathne3316

    Жыл бұрын

    ඔයාගෙ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටුවේවා හදවතින්ම සුබ පතනවා

  • @buddhimadananjani2214

    @buddhimadananjani2214

    8 ай бұрын

    මාත් ලබන මාසෙ n5 exam එක ලියනව ඔයාට මට එනවයි කියල හිතෙන දේ කියන්න පුලුවන්ද

  • @user-pj9rz6nb7y

    @user-pj9rz6nb7y

    3 ай бұрын

    මමත් ජපන් යන්න ආසාවෙන් ඉන්නවා ❤ඔයාලාගේ සාර්ථකත්වයට සතුටු වෙනවා......විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න ඕනි....සුභ පැතුම්❤

  • @hasiduhe-ti4bb

    @hasiduhe-ti4bb

    2 ай бұрын

    Japan ❤❤❤ ආසම රට😍😍😍

  • @dinithipahasara4215
    @dinithipahasara4215 Жыл бұрын

    අනේ මට විභාගේ පන්තියේ පළවෙනියා වෙන්න විශ්ව මාතාවගේ පිහිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ..🥺❤️

  • @abewardana1199

    @abewardana1199

    Жыл бұрын

    Esem wewa 😊💜

  • @_.lilly._7536

    @_.lilly._7536

    Жыл бұрын

    ඔබේ සියළුම යහපත් සිතුවම් පැතුම් එලෙසම ඉටුවේවා!

  • @ashanidafra5053

    @ashanidafra5053

    Жыл бұрын

    I too wish u good luck, but u must work..u get what u work for , not what u just wish for darling

  • @Ashixeditscx

    @Ashixeditscx

    Жыл бұрын

    අනිවාර්යයෙන් ලැබෙයි 🙏❤

  • @sandalihansika6157

    @sandalihansika6157

    Жыл бұрын

    Good luck 😊

  • @Sanjali1111
    @Sanjali11113 ай бұрын

    O/L විභාගයෙන් A9 ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!❣️❣️❣️📑🖋️

  • @tharushiwasana2139
    @tharushiwasana2139 Жыл бұрын

    මම මේ 2023 A/L විභාගය ලියනවා මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න වරම් ලබා දෙන්න කියලා විශ්ව මාතාවගෙන් මම අවන්කවම ඉල්ලා සිටිනවා❤️ 👩‍🎓🌎.

  • @sangeethakumari9788
    @sangeethakumari978810 ай бұрын

    මගේ පෙම්වතා කෝටිපතියෙක්, සාර්ථක පුද්ගලයෙක් කරාට විශ්වයට ස්තුතියි🙏❤

  • @laknidupitigala2603

    @laknidupitigala2603

    9 сағат бұрын

    @@sangeethakumari9788 woman ❤️😘

  • @laknidupitigala2603

    @laknidupitigala2603

    9 сағат бұрын

    Women ❤😘

  • @thiliniasanka2951
    @thiliniasanka295110 ай бұрын

    මගේ ජපන් සිහිනය සැබෑ කලාට විශ්වයට බොහෝ ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔයලත් මගේ ජපන් සිහිනය සැබෑ වෙවා කියා ප්‍රර්තනා කරන්න

  • @user-pj9rz6nb7y

    @user-pj9rz6nb7y

    3 ай бұрын

    ❤ඔයා හිතන පතන විදියට හැමදේම ලැබෙන්න ඕනි.....මටත් ජපන් හීනයක් තියෙනවා .....❤ඔයාගේ සාර්ථකත්වයට සතුටුයි .....විශ්වාසය තියාගන්න ....විශ්වයේ ආශිර්වාදය ඔයාට හිමි වේවා ❤❤❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Жыл бұрын

    ලංකාවේ මන් ඕන තරම් ගැහැණු අය youtube channel දැකල තියෙනව.ඒත් මේම entertaining මන් දැකල නෑ.පුදුම හිතෙනව ඔයා කතා කරන විදිහ ගැන.මුහුණෙ හිනාව එක ලෙස පවත්ව ගෙන ඇස් වලින් ඇහි බැම වලින් පවා ඉරියව් ලස්සනට හසුරවනව.ඇත්තටම මන් ලංකාවෙ මෙහෙම youtube කරන girl කෙනෙක් දැකල නෑ.ඇත්තටම පිටරට ගැහැණු ලමයෙක් වගේ පෙනුමයි,කතාකරන විදිහ හා ඉරියව් ඔක්කොම.ඔයාට සුබ පතන්න දෙයක් නෑ කොහොමත් ඔයා ජීවිතේ සාර්ථය කරගත්ත කෙනෙක්.ඔයාගෙ පෙනුමට හිත නිවෙනව කටහඬ අභිප්‍රේරණයක්.........................✍️🍁🌟🙏

  • @vihangiashinshana1884

    @vihangiashinshana1884

    Жыл бұрын

    තපස් රකින්න යන්නයි කතාව😤 යසයි යසයි

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    @@vihangiashinshana1884 ඉතින් ඇත්තනෙ කිව්වෙ.ඔයා දැකල තියෙනවද මන් වෙන චැනල් ඒක මේම girl කෙනෙක්ට කොමෙන්ටුවක් දාල තියෙනව.ඉතින් මෙයත් ආද්‍යාත්මික භාවය ගැනනෙ කතා කරන්නෙ.මෙයාගෙ කතා විලාසයයි ඉරියව් ඔක්කොම පිටරට කෙල්ලෙක්ගෙ වගේ👊🌟

  • @vihangiashinshana1884

    @vihangiashinshana1884

    Жыл бұрын

    @@meghnadhsenavirathna6973 මේ මං ඇත්තටම අහන්නේ.. මං මහ වදයක් නේද

  • @HP-hu8rw

    @HP-hu8rw

    Жыл бұрын

    @@vihangiashinshana1884 Yo wtf??? 🤨

  • @madurangawijesinghe4754

    @madurangawijesinghe4754

    Жыл бұрын

    @@vihangiashinshana1884 😂

  • @amilamadhubhashitha8994
    @amilamadhubhashitha8994 Жыл бұрын

    "මට මාසිකව ඉලක්කම් 7 ක ආදායමක් ලබා ගන්න හැකියාව ලබා දුන්නාට විශ්වයට බෙහෙවින්ම ස්තූතියි...😍❤️" කියල මං කාලයක් තිස්සෙ විශ්වයට ස්තූති කල නිසා මං අද සාර්ථක පුද්ගලයෙක් 🤘🤙

  • @lyrical_feelings_4134

    @lyrical_feelings_4134

    Жыл бұрын

    Gammac❤😍

  • @dilkihasharaweerasinghe5497

    @dilkihasharaweerasinghe5497

    Жыл бұрын

    😲

  • @keshalaherath4858

    @keshalaherath4858

    Жыл бұрын

    Wow 🥺♥️

  • @imoshagrero

    @imoshagrero

    9 ай бұрын

    ජය 💪💪

  • @NeviKaru

    @NeviKaru

    6 ай бұрын

    හරිම සතුටුයි කොල්ලෝ❤

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 Жыл бұрын

    ආකර්ශන නීතිය සත්‍යයි මම මේ ගැන ඉගෙන ගත්තේ 1996 දී ස්ක්‍රිප්ට්න්. විශ්වයට ස්තුතිවන්ත වෙමින් මාලබා ගත් දේ අප්‍රමාණ යි ඇත්තටම සැම දෙනාටම ප්‍රොයෝජනවත් වීඩියෝ වක් මෙම කරුණු අනුගමනය කරමින් තමන් ගේ ජීවිතය සැහැල්ලුවෙන් සහා ධනාත්මක ව ගත කරන්න හැම දෙනාම පෙලබෙනවා නම් සැමට සුන්දර ජීවිතය ක් ගත කරන්න පුළුවන් ස්තුතියි ආදරනීය ඔබට ත් විශ්වයටත් 🌹🌹🌹

  • @RamaniHettiarachchi
    @RamaniHettiarachchi8 ай бұрын

    මං 2023 ජනවාරි වල A/l exam krnawa පුලුවන්නන් හැමොම අශිර්වාද කරන්නකො මං A/l exam pass වෙලා මගෙ හිනෙට යන්න......විශ්වයට ස්තූති මට,දිලා තියෙන හැමදේටම !❤

  • @DilAnu-pe3uo

    @DilAnu-pe3uo

    4 ай бұрын

    oyage sihinaya ishta unata wishwayata godak sthuthiii♡

  • @anuththaraedit7760
    @anuththaraedit7760 Жыл бұрын

    ඇත්තටම මෙ ක්‍රමය සාර්ථක ක්‍රමයක් ඕනෙ ම දෙයක් ආකර්ෂණය කර ගැනීමට....දැන් මං සිතන හැම දේම හම්බ වෙනවා...❤මට මෙ හැමදේම පහසුවෙන් ළගා කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියිවන්ත වෙමි❤

  • @saumyaherath5612
    @saumyaherath5612 Жыл бұрын

    විශ්වාසය හරි ම පුදුමයි.😍ඕනිම දේ ඕනම වේලාවට ලබා දෙනවා .විශ්වයට ත් ඔබටත් ස්තුති වන්ත වෙන්වා.😍🙏❤️

  • @inr7633
    @inr76339 ай бұрын

    මට පේරාදෙණිය කැම්පස් එකේ agri faculty යන්න වරම් දුන්නට ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @gaganaprabhakalani5222
    @gaganaprabhakalani52223 ай бұрын

    මම 2023 a/l exam කරා...මට විශ්වාසයි මට ABB සාමාර්ථයක් ලබා ගත හැකි බව..විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි...!!!!🥰❤️✨️මට මේ ජයග්‍රහනය ලැබෙන්න කියලා ඔයාලත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්න...🥺❤️🥰

  • @chuthinothyi8304
    @chuthinothyi83047 ай бұрын

    මට O l රිසාල්ට් එක A=9 ගන්න විශ්ව මාතවගේ ආශිර්වාදය ලැබේවා🙏☺️❤️..... එය ලබාදෙන විශ්වයට ස්තූති වන්ත වේවා😇❤️🙏🙏🙏❤️❤️❤️....

  • @sanojisithara5446
    @sanojisithara5446 Жыл бұрын

    අහම්බෙන් හම්බුන වීඩියෝ එකකින් මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා අක්කි .ඒ ඔයා නිසා ඔයාට ගොඩක් පින්.විශ්වයට ගොඩක් ස්තුතියි 🙏💗.

  • @haha-rw8zj

    @haha-rw8zj

    Жыл бұрын

    Mama vitharak neme mage mulu gedarama wenas wela😊 mama lassana wela...mama mata adaraya karanna patan aragena.. thank you nangiya.. adarei mulu vishwayatama❤️😘😘😘😘❤️❤️❤️

  • @sachinikulasekara6638

    @sachinikulasekara6638

    Жыл бұрын

    😃

  • @iaa3747

    @iaa3747

    Жыл бұрын

    Ahh ehemd kelle

  • @prageethbatagoda7827

    @prageethbatagoda7827

    Жыл бұрын

    Oya hrima lssni oyge vois lssni hodta trnwa hemdama apit ekka inna.oyg kiyna dwl sarli pehedily👋👋

  • @prageethbatagoda7827

    @prageethbatagoda7827

    Жыл бұрын

    Hemdma liynna onda ekk liyla eka hemdma kiyawnnat puluwn nda

  • @ashinitharuka5016
    @ashinitharuka5016 Жыл бұрын

    ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත් වීමට උපකාර කළවිශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි 🙏

  • @rash6106
    @rash61068 ай бұрын

    මං ජපන් n4 exam එක සමත් උනා. මං ගොඩක් සතුටින් ඉන්නේ. මගේ පවුලේ අයත් ගොඩක් සතුටින් ඉන්නේ. අක්කිට ගොඩක් ස්තුතියි ❤🙏 මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏❤

  • @Dilru6666
    @Dilru6666 Жыл бұрын

    මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට 🙏🙏🙏🌍❤ මම ඔබට ස්තූතිවන්ත වෙනවා අපේ ජීවිතය නව මඟකට යොමු කලාට ඔබට තෙරුවන් සරනයි ... 🙏🙏🙏❤

  • @Tokyoghoul911
    @Tokyoghoul91110 ай бұрын

    අක්කිගෙ videos ඔක්කොම download කරගෙන මේ අහන ගමන් මුල ඉඳන්ම....මං දැන් සුවපත් වේගෙන යනවා....බොහොම ස්තූතියි අක්කිටත් විශ්ව මාතාවටත්!!! 🥺❤🌍🙏 ලෝකයා සුවපත් වේවා....!!!

  • @ayeshadilhani1170
    @ayeshadilhani11708 ай бұрын

    ඔබව හදුන්වාදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤මගෙ සියලු පැතුම් ඉටුකරදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤

  • @user-qx9ll8xz4knethu
    @user-qx9ll8xz4knethu9 ай бұрын

    Scripting ඇත්තටම ඇත්ත දෙයක්..මන් මේ දේවල් කරන්න අරන් ගොඩ කාලයක් නෑ..එත් විශ්වාස කරන්න..මන් විශ්වාසයෙන් ඉල්ලපු හැමදේම මට විශ්වට හරිම වෙලාවට දුන්න..ගොඩක් ස්තූතියි විශ්වමාතාවනී..එ වගේම asra අක්කේ..ඔයා නිසා තමයි මන් මේ දේවල් දැනගත්තේ...මට මේ හැමදේම ලබාදෙනවට විශ්වමාතාවට නැවතත් ස්තූතියී ආදරෙයි❤😊

  • @sacheeralayanal5012

    @sacheeralayanal5012

    8 ай бұрын

    Brother ...script eka liyaddin hemadama ekama lipiyada liuwe...nettam dawasin dawasa aluth widihata da liuwe...🤔

  • @user-qx9ll8xz4knethu

    @user-qx9ll8xz4knethu

    8 ай бұрын

    @@sacheeralayanal5012 dwsi dwsa samahara dewal alut una..nthnm usually dewal tmaa

  • @loveheart-0.01

    @loveheart-0.01

    2 ай бұрын

    Hamadama ekma deda liynne . Ekama deyak witrd liynn puluwan .

  • @Nms198
    @Nms198 Жыл бұрын

    දයාබර විශ්වය.. ස්තුතියි ඔබට මුණගැස්සුවාට මෙවන් විශ්වීය හදවතක්, සියලු මනුෂ්‍යටන්ට දයාබර වූ ආදරයෙන් පිරිණු ජීවිතයක් සෞබාග්‍යමත් ජීවිතයක්,අප තුල රෝපණය කරන්නට පස සකසා බීජ සිටුවා,පොහොර වතුර ටික අවශ්‍ය පමනට යොදා අපට රැක බලාගන්නට දෙන අපටම අස්වැන්න නෙලාගන්නට දෙන..සොදුරු විශ්වයට.,ස්තූතියි ආදරණීය විශ්වීය azraa.

  • @SanduEkanayaka
    @SanduEkanayaka6 ай бұрын

    ඊලග අවුරුද්දෙ ඒ ලෙවල් එක්සෑම් ලියලා ඉහලිම්ම හොදින් පාස් වෙන්න මට පුලුවන් වෙන්න කියලා ඔයාලත් සුභ පතන්නකෝ.මගේ වගේම ඔයාලගෙත් බලාපොරොත්තුත් ඉෂ්ඨ වේවා….!විෂ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා…!❤🍃

  • @Sasa.Bw1111

    @Sasa.Bw1111

    6 ай бұрын

    ඔයාට ගොඩාක් හොද රිසාල්ට් එකක් ලැබිලා ඔයා ආසම කැම්පස් එකට යන්න පුලුවන් වෙන්න ඕන බුදුසරණයි කෙල්ල 💜️✨️

  • @SanduEkanayaka

    @SanduEkanayaka

    6 ай бұрын

    @@Sasa.Bw1111 thank you akki….Oyageth balaporoththu Ishta wenna onii..✨💗🥺

  • @ImiiMadanayake

    @ImiiMadanayake

    5 ай бұрын

    ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔයාට ලැබේවා ❤

  • @SanduEkanayaka

    @SanduEkanayaka

    5 ай бұрын

    @@ImiiMadanayake thank you🥺❤️✨

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana11112 ай бұрын

    මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය .මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා හරිම සතුටින් අපි ඉන්නවා.😊 විශ්වයට ඒන්ජල්ස්ලටත් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤

  • @harshugurl5908
    @harshugurl5908 Жыл бұрын

    විශ්වය හරිම පුදුමයි...විශ්වය මට ඔනිම දේවල් ඔනිම වෙලාවට ලබලා දෙනවා... බොහොම ස්තූතියි විශ්වය මගේ බලාපොරොත්තු ඉශ්ට කරලා දෙනවට!!! අක්කි ඔයාටත් බොහොම ස්තූතියි ජීවිතේ සාර්ථක කරගන්න උදව්කරාට 😍🙏🌎❤️

  • @Tharu8987

    @Tharu8987

    Жыл бұрын

    ඔව් ඒක ඇත්තක්🙏🙏🙏🙏

  • @nisaliakarsha-te2lj
    @nisaliakarsha-te2lj Жыл бұрын

    මම දැන් මුලු ලෝකෙම දන්න ගායිකාවක් විශ්වයට ගොඩාක් ස්තූතිය ❤♥️

  • @BBKGIRL
    @BBKGIRL Жыл бұрын

    අක්කිට ගොඩාක් පින් .... අක්කි මගේ තිබ්බ ප්‍රශ්න ගොඩකකට විසදුම් දුන්නා ... ඔයාව දැක්කත් ඇති හිත හැදෙන්න .... ඔයාව අහම්බෙන් හමුවුන එකට මට මාරම සතුටුයි .... thanks akkiiii 💜️💜️❤️❤️❤️❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    මගේ ජීවිතයේ හමුවු තවත් එක් සුන්දර සුරංගනාවියක් ❤ ආදරෙයි හදවතින්ම . මගේ සිහිනය සියලුම ජාතින්ගේ මාලිගාව ඉදිවුනා ස්තුතියි විශ්වයට මේ රණමොනරිට ලස්සන ලොවක් සදන කුමරිය ට .ස්තුතියි 🙏 🌹 ❤ සියලුම යහපත් සිහින පොදු අරමුනක් වෙනුවෙන් ජයගත්තා මම. ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @dasunikaweesha
    @dasunikaweesha Жыл бұрын

    මට A3ක් අරගෙන විශ්ව විද්‍යාල වරම් ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤

  • @kaviperera4622
    @kaviperera4622 Жыл бұрын

    අදත් වීඩියෝ එක ගොඩක් වැදගත්❤😍 ජීවිතෙ දේවල් හිමින් හිමින් මම විශ්වයෙන් බලාපොරොත්තු වෙන විදියටම වෙනගමන් යන ගමනක් මේ කාලෙ 😍❤පුදුම විශ්වාසයකින් ජීවත් වෙනවා විශ්වයෙන් දැන් කරන පුදුම කිරීම් නිසා❤😍 අක්කිට හැමදාම වගේ පින් මේ සේවයට😍❤

  • @sachinibandara1558
    @sachinibandara1558 Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කි..ඔයාට ඔයා හිතන පතන ජීවිතේ තුල හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි..විශ්වයට ස්තූතියි අක්කිව මුනගැස්සුවාට

  • @sachininisansala2614
    @sachininisansala2614 Жыл бұрын

    ඔයා නිසා මගෙ ජීවිතය ගොඩක් වෙනස් උනා.විශ්වයට ස්තුතී ඔබව මුන ගැස්වීම සම්බන්ධයෙන් .

  • @ChamikaDilshani-ik8zl
    @ChamikaDilshani-ik8zl6 ай бұрын

    මගේ සියලු පැතුම් ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @aishu9538
    @aishu9538 Жыл бұрын

    I have been writing my gratitude journal for a while now.. It's really amazing.. I've results❤️

  • @nandunirathnayaka9121
    @nandunirathnayaka9121 Жыл бұрын

    මගේ ප්‍රශ්න විසදුවට විශ්වයටත් දෙවියන් වහන්සේටත් ස්තූතියි!❤️🙏

  • @Shanirupashinghe
    @Shanirupashinghe Жыл бұрын

    ස්තූති උබට ජිවිතෙ කවදාවත් මෙවන් දෙයක් දකින්න අහන්න ලැබෙයි කියල හිතුවෙ නෑ..මම ඔයාගෙ වීඩියො බලන්න අරන් දවස් 3යි අදට මට මාර විදිහට හිතට විස්වාසයක් ආවා ඉතින් මම හැමදාම ඔයාගෙ වීඩියො බලනවා මම මගෙ මහත්තයාටත් මේ ගැන කිවුවා දැන් මායි මගෙ මහත්තයයි දෙන්නම ගොඩක් විස්වාසෙන් මේ දේවල් කරනවා විශ්වයට ස්තුති මට උබව මුණ ගැස්සුවට...😊😊

  • @jananisakunthala4753
    @jananisakunthala4753 Жыл бұрын

    සියළුම බලාපොරොත්තු ඉටු කරපු ආදරණිය විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏 .. හැමදේම නිවැරැදිව පැහැදිලිව කියා දෙන ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා .. ගොඩාක් ස්තුතියි 🙏 ආදරණිය ඔබට

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    Thank you අක්කි...❤️🙏 ගොඩාක් කල් ඉදන් මේ video එක දානකල් බලන් හිටියේ...අනේ අක්කි ඔයාගේ අනාගත වැඩකටයුතු සාර්ථක වේවා ....💞

  • @madushanika971
    @madushanika971 Жыл бұрын

    මම ආසාවෙන් බලන් ඉදපු vedio එකක්.අපේ angle ට ස්තූතියි 😍 විශ්වය ඔබටත් ගොඩාක් ස්තූතියි 💙

  • @mageganadewiyan
    @mageganadewiyan Жыл бұрын

    ස්තූතියි විශ්වය ඉල්ලන්න කලින්ම මට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙනව. මේ තරම් මාව සතුටු කරනවට නැවත නැවතත් ස්තූතියි විශ්වය.ස්තූතියි විශ්වය

  • @erangikawshalya1415
    @erangikawshalya1415 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූති!! මොකද මේ දේවල් ගැන මං ගොඩක් හෙව්ව විඩියෝ බැලුවා කරුණු එකතු කරා නමුත් පැහැදිලිව හරියට පිළිවෙළට කරන්නෙ කොහොමද කියලා මට හොයන්න්න බැරි උනා හැබැයී ඒ තිබ්බ සේරම ගැටලු ඔයාගෙ විඩියෝ බැලුවහම නිරාකරණය උනා 🥺💜️ හරිම සරලව පැහැදිලිව කියලා දෙනවට ස්තුතී!😘

  • @bhagyadewmini972

    @bhagyadewmini972

    Жыл бұрын

    Meka liynna ona hemadama ekma target ekda.chuttak kiynna puluwn da a gena

  • @daneshilakmali2559
    @daneshilakmali2559 Жыл бұрын

    ඇත්තටම අක්කි නිසා තමා මම මේ දේවල් ගැන දැන ගත්තෙ. විශ්වයට ගොඩක් ස්තුති. 🥰🥰❤️❤️

  • @Dssilva1992
    @Dssilva1992 Жыл бұрын

    ඇත්තටම ජීවීතෙ ගොඩක් දේවල් වෙනස් උනා ඔබ තුමියගෙ වීඩියෝස් බලල...ධනාත්මක ව හිතන්න පුරුදුකරා...අමාරුවෙන් හැමදේම වෙනස් කර ගනිමින් ඉදිරියට යනව.ඔබටත් විශ්වයටත් ස්තූති වන්ත වේව...බලාපොරොත්තු වෙන් බලන් හිටිය වීඩියො එකක් අද බලන්න පුලුවන්.

  • @sethmininayanathara3532
    @sethmininayanathara3532 Жыл бұрын

    මට මේ කතාව අහන්න ලැබීම පිලිබදව විශ්වට සහ අක්කාට ගොඩක් ස්තූති වන්ත වෙනව🙏❤️

  • @Bunu_99
    @Bunu_9910 ай бұрын

    මටත් මෙ ලෝකයෙර් අනෙකුත් අයටත් මෙම video එක නැරබීමට ලැබුනාට විශ්වයට ස්තූතීවන්ත වෙනවා🤍✨

  • @mahinsamiurangi8449
    @mahinsamiurangi8449 Жыл бұрын

    මගේ බලාපොරොත්තු ඉශ්ට කරලා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතිය ❤🙏🙏🙏

  • @indikaolukaranda6579
    @indikaolukaranda6579 Жыл бұрын

    Dear Azraa , Thank you .i don't know what else i want to say you . I got changed my life style step by step by your guidance.Again thank you so much dear.

  • @pulinasathsara2420
    @pulinasathsara24208 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තූතියි ...ගොඩාක් දේවල් පැහැදිලිදම තේරුම් ගත්තා..බොහොම ස්තූතියි ...මේ වීඩියෝ එක බලන්න phone එක data...විදුලිය...මගෙ යහපත් මානසිකත්වය..වෙලාව...කැමැත්ත......අවස්ථාව....නිදහස.....මේ හැමදේම ලැබුනා මට විශ්වයට බොහොම ස්තූතියි ..අනන්ත වාරයක් ස්තූතියි ....විශ්වයෙන් මට ලැබුනු දේ අති විශාලයි..මේ හැමදේටම ස්තූතියි ...ඔයාටත් ගොඩක් ස්තූතියි නැවතත්...

  • @SachiniImesha-cd8tq
    @SachiniImesha-cd8tq Жыл бұрын

    I'm so thankful to the universe to meeting you in my life 🙏 You're one of my major turning point in my life....... Thank you Azra 🙏

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 Жыл бұрын

    You are the turning point in my life. Thank you sister🖤😍

  • @achiniupeksha7954
    @achiniupeksha7954 Жыл бұрын

    මාත් හැමදාම පොතක ලියනවා ස්තුතිය වන්ත වෙලා අක්කි ඔයාට ගොඩක් පිං මේ දේවල් අපිට කියලා දෙනවට❤️❤️

  • @hansithumesha3374
    @hansithumesha337410 ай бұрын

    Math 2023 A/l krnwa...mn gdk asai nurse knk wenna...මගෙ හීනෙට යන්න අවශ්‍ය ශක්තිය දර්‍ය මට ලැබේවා...විශ්ව මාතාවගෙ අශිර්වාදය සියලු දෙනාටම ලැබේවා..තෙරුවන් සරනයි..🌼

  • @trileeshaperera8382
    @trileeshaperera8382 Жыл бұрын

    මා විශ්වය ට ස්තුතිවන්ත වෙමි ❤️ ඔබව මුණගැස්වීම පිලිබඳව ද මා විශ්වය ට ස්තුතිවන්ත වෙමි 😘❤️

  • @chamindalaknat4112
    @chamindalaknat41124 ай бұрын

    විශ්ව ආකර්ශන නීතිය නිසා ගොඩක් අයගේ හීන හැබෑ වෙලා තියෙනවා තව අය එයාලගේ හීන හැබෑ කරගන්න විශ්ව මාතාවගෙන් ඉල්ලනවා මටත් ගොඩක් බලාපොරොත්තු තියෙනවා ඒවයින් කොටසක් චුට්ට චුට්ට මං හැබෑ කරගෙන යනවා වගේ මට දැනෙනවා ඒකට විශ්වයට ස්තූතිය පුද කරනවා අනිත් අයගේ හීනත් හැබෑ කරලා හැබෑ කරපු අනෙක් අයගේ හීන වෙනුවෙනුත් විශ්වා මාතාවට අනේක වාරයක් ස්තූති වේවා! ❤

  • @universeinyou

    @universeinyou

    4 ай бұрын

    ♥️♥️♥️

  • @kasunkumara4302

    @kasunkumara4302

    Ай бұрын

    ​@@universeinyouGratitude Journal එක ලියනකොට අපේ ඉලක්ක ලියන්න බැරිද..... Scripting එකේ ලියනවා වගේ....

  • @sithumi-Bandaranayake
    @sithumi-Bandaranayake Жыл бұрын

    🥺ලගදී ඉදන් මන් මේක කරනවා. කාලයක් තිස්සෙම විසදගන්න බැරුව ඉදපු හුගක් ප්‍රශ්න වලට මට‍ විසදුම් හම්බුනා. දරාගෙන ඉන්න බැරි උණත් යථාර්තයයට මුහුණ දෙන්න පුළුවන් උනා මට‍. හැමදේම විශ්වය නිසාමයී.🙏❤️විශ්වයට අනේකවාරයක් ස්තුති වේවා...!! 🥺

  • @virangadushyanthi5983

    @virangadushyanthi5983

    Жыл бұрын

    Ki parak liynna onada dawasata🙏🙏

  • @sithumi-Bandaranayake

    @sithumi-Bandaranayake

    Жыл бұрын

    @@virangadushyanthi5983 උදේ නැගිට්ට ගමන් වගේ මන් ලියන්නනේ. මට‍ අතපසු උනොත් නිදා ගන්න කලින් හ‍රි මන් ලියනවා ❤️

  • @virangadushyanthi5983

    @virangadushyanthi5983

    Жыл бұрын

    @@sithumi-Bandaranayake ❤🌹

  • @bhagyadewmini972

    @bhagyadewmini972

    Жыл бұрын

    Khmda liynne...hemadama ekama dewalda liynne

  • @rosieposie7424

    @rosieposie7424

    Жыл бұрын

    Ethkota hamadama ekama dewal liyanawada

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi3283 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏දුව ඔබට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏මේ දේවල් නිසා මම ගොඩාක් දේවල් වෙනස් කර ගන්න උත්සාහ කරමින් ඉන්නව.හරිම සාර්ථකයි.විශ්වයේ ආශීර්වාදය සියලුම දෙනාට ලැබේවා ❤❤❤🙏🙏🙏

  • @dvsjnilame3260
    @dvsjnilame3260 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මැනික🙏🙏 මට ඔයාව මුනගැසීම පිලිබදව මාගේ අනන්ත විශ්වයට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @ama4690
    @ama4690 Жыл бұрын

    ආහ් මම කලින් ඉල්ලපු gratitude journal එකක් ලියන විදිහ ගැන වීඩීයෝ එක..🥺✨️🥰 ty අක්කේ..♥️🌼🥰

  • @chameeherath5302
    @chameeherath5302 Жыл бұрын

    අනේ මම journal එකක් ලියන්න පටන් ගන්න හදද්දින් ඔයා ඒ ගැන කිව්වෙ . ස්තූති ඔයාට 💙 විශ්වයට ස්තූති .💚

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 Жыл бұрын

    ආදරනීය විශ්වය..ස්තූතියි ඔබට..මේ ආදරනීය සුරඟන මුන ගැස්වූවාට..♥️

  • @gimhanaoshitha3618
    @gimhanaoshitha3618 Жыл бұрын

    thank you sister,godak isthuthi vishvayata avashyama mohataka me video eka mata pennuwata🙏🙏🙏🙏

  • @apegedara9382
    @apegedara9382 Жыл бұрын

    මේ වීඩීයෝ එක බලන්නට සැලැස් වූ විශ්ව මාතාවට සහ අක්කියෝ ඔයාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කෙ ඔයා මේ කියල දෙන දේවල් වලට 🧚🙏❤️💐💐

  • @girl3441
    @girl3441 Жыл бұрын

    විශ්වමාතාවටත් , මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් ඔබතිමිටත් ස්තුතියි 🙏♥️

  • @-sanju-2611
    @-sanju-2611 Жыл бұрын

    මම විශ්වයට ස්තූති වන්ත වෙනවා මගේ හැම දවසක්ම සාර්තක ගත කරන්න ශක්තිය ලබාදෙනවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති💐🍃

  • @sonalidassanayake1477
    @sonalidassanayake1477 Жыл бұрын

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි නංගි ඔයාව මුනගැස්සුවාට🙏

  • @halpageheshan
    @halpageheshan Жыл бұрын

    මම අහලා තිබුණේ Goal Writing, To do list ගැන විතරයි. අද මේ කියලා දුන්න ක්‍රමෙත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අක්කෙ. තව මේ වගේ ක්‍රම තියනවානම් කියලා දෙන්න​.🙏

  • @WishYasho
    @WishYasho Жыл бұрын

    THANK YOU so much UNIVERSE 🌎💙 Thank you very much akke 💜 oyage vedios hari lassanai oya kiyala dena dewal epa wen nathuwa ahan enna puluwan Love it ✨♡

  • @kppa5247
    @kppa5247 Жыл бұрын

    මම මේ අක්කිගෙ මේ වීඩියෝ එක බලන්නේ නැතුව scripting, meditation, affairmations,visualize ඔක්කොම කලේ ගොඩක් වෙලාවට රෑට,ඒ විතරක් නෙමෙයි තව වැරදි කිහිපයකුත් කලා:/ දැන් ඒවා හදාගන්න පුලුවන් 😊😌💖ස්තූයි අක්කටත්❤️ ඒ වගේම විශ්වයටත් ගොඩාක් ස්තූතියි😊💖

  • @manthirathudurage3464
    @manthirathudurage3464 Жыл бұрын

    Oka liyana hati hariyatama kiyala denna akki...hamadeyakma detalis athuwa..thank you❤👀

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f Жыл бұрын

    ස්තුතියි මගේ විශ්වයට... එලෙසම මගේ ධනාත්මක චින්තනය දින දින වර්ධනය කර ගැනීමට සහාය වන්නාවූ ආදරණීය ඔබට බෙහෙවින්ම ස්තූතියි.

  • @oshini149
    @oshini149 Жыл бұрын

    මට චතුරව ඉන්ග්‍රීසි ලිවීමට හා කතාකිරීමට හැකියාව ලාබාදුන්නාට මම විශ්වයට ස්තූති වන්ත වෙමි. ❤️🥰

  • @CanadianzMapleLeaf

    @CanadianzMapleLeaf

    Жыл бұрын

    How did you do that with law of attraction?

  • @bhagyasewwandhi9543
    @bhagyasewwandhi9543 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කි ඕනිම වෙලාවේ ඔයා මේ වීඩියෝ එක ගෙනාවේ ඒ වගේම ගොඩාක් පිං මේ විශ්වයටත් ගොඩක් ස්තූතිය

  • @nisheda8933
    @nisheda8933 Жыл бұрын

    You are an angel who is with a massage from the universe .!

  • @k.k.s.kchandrathilaka5504
    @k.k.s.kchandrathilaka5504 Жыл бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි❤ මේ විෂ්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා❤

  • @nuweja1804
    @nuweja18048 ай бұрын

    ස්තූතියි ඔයාට සුරංගනාවී❤. ඔයාගෙ මේ වීඩියෝ මට ගොඩක් ලොකු පිටුවහලක් උනා මගේ සිහිනය ජයගන්න. ඔයාගෙ සියලුම දේවල් දිනෙන්දින සාර්ථක වේවා.❤ ආදරණීය විශ්වයට ස්තූතියි 🌍🙏❤️

  • @sathyasubha3948
    @sathyasubha3948 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගේ අනාගත වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

  • @tinkdew9829
    @tinkdew9829 Жыл бұрын

    I am thankful to the universe for giving me everything I have now. Help me fulfill all my mommy and daddy's dreams. May the universe bless me to pursue my dream of becoming a nurse and helping others!🙏🙏 Thank you akki ❤️

  • @lakmalimendis2174
    @lakmalimendis2174 Жыл бұрын

    විශ්වයට මම ස්තුතියී වන්ත වෙනවා මගේ ඉලක්ක සපූරා ගැනිමට මේ දේවල් ඇහෙන්න සලස්වනවට ඒ වගේම ඔබටත් ගොඩක් ස්තුතියී ස්තුතියී ස්තුතියී මේ දේවල් වලින් ඔබ අපිව දැනුවත්ව කරනවට ♥️♥️♥️♥️❤

  • @nishanthachandrarathne5908

    @nishanthachandrarathne5908

    Жыл бұрын

    Scripting phone eke type karata kamaknadda?

  • @usharisadhana
    @usharisadhana Жыл бұрын

    වැදගත් දේවල් දැනගන්න ලැබුණා. විශ්වමාතාවට ගොඩක් ස්තූතියි..✨💫🙏♥️

  • @charukakavindi1769
    @charukakavindi17698 ай бұрын

    මෙම වසරේ මට විශ්ව විද්‍යාල වරම් ලබා දීම පිලිබඳව විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා❤️🙏

  • @Yeshagamlath2578
    @Yeshagamlath2578 Жыл бұрын

    විශ්වයට ගොඩාක් ස්තුති ඔබව මුනගැස්සුවට 🙏❤

  • @jananicharithawya814
    @jananicharithawya814 Жыл бұрын

    විශ්වයට ගොඩාක් ස්තූතියි අක්කිගේ චැනල් එක මට පෙන්නුවට මේ විඩියෝ අහන්න සැලැස්සුවාට ඔයාටත් ගොඩාක් ස්තූතියි 💜💜

  • @amayagunarathne7764
    @amayagunarathne77647 ай бұрын

    ඔබව මුණගැස් වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි..❤🌎

  • @madhushagimhani9142
    @madhushagimhani914210 ай бұрын

    Thank you so much for sharing these valuable things with us & Thank you so much universe for meeting you in my life.

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 Жыл бұрын

    ඔයා මේ කරන සේවය වෙනුවෙන් මම ඔයාට බෙහෙවින්ම ස්තුති කරනවා. මේ දේවල් කරල මමත් දවසෙන් දවස සාර්ථක වෙනව. ඔයාගෙ දැනුම පිරි මේ වීඩියෝව මට දුන්න විශ්වයට අනේක වාරයක් ස්තූතියි . ❤❤❤

  • @ishu26200
    @ishu26200 Жыл бұрын

    ඔබව මුණගැස්වූවාට ආදරණීය විශ්වය ස්තූතියි 💓🙏

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 Жыл бұрын

    ඔබව මට මුණගැස්සුවාට ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා ♥️

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 Жыл бұрын

    ස්තුති ඔයාට. විශ්වමාතාවගේ ආශිර්වාදය ඔබත් එක්ක ඉන්නව...🙏💖💖

  • @cristianorukshan621
    @cristianorukshan621 Жыл бұрын

    thanks අක්කෙ.....😍 ...මං දැන් බලන්නෙ මේ වගේ motivational videos විතරයි ...මගෙ ගමන යන්න මේ වගේ වචනෙකින් හරි උදව් කරනවට ඔබට ගොඩක් ස්තුතියි....🙏🙏 මයිකල් ජැක්සන් නේද අර අල්මාරියෙ ඉන්නෙ ..මගෙ වීරයෙක් 😎😁

  • @Ghost-5833
    @Ghost-5833 Жыл бұрын

    Thanks the universe & you too... 🙏🏻❤️ 🎼💜

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 Жыл бұрын

    I follow law of attraction. But , sometimes without using any method to get my desires , i get what i want to get in my life . ❤🌍

  • @Rashu.....1111
    @Rashu.....111111 ай бұрын

    බොහොමත්ම ස්තූතියි අක්කෙ❤මගෙ Vibration එක තවත් ඉහලට යනව මට දැනෙනව මගෙ වැඩ දැං හැම එකක්ම වගෙ සාර්ථකයි ජීවිතෙ පුදුමාකාර විදියට වෙනස් වෙලා හිතා ගන්නවත් බෑ❤ඒක හරිම ලස්සන හැඟීමක්❤විශ්ව මාතාවටත් හදවතෙ දෙවඟන ඔබටත් ස්තූතියි❤

Келесі