ලස්සන වෙන්න භාවනාවක් | විශ්ව ආකර්ශන නීතිය Law of attraction Sinhala

#Lawofattractionsinhala
ලස්සන වෙන්න ඕනම කෙනෙක් කැමතියි. ඒකට මුලින්ම කරන්න ඕනේ අපට ලැබී තිබෙන රූපයට ස්තූතිවන්ත වීම. ඒ රූපයට ස්තූතිවන්ත වෙමින් ඔබට තවත් තවත් ලස්සන වීම උදෙසා ආකර්ෂණ නීතිය භාවිතා කරන්න පුලුවන්. බොහෝ දෙනෙක් කරන වරදක් තමයි තමාගේ රූපයට බැනීම තමාටම වෛර කරගැනීම එවිට ඔබ තවත් තවත් අවලස්සන වෙනවා. ඔබ අවට සිටින පුද්ගලයන් ඔබේ රූපයට සිනසෙනව නම් ඒ ඔවුන්ගේ වරදක්. එය ඔබේ වරදක් නොවේ. එකිනෙක්කෙනාට අනුව ලස්සන දකින ආකාරය වෙනස්. ඒ නිසා ඒ පුද්ගලයන්ගේ දෘෂ්ටියෙන් නොබලන්න. වෙන කෙනෙකු නිසා ඔබේ රූපය වෙනස් නොකරන්න. ඔබට ලැබී තිබෙන ලස්සන පිළිබඳ විශ්වයට ස්තූතිවන්ත වෙමින් තවත් ලස්සන වීම උදෙසා යන ප්‍රාර්ථනාවෙන් මේ භාවනාව පුරුදු කරන්න. එමෙන්ම ධනාත්මක චිත්ත රූප යනු ඔබට අවශ්‍ය දේ දැනටමත් ලැබී තිබෙනවා යනුවෙන් සිතීම, ඒ සතුට අත්විඳිම, සහ විශ්වයට ස්තූතිවන්ත වීම.
දිනපතා උදෑසනට සහ රාත්‍රියට මේ භාවනාව පුරුදු කිරීමෙන් වඩාක් හොඳ ප්‍රතිඵල ලාබාගන්න
විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
kzread.info/head/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmද

Пікірлер: 1 230

  • @dpt7062
    @dpt70628 ай бұрын

    100% ප්‍රතිඵල සහිතයි. කරේ එක දවසයි. අපේ අක්කා කෙනෙක් මාව දැකලා කිව්වා මම ලස්සන වෙනා කියලා . මගේ ජීවිතය ලස්සන වෙනවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @lisa11.11
    @lisa11.115 ай бұрын

    මගේ පවුලේ කළුම මම. මන් හරියට අපහසුතාවයට පත්වෙලා තියනවා ඒ නිසා. මම ක්‍රීම් වර්ග ආලේප කරත් හරි ගියෙ නෑ. තව එකක් උත්සාහ කරන්න ගද්දි හැමෝම කිව්වා ඒක ගාන්න එපා කියලා. KZread එකෙත් තිබ්බා ඒක ගාන්න එපා කියලා කලින් ගත්ත අය. ඒක අරන් ටික දවසකින් මට ඔබතුමියව මුණගැසුණෙ. මම positive වෙලා ඒක දවස් 3-5 ගෑවෙ. ගාලා ඒ භාවනාව ඇහුවා. මම දැන් මාරම ලස්සන වුනා. සුදු වුනා. අත් කකුල් එක්කම පාට වුනා. දැන් මාස ගනක් වෙලත් මම ඒක ගාන්නෙ නැතත් මම තාම පාටට ඉන්නවා. ජීවිතේ පළමු වතාවට මං අහගන්නවා ඔයයි දැන් පවුලේ ලස්සනම කියලා. මම ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤

  • @AmanjaleeKaushalya

    @AmanjaleeKaushalya

    Ай бұрын

    දවස් කීයක් එක දිගට අහන්න ඕනෙද

  • @chandaninirosha2293

    @chandaninirosha2293

    Ай бұрын

    Oya gapu cream eka mokkd kyl puluwan nm kiynwad

  • @koreandramaworld2687

    @koreandramaworld2687

    17 күн бұрын

    Mokakda gapu cream eka kiyann puluvanda😢😢 math godak kalu nisa apahasuthaweta path vela inne😢 💔💔 ane udaw karann please

  • @chiNA411
    @chiNA411Ай бұрын

    මම අද තමයි මේක අහන්න පටන් ගත්තෙ මගේ මූණේ කුරුලෑ දාලා ඒ වගේම කැලැලුත් ගොඩක් තියෙනවා මට ඒ තත්වයන් නැතිකරලා පැහැපත් ලස්සන හමක් වගේම ලස්සන රූපයක් ලබා දෙන්න විශ්ව මෑණියනී ඒ වගේම මේ වීඩියෝ එක මට පෙන්නුවට ඔබ තුමියට ගොඩාක් ස්තූති.🙏🙏🙏🙏

  • @dilwaji5269
    @dilwaji52694 ай бұрын

    මම මගේ මුහුණ නිසා ගොඩාක් අපහසු තවයන්ට පත් වුනා.මගේ මුහුණේ කුරුලෑ හොද කරගන්න මම ගොඩාක් වියදම් කරා ඒත් ලොකූ සුවයක් නෑ.මම මගේ මුහුණ කවදා හොද වෙයිද කියල සිතමින් ඉන්නකොට තමයි මට මේ විශ්ව ශක්තිය ගැන අහන්න ලැබුනේ.එදා ඉදන් මම හරිම වාසනාවන්තයි.අද මේ video එක මට අහන්න ලැබුනෙත් මගේ වාසනාවට.ඔබතුමියට ගොඩාක් පින් ඒ වගේම විශ්ව මාතාවට ගොඩාක් ස්තූති 🙏🏻🙏🏻 කුරුලෑ වලින් පෙලෙන අනිත් සියලු දෙනාගේම කුරුලෑ සුවපත් වේවා.🙏🏻🙏🏻🙏🏻

  • @tharushipromodya6770
    @tharushipromodya6770 Жыл бұрын

    මම මේ භාවනාව කරන 4 වෙනි දවස , ඇත්තටම මම මේ භාවනාව කරන්න ගත්ත දවසෙ ඉදන් මට මගෙ වෙනසක් තේරෙනවා, මගෙ ශරීරය, මූන තිබුනට වඩා ලස්සන වෙලා කියලා මට දැනෙනවා, මේ භාවනාව කරන්න කලින් මම කිසිම වැඩක් ආසවෙන් කරේ නෑ ගෙදර වැඩක් උනත් කරන්න හිත දුන් නැ , ඒත් මේ භාවනාවෙන් පස්සෙ හැමදේම වෙනස් , විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි , මගෙ ශරීරය තවත් ලස්සන ප්‍රියමනාප වේවා ♥️

  • @lahirulahiru4258

    @lahirulahiru4258

    Жыл бұрын

    dawas kiyak karanna onida

  • @user-xn2wy3ti5c

    @user-xn2wy3ti5c

    Жыл бұрын

    Ana kochchra deykd 😊

  • @Fnb-cb-200

    @Fnb-cb-200

    Жыл бұрын

    Maath dws 9 raata nidaganna kalin ahuwa. Mage face eke pimples enne na dn. Thiyana ewath adu wela gihin.

  • @inokadeniyapahala939

    @inokadeniyapahala939

    Жыл бұрын

    මටත්

  • @neelshanthawickramasinghe212

    @neelshanthawickramasinghe212

    Жыл бұрын

    Wishwa mathawata aneke warayak sthuthi.

  • @sakunthalamaduwanthi1778
    @sakunthalamaduwanthi177811 ай бұрын

    මා මෙන් සියලුම දෙනාද ලස්සන සුන්දර ප්‍රියමනාප වේවා...!!!❤ මා මේ තරම් ලස්සන ආකර්ශණීය ලෙස මැවූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි...!!!❤️❤️❤️🙏

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Жыл бұрын

    මම මුහුනෙ කුරුලෑ ගැන කලු ලප,ගැන,ගොඩක් දුකෙන් හිටියේ,හොදයි කියන ක්‍රීම් වර්ග ගෑව,සාර්තක උනේ නැහැ,අහම්වෙන් ඔබ තුමියගෙ භාවනාව දැක්කෙ දැන් දවස් 10ක් විතර මේ භාවනාව කරනවා,,පැහැදිලි වෙනසක් තියනවා,ඔබ තුමියටත් විශ්ව මාතාවටත්,අනේක වාරයක් ස්තුතියි

  • @maleesha778
    @maleesha7789 ай бұрын

    මම ලස්සනයි...මම ගොඩක් ලස්සනයි...මගේ මුහුණ,සම හරිම පැහැදිළියි...හරිම පැහැපත්...මම පංච කල්‍යාණයෙන් අගතැන්පත් යුවතියක්...ඒ ගැන ආදරණීය විශ්ව මාතාවට මම මගෙ හදවතින්ම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...මා ඇතුලු මේ විශ්වයේ සියලු දෙනා ලස්සන,සුන්දර,ප්‍රියමනාප වේවා...🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 Жыл бұрын

    මාව මේ තරම් ලස්සන කරපු ආදරණීය විශ්ව මාතාවටත්,ඔබතුමියටත් මුලු හදවතින්ම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...❤

  • @kasuninayanathara6576
    @kasuninayanathara6576 Жыл бұрын

    හිතට ලොකු නිදහස් බවක් දැනෙනවා ....මට මේ භාවනාව මුනගස්වපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .

  • @sS-nw4zk
    @sS-nw4zk Жыл бұрын

    මෙය සත්‍යයක්,විශ්ව මාතාවනි ඔබට අනේකවාරයක් ස්තූතියි 🙏 මෙය මෙලෙස ඉදිරිපත් කරන ඔබටද ආනේක වාරයක් ස්තූතියි,මම මෙච්චර කාලෙකට විශ්වාස කරේ මගෙ බුදු පියාණන්ගේ ධර්මය පමනයි,නමුත් මට දැන් මෙයද ගොඩක් විශ්වාසයි,ආකර්ෂණ නීතිය ඔස්සේ පිහිට පතන සියල්ලන්ගේ පැතිම් ඉටු වේවා🙏

  • @vidharanethmini1072
    @vidharanethmini1072 Жыл бұрын

    මම මේක දැන් සති දෙකක ඉදන් අහනවා .. ඇත්තටම ගොඩක් හොදයි.. නිරහංකාරව මගේ පෙනුම පිලිබදව සතුටු වෙනවා .. දැන් ඇත්තටම මට මගේ පෙනුම පිලිබදව ලොකු වෙනසක් දැනෙනවා ❤️ වැඩසටහන මෙහෙයවන ඔබටත් විශ්ව මාතාවටත් හදවතින්ම ස්තූති වන්ත වෙනවා ❤️

  • @hiruniprasadi2510

    @hiruniprasadi2510

    Жыл бұрын

    ❤️❤️

  • @sitharaweerasinha7439

    @sitharaweerasinha7439

    Жыл бұрын

    Athmd.

  • @kaanaththanayake7308

    @kaanaththanayake7308

    Жыл бұрын

    💚

  • @nilushadilhani439

    @nilushadilhani439

    Жыл бұрын

    ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️

  • @dilminipullaperuma9189

    @dilminipullaperuma9189

    11 ай бұрын

    මම අද තමයි පටන් ගත්තෙ. මට මේ භාවනාව මුණගස්වපු විශ්ව මාතාවටත් , මෙම වැඩසටහන ම්ව්හෙයවන ඔබතුමියටත් අනේක වාරයක් ස්තූති වේවා .... ස්තූති වේවා.... ස්තූති වේවා... 🙏🙏🙏🙏

  • @inuriabekoon8501
    @inuriabekoon85012 жыл бұрын

    මුදල් මතම යැපෙන සමාජය,ඔබ වැනි උතුම් කාන්තාවන් මුනගැස්වීම සම්බන්දයෙන් මම විශ්වයට ස්තුතිවන්ත වෙමි.

  • @donidoni2254
    @donidoni22549 ай бұрын

    ඇත්තටම මේ භාවනාව අහන්න ගත්තට පස්සේ මගේ කොන්ඩෙ යන එකත් නතර වෙලා. කොන්ඩෙ ගොඩක් ඝනකම් වෙලා දික් උනා. Ekanam magic එකක් වගේ. Obathumiyatath vishwa msthawatath අනේක වාරයක් ස්තූතියි

  • @thenujathusaraka5862
    @thenujathusaraka5862 Жыл бұрын

    මම මේ භාවනාව හැමදාම උදේට කරනවා. ඇත්තටම පතිඵල තියෙනවා. ඔබ තුමියට ගොඩක් ස්තූතියි....

  • @nimeshamaduwanthi1034
    @nimeshamaduwanthi1034 Жыл бұрын

    ඇත්තටම හොද ප්‍රථිපල තියෙනෙවා මට.. විශ්වාස අරන්න අමාරු උනා.. මේක කරාට විශ්වාසයක් තිබ්බේ නැහැ... ඒත් දැන් විශ්වාස කරනවා මං.. 🥰😊❤️😘 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති... ❤

  • @sirisenamalaya8634
    @sirisenamalaya86342 жыл бұрын

    වොව් මම තනියෙන් මෙ වගෙ බාවනාවක් කරා ... මට එකෙ ප්‍රෙතිපල වෙනසක් දැනෙනවා .. සියලුම දෙනාට ජයවෙවා 💖 මෙ වගෙ දෙ කියාදෙනවට අක්කට ස්තුතියි 😊

  • @djshanakaniroshan3411
    @djshanakaniroshan34119 ай бұрын

    මේ වීඩියෝව දකින්න ලැබීමම වාසනාක්. ඔබ තුමියට ස්තූතියි . ලස්සන නෑ කියලා දුකින් ඉන්න හැමෝටම මෙය නැරඹීමට හැකි වේවා . සියලු දෙනාම ලස්සන ප්‍රියමනාප අය වේවා . විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා .❤

  • @chalanichathumini
    @chalanichathumini9 ай бұрын

    මා මෙන්ම සියලු දෙනාහටම ප්‍රියමනාප රූපයක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා❤️

  • @nadinipabodha
    @nadinipabodha6 ай бұрын

    ඇත්තටම සර්තකයි මේක. ❤ මෙම විඩියෝ මට මුණ ගස්සපු 666 විශ්ව මාතාවට අනෙක වරයක් ස්තූතියි. 🙏💯❤️

  • @SenuriDulakshika-ju8ff
    @SenuriDulakshika-ju8ff Жыл бұрын

    ආකර්ශන නිතිය ඔස්සෙ ඉල්ලන සෑම දෙනාගෙම පැතුම් ඉටු වේවා ☺️☺️☺️☺️🙏🙏🙏🥰🥰🥰🙏

  • @Mashi0804

    @Mashi0804

    Жыл бұрын

    Obageth esema weva

  • @hiruninavodya713
    @hiruninavodya713 Жыл бұрын

    අද මට මේ භාවනාව මුන ගස්සපු විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා ඒ වගේම ඔබ තුමියටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @kalyaninethu5964

    @kalyaninethu5964

    Жыл бұрын

    😊

  • @kalyaninethu5964

    @kalyaninethu5964

    Жыл бұрын

    😊

  • @savishkaoshadhi6065

    @savishkaoshadhi6065

    Жыл бұрын

  • @shamaherath7068

    @shamaherath7068

    10 ай бұрын

  • @lakshikadarmarathna8484
    @lakshikadarmarathna8484 Жыл бұрын

    මම අද මුලින්ම මෙ බාවනාව පටන් ගත්ත.ලොකු විශ්වාසයක් ඇති වුනා.ඔබතුමියට ගොඩක් ස්තූතියි.🙏

  • @deshniwathsala8640
    @deshniwathsala8640 Жыл бұрын

    අක්කව මුණගැස්වුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී...!වසර ගණනාවක් දෙතොල් අවපැහැ ගැන්විලා තිබුණා.දැන් හොද ප්‍රතිඵල ලැබිලා මට ගොඩක් සතුටුයී...විශ්වාසයෙන් මේ භාවනාව කරන්න.අක්කට ගොඩක් ස්තූතී.☺️

  • @sewwandikumari2631
    @sewwandikumari2631 Жыл бұрын

    මං අද තමා මේක ඇහුවේ..මං හිතනවා මට හොද ප්‍රතිඵල තියෙයි කියලා..විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තුති

  • @thanujairomika5709
    @thanujairomika57092 жыл бұрын

    විශ්ව මාතාවට වගේම ඔබටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤

  • @thamaradarshani7969
    @thamaradarshani7969 Жыл бұрын

    මම මේ භාවනාව ටික දවසක ඉඳන් කරනවා.ඇත්තටම මට හොඳ ප්‍රතිඵල තියෙනවා.මුනගැහෙන්න සියලු දෙනාම මගේ පෙනුම වෙනස් කියලා කියනවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ඔබතුමාටත් ගොඩක් ස්තුතියි.

  • @wasanthasrimathi7037
    @wasanthasrimathi70372 жыл бұрын

    ඔබතුමියගෙ කටහඩ ගොඩාක් ලස්සන යී😍විශ්ව මාතාවටත් ඔබටත් ස්තූතියී🙏

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda93552 жыл бұрын

    ඔබව මුන ගැස් වූ විශ්ව මාතාවට ගොඩක් ම ස්තුතියි 🙏🙏🙏 මේ හොද දේවල් දෙන ඔබටට 🙏 සාදු 🙏 තව තවත් විශ්වයේ ආකර්ශනය ලැබේවා 🙏🙏🙏මටද විශ්වයේ ආකර්ශනය ලැබේවා 🙏🙏🙏

  • @sampathsilva7255

    @sampathsilva7255

    Жыл бұрын

    Aththatama 🙏🙏🙏🙏

  • @chandihasitha7349

    @chandihasitha7349

    Жыл бұрын

    ♥️♥️♥️ thank you universe 🙏🙏& you🙏

  • @seetaekanayake1376

    @seetaekanayake1376

    Жыл бұрын

    Oba wage kenek lankara dun viswa mathawata aneka warayak sthuthi

  • @sashininimesha4285
    @sashininimesha4285 Жыл бұрын

    විශ්වයේ අප්‍රමාණ ශක්තිය අපි සියලූම දෙනාට නොඅඩුව ලැබේවා.. ❤

  • @nethmidimasha9724
    @nethmidimasha97248 ай бұрын

    මට මේ බාවනාව මුන ගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වේවා❤️🙏 මගේ රූපය ලස්සන වේවා

  • @tharushithathsarani9811
    @tharushithathsarani98119 ай бұрын

    මට ලස්සන ප්‍රියමනාප පෙනුමක් ලබා දූන්නාට සහ මම කැමති හැමදේම මට ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබ තුමියටත් ස්තූතියි 🙏

  • @umayangana3551
    @umayangana3551 Жыл бұрын

    අද තමයි මේ භාවනාව මුලින්ම කලේ මම ගොඩක් විශ්වාස කරනවා මේ විශ්ව නීතිය බුද්ද දර්ශනය තරමටම විශ්වාසයි ඒ වගේම මම ස්භාවදර්මයටත් ගරු කරනවා ආදරේ කරනවා විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න පිං සිද්ද වෙන්න මගේ ජිවිතේට ගොඩක් වටින දේවල් ලැබුනා මම ගොඩාක් ලස්සන කෙනෙක් නෙමෙයි ඒත් මට හැමෝගෙන්ම අහන්න ලැබෙන්නේ ගොඩක් ලස්සනයි පිං පාටයි කියන වචන ඇත්තටම මම අනිත් අයටත් ලස්සන වෙන්න උපදෙස් දෙන කෙනෙක් හැමෝම ලස්සනට ඉන්නවටකැමති කෙනෙක් අහම්බෙන් වගේ තමයි ඔබ තුමියගේ වීඩියෝ එකක් දැක්කේ මම හිතනවා එයත් විශ්ව මාතාව දුන් දෙයක් කියලා මොකද ඔබ තුමියගේ විඩියෝ හරිම පැහැදිලියි අහන්න ආස හිතෙනවා 🙏 ඔබ තුමියගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙන්න කියලා පාර්ථනා කරනවා

  • @hasiniimasha9273
    @hasiniimasha92738 ай бұрын

    "විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️...හිතට නිදහස් බවක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි "

  • @hashiniperera5761
    @hashiniperera57617 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති මගේ රූපය ඉතාමත් ලස්සනයි .මගේ ඇස්, මගේ සිනහව ,රන්වන් පාට දිදුලන මගේ සම, දණහිසටත් පහලින් වැවී ඇති දිගු වරලස ,රෝස පැහැති දෙතොල්, හැඩැති ශරීරයක් ,දිගු ඇහි පිහාටු මෙතරම් ලස්සන රූපයක් මාහට දුන්නාට .ආදරේයි විශ්ව මාතාවනි ❤️

  • @kavindiweerasekara7149
    @kavindiweerasekara7149 Жыл бұрын

    හිතට ලොකු සහනයක් දැනෙනවා මේ භාවනාව නිසා.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...❤

  • @precioushome603
    @precioushome603 Жыл бұрын

    ව්ශ්ව මාතාවට ස්තුතියි ඔබව මුනගැස්සුවට🙏මේක ඇත්තක්...මම කොහොමත් ධනාත්මකව හිතන කෙනෙක් ...ඒ නිසා ගොඩක් දේවල් ලැබිලා තියනවා ...සමහර වෙලාවට සමහර දේවල් ගැන හිතනවත් එක්කම ලැබිලා තියනවා ..ඇත්තටම මැජික් එකක් වගේ...බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට 🙏

  • @___piyu
    @___piyu2 жыл бұрын

    ඔබම මුන ගැස්සූ විශ්ව මාතාවට ස්තූති වන්ත වේව!!!මම හොයපු වීඩියෝ එකක් අද හම්බ උනා ඒ පිලිබද විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා🤍🙏🤍

  • @lidep3992
    @lidep3992 Жыл бұрын

    මෙම භාවනාව අවසානයේ හැමදිනකම මම ඔබතුමියට ස්තුතිය සමග සුබම අනාගතයක් පතනවා, වැඩසටහන්මාලාවටම ස්තුතිය

  • @Deshaa_R
    @Deshaa_R Жыл бұрын

    භාවනාව මගින් වෙන්නෙ හිත සන්සුන් වෙන එක ,හැම වෙලේම එහෙ මෙහෙ යන හිත ඕනම දෙයක් ගැන වැඩිපුර හිතන්න ගත්තම තමා අපේ ලෙඩ වැඩි වෙන්නෙ ඇත්තටම නීරෝගීව ඉන්න භාවනාව නම් ගොඩක් වැදගත් දෙයක්.ස්තූතියි ඔබට

  • @Vidusaubhagya
    @Vidusaubhagya2 жыл бұрын

    අක්කි.. මම ඔයාගේ හැම vedio එකක් වගේම බලලා තියෙනවා... ඔයාගේ අලුත් vedio එකක notification එක දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නේ.. ❤️😍 Thank you universe . Thank you akki..

  • @abcx377
    @abcx3772 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කා....❤💫 හිතේ සතුට , නිදහස සහ සැහැල්ලුව වෙනුවෙනුත් භාවනාවක් කියල දෙන්නකෝ අක්කා ....🙂❤

  • @meepagamageechathurani1505
    @meepagamageechathurani15052 ай бұрын

    මගේ මුනේ කුරුලැ ලප කැලැල් ඔක්කොම අඩු වෙලා ලස්සන වෙලා සුදු වෙලා ,හැමොටම පිය මනාප වෙවා.

  • @dasunisansala5692
    @dasunisansala5692 Жыл бұрын

    ඔබව මුණගැස්සූ විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති ❤🌼

  • @antdarmawardana1742
    @antdarmawardana1742 Жыл бұрын

    මෙම උපදෙස් ඇසීමට ලැබීම ගැන විශ්ව මාතාවට මා ස්තූති වන්ත වෙනවා💖🎊️ ඔබතුමියගේ මේ සේවය මෙන්ම සෑම කටයුත්තක්ම දිනෙන් දින සාර්ථක වේවායි පතනවා ♥️🌼

  • @bhagyatharushihettiarachch1111
    @bhagyatharushihettiarachch11119 ай бұрын

    ඇත්තටම මට ප්‍රතිපල තිබ්බ මේ භාවනාව කරපු කාලෙදි. පස්සේ නැවතුනා දැන් ආයේ පටන් ගත්තා දිගටම කරන්න උත්සාහ කරනවා. ස්තූති ඔබට මෙවැනි ලස්සන වගේම හොඳ දෙයක් ගෙනාවට❤ ස්තූති විශ්වමාතාවට ❤

  • @hazelpubgmobile3858
    @hazelpubgmobile3858 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි...මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල තියෙනවා.........විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.....❤ ඒ වගේම මේ භාවනාව ගැන අපිව දැනුවත් කරන මහේශි අක්කටත් ස්තූතී අක්කාගේ හැම වැඩක්ම සාර්ථක වේවා....❤

  • @tharushikahansamali1964
    @tharushikahansamali1964 Жыл бұрын

    ඔබේ මේ වීඩියෝ එක මුනගැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි 😊😊

  • @bhagyasewwandhi1169
    @bhagyasewwandhi11692 жыл бұрын

    ඔබටත් විශ්වයටත් බොහෝම ස්තූතියි.බලාපොරොත්තු වුණ වීඩියෝ එකක්...තවත් මෙවැනි වටිනා දේ කිරීමට ඔබට ශක්තිය ලැබේවා...❤️❤️❤️

  • @januthmajanadi1651
    @januthmajanadi1651 Жыл бұрын

    ඔබ තුමියව මට අද මෙසේ මුන ගැස්වීම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏

  • @ChithraniWijenayaka

    @ChithraniWijenayaka

    Жыл бұрын

    🎉🎉 o🎉 ,

  • @nithinitharuki923
    @nithinitharuki923Ай бұрын

    මේක ඇත්තක් ..ඔබට ස්තූතියි ....විශ්ව මාතාවටත් බෙහෙවින් ස්තූතියි ...විශ්ව මාතාවට ජයෙන් ජයම වේවා ❤️❤️❤️✨️✨️✨️✨️

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 Жыл бұрын

    අද තමයි මේ වීඩියෝ එක මම දැක්කේ.විශ්ව මාතාව පිලිබඳව බොහෝ විශ්වාසයකින් මම අද පටන් මෙම භාවනාව සිදුකරමි.විශ්ව මාතාවට ස්තුතියි ..

  • @kumuduniaia4926
    @kumuduniaia49262 жыл бұрын

    විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වේවා 🙏🙏🙏🙏

  • @bandarabandaradhammika8511

    @bandarabandaradhammika8511

    2 жыл бұрын

    Mama auruddaka.vitara idala uthsaha karanawa.loa walin kisima pratipalayak.ne hethuwa mokakda kiyanna puluwanda.stutie

  • @roshanied357
    @roshanied3572 жыл бұрын

    විශ්ව මාතාවට ඔබ තුමියටත් අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🌻🌻🌻🦋🦋🦋🌿🌿🌿🥰🥰🙏🙏🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 Жыл бұрын

    මම විශ්වය විශ්වාස කරමි මගේ සිතත් සිත තදින් ඇදී ගියා මේ සම්බන්ධව අද සිට මමත් මෙම භාවනාව පටන් ගන්නවා ඔබ තුමියට ස්තුතියිවිශ්ව මාතාවට ස්තුතියි😁😁

  • @shamalibagya9420
    @shamalibagya9420 Жыл бұрын

    අද තමයි මං මේ භාවනවා අහන්න ගත්තේ.ඇත්තටම හිතට ලොකු සැනසිමක් ,සැහැල්ලුවක් දැනුනා .විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි.🙏🙏🌼

  • @erandidilrukshi4929
    @erandidilrukshi49292 жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතියි .❤️❤️..කියන්න වචන නෑ..ඔයාගෙ කට හඩම බාවනාවක් වගේ..ගොඩාක් ස්තූතියි ඔයාට..💕💕

  • @janakirathnayake7879

    @janakirathnayake7879

    2 жыл бұрын

    Oyatat godak stutii.viswayata stutii

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara59272 жыл бұрын

    හරිම කැමැත්තේන් බලන්නේ...ඔබට ත් අනේක වාරයක් ස්තුතිය පුදමි

  • @hazelpubgmobile3858
    @hazelpubgmobile3858 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා....ඔබතුමිටයටත් යහපතක්ම වේවා.....❤

  • @ayeshalakmali-iq3mh
    @ayeshalakmali-iq3mh Жыл бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 මට මේ වීඩියෝ එක මුණ ගැස්සුවට.

  • @OsadeeNiluka
    @OsadeeNiluka8 ай бұрын

    මන් මේ දැන් මේ බාවනාව ඇහුවේ මන් වෙලාව බලද්දි 11.01 එකේ තෙරුම විශ්වය මගේ සියලු පැතුම් ඉස්ට කරනවා මගේ විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති .... ❤🙏

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 Жыл бұрын

    Thank you sister for your guidence..I thank the mother universe for everything I have recieved from her..I also now start feeling the positive energy and the results of it..I feel so confidence and I now trust the power of universe from the bottom of my heart..I trust that mother universe will change my life and make all my dreams come true.Thank you mother universe for making all my dreams come true!

  • @lalithpriyanka9543
    @lalithpriyanka9543 Жыл бұрын

    ඔබ තුමියව මට මුන ගැස්වීම පිළිබඳව විශ්ව මාතාවට ස්තූතියි ... ස්තූතියි ...ස්තූතියි... ඒ වගේම මේ දැනුම අප වෙත ලබා දෙන ඔබ තුමියටත් විශ්ව මාතාවගේ පිහිට තව තවත් ලැබේවා.ඔබ තුමියටත් මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි. 🙏🙏🙏🙏🙏

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna7382 жыл бұрын

    බෝහෝම ස්තුතියි අක්කී💐❤️ 🙏 හරිම හොද වටින දේවල් ඔයා අපිට කියලා දෙනවා! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි! 🙏❤️

  • @nishadisanjana3856
    @nishadisanjana38562 жыл бұрын

    විශ්ව මාතාවටත්, ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @asankaprasad4166
    @asankaprasad4166 Жыл бұрын

    විශ්ව මාතාවටත් ,ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූති වේවා!!!

  • @inokadissanayaka7706
    @inokadissanayaka77069 ай бұрын

    මගෙ මුහුන මම හිතුවටත් වඩා ලස්සන වෙලා . ඒකට විශ්ව මාතාවට මම ස්තුති කරමි !

  • @oshadioshadi1654
    @oshadioshadi1654 Жыл бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥺❤️❤️🙏🙏🙏🙏🙏

  • @dilini7550
    @dilini7550 Жыл бұрын

    Your Guidance turned me into a positive only direction. I am so hopeful now of achieving every good thing i want for me and my family. Thank you and Thank you for universe .

  • @kavindithakshila9860
    @kavindithakshila98602 жыл бұрын

    විශ්ව නීතිය ගැන දැන ගත්තෙ ඔබේ වීඩියෝ වලින්.ඒ බව දැන ගැනීමට සැලැස්වූ විශ්වයට ස්තූතියි.අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූතියි 😊🌼

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara52799 ай бұрын

    ඔබ වැනි උතුම් සමාජයට ඉතා වැඩදායී කාන්තාවකගේ මෙවැනි පලදායී වැඩසටහනක් මට අසන්න සැලැස්වීම පිලිබදව ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වන්තවෙමි.

  • @neruperera9418
    @neruperera94182 жыл бұрын

    බෙහෙවින්ම ස්තුති ඔබතුමියට ඒවගේම විශ්වයට ස්තුති 🙏🙏🙏🙏

  • @Rose-cf3cu
    @Rose-cf3cu2 жыл бұрын

    මේ වගේ law of attraction භාවනා තව තවත් කරන්න. අපිට මේවා follow කරන්න ලේසි. Thank u so much akka..

  • @r.a.d.tharanganialwis1120
    @r.a.d.tharanganialwis112011 ай бұрын

    මටම අනන්‍ය වූ රූපශ්‍රීයක් ලැබීම පිලිබදව විශ්වයට අනන්ත වාරයක් ස්තූතියි ....❤️❤️❤️🙏🙏

  • @sdhanushka8689
    @sdhanushka8689 Жыл бұрын

    විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි 🙏 ..මම තවම අත්හදා නොබැලුවත් මේ විශ්ව ශක්තීන් පිලිබද මහත් සේ විශ්වාස කරනවා...මෙය බෙදාහැරීම පිලිබද ඔබට මගේ ගෞරව ප්‍රනාමය...ස්තූතියි ඔබටත් බොහොම .🙏💖

  • @chandaniiresha8906
    @chandaniiresha89062 жыл бұрын

    ඔබටත් විශ්වයටත් ස්තූතියි..🙏🙏

  • @shainidileka895
    @shainidileka8952 жыл бұрын

    ගොඩක් ස්තූති 🙏🙏🙏 විශ්වයටත් ඔබටත්

  • @HiruniMadushika-uy1ch
    @HiruniMadushika-uy1chАй бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය. මාව ගොඩක් ලස්සන වුනා.සුදු වුනා. මාව අදුරන හැමෝම වගේ කියනවා ලස්සන වෙලා සුදු වෙලා කියලා.❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය..❤❤😊

  • @ashanipuni6880
    @ashanipuni6880 Жыл бұрын

    හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා...❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....❤️🙏🌼

  • @tharangaharshani9521
    @tharangaharshani9521 Жыл бұрын

    මන් මේක කරනවා ඇත්තටම හිතට ලොකු සැනසීමක් ලැබෙනව ස්තූතියි ඔබ තුමියට ස්තූතියි විශ්ව මෑණියන්ට ආදරෙයි🙏🧚🥺

  • @dineshijayalath430
    @dineshijayalath4308 ай бұрын

    අහම්බෙන් අද මට මේ විඩියෝව දැකීමට ලැබීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ...ඔබටත් බෙහෙවින් ස්තූතියි

  • @kavindi739
    @kavindi739 Жыл бұрын

    මගේ විශ්වමාතාවට ස්තූතී 🙏මේ විඩියෝව මුණගැස්සුවාට, හැමදේකටම ස්තූති හදවතින්ම ස්තූතී

  • @sanjeewanielvitigala7676
    @sanjeewanielvitigala7676 Жыл бұрын

    මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරපු කෙනෙක් ඔබ තුමිය... විශ්ව මාතාවට ස්තුති වේවා... ඔබගේ සියලු පැතුම් සපල වේවා 🙏🙏

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 Жыл бұрын

    මිස් ge vedio එක මට හම්බ උනේ අහම්බෙන්. මම meka ඇත්ත බලන්න kala. එක dawasinma ලොකු වෙනසක් තියෙනවා. මට හරිම පුදුමයි. මගේ පෙනුම මම අතහැරලා තිබුණේ. ඒක මේ ලෝකේ ජාති වලින් හදන්න බැරි dayak වෙලා තිබුණේ. Meka හරිම ආශ්චර්යය දෙයක්. ඔබව මට අහම්බෙන් මූණ gswu විශ්වයට බොහොම ස්තුතියි. ඔබටත් බොහෝ ම ස්තූතියි. ඔබේ ජීවිතය sarthkathwayen sarthakathwayatama පත් වේවා. බොහෝ දෙනා ට obage මේ උපදෙස් නෙත gatewa. තෙරුවන් සරණයි.

  • @user-qe8um5yh1c
    @user-qe8um5yh1c7 ай бұрын

    විශ්ව මාතාවටත් මෙහෙයවන ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ❤

  • @dishitharu
    @dishitharu2 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය වේවා! මට ලැබී තියන මේ ලස්සනට ස්තූතිය වේවා! මගේ සම රන්වන් පැහැතියි. මගේ සිනහව ඉතා ප්‍රිය මනාපයි ලස්සනයි. මගේ කොන්ඩය දිගු සහ නීරෝගියි. මගේ හදවත ඉතාම ලස්සනයි පිරිසිදුයි. මාගේ මේ සියලු ලස්සනට විශ්ව මාතාව ඔබට ස්තූතිය වේවා!!! ❤ අනේක වාරයක් ස්තූතිය වේවා

  • @nipunikasewwandi8897
    @nipunikasewwandi8897 Жыл бұрын

    පීඩාවෙන් සිටින සියළු දෙනාට සහනයක් ලබා දෙන්න මේ ගන්න උත්සහායට ඔබතුමියට ගොඩාක් පින්..🙏❤️

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Жыл бұрын

    ඔබව මුනගැස්සු විශ්වයටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි 🙏 ❤

  • @sandunihansani3633
    @sandunihansani36332 жыл бұрын

    විශ්වයට අනේක වරෙයක් ස්තුතිවන්ත වෙිිවා..මට මෙිි දේය අහන්න දුන්නාට..

  • @chamathka7883
    @chamathka78832 жыл бұрын

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් බොහොම ස්තූති 🙏❤️

  • @sandunishashikala2512
    @sandunishashikala251211 ай бұрын

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය !!! ඔබතුමියටත් ස්තුතියි !!!❤

  • @Rashu.....1111
    @Rashu.....111111 ай бұрын

    ඇත්තටම සාර්ථකයි ❤හිත නිවෙනවා✨☄️ විශ්ව මාතාවට ස්තූතියි🌼🙏🙏

  • @srilanka4213
    @srilanka42132 жыл бұрын

    විස්වයේ පිහිට මටත් සියලුම දෙනාටත් ලැබේවා ..

  • @HiruniNisansala-dc8sb
    @HiruniNisansala-dc8sb6 ай бұрын

    හිතට ලොකු සහනයක් දැනෙනවා විශ්ව මාතාවට ස්තූතියි ❤️❤️❤️

  • @nilminichndima5061
    @nilminichndima50612 жыл бұрын

    විශ්ව මාතාවටත් ඔබටත් බොහොම ස්තූතියි

  • @wasanawijesinghe3196
    @wasanawijesinghe31962 жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතියි.

  • @sanjayajayaweera4215
    @sanjayajayaweera4215 Жыл бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී මේ විඩියෝව මගෙ ඇස ගැටුනාට❤️😍

  • @hashiniperera5761
    @hashiniperera57617 ай бұрын

    සැවොම ලස්සන කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤️

  • @greenmusic6448
    @greenmusic64482 жыл бұрын

    අක්කටත් විශවයටත් ගොඩක් ඉස්තුති❤️ ❤️

  • @anushashiromi6308
    @anushashiromi6308 Жыл бұрын

    මම අද තමයි මුලින්ම මෙ වීඩියෝ එක බැලුවේ මම හිතනවා මේකෙන් මට හොද ප්‍රතිඵල ලැබෙයි කියලා මම මුලින්ම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති කරනවා ඒ වගේම අපිට මේ දේවල් කියලා දෙන ඔබටත් ගොඩාක් ස්තූතියි ඔබටත් ඔබ හිතන පරිදිම සිතුම් පැතුම් ඉටු වෙන්න ඕනී🙏🙏🙏

  • @supunichathurangi9559

    @supunichathurangi9559

    6 ай бұрын

    Results kohomada dr

Келесі