සිංහරාජයේ වන අලි වීඩියෝව |Last Wild Elephants in Sinharaja rain forest |සිංහරාජයේ අවසන් අලි දෙදෙනා

Үй жануарлары мен аңдар

‪@Sundaralowa-Beautifulworld‬
සිංහරාජ වනාන්තරයේ වන අලි|Wild Elephants of Sinharaja rain forest|සිංහරාජයේ අවසන් අලි දෙදෙනා|wet zone elephant of sri lanka| last two elephants of sinharaja rain forest
#Sri_lankan_Elephants #Sinharaja_rain_forest #wild_Elephant_video

Пікірлер: 79

  • @Sundaralowa-Beautifulworld
    @Sundaralowa-Beautifulworld Жыл бұрын

    වීඩියෝව නරඹන,චැනල් එකට එක්වෙන සියලුම දෙනාට ස්තුතියි .මෙම සතුන් දෙදෙනා රැක ගැනීමට සෑම දෙනාගේම අවධානය යොමු කරවන්න.මේ වීඩියෝව ඔබ දන්නා අයට share කරන්න. Thank you to all those who watch the video and join the channel. Let's get everyone's attention to save these two animals. Share this video to those you know.

  • @indikapeiris6483
    @indikapeiris6483 Жыл бұрын

    පුබුදු අයියා හැමදාම සංරක්ෂණය වෙනුවෙන් ගොඩක් කැප වෙනවා. රාජකාරි කරන ගමන් ඒවාට බාදාවක් නොකර සමාජය දැනුවත් කරන්න බොහෝ වෙහෙසෙනවා. ගොඩක් අය දන්නෙ නෑ හරියට කැමරාවක් වත් නැතුව phon එකෙන් වීඩියෝ හදලා කරන මෙහෙවරට ස්තුතියි ... ඔබට සංරක්ෂණය වුදෙසා තවතවත් බොහෝ දේ කිරිමට වාසනාව වීර්ය ලැබේවා......

  • @shenukimahima8119
    @shenukimahima81192 жыл бұрын

    ඉතා දුක්බර කතාවක්..වටිනා වීඩියෝවක්..

  • @dharshanimangalika8533
    @dharshanimangalika8533 Жыл бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා මොවුන්ට..

  • @chamudithabingun3195
    @chamudithabingun31952 жыл бұрын

    ඔයා ගොඩක් මහන්සි වෙලා ගොඩක් හොද දෙයක් කරලා.හොද දේ කිරීමට ඔයාට ශක්තිය ලැබේවා අක්කා

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    2 жыл бұрын

    ස්තුතියි 💚

  • @tharindusleisuretime9134
    @tharindusleisuretime91342 жыл бұрын

    ඉතාම වටිනා වීඩියෝවක්. තවත් මෙවන් video ඔබට හැකියාව ලැබේවා

  • @shenukimahima8119
    @shenukimahima81192 жыл бұрын

    A very sad story

  • @ranjithdarmakeerthi9783
    @ranjithdarmakeerthi97832 жыл бұрын

    Nice one

  • @Ceylonwildlives
    @Ceylonwildlives2 жыл бұрын

    සුපිරි .. වටින වීඩියෝවක්

  • @irangiliyanage3167
    @irangiliyanage31675 ай бұрын

    Wana jeevi katayuthu balanna wana sathunta adarayakarana amathiwarayek pahala wewa

  • @indikakumara9363
    @indikakumara93632 жыл бұрын

    Super

  • @expatriate2477
    @expatriate24775 ай бұрын

    පින්නවලින් වත් ගැහැණු සත්තු දෙන්නෙක් සිංහරාජයට ප්‍රවාහනය කළානම්, වැඩේ හරි!

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    5 ай бұрын

    පින්නවල ඉන්නේ හීලෑ අලිනේ..එයාල කැලෑවල තියන්න බැහැ.

  • @expatriate2477

    @expatriate2477

    5 ай бұрын

    එහෙනං ඔය ගල්ගමුව පැත්තෙ ඉන්න අලි රංචු වලින් ගැහැණු සත්තු දෙන්නෙක් යවන්ඩ බැරියැ වනජීවී එකට!. @@Sundaralowa-Beautifulworld

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    5 ай бұрын

    @@expatriate2477 එහෙම යෝජනාවල් ඉදිරිපත් වෙලා තියෙනවා..හැබැයි කොහොම වෙයිද දන්නෙ නැහැ.

  • @kusumnanayakkara8204
    @kusumnanayakkara8204 Жыл бұрын

    Great video..thank you @සුන්දර ලොව

  • @amilasanjeewa4789
    @amilasanjeewa47892 жыл бұрын

    Excelent

  • @0714420533
    @07144205332 жыл бұрын

    Suppra

  • @ThunkalUTV
    @ThunkalUTV2 жыл бұрын

    Good video

  • @rohinisudarma2897
    @rohinisudarma28978 ай бұрын

    එහෙට අලිගිහින් දැම්මොත් අනවසර ගස් කැපීම් නතර වෙයි.

  • @malithdilshan5239
    @malithdilshan52392 жыл бұрын

    නියමයි...👌 👌👌👌👌

  • @dharshanimangalika8533
    @dharshanimangalika8533 Жыл бұрын

    ❤️❤️❤️

  • @naturechannelofsrilanka7866
    @naturechannelofsrilanka7866 Жыл бұрын

    Very sad story 😥

  • @vinokrishantha9718
    @vinokrishantha9718Ай бұрын

    ශ්‍රීපාද ස්ථාතනයේ කෙනරක් මේ වනයට යොමු කරන්න අලි පරපුර වැඩි කරන්න. සිංහරාජ ය සහ ශ්‍රීපාදය අතර වනය ය ඇතිකරන්න අලින්ට අලි න් ට ගමන් කරන්න පුළුවන් විදිහට. මේ සදහා සියළුම දෙනාගේ අවදාධානය ලබා දෙන්න

  • @dharshanimangalika8533
    @dharshanimangalika85332 жыл бұрын

    💛💛💛

  • @lakshanbenadick7206
    @lakshanbenadick7206 Жыл бұрын

    දැන් ඉන්නේ එක්කෙනයිලු.අනෙකාව මිනිස්සු මරලාලු..පොඩි එක්කෙනා ලු වස..මිනිස්සු 13ක් මරලා ලු ඒ නිසා ඌ ව මරලලු(කනකොටා) ..දැන් ඉන්නේ අනෙත් එක්කෙනාලු...

  • @user-xv4bq6oc7h
    @user-xv4bq6oc7h8 ай бұрын

    Budusarani ❤❤

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    8 ай бұрын

    🙏🙏

  • @user-xv4bq6oc7h

    @user-xv4bq6oc7h

    8 ай бұрын

    ♥️

  • @aradhanaks672
    @aradhanaks672 Жыл бұрын

    ඒ දෙන්නාව තනි කරලා තියන්න පව්නේ උතුරුමැද වයඹ පලාත් වල ගම් වැදිලා නිතර කරදර කරන අලියෝ ඉන්නේ ගොඩාක් එයින් ඇතින්නෝ කිහිප දෙනෙක් ගිහින් ඇරලුවා නම් හොඳයිනේ

  • @prasadlasantha6656

    @prasadlasantha6656

    Жыл бұрын

    ඒක කරන්න බැහැ ..මා හිතන්නේ .. ඒ අලීන් හා මේ අලි දෙන්නා වෙනස්..

  • @priyaniamarasekara5946

    @priyaniamarasekara5946

    6 ай бұрын

    මේ pathiwala මිනිස්සු කැමති නැතිව ඇති

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Жыл бұрын

    Samandewi phtai♥️♥️♥️♥️♥️♥️♥️

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    Жыл бұрын

    🙏🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    අනේ, කෝ අනික් දෙන්නා. ඉක්මනට ඇතිනියන් දෙන්නෙක් විතර ගෙනල්ලා දාන්න කියමු. සතුටින් ජීවත් වෙන්න .

  • @seethad.g1396

    @seethad.g1396

    Жыл бұрын

    මමත් හිතුවෙත් එක අනිවර්යයෙන්ම වියුක්තෙ එයයි

  • @sumedadayarathna7571

    @sumedadayarathna7571

    Жыл бұрын

    ඇතින්නියො දෙන්නෙක් ගෙනල්ලා දාගනියව් තොපෙ ගෙවල් අස්සට. මේ කාලකන්නි සත්තුන්ගෙන් තියෙන කරදරේ කොහොමද කියලා මේ ගමේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් අහලා බලන්න. මුන් දෙන්නා අල්ලන් ගිහිල්ලා යාල හරි උඩවලව හරි කොහෙ හරි දැම්මනම් ඔය ප්‍රශ්න ඉවරයි. මෙහෙම මේ සත්තු වැඩි කාලයක් ජීවත් වෙන්නෑ

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@sumedadayarathna7571 ඕවා ඔබලාගේ පාරම්පරික ගම්ද? කැලෑ එලිකරලා නැද්ද කවුරුත් ?

  • @prasadmadusanka6308
    @prasadmadusanka630810 ай бұрын

    අලි ගෙනත් දාන්න බැරිද සින්හ රාජෙට

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 Жыл бұрын

    Ane meyala wenuwen API nitarama Kata karamu,eyalawa Araksha karamu,eyalata gahanu Ali lamyek gihin Danna baladarin ekathu wela godak pin,oyalatath godak pin me wadasatahan karanawatA🙏🙏🙏🙏🙏

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    Жыл бұрын

    ඔබගේ සංවේදී කමට බෙහෙවින් ස්තුතියි 👍

  • @slshortvideo7484
    @slshortvideo7484 Жыл бұрын

    මේ දවස්වල නෙළුව හරියේ ඉන්නේ එක අලියෙක්

  • @himangaheshan6203
    @himangaheshan62032 жыл бұрын

    👍👍👍

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Жыл бұрын

    ගොඩාක් හොද විඩියෝ එකක් තෙරුවන් සරණයි ඔයාට

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    Жыл бұрын

    ස්තුතියි

  • @dharshanimangalika8533
    @dharshanimangalika85332 жыл бұрын

    😥😥😥

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka36442 жыл бұрын

    ❤️❤️🌹🌹🌹🌹🌹

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Жыл бұрын

    aliyantha budusarani parissamin inna 🙏🙏

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    Жыл бұрын

    🙏🙏

  • @sarathkumarasomarathna993
    @sarathkumarasomarathna99311 ай бұрын

    Very beautiful ....❤❤❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    සතුන් අල්ලන මිනිස්සුන්ට සාප වේවා! මම කැමති නෑ මේ කතා අහන්න , දුකයි.

  • @prasadlasantha6656
    @prasadlasantha6656 Жыл бұрын

    2 ක් ඉන්නේ..සිංහරාජයටම..ඒ දෙන්නා සහෝදරයින්..මේ 2 න්නාගෙන් පසුව සිංහරාජයේ අලි නැහැ

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91515 ай бұрын

    මෙයාලා බෙරා ගන්න පාපතරයො හැම තැනම

  • @user-kc4ig4pb5e
    @user-kc4ig4pb5e10 ай бұрын

    A Nice explain

  • @kusumnanayakkara8204
    @kusumnanayakkara82049 ай бұрын

    පව් ❤❤❤

  • @udtours2397
    @udtours239711 ай бұрын

    වල් අලි ටික අරං එවිත් දාන්න ඕනැ කොළඹ අවට. කොළඹ හා නගරයේ ජීවත් වන මිනිස්සූ අලින්ට හරි ආදරෙයි බුකියේ

  • @nirojayasekera7055
    @nirojayasekera70552 жыл бұрын

    Please protect these precious lives and try to get a few female elephants into this area possibly from the Siripdha forests. According to this video, there are still elephants living in the Siripadha forests and they may have the same genetics. Otherwise, Sinharaja elephants will extinct once these two dies.

  • @indikakumara9363
    @indikakumara9363 Жыл бұрын

    Very sad story

  • @kavindushamika7664
    @kavindushamika7664 Жыл бұрын

    thma innvada me denna genu sathek. Genalla danne nedda 😢

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    Жыл бұрын

    Innawa..ehena plan ekak danata neha.

  • @cbmanike6499
    @cbmanike6499 Жыл бұрын

    Apoo me peththen aran gihin daanna ko apita nindak ne meyala nisa

  • @saliyaperera6169
    @saliyaperera6169 Жыл бұрын

    Godak hoda adahasak.ikmanin kriyathmaka karanna

  • @malindadilshan5245
    @malindadilshan52455 ай бұрын

    Me අලි wada wenna denna epa bn මහා අපරාධයක්

  • @mmaxgames5777
    @mmaxgames57776 ай бұрын

    මේ අලි දෙන්නා ගෙනත් දාපු අලි,අපි පොඩි කාලේ සිංහරාජයේ ඇවිදලා තියෙනවා, එතකොට ඔය අලි හිටියේ නෑ,අපේ තාත්තාලා හිසේ කෙස් ගානට ඇවිදලා තියෙනවා එතකොට හිටියේ නෑ,මේ ලඟක ඉඳන් තමයි මේ අලි වාර්ථා වෙන්නේ

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    6 ай бұрын

    ඔබතුමා සම්පූර්ණයෙන් මේ වීඩියෝව බැලුවද ? සාක්ෂි සහිතවයි වගකීමක් සහිතව මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ..අපි මුලින්ම සිංහරාජය බලන්න යන්නේ 1996 , එතකොට අලි 3 න් දෙනෙක් උන්නා..ඒ තුන්දෙනාගේන් එක්කෙනෙක් මිය ගිහිං ඉතුරු දෙන්න තමයි මේ ඉන්නේ.ඒ අලින්ගේ ඉතිහාසය ගැන මේ වීඩියෝවේ හොඳින්ම පැහැදිලි කරනවා..එහෙම අලි ගෙනත් දැම්මනම් ඒ ගෙනාවේ කවුද, කොයි කාලේද ? මේ අලිත් සමගම ජීවත් වන සයිප්‍රස්වත්ත,කජුගස්වත්ත ,ඉලුඹකන්ද ,දෙනවක්කන්ද ,වැවගම,මාණික්කවත්ත වගේ සිංහරාජ අවට ගම්වාසීන්ගෙන් ඕනනම් තව දුරටත් තොරතුරු ගන්න පුලුවන්.

  • @vinokrishantha9718

    @vinokrishantha9718

    17 күн бұрын

    නොදන්නා දේ තමාගේ අවස්ථාව අනුව ප්‍රකාශ කර සිංහ රාජයේ අලි ඉන්න එකත් විනාස කරන්න එපා

  • @vinokrishantha9718

    @vinokrishantha9718

    17 күн бұрын

    අලින්ගෙන් කරදර උනා ද

  • @irangiliyanage3167
    @irangiliyanage31675 ай бұрын

    Edenna inna kelewata gehenu aliyek genath danna berida

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    5 ай бұрын

    Ekane

  • @naturalplanet.
    @naturalplanet.2 жыл бұрын

    මෙයාලට ගැහැනු වෙනත් වන අලි දෙදෙනකු කෘතිමව ගෙනත්දාන එක සුදුසු නැද්ද ?මම ලක්පිුය

  • @Sundaralowa-Beautifulworld

    @Sundaralowa-Beautifulworld

    2 жыл бұрын

    ඒ සම්බන්ධව යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා..සුභදායී ප්‍රතිඵලයක් ලැබුණොත් හොඳයි.

  • @y.....7202

    @y.....7202

    2 жыл бұрын

    මේ පාලකයො ඒව කර්න්නෑ උන්ට ඕන ඉන්න ටිකත් වද කරල දාන්න

  • @bumblebee5962

    @bumblebee5962

    2 жыл бұрын

    @@y.....7202 ow mun owa krn na. Unt ewa watin na

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@y.....7202 ඒක ඇත්ත . උන් සංචාරක ව්‍යාපාරය කරන්න විතරයි අලි ඕන. ඒ සතුන්ව සංරක්ෂණය කරන්න කිසිම වුවමනාවක් නෑ. ඔවුන්ට වෙන හානි ගැනත් කිසිම තැකීමක් නෑ. ඔක්කොටම ඉස්සෙල්ලා මේ පාලන ක්‍රමය වෙනස් කලයුතුයි .

  • @vinokrishantha9718
    @vinokrishantha971817 күн бұрын

    මේ ගැන හැමදාම කතා කර වැඩක් නැ ශ්‍රීපාදය සහ සිංහ රාජය අතර අලින්ට ගමන් කරන්න පුලවන් ආකාරයේ න් වන ය සැකසීම මෙයට එකම විසදුමයි. මේ සම්බන්ද යේන පිරිස් බල ගොඩනගන්න සංවිධානය ක්‌ හදන්න. විදේශ ගත වී ශ්‍රීලංකා අයටද ආරාධනා කරන්න

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka36442 жыл бұрын

    ❤️❤️🌹🌹🌹🌹🌹

  • @user-wd5cb3xm3m
    @user-wd5cb3xm3m Жыл бұрын

    ❤❤❤

Келесі