No video

අවුරුදු ගාණක් රෙදි ටික මැද ගත්තෙත් තැන් තැන් වලින්. මාමේ ගොඩක් පිං LANKA PAWRA Sri lanka

ඇතුගල මෙන් නොසැලී ලංකාවටම මනුස්සකම එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු
Lanka Pawra news
Address
Lanka Pawra
No 77/1 Dambulla rode ibbagamuwa
kurunagala
call whatsapp 0772077757
M.D Sampath
ලංකා පවුර සමාජ මාධ්‍ය ඒකකය

Пікірлер: 45

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp9 ай бұрын

    බොහොමත් ස්තුති මහත්මයා .ලෝකයක් දැනුවත් කරල නැතිබැරි අයට සරණක් වෙන එක.ඔබට බොහොමත් පින්.

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman78997 ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. රටට දැයට සමාජයට සම්පත් මහත්මයා ඔබතුමා වැනි අැතෙක් වැනි පුතෙක් හදපු දෙමාපියන් දෙපලට. ලෝකය පුරා සෑදෑ සිත් තියන පිංවන්ත මිනිසුන් එක්රැස් කරගෙන අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිටක් පිලිසරණක් වන සම්පත් මහත්මයටත් ලංකා පවුර කාන්ඩායමට තව තවත් මෙවැනි පිංකම් කරන්නට තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා.. අැස් නැති කෙනෙකුට අැස් දුන්නා හා සමානයි කලුවරේ ඉන්න කානාකුට අාලාේකයක් ලබා දෙන එක.. උදව් උපකාර කල විදෙශ ගතවෙලා ඉන්න එ් පිංවන්ත මහත්මයටත් ජාති ජාතිත් පිං .. එතුමන් කරන කියන රැකි රක්ෂා වෙලද වියාපාර දිනෙන් දින දියුනු වේවා. හදාවඩාපු දෙමාපියන්ටත් බුදුන් දැක නිවන් දකින්නට මේ පිං හේතු වාසනා වේවා...

  • @sujisaman7899
    @sujisaman78997 ай бұрын

    කාගෙවත් පිහිටක් පිලිසරණක් නැතිව රොගාතුරුව දහදුක් විදින.. තුන් වෙලෙන් එක වෙලක්වත් කන්න නැතිව.. චූටි දරැවන් එක්ක වැස්සට තෙමි තෙමි අවුවට වෙලෙන දහදුක් විදින කාගෙවත් පිහිටක් පිලිසරණක් නැති අසරණ මිනිසුන්ගේ දුක වෙදනාව දැකලා පඬුපුල් අාසනය රත්වෙලා පිහිට වෙන මිහිපිට ජීවමානව දෙවි කෙනෙක් ඔබ තුමා.. අනත්ත වූ අපුමාණ වු උත්තරීතර විශ්ව ශක්තියේ බලයෙන් තුනුරුවනේ පිහිටෙන් උතුම් ජයසිරිමහා බෝ සමීඳුගේ අාශීර්වාදයෙන් සම්පත් මහත්මයත් ලංකා පවුර කාන්ඩායමත් නිරතුරුවම රැකදේවා.. තව තවත් මෙවැනි අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිටක් පිලිසරණක් වෙන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...

  • @priyantakumara1652
    @priyantakumara16529 ай бұрын

    උදවු කල හැමෝටම පිං.

  • @geethamala7835
    @geethamala78354 ай бұрын

    ""AWANKA SEWAYAK KARANA OBA KARRYA MANDALAYATATH .LANKA PAURA SAMAGEN ATH WAL BEDAGENA ME YANA GANA SARTHAKA WEWA .SIYALUMA DENATA NIDUK NEROGE DIRGA KALINA SUWAYAK LEBEWA ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @Lankapawra

    @Lankapawra

    4 ай бұрын

    🙏🙏🙏

  • @vigithawageeda4644
    @vigithawageeda46449 ай бұрын

    පසුබිම්. වාදනය.නොදා.වීඩියෝ එක. දැම්මොත්.හොදයි.නැත්නම්. පැහැදිලි. මදී

  • @bbxsh4876
    @bbxsh48769 ай бұрын

    සියළුමදෙනාටගොඩක්පින්

  • @gfcc9856
    @gfcc98568 ай бұрын

    Goadak pin budu saranai

  • @rathnakumari448
    @rathnakumari4489 ай бұрын

    උදව් කල සැමට ගෙඩාක් පිං.සිදු වෙිවා

  • @chandradk8578
    @chandradk85789 ай бұрын

    ගොඩාක් පින් එ මහාතාට තෙරුවන්සරණයි

  • @ranuranu529
    @ranuranu5299 ай бұрын

    Habai mekata tawat lokuma deyak karanna one api hamoma aekatuwela mokada ganu lamai 3deneak innawa dora janeal tika dala denna one kohoma hari videas api kohoma hari aekatu wela kohoma hari karala demu aenna mage siyaluma videas souari douariyoo mage maubima inna haki syat udu karame teruwan saranai mee lait saha anikuat dee laba dunna aee mahatatat karana kiyana raki rakdha tawat diuanu wewaa niduak nitogi duwaya labewass 🙏🙏🙏🙏🙏❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    ඇත්තටම ඔබගේ අදහස ගොඩක් වටිනවා ඒ දරුවො වෙනුවෙන් ඒ වගේ උදව්වක් කරන්න පුළුවන් නම් ඒ දරුවන්ට පුළුවන් වෙයි නිදහසේ ආරක්ෂාවෙන් යුතුව ඇස් දෙක පියාගෙන රෑට ටිකක් නිදා ගැනීමට උදව් උපකාර කිරීමට කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න

  • @kanchanadilrukshi2685

    @kanchanadilrukshi2685

    9 ай бұрын

    ඔබ තුමා ගොඩක් යහපත් වැඩක් කෙරේ

  • @sujisaman7899

    @sujisaman7899

    7 ай бұрын

    එම නිවසේ දොරවල් ජනෙල් ටික දාලා එ් ළමයින්ට බයක් සැකක් නැතිව ඉන්නට අවස්තාවත් සලසා දේවි සම්පත් මහත්මයා ලංකා පවුර කන්ඩායම විශ්වාස කරලා සම්පත් මහත්මයා සමග ඉන්නා රටවාසි ලෝකවාසි පිංවන්ත මිනිසුන්....

  • @Usman-jl7mg
    @Usman-jl7mg9 ай бұрын

    බුදු සරණයි

  • @vigithawageeda4644
    @vigithawageeda46449 ай бұрын

    මොකුත්ම.ඇහෙන්නෙ ඔය.ගෝසාව. නිසා.

  • @binulanimsal1020
    @binulanimsal10209 ай бұрын

    mate puthate. ugannagnde. Pluwnwidiyte. udauwak. Krnnko. godak pin.

  • @malikam7925
    @malikam79259 ай бұрын

    Kumara Mahathma Oyata Godak Pin Niduk Nirogi Suwaya Labewa Kisima Ledak Dukak Karadarayak Nowewa 🙏🙏 A.... Wagema Wedi Wediya Labewa ""Lanka Pawra Sampath Mahathma Athulu Karaya Mandalayata Mewani Uthum Pinkam Kirimata Vishwaye Pihita Labewa 🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf9 ай бұрын

    ඔබතුමාට ගොඩක් පිනක් උදව් karpu සියලුම danata pin budusarnai

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @kanthesunetra3103
    @kanthesunetra31034 ай бұрын

    Oyata.putae.godak.pin.mawa.tamai.eturu.waennnae.putae.b.s.❤❤❤

  • @gayanranasinha8796
    @gayanranasinha87969 ай бұрын

    Remarkable social service. Congrats lanka pawra..

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @kanchanadilrukshi2685
    @kanchanadilrukshi26859 ай бұрын

    අනේ මමත් හරි අහිංසක විදියට තමයි ජීවත් වෙන්නේ. ගැහැණු ළමයි තුන්දෙනේක ඉන්නවා. පුලුවන් උදව්වක් කරන්න කො මම ගිරිබාවේ

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    Call me

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b4 ай бұрын

    Aduren eliyate kumare mathithumanta mahagu pinak🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    4 ай бұрын

    🙏🙏🙏

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d5 ай бұрын

    🙏🙏🙏🙏🙏👍

  • @kusumawathegedara9342
    @kusumawathegedara93429 ай бұрын

    ගොඩාක්පිංමල්ලිඩයාට❤❤❤😂😢

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @kapilapiyalal5705
    @kapilapiyalal57059 ай бұрын

    Budu saranai e mahatma atulu oba samatm

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @laksikalakmali9441
    @laksikalakmali94419 ай бұрын

    Godk pin ♥️

  • @ambandara-vw9dx
    @ambandara-vw9dx7 ай бұрын

    Oyala.siyalu..denatama.b.s..

  • @ranuranu529
    @ranuranu5299 ай бұрын

    Balannako loku ganu daruwo inne arakshawa kiyana dee one pirimiyeak natiwa inne haki ikmanin dora janeal tika danna idu wrmu hamoma souara obatat godak pin 🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b4 ай бұрын

    Mewage hithak pahalewenne pinak thibiya yuthumai

  • @niroshathamel5084
    @niroshathamel50849 ай бұрын

    ❤️❤️🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu4 ай бұрын

    Budusatanari

  • @latavirakoddi184
    @latavirakoddi1849 ай бұрын

    🙏🙏🙏❤❤❤

  • @user-abuufahad95
    @user-abuufahad956 ай бұрын

    සි යලු තන. පි ං

  • @anomadarshinie6343
    @anomadarshinie63439 ай бұрын

    😔🙏🙏

Келесі