LA 4440 AUDIO Amplifier Amp sinhala Sinhala Electronic Class

LA 4440 AUDIO Amplifier Amp sinhala Sinhala Electronic Class sinhalaElectronic class

Пікірлер: 69

  • @menakamadushan2045
    @menakamadushan20452 жыл бұрын

    සුපිරිම විඩියෝ එකක් ජයවේවා

  • @sachithsandeep4523
    @sachithsandeep45232 жыл бұрын

    Aiyee oyata godakkk pin api wage ayta me tharam pehediliwa lassanata kisima hithe kahatak nethuwa me dewal gena kiyadena aka gena...budusaranai...!!!!aiye oyta.

  • @doyoulikeit..6885
    @doyoulikeit..68852 жыл бұрын

    oyage video eka gana sathutui sahaodaraya mamath dekathunakma baluva mata hitenava audio amplifier gana thawa video ekak karanavanam eke test eka karana velavata audio quality eka gana idea ekak ganna kattiya dana sinduvak vage play kranavanm hodai kiyla mata adahasak tiyenava eka ganth hithalabalanna... good luck...

  • @dhammikapathirana7946
    @dhammikapathirana79462 жыл бұрын

    යාළුවේ සරල ස්ටීරියෝ ඇම්ප් එකක් හදන විදිය කියල දෙන්නකෝ. තෙරුවන් සරණයි !!!

  • @danukadewinda9652
    @danukadewinda96522 жыл бұрын

    නියමයි සර් Tda model amp ekkuth issrht hdnn 👊🤙

  • @rajithmalshan8278
    @rajithmalshan82782 жыл бұрын

    maru..... mama oka kalin hadala thiyenawa

  • @pradeepnishshanka4315
    @pradeepnishshanka43152 жыл бұрын

    අනෙ සර් ඕක මම හැදල තියෙන්නෙ සර් w25 witara out wena ekak හදන්නකො පින් සිදද වෙයි සර්

  • @slmusic4155
    @slmusic41552 жыл бұрын

    Good 👊

  • @Rashmikakumara790
    @Rashmikakumara790 Жыл бұрын

    අයියෙ මේකට වොලියුම් control එකක් හයි කරන්නේ කොහොමද

  • @Music-lk804
    @Music-lk804 Жыл бұрын

    Usb kit එකට සම්බනද ඇහැකිද

  • @newsongwije5541
    @newsongwije55417 ай бұрын

    අයියෙ මෙකට LA 4282 ic එක ගන්න බැරිද

  • @sasindumendis5779
    @sasindumendis57792 жыл бұрын

    theruwan saranai

  • @infinityride101
    @infinityride1012 жыл бұрын

    වතුර නටවන්න මරු IC එක😂👌

  • @srilankadiffenderloversclu7692

    @srilankadiffenderloversclu7692

    2 жыл бұрын

    ඇයි ගොඩක් රත් වෙනවද

  • @infinityride101

    @infinityride101

    2 жыл бұрын

    ඔව් ගොඩක් රත් වෙනව

  • @sameebroo.1912
    @sameebroo.19122 жыл бұрын

    Dialog decoder ekakata sound amp ekak gahana vidiha oni

  • @sisirakumara1938
    @sisirakumara19382 жыл бұрын

    Ac sab ekak Dc karanne kohomeda aiye

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    තෑන්ක්ස් අයියේ ,,,ඔය ic එක ගනන්ද අයියේ

  • @kavishkagimhana3338
    @kavishkagimhana33382 жыл бұрын

    Sir 300W vage ampiflaya sakit akak hadanna kiyala denna ko

  • @bhagyaama6566
    @bhagyaama65662 жыл бұрын

    මෙකෙ...L. R depeththata bapal 2k weda karanna hadanna puluwanda

  • @Rashmikakumara790
    @Rashmikakumara790 Жыл бұрын

    ඔකෙ වොට් කීයක් පිටවනවද?

  • @hemanthaperera8274
    @hemanthaperera82742 жыл бұрын

    👍👍👍

  • @arunasalinda8662
    @arunasalinda86622 жыл бұрын

    Aiye mic free amp ekak haraha mekata mic ekak in karoth output ok da

  • @kavishkagimhana3338
    @kavishkagimhana33382 жыл бұрын

    2sc5200 Transistor aken 300w ampiflaya akak hadanna kiyala denna ko

  • @slmusic4155
    @slmusic41552 жыл бұрын

    Brother parts wiyadamath kiyanna anumana karala .

  • @user-lw9rv3nd6d
    @user-lw9rv3nd6d2 жыл бұрын

    අයියේ මට උදව්වක් කරන්නකෝ මගේ ඈම් එකේ කේස් එකක් La 47536 අයිසී එක හොයාගන්න ඕන ඒක නෑනේ වෙන විදිහකට හදන්න බැරිද

  • @user-le5iv4zc3s
    @user-le5iv4zc3s2 жыл бұрын

    මයික් එකක් ගහන්න පුලුවන් ද ඈම්ප් එකට

  • @sajindhulakshan424
    @sajindhulakshan424 Жыл бұрын

    Aiye LA 4625 ic eka ganna puluvanda

  • @malindulakshan4940
    @malindulakshan49402 жыл бұрын

    LA 4598,, hariyanne nadda

  • @Music-lk804
    @Music-lk804 Жыл бұрын

    මම හැදුවා වැඩ කරන්නෙ නැනෙ

  • @oshadhithathsarani3352
    @oshadhithathsarani33523 ай бұрын

    La4625 බැරිද

  • @randithaprasantha7962
    @randithaprasantha79622 жыл бұрын

    1 comments

  • @randithaprasantha7962

    @randithaprasantha7962

    2 жыл бұрын

    👍👌

  • @user-le5iv4zc3s
    @user-le5iv4zc3s2 жыл бұрын

    පේනව මදි

  • @darkrobat8169
    @darkrobat8169 Жыл бұрын

    42152 ic eka bayida

  • @gamingdina7047
    @gamingdina70472 жыл бұрын

    මේකට condensar mic එකක් හයි කරන්න පුලුවන් ද

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    ප්‍රී ඇම්ප් එකක් දාලා පුලුවන්

  • @pansidu_tv
    @pansidu_tv Жыл бұрын

    අනේ මම ගාව ඔය ජාතියෙ ic2 ක් තියෙන බොඩ් එකක් තියනව මට ඒක හදාගන්න තේරෙන්නෑ නේ😔

  • @kinsle4633
    @kinsle46332 жыл бұрын

    ඔක ස්ටිරියො අයිසි එක්ක් නෙද

  • @demunimadhusanka8196
    @demunimadhusanka81962 жыл бұрын

    මට මෙි බඩු ටික ගන්න තැනක් කියන්න ගෙන්නන්න පුලුවන් තැනක් හරි

  • @himsaramadusanka3986
    @himsaramadusanka39862 жыл бұрын

    TDA7377 isi aeken beri weida sar

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    ඒකට එකක් දාන්නම් හෙට අනිද්ද

  • @himsaramadusanka3986

    @himsaramadusanka3986

    2 жыл бұрын

    Tnx sar

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962.2 жыл бұрын

    අයියේ කලින් හදපු ඈම්ප් දෙකම බැලුවා. ඔය ඈමිප් තුනටම volume control එකක් දානනෙ කොහොමද? B 100k දැම්මොත් එකපාරටම සද්දෙ වැඩි වෙනවා. මට ඕනි රේඩියෝ වල වගේ ක්‍රමානුකූලව volume අඩු වැඩි කරගන්න. ක්‍රමයක් තියෙනවා නම් කියන්න..😀👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    In put එකට කන්ට්‍රොල් එකක් දාන්න

  • @chanakalakshan2118

    @chanakalakshan2118

    2 жыл бұрын

    50K වගේ pot එකක් දාන්න volume වලට

  • @doyoulikeit..6885

    @doyoulikeit..6885

    2 жыл бұрын

    50k vage volume controller ekak aragena eke madde pin eka amp eke input ekata set karanna dakunu paththet pin eka GND ekt set krala vam paththe pin ekata oya dena signal eka connect karanna malli ... pathi maru unakiyala prashnayak venne naa sadde adu vadi vena paththa vithrai vensvenne try kral balanna....

  • @Mechanical_Engineering-962.

    @Mechanical_Engineering-962.

    2 жыл бұрын

    @@chanakalakshan2118 thanks ❤️👍

  • @Mechanical_Engineering-962.

    @Mechanical_Engineering-962.

    2 жыл бұрын

    @@doyoulikeit..6885 thanks ❤️👍

  • @sltecheditor9841
    @sltecheditor9841 Жыл бұрын

    Ic eke price kohomaba

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    Жыл бұрын

    400ක් වගේ වෙයි

  • @Music-lk804

    @Music-lk804

    Жыл бұрын

    😮😮😮😮😮😮😮

  • @chandupadeshan5247
    @chandupadeshan52472 жыл бұрын

    අය්යෙ ඔය ic එක කියද

  • @slmusic4155

    @slmusic4155

    2 жыл бұрын

    Danaganna ona dewl kiyne na 😁

  • @inokasyawali3570

    @inokasyawali3570

    2 жыл бұрын

    😁🐯😀🍌🍓😁😂🎖️️🎄🍡🍡

  • @inokasyawali3570

    @inokasyawali3570

    2 жыл бұрын

    iC 120

  • @nandananandanathilke9333
    @nandananandanathilke93332 жыл бұрын

    සිංදුවත් දැම්මා නම් හොදයි

  • @slmusic4155

    @slmusic4155

    2 жыл бұрын

    Hamadama kiyanawa mmt 😁

  • @pradeepnishshanka4315
    @pradeepnishshanka43152 жыл бұрын

    සර්ගෙ වට්සැප් නම්බර් එකක් දෙන්නකො සර්

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    හරි වෙන ඇම්ප් එකක් දාන්නම් පගෙ මැසෙන්ජර් වලට දාන්න මෙහාට සිග්නල් නෑ වීඩීයෝ දාන්නෙ වෙලට ගිහින්

  • @pradeepnishshanka4315

    @pradeepnishshanka4315

    2 жыл бұрын

    @@sinhalaelectronicclass1724 සර් මැසෙන්ජර් ඉන්නෙ මොන නමින්ද

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    ප්‍රසාද් ජයසිංහ

  • @pradeepnishshanka4315

    @pradeepnishshanka4315

    2 жыл бұрын

    @@sinhalaelectronicclass1724 than you sar😘

  • @pradeepnishshanka4315

    @pradeepnishshanka4315

    2 жыл бұрын

    @@sinhalaelectronicclass1724 sar hoyanna amaruine

  • @Pcwithoska
    @Pcwithoska Жыл бұрын

    Aiye uduwwak one oyage whtsapp number eka nedda

Келесі