දුට මේ ටික කියලා දෙන්න l Welimada Saddaseela Thero

මේ ධර්ම දානය සැම සිත සුව පිණිසයි...

Пікірлер: 207

  • @user-zh5cs5tp5x
    @user-zh5cs5tp5xАй бұрын

    බදින්න කලින් මේ බන ටික අහන්න ලැබුණේ පිනකට 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🪷

  • @madushaninimalka5420
    @madushaninimalka5420 Жыл бұрын

    දුකක් දැනෙන හැම වෙලාවකම ඔබ වහන්සේගේ බණ පදයක් අහල අවුල් උන හිත හදාගන්න වාර අනන්තයි.පිනවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! නිර්මාණයම සාක්ශාත් වේවා🙏🙏🙏

  • @nimaliedirisinghe7142

    @nimaliedirisinghe7142

    9 ай бұрын

    😂

  • @user-sf4vt6ib3m

    @user-sf4vt6ib3m

    4 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹😊😊🌹🌹🌹🌹🌹😊😊😊😊🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😊🌹🌹😊🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊🙏🙏😊😊

  • @senulithiyansa5332
    @senulithiyansa53329 ай бұрын

    ස්වාමීන් වහාන්ස අපි මොන තතරම් පින් කරලා ඇතිද කියලා හිතෙනවා මේ බන අහාන කොට දිර්ගායූ ලැබේවා අපේ ස්වාමීන් වහාන්ස

  • @sadaruniroshan6505
    @sadaruniroshan65055 ай бұрын

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත්වේවා!!! 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන බණ දහම් ඉතාමත් පිං වඩන සත් කාරණාවක්. 🙏 මේ බණ දහම් නිසා මම ජීවිතයේ යතාර්ථය මම තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේ 🙏🙏 ඔබ වහන්සේ ඒ පිනෙන් බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani1246 ай бұрын

    මේ සුමිහිරි ධම් දෙසුම් ඇසීමෙන් සිතට දැනෙන සැනසීම විස්තර කළ නොහැකිය...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏

  • @SugathMenike-lh1kw
    @SugathMenike-lh1kw11 ай бұрын

    මට හැමදාම ඔබ වහන්සේගේ බණපදයක් අහන්නම ඕනි.ඵ්ක තමයි සැනසීම.

  • @samanthalekamge2995
    @samanthalekamge29953 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilansanjaya7803
    @dilansanjaya780310 ай бұрын

    පිනකට තමා හොද බිරිදක් ලැබෙන්නේ..... 🙏 නැත්නම් ජීවිතේම අපායක්

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 Жыл бұрын

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට දිර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🙏

  • @sankasriyananda

    @sankasriyananda

    Жыл бұрын

    🙏

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo Жыл бұрын

    පිටරට ඉන්න අපට මේ බන පදයක් අහන්න ලැබෙන එකත් වාසනාවක් බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-on6hr7cu7s
    @user-on6hr7cu7s10 ай бұрын

    මේ බණ ටිකට ඔබ වහන්සේට බොහොම පින් ජීවිතේ යතාර්තය තෙරෙනවා 🙏

  • @user-vt5se4kd6x
    @user-vt5se4kd6x9 ай бұрын

    මම භැමදාම බණ නථාවක් අහනව හැමදාම.

  • @JeenadariWickramasinghe
    @JeenadariWickramasinghe15 күн бұрын

    ඔබවහාන්සේට අනේක වාරයක් පින් . මතු බුදුබව දකින්න ලැබේවා .මේ දර්ම දේසනාව හේතුවෙන් .නීරෝගී බව හා දීර්ගායු ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @darshikarekhani473
    @darshikarekhani473 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-zw2uk9bn6w
    @user-zw2uk9bn6w10 ай бұрын

    අපේ හාමුදුරුවනේ පාසල් යන දරුවන් වෙනුවෙන් උපදේෂාත්මක බණ පදයක් දේශනා කරන්න .දෙමාපියන් ට වැඩිහිටියන් ට ගරුකිරිමේ අගය,නිහතමානීව ජිවත් වෙන ආකාරය ගැන දේශනා කරන්න .ඔබ වහන්සේ හට අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා..............

  • @swarnakanthisenewitathna2670

    @swarnakanthisenewitathna2670

    9 ай бұрын

    🙏🙏😄😄😄

  • @user-hr3jg1vi1q

    @user-hr3jg1vi1q

    3 ай бұрын

    Goadk pin a banata

  • @thilinin8372
    @thilinin8372 Жыл бұрын

    Aneka varayak pin sidda venava ape හාමුදුරුවනේ . Mava yahamagata gaththata. 🙏🙏🙏🙏

  • @coversongbydilhani8769
    @coversongbydilhani8769 Жыл бұрын

    පින්වත් shwamin වහන්සේට dirgausha ලැබේවා .sadu.sadu.sadu.

  • @suranga380
    @suranga380 Жыл бұрын

    oba vahansege bana harima watinawa puluwan hama mohothema ahanawa oba wahanseta godak pin sadu sadu sadu

  • @nandikaaravinda4858
    @nandikaaravinda4858 Жыл бұрын

    හාමුදුරුවනේ සිතට ලොකු සහනයක් . ඔබ වහන්සේට ගොඩක් පින්. සාදු ,සාදු ,සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DebicaOman

    @DebicaOman

    11 ай бұрын

    මමචථවථපහහද

  • @nilukadilrukshi2621
    @nilukadilrukshi2621 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv8 ай бұрын

    Sadu sadu sadu garu svamin vahanseta niduk nirogi chira jivanaya veva theruvan saranai 🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫

  • @user-tr7iv6kl2p
    @user-tr7iv6kl2p10 ай бұрын

    Mama harima kamti obawahansege darmadeshana ahanna. Mama godak dewal hadagena tiyenawa mage jeewithe. Obawahanseta nirvana awabodayama wewa. Budu saranai obawahanseta.

  • @champikavinodani4485
    @champikavinodani4485 Жыл бұрын

    Ape hamuruduwonta nirogi sampath labewa🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 Жыл бұрын

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dilminikumari8648
    @dilminikumari8648 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @kavindulakshan2855
    @kavindulakshan2855 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 💐💐💐🌹🌹🌻🌻🌷🌷

  • @thisunsenanayake5746
    @thisunsenanayake5746 Жыл бұрын

    Budu saranai siyalu devi rekawaranai oba wahanseta 🙏🙏🙏

  • @DMDayawathi-q8h
    @DMDayawathi-q8h16 күн бұрын

    Sadu sadu sadu budu saranai budu phitai sadu sadu sadu siyaluma sathwayo suwapath wethwa sadu sadu sadu

  • @Samantha-gh3po
    @Samantha-gh3po11 ай бұрын

    සාදු සාදු සාදු 💅💅💅

  • @deepthijayaweera177
    @deepthijayaweera177 Жыл бұрын

    වර්තමාන සමජෙට ගැලපෙන වද මන්දා

  • @user-mk5rb4oo6s
    @user-mk5rb4oo6s10 ай бұрын

    ඇත්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🌼🌼🌼......

  • @dimuthu-ew5cj
    @dimuthu-ew5cj10 ай бұрын

    Sadu sadu sadu sadu ❤❤❤theruwan saranai

  • @user-gq5gh8wt8z
    @user-gq5gh8wt8z Жыл бұрын

    Oba wahansege bana mn hamadama ahano ape hamuduruwane

  • @user-gr9ro4yi4c
    @user-gr9ro4yi4c Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායූ වෙවා

  • @lalaninilmini4102
    @lalaninilmini4102 Жыл бұрын

    මාගේ නමස්කාර වේවා .🙏🙏🙏 oba වහන්සේට niwanama වෙත්වා

  • @chandrikamali5095
    @chandrikamali509510 ай бұрын

    Theruwan saranai ape හාමුදුරුවෝ නිවන් දකින්නට මඟ padewa🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා! නිවනම වෙත්වා!!! නමෝ බුදධාය!!!

  • @onikisayara751
    @onikisayara751 Жыл бұрын

    ඔබ වහන්සේට බුදුසරණයි

  • @telecomsk849
    @telecomsk84913 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @tharakaindunil1151
    @tharakaindunil1151 Жыл бұрын

    පිංවත් ස්වාමින් වසන්සේට දීර්ඝායුෂ ලැබේවා.. 🙏🙏🙏

  • @priyanthipriyanthi475
    @priyanthipriyanthi475 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu tharuwan sarani

  • @sudathweerasinghe5768
    @sudathweerasinghe5768 Жыл бұрын

    සාදු සාදු

  • @bashinisureksha3413
    @bashinisureksha3413 Жыл бұрын

    Sadu sadu mage namaskaraya weaw🙏🙏🙏

  • @user-rn9lq4sd4b
    @user-rn9lq4sd4b5 ай бұрын

    Superi bana tikak ane hamuduruwane godak pin mama hamuduruwange godak bana ahala tiyenawa.👍

  • @nalikabandara-zi8sg
    @nalikabandara-zi8sg3 ай бұрын

    තැන සාමින් වහන්සේ නවගමුව

  • @thivankaperera2039
    @thivankaperera203911 ай бұрын

    ඔබ වහන්සෙට මගෙ නමස්කාර වෙවා සදු සදු සදු 🙏🙏🌷🌷🌹🌹🌹

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Жыл бұрын

    සාදු සාදු සාදු .ඔබවහන්සේට දිර්ශායූ ලැබේවා..

  • @user-oc8cr4xk7l
    @user-oc8cr4xk7l3 ай бұрын

    🙏🙏🙏🙏

  • @Sithu-jb4gg
    @Sithu-jb4gg Жыл бұрын

    Sadu sadu sadu.🙏🙏🙏

  • @anojababilathenna169
    @anojababilathenna1695 ай бұрын

    Matta suwamiya nathi una duwath samage mn obe wahansege baner ahala hithe dan nida hass keraa passe duwath badala giyaa dan dawasakate 10 wathawak obe wahansege baner ahanwaa ts🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NadeekaSudharshani-yt1ne
    @NadeekaSudharshani-yt1ne7 ай бұрын

    Hamuduruwani sathya kathawaki😊

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Жыл бұрын

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @janakapriyashantha9058
    @janakapriyashantha90583 ай бұрын

    මේ ධර්මයේ සත්‍යානු භාවෙන් වර්තමාන සියළු බිරින්දෑවරුන්ට මේ ධර්මය ඇසේවා. මේ අනුව කටයුතු කරත්වා. දෙව්සැප සම්පත් ලබා හැකි ඉක්මනින් නිවන් සම්පත්ම ලබත්වා.

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14715 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @garushinhawimala6014
    @garushinhawimala601410 ай бұрын

    Sadu sadu sadu sadu sadu theruwan saranai

  • @dasunrathnayaka1380
    @dasunrathnayaka1380 Жыл бұрын

    අනේ සාදූ සාදූ සාදූ .........🙏🙏🙏

  • @user-ny9my9np7v
    @user-ny9my9np7v8 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා

  • @chathurikamadushani3200
    @chathurikamadushani32009 ай бұрын

    Mama hari asayi oba wahansege daramadeshana ahanna. Mam puluwan hama welawakama me baba ahanwa. Dukk danuna hama welawema me bana ahala puluwan tharam hitha hadagannwa. Oba wahanseta godak pin ape hith hadanawata. Oba wahanseta niduk nirogi. Dirgausha labewa. 🙏🙏🙏.

  • @sujathawanninayake1276
    @sujathawanninayake127611 ай бұрын

    Ape duwa pitipasse mama yanne duwage waradakata newe samaje waradata

  • @sudeshika4237
    @sudeshika4237 Жыл бұрын

    Oba wahanseta nirwanaya awaboda wewa!

  • @samaraprarthana3536
    @samaraprarthana353610 ай бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Жыл бұрын

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹

  • @JudeKrishantha-qg2fm
    @JudeKrishantha-qg2fm Жыл бұрын

    සාදු සාදු සදු

  • @dilminikumari8648
    @dilminikumari8648 Жыл бұрын

    Aka digatama bana ahanna danna.madin add dannepa.harima wadagat banak.

  • @malanipriyangika9746
    @malanipriyangika9746 Жыл бұрын

    ඔබ වහන් සෙට පින්

  • @user-of2si9rz8y
    @user-of2si9rz8y10 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ganeshmanjula5195
    @ganeshmanjula51954 ай бұрын

    Danna kenek innawanm ape swamin wahasege p no ewanne budusarni

  • @krishanthifernando5613
    @krishanthifernando5613 Жыл бұрын

    Arhthama athrhama thamae ssuwamin wahansa saaaaadhu

  • @hamesharoshani9886
    @hamesharoshani9886 Жыл бұрын

    තෙරුවන් සරණයි!!!!!

  • @user-dd9bc7mz2f
    @user-dd9bc7mz2f Жыл бұрын

    Oba wahanseta dirgayusha labewa

  • @user-fo2lz4yj1h
    @user-fo2lz4yj1h14 күн бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @ShamaliSugathadasa-jk9kw
    @ShamaliSugathadasa-jk9kw Жыл бұрын

    Oba wahanseta deergausha lebewa.

  • @dammikaajith8869
    @dammikaajith8869 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @nilukaranaweera1598
    @nilukaranaweera15987 күн бұрын

    Uba wahanse bana ahanawa. Budusaranai.

  • @abroo7122
    @abroo7122 Жыл бұрын

    මම නම් සුවාමියාට ගරු කරනවා එයාගෙ දෙමාපියන්ට පුලුවන් විදිහට සලකනවා මම අසයි පින් කරන්න සසර දුකෙන් මිදෙන්න

  • @maheshettiarachchi

    @maheshettiarachchi

    Жыл бұрын

    පුළුවන් විදිහට කියන තැනයි ප්‍රශ්නය...

  • @Darts-fr3sw

    @Darts-fr3sw

    Жыл бұрын

    ​​@@maheshettiarachchithin eheme hari karanne hithanawa nam ? Pirimi samarak adu gaane wife tat parents kiyla innewa kiylwt mathaka nam😢

  • @ireshashayamali5220

    @ireshashayamali5220

    10 ай бұрын

    සාදු සාදු සාදු

  • @MallikaRanjani-sr7pr

    @MallikaRanjani-sr7pr

    10 ай бұрын

    @@maheshettiarachchi Alla Q

  • @nishanthijayaweera3914

    @nishanthijayaweera3914

    9 ай бұрын

    🎉sģ4f

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w13 күн бұрын

    තෙරුවන් . සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka36339 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @ishinisewwandi5040
    @ishinisewwandi5040 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @budibudi9448
    @budibudi9448 Жыл бұрын

    Merenna kalin oba wahansege kakl allala wadinna lebunot mata ati

  • @nimalgunasekera6138
    @nimalgunasekera61384 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @stuntkaviya6988
    @stuntkaviya6988 Жыл бұрын

    Oba vahanseta dirgausha labewa 🙏

  • @swarnakanthisenewitathna2670
    @swarnakanthisenewitathna26709 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ut7ut2xp5p
    @user-ut7ut2xp5p15 күн бұрын

    සාදු

  • @harshaniperera8252
    @harshaniperera8252 Жыл бұрын

    sadu sadu sadu🙏🙏🙏

  • @user-hb5wr5bn3e
    @user-hb5wr5bn3e10 ай бұрын

    Theruwan Saranai Ape Hamuduruwane!🙏🙏🙏🙏🙏🙏

  • @user-iz8mv2ti1l
    @user-iz8mv2ti1l7 ай бұрын

    Sadu sadu sadu

  • @samanjagodage4145
    @samanjagodage4145 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UmeshaThilini-od8nf
    @UmeshaThilini-od8nf14 күн бұрын

    සාධූ සාධූ සාධූ 🙏

  • @user-pu2cw6iy6h
    @user-pu2cw6iy6h3 ай бұрын

    💐🙏 සාදු සාදු සාදු නමෝ බුද්ධය

  • @nalikabandara-zi8sg
    @nalikabandara-zi8sg3 ай бұрын

    සාමිනන් වහන්සේට පුලුවන් නම් ලොකු පිනක් 🙏

  • @damindakumara7206
    @damindakumara7206 Жыл бұрын

    Theruwan saranai ape hamuduruwane 🙏🏾🙏🏿🙏🏽

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj11 ай бұрын

    🙏🌍❤🙏

  • @amilaambika5252
    @amilaambika5252 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @kumara2836
    @kumara283610 ай бұрын

    Mama godak waradi karapu kenek uba වහන්සේ gen bana ahala mama den godak waradi walin midila enna

  • @sadu114
    @sadu11411 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🌼

  • @renukaranawaka7534
    @renukaranawaka753411 ай бұрын

    Apage sith hadana oba wahanse budun deka niwan dakithwa

  • @nalikabandara-zi8sg
    @nalikabandara-zi8sg3 ай бұрын

    🙏🙏🙏

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk24 күн бұрын

    මේ වචන රත්තරන්..... පවුල් රැකෙනවා මේ කියන විදියට හිටියාම.....

Келесі