No video

මනුස්සයෙක් ට කරන්න පුලුවන් හොදම ආයෝජනය | Kumar Sangakkara |

මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපව SUBSCRIBE කරන්න
Join With Us
Telegram - t.me/seemawa
Whatsapp - bit.ly/3tjs5tw
Facebook - bit.ly/3FaNY0A
#anuradhaperera #kumarsangakkara #motivation

Пікірлер: 90

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274Ай бұрын

    සංගලා, මහේලලා, මුරලිලා ක්‍රිකට් ගහන් කාලේ ක්‍රිකට් බලන්න තරම් අපි වාසනාවන්ත උනා, ඒගැන ගොඩක් සතුටුයි...සංගා retire උනම මන් නම් ක්‍රිකට් බලන එක නැවැත්තුවා..ඒ තීරණය ගැන තාමත් සතුටුයි, මොකද අද ක්‍රිකට් කියන්නේ, අපේ කාලෙ කන එක විතරයි..

  • @dilanrathnayake12

    @dilanrathnayake12

    26 күн бұрын

    @@sandaruwaninayanthara4274අනිවාරෙන්..ඒ කාලෙ ආසම ක්‍රිකටර්💛

  • @TUBEH991
    @TUBEH991Ай бұрын

    සංගා cricket ගහන්න ඕනි කිව්වම සංගගේ තාත්තා කිව්වලු එහෙනම් cricket ගහන්න විතරක් නෙමෙයි,cricket වල හැමදේම ඉගෙනගන්න කියලා..Cricket Rules,Cricket Laws,Cricket History වගේ හැමදෙයක්ම..Team එකට ආපු මුල් කාලේ ගොඩක් අයට සංගව පෙන්න බෑ..ගන්දස්සාර කියලා මුලින්ම කිව්වේ..අන්තිමට Retired වෙද්දි ලංකාවේ බිහිකරපු විශිෂ්ඨම Cricket ක්රිඩකයා බවට පත් උනා..මගෙත් Hero කෙනෙක් සංගා කියන්නෙ..❤

  • @kkBaisoncow
    @kkBaisoncowАй бұрын

    සීමාව අයියා❤

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane4829Ай бұрын

    ඉන්දියන් ටෙස්ට් ටුවර් එකකට කලින් ලංකාවේ practice කරනකොට practice ඉවර වෙලත් සංගා තව පැය දෙකක් විතර practice කරාලු නෙට් එකේ. පේපර් ආර්ටිකල් එකක මම කියවලා තියෙනවා. ඒ තරම්ම කැපවීමක්.

  • @sahirumanuwara163
    @sahirumanuwara163Ай бұрын

    සංගා කියන්නෙ මහන්සි වෙලා වැඩ් කරපු කෙනෙක් . ඒක ඇත්ත. ඊට අමතරව එයාගෙ පවුල් පසුබිම මාර විදිහට උදව් වෙලාත් තියනවා.

  • @Viratkohlii.
    @Viratkohlii.29 күн бұрын

    සංගා කියන්නේ මාරම ඩයල් එකක්...ඕනම ක්‍රීඩකයෙක් ගරු කරන චරිතයක...❤

  • @aveeperera8058
    @aveeperera8058Ай бұрын

    කුමාර් සංගක්කාර මහත්මයා තමයි මම ආසම චරිතේ..❤🏏🇱🇰👑️🐐

  • @cjayasinghe
    @cjayasinghe29 күн бұрын

    Sanga is genuine person, that's why world respect him

  • @chamothchamoth8593
    @chamothchamoth8593Ай бұрын

    තමන් කරන දේ වෙනුවෙන් තමන්ගේ උපරිමේ දුන්න නිසා අන්තිමට සංගා ලෝකෙම legend කෙනෙක් උනා ❤️

  • @RuwanSampathChathuranga
    @RuwanSampathChathuranga29 күн бұрын

    කාටවත් කඩන්න බැරි වාර්තාවකුත් තියල අයින් උනේ.. ලෝක කුසලාන තරගයක පිට පිට 100x4 ගහලා... 😍

  • @x-_......34894

    @x-_......34894

    25 күн бұрын

    @@RuwanSampathChathuranga rohit kaduw ne 2019 ne

  • @x-_......34894

    @x-_......34894

    25 күн бұрын

    Rohit kaduwne 2019 WC aka

  • @xenderff5166

    @xenderff5166

    23 күн бұрын

    Kaduwe na samana kra withri

  • @samalkaudara8641

    @samalkaudara8641

    19 күн бұрын

    Na Rohit sharma consecutive 4k gahuwe na 3i ghuwe..eka match ekkt psse ghuwe

  • @TUBEH991
    @TUBEH991Ай бұрын

    දෙවන පෙලක් හදන්න ඕනි හිටපු ක්රිඩකයෝ නෙමෙයි Cricket Management එක..Younis khan,Misba,Afridi ලා දෙවන පෙලක් හැදුවේ නෑ..උන්ගේ young talent ඒ වගකිම ගත්තා Rizwan,babar azam එහෙම..Babar,Mendis එහෙම එක කාලේ ටීම් වලට ආපු අය..මෙන්ඩිස් ඉන්න තැනයි, Babar දැන් ඉන්න තැනයි බැලුවම පේනවා අපේ අය වගකීම් ගත්ත හැටි 😂

  • @Viratkohlii.

    @Viratkohlii.

    29 күн бұрын

    මෙන්ඩිස් කියන්නේ මොන ගොබ්බයෙක්ද බන්

  • @TUBEH991

    @TUBEH991

    28 күн бұрын

    @@Viratkohlii. ඌ නම් ගොබ්බයෙක් තමයි මම ඔතන කිව්වේ උන් දෙන්නම Team වලට ආවේ එක කාලේ කියන එක..

  • @HTJRrawana1

    @HTJRrawana1

    26 күн бұрын

    එක හරි.. කුසල් මෙන්ඩිස් කියන්නේ ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්...ඔහුගේ ක්‍රිකට් ජීවිතය විනාශ කරමින් තිබෙනවා ක්‍රිකට් කළමනාකරණය සහ පරිපාලනය විසින්...මෙය හිතාමතාම සිදු කරනවාද කියා සැක සහිතයි...පුහුණුවීම් වලට අමතරව කුසල් මෙන්ඩිස් ගේ හදන්න තිබුනේ දැනුම, බුද්ධිය, හික්මීම පමණයි .. නමුත් බලධාරීන් හිතාමතාම කුසල්ගේ අවිනීත දඩබ්බර මෝඩ මානයට ඉඩදී ඔහු විනාශයට යනහැටි බලන් සිටිය..කුසල්ගේ දක්ෂතා එන්න එන්න පහලට යාම ලංකාවේ ක්‍රිකට් තරග පරාජයවීමට දැඩිව බලපෑ තවත් එක හේතූවක් වුනා ..මේවන විට ලංකාවේ ක්‍රිකට් ලෝලීන් අතර ඉතා ඉහලින්ම වැජබිය යුතුව තිබුන කුසල්ව ලෝකයේම තරුවක් බවට පත්විය යුතුව තිබුන කුසල්ව අදවනවිට බොහෝ ජනතාව අතර අප්‍රසාදයට පත්වෙන තරමටම ක්‍රිකට් පරිපාලනය විසින් සහ ඔහුගේ සමහර ගුරු දෙමව්පියන් විසින් පත්කර තිබෙනවා .... මෙන්න මෙය තේරුම් ගතහොත් අනාගතයේ ලංකාවේ ක්‍රිකට් වලට මුළු ලෝකයම භයවන සමයක් උදාවනවා නියතයි...එතරම් ජානමය හැකියාවක් තිබෙන ඉතා දක්ෂයන් ලංකාවේ සිටිනවා....ඔවුන්ට අවශ්‍ය හික්මීම, දැනුම, බුද්ධිය දැක්ම ගොඩ නැගීම පමණයි..මානසික දියුණුවක් සෑම ක්‍රීඩකයෙකු තුලම ගොඩ නැගිය යුතුමයි...

  • @SandunMadhusanka-ed6pq
    @SandunMadhusanka-ed6pqАй бұрын

    Ow I saw it ❤ his lifestyle is good

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka786329 күн бұрын

    ඇත්තටම සන්ගක්කාර කියන්නේ පට්ට චරිත යක් ❤ 😮

  • @akilananayakkara591
    @akilananayakkara591Ай бұрын

    My role model forever and ever sanga❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797Ай бұрын

    Born talant ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි අරවින්ද ද සිල්වා ❤

  • @jumma6405

    @jumma6405

    Ай бұрын

    ඔයා දන්න තරම තමා.

  • @Viratkohlii.

    @Viratkohlii.

    29 күн бұрын

    @@chethiyalakshan5797 and mahela jayawardhana

  • @Cricket_feaver444

    @Cricket_feaver444

    28 күн бұрын

    මහේල බෝන් ටැලන්ට්

  • @yasanduimanjith7464

    @yasanduimanjith7464

    28 күн бұрын

    true

  • @alagiyawaduchamara699

    @alagiyawaduchamara699

    21 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @Heshankaweesha
    @HeshankaweeshaАй бұрын

    niyami sir

  • @Ranasinghe44
    @Ranasinghe44Ай бұрын

    Ada class eke ❤❤❤

  • @funtimer-z1c
    @funtimer-z1cАй бұрын

    ❤ sangakkara

  • @TharuDasanayaka
    @TharuDasanayakaАй бұрын

    තිරිමාන්න තරංග කුසල් පෙරේරා තිසර චන්දුමාල් කියන්නෙ දෙවන පෙල තමයි

  • @nanduniayeshika6696
    @nanduniayeshika6696Ай бұрын

    Sir❤

  • @KasunHettige-rj6hd
    @KasunHettige-rj6hdАй бұрын

    True ❤

  • @dmslboy6928
    @dmslboy692829 күн бұрын

    Forever Legend ❤

  • @samalkaudara8641
    @samalkaudara864119 күн бұрын

    Mge hero always Kumar Sangakkara ❤🔥🔥

  • @kp-1949
    @kp-194929 күн бұрын

    Nice touch !

  • @adr476
    @adr47622 күн бұрын

    The great SANGA ❤

  • @tishanmalinga14
    @tishanmalinga14Ай бұрын

    Thank you sir❤

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918Ай бұрын

  • @gardisumanapala5592
    @gardisumanapala559225 күн бұрын

    WELL DONE....

  • @Sandun-no1no
    @Sandun-no1noАй бұрын

    ❤🎉

  • @DinushikaPriyadarshani-fd2de
    @DinushikaPriyadarshani-fd2de24 күн бұрын

    අර සංගගක්කාර නෙවෙයි යකෝ අපේ සංගා

  • @hashanchamath5118
    @hashanchamath511814 күн бұрын

    👈No limit

  • @WasanasDiary
    @WasanasDiaryАй бұрын

    🌝♥️

  • @Darts-fr3sw
    @Darts-fr3sw26 күн бұрын

    සංඝක්කාර lawyer kenek...professional deyak karanne karanawa nam

  • @SamapathRathnayaka

    @SamapathRathnayaka

    25 күн бұрын

    Not a lawyer. I think he is still a law student

  • @SansuBabha
    @SansuBabhaАй бұрын

    ❤❤❤

  • @3M_Motivation_
    @3M_Motivation_Ай бұрын

    ❤🔥

  • @pradeepchandana7174
    @pradeepchandana7174Ай бұрын

    රාහුල් ඩ්‍රාවිඩ් එහෙම ක්‍රිඩකයෙක් තමා..

  • @yasassrilanka8292
    @yasassrilanka8292Ай бұрын

    lasith malinga scholarship exam passed,ol passed,al passed

  • @Falcon24atl

    @Falcon24atl

    23 күн бұрын

    @@yasassrilanka8292 echari ne

  • @dasunkandambi1473
    @dasunkandambi147325 күн бұрын

    Kohli කියන්නෙ born talent එකක් තිබ්බ එකෙක් නෙවෙයි ලු 😂

  • @chanupixt
    @chanupixt20 күн бұрын

    Art wala thiyena gon subjects monawada kiyala, kiyanna puluwanda? Danne nathi hinda ahanne.

  • @tharilakshan3032
    @tharilakshan3032Ай бұрын

    sanga

  • @dulinanarendra9
    @dulinanarendra9Ай бұрын

    Menda waddek aththa , but u e wenuwen mahansi wen n

  • @TUBEH991

    @TUBEH991

    Ай бұрын

    මගුල තමා..😂

  • @Jeanfrecesche
    @JeanfrecescheАй бұрын

    Фак ит ❤

  • @aranayakamathsclass9254
    @aranayakamathsclass9254Ай бұрын

    Law එක බැරිවෙනවා සංගට කරගන්න

  • @AngieGamameda
    @AngieGamameda18 күн бұрын

    මේ ලෝකයේ රහක් නෑ

  • @nadeeshanadeesha3576
    @nadeeshanadeesha357629 күн бұрын

    😂😂😂😂

  • @krishanindika896
    @krishanindika89622 күн бұрын

    Please teach physics .. 😂

  • @HTJRrawana1
    @HTJRrawana128 күн бұрын

    සංග හොදයි ලංකාවට සෙල්ලම් කරන කාලය තුල...දැන් නම් ඔහු ඉන්දියාවටයි බටහිරටයි කඩේ යන තව එක පුද්ගලයෙක් පමණයි..එකෙනෙකුට කියන්න පුළුවන් ලංකාවේ පාලකයන් ඔවුන්ට ලංකාවට සේවය කරන්න ඉඩ දුන්නේ නෑ කියා..ලංකාවට සේවය කරන්න ලංකාවේ පාලකයන්ගේ කැපිලි කෙටිලි වැඩක් නෑ.. වෙන ඕනෑතරම් මාර්ග තිබෙනවා ලංකාවේ බිද දැමුව ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට.. හොදම උදාහරණ රොෂාන් මහානාම, හසාන් තිලකරත්න....සංගලගෙන්, මහේලලාගෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත දියුණුවට පැවැත්මට නිසි සේවයක් සිදුවූයේ නැත...ඔවුන්ව බොහෝවිට ප්‍රවර්ධන භාණ්ඩයක් වුනේ ඉන්දියාවට සහ එංගලන්තයට...එය ඔවුන්ගේ ක්‍රියාවන් තුලින්ම පිලිබිබු වෙනවා...

  • @kkm24d36

    @kkm24d36

    26 күн бұрын

    @@HTJRrawana1 නාකි හුත්තෙක්ද උබ 🙂👍

  • @eshanabeydeera6890

    @eshanabeydeera6890

    26 күн бұрын

    Kusal mendis ptte daksgai ne muta wada 😂😂

  • @HTJRrawana1

    @HTJRrawana1

    26 күн бұрын

    @@eshanabeydeera6890 ඔව් ඔහු ඉතා දක්ශයෙක්. ඔහුට නැත්තෙ බුද්විමත් කම දැනුම, විනය, ඉවසිම, හික්මිම සහ මානසික දියුනුව.. මෙම දක්ශ ක්‍රිඩකයන් මෙහෙයවන කලමනාකරුවන් විශේශයෙන්ම පෞද්ගලික කලමනාකරුවන් මෙම ක්‍රිඩකයන්ව අබුද්දිමත් මොඩයන් බවට පත්කරල.. ක්‍රිඩකයන්ව මෙහෙයවන ඔවුන්ගෙ පෞද්ගලික කලමානාකරුවන් මෙම ක්‍රිඩකයන්ව නලුවන් කිරිමට පමනයි වැඩි කැපවීම දක්වල තිබෙන්නෙ..කුසල් මෙන්ඩිස්ගෙ මුල් කාලයේ ඔහුගෙ දක්ශතාවයන් අද්‍යනය කර බලන්න සංගල මහේලල සමග සංසන්දනය කර බලන්න ඒ මුල් අවදියේ කුසල්ගෙ සාමාන්‍ය පිතිකරන වෙගය සන්ගලට වඩා ඉහලෛන් සිටිය බව පෙනෙයි.. සංගලගෙ දෙමව්පියන් සංගලගෙ දැනුම බුද්දිය සහ විනය ගොඩ නගාගැනීම ඔවුන්ගේ ලමාකාලයෙ සිටම සිදුකර තිබෙන නිසා සන්ගල පහසුවෙන් අවස්‍ය ඉලක්කය කරා දැඩි කැපවීමෙන් මොන බාදක තාඩන පිඩන පැමිනියත් යෑහැකිවුන බව කිව යුතුයි...කුසල්ල හැදුන පරිසරය සහ අද්‍යාපනයට නිසි යොමුවිමක් නොමැතිවිම කුසල්ට තනිව තිරන ගැනිමට සහ දැක්මක් ඇතුව කැපවෙලා වැඩ කිරිමට නිසි අවබෝදයක් නැතිවී හිබෙන බව පෙනෙනව.. එනිසා ක්‍රිකට් කලමනාකරනය මෙය හොදින් අවබෝද කරගතයුතුමයි( ඔවුන් මෙය නොදන්නවා කියා සිතිය නොහැකියි).. මොකද ඉතා දක්ශ ක්‍රිඩකයන් ලංකාව පුරාම සිටිනව නමුත් ඔවුන් බොහොමයක් විවිධ ආර්තික පීඩනවලට ලක්වී ඉගෙනිම කඩාකප්පල් කරගත් අයවිම අබුදිමත් විමට ප්‍රධානම හෙතුවක්..

  • @MaliduRathnamudali-ml9qd

    @MaliduRathnamudali-ml9qd

    23 күн бұрын

    Aththa

  • @HTJRrawana1

    @HTJRrawana1

    23 күн бұрын

    @@eshanabeydeera6890 ඔබට දාපු මගේ coment එක delete කරලා. කුසල් ගැන මගේ අදහස් පැහැදිලි විස්තරයක් දුන්න එයට..එය කුසල් LPL එකේ පෙන්නුවා.. මක කිව්වා එම commet එකෙක්න් සංගල ක්‍රිකට් වලට ආපු පවුල් පසුබිම..එසේම සංග ක්‍රිකට් වලට ආපු මුල් අවදිය සහ කුසල් ක්‍රිකට් වලට අපු මුල් අවදිය සංසන්දනය කර බලන්න කව්ද ඉදිරියෙන් සිටින්නේ කියල... 2014 පසුව ඉන්දියන් දේශපාලනික බලපෑම ලංකාවේ ක්‍රිකට් බිද දැමීම පිටුපස සිටිනවා..සංගල, මහේලල පසුපෙලක් නිර්මාණය කලේ නෑ ඔවුන් සැමවිටම මුල්පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරමින් වාර්තා තබමින් ජනප්‍රිය භාවයට පත්වී නාමයක් හදාගෙන ක්‍රිකට් වලින් ඉවත් වී තමන්ගේ අනාගත වියාපාර ගොඩ නගානිමින් සිටිය මිසක් ලංකාවේ ක්‍රිකට් ගොඩ නැගීමට සැලකිය යුතු කිසිම දායකත්වයක් දැක්වුයේ නෑ....අරවින්දල, දිල්ෂාන්ල, අර්ජුනල, ධර්මසේනල, උපුල් චන්දනල, රොෂාන් මහානාමල, හසාන්ල...එක්ක සංසන්දනය කරනවිට මහේලල, සංගල ආත්මාර්ථ කාමී මුදලට යටවුන රටවෙනුවෙන් නිසි මෙහෙවරක් නොකළ පුද්ගලයන් බව කිවයුතුයි..

  • @chana2619
    @chana2619Ай бұрын

    Sangakkara godk prasiid une eyage look ekatai..... English accent ekatai.....nattnm eeeta wada hodt play karapu cricketers La ona tram innw....😮

  • @sameerakiri

    @sameerakiri

    Ай бұрын

    අපෝ ඉන්නවා, හැබැයි සංගා ඇවිල්ල බෝන් ටැලන්ට් නෙමෙයි, මහන්සියෙන් ක්‍රිකට් හදා ගත්ත කෙනෙක්, එක්දින හොදම 20 ට සංගා ඉන්නවා, හැබැයි ටෙස්ට් නන් නොම්බර එක, බිහිඋන හොදම පිතිකරු බ්‍රැඩ්මන්ට පස්සේ, සචින් වගේ මැච් 200ක් ගහන්න පුලුවන් උනානන් සංගාගේ රෙකෝඩ් කඩනවා බොරු, මොනවා උනත් අපිට ඉන්න ලෝක පූජීත ක්‍රීඩකයෙක්, කඩුලු රැකිම අතිනුත් පොර තමා රෙකෝඩ් එකේ ඉන්නේ

  • @learnenglish3156

    @learnenglish3156

    Ай бұрын

    ලෝකෙ හොඳම වමත් පිතිකරුව කියන හඳුන්වන්නෙ සංග බම් දන්න එකක් කතා කරපන් 🙂

  • @feenix212

    @feenix212

    Ай бұрын

    Uba danna pakak na bn Hariyata match balala katha karapan😂

  • @dylenudara3734

    @dylenudara3734

    Ай бұрын

    Playan gobbaya ynta

  • @chana2619

    @chana2619

    Ай бұрын

    @@learnenglish3156 sanga gen ahanawa kwd kiyl....Lara kaiayala kiynne....ubath hoyl Balala kata karapn

  • @Sandun-no1no
    @Sandun-no1noАй бұрын

    ❤🎉

Келесі