Koralayagama Saranathissa Thero සිල් ගන්න දවසට අත් හැරි දේවල් සෙසු දවස් වලටත් අත් හරින්න

Koralayagama Saranathissa Thero 2022 dharma deshana

Пікірлер: 17

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට .❤🙏❤🙏❤🙏❤

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @maadavipramila5085
    @maadavipramila5085 Жыл бұрын

    ‌සාදු සාදු සාදු !!! ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌පින්වත් අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! ‌ සාදු සාදු සාදු !!! ‌නමෝ බුද්ධස්ස !!! ‌තෙරුවන් සරණයි. !!!! ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojbandara2694
    @manojbandara2694 Жыл бұрын

    සාධු....සාධු ....සාධු... මෙවැනි ශ්‍රී සද්ධර්ම දේශනා දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැවේවා...

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @ocsilva7881
    @ocsilva7881 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @manushinethmini6116
    @manushinethmini6116 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.

  • @stationhits8180
    @stationhits8180 Жыл бұрын

    ධර්මාවබෝධය ලබාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Жыл бұрын

    Sadu sadu sadu budu saranai oba whansata

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    අපිට ජිවිතේ හදාගන්න මොන තරම් දේශනා කර කරුණු කාරණා කියා දෙනවද මගේ හිත පාලනය කර ගැනීම මාගේ උනන්දුව මන් මන් නැති කර ගන්නේ නැහැ අපේ අති උතුම් බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්චා සුවපත් වේවා ආරෝග්‍යයෙන් වැඩේවා සතුටුන් සැපෙන් ධර්මය දේශනා කරමින් වැඩසිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු හරිම සද්ධාවක් සංවේදීයි අර්ථවත් ජිවිතේ ට ගුණ පුරන්න වැඩි වැඩියෙන් කෙරිය යතුයි ශාරිපුත්ත මහා රහතන් වහන්සේ මවත් සුගතියට යවමින් සැරියුත් තෙරුන් වහන්සේ අම්මාට වත් සුගතියට යාවා තමන් වහන්සේ පිරිනිවන් පන බාව බුදුරජාණන් වහන්සේට කියලා තමන් වහන්සේ අම්මා ලගට ගිහින් ඒ යුතුකම ඉස්ට කර මෙලොවින් සදහටම සමු ගත්ත හරිම සංවේදීයි ඇත්තටම කදුළු එන සෝචනීයයි අවස්ථාවක් උතුම් ආර්යන් වහන්සේලා දෙනමක් සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා වේවා වේවා මේ දේශනා දේශනා කරන අති උත්තමයන් වහන්සේට මේ සියළුම කුසල් පාරමී වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹 නමෝ 🙏👌🙏👌🙏🌹🙏🌹🙏🌹 බුද්දාය 🙏👌🙏👌🙏🌹🌹🌹🙏🙏🌹 සාදු සාදු සාදු සාදු 🙏🌹🙏👌🙏🌹🙏🙏🙏🌹🙏🌹🌹🙏 නිදුක් 🙏🌹වේවා 🙏🌹🙏👌🙏👌🙏👌🙏🙏🌹🙏🌹 නිරෝගී 👌👌 වේවා 🙏🌹🙏🌹🌹🙏🌹🙏 සුවපත් 👌👌 වේවා 🙏🌹🙏👌🙏🌹🙏🌹🙏🌹 අපේ 🙏🌹🙏🌹🙏🌹👌 පින්වත් 🙏🌹🙏🌹🙏🌹🌹👌🙏👌 හාමුදුරුවනේ 🙏🌹🙏👌🙏🌹🌹🙏 ඔබ‍ 🙏🌹🙏🌹🙏 වහන්සේට 🌹👌👌🙏🌹🙏🌹 උතුම් 🙏🌹🙏🌹🙏🌹 තුනුරුවනේ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹👌 සරණයි 🙏🌹🙏👌🙏🌹🙏👌👌🙏

  • @predipthushara6451
    @predipthushara6451 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pushparanaweera4635
    @pushparanaweera4635 Жыл бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67618 ай бұрын

    සමාධියට සම වැදිලා මේ වගේ අධිෂ්ඨන කරනකොට සැරියුත් තෙරුන් වහන්සේ කල්පනා මට‍ දැන් ආයු සංස්කාරය ඇත් හරින්නේ කොහේද මන් පිරිනිවන් පාන්න යන්නේ කියල කල්පනා කලා ආඥා කොණ්ඩංඥා උතුම් ස්වාමින්ද්‍රයන් වහන්සේ දැන් පිරිනිවන්පාන්න ලේස්ති වෙන්න බාග්‍ය වතුන් වහන්සේට කියන්න වැඩියෙ නමුත් මේ සවාමින් වහන්සේ ගුණ පුරාණ උත්තමයන් වහන්ස බුදුපියාණන් වහන්සේ ලග වැද වැටී ස්වාමින් වහන්ස මම ආඥා කොණ්ඩංඥා කියමින් ශ්‍රී පතුල සිඹිමින් කියනවා හ‍රි සංවේදීයි දැක්කේ නැති වුනත් හිතට පේනවා වගේ ශාරිපුත්‍රයන් වහන්සේ සම්මා දිට්ටික කරල අම්මා නිවන් දක්වල යන්න යී ඉන්නෙඊට පස්සේ මන් පුරුදු ගෙදරට යනවා පිරිනිවන් පාන්න යනවා කියලා වැඩිය ලෝකයට මිත්‍යා දුස්ටිය නැති කරන්න හරියට සාරිපුත්‍ර යන් වහන්සේ ලගට ගියා අම්මා ලගට අම්මා නිවන් යවන්න මිත්‍යා දුස්ටිකයෙන් මුදවා පුතාට පුළුවන් වුණා අම්මා මුදවන්න සැරියුත් මහ රහතන් වහන්සේලා ට කෙලෙස් නැති නිසා ඉතා සංයමයකින් සිල්ල කලා හ‍රි දුකයි හරිම නිහතමානී උතුම් මේ වගේ සංඝ රත්නයක් ඇයි අපට ලැබෙයිද දන්නේ නැහැ ඒ තරම් උතුම් රත්නයක් මිලාන වුනාම දැක්ක අය ළග හිටිය අය කොහොම සිත් හදාගන්න ඇත්ද නොදැකපු මට‍ හරිම සංවේදීයි මාගේ නමස්කාරය වේවා උතුමන් සැරියුත් කාරුණිකයාණන් වහන්සේට සාමිනි බාග්‍ය වතුන් වහන්ස මාගේ ආයු සංස්කාරය අත් හරින්නයි යන්නේ මරණයෙන් පසු නිවන් සැපය ලැබෙනවා එය ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේ සියලුම දෙනා සො සයුරේ දමා සැරියුත් උත්තමයන් වහන්සේ සදහටම යන්න යනවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 Жыл бұрын

    🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila5673 Жыл бұрын

    🙏🙏🙏

Келесі