තමන් වෙනුවෙන් කලයුතු හරිම දේ මෙන්න..කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ | Koralayagama Saranathissa Thero

තමන් වෙනුවෙන් කලයුතු හරිම දේ මෙන්න..කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ | Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 59

  • @SureshChandrakumara
    @SureshChandrakumara3 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!🙏🙏🙏 මේ ජීවිතයේදීම සව් කෙලෙසුන් නසා උතුම් අරහත් ඵලය සාක්ෂාත් කරගැනීමට ඔබ වහන්සේට වාසනාව, ශක්තිය , ධෛර්යය ලැබේවා ...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wattagefanando3911
    @wattagefanando39113 ай бұрын

    සාදු.සාදු.සාදු

  • @komare6337
    @komare63373 ай бұрын

    Budu,bana,dasanakarana,oba,whansata,mama, namas Kara karamei 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🌺🌺🌺💮💮💮🌸🌸🌸🙏🙏🙏🌹🌹🎉🎉🎉

  • @nayanajayasena7381
    @nayanajayasena73812 ай бұрын

    Oba wajhanse mathu budu wewa.

  • @thiwankapasindu6433
    @thiwankapasindu64332 ай бұрын

    ධර්මාවබෝදය හැර අන් සරනක් නැත... සාදූ සාදූ සාදූ 🙏🙏🙏...

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p3 ай бұрын

    Oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia

  • @chamarasaumya7947
    @chamarasaumya79473 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 මාගෙ නමස්කාරය වේවා ...ඔබ වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2973 ай бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauu wevaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @dilrukshichamila96
    @dilrukshichamila963 ай бұрын

    Sadu sadu

  • @jandrajandra5712
    @jandrajandra57123 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @salonoro8828
    @salonoro88282 ай бұрын

    Koralayagama sarana thissa swaminwahanse sambanda kara gata hekke keseda.... heki kenek un wahanse samanda kara gata heki ankayak laba denna.. teruwan saranai

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe87523 ай бұрын

    ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni32843 ай бұрын

    Sadu..sadu. saduu.!

  • @crush4969
    @crush49692 ай бұрын

    ❤🙏💖🙏❤️🙏💖🙏❤️

  • @S.S.Kumara..
    @S.S.Kumara..3 ай бұрын

    සාදු සාදු සාදු 🏵️🌼🌸

  • @janakawijesurendra7583
    @janakawijesurendra75832 ай бұрын

    👏👏👏👏👏👏👏👏👏

  • @user-fy3li8hm7y
    @user-fy3li8hm7y3 ай бұрын

    🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24633 ай бұрын

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @damyantinokia4145
    @damyantinokia41453 ай бұрын

    සාදු සාදු සාදු

  • @mangalikamahagoda882
    @mangalikamahagoda8823 ай бұрын

    Saadu saadu saadu 🙏🙏🙏

  • @GuneththiJayasundara
    @GuneththiJayasundara3 ай бұрын

    මමඅතඅරින්නමුලින්ම ලගින්ම,ඉන්නකට්ටිය,අයින්කරනවා,එතකොටහිතහදාගන්නපුලුවන්.

  • @malikmattegama8263
    @malikmattegama82633 ай бұрын

    Sadu Sadu Sadu🙏🏻

  • @lathasumanwathie1041
    @lathasumanwathie10413 ай бұрын

    Sadu sadu . Newan maga padaawa.

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath3 ай бұрын

    සාධු සාධු සාධුදේශකයන්වහන්සේටනොබෝදිශකින්මර්ගඵලඅවබෝධවෙවා

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya85212 ай бұрын

    🙏🌹🙏🌹🙏🧡

  • @mallikaherath7022
    @mallikaherath70223 ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🙏

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga68313 ай бұрын

    සාදු සාදු සාදු සා❤

  • @user-im9vx1kq5w
    @user-im9vx1kq5w3 ай бұрын

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @kamanimedagedara4614
    @kamanimedagedara46143 ай бұрын

    සාධු සාධු සාධු 🙏🌼🙏🌸🙏🌺

  • @kumarivithana2350
    @kumarivithana23509 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67613 ай бұрын

    දේවදත්ත හාමුදුරුවෝ කොහොමත් දුරදිග නොබලන කෙනෙක් නෙ ඔබ වහන්සේට පුළුවන් නම් මං බුදුරජාණන් වහන්සේ ලගට එක්කන් යන්න කියලා ඒ අය කරුණාවෙන් එක්කන් ගියා බුදුරජාණන් වහන්සේ නොදන්නවා නෙවෙයි හ‍රි දේ සියල්ලම දැනගෙනයි ඉන්නෙ නමුත් ප්‍රරික්ෂා කරලා අන්තිමට විශාකා ව කියනව මෙය වෙලා තිබුනේ ගිහිගෙයි ඉන්නකොට කොසොල් රජු යනකොට ඇහුනා පොඩි දරුවෙක් අඩනව ඇහුනා රජු ඒ දරුවා අරගෙන ගියා අනේ පවු ඒ දරුවට ඔහොම තමයි දෙමවුපියන් නැති වුනාම ගොඩක් අයට කුමාරකාස්‍යප දුකට පත් වුණා රජුගෙන් ඇහුවා මගේ අම්මා කො කියල මගේ ඇත්තටම අම්මා ගැන කිවුවා මම උපදින කොට භික්ෂුණි වහන්සේ කුසින් නමුත් දැන් මහණ වුණා හ‍රි සතුටුයි මට‍ කෙනෙකුට හොදක් වෙනවා නම් මට‍ වුණා වගේ හ‍රි සතුටුයි නමුත් දක්ෂ ස්වාමින් වහන්සේ නමක් වුණා කොතරම් උත්සාහ කලත් මං ලබපු දෙයක් නැහැ ස්වාමීනි මගේ කර්මස්ථානය පිරිසිදු කරලා දෙන්න කිවුවා කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ කියනවා මට‍ කමටහන් දෙන්න අපි අත හරින්න උතුරු කුරු දිවයිනට ගිහින් ආහාර ගෙනත් දෙන්නද රහතන් වහන්සේ සසර ඉවර කරල ගියා ස්වුකෙලේසුන් සහිත මාර්ග ඵල ලැබුවා සාධු මං තව තව විර්ය කලා යුතුයි කියලා ප්‍රශ්න පහළොවක් ඇහුවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න පහළොවටම උත්තර දුන්න සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺අම්මත් පිඩු සිගා වැඩිය පුතත් අම්මත් අතර දෙබසක් ඔබ ගිහිසැප වගේම මේ පුතත් අත්හරින්න කියලා අම්මා හිතුවා හරිම සංවේදීයි නමුත් පුතා කලෙත් හොදක් නමුත් තවම අර්හත් බවට පත්වුණා දෙදෙනා සසරින් මිදුන සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺අම්මාට පුතා කලේ යහපතක් හුරතල් කලානම් අම්මා අදත් අඩා අඩා ඉදියි හරිම සංවේදීයි සංවේදීයි ගොඩක් අම්මා සහ පුතා අතර ඇති වූ දෙබස හරිම සංවේදීයි අත්තාහි අත්තනෝ නාථෝ කොහි නාථෝ පරොසිය අත්තනාච සුදත්තෙන නාතන් ලබති දුර්ලබං දමනය කර ගැනීමට නොහැකි අය අතරමන් වෙනවා රාග ද්වේශ මෝහ වලින් සදහටම අයින් වෙන්න ඕන මගේ හිත උතුම් තැනට ගෙනියන්න වෙන්නෙ මටම තමයි ශ්‍රේෂ්ට අම්මයි පුතයි දුක වෙනුවෙන් තැවී තෑවි හිටියේ නැහැ එය යහපත් පැත්තට හරවගෙන උතුම් ආර්යන් වහන්සේලා බවට අම්මා පුතා විර්ය නිසා ඉක්මනින් යන්න පුළුවන් වුණා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් සත්පුරුෂ බුදුපුත්‍රයන් වහන්සේ කිසිදු කරදර බාදක නැතිව බුදුවේවා ♦️බුදුවේවා ♦️බුදුවේවා ♦️මතු අනාගතයේ සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @AshaniHarshamali-hz9fk

    @AshaniHarshamali-hz9fk

    3 ай бұрын

    අපේ බුද⁣පුතුට. සාදු සාදු

  • @kumudukannangara1388

    @kumudukannangara1388

    2 ай бұрын

    සාදු සාදු

  • @user-bw9pt4qb8k
    @user-bw9pt4qb8k2 ай бұрын

    නොදන්නා දහම් කරුණු වගේම දැන ගෙන හිටපු කරුණු වල නිරවුල් භාවය ඇති කරගත්තෙ අපේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිසාමයි 🙏

  • @maneldissanayake3551
    @maneldissanayake35516 күн бұрын

    සාධූ සාධූ සාධූ

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96183 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa86213 ай бұрын

    🙏🏻🙏🏻

  • @shanthijayamanna3255
    @shanthijayamanna32553 ай бұрын

    Dirgayusha ලැබේවා උන්වහන්සේට 🙏🙏🙏

  • @anurapm7113
    @anurapm71133 ай бұрын

    සාදු

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani47813 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67613 ай бұрын

    අත්තාහි අත්තනෝ නාථෝ කොහි නාථෝ පරෝසියා අත්තනාච සුදත්තෙන නථාං ලබති දුර්ලභං එක දවසක් කුමාර කාශ්‍යප තෙරුන් මවු මෙනෙහි තුමන් පිඩු සිගමින් වාඩින අතර පුතා මුණ ගැසුන ඒ වෙලවේ දුව ඇවිදින් සෙනෙහි සිතින් අත අල්ලා කතා කාලෙන් මව‍ යනු අදුනුමක් නැතිව තදින් කතා කලා සෙනෙහස් තියාගෙන මහණ කමවත් තවම පිරිහිලා යන්න හදනවද තාමත් කියලා සැරෙන් කතා කලාම අම්මට හිත රිදුනා එය ඇසු මවු මෙහෙණින් සෝකිව මම දොළොස් අවුරුද්දක් බලාගෙන සිටිමින් මගේ පුතා මාගේ පුතා කියමින් මමත්වයේ ඇලිල හිටිය සිටිය මුත් මා ගැන තැකීමක් නොකර හදවත තදයි කියලා දැනුන අම්මට පුතා අමතක කර ලමින් වඩා විදසුන් බැවුම් නිසිලෙස රහත් විය මිදෙමින් සෝවාන් 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺කුමාර කාශ්‍යප මාතාව සහ කුසේ ඉන්න දරුවත් මැරෙනවා නමුත් එකිනෙකට තියෙන සෙනෙහස එතනින් සමුගෙන සදහටම සසරින් නිමාවෙන තෙක් අම්මා සහ පුතා කවදාවත් නැවත හමුනොවෙන්නම වෙන් වුණා ශ්‍රේෂ්ට පුතෙක් සහ මවක් මවට පුළුවන් වුනත් ඊට වඩා බැලුවේ පුතා ඇස් දෙකෙන්ම බලා ගන්න තුරු පුතා හෙවුවා ඒ අම්මගේ තියෙන හදවතේ සෙනහස නිසමයි හ‍රි සංවේදී අම්මා පුතා මුණ ගැහුනා අවස්ථාවේ ශ්‍රේෂ්ට යී දෙදෙනාගේම සසර කෙටි කර ගන්න විර්ය වඩුව මේ වගේ දේශනා කරන්නේ ඔබ වහන්සේ විතරමයි මේ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්මා සම්බුද්ධත්වය කිසිදු දුකක් කරදරයකින් තොරව සුවසේ ලැබේවා 🌺ලැබේවා 🌺ලැබේවා 🌺අපිට හොදආදර්ශයක් මේ දේශනාව ගොඩක් පින් අපේ සමිදුන් වහන්සේට

  • @lakshan8389
    @lakshan83893 ай бұрын

    මටත් මේ උතුම් මහන දම් පුරන්න මාර්ගය උදා වේවා 🙏🙏🙏

  • @KetiBana.
    @KetiBana.3 ай бұрын

    සාධූ.. සාධු.. සාධූ.. 🙏

  • @user-cl2ef1ic3d
    @user-cl2ef1ic3d3 ай бұрын

    ,❤ 4

  • @siriyalathalatha530
    @siriyalathalatha5302 ай бұрын

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi3 ай бұрын

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදුසරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏

  • @user-cl2ef1ic3d
    @user-cl2ef1ic3d3 ай бұрын

    . .m ❤😂🎉😢😅😊 Tomo ඔ ම්

  • @prasannakumara5975
    @prasannakumara59753 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @shanthinirmali265
    @shanthinirmali2653 ай бұрын

    මෙච්චර ad දාන්න එපා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    අත්තාහි අත්ත නො නාථෝ කොහි නාථෝ පරෝසියා ඇත්තනාථ අවෙක් කෙ ය්‍ය නාථං ලබති දුර්ලබං තමාට පිහිට තමාමය අන් කවරෙක් පිහිට වෙත්ද ස්වාමීනි ඔබට පුළුවන් නම් මම බුදුරජාණන් වහන්සේ ලගට ගෙනියන්න කියලා ඒ භික්ෂුව කිවුවා උපාලි මහ තෙරුන් වහන්සේ විශාකා මහ උවසිය් හොදට පරික්ෂා කලා උපාලි මහ තෙරුන් වහන්සේට කල්ප ලක්ෂයට වඩා වාඩි කලක් පාරමී පුරපු කෙනෙක් ඒ පොඩි භික්ෂුන් වහන්සේට පොඩ් ලමයි අම්මෙක් අප්පෙක් නැතිව අපිට ගහන්න එන්න එපා කියලා ලමයි ගහන්න පටන් ගත්ත නමුත් අන්තිමට පුතා හොයාගෙන අම්මා යනවා කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ පාරේ වඩිනවා දැකල දුවගෙන ගිහින් මගේ පුතේ කියලා අතේ එල්ලෙන්න හදනකොට පුතා කියනවා මෙච්චර කල් මහණ දම් පුරලත් තවම මොකද කලේ කියලා සැරෙන් කිවුවා එයට හිත රිදුන අම්මා දොළොස් අවුරුද්දක්‌ හෙවුවේ මෙය අහගන්න ද කියලා හිතල මහණ දම් පුරල ආර්යන් මෙහෙණින් කෙනෙක් වුණා තමාට තාමා පිහිටය අන් කවරෙක් තමාට පිහිට වන්නේද මෙය සනාතන ධර්මයකී අති පුජනිය වැන්දනීය ගෞරවනීය පින්වත් උතුමාණන් වහන්සේට ලොවුතුරා බුදුසරණයි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺හරිම සන්චේදීයි අම්මා ගැන නමුත් පුතා කලේ අම්මා නිවන් මාර්ගයට පිවිසිමට උදවුවක් කිරීමයි නැතුව තරහකින් නොව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67613 ай бұрын

    අත්තාහි අත්තනෝ නාථෝ කොහි නාථෝ පැරෝසියා . අත්තනාච සුදත්තෙන නැතං ලබති දුර්ලබං තමාට පිහිට තමා මය මහණ වෙලා ඉන්න කොට ගැබිණි යෙක් වෙලා කියලා දෙව්දත් තෙරුන් කිවුවා පන්නල දමන්න කියලා විශාකා මහ උපාසිකාව වට තිර ඇදල නිසි කල් යෑමෙන් දරුවා ලැබුන කොහොමද මෙහෙණින් පුර දරුවෙක් අඩනවා දැන් දුවනවා අතින් පයින් ගහනවා මොන කාශ්‍යප ද කියලා මහ රජ්ජුරුවෝ පෙන්නල මේ ඉන්නෙ ඔබගේ අම්මලා තමයි පසුව විවේක වෙලවෙම මහණ කරන්න කිවුවා එදත් නම කුමාර කාශ්‍යප මයි ස්වාමීනි බාග්‍ය වතුන් වහන්ස ලාබාල වුනත් නිදහසේ වැඩුවත් හ‍රි ගියේ නැහැ නැවත බුදුරජාණන් වහන්සේ හමුවෙලා නැවත කමටහනක් ඉල්ලගෙන වඩුව කන්දට නගින්න බැහැ රුක්ෂ ප්‍රතිපදාවකට පැමිණුනා පලවෙනි රාත්‍රය ඉවරවෙන කොට රහත් බැවින් නිදහස් වෙලා මං පිදුසිගල ගෙනත් දෙන්නම් කිවුවා එපා කිවුවා නමුත් අනිත් භික්ෂුන් වහන්සේත් විශේෂයෙන් සසර මග හෙළි පෙහෙළි කර ගන්න. කල්පනා කලා බුදුරජාණන් වහන්සේ ලගට ගියා ගිහින් ප්‍රශ්න පහළොවට දුන් උත්තර ෆදුන්න සවු කෙලෙස් නසල රහත් වුණා අම්මා පුතා අදුරගත්ත නමුත් අම්මට සැරෙන් කතා කලා අතින් අල්ල ගන්න ඔන්න මෙන්න ශසනය සසුන් ගත වෙලත් තවම මොකද කරන්නේ මොහු අනුකම්පාවක් නැති කෙනෙක් ඔහු වෙනුවෙන් අප්‍රමාණ දුකින් අම්මා අභිමමාර්ථය මුදුන් පත් කරගෙන මවයි පුතයි දෙන්නම සවු කෙලෙසුන් නැසූ උතුම් මාතාව සහ පුතා උතුම් තැනටම වැඩිය සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝාසයු ශ්‍රී සම්පත් ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය සදහා හේතු වේවා වසනාව ලැබේවා තමන්ට පිහිට තමන්මය මගේ හිත මං හැරුණු කොට මගේ හිත ධර්ම උතුම් තැනට ගෙනියන්න පුළුවන් මට මගේ හිත මට‍ හැර අන් කෙනෙකුට කෙසේවත් බැහැ මටයි එය කරගන්න පුළුවන් වන්නේ එය එසේම මට‍ කරගන්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදාවේවා ඔබ වහන්සේට ගොඩක් පින් මට‍ අවබෝදය යම් තරමින් ලැබුනද ඒ සියලුම කුසල් ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️මගේ අතින් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ පන්සිල් ආරක්ෂා කරන්න පුරුදු වුනාට පස්සේ හොදට තේරෙනව වගේම කුසල් ගොඩක් මට‍ ලැබෙනවා මං ගැන කීම වැඩක් නැහැ නමුත් මං සිල් ආරක්ෂා ල කරන්නේ මගේ සසර නිමාව දැකීමටයී අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස කෙලෙස් විනාශ කිරීමයි මගේ අරමුණ

  • @KamaniDeepika-qh7zw
    @KamaniDeepika-qh7zw3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-iz3wu6sm7v
    @user-iz3wu6sm7v3 ай бұрын

    🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna13803 ай бұрын

    🙏🙏🙏

  • @chandaniyapa3850
    @chandaniyapa38503 ай бұрын

    🙏🙏🙏

  • @vindikahemachandra1333
    @vindikahemachandra13333 ай бұрын

    🙏🙏🙏

Келесі