අම්මා තාත්තාට පින් දෙනකොට යක්ෂණියක් ඒ පින අනුමෝදන් වෙනවා | koralayagama saranathissa thero bana

අම්මා තාත්තාට පින් දෙනකොට යක්ෂණියක් ඒ පින අනුමෝදන් වෙනවා | koralayagama saranathissa thero bana #bana #budubana #vimukthiyemaga

Пікірлер: 81

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera695110 ай бұрын

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja19917 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @hashanidunil1868
    @hashanidunil1868 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ සැමටත් මටත් මේ පින උතුම් නිවන් සුව පිණිස හේතු වේවා 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g4 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ඉතා වැදගත් ධර්ම දේශනාව අපට සජ්ඣායනා කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @roshanmudalige1982
    @roshanmudalige1982 Жыл бұрын

    Ithama watina banak❤❤❤. Theruwan saranai mage පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q11 ай бұрын

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadub🙏🙏🙏🙏

  • @ashathilini7169
    @ashathilini716911 ай бұрын

    සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!

  • @thakshisenani3075
    @thakshisenani3075 Жыл бұрын

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Жыл бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @niroshauaq719
    @niroshauaq719 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින්වහන්සේට බුදු සරණයි 🙏🙏🙏

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Жыл бұрын

    ස්වාමීන් වහන්සේටත් සාබාගිවු සියලුදෙනාටමත් මා ඇතුලු පවුලේ සියලුදෙනාටමත් මෙි පි අනුමෝදනා වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 Жыл бұрын

    ඔබ වහන්සෙට නිර්වානය අවබෝධ වේවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Жыл бұрын

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @lalithaudawattage4055
    @lalithaudawattage405511 ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @bandaramahesha2316
    @bandaramahesha2316 Жыл бұрын

    සාදු!!!සාදු!!!සාදු!!!පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් බණ කියන ස්වාමින්වහන්සේටත් නිවන පින මේ දර්ම දානයක් වේවා🙏🙏🙏අපි සියලු දෙනාටත් නිවන පිනිස මේ දර්මය වාසනා වේවා 🙏🙏🙏

  • @owenRupasinghe-rp7mw
    @owenRupasinghe-rp7mw11 ай бұрын

    සාදු සාදු සාදු

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi10 ай бұрын

    Sadu..sadu..sadu..!!! Samma sambudu saranai..!!! Namo buddaya..!!! 🙏🏼🙏🏼🙏🏼

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe11 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼 මේ ධර්ම දේශනාව අසා මිත්‍යා ද්‍රෂ්ඨියෙන් මිදේවා 🙏🏼🙏🏼🙏🏼 නිවන් දකිනා තුරුම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා🙏🏼🙏🏼🙏🏼 අපේ පිංවත් ස්වාමීන්වහන්සේට නිර්වානය අවබෝධය පිනිසම මේ කුසලය හේතු වාසනා වේවා 🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐 💐💐සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐 💐💐සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐

  • @kumarialfalasi7273
    @kumarialfalasi72737 ай бұрын

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata anugrhak bawatutat budu saranai

  • @asokakarunasena3632
    @asokakarunasena363211 ай бұрын

    Sadu sadu sadu pinwath swamin wahanse ta mage namaskaraya wewa

  • @chandieta8043
    @chandieta804311 ай бұрын

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷

  • @samaranandana2287
    @samaranandana2287 Жыл бұрын

    තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන සම්පත්තියම අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා.උප උපන් ජාති ජාතිත් උතුම් සම්මාදිට්ටික වන්නෙම්වා නිර්මල පර්යප්තියම අසම්නෙම්වා නිර්මල පර්යප්තියම දරන්නෙම්වා මේ උතුම් ගව්තම බුදු සසුන තුලදීම අරිහත්වය ලබා නිවන් දකින්නට මේ පින් හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏

  • @LahiruDilshan-my9ys
    @LahiruDilshan-my9ys Жыл бұрын

    සාදු..! සාදු..! සාදු..! 🙏🙏🙏

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelgamage3113

    @manelgamage3113

    Жыл бұрын

    ස්වාමින් වහන්ස මම බූදූරජානන් වහන්සේගේ අති උතූම් ධර්මස් කන්ධයට නමස්කාර කරමි ම වහන්සේට තෙරුවන් සරණයි සාධු සාධු සාධු.

  • @alnjperera5729
    @alnjperera572911 ай бұрын

    නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා...උතුම් නිවන් මග විවර වේවා.....තෙරැවණ් සරණයි...🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga940911 ай бұрын

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @nimalshantha340
    @nimalshantha340 Жыл бұрын

    sadu.sadu.sadu.pinwah.suwamin.wahanseta.niduk.nirogisuwa.lebewa.teruwan.saranai

  • @asdppp6257
    @asdppp6257 Жыл бұрын

    සාදු!සාදු!!සාදු!!!ගරු දේසකයන් වහන්සේටත් ධර්මදානය දුන් සැමටත් මටත් නිවන පිනිසම වේවා෴෴෴෴෴

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 Жыл бұрын

    මාගේ නමස්කාරය වෙවා දළදා සමිදු පිහිටයි 🌺🌺🌺🙏🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    පින්වත් සූවාමින් වහන්සේට නිදුක් නිරෝගිව දර්මය දේසනා කරන්න මේ පින් බලවත් වේවා කිසිම දිනක කැස්සක්තරමත් ඇති නොවේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා🙏

  • @dineshgunawardhane9983
    @dineshgunawardhane9983 Жыл бұрын

    sadu....sadu....🙏🙏🙏🙏🙏🙏

  • @srinathravindra93
    @srinathravindra93 Жыл бұрын

    බුදු සරණයි

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Жыл бұрын

    Sadu sadu sadu mage namas karaya wawa apa Maha saogarathnayata 💮💮💮💮💮🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @vipulavipula1037
    @vipulavipula1037 Жыл бұрын

    Sadu Sadu sadu Niwanama wathwa

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏

  • @samanwijeweera2850
    @samanwijeweera2850 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi Жыл бұрын

    🙏🙏🙏🏵🏵🏵💮💮💮🙏🙏🙏 oba wahanseta mage Namaskaraya wawa

  • @sandamalidharmarathna2105
    @sandamalidharmarathna2105 Жыл бұрын

    SADU SADU SADU APE HAMUDURUWANE UPADINA HAMAATHMAYEMA MATA ME UTHUM DHARMAYAMA ASEWA🙏🙏🙏🙏🙏🙏

  • @sumithekanayake826
    @sumithekanayake826 Жыл бұрын

    Sadu sadu sadu !!!

  • @KasuniJayawardane
    @KasuniJayawardane11 ай бұрын

    Sadu sadu!

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Жыл бұрын

    Sadu sadu sadu

  • @JayanthaLanka
    @JayanthaLanka Жыл бұрын

    Sada sabadadu

  • @user-if6hb6jl1k
    @user-if6hb6jl1k27 күн бұрын

    🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Жыл бұрын

    sadhu sadhu sadhu🙏🙏🙏🙏

  • @MA-ke1hp
    @MA-ke1hp9 ай бұрын

    🙏🌸🙏🌸🙏

  • @user-tl7lr2zt8q
    @user-tl7lr2zt8q11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanshirantha8379
    @shehanshirantha8379 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 Жыл бұрын

    🙏🏻🙏🏻

  • @Shehan123Nimna-cl9gu
    @Shehan123Nimna-cl9gu Жыл бұрын

    නමස්කාර වෙවා සදු

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 Жыл бұрын

    🙏

  • @nimrokrish2025
    @nimrokrish202511 ай бұрын

    🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @chamalshathomas3794
    @chamalshathomas3794 Жыл бұрын

    Saaaaaduu

  • @stellafernando4745
    @stellafernando4745 Жыл бұрын

    ❤❤❤

  • @shenaya1364
    @shenaya1364 Жыл бұрын

    💐💐💐🙏🙏🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @sthushara3282
    @sthushara3282 Жыл бұрын

    SWAMINVAHANSETA TRIVIDA RATNAYE PIHITAIY 🙏🙏🙏

  • @jaytilake2601
    @jaytilake2601 Жыл бұрын

    🙏🙏🙏🇬🇧🇱🇰

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 Жыл бұрын

    Teruwan saranai ape penwat swamenwhnsa atulu seyaluma denata chturarya Satya awaboda wewa 🙏🙏🙏

  • @kusaladhammathero372
    @kusaladhammathero372 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinimadumali438
    @sachinimadumali43811 ай бұрын

    Saadu Saadu Saadu

  • @user-ek8sd9dp9o
    @user-ek8sd9dp9o6 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-xq8on9dq8e
    @user-xq8on9dq8e Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi Жыл бұрын

    Saud Saud Saud 🙏🙏🙏🌸💮🍁🌸💮🏵🌺💐🌷🌹💐🏵💮🙏🙏

  • @darshninadeeka8568
    @darshninadeeka85687 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @lankacool4955
    @lankacool495511 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🙏🏻🙏🏻🪷🪷🪷

  • @nanjirama7659
    @nanjirama7659 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🇺🇸

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e8 ай бұрын

    Sanda.sagan.nasitt.papanasan..budugun.ananttai..sasar.biyakarui.etter.wenn.....darmist.wemu

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @erandijayasekara4788
    @erandijayasekara4788 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @shani.f.e8655
    @shani.f.e8655 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Sanjana17.saranga
    @Sanjana17.saranga Жыл бұрын

    Sadu sadu sadu

  • @giharisandaruwani9407
    @giharisandaruwani940711 ай бұрын

    🙏🙏🙏

  • @prapra5105
    @prapra5105 Жыл бұрын

    Sadu sadu sadu

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 Жыл бұрын

    🙏🙏🙏

  • @champashirani2046
    @champashirani2046 Жыл бұрын

    🙏🙏🙏

  • @radhikakodithuwakku9725
    @radhikakodithuwakku9725 Жыл бұрын

    🙏🙏🙏

  • @kwtkwt2630
    @kwtkwt2630 Жыл бұрын

    🙏🙏🙏

Келесі