ගාල්ලේ නිවසකදී ඇසූ ලස්සනම බණ කතාවක් | KOLABISSE DAMMANANDA

ඉතාලියේ පේසරෝ නගරයේ සේවයේ නියුතු එල්සි ඉන්ද්‍රා මෙන්ඩිස් මවුතුමිය සහ චමුදි උදාරා දියණියගේ පින්බර දායකත්වයෙන් යුතුව මීට මාස තුනකට පෙර පරලෝසපත් කන්ද උඩගේ අනුලාවතී මවුතුමියටත් මීට වසර හතරකට පෙර පරලොව සැපත් ගොඩ හේනගේ පද්මිණී සිල්වා මෑණියන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කම. *මෙම දේශනාව ඔබත් අසා ධර්ම දානය පිණිස හිතවත් සැමටම බෙදා දෙන්න*. තෙරුවන් සරණයි..!

Пікірлер: 25

  • @momojojo931
    @momojojo93124 күн бұрын

    Sadu sadu ..ධර්මය අවබෝධ වීමට උපකාර weawa මේ ධර්ම දානමය

  • @PSK-Roma-16
    @PSK-Roma-1624 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya327924 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මට මේ බණ ඇසිමේ පින උතුම් නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා 🙏 දේශකයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවනම අවබෝධය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌷🌷🌷 වස්සාන ධර්ම දේශනය අහන්න සලස්වන ගයාන් පුතා ඇතුළු සියලුම දෙනාට උතුම් නිවන් අවබෝධය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee451323 күн бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami802321 күн бұрын

    අපේ.හාමුදුරුවනේ .මට මගේදුල.තුන්දෙනාම.මට .එකවගේම සලකනව.ගොඩක්.පින්.ර්‍.එයාලට

  • @inokakanganige5103
    @inokakanganige510324 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u24 күн бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @kithsiriwl7657
    @kithsiriwl765723 күн бұрын

    අපේ හාමුදුරුවනේ ඉතාම වටින ධර්ම දේශනාවක් ඔබ වහන්සේ ඇතුළු ධර්ම දේශනාවේ දායකත්වය ලබා දුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්ම වේවා දීර්ඝායුෂ්මත් ලැබේවා🙏🙏🙏🙏

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg23 күн бұрын

    Me උතුම් ධර්ම desanawa ඔබ apa හැමෝටම barmabodayama ලැබේවා පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා sadu sadu sadu 🎉🎉🙏🙏🙏theruwan saranai

  • @dhammananda4887
    @dhammananda488724 күн бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama702023 күн бұрын

    Sadu sadu sadu pin vat Ape suvamin vahanseta Utum nivanama labeva

  • @user-kw6hh6uv3y
    @user-kw6hh6uv3y24 күн бұрын

    🙏🙏🙏...පින්වත්.අපේස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා..තෙරැවන්සරනයි...සාදු..සාදු..සාදු

  • @sssddd4854
    @sssddd485413 күн бұрын

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz24 күн бұрын

    තෙරුවන් සරණයි....

  • @renukawijesekara6757
    @renukawijesekara675724 күн бұрын

    Teruwan sarani Ape suwamin wahaseta 🙏🏼🙏🏼🙏🏼

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s24 күн бұрын

    sadu sadu sadu

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v24 күн бұрын

    🌺🌺🌺sadu.sadu.sadu.🙏🙏🙏

  • @Chamine912
    @Chamine91220 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwan sarani🙏🙏🙏🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe864224 күн бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි මොන තරම් සැලකුම් කලත් රජමාලිගා වේ තියාගෙන හිටියත් වැඩක් නෑ දරුවෙකු තම දෙමව්පියන්ගේ ණය ගෙවන්න බැ. බුධිමත් කෙනා ජිවතුන් අතරේ ම ණය ගෙවනවා. ඒ තුරුණුවනේ පිහිටලා. අම්මා ට ණය තියෙන්නේ අපි මාස 10ක්‌ තියාගෙන හිටපු එක වැඩියෙන් ම. ඉන් අනතුරු අනෙක් ඒවා. පිං ගන්න පුළුවන් තැනක නම් පිං ගනී එහෙත් ජිවත් සිටිය දී ධර්මය තුල හිත හදලා තියෙනවා නම් කිසිම පිං බලාපොරොත්තු නෑ මොකද ඒ අය ගමන් වියදම් හොයාගෙන ඉන්නේ. තෙරුවන් සරණයි 🙏

  • @nayaniebandaranayake3447
    @nayaniebandaranayake344724 күн бұрын

    🙏🏵🙏🏵🙏🏵🙏

  • @dayapathmini6834
    @dayapathmini683424 күн бұрын

    mat.saudi.Godak.pin❤mat.Galla.ahanGam.b.s

  • @sumamahapitiya9260
    @sumamahapitiya926022 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukawijesekara6757
    @renukawijesekara675724 күн бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rukmanimiss1187
    @rukmanimiss118723 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі