Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 799 | 08th July 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 415

  • @shehanmadhuranga2538
    @shehanmadhuranga253812 күн бұрын

    නවකයෙක් විදියට ඕගොල්ලගේ ආදරේ මට ගොඩක් වටිනවා.. හැමෝටම ස්තුති ❤❤

  • @RathnaKanthi-xb6sv

    @RathnaKanthi-xb6sv

    12 күн бұрын

  • @pavithralakshani630

    @pavithralakshani630

    12 күн бұрын

    Good luck..😊

  • @Skwsamanthi

    @Skwsamanthi

    12 күн бұрын

    තෙරුවන් සරනයි පරිස්සමෙන් ගමන යන්න...ඔයාට ජය නියතයි..💯💯ගමන පැහැදිලි ..අඩු පාඩු හදන් යන්න..

  • @nirangalaananda974

    @nirangalaananda974

    12 күн бұрын

    Adarei 😍❤️

  • @mallikadissanayaka9200

    @mallikadissanayaka9200

    12 күн бұрын

    තෙරුවන් සරනයි...ඉදිරියට යන්න ..ඔබට සුභ අනාගතයක් ...

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha535712 күн бұрын

    නිර්වාන් මරු..හිතුවෙවත් නැති විදියට මේ ප්‍රශ්නෙදි බුද්ධිමත්ව හිතල කතා කලා.ආයුශ්ට කට උත්තර නෑ.නිර්වාන් නෝංජල් වගේ හිටියට දෙවෙනිට වඩා හිත ශක්තිමත් වගේම බුද්ධිමත් ❤️👍🙏

  • @THAKSHILATHARANGA

    @THAKSHILATHARANGA

    12 күн бұрын

    Meka teledrama ekak..😂😂😂

  • @sanchaarelk

    @sanchaarelk

    12 күн бұрын

    පුප නොදි හිටහන් ගෝතයා 😂😂

  • @user-ir7lx8st2z

    @user-ir7lx8st2z

    12 күн бұрын

    Niyemai Nirwen😊❤

  • @chamindachamida1233

    @chamindachamida1233

    12 күн бұрын

    😊😊​@@sanchaarelk

  • @nirangalaananda974

    @nirangalaananda974

    12 күн бұрын

    Nirwan😍❤️👍

  • @shanimadushani2977
    @shanimadushani297712 күн бұрын

    ඒ සහෝදර කමට මම හරිම ආදරේ කැමති

  • @user-ow2pj6li2u

    @user-ow2pj6li2u

    12 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @erandisk3346
    @erandisk334612 күн бұрын

    ආසම කොටස තමා මල්ලි අක්කා වෙනුවෙන් බය නැතුව කතා කරපු එකට😘 මල්ලිලා එහෙමයි🙏 අක්කා එයාගේ දෙවෙනි අම්මා❤️❤️

  • @wasanthisumeda1289
    @wasanthisumeda128912 күн бұрын

    නිර්වාන් කියන්නෙ නියම හොද සහෝදරයෙක්නෙ..මොනව උනත් සහෝදරකම වටිනව

  • @user-bh8sb7dj5c

    @user-bh8sb7dj5c

    11 күн бұрын

    😂😂

  • @Kasuni91
    @Kasuni9112 күн бұрын

    නිර්වාන් මරු කොල්ලෝ. මුලින් කොච්චර බැනුම් ඇහුවද.. දැන්නම් මරු ❤❤❤

  • @user-yk2xe7rx5t
    @user-yk2xe7rx5t12 күн бұрын

    දිගැසිට වැඩිය චමදරී සිරියාවයි 🧡

  • @kumaribandara6994

    @kumaribandara6994

    12 күн бұрын

    ඇත්තටම මාත් එයාට කැමතියි!❤️❤️❤️

  • @batuwitamaithri9789

    @batuwitamaithri9789

    12 күн бұрын

    එක සිරියාව නොවෙයි? එක වෙනම ඇක්ටිවු එකක් පටස් ගාල පත්තු වෙනවා

  • @batuwitamaithri9789

    @batuwitamaithri9789

    12 күн бұрын

    මේ කතාවේ විදියට ආයුෂ්ගේ තාත්ත රජයේ උසස්නිලදාරි වරයෙක් හිටපු. එදා ඉදල රහසිගතව ගේම් ගහල රටින් පැනල ඉන්න එකෙක්

  • @kavishkaakalanka9089

    @kavishkaakalanka9089

    12 күн бұрын

    Ekenma

  • @priyanganinawarathna9621

    @priyanganinawarathna9621

    12 күн бұрын

    Aneee ow

  • @madhubashinimadhubashini8072
    @madhubashinimadhubashini807212 күн бұрын

    ආයුෂ් දැන් කතාවට ගැල⁣පෙන්නේ නැ කතාවට ඌගේ ⁣ලොකුකම වැඩියි දැන් නමි ආයුෂ් ගේ චරිතෙට සමුදෙන්න කාලේ ඉවරයි

  • @Pnp9278
    @Pnp927812 күн бұрын

    ආදරේ නිසා, බැදීම් නිසා , අයිතිවාසිකම් නිසා ගැහැණු විදින දුකක්.. පව් සමන්දිනී

  • @user-gi8tr7bo2f
    @user-gi8tr7bo2f12 күн бұрын

    සහෝදර බැඳීම ta ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @SamaMuthu
    @SamaMuthu11 күн бұрын

    Issara නිර්වාන්ටත් වඩා මේ මල්ලි රගපානව හරිම නිවුනු කෙනෙක් විදියට...මම නම් ඔයාට ගොඩක් ආදරෙයි අලුත් නිර්වාන් මල්ලි❤❤❤❤💐💐💐💐

  • @user-hu3dm4hk1r
    @user-hu3dm4hk1r12 күн бұрын

    නිර්වාන්ගෙ චරිතය දැන් රගපාම නලුවා ඉස්සර හිටියට වඩා සුපිරි .දැන් හොදට රගපානව

  • @manelhenake9522
    @manelhenake952212 күн бұрын

    නිර්වාන්.නියමයි .කොල්ලොඅක්කා.වෙනුවෙන්.කතාකලටඒ.තමයි සහෝදර කම

  • @rasikathushari6026
    @rasikathushari602612 күн бұрын

    අද නම් නිර්වාන්ගෙ චරිතය මරු.වැඩක් ඇති මිනිහෙක් වගේ දැණුනා.ඒ වගේම චමදරී ,හරිම ෂෝක්.හොඳ විදියට ප්‍රශ්න විසදනවා.හරිම සිරියාවයි.කියන්න තරම් දෙයක් දෙවෙනිගෙන් නම් වෙන්නෙ නැහැ .මුලදි දිගැසිට කැමතියි වගේ පෙනුනා.ඒත් දැන්නම් වගක් නැහැ වගේ.

  • @nilanialawaththa6359
    @nilanialawaththa635912 күн бұрын

    නිර්වාන් ලස්සනට කතා කලා කියනින ඕන ටික රහට කිව්වා හොද වැඩෙ ආයුස්ට...සමන්දිනි ආයුස්ට ඇති ගෙීරවය නිසා සද්දයක් නැතුව ඉන්නනෙ වෙලාවක ගිනි කන්දක් පුරනවා වගෙ පුරලා යාවි

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo12 күн бұрын

    ආයුෂ් සමන්දිනීට කරන්නේ ලොකු අසාධාරණයක් එයාට සාධාරණයක් කරන්න

  • @SadaruwanPerera-p1c

    @SadaruwanPerera-p1c

    12 күн бұрын

    Eka kiyanna one me kathawa liyapu kenata😊

  • @BuddikaJayasekara-ld7ks

    @BuddikaJayasekara-ld7ks

    11 күн бұрын

    ඒකට හෙට උදේ 10 ට කොටුව ස්ටේශන් එක ඉස්සරහට එන්න.ඒ අසාදාරණයට විරුද්ධව අපි නැගී සිටිමු

  • @ShilokaHandlage
    @ShilokaHandlage12 күн бұрын

    මේ,ලෝකේ සේරමට වඩා සහෝදර ප්‍රේමය ආදරනීයයි 🙏🙏🙏❤️❤️

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub12 күн бұрын

    ගෑනු කියන්නේම දුක් විදින්නම ඉපදුනු ජාතියක්ද සමන්දනි හිත සතුට්න් නෙවෙයිනේ ඉන්නෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @udarikoshala7151
    @udarikoshala715112 күн бұрын

    සහෝදරයෙක් හිටිය නම් මගේ ජීවිතයත් මීට වැඩියෙන් වෙනස් වෙන්න තිබුනා😢😢

  • @riyalpathuma5454-s5m
    @riyalpathuma5454-s5m12 күн бұрын

    ආච්චි රොහලෙ ඉක්මන් සුව පතන්න ලයික් එකක් දාල

  • @sudarshanafdo2260

    @sudarshanafdo2260

    12 күн бұрын

    Budusaranai

  • @UdaraMadushanka-pf9wn

    @UdaraMadushanka-pf9wn

    12 күн бұрын

    E para achchith hospital ekeda😂😂

  • @malshasrimali2723

    @malshasrimali2723

    12 күн бұрын

    Rip

  • @SenuNimansa-nm4gd

    @SenuNimansa-nm4gd

    12 күн бұрын

    A para acchida 🙄. Meya blanna like comment gannada mnda owa karnna okage ekata kawrut like comment danna epa

  • @user-sk3dp5jt4j

    @user-sk3dp5jt4j

    12 күн бұрын

    මුගේ මුලු පවුලම රෝහලේනේ බලන් යනකොට

  • @subashinirenuka2812
    @subashinirenuka281212 күн бұрын

    නියම මල්ලි නිර්වාන් ..මල්ලි කියන්නෙ අක්කලාගෙ හයියා..❤❤❤...මටත් ඉන්නවා මල්ලිලා දෙන්නෙක්..තාත්‍තා වගේ..💖💖💖 මාරම හයියක් තමයි මට...🙏🙏

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg12 күн бұрын

    ලොකු හරි දෙවනි හරි දෙන්නගෙන් කෙනෙක් ආයුෂ්ට මූනට දෙකක් දෙනකම් මට නම් ඉවසිල්ලක් නැහැ 😅😂

  • @sathsaranisachini4342

    @sathsaranisachini4342

    10 күн бұрын

    Ekata nnm mt kamathi

  • @ajithnilantha9630
    @ajithnilantha963012 күн бұрын

    කෝ බලන්න නිර්වාන්ට මෙච්චර කල් දොස් කියපු අක්කලා නංගිලා මොනවද අද කියලා තියෙන්නෙ....🤔🤔🤔

  • @ssliyanage7306
    @ssliyanage730612 күн бұрын

    නිර්වාන් ගේ සේරම හරි වැදපු එක තමයි වැරදි

  • @happyheart252

    @happyheart252

    12 күн бұрын

    ආයුෂ්ට නෙලන්න කලින් වැදල බලනව ඇති.😂😂😂😂

  • @NilakshikaDilhani
    @NilakshikaDilhani12 күн бұрын

    සමන්දනි දුන්නේ ආයුෂ්ට හික් ගැවෙන්න වදන😅😅😅

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n12 күн бұрын

    ඔය වගෙ හදවතක් නැති මිනිස්සු ලග හඩා වැලපෙන්නෙ. මොකටද. යන අයට යන්න අරින්න.

  • @AH_DPP

    @AH_DPP

    11 күн бұрын

    සහතික ඇත්ත.මගෙ සැමියාත් ඔය වගේම මගෙ දරුවන් මගෙන් ඈත් කරලා මට වෙනස්කම් කරනවා.ඔය සිදුවීම් දකිනකොට ඇඩෙනවා.ඒත් මට මං වෙනුවෙන් කතා කරන්න ඔය වගෙ මල්ලිලා නෑ.මට මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැ.එයාගෙන් යැපෙන නිසා මං අසරණයි.හරිම දුශ්ටයි.

  • @siddikkaamanulla9673
    @siddikkaamanulla967312 күн бұрын

    කියා දෙන්න ආදරේ තරම් කියලා කිවිවට කිසිම ආදරයක් නැහැ

  • @strongwoman946

    @strongwoman946

    12 күн бұрын

    අැත්තමයි

  • @champhajewarani7271

    @champhajewarani7271

    12 күн бұрын

    ​@@strongwoman946ඔය කියා දෙන්නේ හොද ආදර්ශමත් ආදරයක්.

  • @SiriyalathaGamaralage
    @SiriyalathaGamaralage12 күн бұрын

    අනේ මටත් ඒකනම් ඇහුවා අක්කයි මල්ලියි දෙන්නගේ ආදරේ

  • @nilearosh3222
    @nilearosh322212 күн бұрын

    අලුත් නිර්වාන් දැන් සුපිරියටම ට්‍රැක් එකට ඇවිත් ඉන්නේ ❤❤❤❤❤❤

  • @achalasubhashini592
    @achalasubhashini59212 күн бұрын

    ආයුෂ් උඹනෙ සමන්දිනීවයි හේමාල්වයි සැක කරන්නෙ

  • @slchinthaka6465
    @slchinthaka646512 күн бұрын

    ගිය සතියේ ඉදන් තමයී නිර්වාන් චරිතෙට බැස්සේ එල ❤

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage12 күн бұрын

    මිනා අගහරු ලොකෙ හිටියත් අක්කා එත්නට එක්ක එනවා කියලා nirwan කියපුඑක් samanthanita ලොකු හයියක්🎉🎉🎉🎉

  • @jithairoshima7876
    @jithairoshima787612 күн бұрын

    අම්මෝ මේ ආයුෂ්ට හොම්බට දෙකක් දෙන්න ඇත් නම් 🤔

  • @ulasantha9368
    @ulasantha936812 күн бұрын

    ආයුෂ්ගේ කන පැලෙන්න ගහනව බලන්න කැමති මම විතරද

  • @samindkumara5776
    @samindkumara577612 күн бұрын

    අදනම් නිර්වාන් සහෝදර බැදීම කියන්නේ මොකද්ද කියලා හරියටම කියලා දුන්නා 🙏ආදරෙයි ලොකු ❤.. මම කුවේට් එකෙන් 👍

  • @savory_corner_
    @savory_corner_12 күн бұрын

    නේහ නම් සෑහෙන්න වදයක් 😢

  • @ashanilakmini3450
    @ashanilakmini345012 күн бұрын

    අක්කා කෙනෙක්ගේ ලොකුම හයිය තමන්ගේ සහෝදරයා 🥺❤️🌏

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika168312 күн бұрын

    සමන්දිනී ඇයි බං ඔචිචර බය..ආයුෂ්ට..

  • @user-pr7bo7nq3e
    @user-pr7bo7nq3e12 күн бұрын

    මට මේ කතාවේ මේ වාත දෙක තමයි පෙන්නන්න බැරි

  • @KasunPradheep
    @KasunPradheep12 күн бұрын

    අනේ ඇත්ත ජීවිතේ සමන්දිනී වගෙ බිරිදක් ලැබෙන්න මොනතරන් පිනක් තියෙන්න ඕනිද නේ....

  • @nimeshakanchana3641
    @nimeshakanchana364112 күн бұрын

    දැන් මේ කතාව බලන එක නවත්තන්න ඕනී..ඉවරයක් නෑ 🥲

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage12 күн бұрын

    අලුත් නීරීවාන් හෝදට ඒ චරිතය කරනවා

  • @ashandaminda7656
    @ashandaminda765611 күн бұрын

    අලුත් නිර්වාන් ආපු කාලේ පලුයනකන් පොරට බැනපු එකෙක්වත් නෑ නේ දැන්,ලංකාවේ අපෙ අයගෙ හැටිනෙ ඉතින් ඕක කෝමත් දැන් කොල්ලා හොදට රගපාන නිසා සද්දයක්වත් නෑ 😅

  • @jinadariekanayake4749
    @jinadariekanayake474912 күн бұрын

    ආයුෂ් ගෙ මූන දකිද්දි ,කියන වචන වලට, හොම්බට දෙකක් ගහන්න හිතෙනව,

  • @desnapathmene1049
    @desnapathmene104912 күн бұрын

    නිර්වාන් අද නම් සුපිරි යි 🎉🎉🎉🎉🎉

  • @kumudukumari7994
    @kumudukumari799412 күн бұрын

    ආයුශ් මෙච්චර දෙයක් කරලත් කනට ගහන්න කවුරුත් නැනේ...මන් එහෙම නම් දනි කරන වැඩේ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan950712 күн бұрын

    ඒ සහෝදර බැඳීම❤❤.නියමයි නිර්වාන්.කතා කරපු විදිහ👍👍ආයුෂටි.කට උත්තරත් නෑ😂

  • @user-xh9ix8we4k
    @user-xh9ix8we4k12 күн бұрын

    අනේ මටත් හිටියනං ඒ වගේ සහොදරයෙක්😢 එදා මං ව්දපු විදිහට.... හිටියත් නෑ වගෙ සහොදරයො කුමකටද 😔

  • @nilmini2246

    @nilmini2246

    10 күн бұрын

    Matath man thamath duk vidinawa sahodaryo 3n denek unnath na wage

  • @travel8703
    @travel870312 күн бұрын

    අඩේ නිර්වාන් ඔයා මරු ....good luck හොදේ❤

  • @pemawansa6028
    @pemawansa602812 күн бұрын

    අක්කලා මල්ලිලා උනත් අයියලා නංගිලා උනත් හැමෝම මෙහෙම ඉන්න ඔනි.

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b12 күн бұрын

    නිර්වාන් කියන්නෙ නියම ආදරණිය ස හෝදරයෙක්. ඒ සහෝදර කමට ආද රෙයි❤❤❤❤.🔥🔥🔥🙏

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q12 күн бұрын

    අක්කලාට ඉන්නම ඕනේඔය වගේ මල්ලිලා❤❤❤

  • @Priyadarsni
    @Priyadarsni12 күн бұрын

    එ සහොදර බැදිම ලස්සනයි ❤❤

  • @dilrukshialahakone7007
    @dilrukshialahakone700712 күн бұрын

    නියමයි නිර්වාන් .... මරු කොම්ලො 🌹🌹❤️ හැමෝගෙන්ම අඩු තක්සේරුවක් ලබපු අලුත් ඔයා ලස්සනට රගපාල ඔයාගෙ තැන හදාගත්ත ලස්සන තැනක් අද කලේ අලුත් නිර්වාන් 👌🌹

  • @user-lx9rf5yu3o
    @user-lx9rf5yu3o12 күн бұрын

    ආයුශ් කනකන් බලන් ඉන්නෙ මං 😂

  • @chamilapriyangani1271

    @chamilapriyangani1271

    12 күн бұрын

    මාත් 😂

  • @nilanialawaththa6359
    @nilanialawaththa635912 күн бұрын

    ගායාත්‍රි ගෙ ඇස් පිහාටුත් කොන්ඩෙ වගෙම වැවිලා 😂 කොයි වෙලෙත් ඇස් පොඩි කර ගෙන ගෙදරටත් ඇස් පිහාටුත් අලවගෙන අලවගෙන ඉන්න සිලාචාර අමිමා 😂😂😂

  • @nirangalaananda974

    @nirangalaananda974

    12 күн бұрын

    🤣🤣🤣

  • @akilagayan5564
    @akilagayan556412 күн бұрын

    දිගැසි නම් මූන පුම්බ ගත්ත ගමන්මයි ඉන්නේ...දැක්කමත් එපා වෙනවා...මූසලී

  • @indraniindrani4335
    @indraniindrani433512 күн бұрын

    පවු සමන්දිනි හැමවෙලාවෙිම අඩනවා ❤

  • @dilanichndima5230
    @dilanichndima523012 күн бұрын

    මයුමිත් සෝක් very good මේ කතාවේ

  • @dusanthakumara6372
    @dusanthakumara637212 күн бұрын

    ඕයාවත් අහල දෙන්න චමදරී

  • @manogunasekera5326
    @manogunasekera532612 күн бұрын

    සමන්දිනීගේ චරිතයට කොන්දක්, ශක්තියක් දෙන්න.

  • @AH_DPP

    @AH_DPP

    11 күн бұрын

    අනේ මමත් ඔය වගෙ.අසරණයි හැමෝගෙන්ම උදව් ඉල්ලුවත් තාම මගෙ මිනිහ කියන කෙනා මට වෙනස්කම් කරනවා.හදාගන්නම බෑ.ඔය වගෙමයි.අනුකම්පාවක් නෑ

  • @manelchandrika8694
    @manelchandrika869412 күн бұрын

    කතාවකටවත් ගැනියෙක් ඔච්චර නොන්ජල් වෙන්න නරකයි සාමාන්දිනි වගේ

  • @batuwitamaithri9789
    @batuwitamaithri978912 күн бұрын

    දිගැසිගේ යාලුවා නියම චරිතයක් නේද?

  • @gayanichandima253
    @gayanichandima25312 күн бұрын

    නිර්වාන් හරිම ලස්සනට කිව්වා.❤

  • @lakmalijayasigha3642
    @lakmalijayasigha364212 күн бұрын

    ඒ සහෝදර බැදීමට නම් ඇස් දෙකට කදුලුත් ආවා.❤️❤️

  • @user-fe7bx7nu5d
    @user-fe7bx7nu5d12 күн бұрын

    ස්නේහා තමන් ගැන විතරයි හිතන්නේ, අඩුම ගානේ යලූ වෙලා ඉන්න කොල්ලාගේ ප්‍රශ්නවත් වැඩක් නෑනි එයාට.

  • @RelaxationVibes223

    @RelaxationVibes223

    12 күн бұрын

    Ow sirawata. Gobbama charithayak.

  • @emmadevni8039

    @emmadevni8039

    12 күн бұрын

    Neha not Sneha please.

  • @AH_DPP

    @AH_DPP

    11 күн бұрын

    ස්නේහා කොහොමත් බැලුවේ එයා ගැන විතරයි.මේ නේහා එයා නිර්වාන්ගෙ දැන් ඇතිවූ ප්‍රශ්නය දන්නේ නෑනේ.ස්නේහා කියන වහන්තරාව නිර්වාන්ව නැතිකරලම ගියා.නේහා එහෙම නෑ.

  • @emmadevni8039

    @emmadevni8039

    11 күн бұрын

    @@AH_DPP 🤣🤣Neha is worse than Sneha. 🤣🤣

  • @fernandojacintha9781
    @fernandojacintha978112 күн бұрын

    අනේ සමන්දි ණි ගෙදර යන්න මීනා ව ගෙන්න ගන්න ඔහොම වද විදින්න එපා

  • @chamilapradeepa2847
    @chamilapradeepa284712 күн бұрын

    අනේ සමන්දනී ගෙදර යන්ඩ

  • @AH_DPP
    @AH_DPP11 күн бұрын

    අනේ මටත් මං වෙනුවෙන් කතා කරන්න ඔය වගෙ මල්ලිකෙනෙක් හිටිය නම් කියලා හිතෙනවා.එහෙමනම් මගෙ සැමියා මට ලොකුකම් දාන්නේ නෑ.ඔය වගෙම පස්සෙන් ඇවිත් දැන් ඔය විදියටම රිදවනවා.නැතිබැරි කමයි අසරණ කමයි පෙන්න පෙන්න.තමන්ගෙ බිරිද කියල අනුකම්පාවක් නෑ.කෙලෙහිගුනයක් නෑ.ඔය සිදුවීම් දකිනකොට ඇඩෙනවා

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi572312 күн бұрын

    අනේ ඒ සහෝදර කමට ආස හිතෙනවා

  • @chamarafrenando6397
    @chamarafrenando639712 күн бұрын

    සහොදර කැක්කුම කියන්නෙ ඔිකට

  • @chamindiiresha390
    @chamindiiresha39012 күн бұрын

    නිර්වාන් මරු නෝන්ජල් චරිතෙ නැති කරපු එක හොදයි

  • @comarimo5993
    @comarimo59935 күн бұрын

    අලූත්. නීර්වාන්. ගොඩක්. ලස්සනයී❤❤❤❤

  • @GKProduct1985
    @GKProduct198512 күн бұрын

    ලේඛකයා අතේ තමයි චරිත තියෙන්නෙ ❤🎉

  • @RavinduDilshan-ll1vu
    @RavinduDilshan-ll1vu12 күн бұрын

    මම ආස නිර්වාන් ගෙ චරිතයට

  • @roshanithanuja.3196
    @roshanithanuja.319612 күн бұрын

    චමදරිත් නියමයි රගපෑමනම්.

  • @tharindudeshan7903
    @tharindudeshan790312 күн бұрын

    Surendra wasatha aiyata නිවන් සුව ලැබේවා 😢

  • @rashanidil8553

    @rashanidil8553

    12 күн бұрын

    මේකෙ ඵයා නැහැනෙ

  • @rajapakshachamiir1615

    @rajapakshachamiir1615

    12 күн бұрын

    නිවන් එච්චර ලාබ යි ද

  • @spider6130
    @spider613012 күн бұрын

    නිර්වාන් මරු♥️

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl12 күн бұрын

    ගෑනු කී දේකට විදවනවද?

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po12 күн бұрын

    ආයුශ්ගේ හොම්බ තලන්න බැරි හැට් අනාටවත්,නිර්වාන්ටවත්,

  • @sudathrohana8931
    @sudathrohana893111 күн бұрын

    ඕනවට වඩා ආදරේ පෙන්නන ගෑණුත් මිනිස්සුන්ට කරුමයක්.

  • @senithalochana3689
    @senithalochana368912 күн бұрын

    Nirwan nam maru ❤❤❤❤❤❤❤❤

  • @srimamalkanthi680
    @srimamalkanthi68012 күн бұрын

    නිර්වන් හොදයි අද ❤❤❤❤

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw12 күн бұрын

    අද කතාවෙදිනම් දෙවනිට වඩා නිර්වාන් ගැන පැහැදීමක් ඇති උනා

  • @rmtharu158
    @rmtharu15812 күн бұрын

    සමන්දනී හරිම ලස්සනයි ❤

  • @anurajayamaha1469
    @anurajayamaha146912 күн бұрын

    කතාව liyapu kena niyamai

  • @riyalpathuma5454-s5m
    @riyalpathuma5454-s5m12 күн бұрын

    ලයික් ඔනී 1000ක්🎉

  • @user-bc2fr8gc7z
    @user-bc2fr8gc7z12 күн бұрын

    කලින් නිර්වාන්ට වඩා හොදයි .කතා කරන්න ඕනේ තැනදි කතා කරනවා

  • @chaminisurangi9328
    @chaminisurangi932812 күн бұрын

    Nirwan hoda sahodarayek a kots lssni 🥰❤😊

  • @ChathuMadu-wy6zg
    @ChathuMadu-wy6zg12 күн бұрын

    අම්භෝ... නිර්වාන් මරුනේ හලෝ ඔයා..❤❤

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s12 күн бұрын

    නිර්වාට ආපු දා ඉදලා මෙ කොම්ට් කට්ටිය් දුන්න ව්ද දැන් කොහොමද

  • @streb6
    @streb612 күн бұрын

    Anarga tonight delivered one of his best performance so far, his whole body language, understated expressions within a very few frames. 👌

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn11 күн бұрын

    කතාවට උනත් ඇත්තටම ඒ වගෙ මල්ලියෙක් අයියෙක් හැම අක්කා නංගියෙකුටම ඉන්න ඔනේ

  • @user-dg4pd2rq6f
    @user-dg4pd2rq6f12 күн бұрын

    කතව ලියුව කෙනාට වැරදුනේ අනව එවන්න ඕනේ අයුස්ගේ ගෙදර ට.. හැම දෙනාගේ පර්ස්න විසදන අනා අක්කා ගේ ගේ දේ ට ආවේ නෑ

  • @AH_DPP

    @AH_DPP

    11 күн бұрын

    ඇයි එහෙම කියන්නෙ අම්ම යන්න එපා කීවනේ ඒකනේ නොගියේ

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi860112 күн бұрын

    ඔය තියෙන්නෙ ඵල කිරි වගේ ....නිර්වාන්ගෙ චරිතෙ දැන් නියමයි...ඔහොම යං පුතා නියමයි...

  • @kumaridarmapala2586
    @kumaridarmapala258612 күн бұрын

    දිගැසිට ලැජ්ජවක් නැහැ අයියා අත ඇරියා මල්ලිව අල්ලගෙන

  • @user-bs9cj5wh3o
    @user-bs9cj5wh3o12 күн бұрын

    Nirawan wage sahodarayek matath hitiyanm.😢

  • @sonyabanda6543
    @sonyabanda654312 күн бұрын

    දිගැසිගෙ ලස්සන❤

  • @WishuThennakoon-ym7vc
    @WishuThennakoon-ym7vc12 күн бұрын

    Chamadari set kranm nambui wage anata ❤

  • @nimsarashashi7499
    @nimsarashashi749911 күн бұрын

    මට ඉන්නෙත් මල්ලි කෙනෙක් අනේ ඒ සහෝදරකම හොඳටම දැනුණා 😊💗

Келесі