අලුත් වුනු මගේ මුළුතැන්ගෙය🍃👩‍🍳|Kitchen makeover |day in my life |Life in japan🇱🇰🇯🇵

#kitchenmakeover #traditionalkitchen #vintagekitchen #dreamkitchen #greenary #indoorplants #dayinmylife #lifeinjapan #plantingideas ‪@yamayashashini‬

Пікірлер: 104

  • @kumariop272
    @kumariop272 Жыл бұрын

    හරිම අපූරු යි දැක්කම ආස හිතෙනවා. මට නම් දැනුනේ අපේ රටේ කියලා. 💖💖good luck

  • @Hashini1726
    @Hashini1726 Жыл бұрын

    දැක්කමත් හිත නිවෙනවා.. හරිම පිළිවෙලයි ❤️❤️

  • @sanjeewapiries64

    @sanjeewapiries64

    Жыл бұрын

    yes

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Жыл бұрын

    හරිම ලස්සනයි ..දැක්කම හිතම පිරෙනවා..😍

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 Жыл бұрын

    ලස්සනයි ගොඩක්,, ආසයි දැක්කම, හිත නිවෙන තැනක්

  • @padminibandara1729
    @padminibandara1729 Жыл бұрын

    So...beautifully arranged 💖👍

  • @Dewli8108
    @Dewli8108 Жыл бұрын

    අදත් වීඩියෝ එක ලස්සනයි ජපන් බෝනික්කීයො...අද ඔයා ගේ වීඩියෝ එක උදේ න්ම බලලා තමයි ගෙ දර වැඩ ටික ආසාවෙන් කරන්න පටන් ගත්තේ..පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට. ❤❤❤❤

  • @kanchanasen55
    @kanchanasen5511 ай бұрын

    හරිම ලස්සනයි .පිළිවෙළයි .ගොඩක් ආසා හිතුනා

  • @TharakaLakshani-lg4zi
    @TharakaLakshani-lg4zi3 ай бұрын

    හරිම ලස්සනයි අක්කෙ හරිම පිලිවෙලයි ❤❤

  • @hansaleerathnayaka6393
    @hansaleerathnayaka6393 Жыл бұрын

    ලස්සනයී ❤😍

  • @tharushinavodya5222
    @tharushinavodya5222 Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @anoshaperera4367
    @anoshaperera4367 Жыл бұрын

    Very very beautiful and amazing 🌹🇱🇰🌹

  • @shashimalsha
    @shashimalsha Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි

  • @ambagahagefernando2896
    @ambagahagefernando289611 ай бұрын

    Good job 👍❤️❤️❤️❤️❤️

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 Жыл бұрын

    Lassanayi❤

  • @liliyangunawardana2862
    @liliyangunawardana2862 Жыл бұрын

    Lassanai

  • @roshivlogssr8253
    @roshivlogssr8253 Жыл бұрын

    හරිම ලස්සනයි❤😍

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika Жыл бұрын

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි පැටියෝ....සතුටුයි ඔයා ගැන..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට...ආදරෙයි💕💕💕💕💕💕💕💕💕

  • @nilukakumari1752
    @nilukakumari1752 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @DarshanaSampath-zu7vk
    @DarshanaSampath-zu7vk6 ай бұрын

    Oyage kichen 1ka punchi unath harima lassanai. Hurubuhuti.

  • @fathimazahroon8062
    @fathimazahroon8062 Жыл бұрын

    Very nice ❤

  • @Rangadharanidanceacademyjapan
    @Rangadharanidanceacademyjapan11 ай бұрын

    Harima lassanai ♥️

  • @Sakuratheam
    @Sakuratheam Жыл бұрын

    Harima lassana akkagei kitchen eka 🌸🥰

  • @himaliharshika-wg4xg
    @himaliharshika-wg4xg Жыл бұрын

    Lassanai ❤😍

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani358510 ай бұрын

    🎉🎉

  • @chamilajayawardhna7845
    @chamilajayawardhna7845 Жыл бұрын

    Really nice ❤️

  • @lahirulahirumadusanka4230
    @lahirulahirumadusanka4230 Жыл бұрын

    lassanai akke❤

  • @rashi9417
    @rashi9417 Жыл бұрын

    මුලින්ම පෙන්නපු ඒ මල් හරිම ලස්සනයි ❤ නංගියෝ

  • @sumudumaheshi2738
    @sumudumaheshi2738 Жыл бұрын

    හරිම ලස්සනයි නංගී ❤️

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 Жыл бұрын

    Ane harima hari lassanai,hitha niwenawa oyage weda dekkama....🍃🍃🍃 ❤️

  • @rizkakbar
    @rizkakbar11 ай бұрын

    accident I saw ur vlog..really nice.sis..Good luck ❤

  • @chamuusDiary
    @chamuusDiary Жыл бұрын

    Godak lassanai akki❤

  • @sithunethu2452
    @sithunethu2452 Жыл бұрын

    Harima lassanai nangi ❤️💐🥰

  • @isurudanusha8230
    @isurudanusha8230 Жыл бұрын

    Harima lassanai piliwelai.dekkama godak asa hithenawa. 💕💕💕

  • @jaya333ful
    @jaya333ful Жыл бұрын

    Harima lassanai

  • @nikithaperera4805
    @nikithaperera480511 ай бұрын

    Beautiful

  • @apnsandamali7228
    @apnsandamali7228 Жыл бұрын

    ❤❤හරිම ලස්සනයි නංගා අැත්තමයි ❤❤❤

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 Жыл бұрын

    ❤❤❤❤so nice

  • @Mali-xn8ky
    @Mali-xn8ky Жыл бұрын

    ❤❤

  • @chamayajiswani5377
    @chamayajiswani5377 Жыл бұрын

    ❤️👌🏻👌🏻👌🏻

  • @maneeshanayomi-ro7hr
    @maneeshanayomi-ro7hr Жыл бұрын

    Ammoo akki sathiyakata passe...😊❤

  • @udarisudagala5595
    @udarisudagala5595 Жыл бұрын

    Oyage gdr hrim lssni akkiyooo❤

  • @Chamodi_Tharuka
    @Chamodi_Tharuka Жыл бұрын

    Harima lassnai yamayo ❤harima piliwelai 😘😘😘

  • @rajinaperera3099
    @rajinaperera3099 Жыл бұрын

    👍

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Жыл бұрын

    හරිම සුන්දරයි ..අපූරුයි පුතේ..මට මගේ දරුවෙක් ගෙ වගේ දැනෙනවා..තෙරුවන් සරණයි පුතේ..

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    🙏🙏🙏

  • @nimashikaushalya2688
    @nimashikaushalya2688 Жыл бұрын

    🖤

  • @chanchalamadushanki2643
    @chanchalamadushanki2643 Жыл бұрын

    ❤️❤️❤️

  • @sureshakavindi917
    @sureshakavindi917 Жыл бұрын

  • @sajinidilhara5352
    @sajinidilhara5352Ай бұрын

    Harima lassanai maat aasa me wage chooti kitchen ekakata tama.piliwelata tiyaganna puluwan❤

  • @kaveeshamadhuranga4668
    @kaveeshamadhuranga4668 Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි අක්කියෝ කිචන් එක මාරම පිළිවෙලයි පිරිසිදුයි දැක්ම හිතන නිවෙන තැනක් අක්කියෝ අක්කිගේ විඩියෝස් මම හරිම අසාවෙන් බලනවා අක්කිගෙන් පොඩි ඉල්ලීමක් කරනවා අක්කිට ඇහැකිනම් විතරක් සතියකට විඩියෝ දෙකාක් ගෙන්න එ තරමට විඩියෝ ගොඩක්ම පැහැදිලිව කියලා දෙනවා එ තරමට හැම විඩියෝ එකාක්ම ලස්සනයි මම අක්කි දාන හැම විඩියෝ එකාක්ම අසාවෙන් බලනවා අක්කි දන මේ පාර විඩියෝ එක ගෙනකාන් මගබලාගෙන ඉන්නවා අක්කිගේ කටහඬ ලස්සනයි භාවනාවක් වාගේ එ තරමට ලස්සනයි අක්කිටයි අයියටයි බුදු සරණයි දළදා හාමුදුරුවනේ පිහිටයි ත්‍රිවිධ රත්නයේම පිහිටයි දෙවි පිහිටයි ජේසු පිහිටයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න බායි අක්කියෝ ❤️😘🥰😍🧚💐🌹

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    budusaranai patiyo ❤️❤️❤️

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 Жыл бұрын

    You are so talanted duwa.. Ane harima lassanai.

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Hasichana0923
    @Hasichana0923 Жыл бұрын

    ජපන් , කොරියන් ඉන්න ලංකාවෙ අයගේ ගොඩක් videos බලනවා. එත්, මේක කියන්නම ඕනි මන් දැකපු ලස්සනම කුස්සිය තියෙන්නෙ ඔයාට... ❤❤❤❤❤❤ගොඩක් ලස්සනයි අක්කි❤

  • @sanjeewapiries64

    @sanjeewapiries64

    Жыл бұрын

    ow

  • @tharushinavodya5222

    @tharushinavodya5222

    Жыл бұрын

    එක න්ම් ඇත්ත..

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    ane thank you 🥺🥺🥺🥺

  • @priyangikathushari3616
    @priyangikathushari3616 Жыл бұрын

    Fb ake dakka chuttak...kichan aka ...ahamben dakke ,full vidio aka.balanna asawen hitiye...gadak lassani...

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sldiscovering6069
    @sldiscovering6069 Жыл бұрын

    Hii dr.. math inne Japan. Plz mata kiyanna puluwan da lankawe idala ammata kiyala badu genna ganne EMS Walin da kiyala? Mokada Matath ammata kiyala badu tikak genna ganna tiyanwa.

  • @lakmalipraboda-jh5hb
    @lakmalipraboda-jh5hb Жыл бұрын

    Godak lassanai ,piliwelai ❤❤

  • @chamodipurnima9488
    @chamodipurnima9488 Жыл бұрын

    Harima piliwalai

  • @maheshadilrukshi1107
    @maheshadilrukshi1107 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කී...ඔයා ලග තියන පැල ගැනත් චුටී වීඩියෝ එකක් කරන්නකෝ..ඒවා බලන්න හරි ආසයී

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    ❤️❤️❤️

  • @jaanitennakoon6607
    @jaanitennakoon660710 ай бұрын

    නන්ගි ඔයා kitchen items ගන්නෙ කොහෙන් ද ?

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 Жыл бұрын

    මම වගෙමයි ලස්සනයි

  • @greengreens3001
    @greengreens300111 ай бұрын

    Yamaya oyage video harima lassanai.👍

  • @asianatkichenfood
    @asianatkichenfood Жыл бұрын

    හරිම ලස්සනයි ඔයාගේ kitchen eka. මම ඉන්නේ South Korea .ඉතින් අපි දැන් ඉන්න ගෙදරත් kitchen එක පොඩ්ඩක් ඔයාගේ වගේ තමයි . ඒත් ගොඩාක් පරන විදියට තිබ්බේ මමත් ඔයා වගේම පොඩි පොඩි tips ටිකක් use කරලා මට ඕනි විදියට ලස්සන කර ගත්තා. මාර ලොකූ සතුටක් දැනෙනවා නේද? එහෙම ලස්සන කර ගත්තම ❤️😍

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    ane asai dr kiyaddith🥺❤️❤️

  • @iroshanilmini7776
    @iroshanilmini777611 ай бұрын

    ඔයත් මං වගේ කෙනෙක් .පිලිවල ගැහැනියකට ඕනම දෙයක්. Husbandla උනත් ආසයි wife එහෙම ඉද්දි .කම්මැලි උනොත් වැඩක් නැ .අපේ දේවල් වලට ඔයා තැන දීලා තියනවා පිට රටක හිටියත් ❤️මාත් ආසම මැට් වලන් වල උයන්න .මං ආස කෙනෙක් ඔයා ආදරෙයි .තෙරුවන් සරණයි .

  • @yamayashashini

    @yamayashashini

    11 ай бұрын

    theruwan saranai ❤️

  • @rohinivirgo
    @rohinivirgo Жыл бұрын

    I don't understand your language, is it some kind of display kitchen? How practical is this for daily cooking? Where are the spices, sauces placed?? The presentation is very calm !

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    thank you so much ❤️This is not a display kitchen. I cook everyday in this kitchen. i keep my spices bottle on a shelf on the wall and extras are in the pantry cupboard and Also, my cooking pot and pans are in the pantry cupboard

  • @inokaamarasekara6388
    @inokaamarasekara6388 Жыл бұрын

    Godak lassanai akko .ane mata oyage bottles walata dala money plants hadana vidiha gennako ❤man kalinuth request kara akki 😊

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    kzread.info/dash/bejne/Y6iFyJJ6oKm4ebA.html me video eke thiynwa nangiyo eka mn hadapu vidiha

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka883011 ай бұрын

    Interior design karaddi deco pieces oththe ilakkamwlin tiynn kyl mm study krddi igenagena tiynwa. Water bottle eka lagin mug eka wagema matchwena twa deyk tynn eka example ekak qwe. Sorry hitha ridena deyk qwnm.

  • @yamayashashini

    @yamayashashini

    11 ай бұрын

    thank you dear danne nathi deyak kiyala dunnata ❤️

  • @Sadaminiherath2495
    @Sadaminiherath2495 Жыл бұрын

    Ane Harima lassanai oya walan tiyanna gatthe kohennda table eka mtath podi table ekak ona walan tiyanna mtath tiyenne chuti kussiyak meti walan tamai mamath uyanne 😊 oya chuti mese gaththe kohennda kiyannako dr ❤😊

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    mn ikea ekata giya welawe dakala gatte

  • @Sadaminiherath2495

    @Sadaminiherath2495

    Жыл бұрын

    @@yamayashashini ikea eka koheda tiyenne

  • @inaraikram
    @inaraikram Жыл бұрын

    Where did u buy the table sis..?? Did u order on Amazon

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    I bought it from ikea

  • @inaraikram

    @inaraikram

    Жыл бұрын

    @@yamayashashini thank you 😊

  • @madara1519
    @madara15196 ай бұрын

    Akka e table eka oyma hadttad nethnm gththad akke

  • @yamayashashini

    @yamayashashini

    6 ай бұрын

    gatta nangi eka man

  • @ruhansa7174
    @ruhansa7174 Жыл бұрын

    Very beautiful kitchen akki. Akki job ekak karanawada? Job eka ganath apita video ekak karannako ❤

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @shamilacooray2749
    @shamilacooray2749 Жыл бұрын

    දුව ඔයා ඒ තියා ගත්තේ ඇත්ත plants ද? ඒව indoor plants ද?

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    okkoma atta plants aunty

  • @s.madarasinghe6930
    @s.madarasinghe693011 ай бұрын

    Mati භාජන ඔහේ thiyanawada? පුතේ නැත්නම් ලංකාවේ n genna ගත්තා da?

  • @yamayashashini

    @yamayashashini

    11 ай бұрын

    mn mehen gatte aunty mehet thiynwa dan lankawe badu hamadeyakma wage

  • @prabodashashi2102
    @prabodashashi2102 Жыл бұрын

    අක්කි මැටි වලන් ගෙන්න ගත්තේ කොහොමද ..

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    mn mehen gatte nangi ❤️

  • @ishaniperera7916
    @ishaniperera791611 ай бұрын

    Nangi help.ekak ona.puluwanda inbox mg ekak danna

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @sardhadanandi8315
    @sardhadanandi8315 Жыл бұрын

    හරිම ලස්සනයි නංගී ❤ප

  • @chamayajiswani5377
    @chamayajiswani5377 Жыл бұрын

    ❤❤❤

  • @sakuanthony
    @sakuanthony Жыл бұрын

  • @Dewli8108
    @Dewli8108 Жыл бұрын

    අදත් වීඩියෝ එක ලස්සනයි ජපන් බෝනික්කීයො...අද ඔයා ගේ වීඩියෝ එක උදේ න්ම බලලා තමයි ගෙ දර වැඩ ටික ආසාවෙන් කරන්න පටන් ගත්තේ..පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට. ❤❤❤❤

  • @yamayashashini

    @yamayashashini

    Жыл бұрын

    thank you patiyo❤️ budusaranai 🙏

  • @freeeducation3587
    @freeeducation3587 Жыл бұрын

    හරිම ලස්සනයි 💕💕💕

  • @sumudukanchana5289
    @sumudukanchana5289 Жыл бұрын

    ❤❤❤

Келесі