KDU Private Medical Faculty නිසා වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ. Doctors ලා 2100කට internship දෙන්න බෑ

KDU Private Medical Faculty නිසා වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ. Doctors ලා 2100කට internship දෙන්න බෑ

Пікірлер: 29

  • @sathya-100
    @sathya-100Ай бұрын

    බංගලිදේශ/ඉන්දියා/චීන ,ආර්මේනියා,බෙලරූස් වගේ රටවලින් වෛද්‍ය උපාධි අරගෙන,ලංකාවෙි වෛද්‍ය වරු ලෙස කටයුතු කිරීම ඔබලා අනුමත කරනවාද

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake90252 ай бұрын

    මුදල් මත හැමදේම තීරණය වෙද්දී කාටද ලොකුම බලපෑම එන්නේ?? Specially සෞඛ්‍ය හා අධ්‍යාපන

  • @Fry616
    @Fry6162 ай бұрын

    සල්ලි වලට ඔක්කොම යටයි.

  • @slwide7507

    @slwide7507

    Ай бұрын

    සල්ලි දීල උසස් පෙළ ටිව්ෂන් පන්ති යන්ට හොඳයි. හැබැයි සල්ලි දීල වෛද්‍ය අධ්‍යාපනය ගන්ට තහනම්.

  • @kaush3278
    @kaush32782 ай бұрын

    අපි යන්නේ කොයි පාරෙ ත්‍රිමා වෙනුර ගිය පාරේ..... ♥️

  • @Tf_u_mean

    @Tf_u_mean

    2 ай бұрын

    Ane ukpm modya

  • @dilshanbandara6867

    @dilshanbandara6867

    2 ай бұрын

    😂

  • @Fry616

    @Fry616

    2 ай бұрын

    ❤❤❤

  • @nadeekananayakkara7690
    @nadeekananayakkara76902 ай бұрын

    මුදල් වල බලයට උත්තරීතර වෛද්‍ය වෘත්තිය යට වීමට ඉඩ නොදෙමු ... 😢😢😢

  • @dilshanbandara3552
    @dilshanbandara35522 ай бұрын

    දූපත් වාදි මානසිකත්වය ප්‍රාථමික රටවල් වල ලක්ෂණයකි.

  • @Savee803

    @Savee803

    2 ай бұрын

    විස්තර පැහැදිලි මදි හෙන ගහනවා 😂

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    2 ай бұрын

    Aniwarenma❤❤

  • @LeonelaFranceska

    @LeonelaFranceska

    2 ай бұрын

    A/L වත් හරියට කරගන්න බැරි එවුන්ට මොන medicine ද

  • @VihangaManujeewa
    @VihangaManujeewa2 ай бұрын

    කාලෙන් කාලෙට එක එකවිගඩම්. ඉස්සර සයිටම්

  • @funworld2002
    @funworld20022 ай бұрын

    වෙදය කඩ වැසිය යුතුමයි

  • @slwide7507

    @slwide7507

    Ай бұрын

    සල්ලි දීල උසස් පෙළ ටිව්ෂන් පන්ති යන්ට හොඳයි. හැබැයි සල්ලි දීල වෛද්‍ය අධ්‍යාපනය ගන්ට තහනම්.

  • @duuuuu1236
    @duuuuu12362 ай бұрын

    HND, SLIIT කියන්නේ private කැම්පස් ඒවා ද

  • @StudentLankaTube

    @StudentLankaTube

    2 ай бұрын

    HND private and government eken ganna puluwan

  • @user-dv1up4pu8y

    @user-dv1up4pu8y

    2 ай бұрын

    ​@@StudentLankaTubeethakota Open University

  • @SadeeshWathmina

    @SadeeshWathmina

    Ай бұрын

    @@user-dv1up4pu8y government

  • @nilukshiperera407
    @nilukshiperera4072 ай бұрын

    Fool

  • @LeonelaFranceska
    @LeonelaFranceska2 ай бұрын

    සර් මේකට විරුද්ධ වෙන්න මේ උපාධි කඩේ නම් අරින්න දෙන්න එපා

  • @dilshanbandara3552

    @dilshanbandara3552

    2 ай бұрын

    😂

  • @LeonelaFranceska

    @LeonelaFranceska

    2 ай бұрын

    ​@@dilshanbandara3552 බයේ දගලන දැගලිල්ල ඇයී ඉතිං මේක නැති වුණොත් අනාගතයක් නෑනෙ 😅

  • @slwide7507

    @slwide7507

    Ай бұрын

    සල්ලි දීල උසස් පෙළ ටිව්ෂන් පන්ති යන්ට හොඳයි. හැබැයි සල්ලි දීල වෛද්‍ය අධ්‍යාපනය ගන්ට තහනම්.

  • @sljobs7723

    @sljobs7723

    Ай бұрын

    ​@@LeonelaFranceskaපන පිටින් හිටියොත් තව අවුරුදු 10 කින් ඇවිත් බලන්න 😂😂

Келесі