KDAT Behind the scene [PART 01]

#kdatteledrama
#danushkarathanayaka
#sachinliyanage
#sachinthanikaushalya
#duleekamarapana
#sirasatv
#viniproductions
#shalanitharaka
#nirwan#digasi#sneha#luka#airangani
#veenaveestudio
#veenaveeproductions
#kiyadennaadaretharam
#makingvideo
#kdatmakingvideo
#nadagamkarayo
#ralla
#deveniinima
#newdrama
#hirutvnewdrama
#deranatvnewdrama
#swarnavahininewdrama
#newvideo
#milindasadaruwan

Пікірлер: 492

  • @gamingking8098
    @gamingking80982 жыл бұрын

    ශලනි අක්කා හිතුවට වැඩිය මාරම නිහතමානී චරිතයක් නේ. ලංකාවේ දැන් ඉන්න දක්ශතම සහ ජනප්‍රියම නිලිය. ආඩම්බරයි.

  • @sdwckavee7497

    @sdwckavee7497

    2 жыл бұрын

    අනිවාරෙන්ම ..❤️🔥

  • @viraj47284

    @viraj47284

    2 жыл бұрын

    Aniwaryenma 😍😍

  • @vsbrosis957

    @vsbrosis957

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o6iiwaydctu7e6w.html

  • @gansterff5271

    @gansterff5271

    2 жыл бұрын

    සිරාවට 🤨

  • @sitharakandanaraachchi4126

    @sitharakandanaraachchi4126

    2 жыл бұрын

    Owu ane😍😍

  • @dishnakumari166
    @dishnakumari1662 жыл бұрын

    තිරය පිටු පස වේන දෙවල් බලන්න හරිම ආසයි ...මරු ඉතිම්

  • @sachiniranabahu4835

    @sachiniranabahu4835

    2 жыл бұрын

    ඔව් අනෙ ශෝක්

  • @vsbrosis957

    @vsbrosis957

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o6iiwaydctu7e6w.html

  • @samanali3790

    @samanali3790

    2 жыл бұрын

    මරු කියන්නෙ මරේ මරු

  • @natureland389
    @natureland3892 жыл бұрын

    0:38 '' ඌ වැටිලත් ලයින් එක මචන් , අන්න කොල්ලො'' ගැම්මක් ඉශාර කොල්ලෝ 💪 විනී සෙට් එකේ කොල්ලෙක් නම් ඕනෙ දේකට ඔට්ටුයි ඉතින් ❤😍😎

  • @chamodiliyanwala8403

    @chamodiliyanwala8403

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @miraculousqueen2571

    @miraculousqueen2571

    2 жыл бұрын

    ඇත්ත 😎👍

  • @amishadilrukshi5765

    @amishadilrukshi5765

    2 жыл бұрын

    අනේ ම⁣ට දුක හිතුනා වැටුනු එකටනම්. තව තවත් නිර්මාණ ඔස්සෙ දකින්න ලැබේවා. 🙏🙏😘

  • @vsbrosis957

    @vsbrosis957

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o6iiwaydctu7e6w.html

  • @viharasanjali1011

    @viharasanjali1011

    2 жыл бұрын

    methanin vini balana evun ennavanam ko balanna

  • @prabodanigodagama4665
    @prabodanigodagama46652 жыл бұрын

    වැටිලත් ලයින් එක බන් අන්න කොල්ලො. 💪 ඒක ඇහුන අය ලයික් එකක්

  • @randikabro01
    @randikabro012 жыл бұрын

    අම්මෝ සාන්ත මේවනේ නියම ආතල් අපි ආස⁣ම කතාවක් තමයි කියා දෙන්න ආදරේ තරම් කියන්නේ

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.මට වීඩියෝ දාන්න එපා කියලා තර්ජනය කරනවා.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න අනේ

  • @vsbrosis957

    @vsbrosis957

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o6iiwaydctu7e6w.html

  • @Danushka-nj7fx

    @Danushka-nj7fx

    2 жыл бұрын

    අපිත් ආසම එක.❤️❤️❤️😘😘❤️😘😘❤️❤️😘

  • @wimu804
    @wimu8042 жыл бұрын

    බලහන් ඉශාරයගේ ටැලන්ට් එක ❤️‍🔥

  • @gamininishantha4988

    @gamininishantha4988

    2 жыл бұрын

    watichcha ekane

  • @mwasana6081
    @mwasana60812 жыл бұрын

    එහෙනම් කොල්ලො අපි ගියා..අනේ ශලනී...😍

  • @t.g.n.r.k.randeniya8389
    @t.g.n.r.k.randeniya83892 жыл бұрын

    Vini practice එකේ ඉෂාරට කැමති අය Like එකක් දාගෙන යන්න 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @perera8229
    @perera82292 жыл бұрын

    අපි කොච්චර ආසවෙන් බැලුවත් 🙃ඒ නලු නිලියො කොච්චර කැප කිරීමක් කරනවද ❤🌸

  • @t.g.n.r.k.randeniya8389
    @t.g.n.r.k.randeniya83892 жыл бұрын

    Vini practice එකේ ඉෂාර ඉන්නවා නම් Funny ම තමා 💖💖💖💖😝😝😝😝😝😝😝😝😝😝😝🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @Harshi812
    @Harshi8122 жыл бұрын

    දුලීකා නැන්දා තමා ජොලිම😂😂😂😂😂ඒනම් කොල්ලො අපි ගියා😛😛😛ශලනි අක්කා😍😍😍

  • @sithumgamage3643
    @sithumgamage36432 жыл бұрын

    එයාලත් මාර පන් එකේ තමයි ශූටින් කරන්නෙත්.අනේ ඉක්මනට දෙන්න ආයෙත් drama එක දනුෂ්ක මහත්තයෝ 🙏🙏🙏🙏❤❤❤❤😀😀😀

  • @hellokitty857
    @hellokitty8572 жыл бұрын

    අඩේ.... තව ඕනෙ මේ කතාවෙ behind the scenes තව ගොඩාක් ඕනෙ

  • @liontech8013
    @liontech80132 жыл бұрын

    ලූකා වැටෙන හැටි තමයි මරු 😂😂❤️

  • @nishi-sew2829
    @nishi-sew28292 жыл бұрын

    ඉශාර නිසා තමයි බලන්න්න ගත්තෙ.ඇත්තටම ගොඩාක් ආසාවෙන් බලන කතාවක්.කට්ටියම ඉක්මනට සනීප වෙලා එනකන් බලන් ඉනනවා..❤️❤️❤️

  • @vante3821

    @vante3821

    2 жыл бұрын

    Hmm

  • @sasithaharshani3526
    @sasithaharshani35262 жыл бұрын

    නළු නිළියොත් ලස්සනයි කතාවක් ලස්සනයි කාලෙකට පස්සේ ආසාවෙන් බලන කතාවක්.

  • @supluproduction5919
    @supluproduction59192 жыл бұрын

    Godak adarei ශලනි අක්කෙ.ikmanata sanipa wennako😭😭😍😍❤️❤️❤️

  • @user-gi3jl9bk4s
    @user-gi3jl9bk4s2 жыл бұрын

    අනේ එහෙම ගන්න තිබුනෙ හිතලා නෙමෙයිනේ වැටුනේ 🤣🤣🤣🤣🤣 අම්මෝ ලුකා (ඉෂාර )🤣🤣🤣

  • @rasangijayakody4675
    @rasangijayakody46752 жыл бұрын

    එහෙනම් කොල්ලො අපි ගියා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ශලා ......අනේ ඉක්මනටම සනිප වෙලා ආයිත් එන්න....අපි බලන් ඉන්නවා ...හැමෝටම ජේසු පිහිටයි !🙏🙏🙏🙏

  • @uk-zx7qz
    @uk-zx7qz2 жыл бұрын

    අම්මෝ ඉශාරයෝ එතනත් ගිහිල්ලා ආත්ල් දෙනෝ..මරු ඇ..🙋💜️💜️💜️

  • @fistseller9078
    @fistseller90782 жыл бұрын

    🙏🙏 ඉක්මන් සුව හැමෝටම ශලින් ඇතුලු

  • @Dubli9
    @Dubli92 жыл бұрын

    එහෙනම කොල්ලො අපි ගියා .. ඒ වැකියේ අයිති කරයත් මේකෙ රගපානවා.. මහතුං

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p2 жыл бұрын

    සිරසසෙන් දිපු සුපිරිම කතවෙක් තමා මෙක මන් නමි දැක්ක,,

  • @dasu414
    @dasu4142 жыл бұрын

    Ammataudu මරුනෙ යකෝ මෙව්වනෙ අතල් 😘gammmak thama මරු ආතල් ඒත් මෙයල අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවා අද්ද මෙ කතාවට ආදරෙ කරන අය කෝ බලමු.ල❤️😘🤟

  • @classictelevision4677
    @classictelevision46772 жыл бұрын

    ධනුෂ්ක අයියෙ ආදරෙයි පැලෙන්න. වෙස් කියන්නේ මම බලපු පට්ටම ටෙලිනාට්‍ය. වෙස් වෙනුවෙන් පණ උනත් දෙනවා. වෙස් 3 ඉක්මනට ඕන අයියෙ.

  • @renukawickramasinghe872

    @renukawickramasinghe872

    2 жыл бұрын

    වෙස් 3 නෑ වෙස් කියන්නෙ තුර්කි ඩ්‍රාම එකක් ඒ ඩ්‍රාම එක ඉවරයි දෙකෙන්

  • @classictelevision4677

    @classictelevision4677

    2 жыл бұрын

    @@renukawickramasinghe872 ගොඩක් අය හිතන් ඉන්නෙ අපි ඒ කරේ තුර්කි Drama එකක remake එකක් කියලා ඇත්තටම එහෙම නෙවෙයි. වෙස් seson 3 කරන්න ඔක්කොම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉදිරියේදී දැකගන්න පුළුවන්.

  • @Jagathkandy

    @Jagathkandy

    2 жыл бұрын

    @@classictelevision4677 දාම් කතාව එක්ක එකට නේද එන්නෙ

  • @classictelevision4677

    @classictelevision4677

    2 жыл бұрын

    @@Jagathkandy ඔව් වෙනස්ම විදියකට තමයි එන්නෙ ඉස්සරහට දැකගන්න පුලුවන්.

  • @renukawickramasinghe872

    @renukawickramasinghe872

    2 жыл бұрын

    @@classictelevision4677 ඔයාලගෙ වෙස් 3 කොහොමද දන්නෙ නෑ හැබැයි කරපු දෙකම තුර්කි ඩ්‍රාම එකේ කොපියක් පුන්ච්වෙනස් කම් ඇරෙන්න

  • @mperera9691
    @mperera96912 жыл бұрын

    ehenm kollo api giya ☺️♥️ Shalani ♥️ Get well soon all ♥️

  • @sulochanasamanmali7045
    @sulochanasamanmali70452 жыл бұрын

    ehenam kollo api giya...{supiri}

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අපි බලන තරම් ලෙහෙසි නැහැ එයාලට රගපාන්න..ඒත් මිනිස්සු කොයිතරම් වැරදි හොයනවද ඒ චරිතවල ..

  • @warunaabekon47
    @warunaabekon472 жыл бұрын

    දනුෂ්ක වැඩේ නියමයි ජයවේවා ❤

  • @ndrtwanasinghe5722
    @ndrtwanasinghe57222 жыл бұрын

    ඇත්තෙන්ම බලන්න බලන්න ආස හිතෙන ඩ්‍රාම එකක්.... මේ කාලේ මං දැකපු හොදම නිර්මාණයක් ... විනී ප්‍රොඩක් 😍 එකේ ලුකා ආසම චරිතයක්...මරු...😇😇.... බලන්න බලන්න තවත් ආස හිතෙන, එකම ආයේ ආයේ බලලා හිනා වෙන, අදෝනාවල් නැති පට්ටම නිර්මාණයක් .🖤... ඒ වගේම මීනා පැංචි මාරම දක්ශයි . පැංචිට සුබ පැතුම්. ඔයාගේ රගපෑම අපිව වෙලාවකට අඩවනවා..😥...😍😘 අනිත් හැමෝමත් ගොඩක් දක්ශව රගපානව.... ඉතුරු කොටස් ටික දෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා... හැමෝම පරිස්සමෙන්... බුදු සරණයි .මෙ වගේ වෙනස්ම විදියේ නිර්මාණ කරන්න තව තවත් 💪 ශක්තිය , ධයිර්‍යා ලැබේවා.... good luck ☝️🙏

  • @chinthanayashoda9102
    @chinthanayashoda91022 жыл бұрын

    ඉෂාර අයියා වැටිලාත් රගපානවා

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe43432 жыл бұрын

    එහෙනම් kollo අපි ගියා❤️❤️❤️

  • @thiliniba6137
    @thiliniba61372 жыл бұрын

    ශලනි ආදරේයි ඔයා හරිම නිහතමානී කෙනෙක් .... ඉශාර වැටුණාමත් නැගිට්ටුවා...

  • @maheshikadilrukshi2284

    @maheshikadilrukshi2284

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත.සමහර අලුත් නිළියන් ආපු ගමන්ම යන්නේ අඩි ගානක් උඩින්.ශලනි..හරිම නෝමල් අනේ...

  • @slcricketofficial0180
    @slcricketofficial01802 жыл бұрын

    Ehenam kollo apigiya😂

  • @EsHaNi94
    @EsHaNi942 жыл бұрын

    Isharaa😆😍

  • @samsungpro7311
    @samsungpro73112 жыл бұрын

    මෙතෙක් බළපු ටෙලි නාට්‍ය වලින් බලපු ලස්සනම කතාව දෙබස් සහ දර්ශන තල හරිම ආකර්ශනනීයයි.

  • @s.l4626
    @s.l46262 жыл бұрын

    අම්මො සුපිරි පරි අතල්නෙ මෙවා කතාවනම්සුපිරි ජයවේවා 😘😘😘😘😘😘😘😘🇱🇰

  • @kookilover2552
    @kookilover25522 жыл бұрын

    ඉශාර අයියා ඔයා තමා හොදට ම කරේ😂 ,ගැම්මක් තමා විනී සෙට් එක,😜💪💓...අනිත් සෙට් එකත් රගපාන්න ආවා නම් මරු

  • @secretsbeautytips2301
    @secretsbeautytips23012 жыл бұрын

    Get well soon all hope u guys ❤️

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.මට වීඩියෝ දාන්න එපා කියලා තර්ජනය කරනවා.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න අනේ

  • @vsbrosis957

    @vsbrosis957

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o6iiwaydctu7e6w.html

  • @harhsanidiluka9449
    @harhsanidiluka94492 жыл бұрын

    නියමයි අනේ....ආදරෙයි ඔක්කොටම...ලස්සනට වැඩෙ කරන්න....මිනායා....ඔයටත් ආදරෙයි....ඔයයි අයිරා ආච්චි අම්මයි නියමයි අනෙ....😘😘

  • @hansihewage9587
    @hansihewage95872 жыл бұрын

    Shalani akkanm pattama lassanai action maru hodee ehenm kollo api giya

  • @nawodyasureni2459
    @nawodyasureni24592 жыл бұрын

    අනෙ ලස්සන කතාවක් අපි ආදරෙයි හැමොටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @sihathsanvidugunarathna7621
    @sihathsanvidugunarathna76212 жыл бұрын

    මොනා උනත් මේකේ AD (second assistant director ) ලහිරු යාපහුව නම් පට්ට ආතල් පොරක්

  • @threesisters1825
    @threesisters18252 жыл бұрын

    enam kolloh api giya eka thama niyamama

  • @salagepanhida8175
    @salagepanhida81752 жыл бұрын

    ආසම කතාවක් හැදෙන හැටි බැලුවම ඊට වඩා ලස්සනයි😊❤️❤️

  • @navodasewwandi9666
    @navodasewwandi96662 жыл бұрын

    Aththatama ලස්සනයි kathawa..hamoma parissamata inna..❤❤❤asawen balana ekama kathawa

  • @kulebro4176
    @kulebro41762 жыл бұрын

    අඩ්ඩේ අම්ම්බෝ ආතල් හොඳේ ජය වේවා සුපිරි

  • @imashinikaushi4719
    @imashinikaushi47192 жыл бұрын

    හරිම ලස්සන කතාවක්.මමත් ආසවෙන් බලනවා.

  • @yamunahewage7166
    @yamunahewage71662 жыл бұрын

    ඒවා හරි කමක් නෑ අපිට පිස්සු හැදෙන්න කලින් මේ වසංගතය ඉවරයක් වෙන්න ඕන ❤you all

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t2 жыл бұрын

    asama kathawa 😍😍😍😍

  • @oshihewage1879
    @oshihewage18792 жыл бұрын

    අනේ මරු ඔයාලා මේ වගෙම ඉන්න හැමදාමත් සතුටින් 💜️💜️💜️

  • @dineshamunasingha3683
    @dineshamunasingha36832 жыл бұрын

    Super.. Kalekin balapu lassanama drama eka❤️❤️

  • @wdwdhb3274
    @wdwdhb32742 жыл бұрын

    එහෙනම් කොල්ලො අපි ගියා... අනේ ශලා... you are one of my favorite actress!!!!!! And Dulika Marapana....🌹

  • @madhumadhushi7414
    @madhumadhushi74142 жыл бұрын

    පරිස්සමෙන් inna හැමෝම adrei oyalata

  • @shobaihalagedara1821
    @shobaihalagedara18212 жыл бұрын

    Asawen balana drama ekak. Dulika miss,mina hamotama budu saranai. Ikmanin apita sinahawa aran enna.

  • @buddhimenuwara9299
    @buddhimenuwara92992 жыл бұрын

    බලාගෙන ඉන්නවා ආයේ ඉක්මනටම එනකම්..........get well soon all hope you guys

  • @kumudurajapaksha9839
    @kumudurajapaksha98392 жыл бұрын

    Niyamai.....kathawata witharak newei dannam waradina thanwalatath mara asai..ekath lassanai...😁😁

  • @sachiniranabahu4835
    @sachiniranabahu48352 жыл бұрын

    ශලා " ඒනම් කොල්ලෝ අපි ගියා "

  • @sachiniranabahu4835

    @sachiniranabahu4835

    2 жыл бұрын

    @Dilmin Wenuu එයාට දැන් හොදයි

  • @srilankanskitchen3442
    @srilankanskitchen34422 жыл бұрын

    Api edagana harima fun eke balanna meyala kochchra kattak kanwda ammo...thanx everyone for giving such a beautiful teledrama..

  • @berniedebond6297
    @berniedebond62972 жыл бұрын

    One of the best dramas would like to say that we're watching from Melbourne , all the actors and actresses including the little one , well done. Hope the ending will be good as well. All the very best to all.

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe2 жыл бұрын

    මුං ඔක්කොම යාලුවෝ මල්ලී..❤️❤️ආදරෙයි කට්ටියටම...❤️❤️

  • @renukadamayanthi21
    @renukadamayanthi212 жыл бұрын

    ඉක්මනින් එන්න අපි හැමදාමත් ආදරේ කරපු කතාව

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali60012 жыл бұрын

    Ammoo ape asama kathawa

  • @lakmal1139
    @lakmal11392 жыл бұрын

    Thanks dhanushka aiya 😘😘😘😍🙏

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi87052 жыл бұрын

    ඉෂාර අයියා❤️❤️

  • @naveeshasandamali6525
    @naveeshasandamali65252 жыл бұрын

    Man asama kathawak ..ikamanatama aye patan ganna ❤️

  • @yassa2371
    @yassa23712 жыл бұрын

    ගැම්මක් සිරස❤

  • @manomano3786
    @manomano37862 жыл бұрын

    අයියයියෝ,,, සෙබස්තියන් ,වැටුනා නේද පූල් එකට 🤣🤣🤣🤣🤣🤣

  • @vishulab5533
    @vishulab55332 жыл бұрын

    Fattama asawen athal eke vidina kathawak ikmanata danna get well soon Mara athal neh behind the scenes ❤️❤️

  • @roshinidissanayaka9314
    @roshinidissanayaka93142 жыл бұрын

    ❤❤❤❤❤❤👍 ලස්සනයි සියළුම දෙනා ගේ රංගනය

  • @fallingforwangyibohelp
    @fallingforwangyibohelp2 жыл бұрын

    Sachin aiyawa balanna awe, eth eya wadiya eyage lines waraddaneh na wage. Goda kalecta passe lankawe kamathi wenna actor kenekwa hanbuna.😍🥰❤

  • @user-ux6ht4fj8t
    @user-ux6ht4fj8t2 жыл бұрын

    මං ආසම teledrama එක ❤

  • @niroferooz9507
    @niroferooz95072 жыл бұрын

    මහතුං ❤️ ලුකා

  • @sankisanki7990
    @sankisanki79902 жыл бұрын

    😍🥰❤️❤️❤️❤️❤️........ගොඩාක් ආදරේයි ඔයාල හැමෝටම ............❤️❤️❤️❤️❤️❤️❤️ ඔක්කෝමලා පරිස්සමෙන් ඉන්න ... බුදු සරණයී ...🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @minoliyasantha3827
    @minoliyasantha38272 жыл бұрын

    Ehenam kollo api giya.patta drama eka

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani99172 жыл бұрын

    මරු ඩ්‍රාමා එක❤👌

  • @chalanajayanga4200
    @chalanajayanga42002 жыл бұрын

    Maru kathawa ❤️❤️

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs2 жыл бұрын

    ammo kathawata wada meka patta

  • @isurimusic7809
    @isurimusic78092 жыл бұрын

    හරිම ලස්සනයි කතාව ❤️

  • @tharushiwagesha322
    @tharushiwagesha3222 жыл бұрын

    Ane mage aasama kathawa. 💐

  • @singwithme6271
    @singwithme62712 жыл бұрын

    Ammo thawa thibba nm maru

  • @Nimamunu
    @Nimamunu Жыл бұрын

    KDAT ආසාවෙන් බලපු කාලෙ ♥️ දැන් නම් විකාරයක්

  • @sanisudhu1020
    @sanisudhu10202 жыл бұрын

    Patta

  • @aseniiie
    @aseniiie2 жыл бұрын

    මූ වැටිලත් ලයින් එක අන්න කොල්ලෝ 😂

  • @ajpjp3524
    @ajpjp35242 жыл бұрын

    Ishara❤️

  • @Zah-yq5qn
    @Zah-yq5qn2 жыл бұрын

    Nice to you all and your hard works behind scene to bring the extreme entertainment to us. Heartiest. Thanks to you all and may Allah almighty bless you all for your success. Special thanks to sweet flower amongst you guys. Let’s pray for our beloved country to overcome all the issues. May all gods bless our country.

  • @Gayathri1111-
    @Gayathri1111-2 жыл бұрын

    මේවගෙ වීඩියො තව දෙන්නකො 😂👍 මරු

  • @lakshanicooray4685
    @lakshanicooray46852 жыл бұрын

    Super niyamai.

  • @wathsala7587
    @wathsala75872 жыл бұрын

    Pattah ane👍👍👌

  • @sriyanimatara6527
    @sriyanimatara65272 жыл бұрын

    Api itin asaven balanava,rugata keranna ouala sema mona taram mahansiyak gannavada,budu saranai oyalata godak istituì ❤️❤️❤️❤️🙏

  • @tharushadeshan1881
    @tharushadeshan18812 жыл бұрын

    Patta drama eka

  • @prabodhaweeravansha8131
    @prabodhaweeravansha81312 жыл бұрын

    Eka patta😜😜😜

  • @Batugahacreation93
    @Batugahacreation932 жыл бұрын

    Hoda wadak..

  • @thilakshanithilakshani746
    @thilakshanithilakshani7462 жыл бұрын

    කතා නොබලපු මං ආසාවෙන් බලන කතාවක් ,ඉක්මනින්ම ආයෙත් එන්න 💞💞

  • @user-je9si8xf2n
    @user-je9si8xf2n2 жыл бұрын

    One of the best teledrama❤️

  • @jewanimapitiyage4016
    @jewanimapitiyage40162 жыл бұрын

    නියමයි .❤️‍🔥

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe24232 жыл бұрын

    ධනුෂ්ක අයියගෙ අධ්‍යාක්ෂනයක් නම් ඉතින් කතා දෙකක් නෑ. පට්ට

  • @krishanthiherath1171
    @krishanthiherath11712 жыл бұрын

    ලුකාට රෙදි හෝදපු වතුර එකෙන් ගහන එක වැරදුනේ නැද්ද..අනේ ඒකත් එක්ක තව ව්ඩියෝස් දාන්නකෝ..ශලනි රෙස්ට් කරලා එන්න ඉක්මනට..😍😍😍😍

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL82 жыл бұрын

    Wow..ඒ ටික පට්ට 🥰👍🏼

  • @welcomeame7982
    @welcomeame79822 жыл бұрын

    Excellent 😊

Келесі