No video

Kavi Seepada Ahena | කවි සී පද ඇහෙන රෑට | Chandana Liyanaarachchi

කවි සී පද ඇහෙන රෑට
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවී
වළා පෙල අඳුර ලඟ ඉකි බිඳීවී
මල් පිපුනට පාට පාට
අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොව්වි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවී
පහන් සිලෙන් නොදුටුව රුව
ඇල දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අත වනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරුමල් සිප ගෙන එන පෙම් සිහිනයේ
නැලවීයන් සංකා හැර ප්‍රේමියේ....
© 2021 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV.
Official Facebook Page - / charanatvofficial
Official Instagram - / tv_charana
Subscribe Charana TV on KZread : / charanatv
#Charana_Beats

Пікірлер: 19

  • @gaganajayanama
    @gaganajayanama3 ай бұрын

    🥺❤

  • @shasindukavishka3285
    @shasindukavishka32852 жыл бұрын

    Chandana liyanaarachchi my favourite singer hadawathe gayakaya one of legend ❤️❤️❤️

  • @dinukachandima1699
    @dinukachandima16998 ай бұрын

    Deyyo deepu voice ekk ❤

  • @senalipramudika3293
    @senalipramudika3293 Жыл бұрын

    Mama senali sinduwa ❤❤

  • @mystuffs723
    @mystuffs723 Жыл бұрын

    බැකිං නම් බැකිං ❤❤❤

  • @madushikaobeysekara2594
    @madushikaobeysekara2594 Жыл бұрын

    ❤️❤️🌹

  • @lahirusanjaya5433
    @lahirusanjaya5433 Жыл бұрын

    ❤️

  • @chamudashinsana4446
    @chamudashinsana4446 Жыл бұрын

    legend❤

  • @Sapunxx
    @Sapunxx2 жыл бұрын

    Wow

  • @hasindusahan2757
    @hasindusahan2757 Жыл бұрын

    😍

  • @kulinimadhushani4587
    @kulinimadhushani4587 Жыл бұрын

    ❤❤

  • @deshangamage2821
    @deshangamage28212 жыл бұрын

    👌❤❤❤

  • @dilsarashehan8689
    @dilsarashehan86892 жыл бұрын

    💖💕

  • @lahirusanjaya5433
    @lahirusanjaya5433 Жыл бұрын

    කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි පහන් සිළෙන් නොදුටුව රුව ඇල දොළ ලඟ සිරියාවට // හිරු කුමරුට අතවනන්න හදනවා එපා නගෝ තරහ වෙන්න හිතෙනවා අද රෑ වස්දඬු රාවය කියයි හිතේ ඇති ආලය // තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ නැළවීයන් සංකා හැර ප්‍රේමියේ කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

  • @DulajRathnayake-cl7nr
    @DulajRathnayake-cl7nr Жыл бұрын

    🤟❣️❣️❣️🤟 💛💛💛💛💛 💪💪💪💪💪💪

  • @vijiyavijiya1846
    @vijiyavijiya18462 жыл бұрын

    B

  • @anuhasweerasuriya6231
    @anuhasweerasuriya6231 Жыл бұрын

    කුවෙනියෙ

  • @dilanimarasinghe5395
    @dilanimarasinghe53952 жыл бұрын

    ඊජිප්තුව frti

  • @renunivunhella9025
    @renunivunhella9025 Жыл бұрын

Келесі