Katawala Hemaloka Himi -Meth Neth Pamula 2024 01 28

නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbanav

Пікірлер: 21

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka5 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට ත් සැමටම ත් උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka38135 ай бұрын

    Sadu ,sadu පින්වත් ස්වාමීන් වහන්ස obawahanseta deergau labewai පතමි ,නිදුක් nirogi සුව ලැබේවා පතමි .

  • @user-er7yz9no1z
    @user-er7yz9no1z5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadiramanayaka4200
    @nadiramanayaka42005 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 sadu sadu sadu pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai 🌹🙏🙏🙏🌹

  • @AhinsaPriyangani
    @AhinsaPriyangani5 ай бұрын

    🎉🎉🎉සදු සදු සදු ඔබ වහන්සේ දිර්ගායු වෙවා

  • @rohinimal2655
    @rohinimal26555 ай бұрын

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා 🙏🙏🙏

  • @renukajayalat
    @renukajayalat5 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන්වන්ස ඔබවන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සන්පත් ලැබේවා ඔබවනසේ නිසා මනා අවබෝධය ලාබ ගන්න හැකිවුනා බුදු සරණයි සාදු සාදු සාදු

  • @ydududyd3000
    @ydududyd30005 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා සාදු🙏සාදු🙏සාදු🙏 දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @lataagreg9562
    @lataagreg95625 ай бұрын

    Sadu.sadu.sadu

  • @shitashit5523
    @shitashit55235 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා ශාසනික කටයුතු කරන්න ශක්තිය දෛය්‍යී නොඅඩුව ලැබේවා උතුම් වු නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @renoreno4033
    @renoreno40335 ай бұрын

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹 ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා theruwan saranai .🙏🙏🙏🙏🙏

  • @shandyawithanachchi7807
    @shandyawithanachchi78074 ай бұрын

    නිදුක් නිරොගිසුව . දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සෙට

  • @sandiyakumari1648
    @sandiyakumari16485 ай бұрын

    🙏🙏🙏

  • @senuwaff150
    @senuwaff1505 ай бұрын

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i5 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග වර්ධනයටත් උතුම් නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දී ඇත ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @shanikanayomi1585
    @shanikanayomi15855 ай бұрын

    ඔබ වහන්සේ දේශනා කරන බණ අපේ සැබෑ ජීවිතයේ සිදුවීම් සමඟ ගොඩක් දුරට සත්‍යයි. ඔබ වහන්සේ දේශනා කරන දේවල් අසන හැම විටම හිතෙනවා මිනිසුන්ගේ සිත් පිළිබඳ මේ තරම් ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද කියලා. මගේ අම්මා තාත්තා හරිම ආසාවෙන් සෑම ඉරිදා දිනකම උදෑසන ඔබ වහන්සේගේ දේශනාව අසනවා. මමත් කුඩා කල සිටම ඔබ වහන්සේගෙන් දේශනා අසන්නට නැඹුරු වුණා. ජිවිතේ කඩා වැටෙන සෑම දිනකම මාගෙ පිනකට ඔබ වහන්සේගේ දේශනාව නිසා නැවැතත් මම සතුටින් හැමදේටම මුහුණ දෙනවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

  • @dasuninawoda9693
    @dasuninawoda96935 ай бұрын

    Sadu sadu sadu

  • @dharmadasaserasinghe8450
    @dharmadasaserasinghe84505 ай бұрын

  • @cellnetcellnettt2481
    @cellnetcellnettt24815 ай бұрын

    Sadu.sadu.sadu

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya17775 ай бұрын

    🙏🙏🙏

  • @sulochanawithana
    @sulochanawithana2 ай бұрын

    🙏🙏🙏

Келесі