No video

Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk

Kandula Niwannam - Priyani Jayasingha
Download:
www.music.lk/song-video-kandul...
කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
සෙනෙහෙ පුදනම් හිත නොරිදනවානම්
Kandula niwanam netha nothemanawanam
Thaniyata innam thani nokaranawanam
Mathake innam amathaka nomawenam
Senehe pudanam hitha noridanawanam
Main - Priyani Jayasingha
Mastering - Music Village
Lyrics - Ashoka Kovilage
Video Production - Music Village
MUSIC.LK - Unstoppable Music
Subscribe our youtube channel and keep updated :
goo.gl/UYkbs
Google + Page :
www.google.com/+musiclk
Official Facebook Fan page :
goo.gl/0YREc
Dailymotion :
goo.gl/YMxJV
Vimeo :
goo.gl/VAfYQ

Пікірлер: 459

  • @nelumrambukella8402
    @nelumrambukella84025 жыл бұрын

    😢😢😢😢😢😢😢😢කොච්චර ලස්සනයිද මේ කටහඬ..මෑණියනි..ඔබ ඉපදෙන මතු භවේදී මෙවන් අකල් මරන නොම වේවා..අසත්පුරැෂයින්ගෙන් අෑත් වී සත්පුුරැෂයින් පමනක්ම අැසුරට ලැබේවා...😢😢😢😢😢

  • @ireshathanul.budusaranai6166

    @ireshathanul.budusaranai6166

    4 жыл бұрын

    Pali denawa me wage manikage husma nathara kalata

  • @nuwanasanka7251

    @nuwanasanka7251

    3 жыл бұрын

    මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

  • @ishara928

    @ishara928

    Жыл бұрын

    @@nuwanasanka7251 හස්බන්ඩ් කියන තිරිසනා මැරුවා මේ මනුස්සයව💔

  • @nnperera7507
    @nnperera75073 жыл бұрын

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ....😥....අන්තිමට ඔබතුමියට උරුම උනෙත් ඒ ටිකමයී.....නිවන් සුව ඔබතුමියට ..😥

  • @nuwanasanka7251

    @nuwanasanka7251

    3 жыл бұрын

    මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

  • @dilshan2095

    @dilshan2095

    3 жыл бұрын

    ​@@nuwanasanka7251 එයාව මැරුවා husband.2018 වගේ.කතුරකින්ද කොහෙද ඇනලා.නම search කරලා බලන්න you tube එකේ වීඩියෝ තිබ්බා..

  • @tecky3373
    @tecky33732 жыл бұрын

    අනේ හරිම දුකයි ඔබතුමිය මතක් වෙලා ආවෙ 😥 නිවන් සුව 🙏

  • @diaskatana262
    @diaskatana2625 жыл бұрын

    මිය ගියත් අමතක කල නොහැකි මගේ ආදරණිය ගායන ශිල්පිනිය ප්‍රියානි...ඔබ මියැදුනත් මේ හඬ සදාකාලිකව හද පතුලේ ඇත

  • @manjithamahagama1561
    @manjithamahagama15612 жыл бұрын

    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඬවන්න නොවේ සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ හිතකට එලියක් ලැබ දෙන්නයි May you attain supreme bliss of Nibbana !

  • @moon.1111.
    @moon.1111.8 ай бұрын

    ගැහැණු සිතක ඇතිවන අහිංසක හැගීම් ලස්සනට ලියවිලා තියනවා..ඇත්තටම හරිම අහිංසකව ගැහැනියක් පිරිමි කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලනේ...බලාපොරොත්තු වෙන්නේ...කවදාවත් ඒ හැගීම් විහිලුවක් කර ගන්න පිරිමියෙකුට බෑ ඇත්තටම ආදරයක් ලබන්න.තව කෙල්ලෙක් රිදවපු කෙනෙක්ට බැ තව කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරන්නත් . නිවන් සුව ලැබේවා ඔබතුමියට..❤😢 හරිම දුකයි ඔබතුමියට වුණු අවාසනාවන්ත සිදුවීමට 😢🤍🫂

  • @dilshan2095
    @dilshan20953 жыл бұрын

    අභී අක්කා ඊයෙ මා නොවන මම program එකේ මේ සිංදුවට අලුත් රහක් දුන්නා හරිම ලස්සනට❤️❤️❤️. ඊට පස්සෙ මේක ආපහු කාලෙකින් අහන්න හිතුනා.. නිවන් සුව ලැබේවා ඔබතුමියට නැවත කිසි භවයක අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා..❤️🙏🙏🙏

  • @malihettigoda9037

    @malihettigoda9037

    3 жыл бұрын

    Math eka balal thamai ai ahanna ave

  • @sandakelummadhusanka7085

    @sandakelummadhusanka7085

    3 жыл бұрын

    පියුමි අක්කා නිරෝදානයට ගෙනිච්චෙත් අද.ඒ වගේ දවසක එයා ඉන්න විශුවල් එකක් බලන්න ලැබුනා මටත්.එයාටත් එහෙම නිරෝදානය වෙන්න උනේ අසත්පුරුශ ඇසුර නිසානෙ😒🙊

  • @dilshan2095

    @dilshan2095

    3 жыл бұрын

    @@sandakelummadhusanka7085 පියුමිගෙ කතාවයි ප්‍රියානි ජයසිංහගෙ කතාවයි දෙකක්නෙ..

  • @ireshjayamal8684
    @ireshjayamal86843 жыл бұрын

    අපරදේ වටින ජීවිතයක් නිවන් සුව ඔබ තුමියට 🙏🙏😥

  • @user-zh8oo6yb4z
    @user-zh8oo6yb4z6 жыл бұрын

    ඔබෙ මියුරු හඩ අපගේ හදේ සදා රැදෙනු ඇත..ඔබ අමාමහ නිවන් සුව!..

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Жыл бұрын

    අනේ ගොඩක් දුකයි ඔයාට උන දේට..තාමත් ආදරෙයි මෙි ගීත වලට.නිවන්සුව අත්වෙිවා !

  • @nishadisewwandi148
    @nishadisewwandi1485 жыл бұрын

    ගොඩක් නිහතමානී මිස් ඔයා..හරිම ලස්සනයි ගීතය...ලොකු තේරුමක් තියෙනවා..

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Жыл бұрын

    මතකයෙන් ඈත් නොවන ගීයක් ගයා අප අතරින් යන්න ගියා මොන තරම් කුරිරෑ අන්දමටද ජීවිතය නැති වුනේ! නිවන් සුව අත් වේවා!

  • @C424c424
    @C424c4246 жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔයාගෙ ගීත අතලොස්සක් වුණාට ඒ ගීත සදාකාලිකව අපේ මතකයේ රැඳෙයි ...ගොඩක් දුකයි ..😢 😢 😢 😢

  • @marielouisenjie1372

    @marielouisenjie1372

    5 жыл бұрын

    Pooppp

  • @udithacollure6716

    @udithacollure6716

    3 жыл бұрын

    @@marielouisenjie1372 ⁰

  • @sumithperera6376

    @sumithperera6376

    2 жыл бұрын

    @@marielouisenjie1372 aqàaa,

  • @Dilukamaduwanthi1234

    @Dilukamaduwanthi1234

    2 жыл бұрын

    @@sumithperera6376 ,

  • @ranishaperera181

    @ranishaperera181

    2 жыл бұрын

    Hiiyyiiyuh

  • @shrimathilakshmi2287
    @shrimathilakshmi22876 жыл бұрын

    ලස්සන කටහඬක් .paw ඔයාගෙ karumeta තමයි oyawage thirisanek ඔයාගෙ hasbend උනේ .නිවන් සුවය ලැබේවා ඔබ thumiyata.

  • @dhammikaperera4059

    @dhammikaperera4059

    6 жыл бұрын

    නංගි කට වහා ගෙන ගිහින් මට තේ 1ක් හදා ගෙන එනවා, නිකන් fb එකේ ලොකු ටෝඅක් දෙන්නේ නැතුව.

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    @@dhammikaperera4059 මේක KZread හුත්තෝ

  • @manelpathiranage1454

    @manelpathiranage1454

    2 жыл бұрын

    🍰☕

  • @chamarawanigasinghe6498
    @chamarawanigasinghe64983 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති එකම හඩ.❤

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi63696 жыл бұрын

    ඔබගේ මේ හඩ අපේ මතකයේ සදා රැදෙනු ඇත

  • @ranjanisewwandi6369

    @ranjanisewwandi6369

    5 жыл бұрын

    Like kala samata sthuthi

  • @akiladarmapala5152

    @akiladarmapala5152

    5 жыл бұрын

    oba sada kalikai apa athara

  • @shaminasaheed4684

    @shaminasaheed4684

    4 жыл бұрын

    Delete

  • @moozillatunes

    @moozillatunes

    4 жыл бұрын

    yes

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa78146 жыл бұрын

    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයෙ ඉන්නම් අමතක නොමවේනම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්... මල් පූදින්නෙ දෑඟිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඬවන්න නොවෙයි... කඳුල නිවන්නම් නෙත නොතමනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් .... සද පායන්නේ හිරු නැති ලෝකේ ගනදුර දුරු කරවා ලන්නයි සෙනෙහෙ පුදන්නේ අදුරේ තනිවු හිතකට ඵලියක් ලැබ දෙන්නයි.... කඳුල නිවන්නම් නෙත නොතමනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයෙ ඉන්නම් අමතක නොමවේනම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...

  • @amandidahamsa6871
    @amandidahamsa68713 жыл бұрын

    2001 සෙට් එකත් මේවට ආසයි 💖💖💖

  • @binulperera4518

    @binulperera4518

    2 жыл бұрын

    Anivaren ❤️

  • @surangahemachandra

    @surangahemachandra

    2 жыл бұрын

    හොඳ ළමයි එහෙනන්

  • @kaveeshapunthala2511

    @kaveeshapunthala2511

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️❤️❤️❤️

  • @kaveeshapunthala2511

    @kaveeshapunthala2511

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️❤️

  • @sicreation3421

    @sicreation3421

    2 жыл бұрын

    2002ත් එහෙම තමා

  • @risithadananjaya4865
    @risithadananjaya486511 жыл бұрын

    කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම් තනියට ඉන්නම් තනි නොකරනවානම් මතකයේ ඉන්නම් අමතක නොමවෙනම් සෙනෙහෙ පුදනම් හිත නොරිදනවානම්..............

  • @malithmadushan-it5po
    @malithmadushan-it5poАй бұрын

    ගොඩාක් ලස්සනයි 😊

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17302 жыл бұрын

    නැවත නැවත අහන අය මේ පැත්තට

  • @thusharasampath1987
    @thusharasampath19876 жыл бұрын

    ඔබ කළ සේවයට පිං.ඔබට නිවන් සුව

  • @amaludawatta5745
    @amaludawatta5745 Жыл бұрын

    වඩාත් තරුණ වයසකදී ඔබපෙන් වෙන්ව ගියත් ගැයූ මිහිරි ගී අප මතකයෙන් මැකීයන්නේ නැත. ප්‍රියාණිය ඔබට නිවන් සුව පතනවා හැර මොනවා කරන්නද.

  • @veruniapsara8916
    @veruniapsara89163 жыл бұрын

    සින්දුවල ලස්සන ජීවිතෙත් තිබ්බනම් 💔

  • @chamindapallegama8988
    @chamindapallegama89886 жыл бұрын

    ඔයා ගේ ගීත අතරින්.කොචිචර අැහුවත් එපා වෙන්නේ නැති ගීතයක් .

  • @user-vf5lm1cz8i
    @user-vf5lm1cz8i5 жыл бұрын

    සෙනෙහෙ පුදන්නෙ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඩ වන්න නොවෙි..............ලස්සනයි💖💖💖💖💖💖👈👍

  • @piumalbandara4926
    @piumalbandara49263 жыл бұрын

    🖤🖤මතකයේ ඉන්නම් අමතක නොම වේනම්, සෙන්සෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්🖤🖤

  • @dilhanisilva6539
    @dilhanisilva65394 жыл бұрын

    ආදරෙයි ගොඩාක් ...ජේසු ලගට ගිහින් ඉන්නෙ නේද ...සුවර්ගය ඔබට හිමිවේවා .....

  • @user-mp4gv8jm4k

    @user-mp4gv8jm4k

    3 жыл бұрын

    😂😂😂😂

  • @tharakasewwandi2507
    @tharakasewwandi25073 жыл бұрын

    නිවන්සුව අත්වේවා ඔබට🙏💐🙏

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton96466 жыл бұрын

    මිනිස්සුන්ට මෙහෙම ගායිකාවක් ඉන්නවාද කියලා මතක් වෙලා තියෙන්නෙත් මරනෙන් පස්සෙ ...දැං කියනවා එයාගෙ සිංදු වලටලු ආසම 😂😂

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    3 жыл бұрын

    Minissu GUNA warnana kathaawa KIYANNETH maruna pasuwa needa?? INNA kaaledi ehema wenawa nam HAMOOMA sathutin...

  • @chamindagamage9078
    @chamindagamage9078Күн бұрын

    හැමදාම අලුත් වෙන ගීතයක් ❤😢

  • @samanhemakumara1322
    @samanhemakumara1322 Жыл бұрын

    මේ හඩවල් ජීවමානව විදින්න නොලැබුනත් අප හදවත් තුල ඔබ තුමිය අමරනීයයි. ඔබ තුමියට නිවන් සුව නොපතන්නේ ඔය හඩ නැවත විදින්න ඕන කම නිසා මිසක් තරහකට නම් නොවේ.

  • @ruwan9121
    @ruwan91213 жыл бұрын

    2020 ahana aya ko ❤

  • @amandidahamsa6871

    @amandidahamsa6871

    3 жыл бұрын

    අපි 😁💖💖

  • @nawira2353
    @nawira23536 жыл бұрын

    සෙනෙහෙ පුදන්නෙමි හිත නොරිදනවානම්... නිවන් සුව ‼

  • @wgunasinghe6331

    @wgunasinghe6331

    4 жыл бұрын

    Taniyatainm

  • @ruwankiriella
    @ruwankiriella5 жыл бұрын

    තනියට ඉන්නම් තනි නොකරනවානම් !!! ඔබගේ මේ ගීතය කෙතරම් සංවේදීව දැනුනත් 'ඔබ මෙලොවින් සමුගත් පසු එය ඊට වඩා දැනෙන්නේ ඇයිදැයි නොදනිමි. ඔබ තුමිය බුදුදහම අනුව අවසාන කාලයේ සිටි බව පුවත්පත්වලින් දුටිමි , මෙම සහාසික ක්‍රියාව කරන්න තත්පර කිහිපයකට කලින් දෙවරක් සිතුවානම් !!!!!! මිනිසුනේ දහම අනුව එක හොද දෙයක් කරන්න' එය ආත්ම සිය ගණනකට සුගතියේ ඉපදීමට ඇති .

  • @Tharu_532

    @Tharu_532

    3 жыл бұрын

    Methumiya miya giye Kohomada kiya danne nane 😥😥😥😥

  • @ruwankiriella

    @ruwankiriella

    3 жыл бұрын

    @@Tharu_532 තම ස්වාමියා අතින් සිදු වූ ඝාතනය ක්

  • @Tharu_532

    @Tharu_532

    3 жыл бұрын

    @@ruwankiriella aiyo 😥😥😥

  • @takshararoshen
    @takshararoshen2 жыл бұрын

    ආසම ගායිකාවක් මගෙ ලස්සන සිංදු ටික

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi63696 жыл бұрын

    ඔබතුමියට අමාමහා නිවන් සුවය ලැබේවා

  • @nethminadeegee9404

    @nethminadeegee9404

    6 жыл бұрын

    Madumadawa arawinda

  • @sureshbalasuriya2292

    @sureshbalasuriya2292

    6 жыл бұрын

    Niwan suwa

  • @karunaweerasekara7865

    @karunaweerasekara7865

    5 жыл бұрын

    Niwansuwalabeewa

  • @MuthuDilhani
    @MuthuDilhani6 жыл бұрын

    උතුම් ඌ නිවනින් සැනසීම ලැබේවා ❤🌹

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap55654 жыл бұрын

    සසරේ යලිත් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා .. ඔබට නිවන් සුව ..

  • @nuwanasanka7251

    @nuwanasanka7251

    3 жыл бұрын

    මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

  • @rukmanmadurapperuma3854
    @rukmanmadurapperuma38546 жыл бұрын

    නිවන් සුව ලැබේවා සහෝදරිය !!!😢😢🌼🌼🌼🌼🌼❤️❤️❤️

  • @umairushini9282
    @umairushini92826 жыл бұрын

    Dear Mrs.Priyani , I still remeber how my mom sings this song whenever she is free and happy. Such a beatifull voice!! Couldn't even believe that you just passed away. Rest in peace ♥

  • @BeWalk97
    @BeWalk9725 күн бұрын

    මතක් වෙලා බලන්න ආවෙ 💔

  • @chinthakasenaratne731
    @chinthakasenaratne7316 жыл бұрын

    RIP madam. Thanks for all your lovely songs which will remain in our minds for ever.

  • @tanitani8276
    @tanitani82766 жыл бұрын

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ....! mehema kiyapu oyatama ada a widiyatama miyadenna wela, apita adare karana aya tika kalayai api laga inne, hari adare labunu kenekta mahamerak, adaren rewatuna kenekta adare pilikulak, niwan suwa prarthana karanawa obata

  • @ireshathanul.budusaranai6166

    @ireshathanul.budusaranai6166

    4 жыл бұрын

    Pau deviyane

  • @hkkahkka7827
    @hkkahkka7827Ай бұрын

    Me geethaya mama nitharama ahanawa. Harima dukai. Nivansuva oba thumiyata

  • @milindasenaratna1334
    @milindasenaratna13342 жыл бұрын

    ඇයගේ මේ ගීතය හරියට බාවනාවක් වගෙයි .🙏❤

  • @suduhansi6079
    @suduhansi60796 жыл бұрын

    ලස්සන කට හඩක් ඔබ තුමියට නිවන්සුව සැප ලැබේවා 😅😅😅😅😅😅

  • @ayeshass6842
    @ayeshass68426 жыл бұрын

    හරිම 😭 😭 දුකයි ඔයාට නිවන් සුව ලැබේවා

  • @vinithageorge9173
    @vinithageorge91734 жыл бұрын

    හරිම ලස්සනයි අර්ථවත් ගීතයක්

  • @hirukapitiduwa2092
    @hirukapitiduwa2092 Жыл бұрын

    ලස්සන සින්දුවක්. ❤️ නිවන් සුව ලැබෙවා

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe6 жыл бұрын

    Miss ur voice aunty! :( May you attain Nibbana!

  • @sanalangyingtsung2233
    @sanalangyingtsung22332 жыл бұрын

    May your beautiful soul Rest in Eternal Peace.An unforgettable voice that will linger in our hearts forever and ever.

  • @filmstudio8982
    @filmstudio89823 жыл бұрын

    කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් Music මල් පූදින්නේ දෑඟිලි අතරේ තැලී පෙලී මියැදෙන්න නොවේ මල් පූදින්නේ දෑඟිලි අතරේ තැලී පෙලී මියැදෙන්න නොවේ සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඬවන්න නොවේ කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් Music සඳ පායන්නේ හිරු නැති ලෝකේ ඝනඳුර දුරු කරවා ලන්නයි සඳ පායන්නේ හිරු නැති ලෝකේ ඝනඳුර දුරු කරවා ලන්නයි සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ හිතකට එලියක් ලැබ දෙන්නයි කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

  • @jayaminihemali1573
    @jayaminihemali15736 жыл бұрын

    නිවන් සුව ලැබේවා..!!!

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla10262 ай бұрын

    මම හරිම ආස කටහඬක් වගේම ආදරණීය ගීතයක් ❤❤තාමත් අහනවා. උත්සව වලදී මමත් මේ ගීතය ගායනය කරනවා. 🎉🎉ආදරයෙන් සිහිපත් කරමින් ඔබට නිර්වාණ සුවය ලැබේවා ! කියා ප්‍රාර්ථනා කරමි.

  • @januthilakarathna48
    @januthilakarathna486 жыл бұрын

    ලස්සන හඩක් අපට ලංකාවට අහිමි වීම ගැන ලොකු දුකක් වගේම ..ගිය බවයක කරපු පවකට මේ ආත්මේ සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවානම් කියලා.අත ගත්ත පවුකාරයෙක් අතින් මුලු ගතම වේදනාකාරීවෙන මරණයක් හිමි වෙන්න ඇත්තේ..පින් පව් සියල්ල කර දැන් හමාරය ඔබේ හඩ එදා ඇසෙන විට සිතට දැනුනේ අප්‍රමාණ සතුටකි ඒ ගීත තුල මා ජිවත් විය අද එව සවන් වැකෙන විට නොදැනිම දෙනෙත් කදුලෙන් තෙත්වෙන්නේ හිතේ මෙවන් සිතුවිල්ලක් සමගය..මෑණියනි ඔබට කිසිම බවයක මෙවන් සාහසික ඉරණමක් අත් නොම වේවා..! ..සංසාරේ දුක් ගින්න නිවාපන්...මවුනී බුදුන් දැක නිවන් සොයාපන්..!ඔබට නිවන් සුව..!

  • @chamathpriyantha4976

    @chamathpriyantha4976

    6 жыл бұрын

    Janu Thilakarathna .harima sundara hadawathak oba sathuwa atha.theruwsnsaranain

  • @januthilakarathna48

    @januthilakarathna48

    6 жыл бұрын

    Chamath Priyantha ...චමත් ප්‍රියන්ත..අපි හැමෝම මිනිස්සු දුක වේදනාව නොදැනෙන මිනිසුන් අතර ..පුංව් දේටත් දුක් වෙන හදවත කම්පාවන අයද ලොව තුල නැතුවාම නොවේ ..ඔබට ස්තූතී...මා හදවත සැබවින්ම සුණ්දරය...ඒ..මනුස්ස කමට...

  • @sunithakwt7110

    @sunithakwt7110

    5 жыл бұрын

    අපි නම් ක්වේට් මමනම් හරියට ආස සින්

  • @kasundevinda4917
    @kasundevinda49173 жыл бұрын

    නිවන්සුව ඔබ තුමියට!!!!!!

  • @shanikanirmali6923
    @shanikanirmali69236 жыл бұрын

    "Mal pudinne dagili athare thali peli miyadenna nowe" sansare kisidu dinaka mewan akal maranayak nomawewa..!

  • @gayannishantha4514
    @gayannishantha45145 жыл бұрын

    ඔබට නිවන් සුව italy🌷🌷🌷

  • @ahmedhilmy539
    @ahmedhilmy539 Жыл бұрын

    What a voice, sad u left this world so soon,I am sure you're in a better place with all the angels in heaven,bless ur soul,bushy saranai.

  • @thusithasuraj755
    @thusithasuraj7552 ай бұрын

    මට හිතාගන්න බැරි මේ පදවැල් පිරිමියෙකු අතින් ලිය උනා කිව්වමත්,ගෑනු හිතක් තේරුම් ගත් පිරිමියෙක් තමා අශෝක කෝවිලගේ මහත්තයා ❤️

  • @infinityride101
    @infinityride1013 жыл бұрын

    අපි තාමත් අහනවා❤️

  • @nadeekachaturani4426
    @nadeekachaturani44266 жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔයාට

  • @salvodancegroup7716
    @salvodancegroup77166 жыл бұрын

    "thaniyata innam thani nokaranaewa nam" miyuru handa asanna kamathi suwahasak thanikara ob ada noyena gamanaka gihin...... Niwansuwa Lbewa

  • @mangalasenadheera3646
    @mangalasenadheera3646 Жыл бұрын

    The woman in this song has long gone... So do the singer.. Love them both so much..♥️ Do miss them both..

  • @deepikashayamalee1883
    @deepikashayamalee1883 Жыл бұрын

    Me සිංදු wa ලස්සනයි hithe maha දුකක් danenewa ඔබට නිවන් සුව

  • @NalinLasantha-fz5ot
    @NalinLasantha-fz5ot11 ай бұрын

    ආසම හඩක් 🖤 නිවන් සුව ලැබේවා !!!

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne79972 жыл бұрын

    නිවන් සුව ලැබේවා මිස්🥲

  • @nilanthikasadamali2668
    @nilanthikasadamali26686 жыл бұрын

    ඔයාගේ සිංදු වලට ගොඩක් ආසයි මම ..ඔය කටහඬ සඳ redevi ape මතකයේ ....මතු භාවයේ ලස්සන තැනක ipadewa ....නිවන් සුදු ලැබේවා ...ඔබ thumiyata

  • @nilukshisanjeewani7677
    @nilukshisanjeewani76776 жыл бұрын

    සසරෙ ගනුදෙනු වල හැටි ඔහොම තමයි...

  • @ireshathanul.budusaranai6166

    @ireshathanul.budusaranai6166

    4 жыл бұрын

    Pera karapu karumayak .pau deiyane

  • @gopalhurp4920

    @gopalhurp4920

    4 жыл бұрын

    Aniwa nande eka aththa ane

  • @sajithsenevirathne3022
    @sajithsenevirathne30226 жыл бұрын

    නිවන් සුව

  • @sachinimadushika7426
    @sachinimadushika74262 жыл бұрын

    සෙනෙහෙ පුදන්නම්.... හිත නොරිදනවා නම් ❤️⃝😒ꦿ࿔

  • @gihanmadusha3699
    @gihanmadusha36996 жыл бұрын

    R.I.P මෑණියනී ඔබ තුමියට...

  • @5fifty5operation43
    @5fifty5operation434 жыл бұрын

    නිවන් සුවලැබෙිවා..ගොඩක් ලස්සනයි මෙි.සිංදුව 👍👍👍👍👍🌷🌷🌷🌷

  • @user-gl3pe4lk9v
    @user-gl3pe4lk9v6 жыл бұрын

    Oba thumiyata newan suwa...mal pudenne degeli athare theli peli meyedenna nowe...💋💋

  • @thanurimaheshika1235
    @thanurimaheshika1235 Жыл бұрын

    Niwan suwa labewaa 😢😢🌸🌸🌸🌸🌸🌸🌸

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69322 жыл бұрын

    Love her songs. 💖💖💖💖💖

  • @shanirajapakshe3170
    @shanirajapakshe31706 жыл бұрын

    Senehe Pudanne Senehe Labannai hitha ridawa hadawanna nowei.... Oyath senehe pudanna athi... habai e kenaage athinma oyage jiwithe awasana wei kiyala nam hithanna nathuwa athi... oyata niwan suwa prarthna karanawa akke.... mathu ipadena athmayaka nam jiwithe akal maranayakata goduru wenna epa....

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic4 ай бұрын

    කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහද්දි ඒ කෙල්ල කොල්ලට ආදරේ දෙන්නේ මෙන්න මේ හේතු නිසා❤️😍

  • @moon.1111.

    @moon.1111.

    4 ай бұрын

    🤍 👍

  • @josephfeldano4455
    @josephfeldano44553 жыл бұрын

    Great Voice Cheers...

  • @senaninadeesha8973
    @senaninadeesha89737 ай бұрын

    Adareiiii godak

  • @ranganaprasath8689
    @ranganaprasath86896 жыл бұрын

    නිවන්සුව

  • @khan2017
    @khan20176 ай бұрын

    It is a huge loss for Sri Lankan music lovers. 😢May women find the courage to stand up against domestic violence and protect their valuable lives. May her beautiful soul rest in peace. ❤

  • @kasunarachi2705
    @kasunarachi27055 жыл бұрын

    😢😢😢😢 අපරාදෙ ජීවිතේ...

  • @nalinisrikanti893
    @nalinisrikanti8936 ай бұрын

    දුකඊ. මෑණියනි පාහරයෙක්. කල. දේට.. මැරුනත් ඔබගේ කටහඩ්. ලොව. පුරා රව්. දේවා. නිර්දොස්. ඔබ. පතන සුවර්ගය. දොර. විවර. වේවා.

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 Жыл бұрын

    Lovely voice

  • @shanthasapradu3083
    @shanthasapradu30834 ай бұрын

    Never ever can't forget your meaning full song. Rest in peace sister

  • @kmumarinlmie1355
    @kmumarinlmie13556 жыл бұрын

    ලස්සනයි songs oyata නිවන් සුව labawa

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17302 жыл бұрын

    නිවන් සුවය ලැබේවා

  • @roshankorean5147
    @roshankorean51476 жыл бұрын

    දුකයි අක්කේ...ඔබට සුබ ගමන්....

  • @sanethg3017
    @sanethg30176 жыл бұрын

    RIP mam ur voice will always be in our mind

  • @lakshmandesilva8880
    @lakshmandesilva88806 жыл бұрын

    May her soul rest in peace - God Bless her for giving us this song sung by her.

  • @indikasilva6194
    @indikasilva61945 жыл бұрын

    This is my favourite sinhala sing. May her to attend nibbana!

  • @agunarathne7822

    @agunarathne7822

    4 жыл бұрын

    indika silva

  • @fazytube7154
    @fazytube71543 жыл бұрын

    Senehe pudannam hitha noridanawa nam.. pau ane meyage husband ochchara ai darune une kiyala hithagannawath ba..lassana katahadak sadahatama apen wen una.

  • @champarupika
    @champarupika6 жыл бұрын

    hitha noridana pirimi koheda akke inne..mata harima dukai akke oya gana ...

  • @UpaliPanamaldeniya-do5gg
    @UpaliPanamaldeniya-do5gg8 ай бұрын

    Very beautiful song

  • @ChampaWeerasinghe-sv3jr
    @ChampaWeerasinghe-sv3jrАй бұрын

    Very Beautiful

  • @vineethadesilva456
    @vineethadesilva4563 жыл бұрын

    Very lovely song. Never Erased our mind..

  • @softhomeinterior3438
    @softhomeinterior3438 Жыл бұрын

    Great song.

  • @sriyanimanel980
    @sriyanimanel9804 жыл бұрын

    ඔයාට නිවන් මග දොරටුව විවර වෙිිවා!! තනියට ඉන්නමිි හැමදාමත් 😭😭😭😭😭😭

Келесі