Kagama Sirinanda Thero Kobeigane Relax Park Bana කාගම සිරිනන්ද හිමි කොබෙයිගනේ වලස්වැව බණ 2023-03-25

#කාගමසිරිනන්දහිමි #kagamasirinandathero #කොබෙයිගනේ
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.
එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..
එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.
#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

Пікірлер: 77

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Wandaneya.pujaneya.gaurawaneya.penwath.ape.suwaminwahanseta.mage.namaskaraya.wewa.darma.mandapaya.harima.lassanai.darma.deshana.ahanna..salaswana.oba.tumalata.bohoma.pen☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb8 ай бұрын

    Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yapayapa7587
    @yapayapa7587 Жыл бұрын

    Matu buduwanna ona oba wahnsa

  • @siriyawathie4977
    @siriyawathie49774 ай бұрын

    සාදු සාදු සාදු .සාදු සාදු සාදු සාදු

  • @gakgeetha
    @gakgeetha4 ай бұрын

    Sadu sadu sadu budu sarani.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe724611 ай бұрын

    Ape Hamuduruwo mathu budu wewa

  • @dilanirupa8814
    @dilanirupa8814 Жыл бұрын

    Sadu sadu sadu godak adarsamath ape hamuduruwan wahansa oba wahansege utum darma desanaya oba wahanseta dirgausha lebewa mathu niwanama lebewa

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue Жыл бұрын

    Theruw an.sarana.pathami

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Жыл бұрын

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් wahanselatath සංවිධානය kala siyalu denatama උතුම් budu saranai pin අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @KaveenKoshika
    @KaveenKoshika9 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe724611 ай бұрын

    Apiwa galawaganna apu ape Hamuduruwo mathu budu wewa

  • @chandikahawatta5082
    @chandikahawatta5082 Жыл бұрын

    Sadu.. sadu .. buddha puthrayanan wahanseta A Sasara jaya athi uthum niwana herhu wasanama wewa ...

  • @sandareka2186
    @sandareka2186 Жыл бұрын

    Ape hamuduruwane.samahara minissu gedara inna ballata putha kyanne.ballage upan dineth cake kapala samaranawa.minissu gena a wage karunaawak ne.mehi hoda naraka pahada denna.oba wahanseta niduk nirogi suwa lebewa.

  • @thakshisenani3075
    @thakshisenani3075 Жыл бұрын

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 pin Wath suwamin wahansalata maga mamas Karaya Wawa 🙏🙏🙏🙏🙏🙏 taruwan saranaei namo buddaya 🙏🙏🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Жыл бұрын

    Tharuwan saranai pinwath oba wahanseata nidok nirogi suwaya labeawa sadu sadu Sadu mage namaskaraya weawa 🙏🏻🙏🏻🙏🏻

  • @suminasumina7893
    @suminasumina7893 Жыл бұрын

    Gam,niyam,gamvala,vadama a,darmaya,desanakalat,aperate,minissu,hadenaha,sarpayo,marannaha,manussayo,maraladanne

  • @gayanthimangalika0213
    @gayanthimangalika021310 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @kuwaits3665
    @kuwaits36652 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @AjithThushara-kk4op
    @AjithThushara-kk4op4 ай бұрын

    Sadu Sadu Sadu saaaaaa

  • @madhawajayasekara3996
    @madhawajayasekara399611 ай бұрын

    🙏🙏🙏🙏

  • @TharushiNethmini-fm1qs
    @TharushiNethmini-fm1qs8 ай бұрын

    Sadu sadu 🙏🙏🙏🙏

  • @user-jg1qx7em7x
    @user-jg1qx7em7x8 ай бұрын

    Good

  • @wasanthigamage4228
    @wasanthigamage4228 Жыл бұрын

    සාදු සාදු සාදු .

  • @pushpakumaraariyarathna3596
    @pushpakumaraariyarathna3596 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🏝️🙏🙏🙏🏝️🙏🙏

  • @user-ds5bu5qz8o
    @user-ds5bu5qz8o6 ай бұрын

    🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @suminasumina7893
    @suminasumina7893 Жыл бұрын

    Obavahanse,sutda,sinhalenma,darmaya,desanakalat,mun,ahannaha,ape,hamuduruvane,sampurna,harak,tama,aperate,inne,ape,hamuduruvane

  • @user-jt8lx1kz7b
    @user-jt8lx1kz7b Жыл бұрын

    ❤❤❤

  • @samannandana8532
    @samannandana85325 ай бұрын

    Sadu. Sadu

  • @user-xw1my8np3o
    @user-xw1my8np3o Жыл бұрын

    sadu sadu mama saude

  • @user-zb7gz9jq7x
    @user-zb7gz9jq7x Жыл бұрын

    🙏🙏🙏 haamuduruwanee

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha875316 күн бұрын

    දීර්ගායු ලැබේවා පතමි සුවාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b Жыл бұрын

    Budusaranay🙏🙏🙏🙏

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 Жыл бұрын

    Oba wahanseta niduk neerogi bawayama labewa

  • @bee.srilanka
    @bee.srilanka Жыл бұрын

    Thanks❤😊keep the best share happy connecting 😊

  • @mrhappy7792
    @mrhappy779228 күн бұрын

    karuwALAI PUTHA

  • @mdonajithnandanakumara1530
    @mdonajithnandanakumara1530 Жыл бұрын

    ගරු ස්වාමීන් වහන්සේ ඔබට තිරාක කාලක් මේ මිහිතලය මත බුදු බණ දේශනා කිරීමට දහිරිය ශක්තිය ලැබේවා. මේ මෝඩ සිංහල බෞද්ධයන් කියන උද්ජත්ත බහුතර ජනතාවට.(සියලුම දෙනාටම නොව)

  • @chandanichandani7318
    @chandanichandani7318 Жыл бұрын

    Hamudirivane oyya nirmanaya harima lassanai eth Oba vahanse innava pen na lait ekak nathi nisa.e nirmanaya harima lassanai e hadapu kollata bs e vage deval api age karanna one bs hamotama

  • @anushafernando4012
    @anushafernando4012 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @nilankarohini4852
    @nilankarohini4852 Жыл бұрын

    birthday ekata b mehema wedak karapu eka loku pinkamak.apith bana ehuwa.sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @sumithararajapaksha2227
    @sumithararajapaksha2227 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම් චිරජිවනය ලැබේවා

  • @presannabuddika7839
    @presannabuddika7839 Жыл бұрын

    Theruwan saranai

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Жыл бұрын

    ඔක්කොම හොදයි ලස්සනයි .වීඩියෝ කිරීම අසම්පූර්ණ යි.බුදුසරනයි

  • @nilwalaa994
    @nilwalaa994 Жыл бұрын

    ඔබ වහන්සේට theruwan saranayi ... ධර්ම මණ්ඩපය nam හරිම ලස්සනයි .. නිර්මාණය කල දරුවන් සියලු දෙනාට බොහොම pin ..අගය කළ යුතුයි ..me දක්ෂ දරුවන් gen වැඩ ගන්නේ නැහැ .හාමුදුරුවනේ ...

  • @user-st1ch1oo5k

    @user-st1ch1oo5k

    Жыл бұрын

    Sad darmaya sema Spa hela kala(gok Kola) kusalathada araksa lala uuthui Me silpaya loba nathuwa mathu parapurata denna

  • @rajivvasudevan8316

    @rajivvasudevan8316

    8 ай бұрын

    ​@@user-st1ch1oo5kaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @nadeeshanisurangika4616
    @nadeeshanisurangika461610 ай бұрын

    ඒ අතින් මන් ගොඩක් වාසනාවන්තයි.මගෙ දරුවො දෙන්නා වයස 19යි සහ 17යි ඒත් අදටත් කඩේ ගාවට ගියත් යාලුවෙක් හම්බවෙන්න ගියත් බුදුන් සහ මාගෙ සහ මගේ අම්මගෙ දන නමල වැදලා යන්නෙ මගෙ දරුවො දෙන්නට සහ ලෝක වාසි සියලුම දරුවන්ට තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @amitassamita8428
    @amitassamita8428 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan saranai apa hamuduruwana

  • @asankahettiarachchi5632
    @asankahettiarachchi5632 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu

  • @ranjithkumara1981
    @ranjithkumara1981 Жыл бұрын

    හාමුදුරුවන් වහන්සෙගෙ දුරකතන අන්කයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට ලබාදෙන්න පුලුවන් ද

  • @dineshgunarathna3147
    @dineshgunarathna3147 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ආයුබෝවේවා

  • @user-kg1uz6kf8i
    @user-kg1uz6kf8i Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rasikakumudini3207
    @rasikakumudini3207 Жыл бұрын

    🙏🙏🙏

  • @chandanichandani7318
    @chandanichandani7318 Жыл бұрын

    Hari sathutin me bana ahanne.oba vahanseta bs.ane hamuduruvane oyya kiyana hama banakma you tiub ekata danna

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    බුදු ගුණ දහම් ගුණ සග ගුණ කැටි කරලා සදහම් දෙසනා ඇත ලක්‌ බිම පිරිලා මිනිසා තිරිසනා වෙනු දින දින දැකලා සිත කලකිරේ නීති සන්වෙගෙන් පිරිලා 😭

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy Жыл бұрын

    Game. Cocharc. Kasiupu. Karayao. Innnwda. Badlandna...bonaaya.nemeie

  • @sssddd4854
    @sssddd485410 ай бұрын

    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @sanjewadilrop4565
    @sanjewadilrop4565 Жыл бұрын

    සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස දීර්ගායු ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම දෙනාම නිර්මාණ්ශ"වන-කාලය අවධි කරත්වා,

  • @tharanganiekanayaka6957
    @tharanganiekanayaka6957 Жыл бұрын

    සාදු සාදු තෙරුවන් සරණින් ඔබ වහන්සේට

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ගායු වේවා. 🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    උතුම් සමිඳුන්ට නමස්කාරය 🙏 🙏 🙏 සියලුම සුවාමින් වහන්සේලාට නමස්කාරය 🙏 🙏 🙏 අපේ කාගම සිරිනනද සමිඳුන්ට සහ සැම පින්වත් සුවාමින් වහන්සේලාට සම්මාසම්බුදු සරණයි නමස්කාරය 🙏 🙏 🙏

  • @user-oj7jt2hs7r
    @user-oj7jt2hs7r Жыл бұрын

    Oya monava kivath kagama hamuduruvo bana kiyane siyalu sathvayanta neve ganunge varade vitharai

  • @Gna770

    @Gna770

    7 ай бұрын

    Pala Pala yanna balla

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 Жыл бұрын

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Жыл бұрын

    හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 එ අතින් මාත් මගේ බිරිඳත් හරි වාසනාවන්තයි අපේ පුතාට දැන් වයස අවුරුදු 29 එත් තාම උදේට වැඩට යන්ට ලැහැස්ති වෙලා මටත් බිරිඳටත් දන ගහලා වැදලා යන්නේ මාගේ දරැවාට තෙරැවන් සරනයි 😘😘

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb11 ай бұрын

    Wena agam wala inna අයටත් තේරුම් ganna පුළුවන් විදියට kiyana bana පදයක් අහන්න ලැබීමත් pinak

  • @thusharithusha4076
    @thusharithusha4076 Жыл бұрын

    🌼🌼🙏🙏🌼🌼

  • @PiyalPerera-dy5xz
    @PiyalPerera-dy5xz8 ай бұрын

    අද සමාජයට ගැලපෙන ධර්ම දේශනාවක් මේවා පිළිපදින්න මහන්සි වෙමූ

  • @user-om9vh6qd7j
    @user-om9vh6qd7j Жыл бұрын

    රත්නත්තරේ සරණයි අපේ නායක හිමිපාණන් වහසේට....... සාධු සාධු සාධු🙏🙏🙏

  • @gakgeetha
    @gakgeetha4 ай бұрын

    Sadu sadu sadu budu sarani .

  • @samanKumara-rs1tb
    @samanKumara-rs1tb Жыл бұрын

    🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏

  • @reoboy3026
    @reoboy3026 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ravindugimahan2278

    @ravindugimahan2278

    Жыл бұрын

    සම්බුද්ධ සාසනය බබලවන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයමලැබෙිවා

  • @karunathilakewijayathung-lj1ue

    @karunathilakewijayathung-lj1ue

    Жыл бұрын

    Theruwan.saranyi❤❤❤

Келесі