ලෝකයේ සුපිරිම ඉල්ලුම්ක් හැදෙන jobs 10 මෙන්න | The most demanding professions in the next decade

ඊළඟ අවුරුදු 10දී ලෝකයේ සුපිරිම ඉල්ලුම්ක් හැදෙන jobs 10 මෙන්න | The most demanding professions in the next decade
0:00 - Introduction
01:04 - E-Commerce
02:26 - Environmental Scientist
04:10 - Financial Analyst
05:25 - Digital Marketing
06:55 - Software Engineers
07:50 - Renewable Energy Technician
09:00 - CyberSecurity
10:20 - HealthCare
11:33 - Data Scientist
13:11 - Artificial intelligence
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#jobs #parttimejob #onlinejobs #ai #chatgpt

Пікірлер: 425

  • @cs_kavie8150
    @cs_kavie8150 Жыл бұрын

    ඉස්සරහට හොද ජොබ් හොයා හොයා ඉන්නවට වඩා.. ඔයාට පුලුවන්නම් තව කෙනෙට්ට job එකක් දෙන්න... ආහ්න් නියමයි.. අපේ රටේ තාමත් cmpz, scl වල තියෙන්නෙම job කරන්න කියන මානසිකත්වේ.. job හදන්න කියලා කවුරුත් කියන්නේ නෑ.

  • @user-eb6ch5ut3c

    @user-eb6ch5ut3c

    Жыл бұрын

    👍👍👍👍

  • @GiharaSudasinghe-gn3uc

    @GiharaSudasinghe-gn3uc

    Жыл бұрын

    Sira kathawa

  • @tharuwathsala1000

    @tharuwathsala1000

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @nalakakumara.9454

    @nalakakumara.9454

    9 ай бұрын

    Uba hadpn ehnm

  • @imashanethmi6268

    @imashanethmi6268

    8 ай бұрын

    Campus yna mttame nethnm kon krnaa lmi 😊

  • @coffeeg_official
    @coffeeg_official Жыл бұрын

    UI/UX (User Interface & User Experience) වලටත් ලොකු trend එකක් හැදෙයි. මොකද Software, Websites, Marketing Platforms වගේ ගොඩක් දේවල් ඉස්සරහට trend වෙනවනම් ඒ වගේ දේවල් වල User Experience එක ගැනත් ගොඩක් හිතන්න වෙනව

  • @sathisjayasinghe7343
    @sathisjayasinghe7343 Жыл бұрын

    Very useful information. Thanks & much appreciated

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 Жыл бұрын

    හුගාරියක් වටිනවා වෘතීය සහතික ලබන්නට පුළුවන් ලංකාවේ ⁣කාර්මික විද්‍යාල විශේෂයෙන්ම බේකරි කර්මාන්තය වැනි ආහාර පිළිබඳ දැනුමක් හා වෘතිය සුදුසුකම් ලද හැකි සහතික ලත් ආයතන පිළිබඳ වැඩසටහනක් කරනවනම් අගය කරමි ජයවේවා ඔබ තුමාට

  • @kumarijayasundera9770
    @kumarijayasundera9770 Жыл бұрын

    Accidentally stumbled upon your video. Thoroughly enjoyed and useful.

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 Жыл бұрын

    එල එල. සුපිරි. වටිනා විඩියෝ එකක්. 😀😀😀👏👏👏👏👏

  • @sunilalgama1846
    @sunilalgama1846 Жыл бұрын

    Great instructions. Keep up the good work

  • @subodaudayasiri7315
    @subodaudayasiri7315 Жыл бұрын

    Thank you aiya me wage video karana ekata. Idiriyatath me wage video kirimata shakthiya lebewai prarthana karanawa.

  • @SLKnown
    @SLKnown Жыл бұрын

    E commerce Environmental scientist Financial analyst Digital marketing Software engineering Renewble energy technology Cyber security expert Health care professionalData scientist Ai

  • @malikasilva5235

    @malikasilva5235

    Жыл бұрын

    Tysm I was looking for this

  • @eeee0000

    @eeee0000

    Жыл бұрын

    Thanks !

  • @user-zn8ke1dt9o
    @user-zn8ke1dt9o Жыл бұрын

    මන් කරන්න මැකැනික්..ඔයාගෙ විඩියො එක බැලුවෙ අහම්බෙන්. සුපිරි බන්..❤️❤️❤️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    ගොඩක් ස්තූතියි සර්. මම අන්තර්ජාලය තුළ ලිපි හරහා දැක්කා මනෝවිද්‍යාව සහ උපදේශනයටත් ඉල්ලුමක් ඇති වෙනව කියල.මම හිතනවා ඒකත් මෙතනට දාන්න පුලුවන් වෙයි.😊❤️

  • @hasiniwathsala8217
    @hasiniwathsala8217 Жыл бұрын

    Most supportive vedio fr our future career ...thank u ❤️

  • @Im-Aj
    @Im-Aj Жыл бұрын

    මං හොය හොය හිටියේ.. Thank you so much ❤️ ඒ වගේම මොන courses ද value?? කොහෙද කරන්න ඕනේ කියලා තව වීඩියෝ එකක් ඕනේ

  • @sivasneshan6879
    @sivasneshan6879 Жыл бұрын

    Very important messages thank you ❤❤

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Жыл бұрын

    Very informative and helpful.

  • @viduninelithya5590
    @viduninelithya5590 Жыл бұрын

    Thank you very much for this valuable information .

  • @hashelifernando5233
    @hashelifernando5233 Жыл бұрын

    හොද අදහස් ටිකක් දෙන්වා A/L අවසන් කරලා ඉන්න ලමයින්ට වටින වීඩියෝ එකක් Thank you sir♥️

  • @quintusfernando7396

    @quintusfernando7396

    Жыл бұрын

    Teach them Good English; Better English & Best English *****

  • @fdoc6574
    @fdoc6574 Жыл бұрын

    බොහොම ස්තුතියි මෙ වගෙ විඩියො එකක් දැම්මාට

  • @aveeperera8058
    @aveeperera8058 Жыл бұрын

    Thank you for this video ❤️🎯💯

  • @shayansphotos
    @shayansphotos Жыл бұрын

    Really valuable and might choose environmental specialist.

  • @chamaraj-ft2ny
    @chamaraj-ft2ny Жыл бұрын

    Thank you Mr. Viraj and Business Advisor team.❤️

  • @sanjeewafernando5244
    @sanjeewafernando5244 Жыл бұрын

    Very important, thank you very much...

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Жыл бұрын

    වටිනව! ❤️

  • @shevanravishka9140
    @shevanravishka9140 Жыл бұрын

    Thanks for your advice ❤️

  • @balasooriyaas
    @balasooriyaas Жыл бұрын

    Very useful for young people. Thank you.

  • @RitzPerera
    @RitzPerera Жыл бұрын

    Dear Sir your content Golden. Thank you for your time

  • @yasanthikamadawalage4807
    @yasanthikamadawalage4807 Жыл бұрын

    Very important advice for new generation. Good Luck.Keep it up.👍

  • @ruvininisansala3740
    @ruvininisansala3740 Жыл бұрын

    රටක් වටින විද්වතෙක් ❤

  • @geenakadananjaya4312
    @geenakadananjaya4312 Жыл бұрын

    Godak watinawa obathumata , mehema watina videos hamadamarh karanawata 🥰😍😍

  • @ajithkumara2220
    @ajithkumara2220 Жыл бұрын

    Thank your very much for your good thinks .

  • @environmentbeforeself
    @environmentbeforeself Жыл бұрын

    Great video wish you all the success

  • @Sithubro01
    @Sithubro01 Жыл бұрын

    Agriculture and food science එකත් එන්න ඔනේ.ඉස්සරහට වැඩිවන ජනගහනය එක්ක ආහර අර්බුද/ නාගරීකරණය වැනි ගැටලු එනවා.එව්වට , නව කෘෂිකර්ම තාක්ෂණය අවශ්‍යයි...( hydroponics , agri engineering etc...)

  • @ruwi0208

    @ruwi0208

    Жыл бұрын

    Please poddk agriculture patthe Best course gana poddk kiyndko Ewa krnda hoda ayathana ekkm

  • @thusharidharmakirti6077

    @thusharidharmakirti6077

    Жыл бұрын

    Agriculture and food security is very critical

  • @lasindumadubashitha7380
    @lasindumadubashitha7380 Жыл бұрын

    වටිනවා👍

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Жыл бұрын

    වටිනා වීඩියෝවක්, ස්තුතියි

  • @supundasanayake5896
    @supundasanayake5896 Жыл бұрын

    Mulinma core subjects study karala , ita passe me demanding areas ekka update wena ekai hoda.

  • @nethmini3852
    @nethmini3852 Жыл бұрын

    Very informative.People should watch these kind of meaningful videos to get an idea and to be success.

  • @emorezone

    @emorezone

    Жыл бұрын

    The world pairs is economy now base unfortunately a businessman is very cost adapter just for you because political environment very bad and sad so much how many people are country side the better than most powerful armour in day

  • @nimeshimekala2256
    @nimeshimekala2256 Жыл бұрын

    මම කැමතී architecture කෙනෙක් වෙන්න ❤️ඒකට හොද ඩිමාන්ඩ්‍ එකක් තියේවිද ඉස්සරහට .

  • @hiruniperera_215
    @hiruniperera_215 Жыл бұрын

    Thank you so much for this.❤

  • @sameerabro..5267
    @sameerabro..5267 Жыл бұрын

    Godak watina vidio ekak...thanku...🙏🙏🙏

  • @dilshan8117
    @dilshan8117 Жыл бұрын

    Bro... ඔයා පට්ටම advice ටිකක් දුන්නේ.... ජයවේවා!!!

  • @lekasadeepani3656
    @lekasadeepani3656 Жыл бұрын

    Thank for your advice 💝✨️

  • @nishanthagamage9359
    @nishanthagamage9359 Жыл бұрын

    Thanks a lot for some great ideas

  • @gimhansandeeptha9274
    @gimhansandeeptha9274 Жыл бұрын

    hiteeme (innovative thinking) eka num AI wlata na.wadiya hitanna ooni natte existing knowledge eka gana tmi. eeka ara me video eke anik predictions sahena reliable 😊

  • @imranhilmy3152
    @imranhilmy3152 Жыл бұрын

    No.08 - CFA (Charted Financial Analyst).

  • @user-uu9if4kg6d
    @user-uu9if4kg6d Жыл бұрын

    ඉතා හොඳ අදහස් ටිකක්......

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Жыл бұрын

    Excellent video ....Thanks..!

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 Жыл бұрын

    Good job brother, good advice

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 Жыл бұрын

    Wow excellent job opportunities value for others exploring video episodes

  • @PradeepChamara
    @PradeepChamara Жыл бұрын

    Very informative video 😍✌️

  • @lekaherath9774
    @lekaherath9774 Жыл бұрын

    Thanks for the video clip

  • @SukhithaRathnayaka
    @SukhithaRathnayaka Жыл бұрын

    I think it should include more. biotechnology, space science, nano technology

  • @MRBhanu-fq8dy
    @MRBhanu-fq8dy Жыл бұрын

    Thanx you sir for gave value imformation to us

  • @cityshop5137
    @cityshop5137 Жыл бұрын

    ඇත්තටම ගොඩක් ස්තුති කරනවා මේ වගෙ වැඩ සටහනක් දැනුවත් කිරීම ගැන

  • @madurangachameera6234

    @madurangachameera6234

    Жыл бұрын

    Thanks 💙❤️👍

  • @lakshanudayanga8760
    @lakshanudayanga8760 Жыл бұрын

    mechatronic degree yakata hoda demand ekak thiyeda,robotics side eka

  • @dsmax2975
    @dsmax2975 Жыл бұрын

    Sir A/l ඉවර වෙලා ඉන්න අපි වගේ ළමයින්ට අතට කීයක් හරි උපයගන්න කරන්න පුලුවන් online business ටිකක් ගැන එවා හරියට කරන හැටි ගැන වීඩියෝ එකක් කරන්න කෝ

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    Жыл бұрын

    Done.

  • @minhalsaliheen338
    @minhalsaliheen338 Жыл бұрын

    I can also suggest "Prompt Engineering" for AI tools like ChatGPT, and AI art generators like Dall.E & Mid Journey. By the way thank you for the video. So much valuable information.

  • @jagathmahagammanaperera9114

    @jagathmahagammanaperera9114

    Жыл бұрын

    😉 prompt engineering practical level එකට එන්න තව අවුරුදු 150ක් වත් අඩුම යයි කියලා ඉලෝන් මාස් ම කියනවා.. අපේ රටේ you tube කරන උන් හෙන ලොරි ටෝක්ස් දෙනවා උන්ගේ illusions වල ඉදන්.. පිස්සු හැදෙනවා.. human and material resource වලින් ඉදිරි ශතකයත් යන්නේ. විශේෂයෙන් agree culture and energy තමයි එකට එන්නෙ. ඒවට AI ,MI වගේ භාවිතා වීම ඉතාම අවමයි. නමුත් data science, IT, Science, Technology and crypto වගේ දේවල් වැඩිපුර utilize වෙනවා. (මලින්දල වගේ අයගේ වීඩියෝ රසවත් උනත් over thinking 😂 වැඩියි)

  • @ashanumayanga3667
    @ashanumayanga3667 Жыл бұрын

    CHATGPT walin fainancial job field eke demand eka adu wenawa kynne aththada plz replay

  • @wathsalathennakoon7966
    @wathsalathennakoon7966 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤

  • @chinthakakalansooriya3381
    @chinthakakalansooriya3381 Жыл бұрын

    Thaman laga theena aththama hakiyawa kohomada koyaganne.mona wage ක්ෂේත්‍රයk da galapenne kiyala hoyaganna ...kramayk theenawada..

  • @maduwanthiherath-xf8kl
    @maduwanthiherath-xf8kl Жыл бұрын

    විරාජ්,,,,so proud 👍👍👍👍👍👍

  • @Romaceylon1993
    @Romaceylon1993 Жыл бұрын

    Very useful ❤❤🙏

  • @udara99876
    @udara99876 Жыл бұрын

    Sir, project management walata kohoma demand ekak future world eke tiyeida

  • @sandaru2196
    @sandaru2196 Жыл бұрын

    එතකොට කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනයට ඇති තැන කොතැනද

  • @harshikaliyanage1321
    @harshikaliyanage1321 Жыл бұрын

    Thnx for your information

  • @slgaming4117
    @slgaming4117 Жыл бұрын

    what about construction and healthcare ?// Those are also in demand !!

  • @pasindupriyankara8245
    @pasindupriyankara8245 Жыл бұрын

    CNC technology manufacturing field eke mekth related wenne AI walatda

  • @gayanipiumi1300
    @gayanipiumi1300 Жыл бұрын

    Thank you very much

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 Жыл бұрын

    Good video for young generation..

  • @pasindukeshawalakshan137
    @pasindukeshawalakshan137 Жыл бұрын

    For learn Data Science I recommend KDU.

  • @prasannamadushanaka6546
    @prasannamadushanaka6546 Жыл бұрын

    Very useful video Keep it up ♥️

  • @paramiprabo

    @paramiprabo

    Жыл бұрын

    Bae❤️🤗

  • @aroshasaumya9157
    @aroshasaumya9157 Жыл бұрын

    අනේ artificial intelligent gana එහෙම කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක ගැන හැමදේම තියන වීඩියෝ එකක් ගේන්නකො ගොඩක් පින් 🥺🥺 එහෙම වීඩියෝ එකක් යූට්‍යියුබ් එකේවත් නෑ තාම

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 Жыл бұрын

    How about automobile and electronic fields

  • @ravindusankha5138
    @ravindusankha5138 Жыл бұрын

    Interior Architecture අනාගතේ demands එකක් ලැබෙයිද?

  • @shenaya_d_8170
    @shenaya_d_817010 ай бұрын

    Hi sir , I'm planing to do a Business Information System degree from next year , So can I know is it a good idea

  • @rasanjanapathirage5536
    @rasanjanapathirage5536 Жыл бұрын

    Mama kareth ENVIRONMENTAL AND DEVELOPMENT STUDIES 🌱 .campus out wenna kalin idaama mama e field eke job kara.dan USAID PROJECT ekaka work krnawa 💪

  • @fxflanker
    @fxflanker Жыл бұрын

    Very useful 🤟❤

  • @isharaudayangani3313
    @isharaudayangani3313 Жыл бұрын

    Godak watinawa thanx

  • @vanguard200
    @vanguard200Ай бұрын

    Any idea about Disaster Risk Reduction and Development..???

  • @user-gl6eu4yx1y
    @user-gl6eu4yx1y2 ай бұрын

    Thank you so much ❤

  • @isharaudayangani3313
    @isharaudayangani3313 Жыл бұрын

    Finans paththen thiyana job ganath websit ganath kiyala denna.

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222 Жыл бұрын

    මම Al කරන්නේ biology, chemestry, agriscience. ඒ සඳහා ඉදිරියේදී රැකියා අවස්ථා කොහොම වෙයිද?

  • @upaliananda4255
    @upaliananda4255 Жыл бұрын

    ස්තුතියි කලූ ❤🎼🌐 !,

  • @Shameel_HD
    @Shameel_HD Жыл бұрын

    Godak watinawa 💯

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l Жыл бұрын

    ජොබ් එකේ පඩිය ඩිමාන්ඩ් එක බලල ඉගෙනගන්න ගිය උන් අන්තිමේ පදීරි. තමුන්ගෙ ආස විශය තීරණ වෙන්නෙ ඉතා කුඩා කාලෙ . ලන්කාව ආර්ටික අහේනියට එක හේතුවක් තමා ලන්කාවෙ උන්ට උගන්වන්නෙ විශය නොවෙයි , පොර වෙන්න ජොබ් එකක්. ඔක්කොටම කලින් වෙල්ඩින් කරල හිටපන්කො , ලන්කාවෙ උන් තමුන්ගෙ ලමඉන්ට වෙල්ඩින් උගන්වඉද ? රෙද්ද තමා .

  • @kasunishasikala4589

    @kasunishasikala4589

    Жыл бұрын

    මමත් එකඟයි ඔයාගේ කතාවට..... ඇත්තටම අපේ රටේ ඉස්කෝල වල ගේ මේ උගන්වන විදිය වෙනස් වෙන්න ඕනේ. අර මොකක්ද බහුබූතයක් තියෙනවා ගුරුඅත් පොත කියලා ඒක බලාගෙන ළමයි ටික ව ගොන්නු කරන එක තමයි වෙන්නේ. පිටරටවල් වල ගේ එහෙම නැහැ.... අවුරුදු දොළහේ ඉදන්ම ළමයින්ට තියෙනවා විවිධ පාඨමාලා... එයාලා කැමති එයාලා දක්ෂ පැත්ත තෝරගෙන එයාලා ඒක දිගටම කරගෙන යනවා.... අවසානයේ ඒ රටවල් වල ළමයින් සමාජයට යන්නේ දක්ෂ තරුණ තරුණියන් විදිහටයි. අපේ රටේ මේ ඉගෙනුම් පද්ධතිය වෙනස් වෙන්නම ඕන.

  • @thusharapiryadarshana6295

    @thusharapiryadarshana6295

    Жыл бұрын

    100%එකඟයි

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 Жыл бұрын

    Good Jobs.thanks

  • @maheshroshanbandara2630
    @maheshroshanbandara2630 Жыл бұрын

    Nice Aiya

  • @prabodhakalpani5327
    @prabodhakalpani5327 Жыл бұрын

    Business information system a side ekath hodaid kiyala danagnna puluwnda

  • @raviranathunga6584
    @raviranathunga6584 Жыл бұрын

    GOOD JOB ...💐👍👏

  • @nethmichethana2404
    @nethmichethana2404 Жыл бұрын

    Thank you very very much

  • @matheesha431
    @matheesha431 Жыл бұрын

    A/l ඉවර වෙලා තාම මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව හිටියෙ මං. මේ වීඩියෝ එක නිසා දැන් හිතාගත්ත මොකද්ද කරන්නොනි කියල Thank you ❤️

  • @nishanabeykoon7050

    @nishanabeykoon7050

    Жыл бұрын

    මොකක්ද හිතුවෙ

  • @ruwi0208
    @ruwi0208 Жыл бұрын

    Mn me para Al krpu kenek,bank patthen course ek Krana ekada hoda natnm civil engineering patthen yna ekda hoda Please reply me

  • @royalwings2345
    @royalwings2345 Жыл бұрын

    Godak Watinwa 👍👏

  • @user-ef8fi1hi5e
    @user-ef8fi1hi5e5 ай бұрын

    Fashion design wlt monwge thanak tiyeid kiyl dnn kenek phdili krnnko

  • @Dinujanimisara
    @Dinujanimisara5 ай бұрын

    software engineer course එකයි cyber security experts course එකයි දෙකම කරන්න බැරිද

  • @ghirleysenathilaka9749
    @ghirleysenathilaka9749 Жыл бұрын

    ❤️❤️❤️ Thank you

  • @milanipiyumika2688
    @milanipiyumika2688 Жыл бұрын

    My favourite field software engineer 🥰🥰

  • @presentvideocreation5776
    @presentvideocreation5776 Жыл бұрын

    Good video🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Жыл бұрын

    තරුණ තරුණියන්ව දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා

  • @SHANs_Vibes
    @SHANs_Vibes Жыл бұрын

    SLIM එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ?

  • @yasirusandaruwan4149
    @yasirusandaruwan4149 Жыл бұрын

    Financial Analyst kenek wenn " Financial maths & applied statistics " wge dgree ekkin puluwan ned

Келесі