✔කවුද හිතුවේ ජෙලි පැකට් එකෙන් රසට අයිස්ක්‍රීම් හදන්න පුළුවන් කියලා| jelly ice cream|💓m.r kitchen💓

#Jellyicecream#easyicecreamrecipe#mrkitchenrecipe#
අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලි පැකට් එකක් 100g
කිරිපිටි පුරෝපු මේස හැඳි තුනක්
මේ විදිහට පරණ කුසේ වුණත් පැන්ටි කබට් නැතුව ලස්සනට තියාගන්න පුළුවන්❤
• ✔මේ විදිහට පරණ කුස්සිය...

Пікірлер: 810

  • @samanthushara5017
    @samanthushara50172 ай бұрын

    ඔයා කියන විදියට ම මම අයිස් කිමි හදලා බැලුවා බොහොම හොදට තියෙනවා බොහෙම ස්තුති

  • @kanthikanthi358
    @kanthikanthi3584 ай бұрын

    හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් නේද. අනිවාර්යයෙන් හදනව බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට ...

  • @user-vk3fk7gb8r
    @user-vk3fk7gb8r3 ай бұрын

    මේ විදියට අයිස්ක්‍රීම් හදනහැටි මීට කලින් අහල තිබුනෙ නෑ හරිම පහසුයි හදන්නම ඕන ඔබට ගොඩක් ස්තුතියි

  • @gangaalahakoon7271
    @gangaalahakoon72712 жыл бұрын

    මං ඔයාගේ vedios සේරම බලනවා.හරීම හොඳට කෑම හදන්න පුළුවන්. Thank you very much.

  • @waruniprabodha7383
    @waruniprabodha73832 жыл бұрын

    අක්කේ ඔයාගේ video හැමදාම බලනවා ඒ වගේම ඒ කෑම වර්ග හදනවා හරිම ලේසියි හරිම ඉක්මනින් හදන්න පුලුවන් thank you අක්කේ තව video ගොඩක් දෑන්න

  • @ahokakumari2330
    @ahokakumari2330 Жыл бұрын

    රසයි ගොඩක් හොදේ නංගෝ .ස්තූතියි ඔයාට අපිට මේ වගේ පහසු ලේසි රෙසපි ගේනවට

  • @piyasiliperera6836
    @piyasiliperera68362 жыл бұрын

    හරිමරසවන්වැදගත්විඩියෝඑකන්👍👍❤❤

  • @mendismandismadura5931
    @mendismandismadura59312 жыл бұрын

    අද අපට කියාදුන් අයිස් ක්‍රීම් හදන විදියනම් සුපිරි. හරිම පහසුයි අඩුවියදමකින් කරන්න හැකි⁣යි. ඉතිං ඔබතුමියට බොහොම ස්තුතියි . නැවත මෙවැනිදේ අපවෙත රැගෙන එන්න. එතෙක් බලාසිටින්නෙමි. ඉතා අගය කරනව.

  • @swarnalathamalkanthi846

    @swarnalathamalkanthi846

    2 жыл бұрын

    🙄🙄🙄🙄🙄

  • @sudeshhasanka4262

    @sudeshhasanka4262

    2 жыл бұрын

    Odai akke rasama rasai mamah hduwa🍨👍👍👍

  • @LiyanageG-um9gw

    @LiyanageG-um9gw

    8 ай бұрын

    😮😮

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs93258 ай бұрын

    කරදර අඩුවෙන් හදන්න පුලුවන්.හෙටම හදනවා ස්තුතියි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99342 жыл бұрын

    👍නියමයි.දුව .ගොඩක් .හොඳින් .කියලා දුන්නාට .බොහෝම.පින් බුදු සරණයි

  • @ashokadewinuwara734
    @ashokadewinuwara7342 жыл бұрын

    හරි ma පැහැදිලි i හදා රස බලලා කියන්නම් ..thank s .

  • @bethmidancingcover6272
    @bethmidancingcover62722 жыл бұрын

    අනිවාර්යයෙන් හදනවා 👍💥

  • @rathnasiribogodage848
    @rathnasiribogodage8485 ай бұрын

    You are very plain ,simple and clear. Thank you!

  • @Mandara-HNDE
    @Mandara-HNDE2 жыл бұрын

    ඔයා කියාපු විදිහට පාන්වලින් වයිට් සෝස් එක්ක හදපූ පීසා එකත් රසටම ආවා අක්කෙ. බොහොම ස්තුතියි ❤️ ❤️

  • @lankaathauda4377

    @lankaathauda4377

    2 жыл бұрын

    හරිම ලස්සන

  • @sherunidesilva8458

    @sherunidesilva8458

    Жыл бұрын

    Mata Link eka ewanawada pls

  • @Ionwill

    @Ionwill

    Жыл бұрын

    @@sherunidesilva8458 kzread.info/dash/bejne/p2ekprmsqs-reMY.html

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana94173 ай бұрын

    ඉතාම ඉක්මනින් අයිස් ක්‍රිම් හදන ල්‍රේසිම විදියක් ඔබ තුමියට බුදු සරණයි ජයවේවා !

  • @jayaninethma8574
    @jayaninethma85742 жыл бұрын

    🤗🤗 hadann mara asa hithenw meka dakkama..thanks akki..🍨🍨❤️❤️❤️

  • @kadasuridunirathnayake3315
    @kadasuridunirathnayake3315 Жыл бұрын

    Thenks apiwa denuwath karata තෙරුවන් සරණයි

  • @s.dsuneetha4901
    @s.dsuneetha4901 Жыл бұрын

    හරි ඉක්මනින් ඔයා කියලා දෙනවා එක හොඳයි අපිට ඔනි ලෙසි එව බුදු සරන වෙවා

  • @samanthushara5017
    @samanthushara50172 ай бұрын

    ඔයා කියන විදියට ම අයිස් කිමි එක හදලා බැලුවා තියෙම විදියට තියෙනවා බොහෙම ස්තියි

  • @alokana7676
    @alokana76762 жыл бұрын

    මේ අයිස් ක්‍රීම් එක මමත් හැදුවා ඒක හරිම රසට තිබුණා. මේ වගේ වීඩියෝ දෙනවට Thank you!

  • @dewliakasha1233
    @dewliakasha12332 жыл бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්..වැඩි පම්පෝරි නෑනේ ආසාවෙන් බලනවා අක්කා වීඩියෝ එකක් දැම්ම ගමන්

  • @kaveeshakasun6394

    @kaveeshakasun6394

    2 жыл бұрын

    Hae

  • @manjujajasekara7094

    @manjujajasekara7094

    2 жыл бұрын

    @@kaveeshakasun6394 එ

  • @wasanthakumara7197

    @wasanthakumara7197

    2 жыл бұрын

    හෙට හදනවා

  • @shehankavinda5169

    @shehankavinda5169

    2 жыл бұрын

    Aniwaren

  • @vishwaudara2137

    @vishwaudara2137

    2 жыл бұрын

    Super

  • @malaliyanage4167
    @malaliyanage41672 жыл бұрын

    හරිම පැහැදිලි thanks

  • @vinuvihanga5881
    @vinuvihanga58812 жыл бұрын

    අයිස් ක්‍රීම්....😋😋😋 Thanks අක්කා 😘..රසම රස පාටයි🤗😊

  • @wijeskaradammika6928

    @wijeskaradammika6928

    2 жыл бұрын

    Subscribe කරලා තියෙන්නේ අක්කි.Thankyou අක්කි .

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm2 жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දෙනවට ගොඩක් ස්තූතී ඔයාට 😍❤️😋😋

  • @anuradhakalum389
    @anuradhakalum3892 жыл бұрын

    ගොඩක් ලේසියි .... මාරම රස ඇති 😄 Tankuuuuuuuu ඔයාට ❤️❤️❤️

  • @ireshashamali3606
    @ireshashamali36062 жыл бұрын

    කෙටි වීඩියෝවක් තිබුනම බලන්න කම්මැලි නෑ. ඔයා ඒක හරියටම කරනවා. good.

  • @kumemarias1818
    @kumemarias1818 Жыл бұрын

    Thank you nangi Hama deyakma ketiyen kiyala denawata

  • @sanjiwanilk2849
    @sanjiwanilk28492 жыл бұрын

    හරි ලේසී රෙසිපි එකක් මමත් හදලා බලනවා

  • @Kadisara-SL123
    @Kadisara-SL1232 жыл бұрын

    Woww very easy recipe.. thanks ❤❤

  • @achinisamaraweera3055
    @achinisamaraweera30552 жыл бұрын

    Thanks ..akke..අපිත් හරිම ලේසියෙන් හැදුවා .....

  • @user-gb5nv8gj7b
    @user-gb5nv8gj7b2 жыл бұрын

    මමත් හැදුවා අක්කියෝ හරිම රසයි ස්තූතියි ඔයාට

  • @dhineshsuba6293
    @dhineshsuba62932 жыл бұрын

    Mn heduwa akka kodak rasai. Thank you akki.

  • @nilu913
    @nilu9132 жыл бұрын

    ඔයා ගේ විඩියෝ අනිවාර්යයෙන්ම බලනවා ,ගොඩාක් දේවල් හදලා තියෙනවා .හරි ම ලේසි රෙසපි ඔයා දෙනවා .ස්තුති .💙💙💙💙💙💙

  • @Senuth_Nethmira

    @Senuth_Nethmira

    2 жыл бұрын

    Sugar ඕනෙ නැද්ද?.

  • @thanujanishanthi9143
    @thanujanishanthi91432 жыл бұрын

    බොහොම ස්තුති

  • @hashimudalige4975
    @hashimudalige49752 жыл бұрын

    උදේ කෑම දවල් කෑම රෑ කෑම මෙනූස් ටිකක් එකතු කරන් වීඩියෝ එකක් කරන්න අක්කෙ. ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි

  • @chanuditehasna2203
    @chanuditehasna22032 жыл бұрын

    මේක අනිවාර්යයෙන් හදනවා

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon99572 жыл бұрын

    Harima පහසුයි thanks dr.. ආදරෙයි හැමදාම ❤❤

  • @dahamdaham2623
    @dahamdaham26232 жыл бұрын

    Thanks akkiyo goda goda goda godaaaak.🙏🙏🙏

  • @charmisamaraweera6906
    @charmisamaraweera69062 жыл бұрын

    akke mamath haduwa harima lesi thankyou MR KITCHEN.

  • @slamithmihiranga8297
    @slamithmihiranga82972 жыл бұрын

    අයිස් ක්‍රීම්....😋😋😋 Thanks Akke +

  • @wijeskaradammika6928
    @wijeskaradammika69282 жыл бұрын

    මමත් හදලා බැලුවා අක්කි .හරි ම රසයි.හරි ම ලේසි .ඔයාට thankyou .දවල්ට බොන්න බීම වගේ දෙයක් .

  • @Maya.Maya.11.5

    @Maya.Maya.11.5

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @MS-eo6ud

    @MS-eo6ud

    2 жыл бұрын

    Seeni dammada

  • @janugajanudi5896
    @janugajanudi58962 жыл бұрын

    රස පාටයි😋😋 අද ම හදනවා 🍨🍨🍧🍧😋😋

  • @dineshnuwan7630
    @dineshnuwan76302 жыл бұрын

    අක්ක්කේ ඔයාගේ අයිස්ක්‍රීම් එක රසම රසයි

  • @dggffvxc5570
    @dggffvxc55702 жыл бұрын

    බොහොම වටිනා විඩියෝ එකක් ඔයාට බොහොම ස්තුතියි

  • @salmasirilanka6146
    @salmasirilanka61462 жыл бұрын

    නියමයි විඩීයෝ එක සුපිරි යි මමත් හදලා බලාම බලන්නම් ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් ජය වේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍

  • @sumithrarathnayaka722
    @sumithrarathnayaka7222 жыл бұрын

    Harima lehesi resapi akak...thank you

  • @prabuddikakids5050
    @prabuddikakids50502 жыл бұрын

    ගොඩාක් වටින විඩීයෝ එකක්. බොහොම ස්තුතියි.

  • @dineshaweerasinghe5329

    @dineshaweerasinghe5329

    2 жыл бұрын

    රෙදි පින්තාරු නොමිලේ ඉගෙන ගන්න, මේ පාඩම් මාලාව බලන්න . Learn Fabric Painting free kzread.info/dash/bejne/jKSly5iDosy1hbg.html

  • @mellowpranks7143
    @mellowpranks71432 жыл бұрын

    Superb. දැක්කම කන්න ආස හිතෙනවා

  • @dushanisankalpana7758

    @dushanisankalpana7758

    2 жыл бұрын

    Thanks

  • @dilinivihanga
    @dilinivihanga2 жыл бұрын

    Oya kiyala dena hama kama wargayama hadanawa....ikmanatama hadanna puluwan wagema hadima rasai...thanks akke....

  • @sanojasadhamali9706
    @sanojasadhamali97062 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාගෙ resipi ඔක්කොම බලන කෙනෙක් මං හරිම ලේසි වැඩි වෙලා යන්නෙත් නෑනේ ඔයාට සුහ පැතුම් 💕🌸🌸🌸💞

  • @indikafernando7553

    @indikafernando7553

    2 жыл бұрын

    Ow

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 Жыл бұрын

    Thank you so much very creative 😀

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Жыл бұрын

    බොහොම ස්තුතියි . හරිම ලේසි ක්‍රමයක් .......

  • @deepikafrancis7320
    @deepikafrancis73202 жыл бұрын

    සුපිරියි ස්තුතියි

  • @shiromipiyadarshani916
    @shiromipiyadarshani9162 жыл бұрын

    Oyage kama jathi godak man hadanawa.harima rasai jarima lesiii.thanks nangi......

  • @pathimipathimi4167
    @pathimipathimi41672 жыл бұрын

    ස්තුතියි බුදුසරණයි

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 Жыл бұрын

    හරිම අගෙයිහදනවා ෂුවර්

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 Жыл бұрын

    මම මේ විදිහට හදලා දැන් අධි ශීතකරනයේ දාලා තියෙන්නේ තව පැයකින් අරන් ඉතුරු ටිකත් හදනවා ස්තුතියි ඔබට

  • @anomawijasiri3888
    @anomawijasiri38882 жыл бұрын

    මමත් හදනවා ඔයාට ගොඩක් ස්තුති

  • @mudithasubashini3172
    @mudithasubashini3172 Жыл бұрын

    හරිම ආසාවෙන් බලා හිටියේ හදන්න ඕනී ඒක අපිත් ඉක්මන්ටම

  • @nayanimanori2380
    @nayanimanori23802 жыл бұрын

    Blackcurrent jellyවලින් ice cream හැදූවෙ.නියමෙටset una.thank you verrymuch

  • @anjanawickramasinghe2466

    @anjanawickramasinghe2466

    2 жыл бұрын

    Sugar dammada. Pani rasa athida mehema

  • @deepanidissanayaka1837
    @deepanidissanayaka18372 жыл бұрын

    Godak eacy recaps nisa mama balanne mr kitchen . Eacy wagema rasai.thanks.

  • @gnhistoryyt9875
    @gnhistoryyt98752 жыл бұрын

    මමත් හැදුවා අක්කී හරිම රසයි මම ගොඩක් කැමතියි ඒකට❤️🤩🤩

  • @lalanimangalika9529
    @lalanimangalika95292 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා වගේම හදනවා

  • @niroshavijerathna1462
    @niroshavijerathna1462 Жыл бұрын

    නියමයි අක්කෙ හරිම රසයි😊😊

  • @sasini340
    @sasini3402 жыл бұрын

    Wow Thank you 👌👌👌🙏

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi87032 жыл бұрын

    Congratulations ...niyama recipe ekk 🙏🙏🙏👍👍👍❤️

  • @asunendura6485
    @asunendura64852 жыл бұрын

    Aththatama apith akkige ice cream recipe ekath hadala baluawa.ane hitha ganna bari una.godaaak rasaaai.e widiyatama awa.oya lesima gedarama thina ewalinma hadanna kiya dunnata godaaak thanaks.oyata suba pathanawa idiriyatath me widiyata karagena yanna.👍

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi4542 жыл бұрын

    niyamai thanks 🌹🌹🌹❤❤

  • @grks905
    @grks9052 жыл бұрын

    Apith ada haduwa....gedara okkomala kawa sathutin..thank you oyata nangi...❤️❤️

  • @qweenlille5816
    @qweenlille58162 жыл бұрын

    නියමයි.අපි අදම හදනවා.🙏

  • @ireshashamali3606
    @ireshashamali36062 жыл бұрын

    මාස් මෙලෝස් එකත් නියමයි. මමත් හැදුවා.

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj48072 жыл бұрын

    ෂහ් ඒක නම් හරිම ලේසියි

  • @nayanaperera360
    @nayanaperera3602 жыл бұрын

    Godak rasa athi thank u oyage godak ewa man hadanawa

  • @ireshamadu2835
    @ireshamadu28352 жыл бұрын

    Niyamai akkiyaaa thanks

  • @user-sb5et9uv6o
    @user-sb5et9uv6o8 ай бұрын

    Oya hodata kiyala denawa thanks duwa

  • @nirmalapamala7784
    @nirmalapamala77842 жыл бұрын

    ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @misasani7776
    @misasani77762 жыл бұрын

    මම හැදුව නියමයි

  • @dilanisrimali4813
    @dilanisrimali48138 ай бұрын

    හරිම රසයි ක්‍රීමි ❤❤

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 Жыл бұрын

    Good job and thanks for your quick recipe

  • @thevoiceworld8314
    @thevoiceworld83142 жыл бұрын

    Niyamayi akki thankyou 👍

  • @damayanthiwitharana1393
    @damayanthiwitharana13932 жыл бұрын

    Oya kiyala Dena hama akkma hariyatama hadanna puluwa oyata budusaranai

  • @dlwickzz2425
    @dlwickzz24252 жыл бұрын

    මම කොල්ලෙක්.. ඒත් ඔයාගේ රෙසපි නම්.මම හැමදාම බලනවා.. මොකද සමහරුවගේ වැඩකට නැති දේවල් කියවන්නෙ නෑ අදල දේ කෙටියෙන් කියන නිසා.

  • @chathurikafernando9097

    @chathurikafernando9097

    Жыл бұрын

    මං ඇත්තටම ආසයි ඔයාගේ විඩියෝ බලන්න මං ගොඩක් කෑම හදලා තියෙනවා ඔයාගේ විඩියෝ බලලා .හරිම ආසවෙන් අහන් ඉන්න පුළුවන් විදිහට ඔයා කියලා දෙනවා ස්තූතිය ඒකට .

  • @luckminibandara2823
    @luckminibandara28232 жыл бұрын

    Thanks nange.❤️❤️❤️❤️

  • @amandalasila4955
    @amandalasila49552 жыл бұрын

    Akke mn mekata chocolate 🍫cocoa powder ,grapes 🍇 Cashews Damma eken thawa rasa una 🥰🥰🥰❤❤❤😘😘👍

  • @lankabhumi1114
    @lankabhumi11142 жыл бұрын

    I made it. It's good but need more sugar and also need more milk taste. Its good for diabetic patients. Next time I make will add sugar and milk made. Thanks for the receipe

  • @nilanthiwijerathna2552
    @nilanthiwijerathna25522 жыл бұрын

    Thanks අක්කී

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha41322 жыл бұрын

    Thank you very much !!!

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka87712 жыл бұрын

    Dana hamvidiyo akakma Hday lassnata kiyadenwa thanku

  • @inokaino8506
    @inokaino85062 жыл бұрын

    Maru.. Math hamadaaaaama oyage Vedios balanawa.. E kema okkoma hadanawa, haduwa... Me kath meh sundy, Saturday hadanawa.. Thanks a lots.... 🌹🌹👍🌹🌹😘

  • @madhushanihansika4111
    @madhushanihansika41112 жыл бұрын

    Thank u akkaa♥️♥️♥️

  • @ranumiyehansa9197
    @ranumiyehansa91972 жыл бұрын

    ඇත්තටම ගොඩක් රසයි. අපි දෙපාරක් හැදුවා.

  • @sanjeewajayakodi8380

    @sanjeewajayakodi8380

    2 жыл бұрын

    Oyat seeni natuvada haduva😂

  • @tomtoma9813
    @tomtoma98132 жыл бұрын

    මාත් හදන්න ඕන .... Thank u ....

  • @nirochathu2183
    @nirochathu21832 жыл бұрын

    Niyamay...wedi weda ne saralawa kiya denawa..gedara tiyena dewal walin karaganna heti kiyadenaw..💗💗💗💗

  • @suramyadilhani8397
    @suramyadilhani83972 жыл бұрын

    නියමයි අක්කේ හරිම රසයි 😏😏😏😏😜😱

  • @hashimabibi6985
    @hashimabibi69852 жыл бұрын

    හරිම ලේසි වැඩි වියදමක් නෑ thanks for video

  • @dineshaweerasinghe5329

    @dineshaweerasinghe5329

    2 жыл бұрын

    රෙදි පින්තාරු නොමිලේ ඉගෙන ගන්න, මේ පාඩම් මාලාව බලන්න . Learn Fabric Painting free kzread.info/dash/bejne/jKSly5iDosy1hbg.html

  • @titushishan5731
    @titushishan57312 жыл бұрын

    mama nam ada me recipi eka hadanawamai thanks akkii yooo

  • @chamari.artperera3066
    @chamari.artperera30662 жыл бұрын

    ඔයාගේ කෑම අපි ගොඩාක් හදනවා අක්කේ.රසයි හරිම සරලයි.තැන්ක්ස් 💓💓

  • @ariahayes3785
    @ariahayes37852 жыл бұрын

    Wow. Wonderful recipe sister. We like to watch ur videos very much.

  • @imalshadewmini5643
    @imalshadewmini56432 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොඳයි akki

  • @dineshaweerasinghe5329

    @dineshaweerasinghe5329

    2 жыл бұрын

    රෙදි පින්තාරු නොමිලේ ඉගෙන ගන්න, මේ පාඩම් මාලාව බලන්න . Learn Fabric Painting free kzread.info/dash/bejne/jKSly5iDosy1hbg.html

  • @kumariheenatigala6192
    @kumariheenatigala61922 жыл бұрын

    Thank You Very Much .

Келесі