Jeewithaya Udesa Rasaswadaya with Rathna Sri Wijesinghe

Jeewithe Udesa Rasaswadaya with Rathna Sri Wijesinghe
Oraganized By - Metro Colombo Urban Development Project Welfare Society

Пікірлер: 99

  • @wijerathnakns251
    @wijerathnakns2516 ай бұрын

    මම ගොඩක් ආදරය කරන මිනිසෙක් රත්න ග්‍රී විජේසිංහ මහැදුරු තුමා .කොයිතරම් ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන ගිත විචාරයන්. ගුවන් විදුලිය නිතර අහපු කාලෙදී මේ ගිත ආසාවෙන් ඇහැව්වා . අපේ කාලෙදී අපේ හිත හදපු අපිට බණ පදයක් උන ගිත .දැන් මම දරුවා ට පවුලේ සියල්ල ආසාවෙන් ආදරණිය ලෙස අද විදිනවා .ස්තුතියි මහත්මයාණෙනි .බුදු සරනයි !

  • @bizarrestories9333
    @bizarrestories93335 жыл бұрын

    චන්ද්‍ර මණ්ඩලේ සිංදුව ලස්සනට කිවුවා. අනිත් ගායනා වුණත් අති විශිෂ්ටයි

  • @agmallika1961
    @agmallika1961Ай бұрын

    ඉතා අනර්ග වැඩ සටහනට මම සුභ පතමි ඔබ තුමා ට දීර්ඝ ආයුෂ වෙිවා

  • @Betterworldforyou.
    @Betterworldforyou.2 ай бұрын

    The world I have grown up has changed. Mr Rathnathsri Wijesinghe’s described and lived in that world. Now I live in Australia when I visited back I have seen so much difference in people attitudes and changes . I can ‘not Imagine Economics hardship alone these changes can happen. Thank you for you All allowing us to access such a valuable experience . Mr Wijesinghe your parents,teachers,friends, family, our Sri Lankan nation are proud to have you .

  • @this.8540
    @this.85402 жыл бұрын

    සුපිරි යී මේක...💛🤍✌️ ගන්න පුළුවන් ආදර්ශ ගොඩායී. අත්දැකීම් වලින් පිරුණු මිනිසුන්.😌🙏 මෑතකදීත් OL කාලේ ඔබතුමාගේ කවි පවා රසාස්වාදයට අපි ඉගෙන ගත්තා.❤️💙 අදටත් විද්‍යා විෂයන් කරාට කලාවට සෞන්දර්යට රසාස්වාදයට සරලකමට අදටත් මම හරි ආදරෙයි🥺💝

  • @sherinanuruddhika863
    @sherinanuruddhika8632 жыл бұрын

    කියන්න වචන නෑ,පට්ට වැඩසටහනක් .... මිහිමත පහළ වූ වටිනාකම මිල කළ නොහැකි රත්නයකි ඔබ...

  • @shiromanie2259
    @shiromanie2259 Жыл бұрын

    ඔබට ලැබුණු නම ඔබටම ආවේනිකයි සර්. මෙවන් සිතුම් පැතුම් පිරුණු ඔබ වැන්නන් සදාකල් ජිවත් වේවා. බුදුසරණයි .❤❤❤❤🙏🙏🙏

  • @nishanthawijerathna730
    @nishanthawijerathna7303 жыл бұрын

    Lassana deshanayak..harima wadagath..me gayanawan iwath karala..vidwathage deshanaya tbunannm harima watinawa..

  • @BalaralalageWimalarath
    @BalaralalageWimalarath11 ай бұрын

    අති සුන්දර හරවත් දේ කවදත් දෙන ඔබ තුමාට පිං.

  • @kumaridehigama4293
    @kumaridehigama42936 жыл бұрын

    ආඩම්බරයි ඔබතුමා ගැන ,ස්තූතියි ඔබට තෙරුවන් සරනයි දීර්ඝායු වේවා

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma71773 жыл бұрын

    Me vage deval kireemata thava hakiyava labenna kiyala prarthana karanava..

  • @sherinanuruddhika863
    @sherinanuruddhika8632 жыл бұрын

    දවසක් පැල නැති හේනේ... ගීතය ඉතාමත් විචිත්‍ර ලෙස විග්‍රහ කළ ඔබට තුති...

  • @amilalakshan329
    @amilalakshan3293 жыл бұрын

    Oba thumala thama Lankave chanchala sampath.

  • @thiliniishara8415
    @thiliniishara84152 жыл бұрын

    Punchi kale idala adatat idiriyatat man asama rachakayek sir oba... Geepada kawi nisades liyanna man godakma asa kare obage rachanayan ahapu nisai... mulu hadawatinma hamadamat gaurawa karana.. Kalawata attatama adare karana adaraniya minisek sir oba... Theruwan saranai obata..

  • @roshanlakmal3979
    @roshanlakmal39793 жыл бұрын

    ඉතාම වැදගත්

  • @sherinanuruddhika863
    @sherinanuruddhika8632 жыл бұрын

    වරුණි,දැයේ වටින මිණි පහනක් ඔබ...

  • @xnu1x
    @xnu1x4 жыл бұрын

    Highly appreciated Sir Rathna sri, very educational. thank u

  • @daara2258
    @daara225811 ай бұрын

    ඔබ තුමන්ගේ දේශනය නම් අමෘතයක්.ඔබ තුමානම් දේශයේ පිනට පහල වූ ජාතික වස්තුවක්.විදේශයක ජීවත් වන මට ඔබ තුමන්ගේ සජීවී දේශනයකට සම්බන්ධ වීමට කවදා හෝ වාසනාව ලැබේවා.ඔබ තුමන්ට දීඝායු වේවා🙏🙏🙏 තව තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා🙏🙏🙏🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Жыл бұрын

    විශිෂ්ටතම දේශනයක් බුදු සරණයි

  • @hodamadheval9283
    @hodamadheval92833 жыл бұрын

    Lamaita dhadi tharagayak dila tiyenava. A tharagaya nisa manavahithavadi deval yata gihin. Me kramaya venasakata lak kale nathnam apita kavadakavath goda amak natha....

  • @bizarrestories9333
    @bizarrestories93335 жыл бұрын

    ඉතාම රසවත් අවසානයක්‍

  • @DammikaSK1
    @DammikaSK16 жыл бұрын

    පුදුමාකරා සම්පතක් සර්... ඔබ..

  • @InshiNaz
    @InshiNaz4 жыл бұрын

    Excellent..... 👍

  • @3BoxCreation
    @3BoxCreation6 жыл бұрын

    මේ වීඩියෝව යූ ටියුබ් වෙත එකතු කිරීම ගැන අතිශය කෘතඤ වෙමි. නමුත් මෙය අතර මැදින් කපා කොටා විනාශ කර ඇති ආකාරය ගැන බලවත් අප්‍රසාදය පල කරමි. හැකි නම් එසේ කපා කොටා ඉවත් කර දැමූ ඒ මහා රචකයාගේ මුළු දේශනයම යූ ටියුබ් වෙත එක් කරන්න..

  • @rasithsaman2253
    @rasithsaman22536 жыл бұрын

    best of the best .respect u sir.

  • @inetmail1947
    @inetmail19474 ай бұрын

    HIrikithayi ne, Rukanhage sindu walata banina gaman, meyage ewa promote karanawa

  • @nishanthawijerathna730
    @nishanthawijerathna7303 жыл бұрын

    Singing anthimaii..you tube ekata daapu kenata kathawata wada me songs wadagath une khomada affa

  • @kasunprebath7556
    @kasunprebath75566 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sumindafernando6387
    @sumindafernando63873 жыл бұрын

    තෙරුවන් සරනයි සර් ට

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe55136 жыл бұрын

    ස්තුතියි. ..

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    දූ දරුවන් එක්ක ශෙයා කර ගන්න හොඳ වැඩසටහනක්.

  • @aselamadusanka7681
    @aselamadusanka76816 жыл бұрын

    ඉතා වටිනව

  • @matishadulan1136
    @matishadulan11366 жыл бұрын

    godak watinawa sir

  • @hungrylionasmr8807
    @hungrylionasmr88073 жыл бұрын

    Apurwa arta saundarya

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna621010 ай бұрын

    Rathnasri vjesinha mathithuma Ape gamawana nakiyadeniya sita Thellamburu kiyana sundara gramaye janithawu puthruwanak Apita oba thuge wadasatahan balavita Es walin sthutu kaduluy kadawatenne Apa nodanuwathwamay. A wagema lankanath syurath A Asannawa gramye Apith ekka suhada Asurak pawawana yahalwek ethumage piyananda sageetha grupiyek Ewagam maaniyoda sawundarya vishayan uganwapu mageth dutugamunu maha vijjalaye guru mathawak. Adambaray obaganath oba delatath me wadasatahana mehyawana siyaluma denatath theruwan saranay.🙏🙏🙏🙏❤❤❤❤

  • @amilaperera4351
    @amilaperera43514 жыл бұрын

    Thank you Sir.

  • @vijayaliyanage8037
    @vijayaliyanage80373 жыл бұрын

    Great Vijaya

  • @shiromanie2259
    @shiromanie2259 Жыл бұрын

    සියලුම සින්දු ගායනය අතිවිශිශ්යි .

  • @asankag2337
    @asankag23372 жыл бұрын

    Pissu hediuwa ලස්සනයි

  • @master_jk6509
    @master_jk65092 жыл бұрын

    නියමයි සර්. බුදුසරණයි

  • @anjalidesilva4974
    @anjalidesilva49742 жыл бұрын

    Mewan ugathungen passe ape kalawa idiriyata geniyanna obage mulikathwayen parapurak bihikalauthui aduruthumeni.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    ස්තුතියි!

  • @manjulakumarasiri7619
    @manjulakumarasiri76195 жыл бұрын

    කතාව සම්පූර්නයෙන්ම තිබුනනම් නෙ හොද. සංස්කරනය හරි නැ. කොහොම වෙතත් මෙහෙම හරි එකතු කරපු එකට තුති

  • @shamaleewanigatunga8687

    @shamaleewanigatunga8687

    3 жыл бұрын

    ම්‍රෙ වගෙ හරවත් රසාස්වදත්මක වැඩ සටහන් වඩාත් අවශ්‍යයි. තව තවත්..

  • @d.jdesilva
    @d.jdesilva2 жыл бұрын

    Dedunu palama is very close to leneban street

  • @DanukaDanuka-zy5fl
    @DanukaDanuka-zy5fl9 ай бұрын

    මගේ රටට පහල උනු මිල කල නොහැකි මැනික් අතුරින් එක් මැනිකකි ඔබ තුමන් දිර්ගායු මැතිදුනි

  • @kprnisanthanimalabesekara6825
    @kprnisanthanimalabesekara68256 жыл бұрын

    ati visestai obatumata neroge suwaya.

  • @yapacreation
    @yapacreation Жыл бұрын

    ඉතා විශිෂ්ටතම විගුුහයක්

  • @d.jdesilva
    @d.jdesilva2 жыл бұрын

    Please give my song malagiraviye in the another session

  • @kariyarathana8360
    @kariyarathana83606 жыл бұрын

    මං මේ වචන ටික මෙහෙදිත් ඔහුගෙ මුවින් අැසුවා කථාව සම්පූර්ණ අැත්ත නොවුණත් මෙහි යම් සත්‍යතාවක් ගැබ් වෙනවා. එහෙත් මෙහි පාලිය වැරදියටයි උච්ඡාරණය වන්නේ. හැකි කෙනෙක් දන්න කෙනෙක් ඉන්නව නම් ඔහුව නිවැරදි කරන්න. එය ඔහුගේ පාණ්ඩිත්‍යය අංගසම්පූර්ණ වේවි

  • @bizarrestories9333

    @bizarrestories9333

    5 жыл бұрын

    Konwewe Ariyarathana ඔව්. සංකිච්චේන යන්න සංඛිත්තේන විය යුතුයි. මේ වගේ තව කිහිපයක් තිබුණා. නමුත් ඔහු අර්ථය වෙනස් කළේ නෑ. ඔබ වහන්සේගේ කාරුණික අදහස වටිනවා.

  • @THE_SAMBE
    @THE_SAMBE2 жыл бұрын

    සුපිරියි💓

  • @BuddhankotteJinanandaThero
    @BuddhankotteJinanandaThero Жыл бұрын

    Good job

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 Жыл бұрын

    ඔබේ මධුර රාවේ

  • @danushkajayawardene840
    @danushkajayawardene8402 ай бұрын

    Excellent ,i am speechless

  • @user-uk3oj4yy7k
    @user-uk3oj4yy7k8 ай бұрын

    අනේ සර් හීනාව දැක්කම ත් හිත පිරෙනව දිගායු ආදරනිය ගුරුතුමනි

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi20726 жыл бұрын

    great

  • @sisirawijekoon7401
    @sisirawijekoon74012 жыл бұрын

    Thankyou sir

  • @suranga4553
    @suranga45533 жыл бұрын

    supiri......

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna621010 ай бұрын

    Rathnath sri wjesinha mathithumage hadawatha harima swumya sanwedee hadawatha Atheethayata garukarana jatheen dekak Agam dekak Athara sundara Adara Andrayaka madiwuna Thawamath A Ahinasaka sundara Adarayath thulukaragena ethumage virahawa An Ayatath bedadee jeevithaya vindina sundara miniseki. Ewagema ma dakina Atheetha saama geetha prabandakaykuma bohomayak thama jeevithaye Athdakeem thulin bihiwee Athi geetha menma Ema geetha gayanakarana gayakaintath poduwe owunge jeevithawalatath sambanda geetha nisa Adatath janppriyathwayata pathwea thiyenne kiyalay matahithenne. Ada liyawena geetha bohomayak mudalata rallata nirmana wena baway warthamana nirmana gee thuli mathuwànne.Aththatam Egana kanagatuwak thamay Athiwenne sinhala sahiththyaya gan.😂😂

  • @nirajrathnayake2288
    @nirajrathnayake22885 жыл бұрын

    ada samajayata boho watinawa sir...

  • @chamaledirisinghe6966
    @chamaledirisinghe69665 жыл бұрын

    kawda bn meke kali kapu eka.....kalane rasawindanaya....

  • @umeshtharaka4601
    @umeshtharaka46013 жыл бұрын

    ❤️❤️❤️

  • @suniljayaratne5418
    @suniljayaratne5418 Жыл бұрын

    🌹🌹🌹

  • @lahiruviduranga5978
    @lahiruviduranga59782 жыл бұрын

    full vedio eka cut karanne nathuwa thibbanam maru

  • @shanthawitharana6160
    @shanthawitharana61606 жыл бұрын

    👏👏👌👌

  • @user-em5xg1wx2h
    @user-em5xg1wx2h Жыл бұрын

    Nilanthageth Purnimageth gee pamanak ho ekka samastha deshanaya mas nokara yali idiripath karanna pin siddawei thuthi

  • @Rangi452
    @Rangi4522 жыл бұрын

    Ane mata sirwa sambnda kara ganna kramayak thiyewida

  • @njay2214
    @njay22145 жыл бұрын

    Great speech

  • @snavoice9212
    @snavoice9212 Жыл бұрын

    ආදරේ සර්

  • @dimuthuindaka8549
    @dimuthuindaka85495 жыл бұрын

    eyi meka naraka widihata edit kale ?

  • @sarangapradeep5770
    @sarangapradeep57703 жыл бұрын

    _සිංහල භාෂාවට දෙවිකෙනෙක් ඔබ_

  • @sumindafernando6387
    @sumindafernando63873 жыл бұрын

    සාහිත්‍යය රසය ගැන දන්නෙ නැති බල්ලෙක් මෙ video එක Edith කරලා තියෙන්නෙ. කොච්චර වතිනා වැඩ සටහනක්ද මෙයා හිතුමතෙට කපලා තියෙන්නෙ

  • @hodamadheval9283
    @hodamadheval92833 жыл бұрын

    Puluvantharam vichara karaddi anek aya pahath karanna hoda na

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    💟

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka12046 жыл бұрын

    ඔබගේ..දුරකථන ...අංකයක් ...කියන්න...වැඩසටහකදී...

  • @asinsanajayarathne8002

    @asinsanajayarathne8002

    5 жыл бұрын

    Obathuma apita sampathak deergau lebewa🙏🙏🙏

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe46379 ай бұрын

    ❤👍❤

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    🌻

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Жыл бұрын

    මේ මිනිසුන් නැති උන දවසක අපේ සාහිත්‍යයට කුමක් වෙයිද?

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    නව අංකුර බිහි වී මහා ගස් බවට පත් වනු ඇත

  • @umeshasubashini4837
    @umeshasubashini48376 жыл бұрын

    Ai meka tenin tena kapala??????

  • @dineshdarshana6524

    @dineshdarshana6524

    2 жыл бұрын

    මට කියන්න පුලුවන්ද මේ program එක තිබුණේ මහනුවර නේද

  • @warunasenanayaka324
    @warunasenanayaka32411 ай бұрын

    🙏🙏

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 Жыл бұрын

    Good

  • @d.jdesilva
    @d.jdesilva2 жыл бұрын

    We don't know who Shanthini but we know hemamali

  • @user-wx4rm2tx3z
    @user-wx4rm2tx3z6 жыл бұрын

    කියන්න වචන නැ සර් මට ඔබතුමා ගැන

  • @janakibamunusinghe3624

    @janakibamunusinghe3624

    3 жыл бұрын

    Most in-depth analysis of poems/ songs. Need to listen again to get the taste of poetry.

  • @ranasinhaliyanage8420
    @ranasinhaliyanage84203 жыл бұрын

    මේ video u tube එකට එක් කල එක හොදයි ඒත් edit නොකර දැම්මානම් ගොඩක් හොදයි

  • @user-uo5zi6tq1i
    @user-uo5zi6tq1i7 ай бұрын

    සර් ගෙන්නග්ඩ්න්න කොහොමද .ටෙලිෆෝන් නම්බර් එකක් තියනව නම් දෙනවද

  • @maxferno425
    @maxferno4256 жыл бұрын

    ආදරයේ කඳුලු බිඳුව හැදූ පුද්ගලයා එම නිර්මානකරුවන් කෲර ලෙස මරා දැමීය. කියන තරම් තජ්මහලෙ ආදරයත් නැහැ.

  • @TharinduPrasannamyhumt

    @TharinduPrasannamyhumt

    6 жыл бұрын

    Max Ferno 😑

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    ඒ හදපු එකාත් පුතාගේ අතින් හිර කරුවෙක් වෙලා මැරිලා ගියා ලු

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    🙏🏻

  • @chandanakumara4233
    @chandanakumara4233 Жыл бұрын

    ඔබ වැනි සාහිත්‍ය ගාන්ධාර්වයකුගේ ජීවමාන හඩ අසන්නට මේ කන් කෙතරම් පිං කර තිබේ ද? ඔබ වැනි විශිෂ්ටයකුගේ ජීවමාන රුව සජීවී ව දකිමින් හඩ අසන්නට ලැබීම ඊටත් වඩා පිනක් නොවේ ද??

Келесі