Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න)| Happy Family | Semini Iddamalgoda | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 171

  • @lankavithanage2478
    @lankavithanage2478 Жыл бұрын

    හොද මහත්තයෙක් කියන්නෙ පවුලට වාසනාවක්..❤️

  • @shilpapothaSL
    @shilpapothaSL Жыл бұрын

    ඉතා රසවත් වැඩසටහනක්... 👌👌👌👌 සේමිනි ඉද්දමල්ගොඩ මහත්මියගේ ඉදිරි ජීවිතයට හදපිරි සුභපැතුම් 🧡💚💕

  • @anurahewagamaanurahewagama8352
    @anurahewagamaanurahewagama8352 Жыл бұрын

    ඉද්දමල්ගොඩ පැමිලි එක ඉතාම ලස්සනයි බුදුසරණයි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh57283 ай бұрын

    ඵ පවුල හෙද පවුලක් මඩගහන්න දෙයක් නැහැ කාටහරි වැදක් කියනමයි. නූගත් මිනිස්සු අනුගෙදෙයක් හෙයනෙ. ආදරේයි හැමදාමත් පවුලේ සැමට බුදුන් සරණයි 🙏🙏💙💚💛❤💜

  • @sansala29
    @sansala29 Жыл бұрын

    දුව සේමිණි වගේමයි ලස්සනයි අහිංසක පෙනුමක් තියෙන්නෙ

  • @sandhyashiwanthi4511
    @sandhyashiwanthi4511 Жыл бұрын

    ලස්සනයි සේමිණී මහත්මියගෙ පවුල.හරි ආසාවෙන් බැලුවා .හැමදාමත් මේ විදියටම සතුටින් ඉන්න ලැබේවා .දුවත් හරිම නිහතමානී අම්මයි තාත්තයි වගේම.තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 Жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක්.... ඉදිරිපත් කිරීමත් ලස්සනය 💓 බලන්න ආස හිතෙනවා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අද ඔය දෙන්නා ලස්සනට වැඩසටහන කරනවා . ඉෂාරා අක්කේ , අනුර අයියේ💖

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    ඇත්තටම ලස්සන සුන්දර පවුලක්.මම ගොඩාක් ආසා නිලියක්.ඔබ පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජයම වේවා .

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    2 ай бұрын

    සේමිනි ඔයාව ඔයතරමි උසකින් තිබිබෙ ඔයාගෙ මහත්තය.එ්වගේ සැමියෙක් ලබන්න ඔයා ගොඩක් පිං කරල.මම එතුමාට කාන්තාවක් විදිහට ගෞරව කරනව.ඔබ සිය පවුලටම බුදුසරණයි.පරිස්සම් ඉන්න මැණික.

  • @madhushagamage628
    @madhushagamage628 Жыл бұрын

    ශිහාන් අයියාගෙ family එක ගේන්නකො

  • @nalinjehle4053
    @nalinjehle4053 Жыл бұрын

    හරිම ලස්සනයි Programm එක. මම ආසම නිලියක්. ඒ වගේ මහත්තයෙක් ලබන්න පෙර ආත්මවල කල පං සේමිණීට තියෙන්න ඇති. Wife ගෙ දක්ෂතාවය,ආසාව,කැමැත්ත තේරුම් අරං. ඒකට උදව් කරන මහත්තයෙක්. අහන්නත් සතුටුයි. මම ලංකාවේ ඉන්න කාලෙ සේමිණීවයි,දුවයි දැකලා තියෙනවා. දුවගෙ ඉස්කෝලෙ මම වැඩකල නිසා. එයාව දකිනවා. පවුල දැක්කහම හිතට සතුටුයි මට. Wife ට තැනක් දීලා, මේ වගේ ලස්සන දූ පැටික්කියක් එක්ක ගෙවන ජීවතය ගැන හරිම සතුටුයි. මගේ මුලු හදවතින්ම මම දුවගෙ කසාද ජීවිතයට සුභ පතනවා. ඔහුත් ඔයාගෙ තාත්තා අම්මාව බලාගත්තා වගේම ලැබෙන්න කියලා. අලුතින් පවුලට එකතුවෙන පුතාටත් එක්කම හතර දෙනාටම බුදු සරණයි. සුභ පතනවා. ❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    Good Morning අනුර අයියේ , ඉෂාරා අක්කේ .....💖ඔය දෙන්නා අද ගොඩක් ලස්සනයි ..💖

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Жыл бұрын

    දුව අද හරිම තැන්පත් එයා හරිම වාසනාවන්තයි මේ වගේ දෙමව්පියන් ලැබුන එක.දම්මික නිහතමානී තාත්ත කෙනෙක් ස්වාමිපුරැෂයෙක් පාටයි...

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    සේමිණී අක්කා කියන ඒවට මමත් මගෙ අතීතය නැවත මතක් උනා.ආස හිතෙන පවුලක්

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 Жыл бұрын

    දුව නම් හරිම ලස්සනයි 😍❤️

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Жыл бұрын

    තරුණ අපිට ඒ ආදර කතාවේ ගන්න වටින දේවල් ගොඩායි...පුදුම ලස්සන ජීවිත කතාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 Жыл бұрын

    සේමිනි ඉද්දමල්ගොඩ ,අපි ආදරේ කරන නිළියක් . පවුල් ජීවිතයත් හරිම ලස්සනයි ,ආදර්ශමත් ඔබතුමියගේ අනාගත ජීවිතයට යහපතක්ම වේවා ..

  • @deepthiherath8883
    @deepthiherath8883 Жыл бұрын

    දෝණි හරිම ලස්සනයි

  • @shakhyarehani2817
    @shakhyarehani2817 Жыл бұрын

    Lovely Family❤️ It's worth watching!

  • @kaveesha1390
    @kaveesha1390 Жыл бұрын

    හරිම ලස්සන ආදරණීය පවුලක් ඇත්තටම ආදරේ හිතෙනවා. අපි දැකලා තියෙන්නේ රඟපානවා විතරයි. ඒත් ඊට වඩා ගොඩක් ආදර්ශමත් අම්මා කෙනෙක් වගේම ආදරණීය තාත්තා කෙනෙක්. හැමදාම ඉද්දමල්ගොඩ ෆැමිලි එකට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 💞💝💗

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p Жыл бұрын

    මම ගොඩාක් අදරෙ කරන නිළියක් නිහතමානී වැදගත් විදිහට පිළිවලට අදිනවා ඔයා ලස්සනයි අදරේයි අක්කෙ ජෙසුපිහිටයි ඔයගෙ ෆැමිලිඒකට❤️❤️❤️

  • @lathagamage1320
    @lathagamage13203 ай бұрын

    අනේ මම ආසම කනෙක් තමයි සේමිනී දුව හොද පැමිලි එකක් මම ආසම යස් බොස් එකේ රෝශිනීචරිතයට ජයවේවා

  • @syrinas4198
    @syrinas4198 Жыл бұрын

    කොමලි හරිම ලස්සනයි අහිංසකයි උගත් කම හොදයි දුවෙ

  • @shilpapothaSL
    @shilpapothaSL Жыл бұрын

    හැමදාම හරිම ආදරෙන් බලන වැඩසටහනක් ... 💕💚🧡👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🧡🧡😘😘😘😘😘 Ishara & Anura Superb .... both of you... 👌👌😘😘

  • @deenuweerakoon6809
    @deenuweerakoon6809 Жыл бұрын

    නිවේදක යුවළ බොහොම හොඳයි .හරිම ප්‍රියජනකයි.

  • @sandeepasanju8721
    @sandeepasanju8721 Жыл бұрын

    සේමිනී අපි දකිනවට වඩා ආදරනීයම බිරිඳක්

  • @sachirooth4072
    @sachirooth4072 Жыл бұрын

    සේමිනී...... . දුව දිහා බලපුවම කාවද මතක් වෙන්නෙ..

  • @shanikaperera7706
    @shanikaperera7706 Жыл бұрын

    හරිම ලස්සන දුවෙක් සහා ලස්සන පවුලක්

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p3 ай бұрын

    හරිම ආදර්ණීයයි තෙරුවන් සරණයි !❤

  • @maniwickramaratne9754
    @maniwickramaratne97543 ай бұрын

    හොඳ ගුණ යහපත් පවුලක්. සුබ අනාගතයක් !

  • @liah9598
    @liah9598 Жыл бұрын

    Mn asa karana niliyak...❤❤❤❤ harima lassanata jiwat wenawa kochra daksha famouse kenek unat👍 Theruwan saranai thun denatama...

  • @samjewellery3755
    @samjewellery3755 Жыл бұрын

    Nice to see,nice to know this kind of family.both have made necessary sacrifices to bring the family to this level.god bless this family.

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 Жыл бұрын

    Harima adaraneeya pawlak. Theruwan saranai hamotama...

  • @cindybuultjens2763
    @cindybuultjens2763 Жыл бұрын

    Jst now got the chance to watch this programme. I like this show very much. Ananda and his wife are doing this show very well. I will be watching this always now

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z Жыл бұрын

    සේමිනීගේ කටහඩත් රූපෙ වගේම ලස්සනයි.අහගන ඉන්න ආසයි. කිසිම හැංගිල්ලක් නෑ හැමදේම ඇත්ත කියනවා.දුවත් හරිම තැන්පත් වාසනාවන්තයි සේමිනී වගේම.සේමිනිගෙ මහත්තයා දරුවා ගැන කිඋව්ව කතාව හරිම වටිනවා .ලස්සන පවුලක්❤️❤️ලස්සන ආදරයක්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    හැමදාමත් ඉෂාරා අක්කායි ,අයියයි ගොඩක් ගොඩක් ලස්සනයි 💖

  • @nethuviperera7051
    @nethuviperera7051 Жыл бұрын

    දුව හරිම ලස්සනයි බුදු සරණයි තුන් දෙනාටම

  • @thilini7765
    @thilini7765 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා. ❤️

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 Жыл бұрын

    Lucky family Happy family Wish you all the best

  • @dilshanimadushika855
    @dilshanimadushika855 Жыл бұрын

    මට නම් සේමිනී මිස්ව මතක තියෙන්නෙ yes bos එකේ රෝෂිනී කියලා.😍😍😍😍

  • @MalaniWijendra

    @MalaniWijendra

    3 ай бұрын

    .

  • @MalaniWijendra

    @MalaniWijendra

    3 ай бұрын

    😊M

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 Жыл бұрын

    Lassana paulak. Budu saranai!! Devi pihitai!!!

  • @VirageVlogs
    @VirageVlogs Жыл бұрын

    ස්වයංජාත කතාවෙ , ඔයාගෙ character එක 👌❤️

  • @prabapraba3178
    @prabapraba3178 Жыл бұрын

    ලස්සන පවුලක්..💙💚❤️❤️🧡❤️‍🩹

  • @candybpower6492
    @candybpower6492 Жыл бұрын

    Hoda paulak hamada satutin enna budusaranai❤❤❤❤

  • @chathudesilva963
    @chathudesilva963 Жыл бұрын

    Duwa harima lassanai

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 Жыл бұрын

    වැඩසටහන මෙහෙයවීමත් හරිම වැදගත්විදිහට,

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 Жыл бұрын

    රෝශිනීගෙ දුවට හරිම චූටි පෙනුමක් තියෙන්නේ

  • @saduvinuli4209

    @saduvinuli4209

    Жыл бұрын

    එකනම් අැත්ත.මම හිතුවෙ 7 වසරෙ කියලා

  • @sajeewabifernando418
    @sajeewabifernando418 Жыл бұрын

    සේමිනිගේ leek වුන වනචර හඩ පටි මහත්තයා අහලා නැතිව අැති අනේ මාරම family තමයි

  • @user-hx2kx8lg1v
    @user-hx2kx8lg1v3 ай бұрын

    සැමට තෙරුවන් සරණයි ! සුබ අනාගතයක් ! සැමට නිදුක් නිරෝගී සුව , තමාට,රටට,ආදර්ශමත් චරිතයක් වීම කොතරම් වටීද?

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 Жыл бұрын

    තාත්තා හරිම ආදරණීයයි 💖💖

  • @user-vp5fc5se3t
    @user-vp5fc5se3t4 ай бұрын

    මම ආදරේ කරන චරිතයක් ඔයාගේ දුවයි මහත්තයෝ දකින්නේ අද තමයි මම ගොඩක් ආදර චරිතයක් 💕❤💕

  • @manoriperera1160
    @manoriperera1160 Жыл бұрын

    Beautiful family 🥰🥰🥰 May the triple gem bless you all! 🙏🙏🙏

  • @sktv7204
    @sktv7204 Жыл бұрын

    duwa harima lassanai

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Lassana paulak,hamadama satutin inna,davi pihitai obalata ❤❤❤

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 Жыл бұрын

    Harima adaraniya piyek..❤️ ehema piyek labanna godak pin karala athi Kumali.😊

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Theruwansaranai obasiyaludenatama!

  • @subashinimendis6670
    @subashinimendis66708 ай бұрын

    Greate familly seminii...❤❤❤❤❤❤

  • @lathagamage1320
    @lathagamage13203 ай бұрын

    අනේ මහත්තය දුවත් තුන් දෙනාම හරිම නිහතමනී

  • @nimeshagimhani2271
    @nimeshagimhani2271 Жыл бұрын

    ආදරෙයි ලස්සන ආදර කතාවක්

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t3 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 Жыл бұрын

    Semini nangi hari hoda kenek budusaranai

  • @dilanisamarasinghe5979
    @dilanisamarasinghe5979 Жыл бұрын

    Duu 👧 danma bandala denne ayi.., podi daruwek wage thamath... Oba samata suva suba pathumm semini family ❤️💙💛

  • @lankaattitude863
    @lankaattitude86310 ай бұрын

    ක්ලැරන්ස් කුමාරගේ හම්බවුණේ නැද්ද සේමිණීට??😂😂😂💥💥

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 Жыл бұрын

    ආදරේයි ඔයාලට සේමිණි අක්කේ 💕

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Жыл бұрын

    Semini api adarei

  • @biomathsseteka2005
    @biomathsseteka2005 Жыл бұрын

    Yes boss තාම බලනවා😂😂

  • @nelithawijesooriya4929

    @nelithawijesooriya4929

    Жыл бұрын

    මාත් ඕක කියන්න ගියෙ 😂

  • @biomathsseteka2005

    @biomathsseteka2005

    Жыл бұрын

    @@nelithawijesooriya4929 විජය නන්දසිරි හිටියනං😪 වයස 66 න් විතරනේ නැතිවුනේ

  • @dananjanithilini1507

    @dananjanithilini1507

    Жыл бұрын

    @@nelithawijesooriya4929 rr

  • @roshani9085

    @roshani9085

    Жыл бұрын

    Ne 71

  • @Sakunimna93609.com-irk
    @Sakunimna93609.com-irk Жыл бұрын

    දූගේ ලස්සන❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම .❤❤❤❤❤❤

  • @Jlklakmina
    @Jlklakmina Жыл бұрын

    Ahan inna asa kathawsk 💖💖 puduma daksha niliyak 💖💖 duk vidala thanakata apu daksha niliyak 💖💖welawa yanawa danunna harima asawen baluwa wadasatahanak 💖💖 adaraniya paulak 💖💖

  • @a.gwimalasiri1714
    @a.gwimalasiri1714 Жыл бұрын

    අපිත් බෙහෙත් ගත්තා ඒ ඩොක්ටර්ගෙන්.අපිටත් දුවෙක් ඉන්නව.

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 Жыл бұрын

    Hari hoda mavak piyek diyaniyak budusaranai

  • @kamanireeta9882
    @kamanireeta9882 Жыл бұрын

    Ane harima aadaraneeya paulak ආදර්ශමත් wachana katha kara ea taththaharima aadaraneeyai iwara unamadukaibkathabaha awasane mage kirilli songeakin iwata karanam thawath lassanai jp

  • @renukasadamali7506
    @renukasadamali7506 Жыл бұрын

    සුභ පැතුම් ජීවිතකාලයටම ආදරණීය පවුලක් මම කැමැති නිළියක් සේමිණි ආදරෙයි

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 Жыл бұрын

    Yes bos stil waching we like Roshanee❤❤ we love

  • @deepapriyangani3630
    @deepapriyangani3630 Жыл бұрын

    Seymini oya hahima wiurthai ohoma thamai inna ona samaharu inne udin oyath duwath mahaththayath harima hodai hamadama sathutin inna theruwan saranai

  • @nilushadeepani9708
    @nilushadeepani9708 Жыл бұрын

    Beautiful family 💓

  • @esh9330
    @esh9330 Жыл бұрын

    Lassana paulak .devi pihitai ❤️

  • @ireshakolonne9365
    @ireshakolonne9365 Жыл бұрын

    වාසනාවන්ත පවුලක්🥰

  • @Shani-yn7cq
    @Shani-yn7cq Жыл бұрын

    Me family eka puduma widiyta therum aran thiynawa . ...

  • @saraneevlogs1883
    @saraneevlogs1883 Жыл бұрын

    Lovely

  • @darshikahemapala4903
    @darshikahemapala4903 Жыл бұрын

    ඉෂාරා, අනුර ඔයාලා දෙන්නවත් ගේන්න කියන්නකෝ

  • @poojani2837
    @poojani2837 Жыл бұрын

    Dinakshi saranga Sheril ruwan Sheshadri Krishan Ruwangi and husband MaheshI and husband Duleeka sujeewa Me ayeth gennakoo

  • @chammavlog1317
    @chammavlog1317 Жыл бұрын

    Eka patta love ekak

  • @k.a.bandara3501
    @k.a.bandara3501 Жыл бұрын

    රෝෂිණී 🥺📺

  • @jananijeewanthika9863
    @jananijeewanthika98638 ай бұрын

    ❤️❤️❤️

  • @piyumihansika8694
    @piyumihansika8694 Жыл бұрын

    ❤️😍

  • @chamindaneehathurusingha8575
    @chamindaneehathurusingha8575 Жыл бұрын

    Duwa soooooooy.budusarnye duuu

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @anitaa252
    @anitaa252 Жыл бұрын

    As nilyak duwat lasanae💖👍

  • @chamilapriyadarshani9372
    @chamilapriyadarshani9372 Жыл бұрын

    Ane shokk lassana adara kathawak

  • @amalireshana1813
    @amalireshana1813 Жыл бұрын

    yes boss❤️💙

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 Жыл бұрын

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 Жыл бұрын

    Friends එකේ කට්ටිය වයසට ගිහිල්ලා වගේ .... Yes Boss එකේ අයත් වයසට ගිහිල්ලා 💔😥

  • @kmanil8689

    @kmanil8689

    Жыл бұрын

    But i always love Jennifer Aniston still she looks youg

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    😍❤️

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 Жыл бұрын

    💞💞❤️❤️

  • @perera9535
    @perera95354 ай бұрын

    හොඳ මහත්මයෙක්.ලබන්නට pin කරන්න ඕන .❤❤❤

  • @ranaboyjapan4895
    @ranaboyjapan4895 Жыл бұрын

    Mechchcara aadaraneeya pawlak kiyala hithuwe na; Harima wasanawanthai

  • @malthikacroos2632
    @malthikacroos2632 Жыл бұрын

    Yes boss episodes ay u tube eke naphtha dan

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi87373 ай бұрын

    Asai...❤🌹🌹🌹🌹🌹🔥👻

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 Жыл бұрын

    roshini ❤️❤️🥰🥰💞💞

Келесі