Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Uresha vs Shashika | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 135

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg7 ай бұрын

    ගැනුකම රැකගෙන ලස්සන hadath රැකගෙන ආත්ම ගව්රවය රැකගෙන ඉදිරියට යන ආදරණිය ගායකාවන් දෙදෙනා. 😘😘😘

  • @wsfernando9878
    @wsfernando98787 ай бұрын

    ඔය දෙන්නා ඔය අදින විදියටම අදින්න හරිම ලස්සනයි ගොඩේ කියලා හිතන් ඉන්න අයට හිතා ගත්ත දෙන් දෙන්නම ලස්සනයි ❤❤❤

  • @malkanthim5198
    @malkanthim51987 ай бұрын

    ආදරෙයි ශෂිකා. ඔයාගේ කතාව හරි නිහතමානීයි. වැදගත්. ❤

  • @kavionline2004
    @kavionline20047 ай бұрын

    අනේ සෂිකා මිස් හැමදාමත් පුදුමාකාර ආස ආදරණීය චරිතයක්...මිස් මේ වැඩසටහනට එනකම් ගොඩක් කල් බලන් හිටියා...ගොඩක් සතුටුයි දැක්කාම...පුලුවන් නම් සිරසෙන් ඉල්ලීමක් කරන්නම්...සෂිකා මිස්ගේ පවුලේ අයත් එක්ක දවසක ගෙන්වන්න..අපි හරිම ආසයි ඒ පවුලට...❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22027 ай бұрын

    මම ආසම ගායිකාව ශෂිකා නිසංසලා ❤❤❤❤

  • @shanikaanuruddhi6313
    @shanikaanuruddhi63137 ай бұрын

    ආසම ගායිකාවන් දෙන්නෙක්... ❤ අපි ගරු කරනවා... ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22027 ай бұрын

    තාමත් ඔයාගේ සිංදු විතරයි අහන්නේ ❤ශෂිකා මිස් ❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi36927 ай бұрын

    TWO RESPECTABLE CHARACTERS ❤️❤️ උරේෂා vs සසිකා හැමදාමත් එකවගේම රස විදින හඬවල් දෙකක්... ❤️❤️❤️❤️ ජයවේවා බුදුසරණයි !!

  • @kavindadilshan941
    @kavindadilshan9417 ай бұрын

    ආසම ගායිකාවන් දෙන්නෙක් ❤

  • @C424c424
    @C424c4247 ай бұрын

    දකින්න කැමතිම කලාකාරිනියන් දෙපලක් එකම තැනක දකින්න ලැබීමත් සතුටක්..❤❤❤

  • @withinK783
    @withinK7837 ай бұрын

    ගීත් චමිල්කාගේ කෝච් ❤ කෝච් ශශිකා 😍 සහ අලුත් කෝච් උරේෂා ❤

  • @anjaleefernando7266
    @anjaleefernando72667 ай бұрын

    අනේ ශෂිකා .❤️❤️❤ පුදුම තරම් කැමති චරිතයක්. ආදරණිය චරිතයක් හැමදාමත් ඒ වගේ ඉන්නේ ඒකයි. උරේෂා මේ දවස්වල සිරසේ දකිනවා. ❤️❤️❤️ ආදරණියයි. දෙන්නාටම ආදරෙයි . 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @UdaniUdaniKaushalya-on3yb
    @UdaniUdaniKaushalya-on3yb7 ай бұрын

    My favorite singer shashika miss ❤🎉

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u7 ай бұрын

    දෙන්නම හරීම හෙදයී මම ආසම ගයීකවො දෙන්නේ ❤❤❤❤

  • @akalankaprabath6898
    @akalankaprabath68987 ай бұрын

    සශිකා ❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi36927 ай бұрын

    IT IS A GOOD ADVICE FOR YOUNGER ONES AND ALL LADIES.... ❤️❤️තමන්ගෙ ශරීරය ආවරණය කරගන්න එකද හොඳ නිරාවරණව අඳින එකද හොඳ? අපි මේ දෙදෙනාට ගරුත්වයක් තියෙන්නෙ අඳින පලඳින විදිහ හැසිරීම කතාබහ මේ සියලුදේ නිසාමයි... ගොඩේ උනත්, මඩේ උනත්, නගරෙ උනත් සිරි ලංකාවේ සංස්කෘතිය රකින ඔබ දෙදෙනාට ගොඩක් ගෞරවය කරනවා, හැමදාමත් ගොඩක් ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavionline2004
    @kavionline20046 ай бұрын

    Uresha මිස් හැමදාමත් හරි ම ලස්සනයි අදත් ඇය හරි ම වැදගත් විදියට සන්වරව ඉන්නවා. හැමදාමත් uresha මිස්ට මම හරි ම ආදරෙයි ❤❤❤💙💙💙😍

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn7 ай бұрын

    මගේ ජෙවිතේ ආදරණීය චරිත දෙකක් තෙරුවන් සරණයි ❤❤❤❤ආදරෙයි හදවතින්ම ජයවේවා ❤❤❤❤❤ආදරෙයි ❤ආදරෙයි ❤❤❤cyprus

  • @Chanuboy-yx7vj
    @Chanuboy-yx7vj7 ай бұрын

    කවදාවත් වෙනස් නොවෙන පොඩි කාලේ ඉදන් ආසම ගායිකාව ශශිකා නිසන්සලා

  • @jayaniiresha4103
    @jayaniiresha41037 ай бұрын

    ලස්සන කට හඩවල් දෙකක් මන් ආදරේකරන චරිත දෙකක්❤❤❤❤

  • @priyamunasinghe957
    @priyamunasinghe9577 ай бұрын

    ලස්සන කටහඩවල් දෙකක්.සුභ පතනවා.2 අනාගතයට.හරිම ආදර්ශවත් චරිත දෙකක්

  • @creative6721
    @creative67217 ай бұрын

    අම්මෝ.. ආසම දෙන්නෙක් එකට එකම වැඩසටහනක..❤❤

  • @user-iq4qk1xw8z
    @user-iq4qk1xw8z7 ай бұрын

    හරිම ආදරෙයි ඔයාල ට.shasika akkage nihathamanikama nisa thamayi හැමෝම ආදරේ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22027 ай бұрын

    ශෂිකා ම්ස් ඉක්මනට ම සංගීත පසංගයකට එන්න අපි පසංගයට ඔයා එනකම් අපි බලාගෙන ඉන්නවා .තාමත් ඔයාට ගොඩක් ❤ගොඩක් ආදරෙයි ශෂිකා නිසංසලා මිස් ❤

  • @bimalbabs4794

    @bimalbabs4794

    7 ай бұрын

    Best singers.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22027 ай бұрын

    අනේ thank you ශෂිකා නිසංසලා වැඩසටහනට ගෙන්නුවට

  • @nalikaperera884
    @nalikaperera8847 ай бұрын

    මම දෙන්නගේම ගීත වලට හරිම කැමතියි.ඒත් සශිකා මේ ක්ෂේත්‍රයට පවුල් පසුබිමකින් ආපු කෙනෙක් නෙමෙයි.ඒත් උරේෂාට තිබුන ලොකු කලා පසුබිමක්. හරිම සතුටින් මේ ටික කියන්නේ ඇයගේ පියානන් වගේම ඇයත් බොහෝම නිහතමානී චරිතයක්.සශිකත් එහෙමයි.ඒ නිසාම උරේෂාට මම ගොඩක් කැමතියි.

  • @yvonnethomas380
    @yvonnethomas3807 ай бұрын

    Favorites Uresha. . lot's God's Blessings Always ❤🙏

  • @Hasichana0923
    @Hasichana09237 ай бұрын

    Uresha❤ shashika❤

  • @wsfernando9878
    @wsfernando98787 ай бұрын

    එදාවගේම තාමත් ලස්සන නිහත මානි චරිත දෙකක් හැකියාවෙම් ඉදිරියට ම යන ඔබ දෙපලට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ලස්සනයි ❤❤

  • @IR_ESH
    @IR_ESH7 ай бұрын

    හරිම ආදරණීය දෙපලක් ❤

  • @NiliminiChandrika-ho1wi
    @NiliminiChandrika-ho1wi7 ай бұрын

    මම ආසම දෙන්නෙක් ආදරෙයි ගොඩක් දෙන්න ටම❤❤❤❤

  • @user-vg5yr5cp2r
    @user-vg5yr5cp2r7 ай бұрын

    ලන්කවෙ .ඉන්න.ජතික වස්තුව ක්. උරෙශා .සිනමාවෙඩිම.සම්ම්න. මන්.හිත්න්නෙ.25.වගෙ.හොඳ ම.ගයිකව උනා

  • @ashaadhikari7005
    @ashaadhikari70057 ай бұрын

    ඉතාම ආදර්ශමත් කාන්තා රත්නයන් දෙපලක්. ඔබ දෙපලට බොහොම පින් සමාජය විකුර්ති නොකර යහපත් ජීවිත ගත කිරීම වෙනුවෙන්.❤❤❤

  • @deshanidilka7963
    @deshanidilka79637 ай бұрын

    හදවතේ ගායිකාව සශිකා නිසංසලා ❤❤ නිහතමානී චරිතයක්

  • @troncykadana1117
    @troncykadana11177 ай бұрын

    හොඳම denna..🎉🎉❤❤❤🎉🎉🎉

  • @user-ei9ld3bm8p
    @user-ei9ld3bm8p7 ай бұрын

    sashikaaa❤❤❤❤

  • @user-ti2ki3so4v
    @user-ti2ki3so4v7 ай бұрын

    ආසම දෙන්නෙක් ආදරෙයි ❤❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani69717 ай бұрын

    අපි එයාලට ගරැකරනවා,😊

  • @irahada5961
    @irahada59617 ай бұрын

    ගායිකාවන් ගොඩක් දෙනෙක් දික්කසාද වෙලා ඉන්නේ .මේ දෙන්නා ගෞරවය රැකගත ඉන්නවා .raviharige තාත්තා නම් දෙවෙනි විවාහය .

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u7 ай бұрын

    ඒක ගොඞෙ කමරයේ නේමේයී හෙද හැදිච්ච කම

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka26287 ай бұрын

    Most humbal female artists in Sri Lanka...respect them both ❤❤❤ Geeth and chamathka both coach shashikas team in Season 1 and 2 ❤❤❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83517 ай бұрын

    Lassana katahadawal dekak thiyena , lassanata jeewathwena gahanukama pirunu lassana charitha dekak❤❤❤

  • @a.g.skumari937
    @a.g.skumari9377 ай бұрын

    Godaaak asama dennek ❤❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal13747 ай бұрын

    ලස්සන යි.දෙන්න ම.ස්තුතියි .ආදරේ .හැමදාම ත්.සතුටු යි..බුදුසරණ යි.👍❤️💗❤️💗❤️💗👍🌷🌻🌹💐🔥🔥🔥🔥🔥

  • @kulasiripathirana1789
    @kulasiripathirana17897 ай бұрын

    ❤️❤️ supiri forgram eka, thank your .lowa sabaha minisun ehema thamai eheth apa asammatha lokayakata kotu wela iwarai ein penayannata dan kalaya hari, mewani forgram ewani sithuwili athi ayata upaharayakma wewa,,,sakthiyakma wewa,,🌹🌹Oyala kawadawath wenas wenna epa oyalata jaya wewaa,,👋👋

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena51017 ай бұрын

    ADARSHAMATH KANTHAWAN DENNEK DENNATAMA. ADAREI ADAREI❤❤

  • @charu9180
    @charu91807 ай бұрын

    Love u Shashika ❤ Its so lovely to hear that u two are bestfriends. So cute. Love u both

  • @priyantakumara1652
    @priyantakumara16527 ай бұрын

    නිහතමානී වැදගත් විදිහට ජීවත් වෙන ලස්සන හදවත් දෙකක්❤❤❤❤❤

  • @sheromanilanthi5340
    @sheromanilanthi53407 ай бұрын

    Harima nihatamanie dennek a nisa wenna athi eyalage yalu kamath echchara lassana math dennatama harima kamatie

  • @dush_rupasinghe
    @dush_rupasinghe7 ай бұрын

    Favorites ❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana95307 ай бұрын

    Man harima asa.gaikawan.dennek.genuwata.godak.thank.lassana.vois.dekak.budusaranai.ediri.gamanata❤❤

  • @thilinadilshan2715
    @thilinadilshan27157 ай бұрын

    Asama dennek ada ekata...thank you Sirasa. 😍😘

  • @tvm6926
    @tvm69267 ай бұрын

    නිහතමානීකම, සංවර කම, හැකියාව, අපේ කම උපරිමයෙන් තියෙන ආදර්ශවත් කලාකාරිනියෝ...

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    ඔව් ඔයාල දෙදෙනාම ආදරණීයයි වැදගත් ලෙස ජීවත ගෙවෙනවා තෙරුවන් සරණයි ❤❤

  • @ruwnya1374
    @ruwnya13747 ай бұрын

    නිහතමානී දෙපලක් ❤

  • @asankasampath6125
    @asankasampath61257 ай бұрын

    මං ආසම ගායිකාවෝ දෙන්නෙක් ❤❤❤❤

  • @kalbag9729
    @kalbag97297 ай бұрын

    මම ආසම කරන ගායිකාවො දෙන්නෙක් ආදරෙයි❤❤❤❤🎉🎉🎉

  • @iyanthiperera
    @iyanthiperera7 ай бұрын

    Sri lankawata abhimanayak gena dena sri lankawe pinata pahala vuna adaraniya gaikawan dedenek. ❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py7 ай бұрын

    ආදරනීය. දෙදෙනෙක්❤❤❤❤

  • @rishanijayaratne9839
    @rishanijayaratne98397 ай бұрын

    I love these two singers great personality 😍😍😍😍 good luck

  • @chandibadullage7145
    @chandibadullage71457 ай бұрын

    උරේශා මිස්ගෙ ගීත වලට හැරීම කැමතියි

  • @Geethamala_Nawarathne
    @Geethamala_Nawarathne7 ай бұрын

    Mama aasama , daksha ma,nihathamaanima gaaika diyaniwarun dedenaa...❤hamadama aadarei❤

  • @tharu8591
    @tharu85917 ай бұрын

    Abhisheka wimalaweera and lahiru perera Me dennath oone ilanga programme eke ❤

  • @user-nv5ol6cc4o
    @user-nv5ol6cc4o7 ай бұрын

    Oyalata api hamadama adarei

  • @sooriyaarachchimadubashini7618
    @sooriyaarachchimadubashini76187 ай бұрын

    Kanthawak nirawaranaya wenna endama kethai.oyala dennama lassanai adina pladina vidiya katha bsha.hemotama adarshayak.❤❤❤❤❤❤

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y7 ай бұрын

    ලස්සනයි ❤️❤️🇱🇰🇦🇪

  • @thesithrandika3143
    @thesithrandika31437 ай бұрын

    Kemathima kalakariniyan depalak....oba depalatama sada jaya...!!!

  • @kanthithalagoda1782
    @kanthithalagoda17826 ай бұрын

    Oyala denna ratata sampatak siyalu pethum sarthakawwa

  • @asankaupendra3938
    @asankaupendra39387 ай бұрын

    Aneee හරිම ආදරෙයි ඔයාලට ඔයාලා දිහා බලලා ඉගෙන ගන්න දේවල් තියනවා ... අමායා අධිකාරි මේවාගේ අයව ඇසුරු කරලා,කරුනාකරලා සමාජෙට දෙන වැරදි මත හදා ගන්න .... හරිම,වීර,කමක් වගේ කියවනවා,අප්පිරියයි අනේ

  • @thejithakaushalye8918

    @thejithakaushalye8918

    7 ай бұрын

    Matath attatama mathak une e jara geniwa me denna kata karanawa dakkama. 😂😂😂

  • @Udboy365
    @Udboy3657 ай бұрын

    Ahinsaka nihathamani charitha 2k adarei ❤

  • @IndraniKasthuriaracchi
    @IndraniKasthuriaracchi7 ай бұрын

    Mamath dennatama eka wagema aredarei.❤🎉😂

  • @user-zp5sz5jj3e
    @user-zp5sz5jj3e7 ай бұрын

    My favorite female voices 😍

  • @Ureshasewwandi115
    @Ureshasewwandi1157 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @dulanjasasith5459
    @dulanjasasith54597 ай бұрын

    ආසාවෙන් හිටියා obathumiyala enakal. ❤❤ හැමදාමත්

  • @dalmafernando4502
    @dalmafernando45027 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @mayadaya1218
    @mayadaya12187 ай бұрын

    ❤❤❤❤

  • @kusumgunarathne9437
    @kusumgunarathne94377 ай бұрын

    ❤❤❤❤❤

  • @ashanivimesha6651
    @ashanivimesha66517 ай бұрын

    ආසම හඬවල් දෙකක් 🎶🎵🎶 ආසම දෙන්නා 😍❤

  • @ashanivimesha6651
    @ashanivimesha66517 ай бұрын

    හැමදාමත් හදවතේ ගායිකාව ❤️

  • @samaira6147
    @samaira61477 ай бұрын

    Samithata Amayata Honda advice ekak...well said.

  • @dewmini4311
    @dewmini43117 ай бұрын

    ❤❤

  • @ranukamperera2500
    @ranukamperera25007 ай бұрын

    හදවත් හෙරවල් ❤️❤️❤️

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh7 ай бұрын

    Me dennatama mn godak kamate..mulma hetuwa hada..dedenagema hada manasata dewa osuwak wage..aya aduma paladuma kata baha..sanwarakama kanta apitath abemanayak..shaseka musge senduwa mis uresha marma rahata kewa..hada senuwak wage wehedenawa..marama abemanayak oyala denama ape ratata..teruwan saranai denatama adare godak..❤❤❤

  • @supunrathnayake4037
    @supunrathnayake40377 ай бұрын

    Adara niya charitha dakak❤❤❤❤❤❤... ❤❤❤❤

  • @RoshanJayawardana-vb5bd
    @RoshanJayawardana-vb5bd7 ай бұрын

    👍👍

  • @chamilasudarshi3149
    @chamilasudarshi31497 ай бұрын

    ❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal13747 ай бұрын

    ❤️❤️❤️❤️❤️👍👍👍

  • @kukw2671
    @kukw26717 ай бұрын

    Adaraniyama man❤ a dennek

  • @kanti7069
    @kanti70697 ай бұрын

    Adaraneyama dedenek Adarei godak❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me7 ай бұрын

    චරිතවත් ආදරණිය දේපලක්

  • @Kavee_Music30
    @Kavee_Music307 ай бұрын

    ආසාවෙන් ඉන්නවා ඔබ දෙපළගේ හඬින් වර්ණවත්වන නව නිර්මාණයක් රස විදින්න...💗

  • @charithaprabodhana2797

    @charithaprabodhana2797

    6 ай бұрын

    Oyage voice ekath godak lssni ❄️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50087 ай бұрын

    Sashika❤Uresha❤

  • @pryanthapopy6002
    @pryanthapopy60027 ай бұрын

    මාගෙ. අංක එකේ ගායිකාව. ශෂික. නිසංසලා. උරෙන්. ස. පිලිවලට. ඉන්න. දෙන්නෙක්. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @dilanisamanmali1233
    @dilanisamanmali12337 ай бұрын

    Law college nemei law faculty wenna ethi😢

  • @mangalasuwarna9272
    @mangalasuwarna92727 ай бұрын

    Menna gaikawo tamange charitet rakagana gayana hakiyawat hodatama tiyagana gamanak yanavadarsamat charita

  • @s.d.nkumari6082
    @s.d.nkumari60827 ай бұрын

    Dennatama adarei Uresha ape iskole Thama mathakai ee kale

  • @anushadeepani1067
    @anushadeepani10677 ай бұрын

    Adaraneeya depalak

  • @AjithAththaragama
    @AjithAththaragama7 ай бұрын

    Prasidda,,wenna,,Niruwatama,,,penwanna,,onene,,kiyala,,,Aluten,,sestrayata,,ena,,Ayata,,,,me,,,,,janatawagr,,Adaraniya,,,Sammanayalabu,,denna,,hodama,,udaharanayak

  • @AjithAththaragama
    @AjithAththaragama7 ай бұрын

    Ettatama,,Api,,hemadamath,,,,,,,,,,,,,,oba,,depalatama,,,ape,rate,,,Adaraya,,,nokaranakenek,,,,,,,,,,,,,neti,,taram,,Api,,hemadamat,,oyalata,,,adarei,,

  • @KeshaHansika
    @KeshaHansika7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі