Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Ishan vs Anjalee | Sirasa TV
Ойын-сауық
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
Пікірлер: 177
අද වෙනකන් දැනන් හිටියෙ නෑ මේ දෙන්නයි බැදල ඉන්නෙ කියල...හොද ගැලපීමක්....ආසම කරන චරිත දෙකක්....හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා...බුදුසරණයි ඔයාලට...🙏🙏
@janakikumarirathnyaka6288
Жыл бұрын
මේ යාලුවෝ
@sanduninimsara1204
Жыл бұрын
Ekni
@samiangel6875
5 ай бұрын
Anjalee divorce une ishangen godak kal deweni eken lamai innawa aurrunn kohomada Aya Ishan wa bande
අංජලි කියන්නේ ඉතාමත් හොද අම්මා කෙනෙක් එයා නිරුපනය කරන චරිත වලින් පෙන්නේ....ආදරනිය විදිහට ඒකයි ❤️😘
හරිම දක්ශයි ඉෂාන්,ඒ වගේම ලස්සනයි ,අංජලිත් ගොඩක් ලස්සනයි
මාත් ගොඩාක් ආදරේ කරන චරිතයක් තමයි ඉශාන් මෙන්ඩිස්.හිනා වෙනකොට ඒ ඇස් දෙකත් හිනා වෙනවා.හරිම ලස්සනයි .
Thank you lala akki ... Ishan aiya Gena kiwata ,adareta lala kiwe... API oyage telidarama balanawa... Super... ... God bless you
ඇන්ජලී ඉස්කොලේ යන කාලේ එයාට හොඳට කැන්ඩියන් dance පුළුවන් .හරිම ලස්සනට නටනවා.
Lassanai ada program eka. Ishan aiya harima funny charactor ekak. Anjali harima wedagat widihata innawa. Tv presentersla denna niyamai. Harima adare karana artistla hathara denek... ❤
හොද යලුවෙ දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Excellent work 👏 Godak adarei yaluwane...Anjalee Akke so excellent 👏 proud of you 👌 my favourite actress ❤ 💕 ♥ I love you so much ❤ godak adarei Anjalee Akke theruwansaranai
ඉෂාන්,,,හරිම දක්ෂයි,,අන්ජලි දෙවනි ඉනිමේ දෙවිමිගේ අම්මානේද,,අනුර ඉෂාරා දෙන්නත් ලස්සනයි❤❤👍
Lassanai dennama.
Harima ashawen baluwa.asama naluwek. Hithath sahallu wenawa. mewage hadawathinma open katha karana aya harima adui. 4denatama godak kamati.
ඔයාල දෙන්න එක විදියට ඇන්දම ලස්සනයි පිලිවෙලයි ඇයි අද වෙනස්..
අද ඔෂිනි හොඳ ලස්සන Hair style එකක් දාලා. ලස්සනයි. කොණ්ඩෙ වනා දාලා ඉන්නවට වඩා කොණ්ඩ මෝස්තරයක් කරලා ඉන්න කොට කොච්චර ලස්සන ද?
බුදු සකිදෙ සුනන්ද මාමී ආදරේයි හැමෝටම
ආදරෙයි සියලුම denata
ඔබ දෙපළ ට ගොඩක් ආදරේ තෙරුවන් සරණයි ❤
අපේ ගමේ කොල්ලෙක්නෙ සතුටුයි ඉෂාන්
harima sathutu.oyala dennatama adarei
හොඳම දෙන්නා .all the best
Lassana wadasatahanak.
Ane ammo maru ani..💓
Isha aiya oyage femily ekata subapethum... God bless you...
මම බොද මිදුම් නව කතාව ඉවර වෙනකම් බැලුවා ලස්සනයි ඒ නව කතාව
අන්ජලි අක්කෙ ආදරෙයි බුදු සරනයි දෙව් පිහිටයි
යකෝ හැට් එක දාලත් චෙෆා කොටයිනේ නිවේදිකාවට වඩා😁😂
Aiyoo aparade perethakamata kannathuwa agha hadaganna thibunaneh lassanai e pita kaware.😀❤
Anji ❤💐
Nihathamani rangana silpin Dadanak ❤❤❤❤❤❤
සුනන්ද අයියා මරු
අනේ අද තමයි දන්නේ මේ දෙන්නා ජෝඩුව කියලා ලස්සනයි ජේසු පිහිටයි
ගොඩක් දක්ෂ මම කැමතිම නළුවෙක් හා නිලියක්. ඉෂාන් මාත් එක්ක රගපව මාතලේ drama ekaka
බුදු සන්තෙ අදනෙ අපෙ සුනන්ද අයියා ගෙ. නොනා කවුද කියලා දන්නේ.
Godak hina giya lassanai godak..🌷🌷🌷
Me hodama yaluwo dennk ❤❤
හරි ම පුදුමයි අද දන්නේ ඔබ දෙපළ ට තෙරුවන් සරණයි ආදරණීය යුවල ක් ❤❤ගොඩක් ආදරේ යි
අාසකරන දෙන්නෙක් ..තිසරණ සරණයි
සුනන්ද මාමී😍😍😍😍😍
Harima නිහතමානීව enna dannak mama ආසයි me dannata
Good luck
Esan angale mamath godak kamati kala uvalak oba. Dapalata mgan subapatum
Good Morning
lasanai anjali අක්කා adarae ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mn asama niliyak ha naluwek♥️♥️♥️adareii
ඇත්තටම කිවුවොත් අපිට හරිම සතුටුයි මේ වැඩ සටහන නිසයි අපි ඔය දෙන්න තමයි මැරී කරලා ඉන්නේ කියලා දැන ගත්තේ ආඩම්බරයි ගොඩක් ආදරෙයි ජය වේවා හැමදාම සතුටින් ඉන්න 💖💖💖💖💖💖💖💖💖💖💖💖
@ranjanikariyawasam4814
Жыл бұрын
Ada thamai danne ,oyala dennatama subaha anagathayak, adarayai godak 💝💝budusarani ....
@kusumkumari8659
Жыл бұрын
Teruvan saranayi oyaalata lassanayi hodee aadareyi hamadaama oyaalata.
@thusharidinushika6012
Жыл бұрын
Mendena nevei merry karala inne....hodama yaluvoo dennek vitharai 😁😁😁
අද තමා දන්නේ ඔයාලා දෙන්න husband and wife කියල ...ආදරෙයි ගොඩාක් දෙන්න ta ම
@erandilasika5701
Жыл бұрын
මේ දෙන්නා බැදලා නෑ අනේ
@neetasumali5130
Жыл бұрын
@@erandilasika5701 බැදලා නැහැ ?
@thusharidinushika6012
Жыл бұрын
Mee denna husband and wife nevei ....best friend vitharai......program eka hariyata balala comments danna puruduvenna dr😄😄😄
A yalukama nan hrim shook. Daksa vagem vadagath tharu dekak 🌸♥️🌷🌷🌷🌷👍😜
Anjalee akke superb 👌 fantastic 👌 I wish you all the best 👍 Good luck 👍
අනේ ඇත්තටම දැනං හිටියෙ නෑ ❤️❤️
Bs oyalata
අද දන්නෙ ඔය දෙන්නා බැදලා ඉන්නෙ කියලා ...ආදරෙයි ගොඩාක් දෙන්නා ටම
@chaminilakmali2652
Жыл бұрын
Koi denna ගැනද kiynne
@nilushavirajani2662
Жыл бұрын
@@chaminilakmali2652 ...ලලා ගැන
@chaminilakmali2652
Жыл бұрын
@@nilushavirajani2662 mokaa
@sarala22417
Жыл бұрын
යාලුවෝ
@indousenarathnage7093
Жыл бұрын
math ehemi
These two are good friends not husband , and wife.Anjalee's husband is a musician.He is Tharndu Perera.
🔥💜️
Ada tamai danne meyala denna badala inne kiyala man asama dennek jayawewa
Niyama danna 👌👌👌👌
Anjalige mahaththaya kawda.
සුබ 💗💗💗💗💗💕💕
අන්ජලී +ඉෂාන් එක්සලන්ට් යාලුවෝ 🥰
Anjali... hair clips dekak gaha gannako...konde hari wadayak welaa neda??
අංඡලි ඔයාගේ දුවත් පොඩ් කාලේ රගපැවා නේ මට මතක හැට්යට එයා තමයි මාත් වැඩ කරපු නාට්‍යයක හිට්යා මගේ ලග එයා එක්ක ගත්ත poto එක්ක තියෙනයා තාම
ඒ දෙන්නා නම් ඇත්තෙන්ම සැබැ යාලුවො දෙන්නෙක්
Manike Chandrika n Walter Fernando Gennunko.
මම හදවතින්ම ආදරේ කරන තරු දෙකක්තෙරුවන් සරණයි
anjali muling bands kamara shilpi kenek wana India mallawarachchi meyata Loki duwek innawa ayeth mega lagadi wena minihek banda me 3
godak daksha dennek.adarei godak.❤️❤️❤️❤️
Malliya ape game ethin sathutin enna maliyo
ඉශාන් ඔයා හරිම දක්ශ ලෙස රගපානව මම හරිම කැමැති නලුවෙක් ඔයා , සුභ අනාගතයක් දෙන්නටම
anjali deveni paratath banda me were kenek athakota me 3 wenna athi
Congratulation
anjali mallawaarachchi kiyala issara surname eka duwath ekka photo shoot kara ee kaale
Sunandda.kamani.dakkoth.iwarai.parissamin
Me denna hondama yaluwo ane. Married couple eka newei.
Ane man adane danne meyala thamai badala inne kiyala maru 💕💕🤭🤭
@vindi1309
Жыл бұрын
Naa එයාලා යාළුවෝ
Man kemathi. Naluwa. Neliya suba patum
Anjalee oya duwawa balanne nadda. Eyathath Adaraya denna.
Sunanda .......Meyada wife...
ඇන්ජලී ට වයස දැන් අවුරුදු 39
Jaksan anthani mahathayaga nadayoda. T.s
එයාල හොද යාලුවො
ඉශාන් මම දැක්කෙ ධරණි ටෙලි කතාවෙ
.මෙය බෆින්නෙ කොහොමඩ මෙය 2බෆලනෙ අන්ජලිට ලොකු දුවෙකුත් ඉන්නවා
අනුර & ඉෂාරා....❤❤ දවසින් දවස ලස්සන වෙනවා
@sadeepasamarawera2202
Жыл бұрын
Ow.....
සෑබෑ ජිවිතයේදි හොද අම්මා කෙනෙක් අංජලි එයාගේ සෑබෑ ආදරය සෙනෙහස තමා කරන චරිත වලිනුත් පෙන්නේ අම්මා ගේ චරිත ආදරය දැනුන තැන මිනිස්සුන් නවතිනවා ඇත්ත ඒක ලෝකයෙන් හැංගිලා නෙවෙයී අංජලි ජිව්තය ගෙවන්නේ ගිය මිනිස්සු වැරදි වෙනවා යන්න ඉඩ හදලා දිපු මිනිස්සු හොදයි කියලා නේ මේ ගොසිප් ක්මන්ට් නේද අංජලි සුබ පැතුම් ජිවිතයට ගහන හැම ගලකින් ම ලස්සන ගෙයක් හදා ගන්න
එයාලා husband & wife කියලා දන්නෙ අද❤️😍😂😂
@darshikakarunarathna5703
Жыл бұрын
Math
@malanigunasekara2821
Жыл бұрын
Husband and wife nemei yaluwo
@dilshanv7594
Жыл бұрын
@@darshikakarunarathna5703 🤣🤣🤣🤣 කන් ඇහෙන්නෙ නැද්ද දෙයිහාන්දුරුවනේ යාලුවො යාලුවො කියල කොච්චර කියනවද
Therum ganna,me denna marry karala na,yaluvo
❤️❤️❤️❤️❤️💖💖🌹🌹🌹💕💕
Me denna newene marry karala inne
Api danui danne oyala deanna couple ekak kiyala
ඇයි අර ඇගිලි දෙකෙන් කොන්ඩේ හදන්නේ...🤣🤣🤣
Oya denna badala inne kiyala adai math danne
Me යාලුවෝ නේද 😊
දෙවෙනි ඉනිමෙ දෙව්මිගෙ අම්මද මෙ.. මෙතන ගොඩාක් මහතයි... ආ එ නාට්‍යය බලන්නෙත් neee. Den..... හ්ම් ගොඩාක් ලස්සනයි
Ko oyalaga duwa
Me katawa thula amihirima vedanabara katawakuth thiyenawa mathak wenakota dukai.
Anjalita sabaa jevethe duwek ennwane.e duwa chiththara pati wala raga pawa.e daruwa gana Dan aranchiyak wath na .
Anee adamay danne. Lassana hodama adaraniya dennek
එතකොට ප්‍රංශය කෙනෙක් එක්ක දැන් ඉන්නෙ කියන්නෙ කවුද ඒ මනුස්සයා පොඩි ලමයෙක් දාලා ඇවිත් කියලයි ආරංචිය
@dilshanv7594
Жыл бұрын
🤣🤣🤣
Paw neda oya tharam අපහසුthawayata path karanna epa. Anjaliwa
B.s
Kammeli බලන්න 🤣🤣