Jayod Nawarathne | Adaraniya Wassane (ආදරණීය වස්සානේ) | Live Shows | The Voice Sri Lanka

Ойын-сауық

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 143

  • @gayanperera3185
    @gayanperera31852 жыл бұрын

    වසර 16 පමණ පෙර සිටි මුලු තරුණ පරම්පරාවම එක මිටකට ගත් උන්මාදයක් වු ගීතයක් හා ච්ත්‍රපටයක්. මටනන් කසුන් කල්හාර සන්ගීතයෙ දෙවියෙක් 😊🙏

  • @wageeshawicky6938
    @wageeshawicky69382 жыл бұрын

    Coach Kasun and Coach Umaria .. So cute.. Jayod U sang really well >..Good Luck from USA ...!!!!

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial2 жыл бұрын

    You have a amazing voice aiye 🥺❤ ඉස්සරහටම ලස්සනම වැඩ ටිකක් කරන්න.හදවතින්ම සුබ පතනවා..❤

  • @kavindu3081
    @kavindu30812 жыл бұрын

    Duet එකක් තනියම සුපිරියට කිව්වා.කැමතිම කටහඩක් .good luck Jayod ayya ❤️❤️🔥

  • @raneluis2440
    @raneluis24402 жыл бұрын

    මෙයත් ලස්සනට ගැයුවා හොදින් වින්දා. පලවෙනි වරම හය පාරක් බැලුවා

  • @fdo547
    @fdo5472 жыл бұрын

    මෙහෙමයි.....පර්සනලි....මුල ඉදන් ආසයි මම නම් එයාට😌❤

  • @raneluis2440
    @raneluis24402 жыл бұрын

    කැමතිම ගීතයක් ලංකාවේ මිහිරිම කටහඩ හිමි ගායිකාව උරේශගේ සුපිරි කසුන්ගෙයි. ඇත්තටම පුදුමාකර කටහඩක් උරේශට තියෙන්නේ .

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld97262 жыл бұрын

    මාරම 𝐜𝐥𝐞𝐚𝐫 කටහඩක්. තරගයෙන් ඉදිරියට ගියෙ නැතත් හොද අනාගතයක් තියනවා. 𝐠𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤.අනාගතයට සුබ පතනවා....✋💗💗💗

  • @musicworld12401
    @musicworld124012 жыл бұрын

    Nice performance brother..ජය වේවා.. ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරමු.. ❤️🔥

  • @criclover8682
    @criclover86822 жыл бұрын

    One of my favorite contestants since the blinds…. All the best Jayod!! Please give us some of your own music very soon!!! Make full use of that beautiful soulful voice ❤️

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    Good luck bro... Duet එකක් තනියෙන් ලස්සනට කිව්වා...feelingfull💕 මේ ගීය ආදරණීය වස්සානය film එකේ තියෙන කසුන්- උරේශා දෙදෙනාගෙ ගීයක්.. concertවලදි කසුන්- සශිකා දෙන්නත් ලස්සනටම ගයනවා...♥

  • @tharaka5598
    @tharaka55982 жыл бұрын

    ගායනය කෙසේ වෙතත් බේස් ගහන සහෝට මාගේ හද පිරි මෙවුවා එක 🔥🖤

  • @sadeeyau4380
    @sadeeyau43802 жыл бұрын

    umariya kasun ගාවට අවම jayod ට සිංදුව කියන්න බැරිවුණා ද ? හිනා ගියා වගේ වුනා 😬😅

  • @chamindajayasuriya1536

    @chamindajayasuriya1536

    2 жыл бұрын

    Ow dakka

  • @chamikadewarathna938
    @chamikadewarathna9382 жыл бұрын

    ජයෝද්...මුල ඉදන් ආස කරපු හඩක්

  • @seminiprabhasha6550
    @seminiprabhasha65502 жыл бұрын

    duet 1k 1නෙක් feel එකේ live sing කරන එක හරිම අමාරුයි. මම නමි vote කරේ ඔයාට. අන්තිම අංකෙ නොවුණනම් ඔයා select වෙන්න තිබුණා. 😭😥තරගයක ස්වභාවය එයය්. ඒ කොහොම වුනත් ඔබ ඉතාම දක්ෂයෙක්. හොද නිර්මාණ කරමින් ඉදිරියට යන්නට හදවතින්ම සුබ පතනවා.♥️✨😘

  • @jagbruh9421

    @jagbruh9421

    2 жыл бұрын

    Agreeed🖤

  • @Dsandeepa4053

    @Dsandeepa4053

    2 жыл бұрын

    True.... මාත් සංචලීටයි ජයෝද්ටයි වෝට් කලේ..♥

  • @laxmannalindha2802
    @laxmannalindha28022 жыл бұрын

    Coach Dumal wage voice eka wagema outlook ekath really hart touching magical voice brother good 😊 job coach sashika

  • @kalanatebel2620
    @kalanatebel26202 жыл бұрын

    What a Soulful singer ♥️Great effort and we are waiting for your own music brother♥️😇Keep rocking!!!♥️♥️

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    සශිකාගෙයි උමාරියාගෙයි ලස්සන😍♥

  • @hirunijayamaha1097

    @hirunijayamaha1097

    2 жыл бұрын

    ඔව්.ඔය රූ රැජිනියෝ කියාගන්න අයට වඩා ඒ දෙන්නා මාර ලස්සනයි💕

  • @tharanganilmini2942
    @tharanganilmini29422 жыл бұрын

    හිනාව හරිම ලස්සනයි. අව්වයජෛ

  • @nathashasolangaarachchi4225
    @nathashasolangaarachchi42252 жыл бұрын

    I love the feeling of this song. Beautiful ❤️❤️

  • @miror6343
    @miror63432 жыл бұрын

    You have a beautiful voice and a great talent. Find your own style. Don’t be another Kasun. All the best! Loved this song. You did a great job,

  • @sanchalirathnayake3430
    @sanchalirathnayake34302 жыл бұрын

    හරිම ලස්සනයි ..🥺❤️ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා💐💐💐

  • @IshuraJayaneththi
    @IshuraJayaneththi2 жыл бұрын

    Wish you good luck for your future Jayod malli 🔥

  • @hisharasubasinghe8217
    @hisharasubasinghe82172 жыл бұрын

    The Voice තරඟාවලියේ සුපිරිම හඬ😍 ඔයාගෙම නිර්මාණයක් එනකල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා.... සුබ පැතුම්!!✨️

  • @gayanjayasinghe4452
    @gayanjayasinghe44522 жыл бұрын

    What a beautiful voice. Good luck bro.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah23152 жыл бұрын

    Compliments and best wishes for a bright feature. Greetings from Galleon International Events ( Italy, Gulf, Asia ). Compliments for coaches as well. Grate job.

  • @dulaniw3265
    @dulaniw32652 жыл бұрын

    Happy Beautiful Blessed Life brother

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe68032 жыл бұрын

    What a soulful performance 🥰

  • @samavs1013
    @samavs10132 жыл бұрын

    මං ආසම කටහඩක්.

  • @sanashaabeysooriya3709
    @sanashaabeysooriya37092 жыл бұрын

    One of my favorite contestant.nice performance.😊

  • @zainyblack4997
    @zainyblack49972 жыл бұрын

    Beautiful singing. Best wishes for your future ❤️

  • @vinuofficial5397
    @vinuofficial53972 жыл бұрын

    Feelingful performance❤❤❤❤❤

  • @vidushajalath9798
    @vidushajalath97982 жыл бұрын

    Nice Performance... ❤️❤️❤️

  • @dilanidissanayake5956
    @dilanidissanayake59562 жыл бұрын

    Woww Brilliant performance ❤️‍🔥🌼

  • @DulminiChanika
    @DulminiChanika2 жыл бұрын

    Very nice voice... Kasun Kalhara Lite version 😎😍👍 good luck... You must do your own songs and covers more... 👏

  • @user-su5jx4zc5e
    @user-su5jx4zc5e2 жыл бұрын

    Amazing voice ❤️💪🏻

  • @jagathabeywarna2241
    @jagathabeywarna22412 жыл бұрын

    You are extremely talented Jayod... Good luck...

  • @roshelkeziah7822
    @roshelkeziah78222 жыл бұрын

    Cool performance. Its good that he didnt immitate kasun kalhara's voice

  • @dinethrajapaksha9263
    @dinethrajapaksha92632 жыл бұрын

    Great performance ❤️

  • @jaycn3298
    @jaycn32982 жыл бұрын

    ඔහෙට පිස්සුයැයි 😂😂 අම්මොහ් කසුන් 🤣

  • @DRichelleHemakumar
    @DRichelleHemakumar2 жыл бұрын

    NICE VOICE - SUPERB

  • @sasi8k
    @sasi8k2 жыл бұрын

    අනේ ලස්සනයී😍

  • @dinakshisasandara3452
    @dinakshisasandara34522 жыл бұрын

    Penawanwe kasun kalhara live sing karanawa balanna okkotama tyena ashawa ❤

  • @desilvat.s.a7616
    @desilvat.s.a76162 жыл бұрын

    Good Luck Budu saranai!

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi19842 жыл бұрын

    අගෙයි....

  • @pabasarasenarathna4377
    @pabasarasenarathna43772 жыл бұрын

    Wow😍❤️

  • @sasindunaveen6435
    @sasindunaveen64352 жыл бұрын

    Superb malli ❤️🤟🏼✌🏻

  • @thilinarasanga4978
    @thilinarasanga49782 жыл бұрын

    Great job ♥️

  • @tharushikaudani5679
    @tharushikaudani56792 жыл бұрын

    Wow 💖

  • @sashiperera4922
    @sashiperera49222 жыл бұрын

    superb ❤️

  • @mangofriends8349
    @mangofriends83492 жыл бұрын

    Anarkalie Jayod Yanna thibbe issrahata.. aparadayak meka🥺❤🥺❤

  • @sasankadasanayaka2889
    @sasankadasanayaka28892 жыл бұрын

    Nice👍

  • @Ayysha355
    @Ayysha3552 жыл бұрын

    One of my favourite contestant..please do some good works..we are with you❤

  • @arunjeromy408
    @arunjeromy4082 жыл бұрын

    මගේ එකා.. සුපිරි ♥️

  • @jaliyamendis2021
    @jaliyamendis20212 жыл бұрын

    ඔයා නම් සැබෑ දක්ෂයෙක්

  • @samanthasajavani7707
    @samanthasajavani77072 жыл бұрын

    Congratulations 👏

  • @nishanchamikansn6606
    @nishanchamikansn66062 жыл бұрын

    Nice Performance brother ❤️‍🔥

  • @mpmahanama2551
    @mpmahanama25512 жыл бұрын

    බුදආමෝ 😍😍😍😍😍😍😍😍😍

  • @tharanganilmini2942
    @tharanganilmini29422 жыл бұрын

    ලස්සනයි

  • @trinkycolombage5165
    @trinkycolombage51652 жыл бұрын

    Beautiful

  • @amanthadissanayaka8825
    @amanthadissanayaka88252 жыл бұрын

    Niyamai bro

  • @lakshanaamaradeva2138
    @lakshanaamaradeva21382 жыл бұрын

    Superb job

  • @renumendis9005
    @renumendis90052 жыл бұрын

    Good luck

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    3:41 අම්බෝ😹🙏

  • @rujithanimoth9367

    @rujithanimoth9367

    2 жыл бұрын

    😁ඒක මරු 👌

  • @samanthasajavani7707
    @samanthasajavani77072 жыл бұрын

    Wow

  • @Kalindhu_Music
    @Kalindhu_Music2 жыл бұрын

    Best wishes 💗

  • @upulpriyantha3343
    @upulpriyantha33432 жыл бұрын

    Wooow❤

  • @mallikaweerasinha4757
    @mallikaweerasinha47572 жыл бұрын

    Harima ahinsaka lamayek

  • @fdd87ddfdg24
    @fdd87ddfdg242 жыл бұрын

    ❤️🌹👍Super

  • @InduwaraJ
    @InduwaraJ2 жыл бұрын

    The Best. He deserves a better decision 🥺❤️❤️❤️

  • @subhashamanoj1875

    @subhashamanoj1875

    2 жыл бұрын

    Yeah..I thought exactly the same..❤

  • @tharanganilmini2942
    @tharanganilmini29422 жыл бұрын

    😍😍😍😍❤❤❤❤

  • @nilankapiumali9757
    @nilankapiumali97572 жыл бұрын

    Jayod Malli Hamadama Wagema Oya Oyage Uaparima Kala...Ea Gana Harima Sathutui....Geethayath Harima Lassanata Gayana Kala...Oyata Unath Ada Coachge Thiranaya Sadaranai Kiyala Hithenna Athi..!Habei Oya Aim Una Eka Gana Nam Iye Podi Dukak Hithata Danuna...😒 Anyway Please Keep Your Talent Up We Are Waiting To See Your Own beautiful Song..!!💗

  • @manjulairosha3120
    @manjulairosha31202 жыл бұрын

    හිරිගඩු පිපුනා ඒකටනන් ♥️

  • @devikadev9714
    @devikadev97142 жыл бұрын

    ❤❤👌

  • @Nature.7575
    @Nature.75752 жыл бұрын

    🔥

  • @nethmisathsarani3206
    @nethmisathsarani32062 жыл бұрын

    🤗💜💜

  • @jayaniwathsala7855
    @jayaniwathsala78552 жыл бұрын

    😍👍

  • @kawirash3151
    @kawirash31512 жыл бұрын

    කසුන්ල එහෙම සින්දු කියන්නෑ. Voice training නැතුව.අන්න ගායකයෝ✋✋✋✋✋✋✋

  • @sandperera2976
    @sandperera2976 Жыл бұрын

    🙏🏼🙂💙

  • @raneluis2440
    @raneluis24402 жыл бұрын

    හතර වෙනි වරටත් බලන්න උනා උරේශගේ හඩ මැවෙනවා

  • @tharanganilmini2942
    @tharanganilmini29422 жыл бұрын

    👌👌👌👌

  • @MsMBGZ
    @MsMBGZ2 жыл бұрын

    Poor thing was struggling abit while holding the notes. Maybe the nerves. Good luck!

  • @tharushivithanage29
    @tharushivithanage292 жыл бұрын

    අනේ මරු😍😍😍

  • @angijay9001
    @angijay90012 жыл бұрын

    He should have got through so unfair one of my favorite contestants 🥲🥲🥲🥲 So sad I even voted for u 😭😭

  • @saeedahlye7735
    @saeedahlye77352 жыл бұрын

    👌👌😍💗💗💗

  • @tharanganilmini2942
    @tharanganilmini29422 жыл бұрын

    ✌️✌️💞💕

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka2 жыл бұрын

    Excellent 🖤

  • @ude3333
    @ude33332 жыл бұрын

    4:30 Kasun 😂🤣

  • @mihirirangika5001
    @mihirirangika50012 жыл бұрын

    ❤❤❤

  • @nawodadinithi2000
    @nawodadinithi20002 жыл бұрын

    ❤️😍

  • @kusumidisanayaka7430
    @kusumidisanayaka74302 жыл бұрын

    Hodatama.hode

  • @abhishekafernando4403
    @abhishekafernando44032 жыл бұрын

    දුමාල්ගේ මල්ලි කෙනෙක්ද 🤔ටිකක් පෙනුම ඒ වගේ.

  • @chamodhikodithuwakku5997
    @chamodhikodithuwakku59972 жыл бұрын

    ❤️

  • @nishadiniwijayarathna3046
    @nishadiniwijayarathna30462 жыл бұрын

    🔥🔥🔥🔥🔥

  • @chandigamachchi9141
    @chandigamachchi91412 жыл бұрын

    😍

  • @DulminiChanika
    @DulminiChanika2 жыл бұрын

    Haiyoooo Kasun.. 😂🤣🤭

  • @ractsr7797
    @ractsr77972 жыл бұрын

    ජයෝද් කලේ කලු ගලෙ ඔලුව ගහගත්ත වගේ වැඩක් . එක අතකින් නිර්භීත වැඩක්. ඔය සිංදුව කසුන්ට ම හද්පු සින්දුවක් . කසුන්ගෙ හැම එකක් ම ඒ වගේ. වෙන කාටවත් කියන්න ,රහ දෙන්න බැරි කොඩිවිනයක් කරල තියෙන්නෙ. වෙන ගීතයක් ගත්ත නම් වැඩේ කරගන්න තිබ්බ.

  • @chapalucky9409
    @chapalucky94092 жыл бұрын

    👊👊👊 🎶🎶🎶

  • @raneluis2440
    @raneluis24402 жыл бұрын

    අද කසුන් ලස්සනයි

  • @maleeshe110

    @maleeshe110

    2 жыл бұрын

    Asama ekk

  • @jagbruh9421
    @jagbruh94212 жыл бұрын

    Amaru Sinduwak Lasanata Kiwwa Bro🥲🖤Thawa Dingen Three Brothers Gedara😂🖤 3 Vs 1 Battle ekak😂 Anthimata Votes Level Equal , But mnnm hithanneh Votes rate jayod ge wadiwuna😂Over 3 Brothers 😅 (3 Brothers lama Reply ekak danna balanna😌)3 Brothers lata Oita wada game ekak denna wei issarahata😅3k indalath madi🤭 Redith nathi wenna Ida Thibba😉 anthimata Bar chart ekath ain karaneh😅 Fourth competitor widihata sing karalath😌 , Sahenna Fan Base ekak Hadila thiynawa wage🔥 Real Star Look ekak thiynawa Bro🖤Keep it Up🤝

  • @seminiprabhasha6550

    @seminiprabhasha6550

    2 жыл бұрын

    Aththa😄

  • @kavindu3081

    @kavindu3081

    2 жыл бұрын

    aththak

  • @Dsandeepa4053

    @Dsandeepa4053

    2 жыл бұрын

    True... 1st performance una nm select wenwa sure♥

  • @harishfernando857

    @harishfernando857

    2 жыл бұрын

    Agreed.. True... 👍👍

Келесі