Japan SSW Visa in Sinhala | Japan Work Visa | Japan Job Visa Sinhala | How to Apply SSW Visa Japan
#japanworkvisa #japanjobs #japansinhala
Hi guys.
This Video is about SSW visa.
Fortunately, Srilanka got a chance for this visa this year.
But still, we have two categories only.
Hope we can get other categories soon.
Thank you for watching.
Have a good time.
日本で待っています、皆さんも早く日本に来てね。
Links that mention the video.
Japan Education Ministry(MOFA)
www.mofa.go.jp/mofaj/ca/fna/s....
SSW Supporting Web site in Japan
www.ssw.go.jp/en/
Foreign Employment Bureau for register the training(විදේශ සේවා නියුක්ති කාර්යන්ශය)
services.slbfe.lk/OnlineTraini...
ශ්රිලන්කා විදේශ සේවා නියුක්ති කාර්යන්ශය (Home)
www.slbfe.lk/ SSW
Embassy of Sri Lanka
www.slembassyjapan.com/educat...
Reference
Use this song for Background music on my video.
Thank you very much sir for this beautiful song.
And I would like to recommend this song to you guys.
Rubix Cube by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Artist: audionautix.com/
Text Books
Photo download from Irodori Web site.
Thank you.
www.irodori.jpf.go.jp/en/star...
You guys can download Irodori Books from the above website.
If you have any question please serach us on social media.
"Tabi Saki Japan 日本” "Tabi Saki Japan"
Follow us on links given below Facebook: / tabisakieshan
Instagram: / tabi_saki_eshan
Fb page: Tabi Saki Japan 日本
Tik tok: Tabi Saki Japan 日本
Watch our videos about Japan Vegetable roti video • 【スリランカ料理】 How to make ...
Let's go shopping in Japan studio.kzread.infosvX2...
Amazing snow sculpture in Japan studio.kzread.infoJeL-...
Covid19 in Japan studio.kzread.infovTgl...
Don;t click this one - / @tabisaki1443
#ssw
#SSWVISA
#sswvisa
#sswjapan
#howtoapplyssw
#japan
#japanese
#sinhalajapan
#japanesesinhala
#sinhala
#sinhalanews
#sinhalalanguage
#jobvisa
#japanjobs
#workvisa
Пікірлер: 2 000
Thanks aiya❤ ඇත්තටම මාර වටිනවා මේ වීඩියෝ එක🤟 ජපන් එන්න තවත් ආස හිතුනා. ඔයා ඒ තරමි හොදට විස්තර කියලා දෙනවා 🙏
@tabisaki1443
Жыл бұрын
Thank you kolloo❤️❤️ ගේමක් ගහලා කොහොමහරි එමු මල්ලී ❤️ Video එක FB, Watsapp groups වලට Share පාරක් දානවද මල්ලී?
@thashi1203
Жыл бұрын
Aththatama video eka godak watinawa aiya japan enna asa api wage ayata godak watinawa me video eka ,aiya japan yanna keeyak wage yanawada hurryatama video ekakin pahadili karanna puluwanda
@tabisaki1443
Жыл бұрын
@@thashi1203 Thank you nangi beluwata,comment karaat 🙏 Puluwaninm FB Watsapp group walata share krala denna. Koi visa ekend nangi ynna beluwe? Issrht ant visa genat videos genwa Ewat yna wiyadam wena wenam arn ennm nangi Thank you ❤️
@abhkdgdhdhdhhdhdhdh
Жыл бұрын
❤❤
@sanjayagamage9806
Жыл бұрын
@@thashi1203 6th 6th
උබ බං සුපිරි කොල්ලේක්..කිසිම දෙයක් හංගන්නැතුව කියනවා..thank you මචං
@tabisaki1443
Жыл бұрын
Thank you mcn ❤️ Hangan wedak nee bn danna dewal saha nodanna dewal hoyla ublat arn enwa Ape ekek Hri goda ynwanm athi eknm Video ek share parak dapan sudda ❤️❤️
Great stuff eshan.very informative 🥰🥰keep the good work up.
@tabisaki1443
2 жыл бұрын
Thank you batta ❤️❤️Aadrei ape Doctor 😍
godak thanks Putha. Mata informations one. Oyata budusaranai.
@tabisaki1443
Жыл бұрын
Jayen jayaam wewa mahathmaya ❤️❤️
Thank you for watching. Have a good time. 日本で待っています、皆さんも早く日本に来てね。 If you have any question please serach us on social media. "Tabi Saki Japan 日本” "Tabi Saki Japan" Follow us on links given below Facebook: facebook.com/TabiSakiEshan/ Instagram: instagram.com/tabi_saki_e... Fb page: Tabi Saki Japan 日本 Tik tok: Tabi Saki Japan 日本 Watch our videos about Japan Vegetable roti video www.youtube.com/watch?v=NVsXI... Let's go shopping in Japan studio.kzread.infosvX2... Amazing snow sculpture in Japan studio.kzread.infoJeL-... Covid19 in Japan studio.kzread.infovTgl... Don;t click this one - kzread.info/dron/-5j.html...
@surangidesilva379
Жыл бұрын
Age akey simawa kiyada.
@tabisaki1443
Жыл бұрын
@@surangidesilva379 35 n plleha nm try krnna
Very simlpy narrated , Good work Putha.Keep it up God Bless You 😉
@tabisaki1443
Жыл бұрын
Thank you sir 🙏❤️
වීඩියෝ ගොඩක් බැලුවා.හැමදේම පිලිවෙලට කියල දුන්න එකම වීඩියෝ එක❤
@tabisaki1443
Ай бұрын
Jayen Jaya 😍💪
Thank you very much Ayye!!!! Godaak wadagath me video eka. Mechchara loku wistharayak me vinadi gana athulath pahadili karata godaak thanks !!!!❤️🔥
@tabisaki1443
Ай бұрын
Jaya malli.😍
Thank you aiye..godak hodata wisthra kra...stay safe..
@tabisaki1443
Жыл бұрын
Thank you mlli ❤️✌️ Anith videosut blnna podi share parakut danna Jaya wewa ❤️
Great work brother. Thanks 🙏👍
@tabisaki1443
Жыл бұрын
Thank you broo Subscribe karala Fb pette podi share parak danna ❤️❤️
බොහොම ඉස්තුති හොදට පැහැදිලිව කිව්වා ❤️
@tabisaki1443
Жыл бұрын
Thank you bro Video ek poddak share krnwad ❤️❤️
Niyamai bro hodata theruna thank youuu
@tabisaki1443
Жыл бұрын
Thank you broo share parak dannoo 😍
Attamai...godakma sthuthiy.....manasikawa wattana videos atharin hithata sahanayak danuna.unanduwa wadi una.eka thamai apata watenne...awanka hadawathin wachanekin udaw kalath eka lokuu pinak ayye...apith mahansi wenne ape paule ayawa sathutin jeewath karawannane.thankyou very much.good luck
@tabisaki1443
Жыл бұрын
Thank you very much. Pttm watina comment ekk.❤️ Video ek oylge groups walat fb groups walat share parak danna puluwand nangi?? Aniwa gemak ghgena enna. Kattak tye ek allgena hitiyoth itru tk goda Jaya weewa
@sitharakalpani9273
Жыл бұрын
Aniwaryen share karannam....
@tabisaki1443
Жыл бұрын
@@sitharakalpani9273 thank you nangi ❤️
Good Job අයියා 😍❤️
@tabisaki1443
2 жыл бұрын
Thank you Malli ❤️ Video ek therunad? Prashna tyed mnwhri ?? Fb wage podi share parak dannko ❤️❤️
Good job....thank you ❤️
@tabisaki1443
Жыл бұрын
Thank you Thilini ❤️❤️
Thank you very much for your valuable informations....
@tabisaki1443
Жыл бұрын
Thank you sir for watching ❤️ Could you please share this ? Really appreciate it ❤️❤️
Thanks Aiye මාරම වටින වීඩියෝ එකක්😊❤
@tabisaki1443
Ай бұрын
Jaya mlli 😍💪
මාරම වටින වීඩියෝ එකක්.මේ වගේ වීඩියෝ තවත් ඕනේ❤️
@tabisaki1443
Жыл бұрын
Thank you bro Training visa video ekt tye ekt blnna ❤️
ඔයා හොද ට විස්තර කරා ගොඩාක් පින් 🙏
@tabisaki1443
Жыл бұрын
Thank you very much වීඩියෝ එක බැලුවට comment කරාට❤️ පුලුවනිනම් FB WhatsApp groups වලට video එක share කරලා දෙන්න ❤️❤️
Godaka watinawa me adahas walata. Ape tiyena godak ?walata pilituru lebuna. Samahara aya vedio danawa ape balaporottu kadawenna. Me adahas walata godaaak thanks.👍☝👍☝☝☝
@tabisaki1443
Жыл бұрын
Thank you very much Upeka.. Amaru ten tynwa Positive hitala wede goda dagttot krnna beri deyak newee gemak gahala lhmhri japan enna Video ek Fb,Watsapp groups wala share parak danna jayaweewa 😍😍
well explained
@tabisaki1443
2 жыл бұрын
Share parak daamu ❤️❤️
Good Job aiya ❤️🙏
@tabisaki1443
Жыл бұрын
Thank you malli ❤️🤟
Oyata godak pin brother ❤
@tabisaki1443
Ай бұрын
Jaya bro gemak gahamu 😍
Hithata loku hayyak ava.thanks ayye ❤️
@tabisaki1443
Ай бұрын
Jaya broo 😍
අඩෝ සුපිරී බන් හොදට විස්තර කරල දෙනෝ උබ ,මරැ බන්❤️💪😍
@tabisaki1443
Жыл бұрын
සුද්දා thanks බන් ❤️ වැල්වටාරම් නෑ අවශ්‍ය දේ කෙටියෙන් හොදේ අපි කතා කරන්වා speed වැඩිද මන්දා බන් 😭 Share පාරක් දාපන් මචන් ❤️
@carcollection9157
Жыл бұрын
@@tabisaki1443 ස්පීඩ් එක අවුලක් නෑ බන් සුපිරී,fb groop එකක් තීද බන් ❤️💪
@tabisaki1443
Жыл бұрын
@@carcollection9157 ape page ekk tynw mcn Tabi Saki japan 日本 kiyla search krhm enwa mcn. Discription eket tye link ek ❤️🤟 Group ek I love japan kyn page ek mcn
@tabisaki1443
Жыл бұрын
@@carcollection9157 thanks mcn ❤️ Ikmnt ikmnt kiuwa bn kttyge data kepenwane nethnm 🥲❤️ Fb groups walt share parak dapan mcn puluwninm ❤️🙏
@carcollection9157
Жыл бұрын
@@tabisaki1443 ela bro aniwa sup rkk denm bro❤️💪
බයිල නැ කුහකත්වය නැතුව ලස්සනට කියල දුන්න මරු ඔබෙ ජිවිතය තව තවත් දියුණු වෙවා,!
@tabisaki1443
Жыл бұрын
බොහෝම ස්තූතියි bro❤️ පට්ට වටින comment එකක් මට මේ.. බයිලා ගහ ගහ අහින්සක ඔයාලගේ data කපැන්න දෙන්න බෑ මචන්.. ඒ නිසා ඕනී දේ වෙගෙන් වේගෙන් කිවුවා.. Video එක Share පාරක් දාලා දෙන්න. ජය වේවා ❤️💪
@chamudithajayan9010
Жыл бұрын
@@tabisaki1443 අයියෙ මට ඔයව contact කරගන්න ඔනෙ..ම න් හිතනව ඔය මට ඇහුන්කන් දිමක් කරයි කියල 🙏
@tabisaki1443
Жыл бұрын
@@chamudithajayan9010 page ekt msg ekk danna malle Link ek discription eke athi Aniwa krnna puluwn deyaknm krla denwa ❤️🤟
@chamudithajayan9010
Жыл бұрын
@@tabisaki1443 ❤
@tabisaki1443
Жыл бұрын
@@chamudithajayan9010 ❤️
Harima watinawa thanks danuwat kalata
@tabisaki1443
Ай бұрын
Jaya wewa😍
Hodata pahadiliva kiyala dunna bro tanxx ❤
@tabisaki1443
Жыл бұрын
Thank you broo Share parak dala denna mt video ek ❤️
Useful content අයියේ 👌 මම අහලා තියෙනවා ලංකාවේ නැති skill test එකක් ලියන්න ඕනනම් ඒ test එක තියෙන වෙනත් රටකට ගිහින් ලියන්න පුලුවන් කියලා. Electric, electronics and information industries skill test එක pass වෙන්න අවශ්‍ය කෙනෙක්ට japan visiting visa ගිහින් ලියලා එන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙනත් solution එකක් තියෙනවද ඒකට? please help...
@tabisaki1443
2 жыл бұрын
Thank you malli ගොඩාක් අය එන්න ඉන්නවා.. හරි තොරතුරක් දන් නැතුව ඉන්න අය ඉන්නවා.පුලුවනින්ම් social media & groups වල video එක share කරන්න. ඔව් මල්ලි එහෙම වෙන රටකට ගිහින් ලියන්න පුලුවන්. තායිලන්තෙ එහෙම ගිහින් ලියලා ආපු ලමයි ඉන්නවා ල0කාවේ අය. ජපානයට visit visa ඇවිත් ලියන්න පුලුවන්ද කියන එක හරියටම කියන්න දන්නේ නෑ.හොයලා බලලා කියන්න්ද? වැඩ ටික හොදට කරගන්න. ජය වේවා❤️💪
@c.l.r.vitharana7419
2 жыл бұрын
@@tabisaki1443 තායිලන්තයේ ගිහින් ලියනවනම් කොහොමද කරන්න ඕන කියලා comment එකක් දාන්න පුළුවන්ද... Thanks a lot
@tabisaki1443
2 жыл бұрын
@@c.l.r.vitharana7419 ok මම තව විස්තර හොයලා දාන්නම්.
@tabisaki1443
Жыл бұрын
@@c.l.r.vitharana7419 malli wisthr hoyala beluwa Lankwat nethi categories wala exams japan walat visit visa ekk dagena awt krnna puluwan ❤
@c.l.r.vitharana7419
Жыл бұрын
@@tabisaki1443 thanks ayye ❤️
මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අයියේ ❤️😊
@tabisaki1443
Жыл бұрын
Jaya mlli awhm kynna ❤️✌️
@dilshanchathuranga7753
Жыл бұрын
Bro mat yanna inne oya yane komada
Pahadili kirima nm supiri ❤️ mn kisima deyak danne nethuwa hitiye ssw visa eka gena therun karala dunnata thenx ayye❤️
@tabisaki1443
3 ай бұрын
Jaya malli😍
Thanks අයියේ ❤️💪
@tabisaki1443
2 жыл бұрын
Share පාරක් දාමු මල්ලී❤️
Thank you soo much!! Aiye, Apita aurudu 5 athuledi lankawata vacation awith yanna puluwanda? Food service Industry ekata JFT, Skill Test walata amatharawa NVQ balanawada?
@tabisaki1443
Жыл бұрын
Oyt salli ayye tyenm Niwadut lebenwanm awt ynna puluwan Nee NVQ bln nee
@asangaabeysekara6399
Жыл бұрын
ඉතාම හොදටම පැහැදිලිය ඔබට ජය වෙිිවා
@anjalie00
Жыл бұрын
@@tabisaki1443 Thanks aiye♥️👍
@tabisaki1443
Жыл бұрын
@@asangaabeysekara6399 බොහෝම ස්‍තූතියි..share කරලා දෙන්න video එක ❤️
අයියේ ඕලෙවල් නැටුම්, ict, ජපන් කරලා හොද රෑනක් එකක් දාලා ජපන් ආවොත් හොද salary එහෙකට job එකක් කරන්න පුළුවන් නේද. මට පොඩ්ඩක් ඒක විස්තර කරලා කියන්න පුළුවන් ද? මොකද මන් 2024 ඒ ලෙවල් කරන්න හිතන් ඉන්නේ. Subject තෝරගන්න බැරුව ඉන්නේ ඒකයි
@tabisaki1443
Жыл бұрын
ICT ekka japanese krn ek hodayi oyge subjects beluwhm IT wala z ek tynne ek hodatm krgnna ehm krl rank ekk dala campus ghn campus eket japanese krl JLPT exams tkt krganna etkt gemk ghgnna puluwn wei ❤️💪
Niyamii malli👍👍
@tabisaki1443
Жыл бұрын
Thank you bro Share parak dala denna ❤️
Good work brother thank you
@tabisaki1443
Жыл бұрын
Thank you bro ❤️
Working visa gihin study krnna brida...e kiynne technical college wlta wge
@tabisaki1443
Жыл бұрын
School ynna krnna nm welwak neti wei. Online wagenm krnna puluwn wei Ehm badawak nee
HND Civil engineering කරපු කෙනෙක්ට engineering specialist කියලා මොකක් හරි visa category එකක් තියනවද?ඒ සම්බන්ධයෙන් විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
@tabisaki1443
Ай бұрын
Ow Heshani ehm visa ekk tye 4 years degree ekk tyenm ekt apply krhki. Oy HND ekt ekka popup ekk wage krl tyed ?
Niyamai brother❤
Supiriyatama explain keranawa ❤️
@tabisaki1443
Жыл бұрын
Thank you broo Share parak dala denna Training visa video ekt tye ekt blnnaa
@venuravish281
Жыл бұрын
@@tabisaki1443 Aniwa Brother..puluwannm japan unskill job genai salary genai video ekak genna ❤
Video එක හුගක්ම පිලිවෙලයි . පැහැදිලියි . මම අවුරුදු 5ක දුවෙක් ඉන්න කාන්තාවක් . Ssw යටතේ අපි දෙන්නටම එන්න පුළුවන් ද? නැත්නම් වෙනත් ක්‍රමයක් තියෙනවද . බබාව දාලා එන්න විදියක් නෑ. ඒකයි. ස්තුතියි
@tabisaki1443
Жыл бұрын
බොහොම ස්තූතියි මිස්❤️ මිස් SSW 1 යටතේ ඔයාලාට යැපෙන්නෙක් ගෙන්වගන්න බෑ.ඒ කියන්නේ බබාලව ගේන්න බෑ. දෙන්නගෙන් එක්කෙනෙක් try කරලා අවුරුදු 5 කට පස්සේ SSW 2 කියන Visa එක යටතේ යැපෙන අයව ගෙන්වාගන්න පුලුවන් මිස්.
@virajshanthapriya638
Жыл бұрын
@@tabisaki1443 ස්තුතියි හුගක්ම . දුවටයි මටයි විතරක් එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ? අපි දෙන්න විතරයි ඉන්නෙ. ඒකයි. ස්තුතියි
@tabisaki1443
Жыл бұрын
@@virajshanthapriya638 SSW Visa එකෙන් නම් මම කිවිවා වගේ බබාව ගන්න බෑ.ඔයාට ඇවිත් ඉන්න වෙනවා. එහෙම බලන්කොට මිස් දෙන්නටම එන්න අමාරු සීන් එකක් තියෙන්නේ.
@virajshanthapriya638
Жыл бұрын
@@tabisaki1443හුගාක් ස්තුතියි දැනුවත් කලාට. එහෙම එන්න පුළුවන් වියදම් අඩු ක්‍රමයක් ගැන දැනගත්තොත් කියන්න .ස්තුතියි මහත්මයා
@ajithpriyantha7591
Жыл бұрын
b@@tabisaki1443bbbbbbb
ජපන් එන්න වත්කම් පෙන්නන්න ඕනේ කියලා හැමෝම කියනවා එහෙම නැතුව අපිට එන්න බෑද එහෙම පෙන්නන්න දෙයක් නෑනේ ඉතින්
@tabisaki1443
Жыл бұрын
E student Visa ekedi wathkam penwanna oni Me video ek tyn visa ekedi oni nee ❤️
@hasiduhe-ti4bb
Ай бұрын
@@tabisaki1443 students visa එනවනම් පෙන්නන්න සල්ලි නැත්තම් මොකෝ කරන්නෙ😢😢😢😢
Thanks puthaa.
@tabisaki1443
Жыл бұрын
Thank you amme
Thank you . Pehediliwa kiyala dunna .🤩
@tabisaki1443
Жыл бұрын
Weda tk hodat krn enna❤️💪 Video ek share parak dala denna
ලක්ෂ 5ක් වගෙ salery ගන්නනම් මොනවද කරන්නඕන Visa එක....exam එක job එක ❤️🔥
@tabisaki1443
20 күн бұрын
Video eke tye wisthre
@tabisaki1443
20 күн бұрын
Video eke tye wisthre
දැන් ලංකාවෙ කෘෂිකර්මාන්තයේ රැකියා ලබාදීමට කටයුතු කර තියෙනවා නේද ඒකට එක්සෑම් එකක් නැද්ද.👍👍
@tabisaki1443
Жыл бұрын
ඔව් මේ වීඩියෝ එක කරලා ටික දවසකට පස්සේ තමා ඒ news එක ආවේ.Exam thiyee
@janithakumara2828
Жыл бұрын
@@tabisaki1443 කෘෂිකර්මික රැකියා ගැන දැනගන්න පුලුවන්ද,සුදුසුකම්
Thanks putha..♥️♥️👍
@tabisaki1443
Жыл бұрын
Thank you amma ❤️
ありがとごさいます🥰❤️👍
@tabisaki1443
Жыл бұрын
Ganbattee ❤️💪
ICT field එකේ job එකකට හරි genetic engineering හරි කරන්න university එකකට යන්න පුළුවන් ද? Part time job කරන ගමන් ඉගෙන ගන්න පුළුවන් ද?
@tabisaki1443
10 ай бұрын
Mulin language school ghn itpsse campus ynna puluwn E faculty wala enterence exam pass unot degree ek krhki
අයියා SSW visa එකෙන් job opportunities දෙන කිසිම agent කෙනෙක් තාම නෑ, රජයෙන් යවනව කිව්වට ඒකත් තාම නෑ, ලංකාවට agentලා හරහා job opportunities එන්න තව කොච්චර කාලයක් ගතවෙයිද..?
@tabisaki1443
Жыл бұрын
den godak kttya krnw neda malli? Bureu eke register wla inna list ek blala eken contact krgnna blnna. kochchr kalayak yaid kylnm mat hrytm update nee kollaa
Eshan 😊 Sagarika Senseige Class ekata ne awe. Nikamata wage dekke. Good job
@tabisaki1443
Жыл бұрын
Thank you Niro ❤️😍 khmd itn? FB inne mee namind?
Maru ek supiri ❤
@tabisaki1443
3 ай бұрын
Thank you nangi 😍💪
Ayye den japan wala inna kenekta ssw apply karanna puluwanda e ayata ssw 01 nethuwa eka parata ssw 2 apply karanna puluwanda
@tabisaki1443
Жыл бұрын
Mkkd inna visa ek denata?
@dilkihallinnage9002
Жыл бұрын
Kalin nam student visa hitiye me aurudde lankawata enna hitiya nisa visa apply kare ne thama
@tabisaki1443
Жыл бұрын
@@dilkihallinnage9002 ssw 01 netuw kelinm 02 t danna bee nangi danna wdht.
@dilkihallinnage9002
Жыл бұрын
Ssw 01 danna puluwanda ayye
@tabisaki1443
Жыл бұрын
@@dilkihallinnage9002 visa ek maru krnna puluwn wei nangi. Shape eke ghn ktha krla blnna kynna
අයියේ මාත් Ssw food service aply කරන්න ඉන්නේ. Jlpt n5, n4 exam කරන්න Al කරල තියෙන්න ඕනිද ol maths fail නිසා Al කරන්න බැරි උනා, ඒක ප්‍රශ්නයක් වෙයිද? cookery nvQ 3 cetificate තයෙන්වා අයියේ සමහරවිට ඒක ප්‍රෙයෝජන වෙයි නේද food service වලට, trening visa වලට වගේ ol pass ඉල්ලයිද 🙄 plzz අයියේ අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි 😊 විඩියෝ එක මරු 👍❤️
@tabisaki1443
Жыл бұрын
SSW apply krnna Al ne kyla awulk ne malli SSW and training visa kynne dekak hodad Ow Oyge NVQ qualification udwwak wei issrht ynna
@tabisaki1443
Жыл бұрын
Thank you malli podi share parak dala denna oylge clz eke yluwant ehm
@nmadushanka938
Жыл бұрын
@@tabisaki1443 hari aiye a kiyanne ol pass illan netiwei neda.. man tama clz yan ne aiya. lgadima hotel ekka trening yanna wenawa trening inna gamanma ehe claz ekakta yanwa 🙂
Good job aiye❤ Skill test ekata apply karanna api kalin cource ekak karala inna onada🤔
@tabisaki1443
Жыл бұрын
Nee course oni nee malli❤️💪
Thank you bro.
@tabisaki1443
Жыл бұрын
You too bro Video ek share parak dala denwad bro ❤️
නියමයි මල්ලියෝ හොදටම පැහැදිලි කරනවා. Age limit eka 18 ඉදන් කීය වෙනකන් පුලුවන්ද.
@tabisaki1443
Жыл бұрын
Thank you ayye ❤️🤟 Limit එකක් කොහෙවත් සදහන් වෙලා නෑ අය්යේ.. ඒත් මෙයාලා වැඩ කරන්න ගෙන්වන නිසා අඩු වයසේ අයට priority දෙයි කියලා හිතෙනවා..30ට අඩු අයට වගේ.. කොහොමත් මට හිතෙන විදිහට 35කට වඩා අඩු නම් අවුලක් වෙන එකක් නෑ අය්යේ.
@tharakavibishana304
Жыл бұрын
@@tabisaki1443 45වෙනකන් පුළුවන් කියන්නේ ඇත්තක්ද
@tharakavibishana304
Жыл бұрын
මෙහේ දැන් ජපන් class හරියට තියෙනවා. ඒගොල්ලෝ තමයි කියන්නේ 45 වෙනකන් පුළුවන් කියලා. මං ඔයාට ඒ අයගේ phone no එකක් එව්වොත් පුලුවන්ද මල්ලි ඔයාට විස්තර ටිකක් හොයලා කියන්න.
@tabisaki1443
Жыл бұрын
@@tharakavibishana304 අය්යේ මම මෙහෙන් තව ටිකක් හොයලා බලලා හරියටම කියන්නම්.. ඔහෙන් ඇහුවට තේරුමක් වෙන එකක් නෑ අය්යේ ඒකයි.. ජපන් classes නම් දැන් ගොඩාක් තියේ තමා අඩුම campus එහෙකින් ජපන් වලට ඩිග්‍රියක්වත් තියෙන කෙනෙක් ගාවට යන්න. එහෙම ඩිග්‍රි තියෙන අය විතරයි හොද කියන්වා නෙවේ.එයාලත් අවුල් අවස්තා තියේ. කොහොමහරි හොද class එහෙකට යන්න.හොදට වැඩ ටික කරගන්න language එක හදාගෙන එන්න. ජය වේවා❤️🤟
@tharakavibishana304
Жыл бұрын
@@tabisaki1443 ok මල්ලියෝ ජයවේවා. මං දැන් reg වෙලා ඉන්න agency එකේ විස්තරයක් තියෙනවා මං ඒක ඔයාට යවන්න try කරන එවන්න බැනේ. මේකෙන් 🙄
JFT වැඩි ලකුනු වලින් පාස්වුනොත් වැඩ් චාන්ස් එකක් තියෙද 😊❤
@tabisaki1443
Жыл бұрын
ehm nee pass unhm athi
@sinethgallage8019
Жыл бұрын
@@tabisaki1443 බොහෝම ස්තුතියි ❤🙏
Niyamai aiye 🎌🇯🇵
@tabisaki1443
Жыл бұрын
Thank you malli🙏 Subscribe krlaa podi share parak danwad?❤️🇯🇵💪
අයියේ student visa යන්න ඉන්නවනම් germen tech එකේ කෝස් එකක් කරොත්,ඒ cetificate එකේ ප්‍රයෝජනයක් තියෙයිද?
@tabisaki1443
Жыл бұрын
Technical college ynkotat Oy e pettenm krnwanm wasiyak tyewi malli aniwa
Student visa yanna laksha 20 wage කරගන්න පුළුවන් ද
@tabisaki1443
Жыл бұрын
Den iita wada yai isuri san 30 nm paniii 🥲🥲💪🤟
Thnx අයියේ ♥️♥️
@tabisaki1443
Жыл бұрын
Jaya malli ❤️
නියම චැනල් එකක්. 💛
@tabisaki1443
Жыл бұрын
Thank you bro FB groups pettet podi share parak danna ❤️❤️
අයියේ SSW විසා ඒකින් එද්දී ලංකාවේ වත්කම් පෙන්නන්න ඕනි නැද්ද. ඒ ගැන විස්තරයක් ඕනි
@tabisaki1443
Жыл бұрын
එහෙම වත්කම් පෙන්වන්න ඕනී නෑ මල්ලී SSW එකේදි
NAT කරලා ssw වලට යන්න බැරිද ?
@tabisaki1443
Жыл бұрын
JLPT N4 or JFT Tama yasiru san illanne,, Training ynna nam NAT ek unath ok. Math Tw tkk hoyala blannm NAT unath ok d kyla. Denata danna trmin saha e sites wala tynne JLPT or JFT tama bro ❤️💪💪 Oy NAT karalad inne?
@yasiruudayanga733
Жыл бұрын
@@tabisaki1443 thanks bro
@tabisaki1443
Жыл бұрын
@@yasiruudayanga733 Jaya bro ❤️💪🇯🇵
Thank you so much😍😍😍😍
@tabisaki1443
Жыл бұрын
Thank you 😊
Danagnn oni ew godk danagtta aiye..hodat channel ek krn ynw ..domo arigathogozaimas❤
@tabisaki1443
10 ай бұрын
Jaya malli ❤️
අයියෙ PR කියන්නෙ ස්තීර පදිංචිබාවය නේද🙂❤️🩹
@amithmadumada6699
Жыл бұрын
O
@tabisaki1443
9 ай бұрын
Ooo
Aiya japan giye SSW visa ekenda ?
@tabisaki1443
Жыл бұрын
Ne malli mn ssw visa eken newe❤️
තවත් ආස හිතුන අයියේ තව තවත් වීඩියෝ ගොඩාක් ඕනි
@tabisaki1443
10 ай бұрын
krnnm malli ❤️
Godak sthuthi pehadilawa kyla denawa❤️
@tabisaki1443
Жыл бұрын
Thank you Sithini Yluwntat share karnaa ❤️❤️
Thank you ♥️💫
@tabisaki1443
Жыл бұрын
Thank you bro Share parak danna ❤️
ඔන්න මාත් සබ්කයිබ් කරා,.. වැදගත් කොල්ලෙක්, වැදගත් විස්තර ටිකක්, ජය වේවා❤️ උබට
@tabisaki1443
Жыл бұрын
ආදරෙයි මචන් ඔයා 3551 වෙනියා..❤️ Fb පැත්තෙත් Share පාරක් දාලා දියන් සුද්දා.. ජය වේවා❤️❤️ ගේමක් ගහගමූ🥰
Thank you..💙
@tabisaki1443
Жыл бұрын
Jaya Sumudu ❤️💪
short & sweet ♥️
@tabisaki1443
Жыл бұрын
Oylat Mee amru kale adum kalykin aduma data pramanaykin hoda deyak denna tma oni unee
Thanks aiye❤
@tabisaki1443
9 ай бұрын
Jaya bro ❤️
Thank you so much ❤❤
@tabisaki1443
10 ай бұрын
You're welcome 😊
ඔන්න අද දැක්කෙ සබ්ක්‍රයිබ් කරා.
@tabisaki1443
Жыл бұрын
Thank you broo ❤️ Share parakut danna FB pette ❤️
Thank you 😊
@tabisaki1443
Жыл бұрын
You too Udari san Share parak danna puluwaninm Fb pette ❤️💪
Thank you 🙏
@tabisaki1443
Жыл бұрын
You tooo Video ek share parak dala denwad
thank you😊
@tabisaki1443
Жыл бұрын
You too share park wanna FB petite ❤️
Thanks brother
@tabisaki1443
Жыл бұрын
Jaya broo❤️❤️
Thank u brother ....❤❤
mcn good job💪💪💪
@tabisaki1443
Жыл бұрын
Adrei mcn ❤️ Video ek share parak dala denwad bro ❤️
Niyamai kollo
@tabisaki1443
Жыл бұрын
Thank you bro ❤️
Broh 😍💪
@tabisaki1443
2 жыл бұрын
❤️❤️
Niyamai malli loku danumak labuna bs..
@tabisaki1443
Жыл бұрын
Jaya wewa ayye ❤️
Thank you so much
@tabisaki1443
Жыл бұрын
You too ❤️
Elama thanx...💚
@tabisaki1443
Жыл бұрын
Jaya bro ❤️
ගොඩක් ස්තූතී සර්🌸🌸🌸🌸🌸🌸💕🌏🙏
@tabisaki1443
Жыл бұрын
Jaya wewa ❤️✌️
@samanthapawan4921
5 ай бұрын
❤
Tank aiye gidak therum karala dunna thavath asa hithuna 👍♥️
@tabisaki1443
3 ай бұрын
Jaya nangii 😍💪
Oyage vido aka apae lankawe සියලුම දෙනාට ගොඩක් වටිනාකම k තියෙනවා sar idriyath mr.wage vido karanna thawath godak දැනුම k ලැබෙනවා ok sar
@tabisaki1443
Ай бұрын
Thank you mis 😍
Tnx brdh ❤
thank you so Mactch aiye 🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍
@tabisaki1443
Жыл бұрын
Thank you nangi ❤️
Thank you 🙏🙏🙏
@tabisaki1443
Жыл бұрын
Thank you bro Share parak danna ❤️💪
Thank you aiye, gdk watinwa japan walata yanna hithn inna ayata me video eka. Mamath kuwait wala denata weda krnwa office ekaka. Matath me wge ratakata ynna kemeththak thiyenwa. Mamath try karanawa
@tabisaki1443
Жыл бұрын
Thank you nangi ❤️ Gemak ghmu khmhri Video ek Oyge yluwnt FB ekt watsap walat share parak danna❤️
@madushaprasadi44
Жыл бұрын
@@tabisaki1443 ok. Mta thwa details mnwa hri dengna thynm ktha krna mta aiyge contact nmbr eka denna plwnnm. Aiya denata japan walada nthnm lankaweda inne kiynna
@tabisaki1443
Жыл бұрын
@@madushaprasadi44 Fb innw neda nangi ? Page ekt msg ekk danna. Tabisaki Japan 日本 mhm search krnna enawa. Japan wala inne.
@madushaprasadi44
Жыл бұрын
@@tabisaki1443 aiye denata ehema sure agent knk inna agency ekak thiynwda japan yawana. Mokada godak then wala meka wenne nehene. Apata rajayen ynwnm gdk late wenwne neda private ywna recruiting office thiynwda
Niyamai broo
@tabisaki1443
Жыл бұрын
Thank you bro ❤️❤️
Wal pal natuwa pahadiliwa kiwa thank you❤❤❤
@tabisaki1443
Ай бұрын
Jaya wewa 😍
Thanks malli
@tabisaki1443
Жыл бұрын
Jaya akke ❤️
Thank you brother ❤😍
@tabisaki1443
Ай бұрын
😍💪