japamalaya/ශු.ජපමාලය සහ දේව මාතා ප්‍රාර්ථනාව

Ойын-сауық

#samidun_pamula#japamalaya#mariya_thumi#prarthanava#ජපමාලය#දේවමාතා#ප්‍රාර්ථනාව#ශුද්ධවු#ජපමාලය#සහ#ප්‍රාර්තනව#
ශුද්ධවු ජපමාලය සහ ප්‍රාර්තනව.
* කුරුසියේ ලකුණ
සාන්ත කුරුසියේ අඩයාලමෙන් අපගේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි,පිතාගෙත්,පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන්...ආමෙන්.
* විශ්වාස ලක්ෂණය
අහස පොළොව මැව් සර්වබලධාරී වූ පිතාවන දෙවියන් කෙරෙහිද,ඔහුගේ ඒක පුත්‍රවු අපගේ ස්වාමිවු ජේසුස් ක්‍රිස්තු කෙරෙහිද විශ්වාස කරමි.මොහු ස්ප්‍රීතු සාන්තු විසින් ගැබ වැස කන්‍ය මරිය තුමන්ගෙන් උපන්නාහ.පෝන්සියෝ පිලාත්හට යටත්ව වදවිද කුරුසියේ ඇණගැසුම් කා උකුත් වී තැන්පත් කරන ලද්දාහ.පාතාලයට බැස තුන්වෙනිදා මළවුන් කෙරෙන් උත්ථාන කර වදාරා පරමණ්ඩලවල නැගී සර්ව වල්ලභවු දෙවි පියානන්ගේ දකුණු පාර්ශවයෙහි වැඩ සිටින්නාහ.එහි සිට ජීවතුන්ටත් මළවුන්ටත් නඩු වදාරන්නට වඩිත්මය.ස්ප්‍රීතු සාන්තු කෙරෙහිද,සාධාරණ සාන්ත සභාවෙහිද,සාන්තුවරයන්ගේ සමෝස ධර්ම ලාභයෙහිද,පාප ක්ෂමාවෙහිද,මාංශොස්ථානයෙහිද,අනන්ත ජීවිතයෙහිද විශිවාස කරමි
ආමෙන්.
* පරමණ්ඩල ආරාධනාව.
ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි,ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා.ඔබගේ රාජ්‍යය පැමිණේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා.අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව.අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කළ මැනව.පාප අවස්තාවනට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව.ආමෙන්..
* දේවදූත මංගලම්
නමෝ මරියනි,ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය.ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඉබ වහන්සේය.ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.සාන්ත මරියනි,දේව මෑණියනී,පාපිවු අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව- ආමෙන්..
* ත්‍රීත්ව ස්ත්‍රෝත්‍රය
පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රීත්ව ඒක දේවෝත්තමයාණන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා.ආදි වුවාක් මෙන් දැනුත් නිති පතාත් අනන්ත කාලයක් වේවා.
ආමෙන්..
* පාතිමාවේ යැදුම
අහෝ මාගේ ජේසුනී,අපගේ පාප වලට ක්ෂමා වුව මැනව.නිරා ගින්නෙන් අප ගලවා ගත මැනව.සියළු ආත්මයන්ද,විශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනාවු ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව.
සොම්නස් අභිරහස්
1,දෙව් මවුන්ට මංගලම් කීම.
2,එළිසබෙත් තුමිය බැහැ දැකීම.
3,දෙව් බිළිදාගේ උත්පත්තිය.
4,දේව බිළිදාණන් දේව මාලිගයේ පුද කිරීම.
5,දෙව් කුමරා දේව මාලිගාවේ නැති වී සිට සම්බ වීම.
(මේ සෑම අභිරහසක් අවසානයෙ දී පහත දැක්වෙන පරිදි ජපමාලය උච්චාරණය කරන්න.)
ස්වර්ගයේ වැඩ සිටින, නමෝ මරිය 10,* පිතා පුත්‍රයා,* පාතිමාවේ යැදුම.)

Пікірлер: 515

  • @pudumavishwaya1031
    @pudumavishwaya10313 жыл бұрын

    Jesu pihitai

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Жыл бұрын

    ජේසු..පිහිටයි❤❤❤🌹🌹🌹🌻🌻

  • @shanakasilva5377
    @shanakasilva53772 жыл бұрын

    ආමෙන්. 🙏🙏🙏

  • @aroshfernando1269
    @aroshfernando12693 жыл бұрын

    Jesu pihitai obata

  • @chefslbandare777
    @chefslbandare7773 жыл бұрын

    ජේසු පිහිටයි

  • @Jayanijayawardana
    @Jayanijayawardana7 ай бұрын

    ආමේන් ✝️✝️❤❤

  • @bodare816
    @bodare81611 ай бұрын

    දේව අම්මෙ අපෙ ශරීරවල තියෙන්නාවු සියලු රෝග සුව කල මැනව.ආමෙන් ජෙසු පිහිටයි🙏🙏

  • @gayun5029
    @gayun5029 Жыл бұрын

    අනේ දෙව මෑණියනී මගේ දුක් වේදනා අසරණ කම දුරු කළ මැනව ආමෙන්

  • @user-uz1ib5yt7x

    @user-uz1ib5yt7x

    2 ай бұрын

    Look😅😅pp😅😅😅😅😅😅😅😅😅😅p😅ppp😅 pp pp😅

  • @harshikanovel5036
    @harshikanovel50363 жыл бұрын

    jesu pihitai

  • @tutugallange2296
    @tutugallange22963 жыл бұрын

    ජේසු පිහිටයි !

  • @lalithmax6160
    @lalithmax61603 жыл бұрын

    Jusus wahansege pihita arakshawa labewa labewa siyalu denata labewa

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Жыл бұрын

    දෙව අම්මා පිහිට වෙන්න

  • @SLBROSAMAA
    @SLBROSAMAA3 жыл бұрын

    ජේසු පිහිටයි

  • @pradeepayya9913
    @pradeepayya99132 жыл бұрын

    Jesu pihitai oyatath

  • @rasikasewwandhi2741
    @rasikasewwandhi27412 жыл бұрын

    Amen Amen Amen Amen

  • @ThushEducation
    @ThushEducation3 жыл бұрын

    Suba pathanawa obata..jayawewa..

  • @prasannakumar842
    @prasannakumar842 Жыл бұрын

    AMEN jesu pihitai mariya manee pihitai

  • @shanikadias.413
    @shanikadias.4133 жыл бұрын

    ආමෙන් ! ජේසු පිහිටයි සියලුම දෙනාට !

  • @mallikakumari8648

    @mallikakumari8648

    2 жыл бұрын

    ජේසු පිහිටයි

  • @chamindathetraveller9155
    @chamindathetraveller91553 жыл бұрын

    ජෙසු පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @dorinelowe4111

    @dorinelowe4111

    2 жыл бұрын

    Jasu pihitai amen🙏🙏🙏🌹

  • @prasanthiman2575

    @prasanthiman2575

    Жыл бұрын

    J.ghhhGBughhhvhfhuhj.ghhuhhvhfhhhuchuhhuchvhfhuhhhhhhrh&h&hhubuntuhhguhh& the newhhighuhhhighhhrh&hhhhhhhrh forh&h&hhgvhhhhuhhgvuchuvvthhghhughgnrhhhhhhhcng ofubuntuhhhuhugh&vh ishhh&huch&hhutchhhhhh.chgvhhhu&hhhhhh ish&hhgvhhghbhhhhhhguhhhh and&hhhuhuhh&&hhhuhuhhh ishhhhhhrh&hhihh andhhuhhhhuhhhvhfh&hrhhigh&h&hvhf&hhhhuhhhighhighhutchhhhhihgvh&hhhhhhg.j&hhvhgv isuhhrh& thehhguhhhbcuuhvichyhighghbhrhhhhgvhhhhighhj.gughughhhuuglyhhvivh.cv isgvhfghhygyggbtggggggutgg7ygfguyyuricggtftryftfryttgrrrftfftguffgrufffrygettgreyFTCfTXjfrgtķFTCtFTCtTVTVtextyetgutfeetffTXttryfrgttttttTVtddfeetfrgfttttttttexttttfctfttttCRTftfftftFTCt.ctfttftTXtfftftftttttttfttTXfgdTXfTXttTXttddftFCCtfxtffftfttfTXfCDCRTccfcfFCCCDfffftd istd6cffffxffgaffxtddffFDRtffFTCfftfxdfffftfcfgddryftddfftddCDd% of5tddfry offeetvDDTfvtryfDDTdryfCDDTDTffeetdr.f5f5ftdrytdDDTDDTfc. isr.dusttesttestrfddayred

  • @indraninanayakkara3967

    @indraninanayakkara3967

    Жыл бұрын

    O my mother Mary i love you so much give me happiness.

  • @renurenu7994
    @renurenu7994 Жыл бұрын

    දේව අම්මා ලොකවාසි සියලු දෙනාම ආරක්ෂා කරනවාට ස්තුති ස්තුති ස්තුති

  • @kevinjames4474
    @kevinjames44743 жыл бұрын

    Thanks for sharing this amazing video

  • @dineshsankalpa3779
    @dineshsankalpa3779 Жыл бұрын

    ජෙසු පිහිටයි 🙏🙏

  • @dineshsankalpa3779

    @dineshsankalpa3779

    Жыл бұрын

    අමෙන්

  • @HGGLP
    @HGGLP3 жыл бұрын

    Jasu pihitai.....!

  • @kantysuwarna4894
    @kantysuwarna48942 жыл бұрын

    Hari.laksanai.siyalu.danatama.dawi.pihtai.

  • @wasanthawarnakula5606
    @wasanthawarnakula56063 жыл бұрын

    ආමේන්. ඡේසු පිහිටයි

  • @kusumfernando2620

    @kusumfernando2620

    2 жыл бұрын

    May God Bless to all SriLankans today

  • @shriyaniwayalat1854

    @shriyaniwayalat1854

    Жыл бұрын

    ​@@kusumfernando2620 vzms.❤

  • @SnowballSweety
    @SnowballSweety3 жыл бұрын

    ජේසු පිහිටයි ඔබට..❤️❤️

  • @SIKELENAX

    @SIKELENAX

    2 жыл бұрын

    ජේසු පිහිටයි ඔයාට මේක බලන්න එන්න හොදේ මේ චැනල් එකත් මගේ වගේ කියල හිතන්න 🙏❤️

  • @SnowballSweety

    @SnowballSweety

    2 жыл бұрын

    @@SIKELENAX හරි අයියේ මම එන්නම්...💛

  • @pradeepasanka7417
    @pradeepasanka74173 жыл бұрын

    සිත නිවන ගීතිකා .....ස්තුතියි

  • @asaasa5516
    @asaasa55163 жыл бұрын

    Jesu pihitayi.....

  • @subashinidinusha8607
    @subashinidinusha86072 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slpgossip8682
    @slpgossip86823 жыл бұрын

    අහන් ඉන්න ආස හිතෙනවා .ජේසු පිහිටයි .

  • @subashinidinusha8607

    @subashinidinusha8607

    2 жыл бұрын

    Hi

  • @slpgossip8682

    @slpgossip8682

    2 жыл бұрын

    @@subashinidinusha8607 hi

  • @chamariinoka595

    @chamariinoka595

    2 жыл бұрын

  • @kusumfernando6198
    @kusumfernando61982 жыл бұрын

    Amen

  • @rakiya_abarthuwa
    @rakiya_abarthuwa3 жыл бұрын

    Jesune

  • @savisudarshan6689
    @savisudarshan66893 жыл бұрын

    Itamat lassana geetikawak

  • @lalithrathnayake2632
    @lalithrathnayake26322 жыл бұрын

    Harima lassanai

  • @Nilukitchen853
    @Nilukitchen8533 жыл бұрын

    hema denatama yahapathakma wewa 🙏

  • @akilathiloshan6623
    @akilathiloshan66232 жыл бұрын

    Jesu pihitayi. ❤️❤️

  • @harshikanovel5036
    @harshikanovel50363 жыл бұрын

    me kaleta ithama wedagath.. bohoma sthuthi

  • @shanikadias.413
    @shanikadias.4132 жыл бұрын

    This is the best sharing . Thanks for sharing . Keep going , nice video 🤩 Amen 🙏😇

  • @mariyansony1606

    @mariyansony1606

    Жыл бұрын

    s0uv

  • @lakmateacher725
    @lakmateacher7253 жыл бұрын

    God bless you !!

  • @daisynirmala7742
    @daisynirmala77422 жыл бұрын

    🙏 🙏 🙏 Amen

  • @shanikadias.413
    @shanikadias.4132 жыл бұрын

    God bless you 🙏

  • @rolandengstrom7706
    @rolandengstrom77062 жыл бұрын

    Jesupihitayi

  • @renurenu7994
    @renurenu7994 Жыл бұрын

    ජේසු පිහිටයි ...ජෙසු පිහිටයි . ..ජේසු පිහිටයි ....

  • @aroundtheclocknews
    @aroundtheclocknews3 жыл бұрын

    God bless you

  • @mangalikaperera1997
    @mangalikaperera19972 ай бұрын

    Devipiyananwahanseta Sada Prashansa wewa 🙏🌹🙏Mhe lokaye wasana Siyaludenatama Jesu Am mage Pihita Asherwada Bahulawa Lebewai Pathami Jesu pihitai 🙏🌹🙏

  • @kumudusujiwani1818
    @kumudusujiwani1818 Жыл бұрын

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @priyaniabesekara6776
    @priyaniabesekara67762 жыл бұрын

    amen we are iove you for ever jesues iam realy love this thanks again

  • @mallikakumari8648
    @mallikakumari86482 жыл бұрын

    ජේසු පිහිටයි සියලු දෙනාට

  • @W.A.FamilY4
    @W.A.FamilY42 жыл бұрын

    🙏🙏✨️💖

  • @samidunpamula8608

    @samidunpamula8608

    2 жыл бұрын

    Jesu pehetai.godak sthuthi..

  • @roshinijayarathna670
    @roshinijayarathna6703 жыл бұрын

    Good content, Thanks 🙏 for sharing

  • @englishwithnaturelk
    @englishwithnaturelk3 жыл бұрын

    God bless you dear.

  • @rubinicool5185
    @rubinicool518511 ай бұрын

    Amen jesu 🙏🙏🙏❤️

  • @wasanthakumara6430
    @wasanthakumara64302 жыл бұрын

    Obha apha samata dewa maniyangea pihitaie arhakshawaie!

  • @pradeepkumara6122
    @pradeepkumara61222 жыл бұрын

    ජෙසු පිහිටයි

  • @user-fh2rg5ih9d

    @user-fh2rg5ih9d

    5 ай бұрын

    ආමේන් ❤❤❤ සැමට පියානන්වහන්සේගේත්❤ශුද්ධ වූ මරියතුමියගෙත්❤ ජේසුස්වහන්සේගේත් පිහිටයි❤ ආමේන් ❤❤❤

  • @rasikasewwandhi2741
    @rasikasewwandhi27412 жыл бұрын

    Amen 🙏🌹🙏🌹🙏♥️🙏♥️

  • @dammikabandara116
    @dammikabandara116 Жыл бұрын

    Holy mother of God pray for us amen

  • @sanji8020
    @sanji80202 жыл бұрын

    JESU PIHITHAI LOVE YOU SOOOOOOOOOO MUCH MARIYATHUMI JUSATHUMA SANTHUWARA SANTHUWARIYANE MAY GOD BLESS YOU

  • @chathumdacookingstyle2302
    @chathumdacookingstyle23023 жыл бұрын

    ජපමාලා මාතාවගේ පිහිට ලැබේවා.... කොරොනා උවදුරින් හැමෝම ආරක්ෂා කරත්වා...

  • @nimalperera5454

    @nimalperera5454

    2 жыл бұрын

    දෙවියන්වහන්සේගේ දරුවන්ට රැකවරනය ආරක්ශාව පිහිට ලැබෙන්නේ සර්වබලැති දෙවියන්වහන්සේගෙන් මිසක් මරියා ගෙන් නොවේ. මරියා දෙවියන්වහන්සේද නොවේ. මරියාට රැකවරනය සැලැසුවේ දෙවියන්වහන්සේයි. මරියාට මනුශ්‍යයාට රැකවරණය සැකසිය නොකැක. මෝඩ වෙන්න එපා මෙහෙම.

  • @sunethekanayaka4070
    @sunethekanayaka407011 ай бұрын

    ඔබ සැමට බුදු සරණයි දිර්ඝායුවේවා ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏🙏♥️

  • @lathachanra1363
    @lathachanra1363 Жыл бұрын

    Amen amen amen 💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @junglecookbook46
    @junglecookbook463 жыл бұрын

    Jasu pihitai obatath❤❤

  • @samidunpamula8608

    @samidunpamula8608

    3 жыл бұрын

    Jesu pehetai.godak sthuthi obata..💚💚

  • @lahirudilshan-uf3vc

    @lahirudilshan-uf3vc

    Жыл бұрын

    Jasupihitai obata🙏🙏🙏🙏🙏

  • @ritafernando179
    @ritafernando1792 жыл бұрын

    මෙම යැදුමට සවන් දෙන සියලුම දෙනාට දෙව්මවුගේ රැකවරණය නිති ලැබේවා.මරිමව්නි කුමරි මරියනි ජේසු සමිදුන් ඉදිරියේ අපි උදෙසා මැදිහත්වුව මැනව.ආමෙන්

  • @sujeewagamage267

    @sujeewagamage267

    Жыл бұрын

    Mxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxc

  • @sujeewagamage267

    @sujeewagamage267

    Жыл бұрын

    Mxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxc

  • @vasanthyvasanthy4764

    @vasanthyvasanthy4764

    Жыл бұрын

    ٠ذ

  • @senalipramudika3293

    @senalipramudika3293

    Жыл бұрын

    ලස්සනයිලස්සනයි ❤

  • @yohansanjana4914

    @yohansanjana4914

    4 ай бұрын

    Trwkxgx​@@sujeewagamage267

  • @mishelhiransa359
    @mishelhiransa359 Жыл бұрын

    Amen god bless you jesu අම්මේ ❤❤

  • @damionsrilanka4961
    @damionsrilanka49612 жыл бұрын

    God bless you ❤️❤️❤️🙏

  • @subashinidinusha8607
    @subashinidinusha86072 жыл бұрын

    ❤️❤️👍

  • @lathachanra1363
    @lathachanra1363 Жыл бұрын

    Amen 💖💖💖💖🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @sujathasuji1143
    @sujathasuji11432 жыл бұрын

    ජේසු පිහිටයි දේව අම්මගේ පිහිටයි shaminda aiye ඔයාට. ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබේවා. ආමෙන්

  • @shamalisomarathne9122

    @shamalisomarathne9122

    2 жыл бұрын

    ාද්ච මෑනිියණි මාගේ පාුර්ථනාව ඉෂ්ට කර දෙන සේක්වා !!!!ආමෙින්

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di Жыл бұрын

    සුද්දවු දේව මාතාවනි අපට දයා කල මැනව සියලුදෙනාටම ජේසු පිහිටයි ආමේන් 🎉🎉🎉

  • @kusumamedagama412

    @kusumamedagama412

    9 ай бұрын

    🚮🚮🚮🚮🚮🚮🚰🚰🚰🚰🚰🚰🚰♿♿♿♿♿♿

  • @amaniprabodika8440
    @amaniprabodika84402 жыл бұрын

    Amen 📿🙏

  • @shanikadias.413
    @shanikadias.4132 жыл бұрын

    The god shower is always be with you . Amen

  • @shanikadias.413
    @shanikadias.4133 жыл бұрын

    Well done . Keep going. Good job 👍

  • @tutyfg7042
    @tutyfg7042 Жыл бұрын

    💐💐💐🙏🙏🙏🙏

  • @InokaMaduwanthi-gh4mm
    @InokaMaduwanthi-gh4mm Жыл бұрын

    ආමේන්.........ජේසු පිහිටයි සියලුම දෙනාට.........🙏🙏🙏🙏🙏

  • @navodmadusara4316
    @navodmadusara43163 жыл бұрын

    Very good video

  • @anomawithanage9780
    @anomawithanage9780 Жыл бұрын

    Mama mariya thumita adarei❤❤❤❤

  • @anitraanitra1164
    @anitraanitra11642 жыл бұрын

    Amen..God Bless You...

  • @samidunpamula8608

    @samidunpamula8608

    2 жыл бұрын

    Jesu pehetai.godak sthuthi.apa samaga degatama radi setinna..

  • @amallanka4061
    @amallanka4061 Жыл бұрын

    Adari අම්මේ 🙏🙏🙏🙏♥️♥️♥️✝️✝️✝️✝️✡️✡️✡️✡️✡️✡️

  • @nimmifernando7356
    @nimmifernando7356 Жыл бұрын

    ආමේන් ජේසු 🙏♥️🙏♥️

  • @kantysuwarna4894
    @kantysuwarna48942 жыл бұрын

    Jasu.pihtai.oba.siyalu.danata

  • @fatimaabeyeseker
    @fatimaabeyeseker Жыл бұрын

    Thank u Mother Mary I love you So much Amen

  • @chandrajayasekara9826
    @chandrajayasekara9826 Жыл бұрын

    Our holy mother mary pray for us

  • @renamalkati8641
    @renamalkati8641 Жыл бұрын

    ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viralvideobss3324
    @viralvideobss33243 жыл бұрын

    Winadi 20 k ma ahuwa.. godak hodai.. hitha nimenawa!!!

  • @dilrukshiashajayamini
    @dilrukshiashajayamini6 ай бұрын

    මාගෙ සියලු කරදර දුරුකරදි හිතේ සැනසිම මාහට ලබාදෙන්න දෙව මැණියනි🙏මාගෙ අදරයත් රෑකදෙන්න දෙව මැනියනි🙏ජෙසු පියානනි🙏🙏ආමේන්

  • @ShehanDamion-qy2jp
    @ShehanDamion-qy2jp Жыл бұрын

    මා මව්නි අති ප්‍රේමනීය මේ ලෝකෙ මගේ ආධාර 🙏🙏🙏🙏🙏🙏♥️

  • @thusharabeby.7381
    @thusharabeby.73812 жыл бұрын

    Amen jesu

  • @sandrafernando3237
    @sandrafernando323711 ай бұрын

    Amen thank you mother Mary for your blessings❤❤❤

  • @kantysuwarna4894
    @kantysuwarna48942 жыл бұрын

    Dawa.amma.aparaka.ganna.jiwamana.amma

  • @sriyani20hiru96
    @sriyani20hiru962 жыл бұрын

    AMEN JISU PIHITAI...

  • @shehanianjalika6525
    @shehanianjalika6525 Жыл бұрын

    ආමෙන් 🙏🙏🙏

  • @erindslive818
    @erindslive818 Жыл бұрын

    Thanks Go dbless you Mary jesus love.. mean Amen amen

  • @colinfernando3705
    @colinfernando3705 Жыл бұрын

    HolyMother Mary pray fro us Amen ❤❤❤❤❤❤❤❤

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 Жыл бұрын

    Holy Mother Mary pray for us Amen 🙏💖💐

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Жыл бұрын

    Amen🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @princycooray2103
    @princycooray2103Ай бұрын

    Jesu pihitai amen 🙏🙏🙏🌹

  • @madumaliahinsa1206
    @madumaliahinsa12062 жыл бұрын

    Mage kuse darupatiya araksha kala MANAWA

  • @amilaniroshan944
    @amilaniroshan944 Жыл бұрын

    Amen🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @shamaliperera311
    @shamaliperera3118 ай бұрын

    Jesu පිහිටයි 🌷🙏

  • @colinfernando3705
    @colinfernando3705 Жыл бұрын

    Seyaludanatama Mary matumiyani Apage pauwalata samawa labadunsmanwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijedasan1093
    @wijedasan1093 Жыл бұрын

    Amen🙏🌹🌹

Келесі