IUI Q&A | IUI ප්‍රතිකාරය සම්බන්ධයෙන් ඔබ ඇසු ප්‍රශ්න වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා විසින් අප ඔබ වෙත ගෙන ආ IUI ප්‍රතිකාරය සම්බන්ධ විඩීයෝවට ඔව විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිලිතුරු මෙම විඩීයෝව තුලින් ඉදිරිපත් කරනු ලැබේ.
.................................................................................................................................
Dr. Rohan Liyanage
MBBS, MD (OBS & GYN) Colombo,
MSLOCG
Consultant Obstetrician and Gynaecologist Fellowship in Advance Gynaecological Laparoscopy(India)
Fellowship in Advance Gyanecological Laparoscopy (Germany)
.................................................................................................................................
Videography & Edit by
Bashi Creations ( / bashicreationscom )
.............................................................................................................................
🔵JOIN WITH US
/ fertisouthfertilitycenter
/ fertilityadvice
www.tiktok.com/@fertisouth?la...
🔵E-MAILl:
mailtofertisouth@gmail.com
🔵TELEPHONE:
071 803 2200
091 494 4443
🔵ADDRESS:
No.38, Kithulampitiya Road, Kalegana, Galle
.............................................................................................................................
.
.
.
.
.
.
.
.
.
.
.
#fertility #fertilitytreatment #pregnancy #ivf #howto #delivery #baby #momlife #fertilityjourney #momandbaby #parents #parenthood

Пікірлер: 37

  • @nilanisilani6647
    @nilanisilani664724 күн бұрын

    Doctor magw wayasa 35 mage vog doctor scan karala kiuwa mage බිත්තර iwra wela kiyla mata babek hadana ba kiuwa please mata mekata පිළිතුරක් denna 🙏🙏🙏🙏

  • @user-je5lk9nm1s
    @user-je5lk9nm1s7 ай бұрын

    අපේ බබෙක් වෙන කෙනෙකුගේ ගර්භාෂයේ තැන්පත් කරන්න පුළුවන් ද

  • @user-je5lk9nm1s
    @user-je5lk9nm1s7 ай бұрын

    අපේ බබෙක් වෙන කෙනෙකුගේ ගර්භාෂයේ තැන්පත් කරන්න පුළුවන් ද 3:40

  • @user-je5lk9nm1s
    @user-je5lk9nm1s7 ай бұрын

    අපේ බබෙක් වෙන කෙනෙකුගෙ ගර්භාෂයේ හදන්න පුළුවන් ද

  • @darshani-subscrib

    @darshani-subscrib

    3 ай бұрын

    Puluwan

  • @darshani-subscrib

    @darshani-subscrib

    2 ай бұрын

    Puluwan helaruwan doctor karanawa wishwa hospital

  • @Notysadu
    @Notysadu6 ай бұрын

    රජයේ hospital වල නොමිලෙ කරනවද

  • @Dinu445

    @Dinu445

    6 ай бұрын

    ඔව් කරනවා.මටත් මගේ ඩොක්ටර් තමයි කිව්වේ

  • @Notysadu

    @Notysadu

    6 ай бұрын

    @@Dinu445 ඔයා iui එක කරාද 🙂

  • @Dinu445

    @Dinu445

    6 ай бұрын

    Karanna inne man.hasban rata eya enakam inne

  • @Notysadu

    @Notysadu

    6 ай бұрын

    @@Dinu445 ඔයා බෙහෙත් ගත්තද...මට නම් ඩිම්බ මෝරන්න බෙහෙත් දුන්න...මේ දෙවනි මාසෙ යන්නෙ බෙහෙත් බොන...කලින් බෙහෙත් වැඩි කරල දුන්න.දෙවනි මාසෙට බොන්න

  • @Dinu445

    @Dinu445

    6 ай бұрын

    ඔව් මට බෙහෙත් දුන්නා.මගේ ඩිම්බ හොදට මෝරලා.ඒත් අපිට බබෙක් ඉක්මනට හදාගන්න ඕනි නිසා තමයි ඩොක්ටර් අපිට කිව්වේ iui එකක් කරමු කියලා.මගේ හස්බන් අවුරුද්දටම එකම එක මාසයකට විතරයි ඇවිත් යන්නේ.ඒකයි

  • @nimashiSilva-nj2fn
    @nimashiSilva-nj2fn8 ай бұрын

    Geb gela thuwala wima iui ekata badhawak wenawada

  • @user-gk9qg7iw5p

    @user-gk9qg7iw5p

    8 ай бұрын

    Iui deparak karala th sarthaka une nehe.newatha wathawah karoth sarthaka weida doctar..

  • @sujeewalakshan7397

    @sujeewalakshan7397

    7 ай бұрын

    Oyata kiyak giyada iui eka karanna

  • @nimashiSilva-nj2fn

    @nimashiSilva-nj2fn

    7 ай бұрын

    @@sujeewalakshan7397 casel hospital eke iui free karanawa

  • @Dinu445

    @Dinu445

    6 ай бұрын

    මන් දන්න තරමට එහෙම ප්‍රශ්න තියෙද්දි කරන්නේ නෑ iui එක.සාර්ථක නෑ .ඩොක්ටර් කෙනෙකුගෙන් අහන්න

  • @Dinu445

    @Dinu445

    6 ай бұрын

    iui 6 පාරක් විතරයි කරන්න පුලුවන්

  • @sujeewalakshan7397
    @sujeewalakshan73977 ай бұрын

    මේ ප්‍රතිකාරකය සදහා යන මුදල ගැන දැනගන්න පුළුවන්ද

  • @Rasi273

    @Rasi273

    7 ай бұрын

    Magen 30000 බෙහෙත් වලට නැතුව

  • @dinushadinu71

    @dinushadinu71

    7 ай бұрын

    Niwara frity plus eke nm 12500

  • @Dinu445

    @Dinu445

    6 ай бұрын

    මේක හොස්පිටල් වල නොමිලේ කරනවා.මම දන්න තර්මින්

  • @hansigayana6050

    @hansigayana6050

    4 ай бұрын

    Vindana eke 34000 beheth walatath ekka

  • @user-of2yy3gl4t

    @user-of2yy3gl4t

    3 ай бұрын

    ​@@hansigayana6050 koheda tiyenne no tiyeda

  • @dinushasadamini6421
    @dinushasadamini64218 ай бұрын

    ඩයි ටෙස්ට් ලැපරස් කොපි දෙකම එකක්ද

  • @darshani-subscrib

    @darshani-subscrib

    3 ай бұрын

    Dekak

  • @user-je5lk9nm1s
    @user-je5lk9nm1s7 ай бұрын

    අපේ බබෙක් වෙන කෙනෙකුගේ ගර්භාෂයේ තැන්පත් කරන්න පුළුවන් ද

  • @Dinu445

    @Dinu445

    6 ай бұрын

    පුලුවන් .මන් හිතන්නේ ඒකට ලොකු මුදලක් යනවා.

  • @anurakumara5464

    @anurakumara5464

    6 ай бұрын

    Wish hospital😮 ake karanawa

  • @samanpushpakumara2904

    @samanpushpakumara2904

    3 ай бұрын

    ​@@Dinu445mis oya iui eka kalada.viyadama kiyak yanawada kiyanna puluwan da.23 mama karanna inne.

  • @Dinu445

    @Dinu445

    3 ай бұрын

    @@samanpushpakumara2904 මන් කරා නයින්වෙල්ස් හොස්පිටල් එකෙන් ගිය මාසේ 15 .මට හරි ගියේ නෑ.වියදම ගියා මට 35000 වගේ.මන් කරේ 1 වෙනි පාර.මගේ ඩොක්ටර් මට කිව්වේ ඒක හරියන ප්‍රතිශතය 10%/16% වගේ කියලා.මගේ හස්බන් රට එයා ලන්කාවට එන්නේ මාසයකට විතරයි .එයා මේ මාසේ 9 වෙනිදා ගියා. එහෙම තමයි අපි ආස දේවල් අපිට එකපාර ලැබෙන්නේ නෑ..ඔයා කරන්න බයවෙන්න එපා.විශ්වාසයෙන් ඉන්න..❤️

Келесі