Dr. Rohan Liyanage

Dr. Rohan Liyanage

Dr. Rohan Liyanage
MBBS, MD (OBS & GYN) Colombo,
MSLOCG
Consultant Obstetrician and Gynaecologist Fellowship in Advance Gynaecological Laparoscopy(India)
Fellowship in Advance Gyanecological Laparoscopy (Germany)

Пікірлер

  • @user-gn1ty3vq1t
    @user-gn1ty3vq1t5 сағат бұрын

    Mama marry karala awrudu akahamarak withara wenawa doctor. Api den daruwen balaporoththuwen masa dekk idalama try karanawa eth thama resalt ekk na🥺 try karanna gaththa mase idan doctor mata maseta dethun parak mensas hedenawa a ai doctor mokak hari mage prashnayak da mata kiri sihine sebe kara ganna berida doctor😢 ane ahema nm wenna epa plz doctor mata wisadumak denna 😢😢

  • @user-gn1ty3vq1t
    @user-gn1ty3vq1t6 сағат бұрын

    Doctorwa contact kara ganna berida doctor😢

  • @malshakumara2661
    @malshakumara26612 күн бұрын

    Doctor himoglobin adui kiyala yakada pethi deka bagin bonna kiwwa. Kohomada bonna ona

  • @user-ei7ex2he7b
    @user-ei7ex2he7b2 күн бұрын

    Doctor mage මසික සුද්ද් විම නතර වෙලා තියෙන්නෙ අ 34:මන් මොකක්ද් ගන්න ඔනි pathikaraya....?

  • @chamithlakmal4571
    @chamithlakmal45713 күн бұрын

    Doctor cl ekk ganna puluwan da😊

  • @PanchaniMadushani
    @PanchaniMadushani3 күн бұрын

    Hsg test eka karata passe monavada ena apahasuthawan?

  • @PanchaniMadushani
    @PanchaniMadushani3 күн бұрын

    Hsg eka karata passe monavada tiyena amaru?

  • @user-ne8nh2fv5c
    @user-ne8nh2fv5c4 күн бұрын

    ගැබ්ගත් පසු ඔසප් වීම සම්පූර්ණයෙන් නතර වෙනව නේද Doctor

  • @piyumi8730
    @piyumi87304 күн бұрын

    Ivf එකක් කළ පසු යම් ශල්‍යකර්මයක් කිරිමට සිදු වුණොත් සිහිය නැති කරන්න බැරිද? නැවත සිහිය ලබා ගැනීමේ ගැටලු ඇතිවෙනවාද?

  • @dinushikakaushalya7443
    @dinushikakaushalya74437 күн бұрын

    Dr.අපට කළල තැම්පත් කිරීම කරන්න අවශ්‍ය විස්තර කියල වීඩියෝ එකක් දාන්නකෝ.මේ iui කරන්න වියදම් වන මුදලට අපිට කළලයක් තැම්පත් කරගන්න.

  • @dinushikakaushalya7443
    @dinushikakaushalya74437 күн бұрын

    මගේ නාල පරීක්ෂණයත් කරා පරීක්ෂණයත් කරා. සියලුම පරීක්ෂණ කරලා ඉවර වෙලා තමා iui එකත් කරේ. පළවෙනි එක සාර්ථක වුණේ නෑ දෙවෙනි එකත් කරා දෙවෙනි එක කොහොමද දන්නෙත් නෑ මං පළවෙනි එකේදි පරිස්සම් වන තරම් දෙවෙනි එකේදී පරිස්සම් වුනෙත් නෑ. මම් ගෙදර සියලුම වැඩ කල විනෝද චාරිකා ගියා.

  • @samanpushpakumara2904
    @samanpushpakumara29047 күн бұрын

    Ane docta mama iui eka 2 k.kara.hari giye ne.magei mahaththaya gei kisima prasnayak ne kiyanawa vog docta.

  • @dilkijayamaha7975
    @dilkijayamaha79753 күн бұрын

    Dear iui ekata oyata keeyak wiyadam unada

  • @KasunUdari
    @KasunUdari7 күн бұрын

    Ai doctor ehema kal ynne

  • @KasunUdari
    @KasunUdari7 күн бұрын

    Doctor mn mensus hadenna beheth biwwa. Dn dawas 10k biwwa eth thwama hadune na ne, masa 7kin hadila nathi nisa beheth gaththe, dn beheth iwara welath dawas 4k wenawa,

  • @samanpushpakumara2904
    @samanpushpakumara29048 күн бұрын

    Ane docta mama iui 2 kara.matath hari giye ne docta.

  • @samanpushpakumara2904
    @samanpushpakumara29048 күн бұрын

    Oba thumata godak pin docta.apita me dewal pehedili karala denawada.

  • @user-yr3xs9qc1g
    @user-yr3xs9qc1g9 күн бұрын

    Krunawatha doctar kenek dirgaushaya lbewa oba wani devi waru me minihatlye phala wewa

  • @dilrukshikasubsshini4772
    @dilrukshikasubsshini477210 күн бұрын

    Kandy welata anwda

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd11 күн бұрын

    Meka karamma kiyak ynwaa

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z13 күн бұрын

    Doctor ivf kranawada

  • @DrRohanLiyanage
    @DrRohanLiyanage8 күн бұрын

    contact - 071 803 2200

  • @MaheshikaWijesingha
    @MaheshikaWijesingha13 күн бұрын

    Lrt karapu ayata .iui magin daruwan hadanna puluwan da doctor

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz13 күн бұрын

    Doctor letrozole tablet Eka bila dimba moralanam injections gannama onida?? Injections gaththe nathinam pregnancy test Eka karanna oni kochchara davasakinda period apilivela kenekuge??

  • @MaheshikaWijesingha
    @MaheshikaWijesingha13 күн бұрын

    Doctor mage wayasa 40.mama lrt kara.mama second marriage eka.mata kalin daruwo 3 k innawa.dan mama lrt reverse kara.eka success na.mage husband ta babala nati nisa eyage asawa wedi nisa mama manasikawa wetila inne.mekata wisadumak tiyenawada da

  • @MaheshikaWijesingha
    @MaheshikaWijesingha13 күн бұрын

    Answer ekak denawada doctor 🙏🙏🙏

  • @mihirichamila8125
    @mihirichamila812514 күн бұрын

    Man pegnat aga kasanawa nitharama akmawe tel kiuwa babata palapanawa meka

  • @harshanilakmali5723
    @harshanilakmali572315 күн бұрын

    doctor වොට බෑග් එකක් විතරක් හැදිලා බබෙක් හැදෙන්නෙ නැතුව අයින් කරා ආයේ බබෙක් හදනවනම් මං පෝලික් ඇසිඩ් 1 mg ගත්තම ඇතිද ඇතිද එහෙම වෙන්නේ ඇයිද

  • @EshaniGayathri-de1pz
    @EshaniGayathri-de1pz15 күн бұрын

    🙏🙏🙏

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz16 күн бұрын

    Letrozole Eka dimba merimata vitharada Hoda doctor

  • @wasanthasanjeewani2609
    @wasanthasanjeewani260916 күн бұрын

    Sudu patata ynne ai doctor

  • @nethurajapaksha1146
    @nethurajapaksha114616 күн бұрын

    කුරුනැගලට ඩොක්ටර් එන්නේ නැතිද

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone905012 күн бұрын

    කුරුණෑගල මිරකල් hospital 1ta යන්න. ඒකෙ IUI කරනවා.

  • @nethurajapaksha1146
    @nethurajapaksha114616 күн бұрын

    ඩොක්ටර් මට කතාකරන්න නම්බර් එකක් දෙනවද

  • @DrRohanLiyanage
    @DrRohanLiyanage8 күн бұрын

    contact - 071 803 2200

  • @sawtensawtensawtensawten152
    @sawtensawtensawtensawten15216 күн бұрын

    🙏👍

  • @KavindyaDidulangani
    @KavindyaDidulangani17 күн бұрын

    Aboshan akakata pasu nawatha masa kiyakinda Dr pergnant wenne

  • @UmashChaturanga
    @UmashChaturanga19 күн бұрын

    Lap & dye test akata kiyak withara yanawada

  • @tharangatennakoon6727
    @tharangatennakoon67275 күн бұрын

    Government hospital wala free karanawa.

  • @shanikamihirani-u1k
    @shanikamihirani-u1k19 күн бұрын

    Yakada & C vitamin udeta aran calcium & folic reta gatta ta kamak nedda doctor

  • @KasunUdari
    @KasunUdari19 күн бұрын

    Doctor mta mensus masa 7kin hadune na mn dn සාපල්‍යතා madyasthanaykta ynwa. Ethanin iui 2k kra. Dn 3n weni eka krnna inne, eth mensus hadunema na masa 7kin. Mn apahu එතැනට giyta passe mensus hadenna beheth dunna. Norethisteron 10mg tablet eka. Eka dwas 10k bonna kiwwa. වෙනදාට nm denne tablet eka dws 5k bonna kyla. Ai doctor beheth wadi karala thiyenne me පාර . 10mg bonna oni

  • @abhivindana7784
    @abhivindana778419 күн бұрын

    මම මේ පෝස්ට් එක මේ group එකට දැම්මට සමාවෙන්න.මම අව්රුදු 28ක අම්මා කෙනෙක්. දරුවන් නැති අම්මා කෙනෙක් වෙනුවෙන් මන් කැමති එයාලාගේම දරුවෙක් හදලා දෙන්න. IUI තාක්ෂණය යටතේ, අවශ්‍ය අම්මා කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කර ගන්න.මේක විහිලුවකට ගන්න එපා.🙏🙏🙏

  • @abhivindana7784
    @abhivindana778419 күн бұрын

    මම මේ පෝස්ට් එක මේ group එකට දැම්මට සමාවෙන්න.මම අව්රුදු 28ක අම්මා කෙනෙක්. දරුවන් නැති අම්මා කෙනෙක් වෙනුවෙන් මන් කැමති එයාලාගේම දරුවෙක් හදලා දෙන්න. IUI තාක්ෂණය යටතේ, අවශ්‍ය අම්මා කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කර ගන්න.මේක විහිලුවකට ගන්න එපා.🙏🙏🙏

  • @user-pi5bt9bl3x
    @user-pi5bt9bl3x20 күн бұрын

    Explain about endometrosis doctor pls

  • @amasilva821
    @amasilva82120 күн бұрын

    කලාතුරකින් තමයි doctor ඔබ වැනි අය දකින්නට ලැබෙන්නේ...බබාලා බලාපොරොත්තු වෙන හැමෝටම ප්‍රතිකාර සදහා doctor මුන ගැසීමට වාසනාව ලැබේවා!ගොඩාක් ස්තූතියි!තෙරුවන් සරනයි!doctor..

  • @Rasi273
    @Rasi27320 күн бұрын

    Doctor wayasa 40ka kenekta iui pathikaraya karand puluwanda

  • @DrRohanLiyanage
    @DrRohanLiyanage8 күн бұрын

    contact - 071 803 2200

  • @SheharaNishani-c8r
    @SheharaNishani-c8r21 күн бұрын

    masakata dewarak osap wenne ai doctor

  • @DrRohanLiyanage
    @DrRohanLiyanage8 күн бұрын

    ඉදිරියේදී විඩියෝවක් මගින් මේ පිලිබද කරුණු ඔබ වෙත ගෙන ඒමට නියමිතය. අප නාලිකාව සමග දිගටම රැදී සිටින්න

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz21 күн бұрын

    Dr ema deyak venavanam Eka soya Ganna puluvanda lap dye test Eka karaddin.

  • @SandaFernando-q9d
    @SandaFernando-q9d21 күн бұрын

    Godak pin doctor pahadili kirim walata..❤

  • @ShashikaSadsmuduni
    @ShashikaSadsmuduni21 күн бұрын

    Godak pin wadagath deyak

  • @SamanthiWarnasooriya
    @SamanthiWarnasooriya22 күн бұрын

    Sir mata duwalama dennek ennawa.mata puthek hada ganna kamathi.aye daruwek haduwoth duwakma weida kiyalath bayai..me prathikara kramaya mata galapevida. Answer me...😢

  • @DrRohanLiyanage
    @DrRohanLiyanage8 күн бұрын

    අමතන්න - 071 803 2200

  • @user-xc3gs4qd6p
    @user-xc3gs4qd6p22 күн бұрын

    Dr.rajaye hospital wala ivf karanawada.karanawanam a koheda

  • @SudeshikaNayanathara
    @SudeshikaNayanathara22 күн бұрын

    Doctor mama iui ekak kre me mase 7 wenida dan mage konda hodatama ridenava doctor බඩ රිදෙන්නේ නෑ කොන්දේ වම් පැත්ත තමා රිදෙන්නේ ඒ ඇයි doctor

  • @isankasarangi3860
    @isankasarangi386022 күн бұрын

    Lrt kara kenekta karanna puluwanda eka karanna

  • @isankasarangi3860
    @isankasarangi386022 күн бұрын

    Iui karanna puluwanda lrt kara kenekta

  • @DrRohanLiyanage
    @DrRohanLiyanage8 күн бұрын

    IVF සදහා යොමුවිය යුතුය

  • @dinushikakaushalya7443
    @dinushikakaushalya744322 күн бұрын

    Mam iui kala eth hari giye ne. Mokuth ausada dunneth ne.

  • @DrRohanLiyanage
    @DrRohanLiyanage8 күн бұрын

    IUI අසාර්තක වීමට හේතු පිලිබද විස්තරාත්මක වීඩියෝවක් අප නාලිකාව මගින් හෙට ගෙන එනු ඇත. රැදී සිටින්න.

  • @dinushikakaushalya7443
    @dinushikakaushalya74438 күн бұрын

    හොදයි

  • @dinushikakaushalya7443
    @dinushikakaushalya74438 күн бұрын

    මම දෙවනි වතාවටත් කලා.