iPhone X 2024 ට කොහොමද? | iPhone X ගැන හැමදේම සිංහලෙන් | Clear Sinhala Explain About iPhone X

Ғылым және технология

⭕️ ගොඩක් අය කියනවා iPhone X එක Fail කියලා. ඉතින් ඇත්තටම මේක Fail ද? ඒ කාරාණාව ඇතුළුව කරුණු කිහිපයක් යටතේ iPhone X ගැන 2024 ට සහ ඉදිරි කාලයට කරන Review එකක් තමයි මේක. Skip නොකර දිගටම බලන්න. තවත් මේවගේ Videos බලන්න Channel එක Sub කරලා තියාගන්න ❤️
⭕️ Chapters
▶️ Design 02:49
▶️ Display 03:38
▶️ Camera 04:06
▶️ Performance 08:56
▶️ Gaming 09:26
▶️ Battery 12:42
▶️ Updates 13:10
#iphonex #iphone #apple #iphonesinhala #srilanka #sinhalatec #smartphonereview
#gaming

Пікірлер: 180

  • @INDU3-xd8kf
    @INDU3-xd8kf2 ай бұрын

    මම හෙට ගන්න ඉන්නෙ x එකක් මේ කියලා දුන්න ටිකනම් සෑහෙන වටිනවා ❤ වෙන කවුරුත් මෙහෙම පැහැදිලි කරන්නෑ ඔයාට හොද ගමනක් තියනවා සහෝ ❤

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Thank u mcn ඒ වචන ටිකට ❤️🥹

  • @heshan_udara
    @heshan_udara4 ай бұрын

    Review krna widiya supiri jaya wewa! ❤️

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    Thank u mcn ❤️❤️

  • @SLAutoMachanic
    @SLAutoMachanic2 ай бұрын

    අයියේ මෙකයි 8+ එකයි දෙකේම චිප් සෙට් එහෙම එකයි නේ 8+ එක හරි මේක හරි ගත්තොත් තව අවුරුදු කීයක් social media ඇප් ඔක්කොම පාවිච්චි කරගෙන තව අවුරුදු කීයක් අදින්න පුලුවන්ද ois 16 අප්ඩේට් එකට මොනාද දැනට වැඩ කරන්නැති ඇප් එ ගැන පුලුවන්නම් වීඩියො එකක් කරන්නකෝ අයියේ

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Ios 16 ට තාම ඔක්කොම වගෙව් apps වැඩ. ඔයාට අවුලක් නැතුව 2026 අවසන් වෙනකන් වගේ use කරගන්න පුළුවන්.. Apple ID trick එකෙන් තවත් පුළුව වෙයි. මගෙ 5s එකෙත් Social media apps එහෙම තාම වැඩ.

  • @SlKaroke123
    @SlKaroke1232 ай бұрын

    Aurudu 3 wenawa thama kisima aulk supiriyak aluthen battryak demma giya sathiye den battry th supiri

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Elama ❤️❤️

  • @CricmaniaSL
    @CricmaniaSL5 ай бұрын

    වෙනදා වගේම අදත් සුපිරි❤

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    Thank u brother ❤️

  • @AngelHub443
    @AngelHub44319 күн бұрын

    Niyamai❤

  • @SLzoneYT

    @SLzoneYT

    18 күн бұрын

    Thank u ❤️

  • @user-kv8ux1yd2r
    @user-kv8ux1yd2r4 ай бұрын

    X ekk thm mth use krnne. Cooling fan ekm hri stand fan ekk hri use kr nm lag wnnema nthi trm❤ Video ek nm supiri. Attamama ktha krpu ekt rp ❤😊

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    ඔව් ❤️ thanks. Medium වගේ graphic වලින් cod පුළුවන් අවුලක් නැතුව

  • @PlayBeats-ft5ik
    @PlayBeats-ft5ik5 ай бұрын

    Best review

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @user-ld2eb3di3v
    @user-ld2eb3di3v2 ай бұрын

    SUPER REVIEW

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @s.kavindya3157
    @s.kavindya31575 ай бұрын

    Aiye camera ek paththen qualityt lassnt 4to capture karann puluwn xs ekend se 2 ekend

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    X එක ඉස්සරහින් ඉන්නවා photos පැත්තෙන්. Video පැත්තෙන් ඉන්නෙ se2

  • @NethuliDahamsa-ct5rk
    @NethuliDahamsa-ct5rk5 ай бұрын

    Niyamai

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @ashandimuthuashi3157
    @ashandimuthuashi31572 ай бұрын

    තමංගෙ පාවිච්චිය අනුව තමයි ඉතිම් 😌

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤️❤️

  • @hashanchinthaka757
    @hashanchinthaka7575 ай бұрын

    Front camera eken 1080p 60fps වෙනකන් රෙකෝඩ් කරන්න පුලුවන් නේද , 11එකේ ඉදන් ද ios ආවේ front camera එකට

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    Iphone xr, xs, xs max වල 1080p 60fps පුළුවන්. 11 එකේ ඉදලා 4k 60fps තියනවා

  • @s.madhura9498
    @s.madhura94983 ай бұрын

    Oyge review mru❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Thank u ❤️

  • @user-hc9gx6cu1h
    @user-hc9gx6cu1h2 ай бұрын

    super

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @A.K.Vinoth
    @A.K.Vinoth2 ай бұрын

    Brother Redmi 13 ekka compare karanakota Meka performance khomada?

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Chipset එකෙන්නම් x එක් තමා ටිකක් විතර හොද. කරට කර යනවා unite4buy.com/cpu/Apple-A11-Bionic-vs-MediaTek-Dimensity-6080/

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri21475 ай бұрын

    ❤❤❤❤supiri

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    ❤️❤️

  • @Itzaruna1222
    @Itzaruna12224 сағат бұрын

    Ayye, portrait photos gahanna wagema hodama battery life eka thiyenne se2 ekeda x ekeda? ❤

  • @SLzoneYT

    @SLzoneYT

    3 сағат бұрын

    ඒ දෙකටනම් හොද x එක.. ඒත් xs වත් යන්න

  • @Itzaruna1222

    @Itzaruna1222

    3 сағат бұрын

    @@SLzoneYT photos Ganna 8plus da Hoda se2 da ? 🗯️

  • @PlayBeats-ft5ik
    @PlayBeats-ft5ik5 ай бұрын

    👍

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @MalkiNelasha
    @MalkiNelashaАй бұрын

    lagadi i phone ekk gnnavann X eka gnnvta vada Xs ek ganna ekd hoda mage budget eke hetiyta X ekak thama gnna puluvn , vedi kalayak pavichchi krnna beri veida

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Xs එක තමා ඒ දෙකෙන් හොදම.. ඔයාට ඒකට යන්න පුලුවන්නම් හොදටම හොදයි.. 2026 අවසාන වෙනකන් වගේ අවුලක් නැතුව x එක use කරගන්න පුලුවන් වෙයි.. ඒත් පොඩ්ඩක් පරිස්සමට පාවිච්චි කරන්න ඕන device එකක් iphone x කියන්නෙ.... පුළුවන්නම් xs ම යන්න.

  • @MalkiNelasha

    @MalkiNelasha

    Ай бұрын

    @@SLzoneYTayye me davas vala Xs ekaka normally price eka kiyda

  • @user-bm6bu3ht4j
    @user-bm6bu3ht4j2 ай бұрын

    🤩🤩

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @user-ld2eb3di3v
    @user-ld2eb3di3v2 ай бұрын

    😍

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @user-cv5uk7cz2k
    @user-cv5uk7cz2k2 ай бұрын

    🤩

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    🤎

  • @nilankamahesh1875
    @nilankamahesh187516 күн бұрын

    Se2 aulk nadda dan gnna?battery capacity madi kiyne attada se2 da gna hoda x da?

  • @SLzoneYT

    @SLzoneYT

    16 күн бұрын

    X එකට වඩා battery නම් කරනවා අඩුයි. ඒත් මටනම් se2 හොදයි.

  • @dinukachamod1253
    @dinukachamod12532 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤️❤️

  • @user-cw6sq3lz9c
    @user-cw6sq3lz9c2 ай бұрын

    ❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    🩷🩷

  • @asalathisaru9526
    @asalathisaru95265 ай бұрын

    👍🏽

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    ❤️❤️

  • @senulagamingyt5956
    @senulagamingyt5956Ай бұрын

    Xs එකට softwear update එනවද

  • @senulagamingyt5956

    @senulagamingyt5956

    Ай бұрын

    2024 ඉදන්

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    Ios 18 එයි සමහරවිට.. එන්නෙ නැති උනොත් පොඩි security වගේ updates තමා.. Apps updates නම් 2028 වගේ වෙනකන් එයි

  • @Thili-sr4ev
    @Thili-sr4ev5 ай бұрын

    😊

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @Nimsaravideos2935
    @Nimsaravideos29352 ай бұрын

    Aiye, 8plus eka Aulk nedda, aurudu 2kak use kranna puluwan weida

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    අවුලක් නෑ. ඔව් ඒ කාලෙ පහුවෙනකන් apps update එයි

  • @Nimsaravideos2935

    @Nimsaravideos2935

    2 ай бұрын

    🙂👍❤✨

  • @slmerchantcadet3552
    @slmerchantcadet35522 ай бұрын

    Oka duel simda

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    නෑ single. Xs එක dual

  • @user-qr3cw9rf1b
    @user-qr3cw9rf1b2 ай бұрын

    Pixel 4 vs x mokada hoda?

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    X එකත් එක්කනම් pixel 4 හොදයි කියලා හිතෙනවා

  • @ishanmaduranga7136
    @ishanmaduranga7136Ай бұрын

    Tawa kochchara kalayakt wage hodaida?

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    2026 වගේ.

  • @NethuliDahamsa-ct5rk
    @NethuliDahamsa-ct5rk5 ай бұрын

    💜️

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @user-fn7kz5uz4y
    @user-fn7kz5uz4y5 ай бұрын

    ❤❤❤❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    ❤️❤️

  • @gamingsasi1780
    @gamingsasi17802 ай бұрын

    Danuth pavichchi krnne x godk hodai 💗

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤️❤️

  • @krishansandakelum516
    @krishansandakelum5164 ай бұрын

    Iphone x එකයි TECNO POVA 5 pro එකෙනුයි හොද මොකක්ද ගේමින් වලට

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    Pova 5 pro

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi42913 ай бұрын

    Aiye photos walata hodam phone eka mokkd 11 ekata adu phone walin

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Xs හරි xs max තමා.

  • @KGSanaYT
    @KGSanaYTАй бұрын

    X eki XS eki comper karala video ekk danmko

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    දෙන්නම් ❤️

  • @user-ez6ry6me4u
    @user-ez6ry6me4u2 ай бұрын

    😃

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    🤎

  • @vishwasithumina3579
    @vishwasithumina357918 күн бұрын

    ඒකොයන්නෙ 2026 න් පස්සෙ මේක ඇප් වැඩ නැද්ද social media app use krnn barid

  • @SLzoneYT

    @SLzoneYT

    18 күн бұрын

    2026 න් පස්සෙ apps support නැතිවෙන්න පුලුවන්.. ශුවර් නෑ.. පස්සෙ ඉතින් apple iD trick එකෙන් වගේ තමා

  • @fixyourmobile90
    @fixyourmobile90Ай бұрын

    මගෙ කලු පූසා හිටියා නේ ඌ කොහොමද එහේ ගියේ

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    🥹🥹❤️❤️

  • @sahanasiri
    @sahanasiri17 күн бұрын

    Mmth gnn inne ayy. mta 256 gb x ekk dennm kiuwe 65kt bttry 90+ kiiwa awlk ndda

  • @SLzoneYT

    @SLzoneYT

    17 күн бұрын

    පාඩුයි. Xs 256 GB එකක් ගන්න පුළුවන් 75 කට. X එකට වඩා ගොඩක් හොදයි.

  • @sahanasiri

    @sahanasiri

    17 күн бұрын

    @@SLzoneYT ඕකෙ අයියා තැන්කු❤️‍🩹

  • @Nimsar_a
    @Nimsar_a4 ай бұрын

    මන් මෙ කමෙන්ට් එකත් දාන්නෙ x එකෙන්❤

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    ❤️❤️

  • @binaraKalhara

    @binaraKalhara

    4 ай бұрын

    X eka supiriyak neda...

  • @Nimsar_a

    @Nimsar_a

    4 ай бұрын

    @@binaraKalhara mt nam me wenakam kisima ledak dunne na thama,cam ekt awlk nh supiriyk

  • @SavinTharuneth-vm6sy

    @SavinTharuneth-vm6sy

    4 ай бұрын

    X eka patta

  • @nimesh4992

    @nimesh4992

    4 ай бұрын

    Me comment eka balaporottuwen comment section eka on krddima oyge eka dakke 😊

  • @user-su8vp2ul7k
    @user-su8vp2ul7k2 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    🤎

  • @SamalMadushan
    @SamalMadushan10 күн бұрын

    Aiye SE 2 ekada iPhone x ekada hodama

  • @SLzoneYT

    @SLzoneYT

    8 күн бұрын

    මටනම් se2

  • @dilshanaravinda9349
    @dilshanaravinda93495 ай бұрын

    Bro oyage gama koheda mara lassanai ❤

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    Polonnaruwe, mahawewa kiyla gmak mcn

  • @hasi8705
    @hasi87052 ай бұрын

    Se 2 ekada x ekada hoda???

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Se 2 හොදයි මටනම්. ඒත් x එකෙ සමහර features ගොඩක් හොදයි x එකට වඩා

  • @nilankamahesh1875

    @nilankamahesh1875

    16 күн бұрын

    ​@@SLzoneYTBattery capacity anuwa x da se 2 da hoda?

  • @danushkachandrakumari3794
    @danushkachandrakumari37943 ай бұрын

    Se2 hoday ne

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    awlak ne karana wedeth ekka thma balapanne

  • @vinod_fernando
    @vinod_fernando5 ай бұрын

    Xs max eka ekak onii ❤

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    Xs එකක් සෙට් උන ගමන් දෙන්නම් ❤️

  • @SLAutoMachanic
    @SLAutoMachanic2 ай бұрын

    මේක 2024 ගත්තොත් කොච්චරකාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    2026 අන්තිම වෙනකන් වගේ හැම app එකකම updates එයි

  • @SLAutoMachanic

    @SLAutoMachanic

    2 ай бұрын

    ​@@SLzoneYTඅයියේ 8+ ekata මොන අවුරුද්ද වෙනකන් ඇප් අප්ඩේට් එයිද

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    2026 අන්තිම වෙනකන් වගෙ එයි.

  • @piyuma2084
    @piyuma20843 ай бұрын

    Ayye 1year 2 year yanakota app support nadda🥺

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    2y පැන්නම වගෙ වෙන්න පුළුවන් 3y වගේ කිට්ටු කරලා

  • @piyumajapiyumaja9221

    @piyumajapiyumaja9221

    3 ай бұрын

    @@SLzoneYTethakota awurudu 5k 6k wage Bari weida app update ekka phone eka use karanna

  • @sasankalakamal2422
    @sasankalakamal24222 ай бұрын

    අයියේ 8+ එක හොදයිද මෙකට වඩා බැටරිය එහෙම ලගදි ගන්න හිතන් ඉන්නෙ rply කරන්නකො

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    Battery එක නම් පොඩ්ඩක් විතර හොදයි x එකේ.. X එකට සාපේක්ෂව ලෙඩ අඩුයි 8+. මම කියන්නෙ 8+ යන්න

  • @sasankalakamal2422

    @sasankalakamal2422

    2 ай бұрын

    xs එකත් x වගෙම ලෙඩ ගොඩක් ද

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    @@sasankalakamal2422 නෑ xs හොදයි

  • @senulagamingyt5956
    @senulagamingyt5956Ай бұрын

    I phone x එකද xs max එකද 2024 ට හොද

  • @SLzoneYT

    @SLzoneYT

    Ай бұрын

    X එකට වඩා ගොඩක් හොදයි xs max එක

  • @sandaru919
    @sandaru9194 ай бұрын

    Ayye appale ekak ganna hadanne 8plus ekek gannad x ekek gannad .battry eka thamai mata oni tikka honda mokakd

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    දෙකම 100% health කියලා හිතන්නකො.. දෙකේම battery same වගේ. X එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. මම නම් කියන්නෙ ඔය දෙකම නොගෙන පොඩ්ඩක් ඉවසලා xs එකකට යන්න

  • @mathishaimansara0214
    @mathishaimansara02144 ай бұрын

    iphone X ake battry bahinawane

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    ඔව් අද කාලෙට එච්චරම සෙට් නෑ battery එක

  • @madhawanimsara
    @madhawanimsaraАй бұрын

    X eke issuse enawada

  • @SLzoneYT

    @SLzoneYT

    29 күн бұрын

    ඔව්. අනිත් ඒවට සාපේක්ෂව ටිකක් වැඩී

  • @user-nethunehara
    @user-nethunehara5 ай бұрын

    Iphone xs max review plzz

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    Set උන ගමන් දෙන්නම්

  • @user-nethunehara

    @user-nethunehara

    5 ай бұрын

    @@SLzoneYT Mm

  • @mssadeepa7663
    @mssadeepa76635 күн бұрын

    Aiye X eke portrait ek. Durata wadina wada

  • @SLzoneYT

    @SLzoneYT

    5 күн бұрын

    Echchrm ne. මීටර් දෙකක් දෙක හමාරක් වගේ

  • @mssadeepa7663

    @mssadeepa7663

    5 күн бұрын

    @@SLzoneYT ඊට පස්සට ගියොත් චුට්ටක්වත් blur වෙන්නෙ නැද්ද

  • @SLzoneYT

    @SLzoneYT

    5 күн бұрын

    @mssadeepa7663 portrait on උනාම තමා blur වෙන්නෙ නැත්තන් නැ

  • @gamingof2856
    @gamingof28562 ай бұрын

    Me awurudde gthoth thw aurudu kiyk vge puluwand use krnn

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    2026 අන්තිම වෙනකන් වගේ

  • @nevithmapa161
    @nevithmapa1614 ай бұрын

    Iphone x එකේ display එකේ green line එකක් එනවා නේද 🥲

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    ඔව් සමහර ඒවගෙ එනවා. නොට්ච් එක ගාව තමා වැඩිපුරම

  • @sindu..

    @sindu..

    Күн бұрын

    ​​@@SLzoneYT x korean version ekak set una 45 kata 64gb battery 100%peak performance tiyenne hirimak wath na pawichchi karala gannada

  • @arunipoornima2554
    @arunipoornima25543 ай бұрын

    Ayiye dn gnnv nm 11 ekt aduven hodama mkdd 🥲

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Xs, xs max තමා

  • @Kasbaralanka
    @Kasbaralanka5 ай бұрын

    Ayye xs 64 gb හොඳයිda ganna

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    Storage එක ඔයාට ශේප් නම් අවුලක් නෑ. හොද condition එකක් ගන්න

  • @reshantissera3440
    @reshantissera34404 ай бұрын

    දැන් මේක ගත්තාට කමක් නැද්ද මේක් දැන් කීයක් වෙනවද අයියේ 😊❤

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    ඔයා බලාපොරොත්තු වෙන වැඩ ටිකට අවුලක් නැත්තන් ගන්න්. ඒත් අනිත් iphone වලට වඩා මේ errors ටිකක් වැඩී. හරියටම use කරන්න ඕනෙ. 256GB එකක් දැන් 60 - 70 අතර වගේ

  • @sasankalakamal2422

    @sasankalakamal2422

    2 ай бұрын

    අයියේ 8+ එක හොදයිද මෙකට වඩා බැටරිය එහෙම ලගිදි ගන්න හිතන් ඉන්නෙ rply කරන්නකො

  • @user-wj2pu8cs3j
    @user-wj2pu8cs3j3 ай бұрын

    Meke 128 gb nadda

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    128GB එන්නෙ නෑ. 64, 256 විතරයි

  • @user-gh8wf6gg6o
    @user-gh8wf6gg6o4 ай бұрын

    X එක කීයද

  • @SLzoneYT

    @SLzoneYT

    4 ай бұрын

    60 - 70 වගේ 256gb

  • @Likeandshereplz
    @Likeandshereplz3 ай бұрын

    X ekada xs ekada hoda ayye

  • @SLzoneYT

    @SLzoneYT

    3 ай бұрын

    Xs

  • @user-px3es8fb4f
    @user-px3es8fb4f2 ай бұрын

    super

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @user-rh1ti6eu2k
    @user-rh1ti6eu2k2 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤️❤️

  • @damayanthiperera4304
    @damayanthiperera43042 ай бұрын

    ❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @user-dg7hk8yz3x
    @user-dg7hk8yz3x2 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    ❤❤

  • @Thili-qk9uo
    @Thili-qk9uo5 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @Thili-qk9uo
    @Thili-qk9uo5 ай бұрын

    ❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @Thili-sr4ev
    @Thili-sr4ev5 ай бұрын

    ❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @DamayanthiPerera-ll2ox
    @DamayanthiPerera-ll2ox5 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @DamayanthiPerera-ll2ox
    @DamayanthiPerera-ll2ox5 ай бұрын

    ❤❤

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    🤎🤎

  • @shyamaliperera3888
    @shyamaliperera38885 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    5 ай бұрын

    ❤️❤️

  • @user-xm4yh5xp1c
    @user-xm4yh5xp1c2 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    🤎

  • @user-sx6jx4um4q
    @user-sx6jx4um4q2 ай бұрын

  • @SLzoneYT

    @SLzoneYT

    2 ай бұрын

    🤎

Келесі